Costa x Nikz - NIKES නIKES (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 3K

  • @BEHINDTHEBEAT
    @BEHINDTHEBEAT ปีที่แล้ว +321

    NIKES SONG එකේ BEAT එක හැදිච්ච විදිය මේ CHANNEL එකෙන් බලන්ඩ

    • @freddy77.
      @freddy77. ปีที่แล้ว +11

      elm

    • @akshanze370
      @akshanze370 9 หลายเดือนก่อน +6

      Mc stan ගෙ NAMBARKARI trac එකේ සාම්පලය😂

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 7 หลายเดือนก่อน +3

      ​@@akshanze370🤔?

    • @DahamTheekshana-dd7ix
      @DahamTheekshana-dd7ix 5 หลายเดือนก่อน +2

    • @mrsu9222
      @mrsu9222 5 หลายเดือนก่อน +1

  • @heshanfernando2407
    @heshanfernando2407 4 ปีที่แล้ว +657

    Lyrics - පද වැල
    සුද්දා සුද්දා විද්දා ගල
    අපි හැදුවා ගම
    ඇම කෑවොත් ප්‍රශ්නෙ
    තල්ලු කරයි ගල
    බැස්සේ අපි වල
    මචන් උන්ගේ රෙඩි පෙල
    හංදි ගානෙ
    රවුම් ගැහුවෙ
    බැහැල අපි වල
    සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ
    කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ
    සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
    කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
    මම අදින සපත්තු දෙක nike
    කොල්ලො දැම්මා පෝලිං මචං උබේ wifey
    මම ඇත්ත කිව්වෙ
    නෑ නෙ බොරු my3
    මම බෝම්බ වගේ දැම්මා මචං හයිටි
    දැම්මේ සිංදු බෝම්බ වගේ මම හයිටි
    කරගන්නව රැප් ගේම මම අයිති
    උබේ කෙල්ලා වටේ යනවා කිව්වෙ side scene
    මම sight එක
    උබේ මැසේජ් එක unseen
    සල්ලී පස්සෙන් පන්නං යන මේ ජීවිත
    හැබයි ආතල් ගනින් මචං කාලෙ සීමිත
    ගිටාර් එකයි ජොතිපාලයි මචං කනට මීවිත
    බීපු එවුන් දන්නවා මචන් මගේ ගී ටික
    පැන්නා, පැන්නා මම පිම්මක් පැන්නා
    යන්න, යන්න මම සල්ලි ගැන්නා
    තනි හරියා මම, Nike Shoes ඇන්දා ඒ
    තනි අලියා මම කැලේ ඉන්න
    සුද්දා සුද්දා විද්දා ගල
    අපි හැදුවා ගම
    ඇම කෑවොත් ප්‍රශ්නෙ
    තල්ලු කරයි ගල
    බැස්සේ අපි වල
    මචන් උන්ගේ රෙඩි පෙල
    හංදි ගානෙ
    රවුම් ගැහුවෙ
    බැහැල අපි වල
    සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ
    කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ
    සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
    කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
    පාරේ මම දවසෙම කැරකෙන්නෙ
    සෙල්ලම් දාලා දැගලුවේ මුන් ගේ වටේ
    ඉන්නෙ සාමෙන් ජීවත් වෙන්නෙ
    දැම්මො වාසිත් ඇරලමයි නවතින්නෙ
    අපේ රැප් වදන් නිදන් වගේ පවතින්නෙ
    සැපත් නෑ හෙටක් නෑ බං
    අපිට රටක් නෑ ඇපත් නෑ කෙලවෙලාම යනකං
    දුකක් නම් හිතෙන්නෑ බං
    විස්වාසනම් කරන්න බෑ යාලුවෝ කවුරුත් කරනකං
    සොයිසාපුරේ හූවයි බල්ටියයි තිබ්බා අඩි
    සල්ලී සල්ලී තිබ්බට අතේ නැහැඩො වැඩී
    වූවොත් වීසා මදී නැහැනෙ හතී වගේඩෝ කඩී
    නගිනවා හෙමින් ගේමෙ උඩට පඩී
    දවසට අහසේ දිලිසෙන තරු
    අපි මැරුන දවසට ගෙවල් සරු
    මොරටුවේ අපි දන්නෙ කවුද
    වැඩ්ඩොයි බඩුයි
    මේ නවිය ඇල්ලුවොත් ශුවර් නඩුයි බඩුයි
    රැපට කැමති කොල්ලො ආස මම දෙන දේකට
    සැපට කැමති පිරිස ආස මම දෙන විදිහට
    කැලේ රජා වෙන්න නම් දෙන්නෙ නෑ ඩෝ නරියට
    සන්තෝසයි සන්තෝසයි
    උබලා එකට ඉදලා ඇරියට
    දාල nike කකුලට
    බැස්සා මං එලියට
    සල්ලි තිබ්බ පලියට
    රගන්නෙපා හරියට
    අපෙ වදන් ගැසේ පාරවල් මැද්දේ
    දැනුනද රස්නෙ
    ඇයි යාලු දැන් ප්‍රශ්නේ
    සුද්දා සුද්දා විද්දා ගල
    අපි හැදුවා ගම
    ඇම කෑවොත් ප්‍රශ්නෙ
    තල්ලු කරයි ගල
    බැස්සේ අපි වල
    මචන් උන්ගේ රෙඩි පෙල
    හංදි ගානෙ
    රවුම් ගැහුවෙ
    බැහැල අපි වල
    සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ
    කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ
    සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
    කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
    පාං බාගෙ
    පාං බාගෙ (පාන් බාගෙ)

    • @tharindupathumina4308
      @tharindupathumina4308 4 ปีที่แล้ว +2

      ❤️

    • @darshanadilhan567
      @darshanadilhan567 4 ปีที่แล้ว +2

    • @-production9838
      @-production9838 4 ปีที่แล้ว +1

      මචන් පුළුවන් නම් මේක whatsapp එවපන්...ලොකු උදව්වක් මචන්..0719155700

    • @-production9838
      @-production9838 4 ปีที่แล้ว +1

      @@heshanfernando2407 ' Hansa Kumara ' photo eke side eke indunil kiyala gahala thiyenawa

    • @-production9838
      @-production9838 4 ปีที่แล้ว

      @@heshanfernando2407 naththan imo danna-0719155700

  • @hansakamaduranga716
    @hansakamaduranga716 4 ปีที่แล้ว +1512

    අවුරුද්දක් වත් නෑ තාම අහන්න අරන් රැප්...
    44 කල්ලිය තමා රැපට දුන්නේ ගැප්...
    Fil t ගේ තමා ආසම අහන්න දවසම...
    ටික ටික උනා රැපට ඇබ්බැහි මාත්....
    දවසක හවසක යාලුවගේ ෆෝන් එක...
    අරගෙන බැලුවා නිකමට...
    තිබ්බා වීඩියෝ එක උඩින්ම කොස්තා...
    බීට් එකනම් පට්ට රස්තා...
    මමත් හෙව්වා කවුද මේ කොස්තා...❤
    මුලින්ම ඇහුවේ බටනලා...
    ලස්සන වදන් විසිවෙලා...
    දැක්කා මමත් නෙරිය අගින් බඩ...
    හොදයි එයාගෙත් කද...
    අහපු සුපිරිම රැප...😋
    බලාම වැලපෙද්දි......
    විරාම නැතිවෙද්දි....
    කොස්තා වදන් මටත් කියවෙද්දි...
    මාර feeling beat එක හොදට ඇහෙද්දි 😋....
    අහලා අහලා ...බලලා බලලා...
    ඇබ්බැහි වීලා වීලා...කොස්තා මටත් පිස්සු වට්ටලා ...❤❤❤
    තව හොදට නග්ගලා ....
    දෙන්න වදන් ගස්සලා...
    කොස්තා එක්ක එක්වෙලා...
    අහන රැප් ලස්සනට කියවෙනා...
    දාන්න හොයන්නේ මාත් දැන් nike..
    අරන් හොද bike...
    පදින්නම් දාගෙන ලයිට්...
    සුපිරි රැපක් මේකත් i like ♥♥
    Costa ෆට්ට ✌️✌️

    • @vimukthiranasinghe3786
      @vimukthiranasinghe3786 4 ปีที่แล้ว +27

      Hansaka Maduranga කොල්ලො උබෙ වචන ත් මරැ 👌🏻

    • @hansakamaduranga716
      @hansakamaduranga716 4 ปีที่แล้ว +13

      @@vimukthiranasinghe3786 තැන්ක්‍යු බ්‍රෝ ❤❤❤❤

    • @sakunadasanayaka2942
      @sakunadasanayaka2942 4 ปีที่แล้ว +10

      ඒක පට්ට සුදා👍❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 ปีที่แล้ว +7

      Iya oi fill t tada asa😂

    • @hansakamaduranga716
      @hansakamaduranga716 4 ปีที่แล้ว +3

      @@sakunadasanayaka2942 තැන්ක්‍යු බ්‍රෝ ❤❤❤❤

  • @nuwannuwan8832
    @nuwannuwan8832 3 ปีที่แล้ว +624

    Costa නං බවනාවක් වගේ ❤😄😍 අනිවා දවසට ඒක පාරක් හරි costa ගේ සින්දුවක් අහනවා ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +2965

    උඹ උඩට එනවට ආස නැති Local Rappers 55 ඉදලා බන්...

    • @Lowawatavideoslk
      @Lowawatavideoslk 4 ปีที่แล้ว +48

      Podda සිරා කතාව බ්‍රෝ

    • @glowedition5842
      @glowedition5842 4 ปีที่แล้ว +25

      its Normal Broh...who cares

    • @twentyone2d
      @twentyone2d 4 ปีที่แล้ว +20

      Poddooo

    • @ThiSandaruwan
      @ThiSandaruwan 4 ปีที่แล้ว +26

      Costage panthiye yaluwoyi,game ewunuith idala 😌

    • @hiphoparmy621
      @hiphoparmy621 4 ปีที่แล้ว +6

      Sira

  • @charakagunathilake6302
    @charakagunathilake6302 4 ปีที่แล้ว +269

    මෙන්න සිංදු,මෙන්න beat,මෙන්න visual.
    Costa 🍻🇱🇰

  • @spnwd8378
    @spnwd8378 2 ปีที่แล้ว +50

    සිංදුව ආපු කාලෙ ඉඳන් තාමත් ලිස්ටෙකේ උඩම තියන සින්දුවක් 🍃🌻

  • @maalviral
    @maalviral 4 ปีที่แล้ว +1175

    හැමදාම අපි costa අයියත් එක්ක ... like කරහන් costa ගෙ රැප් රෑට නිදා ගද්දි අහන සෙට් එක 🌏💝💓

  • @sachethanamadusanka5308
    @sachethanamadusanka5308 4 ปีที่แล้ว +427

    අසබ්‍ය ව්ඩියෝ 0%..
    කුනුහර්ප 0%..
    නිර්මානශිලි තාවය 100%
    එකයි කොස්ටට ආදරේ හුට්ටෝ.👉❤

    • @skliteversion8155
      @skliteversion8155 3 ปีที่แล้ว +45

      එ් උනාට උබ අන්තිමට කුනුහරපයක් කිව්වා

    • @NIMA-v9x
      @NIMA-v9x 3 ปีที่แล้ว +2

      @@skliteversion8155 😹💔

    • @all.abt.rd_15
      @all.abt.rd_15 3 ปีที่แล้ว +2

      @@NIMA-v9x 😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      ✌️

    • @nethuu7399
      @nethuu7399 2 ปีที่แล้ว +1

      @@skliteversion8155 mth ek kiyann giye 😂

  • @ALone_music_6
    @ALone_music_6 8 หลายเดือนก่อน +395

    2024 ත් අහන අය 😼🤍

  • @vinodindika3425
    @vinodindika3425 4 ปีที่แล้ว +606

    අර කොනටයි මේ කොනටයි එන්න කියලා මැරෙන්න හදන්න එපා එදා ඉදන් අපි costa ගේ සින්දු අහන්නෙ ❤️❤️

  • @tsmr794
    @tsmr794 4 ปีที่แล้ว +200

    කාලයක් තිබ්බා කොස්තගෙ සින්දු අහනවද ඇහුවම කව්ද බං ඒ? කියලා යාලුවො අහපු...
    ඒත් අද කොස්තා තමයි උන්ගෙත් #අංක_එක👐❤🍾

  • @DJAYLARRY
    @DJAYLARRY 4 ปีที่แล้ว

    Guys check this out - th-cam.com/video/HHrNy2viriI/w-d-xo.html
    (Costa x Nikz - NIKES නIKES (Tech House Remix) හොදයිනම් Like,Comment,Subscribe පාරක් දාගෙන යමු ❤️🙏

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +68

    නුවර ගැම්ම ඩෝ🙂❤️

  • @akiandpawpawfanpage5191
    @akiandpawpawfanpage5191 4 ปีที่แล้ว +213

    Costa 2020 - 2030 ඉදිරි දශකය තුළ sri lankan music industry එකේ game changer කෙනෙක් කියන එක ඔප්පු කරලා ඉවරයි. 🇱🇰 ❤ 🙏

  • @Senehazaa
    @Senehazaa 3 ปีที่แล้ว +764

    8M 🔛🔝

  • @senurabandara7330
    @senurabandara7330 4 ปีที่แล้ว +123

    ට්‍රෙන්ඩින් එනවා අනිවා,කොස්තා උඹලා වගේ රැපර්ස්ලා තමා ඕනේ බන්♥️

    • @Amd_Faham
      @Amd_Faham 4 หลายเดือนก่อน +1

      7.9m Sagor 😼❤️‍🔥

  • @maleeshadilshan7125
    @maleeshadilshan7125 4 ปีที่แล้ว +121

    Lyrics ❤️
    සුද්දා සුද්දා විද්දා ගල
    අපි හැදුවා ගම්
    ඇම කැවොත් කාෂ්‍යප තල්ලු කරයි ගල
    බැස්සේ අපි වල මචං ඇගේ වැඩි තෙල
    හන්දි ගානේ රව්ම් ගහලා අපි වල
    සින්දු නැතුව ඉන්න කාලේ උබලා සංකාවේ කොස්තා .ආවේ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ සුරගනක් ඉන්න උනත්
    උබ ආහාංකාරේ කඩේ ගියේ
    ඉතුරු සල්ලි ගන්න මම පාන් බාගේ
    මම අදින සපත්තු දෙක නයිකේ ✔
    කෝල්ලො දැම්මා පොලින් මචං උබේ වයිෆේ මම ඇත්ත කිව්වේ නැනේ බොරු මයිත්‍රි සින්දූ
    මම බොම්බ වගේ දැම්මා මචන් හයිටේ
    දැම්මේ සින්දු බොම්බ වගේ මචන් හයිටේ
    කරගන්නවා රැප් එම මම අයිති
    උබේ කෙල්ල වටේ යනවා කිව්වේ side seen
    මම site එක උබේ මැසෙජ් එක unseen
    සල්ලි පස්සේ පන්න පන්න යන මේ ජිවිතේ
    හැබැයි ආතල් ගනින් මචං කාලේ සිමිත
    ගිටාර් එක ජොතිපාල මචං කනට මිවිත
    බිපු උන් දන්නවා මචං මගේ ගි ටික
    පැන්නා පැන්නා මම පින්නක් පැන්නා ඒ
    ගැන්නා ගැන්නා මට සල්ලී ගැන්නා ඒ.
    තනි හරිය මම NIKE Shoes ✔ ඇන්දා ඒ
    තනි අලියා මම කැලේ ඉන්න
    සුද්දා සුද්දා විද්දා ගල
    අපි හැදුවා ගම්
    ඇම කැවොත් කාෂ්‍යප තල්ලු කරයි ගල
    බැස්සේ අපි වල මචං ඇගේ වැඩි තෙල
    හන්දි ගානේ රව්ම් ගහලා අපි වල

    • @TEranga3
      @TEranga3 4 ปีที่แล้ว +4

      මේක තමයි හරිම lyrics. But "ඇම කෑවොත් කාශ්‍යප තල්ලු කරයි ගල... " ඒ කෑල්ලෙ තේරුම මොකද්ද බ්රෝ?

    • @thusharawijesekara6303
      @thusharawijesekara6303 2 ปีที่แล้ว +2

      වටිනවා බ්‍රෝ

    • @senakasenaka8672
      @senakasenaka8672 2 ปีที่แล้ว +2

      Description eke lyrics tiyenawa balpn

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 4 ปีที่แล้ว +196

    රැප් කරන්න කුණුහරුප ඕන නෑ කියන එක ලස්සන ඔප්පු කරලා ඉවරයි උඹ. ♥️✌️

    • @thitha_
      @thitha_ 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😍

    • @thanujrukshan4316
      @thanujrukshan4316 4 ปีที่แล้ว +1

      👌👌

  • @nadungamage4578
    @nadungamage4578 4 ปีที่แล้ว +19

    Bass ekh ammo 🙈😍 ගමම දෙදරනවා දැම්මාම

  • @sltravelogy7498
    @sltravelogy7498 4 ปีที่แล้ว +360

    Best in sri lanka ,,
    Action 100%
    Beat 100%
    Voice 100%
    Lyrics 100%
    Video concept 100%

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 4 ปีที่แล้ว +86

    අඩේ කොස්තා බ්‍රො... පිස්සු හැදෙනවා සිංදු ටික නෙක්ස්ට් ලෙවල් එකට හරිය... කරපන් දිගටම මේ වගේ සුපිරි බීට්1ක් එක්ක සිංදු.. නිව් රැප් කින්ග්

  • @w.dulshan7747
    @w.dulshan7747 4 ปีที่แล้ว +72

    ඕයි bass එක 😍..පට්ට කියන්න වචන නෑ ✌️

  • @xKAVIYA123
    @xKAVIYA123 3 ปีที่แล้ว +566

    COSTA නුවර කොල්ලෙක්
    එකෙන්ම RESPECT ❤️

  • @visabroh2308
    @visabroh2308 4 ปีที่แล้ว +44

    රැල්ල කොස්තට එකෙන්ම❤ spotify gang

  • @Architect-LK
    @Architect-LK 4 ปีที่แล้ว +316

    Costa why don’t you apply this masterpiece to international awards.. I know this outrageous creation. This kind of tones and vocals are new style in rap industry so you are unique

  • @sandunk504
    @sandunk504 2 ปีที่แล้ว +4

    නුවර ගැම්මක් ❤️❤️❤️❤️ අදරෙයි කොස්තා .......

  • @SahithSheezan
    @SahithSheezan 4 ปีที่แล้ว +60

    සුද්දා විද ගල අපි හැදුව ගම

  • @prasannakumara6159
    @prasannakumara6159 4 ปีที่แล้ว +15

    එලම බං සුපරි..කුණුහරුප කියන්නේ නැතිව මෙන්⁣න මෙහෙම කියපල්ලකො .සුපිරි💗💗

  • @SriyaLatha-s6c
    @SriyaLatha-s6c 10 หลายเดือนก่อน +2

    මෙන්න සිංදු ,මෙන්න beat මෙන්න visual . Costa 🍻🇱🇰

  • @oshimusic1314
    @oshimusic1314 4 ปีที่แล้ว +96

    අනිත් සින්දු වල වගේම වැදිලා ඉන්නෙ මම අහසෙ කෑල්ල නැතුව අඩුවක් වගේ දැනෙනවා කොස්තා...💓🌏

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +20

    පිස්සු හැදෙන beat එකක්🔥🔥

  • @nuwanchamara778
    @nuwanchamara778 3 ปีที่แล้ว +26

    දවසට එක පාරක් අනිවා අහනවා .එපා නොවෙන සුපිරි රැප් ටික ❤️

  • @neranjandushmantha4937
    @neranjandushmantha4937 3 ปีที่แล้ว +21

    හැමදාම නින්දට පෙර බොන එකක්...❤😌costa❤💥ආගමක් 🖤✋️💞✌️💯

  • @srdgeek2837
    @srdgeek2837 2 ปีที่แล้ว +4

    නුවර ගැම්ම 🙏❤️

  • @ameeshaapofficially9915
    @ameeshaapofficially9915 2 ปีที่แล้ว +5

    costa කියන්නෙම ආගමක් තමා ස්මෝකියෝටත් වඩා මාරම love කොස්තට මම ♥️♥️♥️♥️

  • @tiktokslvideo8496
    @tiktokslvideo8496 4 ปีที่แล้ว +38

    එක දිගට අහන්න එපා යකෝ පිස්සු හැදෙන්නේ පිස්සු ♥️😘😍🥰🖤

  • @heshanfernando2407
    @heshanfernando2407 4 ปีที่แล้ว +261

    බලන්න ත් කලින් like දාපු සෙට් එක මේ කොනට වෙන්න❤️😍

  • @nelushasilva5064
    @nelushasilva5064 2 ปีที่แล้ว +2

    මම ආසම එකක්... 😍❤

  • @akilashehara8375
    @akilashehara8375 2 ปีที่แล้ว +3

    අඩො පට්ට පහරක් බොසා ❤️✌️

  • @dragonche7
    @dragonche7 3 ปีที่แล้ว +34

    COSTA deserve millions of subscribers.. pure tallented rapper... love it ❤

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 4 ปีที่แล้ว +635

    මේක ඉක්මනට මිලියනයක් වෙයන් කියල කියන උන් කෝ බලන්න 🔑✌️

  • @malindarajapaksha2004
    @malindarajapaksha2004 4 ปีที่แล้ว +4

    හැමපාරම වගේ සුපිරියක් තමා 💥❤️

  • @lahirusenarathne5498
    @lahirusenarathne5498 2 ปีที่แล้ว +3

    Aiya me rap ekath supiri ❤️❤️❤️😍😍👍👍.aiya meka mage වාහනේ dan yaddi supirima bass parak wadinne ❤️❤️❤️❤️

  • @mr.chathuranga9278
    @mr.chathuranga9278 4 ปีที่แล้ว +24

    අඩෝ ඕක එනකන්මයි හිටියේ❤ ආදරෙයි කොස්තා❤ අලුත් ඇල්බම් එකත් ඉක්මනට ඕනේ..💥 සික් එකේ ඉන්නෙ... උබෙ වදන් වලට🤘

  • @gamingvampire8032
    @gamingvampire8032 4 ปีที่แล้ว +42

    සිංදු නැතුව ඉන්න කාලේ අවාට පින් ❤

  • @fxboyka3686
    @fxboyka3686 2 ปีที่แล้ว +6

    It's crazy how many people come back to this everyday.This song is legendary♪

  • @mask726
    @mask726 4 ปีที่แล้ว +11

    ඒක ගති costa..🖤 💯

  • @djdaniyaremix7255
    @djdaniyaremix7255 2 ปีที่แล้ว +3

    සුපිරියක් ❤️

  • @PasiduPasidu-w7w
    @PasiduPasidu-w7w 13 วันที่ผ่านมา +2

    අදටත් අහනවා ඇ මේක

  • @nirmalanilanka8884
    @nirmalanilanka8884 3 ปีที่แล้ว +8

    අපෙ කොස්තා...ආදරෙයි...❤ 😉👍

  • @jeanshock1994
    @jeanshock1994 4 ปีที่แล้ว +509

    I from BRASIL👀

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි😍

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 ปีที่แล้ว +834

    කෝ දේපාරට වඩා අහපු එවුන් ⏸❤️

  • @shashievlogs280
    @shashievlogs280 4 ปีที่แล้ว +24

    What a Game changer.. His beats are awezome.. Soo unique with his own style, Love u Costa. keep it up

  • @DilshanRomesh-h9g
    @DilshanRomesh-h9g 7 หลายเดือนก่อน +2

    කල් ඉකුත් වේන්නේ නැති Rap ඩෝ මේවා ❤

  • @thepun5vrv831
    @thepun5vrv831 4 ปีที่แล้ว +7

    Costa මොන වැඩක් කරත් සුපිරි 😍😍😍😍

  • @kalpamadhushan2905
    @kalpamadhushan2905 4 ปีที่แล้ว +6

    මං ඒ දවස්වල Rap වලට ආසා ඩයල් එකක් නෙවේ . Costa ඒක වෙනස් කලා 😍

  • @riztharinmorseth2488
    @riztharinmorseth2488 3 ปีที่แล้ว +254

    One of the best rappers in SL ❤🔥

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 4 ปีที่แล้ว +21

    කියන්ඩ දෙයක් නෑ..
    God made this beat 😍🤘

  • @Thilanka_24
    @Thilanka_24 3 ปีที่แล้ว +18

    Masterpiece 😩❤🔥

  • @chalananm
    @chalananm 7 หลายเดือนก่อน +1

    දැනුත් අහන මම❤

  • @scandinavia_diaries
    @scandinavia_diaries 3 ปีที่แล้ว +662

    4M මිලියන් වලින් පස්සෙත් අහන අය කෝ

  • @asiripereraofficial
    @asiripereraofficial 4 ปีที่แล้ว +32

    Nikz❤️ නවියා ❤️ආදරෙයි බං

  • @hashinimalka3764
    @hashinimalka3764 4 ปีที่แล้ว +2

    Nikz♥️ මොරටුවේ ගැම්ම♥️ much love

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +239

    US රැප් කොලිටිය තියෙනවා බං මේ දහ වෙනි පාර විතර බලන 😘😍

    • @shanushanu2953
      @shanushanu2953 4 ปีที่แล้ว

      Ela

    • @shehansl2602
      @shehansl2602 3 ปีที่แล้ว +2

      උබ දහ වෙනි පාර මන් ආතල් එකක් හම්බෙන හැම වෙලෙම කොස්ත ලග ❤ අහපු වාර අමතකයි

    • @pakayagm2492
      @pakayagm2492 3 ปีที่แล้ว +2

      මම නම් සියපාරක් විතර බලලා ඇති TH-cam එකෙන්ම

    • @kaushanjayalath8648
      @kaushanjayalath8648 3 ปีที่แล้ว +1

      @@pakayagm2492 sirwt 🖤

  • @madhawaliyanage9662
    @madhawaliyanage9662 4 ปีที่แล้ว +67

    literally gives me goosebumps everytime i listen..one of the best SriLankan rappers hands down...!!

  • @Fanofallgamer731
    @Fanofallgamer731 2 ปีที่แล้ว +6

    තාමත් අහනවා bass පට්ට 🎶🎶

  • @gamingisiya8680
    @gamingisiya8680 8 หลายเดือนก่อน +4

    2024 ,අහනවා කොස්තා .උබ පහරක් බන්ග් ..❤❤❤

  • @ppwithaweewee9403
    @ppwithaweewee9403 4 ปีที่แล้ว +148

    Yako! 2.3M views this guy single handed holding sri lankan rap music, no drugs and no women, this is what quality rap means.

    • @DJMoth03
      @DJMoth03 4 ปีที่แล้ว +2

      Exactly

    • @batnerdbats
      @batnerdbats 4 ปีที่แล้ว +1

      Hey man. I am that kid with the voice of a 30 year old you met on discord. Why do I keep seeing you in comments?

    • @mohamedsahran1105
      @mohamedsahran1105 3 ปีที่แล้ว +1

      G

    • @ppwithaweewee9403
      @ppwithaweewee9403 3 ปีที่แล้ว +1

      @@batnerdbats damn homie, no homo, but we got going some good energy.

    • @bacecoclevel1042
      @bacecoclevel1042 3 ปีที่แล้ว +1

      English පිරියඩ් එකෙ හිටියන්ම් මමත් අද මෙක කියවලා 😅

  • @chalaru3718
    @chalaru3718 2 ปีที่แล้ว +2

    ගැම්මක් කොස්තා🌷♥💫

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +4

    Costa🤩💯 පට්ට ඒක✌

  • @DeZeeX
    @DeZeeX 4 ปีที่แล้ว +6

    දැන් නම් song එකට addict වෙලා ඉන්නේ 😍

  • @doska2734
    @doska2734 2 ปีที่แล้ว +1

    ගැම්මක් කොස්තා🥀

  • @musicloopentertainment9164
    @musicloopentertainment9164 3 ปีที่แล้ว +9

    පට්ට ඔයාගෙ රැප් Vala තමා හොදටම bass තියෙන්නේ

  • @AKIYA_SL
    @AKIYA_SL 4 ปีที่แล้ว +6

    දැනුනද රස්නෙ ඇයි යාලු දැන් ප්‍රස්නෙ😍
    Nikz nk🌹

  • @wamakaalex2657
    @wamakaalex2657 2 ปีที่แล้ว

    සුපිරි Costa.

  • @Akhilagoonetilleke
    @Akhilagoonetilleke 4 ปีที่แล้ว +54

    2:48 Costa didnt expect his shirt to be pulled! haha nice song man!

  • @7DCforReal
    @7DCforReal 4 ปีที่แล้ว +12

    Super beat super voice and super rhyming 🔥❤ next level

  • @sasiboylive
    @sasiboylive 2 ปีที่แล้ว +2

    Costa කියන්නෙ කලාවක් බන් 🕊️❌🔥

  • @shamansudeera511
    @shamansudeera511 3 ปีที่แล้ว +5

    Supiri machan🔥🔥well done keep it up🔥🔥💯

  • @lwxp.
    @lwxp. 3 ปีที่แล้ว +3

    තාම අහනවා 🎶❤️

  • @sithminasithmina2059
    @sithminasithmina2059 2 ปีที่แล้ว +1

    Set බන් ඉතින්

  • @ishanravindu8144
    @ishanravindu8144 4 ปีที่แล้ว +10

    වතුර ගැලුම් ගාණක් නෙවෙයි බවුසර් ගණන් ගේන යකෙක් බං උබ.. 😍😍

  • @chuttatv5342
    @chuttatv5342 3 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    ගින්දර වගේ BRO

  • @thisikeson5900
    @thisikeson5900 ปีที่แล้ว

    Ado meka gemmak bung costa 🤩weldon

  • @kavinduprasad5329
    @kavinduprasad5329 2 ปีที่แล้ว +4

    Beat නම් සැපම තමයි🎧🤤

  • @denithmimosha3329
    @denithmimosha3329 3 ปีที่แล้ว +5

    උබ නම් පට්ටයි costha 😍

  • @theekshanatejan
    @theekshanatejan 6 หลายเดือนก่อน

    නුවර ගැම්ම ❤️‍🔥

  • @gayanhettige9932
    @gayanhettige9932 4 ปีที่แล้ว +7

    පට්ට Cool beat ඒක බ්‍රෝ.. ඒ වගේම වචනත් හොදට පැහැදිලියි.. Voice recording 👍❤️🔥

  • @bawanthadias627
    @bawanthadias627 4 ปีที่แล้ว +5

    රැප් වලට ආස හිතුනෙ Costaගෙන්❤

  • @sawanataremix77
    @sawanataremix77 2 ปีที่แล้ว +1

    Wow ! Shaka Boom ❤❤

  • @rasikadilhani6025
    @rasikadilhani6025 3 ปีที่แล้ว +32

    සැපක් නෑ ,හෙටක් නෑ බන්
    අපිට රටත් නෑ ,ඇපත් නෑ,කෙලවෙලාම යනකන් 🥲

  • @NimedRajawardhanage
    @NimedRajawardhanage 4 ปีที่แล้ว +4

    Wow Great Music Video! Well Done Threeway! You guys are Awesome!

  • @indikaseneth6380
    @indikaseneth6380 2 ปีที่แล้ว +1

    මච්න් සුපිරි

  • @humpty572
    @humpty572 4 ปีที่แล้ว +55

    සුද්දා විද්දා ගල, අපි හැදුවා ගම!
    Kandy අය කෝ ❤️

  • @darshanapramodpereragalhen9286
    @darshanapramodpereragalhen9286 4 ปีที่แล้ว +12

    Costa gamma ban. Patta beat aka. Thawa songs oni👏

  • @MATHIyt亗
    @MATHIyt亗 3 ปีที่แล้ว

    අම්මොහ් ගැම්මක් ඈ

  • @kordz468
    @kordz468 4 ปีที่แล้ว +189

    Costa rap hamadama ahana aya like karapaaaan

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +4

    Costa ලාංකාවේ rap industry එක උඩුයටිකුරු කරලා ඉවරයි .
    දැන් තියන්නේ ඊළඟ පිම්ම Sri Lankan music industry එක සම්පුර්ණයෙන් අතික්‍රමණය කරන්න යන්නේ කොස්තා .