මෙන්න ප්‍රබල පක්ෂවලින් සජිත්ට එකතු වෙන ප්‍රබලයෝ ලිස්ට් එක - මාධ්‍ය ඉදිරියේදී අශෝකගේ කටින් පනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • මෙන්න ප්‍රබල පක්ෂවලින් සජිත්ට එකතු වෙන ප්‍රබලයෝ ලිස්ට් එක - මාධ්‍ය ඉදිරියේදී අශෝකගේ කටින් පනී #sajithpremadasa
    👉Subscribe us: / @vfgnetwork
    👉 FOLLOW US
    📌Facebook - profile.php?...
    👉 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
    📌 Web - vfgnetwork.com
    👉 JOIN US
    📌 Whatsapp - whatsapp.com/channel/0029VaJY...
    #voicefirst #breakingnews #newslive #newsfirstdigital #wereportyoudecide #newsupdate #newsalert24x7 #srilanka #hotnews #latestnews #srilankanews #fastnews #voicefirstnews #sinhalanewstoday #sinhalanewsalert #breakingnewssinhala #gossipnewssinhala #mahindarajapaksa #sajithpremadasa #anurakumaradissanayake #politicalnewssinhala

ความคิดเห็น • 159

  • @anukumara632
    @anukumara632 17 วันที่ผ่านมา +11

    ප්‍රබලයො නෙමෙයි ගම්බෝ ලිස්ට් එක, කියලා දාපන්

  • @ajithcaldera3334
    @ajithcaldera3334 17 วันที่ผ่านมา +13

    අයියෝ මාධ්‍ය කරුවනි..වටින කාලීන ප්‍රශ්න අහන්නකෝ..ගොං ප්‍රශ්න නේ අහන්නෙ..වජිර ගොං ආතල් ගැනත් අහනවා..කැතයි ලැජ්ජයි හිරිකිතයි ..

  • @user-oi5ot2yv9w
    @user-oi5ot2yv9w 15 วันที่ผ่านมา +2

    මේත් රටට වටින දේශපාලකයෙක් නෙවේ .මොහුත් නිවැරදි කෙනක් නෙවේ.මොහුත් රට වනසන්න මුල් උන එකෙක්ම තමා.

  • @ranjeerajee5497
    @ranjeerajee5497 16 วันที่ผ่านมา +2

    සජබේන් ගියෝත් පොහොටුවට දෙශපාලන ගණිකාවෝ පොහොටුවෙන් එන අය 🐄 🐄 🐄 🐄 🐄 වෙන්න ඇති

  • @Rohanay
    @Rohanay 17 วันที่ผ่านมา +6

    සජිත් ගේ ග්‍රහචාරයට අනුව සජිත්ට දිනන්ඩ බැහැ. ඒක ස්ථිරයි.

  • @nimalgunatunga961
    @nimalgunatunga961 วันที่ผ่านมา

    සජිත්ට.ජයවෙිවා .අනාගත ජනාදිපති ඒකාන්තයි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 17 วันที่ผ่านมา +5

    කයිය මහතා .එනවා නමි බය වෙන්ඩ නැත.නය ගෙවලා දායි෴මැටි වලින් රොටි තමයි කන්ඩ වෙන්නේ....

    • @samanwasantha5728
      @samanwasantha5728 3 วันที่ผ่านมา

      ඔය ලමයට ජපන් පුලුවන් ද

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 17 วันที่ผ่านมา +5

    රන්ල්ට දිනන්න අමාරුයි ඉදිරියට

  • @sherlockferdinands2691
    @sherlockferdinands2691 17 วันที่ผ่านมา +4

    Jayawawa

  • @raniljayathissa
    @raniljayathissa 13 วันที่ผ่านมา +1

    කවූරු ආවත් රට අගාධයට දාපූ අය නිදැල්ලෙ

  • @samanwasantha5728
    @samanwasantha5728 3 วันที่ผ่านมา +1

    ඇත්ත ටම සජිත් ඇයි ගුවන්යානා වල නොයන්නේ .

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 17 วันที่ผ่านมา +4

    Jvp ballo

  • @nelsongamini7681
    @nelsongamini7681 16 วันที่ผ่านมา +1

    Mr. Abeysinghe new genaration very well understanding old political partys did those things .you no need to Remember . Peoples Right time , Right things ,doing .thats keep mind . Thanks .

  • @lakshmanbenadik4039
    @lakshmanbenadik4039 17 วันที่ผ่านมา +4

    සරත්ව,එලචලා,දන්න,අදහස්හරිනැ

  • @Nazeer-p8z
    @Nazeer-p8z 10 วันที่ผ่านมา +1

    ❤❤Jayawewa

  • @lasanthapradeep6734
    @lasanthapradeep6734 15 วันที่ผ่านมา +1

    pirisidu dasaplanam malimawa thama❤❤❤❤❤❤

  • @starlitnews
    @starlitnews 16 วันที่ผ่านมา +1

    We are looking forward to a new generation of leaders, so Sajith, I advise you to go with the tide.

  • @AdmiringBirdNest-cl1bp
    @AdmiringBirdNest-cl1bp 13 วันที่ผ่านมา +1

    හිරු මෙච්චර ඇබරෙන්නෙ දුමින්දව නිදහස් කරගන්නද සජිත්ට කියල?

  • @navindunilmaka1601
    @navindunilmaka1601 4 วันที่ผ่านมา

    සජිත් ප්‍රේමදාස ❤

  • @user-ox7me1rm3d
    @user-ox7me1rm3d 17 วันที่ผ่านมา +3

    All the best Honourable Sajith.
    May God bless you!
    You will be the next President .

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 16 วันที่ผ่านมา +1

    SOME OF THESE JOURNALIS ARE NOT QULIFIED IN THEIR PROFESSIONS TO INTERVIEW EDUCATED POLITITIONS 😢😢😢😢😢😢😢

  • @cr6205
    @cr6205 17 วันที่ผ่านมา +1

    හරියට හරි. ඔය කතාව මේ රටේ මිනිස්සුන්ට තෙරෙන්න ඔය වගේ කියන්න ඕනේ. නැත්තම් රනිලා මිනිස්සු රවට්ටනවා.

  • @KarunarathnaBodhigamage
    @KarunarathnaBodhigamage 17 วันที่ผ่านมา +2

    S.J.B.akat jaya..❤❤❤

  • @digituotou9701
    @digituotou9701 16 วันที่ผ่านมา +2

    දැන්ම සජිත්ගෙ පිලට එකතු වෙන අය ගැන දැන්ම කියන්න එපා

  • @user-ju4gy9uh6c
    @user-ju4gy9uh6c 9 วันที่ผ่านมา +1

    පිල් මාරු කරාට හැමදාමත් මුන්ට දෙනවද මුන් කරේ මිනිසු ගොනාට අන්දපු එකනෙ

  • @athulabandara4345
    @athulabandara4345 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 17 วันที่ผ่านมา +2

    පාස්කු බෝම්බ මාලාවේ මහමොලකරු ජ වි පෙ..
    ඒවා අවුලක් නැහැ...
    මෙයාලා ලගට එනවනම් ඕනෑම එකෙක් හොඳයි
    අනිත් අය ලගට යනවනම්...ඒ අය හොරු

    • @anurajitha3180
      @anurajitha3180 17 วันที่ผ่านมา +2

      ම්ල්ලී හොරාට හොරාකියන්න බයවෙන්න එපා අනුවමුල්කාලයේ රටේ පුරාවස්තු බේරාගත්තේ බොහොම අමාරුවෙන්

  • @user-wb6nn3uo1q
    @user-wb6nn3uo1q 16 วันที่ผ่านมา +1

    අනුන් විවේචන නොකර ඔයාලගෙ වැඩපිලිවෙලක් දෙන්නකෝ.එහෙම එකක් ඔයලාගෙ නැහැනේ.ඔයාවගෙ කුහකයො ගන්නෙ නැහැ.ඒකයි ඔයාට දුක.ගුණමකු ඔයා ගන්නේ නැති හින්දා ලදරුවා එක්ක බොරු චෝදනා කරනවා. පව් අනේ.

  • @kishanfernando863
    @kishanfernando863 17 วันที่ผ่านมา +1

    සින්හල දන්නෙනෑ, ප්‍රබලයෝ නොවේ
    ප්‍රබල හොරු ප්‍රබල වoචාකාරයෝ ප්‍රබල දුශිතයෝ

  • @anuraherath5255
    @anuraherath5255 17 วันที่ผ่านมา +2

    Kuhakayo and Baiyo crying , What to do? KuhakaJVP and Baiyo can not win

  • @erandachamilwickramasinghe1081
    @erandachamilwickramasinghe1081 4 วันที่ผ่านมา

    එක පාරක් malimawata දීල බලමු

  • @athulabandara4345
    @athulabandara4345 3 วันที่ผ่านมา

    උඩබල බලා ගනන් හැදුවට සජබයෙන් එක මන්ත්‍රීකෙනෙක් රනිල් ලඟට යන්නෙ නෑ

  • @meyou-yb5tg
    @meyou-yb5tg 2 วันที่ผ่านมา

    එන කිසිම කෙනෙක් ගන්න එපා

  • @nimalgunatunga961
    @nimalgunatunga961 วันที่ผ่านมา

    අලියා.කැවා .මු.අපේ.Unp.එක
    කැවා.අපි.සජිත්ට.

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q 14 วันที่ผ่านมา

    Congratulations petroleum jss union susantha

  • @deen19
    @deen19 17 วันที่ผ่านมา +1

    Namuth ekathu vena okkoma patta naakiyo ovunva thurankaramu

  • @sampathabekoon6810
    @sampathabekoon6810 17 วันที่ผ่านมา +1

    13 denawada

  • @tuananver2811
    @tuananver2811 17 วันที่ผ่านมา

    See , JVP agencies are working hard for comments , seems , Jvp are so scared for Sajith , they knows , they will not n sajith is on top , god blessed for you hon mr.sajith.

  • @shamilademel5162
    @shamilademel5162 11 วันที่ผ่านมา

    Sajith Janapathi ekenma 👍

  • @ajithcaldera3334
    @ajithcaldera3334 17 วันที่ผ่านมา +3

    සරත් ෆොන්සේකා රාජිත සේනාරත්න පාඨලී රණවක කුමාර වෙල්ගම මේ හතර දෙනාට නම් ආයේමත් නාමයෝජනා දුන්නොත් සජිත් ටත් නෝ චාන්ස් ..

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 17 วันที่ผ่านมา +1

    Horu rala gemban men paksayen paksayata panithi janathawa malimawa wata roda badithi

  • @AmarindiEkangi
    @AmarindiEkangi 17 วันที่ผ่านมา +1

    Maka ponnaya muta nam chanda danna apa

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 17 วันที่ผ่านมา +2

    ජෙප්පො රටට කරපු විනාශය ගනන් හදලා බැලුවනම්....
    වැඩ වර්ජන හරහා රටට කරපු පාඩුව...ගණනය කරන්න අමාරුයි

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 17 วันที่ผ่านมา +2

      හොරාකාපුවා පලමුව ගණනය කරන්න

  • @mohommedzaky9950
    @mohommedzaky9950 16 วันที่ผ่านมา +2

    ABEESINGA MAHATHAYO S J B ENNE GEMBO ,BALLO PANNANA DANEA DOTA RAJITHA FONSEKA ALAWANNA S J B YANAKATTEYA ALAWANNA .RANIL DENANE KOHEEDA 134 PISAN KOTUWE

  • @KrishanthaPranando
    @KrishanthaPranando 17 วันที่ผ่านมา +6

    පිං පියා

  • @lasanthapradeep6734
    @lasanthapradeep6734 15 วันที่ผ่านมา +1

    Makata koheda bola prabalyo barabaloya enna malimawa wata apith chanda dunna mayata dan malimata bahalama wada

  • @user-dv5yt1he9h
    @user-dv5yt1he9h 17 วันที่ผ่านมา +1

    Okkam horu tika akathu wenwa sachith wagem gon heththak

  • @suanthawijesekara3298
    @suanthawijesekara3298 2 วันที่ผ่านมา

    කෝ චන්දෙ දිනේ

  • @samanwasantha5728
    @samanwasantha5728 3 วันที่ผ่านมา

    නාන සාරත් එනවද

  • @D_g05
    @D_g05 17 วันที่ผ่านมา +1

    Okkoma makathayo tika ganilla janathavata aththa evun thora ganna

  • @GayanPradeeps
    @GayanPradeeps 17 วันที่ผ่านมา +5

    Niyata sanatipati sajit pramadasa..ජයවේවා

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q 14 วันที่ผ่านมา

    Kalakanni Ranil go home

  • @user-td8mm8sb6f
    @user-td8mm8sb6f 17 วันที่ผ่านมา

    Sugeeth is located horayk. No way a horayk can never resurrects a country in a precarious situation. We are virtually a bankrupt country. Only hope is NPP. If you love the country abandon Sugeeth the hora.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 17 วันที่ผ่านมา +4

    ජනතාව රොද බදින්නේ සජිත් ප්‍රේමදාස යුගයකට අනිවාර්යයෙන්ම sjb 🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @anurajitha3180
      @anurajitha3180 17 วันที่ผ่านมา +3

      ගිම්හානයේ රැයක දුටු සිහිනයක්

  • @JayanthaPathmasiri-jx7xx
    @JayanthaPathmasiri-jx7xx 3 วันที่ผ่านมา +1

    Mun horu nemeida

  • @hemanthapushpakumara7993
    @hemanthapushpakumara7993 14 วันที่ผ่านมา

    Nari buruwo meharak uralawo ekathu unama hodai

  • @kbanda406
    @kbanda406 17 วันที่ผ่านมา +1

    😂😂😂

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 17 วันที่ผ่านมา +4

    කුරුණෑගල දියුණුවට පතාක යෝදයා ගරු අසෝක අබේසිංහ සමගින් අපේ සක්තිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ 64% ලක්ස 85 ස්තිරවසයෙන්ම sjb 🎉🎉❤❤

  • @SampathWijerathne-gy4pb
    @SampathWijerathne-gy4pb 17 วันที่ผ่านมา +4

    විමධ්‍යගත අරමුදලෙන් මුදල් ගත්ත අනිත් එවුන් රනිල් මුනගැහිල එකතු වෙන්න කැමති වෙලද දන්නෙ නැහැ සල්ලි අරන් තියෙන්නේ එහෙනම්

  • @Tan-xc6um
    @Tan-xc6um 17 วันที่ผ่านมา

    Sajiyage නායකයා රනිල් ne ray gamayay gampalayay වගේ ne rata winasayata me dennama waga කියන්න ඕනෑ unbala malimawata bayawela inne

  • @JayanthaPathmasiri-jx7xx
    @JayanthaPathmasiri-jx7xx 3 วันที่ผ่านมา

    Ane muta gahala elawanna oni

  • @ajithcaldera3334
    @ajithcaldera3334 17 วันที่ผ่านมา +5

    සජිත්ව ඉතිං හැමදාම කෝප් කමිටුවට ගේනවානේ..ඕවාට සජිත් භයත් නැහැ..රටේ ජනතාව භයත් නැහැ..

  • @click9575
    @click9575 17 วันที่ผ่านมา +5

    පොහොට්ටුවේ හොරු ටික සජ්බ සමග 😂

    • @samanwasantha5728
      @samanwasantha5728 3 วันที่ผ่านมา

      ඇ යි මහබැංකු දෙයියෝ ටික

  • @pmwijeratne1896
    @pmwijeratne1896 17 วันที่ผ่านมา +4

    අම්මට උඩු යකෝ, මැදමුලන හොර තක්කඩින් ගේ කක්කුස්සි අමුවෙන් ගිලපු උන් ටික ආවා. දැන් ඉතින් මහ හොරා විතරයි එන්න තියෙන්නේ. ඌ එනකම් සැලොන් දොර ඇරල තියපන් සජිතො. 😂😂😂😂

  • @user-vn2hs8js3i
    @user-vn2hs8js3i 17 วันที่ผ่านมา

    Me welawe prabala paksa 1 a. N.p.p eyala s.j.b eta ekath wennaha ekathuwenne desapalana anathayo janathawa prathikshepa karapu kamba horu casino balawegaya

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 17 วันที่ผ่านมา

    පිනට...කන අදින..බොන..උන් නැ නේද.....

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 17 วันที่ผ่านมา +2

      නෑ නේද?
      හොරා කන අය තමයි ඉන්නෙ...😂

  • @KarunarathnaBodhigamage
    @KarunarathnaBodhigamage 17 วันที่ผ่านมา +3

    Sajith matiduta jaywawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wt1mf5ur2s
    @user-wt1mf5ur2s 16 วันที่ผ่านมา

    Ubalata horu akathu වුණාට ජනතාව na.ලංකාව waten bus dala .bona unta බොන්න dila ගෙනත් සෙනඟ pennuwata .dan ජනතාව ඔක්කොම දන්නවා .ජනතාව moda na

  • @sampathabekoon6810
    @sampathabekoon6810 17 วันที่ผ่านมา +8

    Npp ජයවේවා

  • @nickdesilva612
    @nickdesilva612 16 วันที่ผ่านมา

    Badhuma tamai badu banis

  • @dinujakawshalya8707
    @dinujakawshalya8707 17 วันที่ผ่านมา +4

    හොරු ඔක්කොම සජබෙට

    • @trzain888
      @trzain888 17 วันที่ผ่านมา +1

      Npp un rhamaai gnnawantha panchayat okay kiyapan napunsakayanta. 5:09

  • @roybrown4711
    @roybrown4711 17 วันที่ผ่านมา +5

    සජිත් සංස්කෘතික ඇමති ධුරය දරණ කාලයේ බිලියන 11ක වංචාවක් සිදු වු මධ්‍යම සංස්කෘතික අරමුදල හෙට යළිත් කෝප් කමිටුව හමුවට
    Kamal Dhammika
    March 6, 2023
    පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව හෙට (07) දිනයේ රැස්විමට නියමිත අතර එහිදී මුලින්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කැඳවා ඒ පිළිබඳ ව විමසීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී එම අරමුදලේ පසුගිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යළිත් වතාවක් විමසීමට නියමිත වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පසුගිය වසර ගණනාවක් පුරා විශාල මුල්‍ය අක්‍රමිකතා රැසක් වාර්තාවී ඇති අතර ඒවා පිලිබද විගණන වාර්තා සහ ඒ ඒ අවස්ථාවල පත්කරන ලද කමිටු වාර්තා මගින් හෙලිදරව් කිරීම් සිදුකරන ලද නමුත් අදාල පරීක්ෂණ කටයුතු මේ වනවිට ඇණහිට තිබේ.
    විශේෂයෙන් විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සංස්කෘතික ඇමතිධුරය දරණ කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් සිය වාර්තාවෙන් පවත්වා දී ඇත.
    නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීම හා තැන්පතු පොලී ආදායම අහිමිවීමෙන් රුපියල් කෝටි 260 ක් පමණ ද (රුපියල් මිලියන 2,608) බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා තනතුරු සඳහා බඳවා ගැනීම වැටුප් හා දීමනා ලෙස ගෙවීමෙන් රුපියල් කෝටි 306 ක් පමණ ද රුපියල් මිලියන 3,060 විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික හා ආගමික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදීමෙන් රුපියල් කෝටි 231 ක් පමණද (රුපියල් මිලියන 2316 ) ක් ආවභාවිත වී ඇතැයි ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර ඇත.
    තීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් කෝටි 75 ක මුදලක් (රුපියල් මිලියන 753) ක් ගෙවා ඇති අතර අරමුදලේ සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීමේදී රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක (රුපියල් මිලියන 48) ක අලාභයක් සිදුව ඇතැයිද වාර්තාවෙන් පෙන්වා දී ඇත.
    පුරාවිද්‍යාභාරය සඳහා නියමිත දායකත්ව මුදල නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් කෝටි 226 ක ( රුපියල් මිලියන 2,266) මුදලක් වැය කර ඇති අතර අපේ ගම ව්‍යපෘතියේ දේපල පැවරීමේදී රුපියල් ලක්ෂ 80 ක අලාභයක් සිදුව ඇතැයිද කමිටු වාර්තාව සඳහන් කරයි.
    මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සතු ඩොලර් ගිණුමෙන් නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇතැයිද ඉකුත් ජනාධිපතිවරණ සමයේදී අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි 40 ක් ( රුපියල් මිලියන 400 ක් ) කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇතැයිද වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම සංස්කෘතික අරමුදල මහා භාණ්ඩාගාරයේ ඇනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25 ක් ආරම්භ කර ඇතැයි ද මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම් විදේශ ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.
    මෙයට අමතරව අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා ද කෝප් කමිටු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    එ අනුව 08 වැනිදා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවත් නව වැනිදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් කමිටුව හමුවට කැඳවීමට කටයුතු සැලසුම් කර තිබේ.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 17 วันที่ผ่านมา +11

    කවුරු මොනව කිව්වත්....
    නවදැක්මක් සමගින් රටටවැඩකරන නායකයා සජිත් සමගින් පෙරටම

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 17 วันที่ผ่านมา +2

      උඹත් ඌ වගෙම මන්ද බුද්ධික පොරක් ද 😂😂

    • @user-xc9cu6pr8y
      @user-xc9cu6pr8y 17 วันที่ผ่านมา

      UBA. AHAPAN. MILIYAN. 1100. HORAKAPU. MUDAL. KO. KIYAL. DEEL. DASAGAN🤣🤣🤣

  • @jayasuriyafamily
    @jayasuriyafamily 17 วันที่ผ่านมา +2

    Well said. Keep it up. Sjb jayawewa. 🎉❤🎉❤🎉❤

  • @HiruniHansini-sv9vi
    @HiruniHansini-sv9vi 17 วันที่ผ่านมา +9

    සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න

  • @tuanmilano5249
    @tuanmilano5249 17 วันที่ผ่านมา +10

    Sjb jayawewa ❤❤❤❤❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 17 วันที่ผ่านมา +6

    එදා මෙදා තුරාවට විපක්ෂ නායකයෙකු ලෙස රටට ගමට පාසල් වලට රෝහල් වලට කරන සේවය අතිවිශිෂ්ටයි

    • @anurajitha3180
      @anurajitha3180 17 วันที่ผ่านมา +2

      කැසිනෝ සල්ලි

  • @wickamavihsga3617
    @wickamavihsga3617 17 วันที่ผ่านมา +11

    අනේ මහත්තයො ඔයාලා නෙවෙයිද රනිල්ගෙ අාන්ඩුවෙ හිටියෙ

  • @user-vn2hs8js3i
    @user-vn2hs8js3i 17 วันที่ผ่านมา

    oyi n.p.p eke 3 denayi thawath keepa denekuyi arenna anek ewun okkoma horu 100%90 k horu oya okkoma gatthath olugedi walata chande naha sajith kohomath paradayi unbath horek

  • @malithmaduranga4081
    @malithmaduranga4081 17 วันที่ผ่านมา +12

    හොරු හොරු කොහොමත් එකට එකතු වෙනවා

  • @samanariyathilaka727
    @samanariyathilaka727 17 วันที่ผ่านมา +7

    බුරු පුතානෝට චන්දෙ දිල රටකාප හැතිකරේ ආය බලේට එන්න තියෙන හොදම විදිහ තමා මේ ගුබ්බෑයමේ ලගින එක

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 16 วันที่ผ่านมา +2

    අශෝක අබේසිංහ කුරුනෑගලට කෙසේවෙතත් ඌටනම් කරගෙන තියෙනවා ඌත්හොරෙක් ජා.ජ.බ.මිසක විසදුමක්නෑ.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 17 วันที่ผ่านมา +6

    නියත ජනපති සජිත් සමගින් පෙරටම ස ජ බ යට විශිෂ්ඨ ජයක් ලැබෙනවා

    • @kddharshana
      @kddharshana 17 วันที่ผ่านมา +2

      ඔලුව වැදුනද? මම පොර නියාය කවදාවත් රටවල් ගොඩ අරං නෑ උන් නම් ගොඩ යයි. උඹත් උන්ගේ එකෙක් නම් කමක් නෑ. මැස්සො කැමති ගූ වලට නේ.

  • @nalindasaman7178
    @nalindasaman7178 17 วันที่ผ่านมา +2

    විකල්පය මාලිමාව

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 17 วันที่ผ่านมา +7

    රනිල් ලක්ෂ සීයයි....කෙබර කුමාර දිසානායක ලක්ෂ සීයයි....අනිත් අයට ඡන්දයක් නැහ😂😂😂😂😂

  • @user-qf7ob9hi1r
    @user-qf7ob9hi1r 16 วันที่ผ่านมา +2

    Jayawewa sjb 📞☎️💯👃💪🦾👍👏♥️❤ sajith janapathi ♥️❤

    • @dhammikagunasinghe818
      @dhammikagunasinghe818 16 วันที่ผ่านมา

      ධනාත්මක මානසිකත්වය kendara pala pala බොරු වෙනවා

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 15 วันที่ผ่านมา

      Ane Modayo. MALIMAWA will win easily.

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 17 วันที่ผ่านมา +9

    Sajith

  • @user-vi8ks4vq2t
    @user-vi8ks4vq2t 17 วันที่ผ่านมา

    Asok oun wenwela enne boruwata,,,aka gemak tharunada,,,,ranil janadipathi karanta oun loku gemak gahanawa samiksanayak thiyala ranilta berinam oun okkoma akathu wenne dammika pererata okun okkoma kudu karamu ok,,,,,,

  • @sampathmangala9492
    @sampathmangala9492 17 วันที่ผ่านมา +2

    පක්ෂ වල කොහෙද බං ප්‍රබලයෝ තනිකර හොර හැත්තක්නේ ඉන්නේ😅

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e 17 วันที่ผ่านมา +8

    ප්‍රබල පක්ෂය කියන්නේ මාලිමාව වෙන මොකක්ද මාලිමාවෙ කව්රුත් සජබ ට එකතු වෙන්න නෑ

  • @user-xc9cu6pr8y
    @user-xc9cu6pr8y 17 วันที่ผ่านมา

    SAJIYA. PATTA. HORA. UGA. LAGATA. ANNATH. HORU. MUN. KOKOMA. HORU. SJB. 🐕🐕🐕. LO. 😂😂 NPP. NPP💯💯💯💯

  • @ruwansampath8197
    @ruwansampath8197 17 วันที่ผ่านมา +5

    ගූ ගොඩකට තවත් ගූ ගොඩක් එකතු උනාම සුවඳක් කොහෙද බං , ගඳම මිසක්කා

  • @user-bo2ez2qc9o
    @user-bo2ez2qc9o 17 วันที่ผ่านมา +1

    මොකා එකතූනත් උන් එකතු වන්නේ ජනතාව වෙනුවෙන් නොවේ.උන් ආවත් චංද දායකයෝ උන් පස්සෙ එන්නෑ.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 17 วันที่ผ่านมา +5

    සජිත් බබාට මිනිස්සු නැ.

    • @ajithabeysinghe7470
      @ajithabeysinghe7470 17 วันที่ผ่านมา

      ජන්දය තීයපන් බලන්න

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 17 วันที่ผ่านมา +2

    Sjb❤❤❤❤❤

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 17 วันที่ผ่านมา +7

    හොරු සමඟ හෙඑවෙන්

  • @KapilaMaxx
    @KapilaMaxx 17 วันที่ผ่านมา +4

    ඔය අය කොහොමත් එකටනෙ හැමදාම 😂

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 17 วันที่ผ่านมา +2

    ඊලග නියත ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% ලක්ස 85 ස්තිරවසයෙන්ම 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 17 วันที่ผ่านมา +4

    ඔය මොකකින් මොකා ආවත් හොරුනෙ එන්නෙ.ඉතින් උන්ට ඡන්දෙ දෙන්න ජනතාව ලැස්ති නෑ.

  • @harisongamini3613
    @harisongamini3613 17 วันที่ผ่านมา

    රැපචන්දු.අමරසිංහ.ජනාධිපති චන්දයෙන්.පස්සෙ ඉන්නෙ
    ඇදයට.මට බලන්න හරි ආසයි සජිත් මහත්තයා චන්ද ලක්ෂ තිහක් ගන්න පුලුවන් උනොත් මම මහනවෙනව