ඕනෑම දේකට සෙට් වෙන සුපිරි PC එකක් - PC for Live Streaming/Gaming&Editing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 3060Ti Ventus 3x 8gb DDR6 Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
    Track: N3WPORT x Britt Lari - Paradise [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • N3WPORT x Britt L...
    Free Download / Stream: ncs.io/NB_Paradise
    Song: Henri Werner - ITTY BITTY (feat. EHLE) [NCS Release] Music provided by NoCopyrightSounds Free Download/Stream: ncs.io/ITTYBITTY Watch: youtu.be/

ความคิดเห็น • 154

  • @SLPCLK
    @SLPCLK  ปีที่แล้ว +38

    Sponsored by MD Computers
    web Mdcomputers.lk
    FB Page - facebook.com/Mdcomputers
    Phone: 076 600 6238
    Located in: Near the NDB Bank - Homagama( Bus station)
    සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
    Intel CPU Letters ගැන හැමදේම තේරෙන සිංහලෙන් th-cam.com/video/P_bUvgaRyZI/w-d-xo.html
    Power Supply හා 80+ Ratings ගැන දැනගමු- th-cam.com/video/va3mQYlz6RM/w-d-xo.html

  • @mastamasta731
    @mastamasta731 ปีที่แล้ว +48

    අයියෙ උබ ජිවිතෙට හම්බේලා නැති අපිට උදවුකරන නැතුවම බැරි සහොදරයෙක් ඔයි හැමදාම සතුටින් ඉන්නවා ආදරෙයි ❤️

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +9

      thanks bro. adarei

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +20

    Notification ආපු ගමන් බලන්න ආවා අයියා සුපිරි ඇ pc විඩියෝ එකක් දන්නකන් හිටියේ ආදරේයි ඇ 🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      thanks malli

  • @dumindahashan5568
    @dumindahashan5568 ปีที่แล้ว +21

    You have an amazing ability to speak in a way that makes people want to listen. One piece of luck. ❤ Great video 🔥 good luck

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +6

      Thanks malli

  • @danger6393
    @danger6393 ปีที่แล้ว +2

    දුප්පත් අපේ හිතවතා sl pc lk ❤️

  • @shehanbandara6199
    @shehanbandara6199 ปีที่แล้ว +5

    රුපියල් ලක්ෂ යට අඩු සුපිරි pc ගැන විඩියො එකක් ගෙන්නකො
    මෙ මාසෙ වගෙ මම buy කරන්න ඉන්නෙ

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +15

    රැ මැද්දෙම දාලා මේ පාර 👍😍😁

  • @t_dulshan
    @t_dulshan ปีที่แล้ว +5

    රාත්‍රි වැඩමුර වගෙ ❤️🔥

  • @srimalsrimal1664
    @srimalsrimal1664 ปีที่แล้ว +5

    තව video ඕනේ අයියේ 😊😊😊😊

  • @prabhathjay
    @prabhathjay ปีที่แล้ว +1

    Adee uba sir kenek wge bn
    Supiriyata kiyana eewa theerenava❤😊👊

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      ❤❤❤
      Mn teaching thamai brother karanne
      OL sinhala and commerce
      AL business studies
      Thanks comment ekata ❤❤

  • @GAMINGDANA.
    @GAMINGDANA. ปีที่แล้ว +1

    ayiye ups gana video ekak dennako ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanroshana2007
    @dilanroshana2007 ปีที่แล้ว +2

    Oyage eda laga hitapu ara podi ekkana tha aiya mama md ekadi hitiya

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      aaaa 😄😄🥰

  • @Riviya2007
    @Riviya2007 ปีที่แล้ว +2

    ආ ගයාන් අයියේ. ❤️🌎 මමත් මගේ pc එක හැදුවේ ඔය Md එකෙන්...❤️🌎 ගැම්මක් තමා . මගේ යාලුවෙක් කිව්වේ ඔයා md එකේ ඉන්නවා කියලා... මමත් හිටියානම් සෙල්ෆියක් එකක් හරි ගහන්න එනවා.. ගැම්මක් තමයි...❤️❤️❤️❤️

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      set wemu aye

  • @rfuxdj2038
    @rfuxdj2038 ปีที่แล้ว +1

    Bln hitapu build ekk bossa❤️

  • @rockboy414
    @rockboy414 ปีที่แล้ว +2

    අයියෙ brand new mother board එකකට used processor එකක් දැම්මට අවුලක් නැද්ද

  • @mck8118
    @mck8118 ปีที่แล้ว +5

    හෑමදාම වගේ අදත් නියමයි 🖤

  • @D2K538
    @D2K538 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 🙂

  • @ARJ65
    @ARJ65 ปีที่แล้ว +1

    🙏🔥❤️අනේ අයියේ, Programing , Video editing , Gaming , Live streaming ... ඔය ඕන දෙයක් කරන්න පුලුවන් Laptops ගැන Video එකක් ඉක්මනටම දෙන්න පුලුවන්ද ?🙏 Low budget ඉඳන් ලොකුම ගානෙ එකට යනකං හොඳම laptop ටික ගැන.අනේ මට තේරෙන්නෙ නෑ මොකද්ද ගන්න ඕනෙ කියල 🥺

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ok malli next week denna balannam. habai oya seratama lap ekak gannawanm 400000k 500000k wath yanawa eta wada hodai pc ekakata yana eka

  • @nethshannawanjana
    @nethshannawanjana ปีที่แล้ว

    core 2 duo processor ekk thibba samsung motherboard ekt hariyana processors tika kiyannako.please reply🙏

  • @salithalakmika9962
    @salithalakmika9962 ปีที่แล้ว +7

    සුපිරි pc build එක

  • @white_kraken_sl
    @white_kraken_sl ปีที่แล้ว +1

    Gammak ayye tnx 😍🔥❤️

  • @_KusheN
    @_KusheN ปีที่แล้ว +1

    Gammak tama vidio eka

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar ปีที่แล้ว

    ❤ගැම්මක් එකත්

  • @yasirukaweth4997
    @yasirukaweth4997 ปีที่แล้ว +2

    අයියෙ නැනොටෙක් එකෙ ryzen 5 4600g processor එක තිනවා 39000ට එක දාලා බිල්ඩ් එකක් ගෙන්නකො 😊😊

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      next week dennm

  • @pathumiduwara5366
    @pathumiduwara5366 ปีที่แล้ว

    Ayya oka gewanna hadaganna barida

  • @sangeethabegunawardhana776
    @sangeethabegunawardhana776 ปีที่แล้ว +7

    මේ එක්කම budget gaming monitor ටිකකුත් දැම්මනන් ගොඩක් වටිනෝ අයියේ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      ok malli

    • @BhanukaEkanayake
      @BhanukaEkanayake ปีที่แล้ว

      ​@@SLPCLK monitor video ekak one ayye

    • @DEWAGE
      @DEWAGE ปีที่แล้ว

      Ow monitor video ekka onee bro aniwaren ❤️

  • @randilamanupa2480
    @randilamanupa2480 ปีที่แล้ว +1

    dream ekk😪😔

  • @sasithkaushalya
    @sasithkaushalya ปีที่แล้ว +1

    Aiye gaming laptop walath cooler ekak thiyenawada.samanyen 400000 ka wage gaming laptop eheka ?
    Plz reply

  • @slgaminghub130
    @slgaminghub130 ปีที่แล้ว +2

    i5 2nd gen
    8gb ram
    500gb hard
    Casing
    Mouse
    Key bord
    19 inch monitor
    Gt 630 2gb vga
    Meka keeyk watinwda
    Casing eka fan fan 6k ekka
    Casing eke price eka 10kta genawe

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      pc eka nm 40k wage
      monitor eka 13k wage
      casing eke nama natiwa kiyanna ba

    • @slgaminghub130
      @slgaminghub130 ปีที่แล้ว

      @@SLPCLK thanq aiye 🖤

  • @surekasandamali9896
    @surekasandamali9896 ปีที่แล้ว +1

    Patta build ekak ayye❤️

  • @ykingvlogs4117
    @ykingvlogs4117 ปีที่แล้ว

    3d modeling wlta hriynne ndda meka

  • @kavishkadilshan7184
    @kavishkadilshan7184 ปีที่แล้ว

    Ayye oya pc build eken danata awith thiyena onama game ekak lag nathiwa play karanna puluwanda

  • @keshankolla866
    @keshankolla866 ปีที่แล้ว +1

    අයියා rtx3060යක් b450යකට සෙට් කරන්න පුලුවන් ද අවුලක් නැද්ද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      awulk na prosa mokakda?

  • @No_name2007-s4b
    @No_name2007-s4b ปีที่แล้ว +1

    Balagena hitapu build ekak

  • @deshanthilanka5464
    @deshanthilanka5464 ปีที่แล้ว +1

    Aiyye ape pc eka gnihilla upgrade karaganne puluwanda

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ow

  • @Ashan_Nimantha
    @Ashan_Nimantha ปีที่แล้ว

    Gammac aiye ... kawada hri mage pc ekk hadaddi aiya ekka thamai hadanne 😀😀

  • @dananjayabandara3384
    @dananjayabandara3384 ปีที่แล้ว

    PS3 eke warzone play krnna baida?

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 ปีที่แล้ว

    Ayye ryzen 5 5600g
    16 gb ram
    A520 bord
    Cv 550
    Gtx 1660 super thiyena pc ekakata va650 ups ekak athida gaming walata

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ati malli

    • @dilshanaravinda9349
      @dilshanaravinda9349 ปีที่แล้ว

      @@SLPCLKayye game play karaddi , power cut ekakadi , shut down karaganna athi weida time eka 🙁

  • @pcbuild.lk4961
    @pcbuild.lk4961 ปีที่แล้ว

    eka patta supiri

  • @HasainYT
    @HasainYT ปีที่แล้ว

    BRO ඔයා කොහෙන්ද PC එක BUild කරේ?

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว

    Kaduna pc eka hadanna salli nathiwa mara dukin inna man

  • @sanukasenhas
    @sanukasenhas ปีที่แล้ว

    Ryzen build geennakoo

  • @pathmakumari5618
    @pathmakumari5618 ปีที่แล้ว

    Ayye mata tiyenne i5 2nd gen 16 gb ram Samsung b75 mb ekkuy 128 gb ssd ekakuy gtx660 mn satiyakata witara kalin game ekk play karakakara iddi ekaparama pc eka off una. Aye on kalata on wenne na power supply eka check kala ekt wada mokak wenna atida case eka 😢

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Ram eka wenna one nthnm motherboard wennath puluwan shop ekakata aran yanna wenawa malli

    • @pathmakumari5618
      @pathmakumari5618 ปีที่แล้ว

      @@SLPCLK thanks ayye mn blnnm 🥲

  • @pcbuild.lk4961
    @pcbuild.lk4961 ปีที่แล้ว

    sl pc lk ගයාන් මල්ලි හිත හොඳ සුපිරි කොල්ලෙක් මට හන්බ උන පලවෙනි දවසේම youtub එකේ ගොඩක් දේවල් කියල දුන්නා ඔයාට ජයෙන් ජයම වේවා කොල්ලෝ

  • @noobytofficel7791
    @noobytofficel7791 ปีที่แล้ว

    ayye havit headset hodada

  • @Vijitha20246
    @Vijitha20246 ปีที่แล้ว

    Aiye Oya Pc Ektma Rtx 2080 vage set weida ?

  • @artofmusicDL
    @artofmusicDL ปีที่แล้ว

    දැන් මේකෙ අලුත් මිල කොහොමද ?

  • @induwaravihanga9840
    @induwaravihanga9840 ปีที่แล้ว +3

    අයියේ මට 80 000 - 90 000 අතර ගානක games play කරන්න editor කරන්න lag nathuva වැඩටික කරගන්න පුලුවන් pc එකක් හදන්න ඔන ඔයාගේ wathapp number එකක් දෙන්නකො අයියේ

  • @Art_with_Hiruwa
    @Art_with_Hiruwa ปีที่แล้ว

    Gammak gayan ayyh♥

  • @Dpofficial0908
    @Dpofficial0908 ปีที่แล้ว

    mchn i3 9th gen processor ek kyd ?

  • @janakakithsiri9266
    @janakakithsiri9266 ปีที่แล้ว

    *Tava pc build ekak one me mase mada*

  • @24Music879
    @24Music879 ปีที่แล้ว

    සුපිරි

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว

    Me dakkama mara dukai mewa dakinakota

  • @isurumadduu7941
    @isurumadduu7941 ปีที่แล้ว +2

    I3 3d gen හදාගන්න හීන මවන මම😊

  • @damithsampath7978
    @damithsampath7978 ปีที่แล้ว

    I5 8th 8400
    B360 mother board
    8gb ram ddr4 2 = 16gb
    On board vga
    Gahanna puluwan games monawada?

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      oke gta v farcry 3 wage gahanna puluwan. godak games gahanna ba bro. intel onboard awul podi vga ekak gahanna 2gb wage

  • @anjanalakshan-zt3lk
    @anjanalakshan-zt3lk ปีที่แล้ว +1

    අයියෙ මේකට 1060 grapic card එක දාන්න පුලුවන් ද😊😊

    • @anjanalakshan-zt3lk
      @anjanalakshan-zt3lk ปีที่แล้ว +1

      Gtx 1060 හොදේ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      @@anjanalakshan-zt3lk awulak na.

  • @nadunbro9037
    @nadunbro9037 ปีที่แล้ว

    Rtx 2060 super 8gb eka kiyada

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      eka brand new enne na bro dn.

    • @nadunbro9037
      @nadunbro9037 ปีที่แล้ว

      Use

  • @kaweeshaweersasingha8168
    @kaweeshaweersasingha8168 ปีที่แล้ว +2

    Gayan ayye gtx 1660 ti 6gb da Hoda rtx 2060 6 gb da

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      rtx 2060 6 gb

  • @aryasathyan
    @aryasathyan ปีที่แล้ว

    Aiye oya build eken danata thiyena onema game ekak play karanna puluwan da high graphics dala

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      rtx danna ba. play karanna puluwan.

    • @aryasathyan
      @aryasathyan ปีที่แล้ว

      @@SLPCLK aiye rtx no dammama da game eka Hoda mehema Hoda nadda

  • @MadBoy-dt5di
    @MadBoy-dt5di ปีที่แล้ว +1

    Bro ඔය Build එකටම Gtx 1060 6gb එකක් දැම්මොත් Set ද 👀🙌

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      awulak na one nm rx 580 590 8gb ekak danna

    • @MadBoy-dt5di
      @MadBoy-dt5di ปีที่แล้ว

      @@SLPCLK Elm, Tnx Bro ♥️

  • @gangulthathsarana5713
    @gangulthathsarana5713 ปีที่แล้ว +1

    MD shop eken wada karagan epa. Melo rahak na wadak karaganna giyama fault eka aduragan natiwa solutions karana kattyak. Noob working team. Customer care is perfect.

  • @anupanuwan30
    @anupanuwan30 ปีที่แล้ว +1

    Md graphics cards hodada

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      🤗🤗

    • @anupanuwan30
      @anupanuwan30 ปีที่แล้ว

      @@SLPCLK e kiyanne hodayi

  • @gostfire6221
    @gostfire6221 ปีที่แล้ว +1

    Rs30000 pc build ekak ona

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว

    Ram ekai bord ekai prosisari ඔක්කොම eka para giya ehama wenna puluwanda oya pc gana danna nisa ahanna

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      power awulakda dan na.prosa nm kalathurakin yanne

    • @ruchiradanushka6264
      @ruchiradanushka6264 ปีที่แล้ว

      Ekana balannko una de mata

  • @roshantharanga9025
    @roshantharanga9025 ปีที่แล้ว +1

    මෝනිටෝර් 2ක් ඕකට සෙට් කරන්න පුළුවන්ද අයියේ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      ow. display 4k puluwan

    • @roshantharanga9025
      @roshantharanga9025 ปีที่แล้ว

      @@SLPCLK thank you aiye godak watinawa

  • @hirunchamika1608
    @hirunchamika1608 ปีที่แล้ว

    Moniter eka price eka kiyak wage wenawada

  • @appkumara6041
    @appkumara6041 9 หลายเดือนก่อน

    ටිකට් එකක්වත් ඇදුන දවසකට ගමු.😅

  • @gostfire6221
    @gostfire6221 ปีที่แล้ว

    Monitor rewew eka ona

  • @shehankaveesha482
    @shehankaveesha482 ปีที่แล้ว

    Niyamai

  • @No_name2007-s4b
    @No_name2007-s4b ปีที่แล้ว +1

    VGA card ekk dammama on board graphics ona wenne na ne ?🙄

    • @sapporodiaries
      @sapporodiaries ปีที่แล้ว +1

      Kohomath oya processor ekata aniwa vga ekk danna one

    • @sapporodiaries
      @sapporodiaries ปีที่แล้ว +1

      Bari wela hari vga eka giyoth ehema pc Eken wadak ganna ba

  • @myclipz
    @myclipz ปีที่แล้ว

    gayan ayye Ryzen 5 -16GB Ram - 4GB Vga eke stream kranna barid?
    reply ekak ona?

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      puluwan habai hoda 4gb vga ekak danna gtx 1650 super wage

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk ปีที่แล้ว +2

    upload වෙන්න දාලා නිදා ගත්තාම 😅🎉

  • @nadunvimasha3566
    @nadunvimasha3566 ปีที่แล้ว +1

    Mage 1 st ekat

  • @aviyastreams
    @aviyastreams ปีที่แล้ว

    aiye gtx 660 ti 3gb card ekak RS 33 dahakat paduida

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      patta padui eta wada hodai gtx 970 4gb ekak ganna 30k wage wenne

    • @aviyastreams
      @aviyastreams ปีที่แล้ว

      @@SLPCLK maru pollak kawa aiye gg 😮‍💨

  • @LaKa260
    @LaKa260 ปีที่แล้ว

    Rtx 2060 vs gtx 1060ti mokdd aiye hoda?

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Rtx 2060

  • @Navisath
    @Navisath ปีที่แล้ว

    Gammk❤❤

  • @wsmaker5892
    @wsmaker5892 ปีที่แล้ว

    aiye RX570 wada hoda RX580 wada hoda🤔

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      RX580

  • @asankasri678
    @asankasri678 ปีที่แล้ว

    1st View🎉

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว

    🤩🤩

  • @vimugaming7567
    @vimugaming7567 ปีที่แล้ว

    ❤️🔥👍

  • @PasiyatechLK
    @PasiyatechLK ปีที่แล้ว

    Cam eka mokkda bro

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      fujifilm ekak version eka nm danne na 600000ka wage ekak

  • @dellbro2493
    @dellbro2493 ปีที่แล้ว

    aiyya price dana eka nam supariyak aaaa

  • @sumiruashen-ms7nw
    @sumiruashen-ms7nw ปีที่แล้ว

    Praice kiyada machan

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      318500

  • @AYESH_SL
    @AYESH_SL 6 หลายเดือนก่อน

    👍♥️👍

  • @ayeshperera6403
    @ayeshperera6403 ปีที่แล้ว

  • @sljcmdjlokka
    @sljcmdjlokka ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @pasinduumayanga9542
    @pasinduumayanga9542 ปีที่แล้ว

    Oya monitor ake modle aka mokada brother ??

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      dell ekakda koheda

  • @Malithdhilshan2818
    @Malithdhilshan2818 ปีที่แล้ว +1

    rrrrrraspact ..♥️😂👍

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว

    ❤️😁

  • @kalendravishwajeewa1035
    @kalendravishwajeewa1035 ปีที่แล้ว

    🌝💗💗

  • @FF-mc2ej
    @FF-mc2ej ปีที่แล้ว

    Monitor riwiw ekak oone😂😂😂

  • @thehiddenfalcons
    @thehiddenfalcons ปีที่แล้ว

    අය්යේ ඔෆර් නෙවෙයි ඔෆ.

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      Asian pronunciation malli. it's not a matter

    • @thehiddenfalcons
      @thehiddenfalcons ปีที่แล้ว

      It's ok

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      @@thehiddenfalcons 😁😁

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว

    ❤💯👍

  • @Sonic.3542
    @Sonic.3542 ปีที่แล้ว

    ❤🎉❤

  • @gomilashashiprabath7397
    @gomilashashiprabath7397 7 หลายเดือนก่อน

    ඔයාගෙ Number එක දෙන්නකො අහගන්න දේවල් ටිකක් තියේ මටත් Pc Build එකක් කරගන්න ඕනෙ🥺

  • @nowtykolla
    @nowtykolla ปีที่แล้ว

    ♥️♥️♥️

  • @mtecx
    @mtecx ปีที่แล้ว

    ❤❤❤