අපේ අලුත්ම කෑම කඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 437

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +1

    Aneeeeee kattiya ekathu wela karana wadenm patta. Kattiya ekathuwela kaama kadayak patan gaththanm hari dannam. Wadenm supiri. Ape gewal paththeth enakmmaga balagena innawa........

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +12

    මේ වැඩේ නම් සුපිරියක් කුචී & බුචි, ඔයාලට බ්‍රෑන්ඩ් එකක් දැන් හැදිලා තියෙන්නේ,
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @w.h.rtharuni8118
    @w.h.rtharuni8118 ปีที่แล้ว +6

    අපිත් ආවා දෙවෙනි දවසේ. ඇත්තටම ආවේ ඔයාලා දෙන්නව බලලා යන්න. food festival කලින් තියෙනව කියලා දැක්කට එන්න හිතක් තිබ්බේ නෑ. ඔයාලා එනවා කියලා දැක්ක ගමන් අනිවා යනවා කියලා හිතාගෙනමයි හිටියේ. පැස්ටා කෑවා නියමයි❤ඔක්කෝම වැඩ හොදට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ගොඩාරියක් ස්තූතියි 😍❤❤😍

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +9

    ඔය දෙන්නා හරියට ම තෙරුම් ගෙන ජිවිතේ සතුටින් හිනා වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි.මම ඔයාලගෙ නෑයෙක් නොවුනත් මට දැනෙන්නේ මගේ ම දරුවො දෙන්නෙක් වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 💝💝💝

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Superb supiri good luck 👍👍👍👍👍 ADARE ❤️❤️❤️❤️❤️ thawa duratath sarthaka wewa good luck 👍👍👍👍❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +1

    Apith kema kewa ogollange food stole eken.harima rasai...ogollo 6 denama harima nihathamaniy..hodata apith ekka katha kara..godaaak adarei okkomalatama..😍😍😍😘😘😘😘😘❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @sandaliherath224
    @sandaliherath224 ปีที่แล้ว +1

    February 22 thiyenava kurungela nikaveratiya kobeyigane puluvannam enna

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +4

    අයියා විශ්වාස කරනවනම් විශ්වාස කරන්න මගෙ යාලුවා ගිහින් ඔතන්ට ඔයාල ඉන්නවා කියලා මට ඔයාලව විඩියෝ කෝල් එකක් අරම් පෙන්නුවේ... අනේ මට එවෙලෙ එන්න තරම් ආසා හිතුනා.... ඉක්මනින් හම්බෙමූ 😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      යාලුවා ෆෝන් එක අපිට දුන්නනම් ඒ කෝල් එකෙන්ම එදා කතා කරනවනෙ.

  • @buddhimaberuwala7201
    @buddhimaberuwala7201 ปีที่แล้ว +1

    Akke ayye mannam oyalath ekka 4to ekakuth gaththa,thanks e nihsthamanikamata😘😘😘😘 adarei dennatama❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @thamudikalehepathirana9833
    @thamudikalehepathirana9833 ปีที่แล้ว +20

    දාපු ගමන්ම ආවා බලන්න.... කෑම ලෝවේ අග රැජිනිය හා රජතුමාට අපගේ හද පිරී උත්තමාචාරය පිරීනමනවා😍😍🌹🌹... ඔයාලා දෙන්නාව හැබැහින් දකින්න මාර ආසයී ඒත් ඒකට අපිට පිනක් නෑනේ....😕😀

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      දවසක සෙට් වෙමු අනිවාර්‍යයෙන්.❤😍

    • @FragproshooterSL-001
      @FragproshooterSL-001 ปีที่แล้ว

      🙂

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +1

    Kuchi and buchi , travel with wife, pawani akka and ayesh ayya dewani wathawatth ehenm food stall ekak demma ehenam.anee oyala hadapu creamy pasta ekata nm aasa hithuna.wade jaytma giyane.echcharai wenna ooni.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +1

    වැඩේ හොඳටම ගිහින් වගේ..නියමයි ඔයාලට පුළුවන් නම් අශේන් මල්ලිගෙ බිරියානි shop එකේත් වීඩියෝ එකක් කරන්නකෝ....😍😍😍

  • @shehaniranathunge
    @shehaniranathunge ปีที่แล้ว

    aneh e faluda powder eka ganneh kohenda kiyannkoo.. Kalekin welawak labuneh balanna.. Shooii eka digata balanna thiyenwa video set ekakma oyalagei, travel with wifelagei.. ❤

  • @nilaniresh2464
    @nilaniresh2464 ปีที่แล้ว +1

    12.59 aiyandi dath 32kama pennan hinawenawa balan inna lassani..❤ akkith shooi

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀😀❤😍❤

  • @piyumikasandamali1592
    @piyumikasandamali1592 ปีที่แล้ว +1

    Apith awa ...faluda akai pasta akai super ....ayeth ragamata anna...akki aiya..❤️❤️

  • @yasasmidewmini8938
    @yasasmidewmini8938 ปีที่แล้ว +12

    දෙවෙනි food festival එකක් මරේ මරැ.ඔයාලව දකින්න මම මාර ආසයි 😍😘

  • @greenlife1991
    @greenlife1991 ปีที่แล้ว +2

    Niyamai kama rasai..... oyala ekka katha karanna labuna ekata godak sathutui

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤❤😍😍😍

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +2

    ඔක්කෝම හරි අයියා අක්කට අන්න ඔයාට කතා කලා කිවුවාම මට හයියෙන් හිනා ගියා 🤭🤭 ආදරෙයි ඔයාලට ගාල්ලේ එකට එන්න බැරි උනා ඕකටනම් කොහොමත් එන්න බැහැ දුර නිසා.තව එකක් දාමු අපි අයියේ මාත් එනවා.😘😘😘😘❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤😍😍😍😍😍❤😍😍😍😍❤

    • @jeewanthijeewanthi3940
      @jeewanthijeewanthi3940 ปีที่แล้ว

      00චසසදසසසසසසසසසසසසසගගගගගගගගගගගගසසසසදස000

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +2

    ඔක්කොම එකතු වෙලා restaurant එකක් දැම්ම නම් හොද නැද්ද
    කමුකො ලා වගේ නමක් එක්ක
    වෙනම ආතල් එකක් එතන ගන්නේ ඔයාලා
    නියම වැඩක් අදත්
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤❤😍

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 ปีที่แล้ว

    Jewithe marenna kalin eka parak Hari balanna one kiyan hitiya oyalawa.a wagema dakinna katha karanna labuna.harima sathutui.a wagema oyalage a nihathamani kamata godak thanks.aiya api ekka apema sahodarayek wage winadi 20 withara katha kara.harima sathutui.oyalage video api digatama balanawa.oyalage idiriyata suba pathanawa.jesu pihitai

  • @sithukishanika4028
    @sithukishanika4028 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් සුපිරි 😍

  • @lifewithDhanu
    @lifewithDhanu ปีที่แล้ว

    හොද වැඩක් ..ඒත් traveling vlogs karana aya nisa ප්ලාස්ටික් නැතිව විකල්ප දේවල් කෑම දාල දෙන්න පාවිච් කරානම් ගොඩක් හොදයි.ඒක ඔයාල රටටම දෙන ආදර්ශයක්

  • @buddhikaamarasinghe628
    @buddhikaamarasinghe628 ปีที่แล้ว +1

    Oyala 6 dena inna nisama food festival ekata awa. Aththatama pasta eka nm supiriyatama thibba...👌❤🥰 Oyala busy wadi nisa oyala dennath ekka selfi ekak ganna bari una 🥲

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ... ආයෙ දවසක සෙට් වෙමු කයියක් දාන්න. 😍❤

  • @chathumora1291
    @chathumora1291 ปีที่แล้ว +1

    නියම වැඩක්❤️❤️

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +1

    අදන්ම් පොඩ්ඩක් පරක්කු වුනා ඒකට් සමාව භජනය් කරනවා...
    අදත් ඉතින් වීඩියෝ මරු ආ...
    ඔයාලා දෙන්න ඉන්නවා කියන්නේ එතන ආතල් ලෝකයක් ...
    Food festival එක ලස්සන වුනේ lights නිසා නෙමෙයි ලස්සන ඔයාලා දෙන්න එතන හිටපු නිසා ...
    ආදරෙයි හැමදාම ...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Niyamai video eka akki ayya supiri hode.....

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 ปีที่แล้ว +2

    දපු ගමන් බලන්න බැරි වුනා සන්ප නැ අක්කේ. කෙහොම හරි දැන් බැලුවෙි.කැමටිකනමි රස පටයි.😋😋.ඔබ දෙපලට හද පිරි ස්තුතිය. 🥰😍🤩😘🥰😍🤩😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @senurifernando284
    @senurifernando284 ปีที่แล้ว +2

    @magic Compassමං කෝම හරි ඔයාලා එක්ක selfe එකක් ගැහුවා නේ 😁 පට්ටම සතුටුයි කිසිම ලොකුකමක් නැතුව හොදට කතා කලා ඔයාලා දෙන්නම 🤍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @chamalive2784
    @chamalive2784 ปีที่แล้ว +6

    Aluth Logo eka lassanai. Good luck aiya and akki ❤️😍

  • @NimeshSandaruwan-di4zw
    @NimeshSandaruwan-di4zw 5 หลายเดือนก่อน +1

    වීඩියො හරි ම ලස්සනයි ❤🎉😊😊😊😊😊😊

    • @MagicCompass
      @MagicCompass  5 หลายเดือนก่อน

      😍❤️😍❤️❤️

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    piliyandalatath ennako Adath video eka niyamai adarei set ekatama😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +3

    සුපිරි ඔයලාගේ වැඩ නම් . ඊළඟ සැරේ නුවර පැත්තට එන්නකො. අපිටත් ඔය වගේ රස කෑම ටිකක් කලා බලන්න පුළුවන් එතකොට ☺️❤️❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න ❤️💕💙💖🔥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @sandunifernando9998
    @sandunifernando9998 ปีที่แล้ว +2

    කලින් කියන්න අයියා අක්කි ඔයාල ශොයි අනේ love you super all the best

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @sS-nw4zk
    @sS-nw4zk ปีที่แล้ว +2

    Wow wow wow, adee menna bole awith ,adarei ale 😜❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @Nishi717
    @Nishi717 ปีที่แล้ว +1

    හායි ෆුඩීස් 😍👋 ඔන්න දාපු ගමන් ම ආවා බලන්න 😍😍 සුපිරියක් තමයි ඈ 🔥🔥🔥

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +80

    ෆෘට් ස්ටෝල් කර කර ඉන්නැතුව හොද නැත්ද දෙගොල්ලෝ ම එකතු වෙලා රෙස්ටුරන්ට් එකක් දැම්මානම්..... 😴🤭😏 එහෙනම් අපිත් හැමදාම එනවානේ 😍❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +14

      ඒක දැනට ලේසි නෑනෙ. බලමුකො ඉස්සරහට ❤😍❤

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +2

      කැම කඩයක් හරි කමක් නැ😁රෙස්ටුරන්ට් ම වෙන් ඔනි නැ

    • @nethmihimasha8698
      @nethmihimasha8698 ปีที่แล้ว +3

      @@MagicCompass එකනී එකට magic compass කියලා නම දාත හැකි 🤭❤

    • @nethmihimasha8698
      @nethmihimasha8698 ปีที่แล้ว

      @@sanju4866 අනිවාර්යයෙන් 🤭❤

    • @madushanimunasinghe7246
      @madushanimunasinghe7246 ปีที่แล้ว +1

      Ow ow food truck ekak unath kamak na

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍❤

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +1

    මරු ඉතින් ආතල් සෙට් එකක්නේ ඉන්නේ 👌😍❤️👌

  • @monishaudayanthi517
    @monishaudayanthi517 ปีที่แล้ว +1

    අනේ ශෝයි අක්කි අයියා ආදරෙයි ගොඩාරියක් අනෙ ඔයාලා දෙන්නා දකින්න තියෙනවනම් කතා කරන්න තියෙනවනම් තවත් ශෝයී බුදු සරණයි පරිස්සමින් ඉන්න 💞💕💜️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @abesekaragamarachchgechavi2448
    @abesekaragamarachchgechavi2448 ปีที่แล้ว +3

    ඔයාලගෙ videos ගොඩක් ලස්සනයි😊.හැමදාම හොදට කරන් යන්න.👍

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    Amboo balagena hitiya video ekak kasstiya innwa kiyanne aye itin katha karanna namei balagena inna hithenawa skip nokarama hamadamath wagema adare yashiy akka & anuradha aiya , kasun aiya & chamari akka , ayesha aiya & pavani akka ❤️😍😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 ปีที่แล้ว

    ජීවිතේ විදින හැටි උගන්නන කපල් දෙක ආය පැලෙන්න ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว

    අපේ සෙට් එකහ්..♥️💯🔥
    Travel With With
    Magic compass
    Food Badass
    චමරි අක්කා,කසුන් අයියා,යශී අක්කා,අනුරාද අයියා,අයේශ් අයියා,පවනි අක්කා,♥️🥺🌹ආදරෙයි සෙට් එකටම ගොඩාක්..♥️🥺🌹අපි ආතල් එකේ ඉමූ..🌹🥺♥️කෑමනම් Food Badass තමා ඉතිං..🌹🥺♥️සෙට් එකගෙම ලස්සන...♥️🥺🌹අපේ සෙට් එකට කන්න වගේම රසට කෑම හදන්නත් පුලුවන් නේද..🌹🥺♥️

  • @prabathsanjeewa-rk4jk
    @prabathsanjeewa-rk4jk ปีที่แล้ว +1

    Matath hari asai oyalawa hambawenna api wage kama ealata adare karana kenek mn😊

  • @saumyamalshani5589
    @saumyamalshani5589 ปีที่แล้ว +2

    Shaaa 😍 food festival vidiyo ekak maru 👍

  • @pathummadushanka5318
    @pathummadushanka5318 ปีที่แล้ว +4

    අපි නම් හිටියේ එද තිබ්බ buffet එකේ❤️

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 ปีที่แล้ว +3

    අපි ආවා පලවෙනි දවසේ යාලුවෝ එක්ක.අක්කයි අය්යයි එක්ක photos ගැහුවා..😘❤ෆලූඩයි පැස්ටයි මරූ...🥳😘❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +24

    *_ලංකාවේ ෆාලුඩා ඩිප්ලෝමාවක් තියෙන එකම කෙනා අපේ බුචී අයියා ආඩම්බරයි🤩🤭☺️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😋😋😋😋😆😆😆😆

  • @egofamily4
    @egofamily4 ปีที่แล้ว

    Congratulations guys

  • @shalinwithashi5831
    @shalinwithashi5831 ปีที่แล้ว

    මිනුවන්ගොඩ තියෙනවා. ඊළගට. එන්න අපේ ගමට.

  • @asanthichethana950
    @asanthichethana950 ปีที่แล้ว +1

    අපි ආවා...❤❤❤❤ ඔයාලා එක්කත් කතා කලා ...❤ ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    Niyamai 👍❤️

  • @sadiidonie4450
    @sadiidonie4450 ปีที่แล้ว +1

    ඔය දෙන්නවම බලන්න ඕනම නිසාමයි food festival එකට ආවේ. මාරම රසයි පැස්ටා නම්. ගොඩක් සතුටුයි ඔය දෙන්නා එක්ක කතා කරන්න ලැබුණ එකට. තව තවත් සාර්ථක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍😍😍❤

  • @nishadineejayathilake5041
    @nishadineejayathilake5041 ปีที่แล้ว

    February 18 wariypola thiyanw holy festival ekk...ekata food stool ekk danndoooo.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      18 වෙනිදා අපි දෙන්න ඕගනයිස් කරන වැලන්ටයින් ඉවෙන්ට් එකනෙ.

  • @didulaayod142
    @didulaayod142 ปีที่แล้ว

    Piliyandala ta enna plzz

  • @Jananisaranga998
    @Jananisaranga998 ปีที่แล้ว +1

    මගේ ආදරණීය කපල් එක ❤ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @velkopetkov8461
    @velkopetkov8461 ปีที่แล้ว +1

    Mama godak adare kemathima dennek jp hemadama sathuti inna

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว +1

    Next on royal arcade ( Wasthi Eka bar restaurants) meka danakam balan hitiye iye live eketh ehuwa meka gana. Oyalagema restaurant ekak danna lebenna kiyala mama wish karanawa. God bless you akki and aiya. Much love.....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @navodiprabodhani2352
    @navodiprabodhani2352 ปีที่แล้ว +2

    ඔන්න අදත් බලනවා......❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Balala kohomada kiyannakooo 🙌😍❤️

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    ජය වේවා
    ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 🙌❤️

  • @manuthchehansa2356
    @manuthchehansa2356 ปีที่แล้ว +4

    ගාල්ල තරම් set නෑ වගේ ඒ food festival එක 😂

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว

    වස්තිලා එක්ක ..අනිද්දට එයාලාගේ රෙස්ටුරන්ට් එකේ ෆෘට් ප්‍රේස්ටිවල් එකේ ඔයාලා ඉන්නවා නේද..

  • @prabashani2241
    @prabashani2241 ปีที่แล้ว +1

    Me video eka danakan balan hitiye ❤️❤️❤️🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌😍😍❤️❤️🥰🥰

  • @futurecafe8940
    @futurecafe8940 ปีที่แล้ว

    ada wasthilage food stall eka dannedda

  • @thinubro
    @thinubro ปีที่แล้ว +2

    Notification apugaman awa 😊❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +1

    අක්කි-අයියා ඊලග එක නුවර ❤️❤️❤️ 👌👌👌

  • @FoodBadass
    @FoodBadass ปีที่แล้ว +1

    වගකීමෙන් කියන්නේ පැස්ටා එක රසයි..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අම්බානෙක තැන්කූ හොඳේ. 😍❤🙏

  • @hasindurashmitha2179
    @hasindurashmitha2179 ปีที่แล้ว +1

    Api awa kama eka rasai

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +1

    අපේ ගේ ලඟටම ඇවිත් 🥺 ලංකාවේ හිටියනම් ඔයාලාව බලන්න ඵන්න තිබ්බා ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආව දවසක සෙට් වෙමුකො 😍❤️

  • @somathilakasoma8564
    @somathilakasoma8564 ปีที่แล้ว +1

    Adath maru 😊❤️ video aka

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +12

    වැඩේ හොඳටම ගිහිල්ලා වගේ...
    චාමාත් හොඳයි කිව්වනෙ 😊😊😊❤️👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤😍😍😍

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass 😊😊😊❤️😋👍

  • @ayeshadilhani7175
    @ayeshadilhani7175 ปีที่แล้ว +2

    මොන රෙද්දක්ද මන්දා මේ දෙන්නව එපාවෙන්නේ නැ .🙄🙄🙄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ.. 😀😀😍❤😍🤗

  • @chathurikaushalya3394
    @chathurikaushalya3394 ปีที่แล้ว +1

    Api awa oyalage stole eka eda thibbe nehe ane.. watema awidda.. musical show eka thibba dawase.. oyala nisamai api awe eth oyala hitiye nehene..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      මියුසිකල් ශෝ එක තිබ්බ දවසේ අපි ස්ටෝල් එක කලේ නෑනේ. අපි කිව්වෙ 19, 20 දවසෙ දෙකේ තමයි අපි ස්ටෝල් එක කරන්නෙ කියලනෙ.

  • @comedyworld1784
    @comedyworld1784 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියේ අක්කේ 😍😍

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Looks Yummy😋 Nice one doubala✌♥😀

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_අලුත් කෑම කඩේ සුපිරී 🤘🏻👌 ආතල් ගොඩයි😏😍_*

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +2

    Good luck all 🎉❤

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +2

    නුවරට ආවා නම් 🥺😌♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      නුවරටත් එන්නම් ❤️😍

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +1

    මේ 3වෙනි food festival එක ඇඹිලිපිටියෙ හෝ උඩවලවේ.......

  • @wathmalvindula
    @wathmalvindula ปีที่แล้ว +1

    woww niyamai ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌😍😍❤️❤️

  • @jeewanaruwan
    @jeewanaruwan ปีที่แล้ว +1

    Niyamai wade

  • @nethminimnadi7816
    @nethminimnadi7816 ปีที่แล้ว +1

    ගොඩ කාලෙකින් comment එකක් දාන්න set උනේ.
    කොහොමද කෑම ඩබලට🥰
    ඇත්තටම ඔයාල food stole කරන්නෙ හිතේ සතුට වෙනුවෙන්ද?නැත්නම් ලාභයක් තියෙනවද?
    දැනගන්න ආසයි🎂🍩🍰
    අර ඉගෙනගත්ත වැදගත් පාඩම් ටික ව්‍යාපාර රහස් නෙමේ නම් දවසක share කරන්නකෝ අපිටත් එක්ක.
    අර buffet රහස් කියල දෙනව වගේ.
    එහෙනම් ආතල් එකේ ඉමු.👍❤

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @chamindakumara6888
    @chamindakumara6888 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකන් හිටියේ 😀😍👍

  • @haajantha5496
    @haajantha5496 ปีที่แล้ว +1

    Nittambuwa ta enna❤

  • @oshanihewarachchi1641
    @oshanihewarachchi1641 ปีที่แล้ว

    Kegalle walath food festival thiyenawa oyalath ennako 😊

  • @PRiYaa8373
    @PRiYaa8373 ปีที่แล้ว +1

    සිරසෙ හිටපු නිවේදකයෙක් මහණ උනේ,,අන්න ඒ වොයිස් එකමයි මටනම් ඇහෙන්නෙ....

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 ปีที่แล้ว +1

    Math awa edaaaaa

  • @j.w.8764
    @j.w.8764 ปีที่แล้ว

    ඇඹිලිපිටියට එන්න....😊

  • @nadeeshadilrukshi9025
    @nadeeshadilrukshi9025 ปีที่แล้ว +1

    Panadura ennnnaaaa 😍😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +7

    *_කුචී&බුචී ආතල් ෆාලුඩා කැෆේ 🙂😉😍 ලගදීම බලාපොරොත්තු වන්න 😊😊😊_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀😍❤😍❤

  • @nisansaladinithi8125
    @nisansaladinithi8125 ปีที่แล้ว

    Math awa pala weni dawase oyalath ekka katha kala paluda biuwa paszza kewa mara lasai oyala 6 denawa balanna inndamai awe godak sathuthi oyalTh ekka katha karanna pruwan una ekata

    • @nisansaladinithi8125
      @nisansaladinithi8125 ปีที่แล้ว

      Ane palaweni dawase video eketh apith innawa duburu pata gaumak adan podi ekkenek ekka awe mama mage husband eya peththe hitiye❤️❤️❤️❤️❤️

    • @nisansaladinithi8125
      @nisansaladinithi8125 ปีที่แล้ว

      Kuchia akkath ekka thamai mulinma katha kale oyata mathakda mawa

    • @nisansaladinithi8125
      @nisansaladinithi8125 ปีที่แล้ว

      3.33

  • @nashmitharuka6210
    @nashmitharuka6210 ปีที่แล้ว

    Kandy enna barida

  • @jayanikoralawannaku1957
    @jayanikoralawannaku1957 ปีที่แล้ว

    ඊලග food festival එක තියෙන්නෙ රෝයල් ආකේඩ් වස්ති රෙස්ටුරන්ට් එකේ 😀😀😀

  • @eatwithchama
    @eatwithchama ปีที่แล้ว +1

    අයියෝ සාමි ...... 🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අපියි ඕක කියන්නෝනේ 😆😀😍❤

    • @eatwithchama
      @eatwithchama ปีที่แล้ว

      @@MagicCompass 🤣🤣🤣

    • @eatwithchama
      @eatwithchama ปีที่แล้ว

      ආදරෙයි හොඳද, set වෙමු 🥳🥳🥳

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Maru maru😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌😍😍❤️❤️

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකන් මග බලාගෙන හිටියෙ ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Balala kohomada kiyannakoooo 🙌😍❤️

    • @danushkasanjeewa9705
      @danushkasanjeewa9705 ปีที่แล้ว

      Hamadamath wagee video eka niyamai 👌👌 ilaga video ekath ikmanata oonee ❤️❤️

  • @Ruwindith
    @Ruwindith ปีที่แล้ว

    ඊළග පාර එක වස්ති රෙස්ටුරන්ට් එකේ🤪

  • @erandabathiya2833
    @erandabathiya2833 ปีที่แล้ว +2

    බන්ඩාරවෙලට එන්න please 😁

  • @hubbyswifeys2776
    @hubbyswifeys2776 ปีที่แล้ว +1

    anuradapuratath ennooooo