අළුත් අවුරුදු දිනයේ කරන ලද ධර්ම සාකච්ඡාවකි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2024
  • "සෑම දෙයක්ම අලුත් අවුරුද්දට අලුත් කරගත්ත අය අතර තමන්ගේ සිත දැකලා සිත හඳුනාගෙන සිතත් අලුත් විදිහට දැකලා.....
    සෑම දිනක්ම අලුත් අවුරුද්දක් කරගන්නට පිරිසක් අතරින් උත්සහ දරන ඥානවන්ත කීපදෙනෙක් සංසාර දුකින් මිදෙන්න මග අසා ගනියි.....🌾
    profile.php?...
    endaseela.th...
    #sinhalabana #budubana #niwandakimu

ความคิดเห็น • 841

  • @Neerodathero

    තපෝවනය සිත නිවෙන තැන මේ දේශනාව අතිවිශිෂ්ඨයි, සියලු දෙනාටම මේ දේශනාව ඇසේවා ,ඔබ සැම අළුත් අවුරුදු ලද උතුම් ත්‍යාගය තවත් කෙනෙකුට දායාද කරත්වා,ඔබ වහන්සේ විශ්වයේ ශක්තියේ බල මහිමයෙන් ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @Padmini-Menike

    සියලූම තරුන දරුවන් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරත්වා.ධර්ම මාර්ගයේ සුවසේ ගමන ආරම්භ කරත්වා!!!අපගේ අනුබුදු හිමියන් ස්වභාවධර්මය විසින් රැකදෙත්වා.🙏🙏🙏

  • @Shashini477

    තෙරුවන් සරණයි ගුරුදේවෝත්තමයාණන්වහන්ස !

  • @anomamalkanthi8505

    කොච්චර වටිනා දේශනා වක්ද . බුදුබණ ඇසීමෙන් සියලු දෙනාටම යහපතක් ම වේවා !

  • @shyamaliegunaratna4422

    සාදු සාදු සාදු!!!.

  • @Dammaseelathero

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහොම වටිනා පැහැදිලි කිරීමක් ,බෝහො දෙනෙකුට ධර්ම මාර්ගයට එන්න මාර්ග දෙකක් නිවැරදිව පැහැදිලි කරනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @nalanichandralatha373

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස මේ සත්‍ය ධර්මය සෑම දෙනාටම වැටහේවා. සම්මා සම්බුදු සරනයි ස්වාමීන් වහන්.

  • @Chamaraperera5-de6os

    අපෙ ස්වාමින්වහන්ස මේ දේශනා තරුණ පිරිසට හරිම වටිනවා හැම රටකම ජීවනාලිය තරුණ අය නිසා එයාලා ධර්මය වටහාගන්නවනම් ඒක ඒ රටටත් වටිනවා කොහේ සිටියත් මිනිසුන්ම නේ අපෙ ස්වාමින්වහන්ස මං ඉන්න රටටත් මේ දේශනා වටිනවා සුදු ජාතිකයින් වුවත් මේ දර්ශනයක් නිසා වහා අවබෝධ කරගනිවි ඔබවහන්සේ කියා දෙන සරල බව නිසා වටහා ගන්නත් පහසුයි කොයි කාටවුනත් මම මින්පෙර දවසකුත් අදහසක් ලියුවා අපෙ හාමුදුරුවනේ මේ තරම් වටිනා මිළ කල නොහැකි දහමක් අපි වෙනත් රටවල අයටත් වටහාගන්න, සිතින් මිදිලාම යන්න පොදු භාෂාවකින් ඉදිරිපත් කරන්න බලමු නේද අපෙ ස්වාමින්වහන්ස...

  • @uththaratherani

    තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස තව තවත් ඔබ වහන්සේ දේසනා කරන කමටහන පිරිසිදුව පැහැදිලිව තේරුනා ඒ වචන සිත තුලටම කිදා බසින බව තේරුනා නිවනේ රස දනවන අමුර්තයයි ඔබ වහන්සේ අපට මේ පොවන්නේ ඒ හැගීම වචන වලට පෙරලන්නට මම දන්නේ නෑ ඔබ වහන්සේ කෙරෙහි ඇති වන්නේ අසීමිත ග්‍යෞරවයක් සසරෙ ගිනි ගෙන දැවෙන සිත් සදහටම නිවන්නට ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුෂ සම්පත්තිය ලැබේවා ග්‍යෞරවනීය හදවතින්ම පාද නමස්කාර කරමි 🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🌷🌷🌷🌷🌷🌷

  • @Nirvanaya5871

    මේ දේශනාව අසා උතුම් අදහස් පතළ පිංවත් ගිහි පැවිදි ආර්යයන්වහන්සේලාට මාගෙ උත්තම නමස්කාරය වේවා, පූජනීය ආර්යය පිරිසේ පවිත්‍රත්වයේ කිරණ ලොව මත පතිත වී පූජනීය උතුම් සමිඳුන් ගන්නා වෙහෙසට සහායක් ම වේවා...තෙරුවන්සරණයි 🙏🌱🌾🌷🪔

  • @sadunanuranga9841

    අතිව්ශිශ්ටයි ස්වාමීන් වහන්සෙ නිසා මෙහෙම අපි නිවෙනවනම් බුදුරජාණන් වහන්සේ ජිවමන වැඩ සිටියකලෙ කොහොම නිව්මක් අද්ද එටික හරි අපිට දැනගන්න ලැබිමත් පෙර පිනක් මයි සාදු සාදු සාදු දිර්ගයුලැබෙවා ස්වාමීන් වහන්සේ නිරොගිමත් වෙවා අවසරයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @champaheenkende5252

    සිත නිවෙන තැන ...🙏🙏ඔබවහන්සේ දේශනා කරන සත්‍ය ධර්මය සියල්ලන්ටම අවබෝධ වේවා !🙏🙏🙏

  • @MethsiriAdikari-jk2nd

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,බොහොම සරලව පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා ,සියලු දෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේව👃👃👃👃👃👃👃👃👃👃👃

  • @shanthibo4242

    සාදු සාදු සාදු

  • @sriyaniadikari4040

    🙏🙏🙏 අති විශිෂ්ඨ දේශනා වක් .සියලු දෙනා ට මේ උතුම් දර්මය අවබෝධ වේවා 🙏🙏🙏 නිවනින් සැනසුම ලබත්වා .🙏🙏🙏.

  • @user-nu6zc3ht8b

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Sumanatheronagalakanda-fj3bk

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස බොහොම වටිනවා මේ දේශනාව ඕනෑම කෙනෙකුට සත්‍ය ධර්මය මොකක්ද යන මාර්ග දෙකක් පැහැදිලි කිරිම නිසා ඒ මාර්ග දෙකෙන් එකකින් හරි මාර්ගයට එන්න ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු

  • @ghothamitherani-cf6jp

    අතිපූජණීය ගුරු ගෞරවයණීය පූජෝත්පාදයන් වහන්ස ,මේ දේශනාව නම් අතිවිශිෂ්ටයි ස්වාමීන් වහන්ස ලියන්න වචන නෑ ඇත්තමයි ස්වාමීන් වහන්ස ,මේ ධර්මය මේ ලෙස සරලව අපට කියා දෙනවට බොහෝ ලෝක වාසි සියලු දෙනාටම මේ සත්‍ය අවබෝධ වීම වැලැක්වීමට නොහැකිය ඔබ වහන්සේ අපට විශ්වය ලබා දුන් දායාදයක් ,ඔබ වහන්සේ ලෝක සත්වයාම නිවනින් සැනසීමට පත් කරත්වා තෙරුවන් සරණයි මාගේ ගුරු දේවතුන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා පාද වන්දනා කරමු

  • @Neerodathero

    තපෝවනය සිත නිවෙන තැනින්,ඔබ සැමට අළුත් අවුරුදු ත්‍යාගය කිසිදා නොලබන විශේෂිත ත්‍යාගයක්,සංසාර දුකින්ම නිදහස් වීමට මග විවර කර දිමයි, ලෝකවාසී සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවනින් සැනසීමට පත් වේවා,ඔබ වහන්සේට නිදුක් නිරෝගී යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734

    උත්සහවන්තයා දිනෙන් දින ධර්මය දකින්න වීර්‍යය කරනවා ,නම් යම් දිනක ඔහු ධර්මය දකීනවා..මෙතෙක් කල් සිතින් හදා ගත් ලෝකය අත හැර සොබාදහමට එකතු වෙන්න යනවා .........🙏🙏🙏🙏🙏බුදුබණ බුදු ගුණ මිහිරි වෙන්නේ සසරෙහි පින් පිරූ අයටයි...