Wiring in a Katukanatta House බට අස්සෙ වයර් ගහන්න ගියා 😄 with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • නිවාස වයරින් කිරීම House wiring - 3 days work - Day Vlogs 34 | Wiring in a Katukanatta house
    =========================
    🙏 Welcome To My Channel ( Diary of Nishantha )
    Thanks for watching. subscribe & share !
    ========================
    මගෙ අනිකුත් සෝසල් මීඩියා
    Facebook Page👉 / diary-of-nishantha-100...
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    =======================
    ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
    / @electroniclokaya
    =======================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration |Day Blog | Day work |Travel #diaryofnishantha #house_wiring #Day_work Day_Blog #karandeniya Mahedanda karandeniya katukanattha Ambalangoda #vlog Day work Wiring in a Katukanatta House

ความคิดเห็น • 83

  • @my4tech761
    @my4tech761 ปีที่แล้ว +17

    වීඩියෝ එකෙ අපිත් ඉන්නව 😀😀

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +3

    සුපිරි අයියේ... සුපිරි. වැඩේ නියමෙට තියනව.
    නිශාන්ත/චානක/සුමිත් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤

  • @electricboylk3055
    @electricboylk3055 ปีที่แล้ว +2

    සුපිරි ☺️👍

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤❤❤❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    සුපිරි.....❤❤❤❤❤❤😍😍😍😍😍

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Niyamayi 👍👍👍
    Issarahatath me wage video genna. Parissamen weda karagena yanna ❤❤❤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Ela ela aiye digatama video karanna ladewa jayawewa aiye💪💪👍

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shiranthakumara1684
    @shiranthakumara1684 ปีที่แล้ว +2

    Ela

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤❤❤❤

  • @slmylife
    @slmylife ปีที่แล้ว +1

    තුන් දෙනාම වැඩ. සුපිරි ❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +2

    නියෙමයි 😁❤

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @chanakaudayanga8658
    @chanakaudayanga8658 ปีที่แล้ว +2

    Super

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    අනේ පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරනයි

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +5

    පැත්තකින් නවත්තලා ලයිසන් එකයි ඉන්ශුවරන්ස් එකයි ගන්නකෝ එහෙනම්😁💓💓💓

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +2

    වාසනාවන්ත සුභ දවසක් වේවා

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 ปีที่แล้ว

      අපටත් උපකාරයක් කරන්න
      බුදු සරණයි
      ජේසු පිහිටයි

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 7 หลายเดือนก่อน +1

    ඔයාල පොයින්ට් එකක් කරන්නෙ කීයද.වැඩ සුපිරි

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน

      මල්ලි අපි තුන්දෙනාම දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ ඒ නිසා ලංකාවෙ දැන් ගනන් දන්නෙනෑ

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +3

    09:52 මන් කියල තියනවා මට කලුව කියන්න එපා කියල.....(Garfield)

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 ปีที่แล้ว +1

    සුපිරී ❤️💪

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏

  • @bnt1428
    @bnt1428 28 วันที่ผ่านมา +2

    මුන් DB එකෙ ඇන තද කරන්නෙත් electric scrowdrivers වලින් වදුරට දැලි පිහිය අහු උනා වගේ 😂

    • @diaryofnishantha
      @diaryofnishantha  26 วันที่ผ่านมา

      ඇයි අව්ල්ද? මෙහේ නම් කොහොමත් මැශින් වලින් තමයි මල්ලි හැමදේම කරන්නෙ අනික ලංකාවෙත් දැන් ගොඩක් කොම්පැනිවල යූස් කරනවනෙ

  • @chathurangagamaethi5596
    @chathurangagamaethi5596 ปีที่แล้ว +1

    Wade niyamai.eth fuse bord eken dana connection wire ochchara digata ganne ai.kiyala denne plz

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      ඒක කොහොමත් එහෙම වෙනව මොකද වටේම තියෙන තියෙන පොයින්ට් සෙට් වලින් එන වයර් ටිකක් වැඩිපුර තියල කපන්නෙ මොකද දාද්දි මදි උනොත් ජොයින්ට් කරන්න බෑ නේ ජොයින්ට් කරන්නෙත් නෑ එහෙම ඒ නිසා මදි නොවෙන්න දාල පස්සෙ අමුනද්දි ඔනී ගානට කපල තමයි අමුනන්නෙ

    • @chathurangagamaethi5596
      @chathurangagamaethi5596 ปีที่แล้ว

      Thank you.eka hodai

  • @chandramalani5074
    @chandramalani5074 9 หลายเดือนก่อน

    Ayye men bord eke led eka pathu wena kella kohomda hai karanne

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว +1

    👍👍

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +1

    මාත් යූ ටියුබ් එකේ අපේ ලංකාවේ වයරින් කරන අයගෙ වීඩියෝ බලල මගේ ගෙදර වයරින් එක තනියම කරගත්ත..ඒ හැමෝටම බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @arunasampath5422
    @arunasampath5422 ปีที่แล้ว +1

    👍👍👍

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 ปีที่แล้ว +1

    ලොවෙන් එකක් එක් දෙයකට වෙයි සමත..යන කිමන බින්ද තවත් වැඩකරුවෙක්..

  • @allfactschanel1535
    @allfactschanel1535 ปีที่แล้ว +1

    Mageth job eka okama thami ❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😍👍🏽👍🏽

  • @dilankadilshan4677
    @dilankadilshan4677 ปีที่แล้ว +1

    Eth ekta aniwren තබ kurakma ghnna onida

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      ඒ කාලෙ අපි ගැහුවෙ යලඩ බටේ දැන් මේවනෙ ගන්න තියෙන්නෙ

    • @dilankadilshan4677
      @dilankadilshan4677 ปีที่แล้ว

      @@diaryofnishantha hmmmmm

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +1

    😃👍

  • @isurunishshanka29
    @isurunishshanka29 ปีที่แล้ว +1

    Wayarin point Wala milath oni

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      පලාත අනුව ටික ටික මිල වෙනස් වෙනව තව වීඩියෝ එකක් කරනකොට ඒ ගැන කියන්නම්කො

  • @gayaniroshan8070
    @gayaniroshan8070 ปีที่แล้ว +1

    DB eka nam පිළිවෙළකට ne . Wayar in. out . 🤔🤔🤔

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      හ්ම් ඒව පස්සෙ හදන්නෙ අනික කව්ද කලින් වයරින් කරපු ගෙයක් මේ තව ඇඩ් කරන වැඩේ කරන්න තිබුනෙ

  • @nimeshdananjaya12
    @nimeshdananjaya12 ปีที่แล้ว +1

    Ape eliyat avilla ne meya 😊

  • @thaminduanupema5100
    @thaminduanupema5100 ปีที่แล้ว +1

    අයියා ඔයාගෙ නම්බර් එක දාන්න

  • @paliwith...7980
    @paliwith...7980 ปีที่แล้ว +2

    Aiye number eka danna ko

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      අනිත් චැනල් එකේ එබවුට් වල ඇති

  • @shashinbro2709
    @shashinbro2709 ปีที่แล้ว

    මමෙ ඔයාගෙ youtube විඩියො වලට ගහන ටැග්ස් ගහන හැටි video එකක් ගෙන්නකො මාමෙ

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මොන ටැග්ස් ද?

    • @shashinbro2709
      @shashinbro2709 ปีที่แล้ว

      @@diaryofnishantha video අප්ලොඩ් කරන කොට ගහන ටැග්ස් මමෙ මමත් youtube චැනල්ලෙකක් කරන්න

  • @HewageIresh-yv8hx
    @HewageIresh-yv8hx ปีที่แล้ว +1

    Pilz nb eka dennako

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 ปีที่แล้ว

    ග්‍රයින්ඩර් එකෙන් කපනකොට නම් ඔයිට වඩා ආරක්ෂිත උනොත් හොඳයි .මොකද ඕව්ගෙ තල කැඩිලත් එනවා,

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +2

      ඔව් මල්ලි, මෙතන ගඩොල් බිත්ති නිසා ලොකු අවුලකුත් නෑ හැබැයි හොඳ ඩයමඩ් තල යූස් කරන්නත් ඕනී,

  • @aaindians
    @aaindians ปีที่แล้ว +3

    අයියෝ වැඩක් නෑ,, මීට වැඩිය දෙයක් කරන්න රට්ටු හිනස්නේ නැතිව 🙄

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +3

      මොනවද මල්ලි වැඩක් නැත්තෙ ? මං වීඩියෝ දාන්නෙ මතක සටහන් විදිහට මට ආයෙ දවසක බලන්න ඕනී නිසා,ඒකයි මගේ දින පොත කියල චැනල් එකට නම දාල තියෙන්නෙත්.වැඩක් නැත්තම් නොබල ඉන්න ඒකට කිසිම පස්නයක් නෑ, මං අනිත් චැනල් එකෙත් මේ චැනල් එකෙත් ගොඩක් වටින දේවල් වීඩියෝ කරල තියෙනව. වීඩියො වැඩක් නැත්තම් මට මගේ අනිත් Electronic Lokaya චැනල් එකේ සබ්ක්‍රයිබර් ලක්ෂය පන්නන්න බෑ නේ නේද?

    • @migaraindika9684
      @migaraindika9684 ปีที่แล้ว

      @@diaryofnishantha 👍💝💗💗

  • @NHS_HIRUSHAN
    @NHS_HIRUSHAN 9 หลายเดือนก่อน +2

    ayye mokada swich ekak on karaddi ligth adu vela aye hari yanne. mokadda ekata karanna one.

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      වයර් සූල් කනෙක්ෂන් එකක්ද බලන්න