UD Rathnayake - Meena Nuwan (මීන නුවන්) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 594

  • @thirdeye1292
    @thirdeye1292 4 ปีที่แล้ว +55

    වේරලියද්ද, චාමර වීරසිංහ ,දමිත් අසංක, නැවත කරලියට ගෙනාපු සුපිරි හඩක් ❤❤❤❤❤❤❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 4 ปีที่แล้ว +6

    උදාර.......
    ඔබ ඔය වේදිකාවෙන්
    ඉදිරියට නොගියට
    ⁣ප්‍රේක්ෂක හදවත් තුළ බොහෝ..... ඉදිරියට ඇවිත්.
    එය ශක්තියක් කොට ගෙන
    පසුබට නොවී
    ඔය හැගීම්බර හඬට
    හිමි ස්ථානය සොයා ගන්න .
    සුභාශිංෂණ !
    තෙරුවන් සරණයි !

  • @thirdeye1292
    @thirdeye1292 4 ปีที่แล้ว +49

    මේ සිංදුව viws වැඩිම සිංදුව කරල.. මේ කොල්ලට සාධාරණයක් කරමු...

  • @geethgeeth6805
    @geethgeeth6805 4 ปีที่แล้ว +52

    අනේ චුටි පැටියෝ.. ඔයාගේ aiya කවදා හරි ජිවිතේ දිනනවාමයි... ❤️

  • @wasanthakumara5252
    @wasanthakumara5252 4 ปีที่แล้ว +50

    චූටි දුව අපිවත් ඇඩෙව්වා ගොඩක් දුක එයා ගැන. ගායනය අති විශිෂ්ඨයි ඔබ දවසක දිනනවා සුවර්. උත්සාහය අත් නොහැරඉදිරියටම යන්න. තෙරුවන් සරණයි !

  • @හීන්බන්ඩා-ප7ෆ
    @හීන්බන්ඩා-ප7ෆ 4 ปีที่แล้ว +111

    පොඩ්ඩි ලොකු බලාපොරොත්තුවෙන් හිටියේ😥 අයියා දිනයි බට්ටි දවසක මෙතන්ට ආපු එකම අයියා දිනලා ❤️

  • @udayasenanayaka4551
    @udayasenanayaka4551 4 ปีที่แล้ว +225

    තරඟකරුවෙක් කැපුනම, අද තමයි දුක හිතුනේ 😢

    • @mudithajay
      @mudithajay 4 ปีที่แล้ว +3

      ඔව්, හරි පව්. වෙව්ලපු අය තේරැනා.

    • @sweetstories7408
      @sweetstories7408 4 ปีที่แล้ว +2

      Sirawata ..ma aththa

    • @nilukapriyadarshani2803
      @nilukapriyadarshani2803 4 ปีที่แล้ว +1

      හ්ම් 😥😥😥

    • @inthishabalasooriya633
      @inthishabalasooriya633 4 ปีที่แล้ว +1

      Views ගොඩක් තියෙන නිසා බලන්න ගත්තේ ..තේරුනු නැති කෙනෙක්ට මෙච්චර views .පවු කොල්ලා..😢

    • @udayasenanayaka4551
      @udayasenanayaka4551 4 ปีที่แล้ว +1

      @@inthishabalasooriya633 😢😢😢

  • @amaamandadisasekara7197
    @amaamandadisasekara7197 4 ปีที่แล้ว +31

    ඒ නංගි ඒ අයියට ගොඩාක් ආදරෙයී❤️❤️❤️❤️ ...මට නම් ඒ කටහඬ හොඳට දැනුනා..good luck

  • @nethindu8424
    @nethindu8424 4 ปีที่แล้ว +192

    මෙච්චර කාලෙකට දැකපු සුපිරිම Backing දෙන Band එක....😘😘💝❤️
    Also කොල්ලගෙ සින්දුවත් ලස්සනයි නේද...💝💝💪

  • @kalindumadushanka4839
    @kalindumadushanka4839 4 ปีที่แล้ว +125

    සහෝදර බැදීමක් පට්ටෙටම දැකපු තැනක්...😥😥😥😥

  • @mudithajay
    @mudithajay 4 ปีที่แล้ว +32

    ඔබ ඉතා හොදින් ගායනා කලා. වැඩක් නැති අය තේරැවා.

  • @sujeewaniprasangika3439
    @sujeewaniprasangika3439 4 ปีที่แล้ว +196

    අනේ එ පොඩ් කෙල්ල ගේ වේදනාව ..පව් ..මටනම් දුක හිතුනා එකට..අපරාදෙ ලස්සන කට හඩක් තිබුනා එයාට

    • @igcas
      @igcas 4 ปีที่แล้ว +1

      😢

    • @georgenewmanalagiah2315
      @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +2

      VEREY TRUE AND SHE WAS SINGING AS WELL. ANY WAY SIRASA WILL BE INVITING HIM FOR OTHER PERFORMANCE.

    • @XCRuSH0505
      @XCRuSH0505 4 ปีที่แล้ว +3

      ඔව් බන් අර මෙලෝ රහක්ම නැතිවකීව කෙල්ලට හැරුනා

    • @harttouchingclips1459
      @harttouchingclips1459 4 ปีที่แล้ว

      Hru star newei mka🙏

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 ปีที่แล้ว +6

    අතහරින්න එපා සහෝ වැඩේ. හොද ගමනක් තියෙනව ඔයාට..

  • @musiclkmax5774
    @musiclkmax5774 4 ปีที่แล้ว +33

    අසාධාරණයි...ඔයිට වඩා අඩුපාඩු තිබුන අය තේරුනා😐😐..මොනාවුනත් ඉදිරියටම යන්න සුභ පතනවා❤️❤️

  • @kaweeshavithanage7614
    @kaweeshavithanage7614 4 ปีที่แล้ว +8

    පාරාජයක් නෙමෙයි.. ලස්සනම හඩක්. කවදහරි හොද තැනකට යයි

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි....එයාලට මේවට හැරෙන්න ලැජ්ජා ඇති.

  • @danu2it
    @danu2it 4 ปีที่แล้ว +13

    අමුතු නිදස් කටහඬක්... එත් විනිසුරු මඩුල්ලට මේ කටහඬ දියුණු කරන්න තරම් පුහුණුවක් නැ....🤴🤴

  • @malinduhasaranga154
    @malinduhasaranga154 4 ปีที่แล้ว +77

    අවුලක් නෑ බ්‍රෝ...ඔයාගෙම නිර්මාණයක් කරමු..කටහඩ පට්ට👌

  • @kamalj7858
    @kamalj7858 4 ปีที่แล้ว +57

    දුක හිතුනා තේරුනේ නැති උනහම, හොඳට කියලත්, අනිත් අය හිටියා මෙච්චර හොඳට නොකියපු, ගොඩාක් උනේ ටිකක් වෙනසක් තියෙන එකක් නොකියපු එක.

    • @rameshchathuranga169
      @rameshchathuranga169 4 ปีที่แล้ว +2

      Atthatama paw ban kolla, uba hari

    • @lasandaradesilva
      @lasandaradesilva 4 ปีที่แล้ว +2

      මේ සින්දුව මේ ස්ටේජ් එකට හරියන් නෑ.. ඒකයි උනේ අපරාදේ😪

  • @mpmahanama2551
    @mpmahanama2551 4 ปีที่แล้ว +5

    Voice srilanka balapu dawase ඉඳන්ම ඇස් වලට කදුල අවා එකම දවස 🙏🙏🙏😔😔😔

  • @mihinransika1125
    @mihinransika1125 4 ปีที่แล้ว +56

    අනේ ඒ නංගි පව් ඒ දුක 😟 ❤

  • @jambuproduction2944
    @jambuproduction2944 ปีที่แล้ว +1

    2023 thama ahanawa e song eka . E tharam lassana voice ekak.❤️❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 4 ปีที่แล้ว +70

    අනේ චුටියො අඩන්න එපා අය්යා කවදා හරි දිනයි ❤❤️❤️❤️❤️

  • @shanukaac9358
    @shanukaac9358 4 ปีที่แล้ว +110

    අර කෙල්ලට වඩා මේ කොල්ලගේ ගායනය අති විශිෂ්ටයි.♥️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +19

    Last year' Stapheny Siriwardena, She has been wonderful person. Very Loving AND kind with the families of the Voice teens. This year' we missed that part! 🙄 STAPHENY WE LOVE YOU. U ARE A BRILLIANT PERSON.❤💐from SPAIN👍

    • @importantthings3906
      @importantthings3906 4 ปีที่แล้ว

      Well this is not voice teen. You can't miss her because this is not the same program. Don't compare presenters of two different programs. Stephanie will do her programs second season next year

  • @travelwithbutton4860
    @travelwithbutton4860 4 ปีที่แล้ว +9

    අනේ පොඩි එකී😥
    ඇත්තටම මට තේරෙන විදියටනම් හොඳට කිව්වා ❤️

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +137

    චූටි නංගිට ඇඩුනා පවු අනේ, 😢😢😢😢මට ඒකට තාම දුක

    • @igcas
      @igcas 4 ปีที่แล้ว +1

      😢😢

    • @wasanthakumara5252
      @wasanthakumara5252 4 ปีที่แล้ว +4

      ඔව් අනේ මටත් ගොඩක් දුක හිතුණා ඒකට

    • @saliyaperera6169
      @saliyaperera6169 4 ปีที่แล้ว +4

      Eya adanakota matath aduna.paw

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +3

      @@saliyaperera6169 ow ane godak balaporoththu thiyagana enna aththe

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +31

    මටනම් උඹේ ගායනය නියමයි බං..ඔයිට වඩා ගොඩක් අවුල් අයව තෝරගත්ත.පව් අර පොඩි නංගි අයියගෙ ජයග්‍රහනය හුඟක් බලාපොරොත්තුවෙන් හිටිය.💐💐💐

  • @thimiranilupulbandaranayak7220
    @thimiranilupulbandaranayak7220 4 ปีที่แล้ว +10

    UD Brother... really beautiful voice and move on, your path is clear❤️❤️❤️❤️

  • @rohanabuddika4204
    @rohanabuddika4204 4 ปีที่แล้ว +1

    උදාර මල්ලි ඒක රහයි .සුභ පැතුම් කොල්ලෝ.❤️❤️

  • @blackfighter7659
    @blackfighter7659 4 ปีที่แล้ว +56

    මොනව නැතත් එයා මේ comments දැක්කම සතුටු වෙයි 🥰

  • @hashilaksilva6749
    @hashilaksilva6749 4 ปีที่แล้ว

    ඒ වේදනාව ගොඩාක් දැනුනා මල්ලි..හදවතට දැනුනා ගොඩාක්

  • @kasunhapuarachchi
    @kasunhapuarachchi 4 ปีที่แล้ว +7

    සාමාන්‍ය සරල ගීතයක් කියන අයට කොච්චර හොදට කිවුවත් තැනක් නෑ...ඇත්තටම හොදටම කිවුව voice එකත් ලස්සනයි...අපරාදේ...🤔

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 3 ปีที่แล้ว +2

    You sang very well your performance was brilliant I truly enjoyed it a lot you definitely deserve to go forward never give up up this is only a competition your musical journey is way more ahead ❤❤❤

  • @_navi_ga_tor_542
    @_navi_ga_tor_542 4 ปีที่แล้ว

    මේ programme eke ahapu lassanama sinduwa.අතිවිශිෂ්ඨයි සහෝදරයා ❤️

  • @81deshan
    @81deshan 3 ปีที่แล้ว

    Most powerful voice than other selected
    Wish y all t best....

  • @nethmasayurangi4483
    @nethmasayurangi4483 4 ปีที่แล้ว +1

    GOOD LUCK...හොඳ කටහඬක් තියෙනවා ...❤️

  • @thinukaheshan7289
    @thinukaheshan7289 4 ปีที่แล้ว +7

    Its a shame that nobody wanted this wonderful voice.

  • @samithaofficial23
    @samithaofficial23 4 ปีที่แล้ว +3

    Next level..senanayaka weraliyadda❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +31

    Comments නවයක් තිබිලත් එකක නෑ තේරුනාද ,කෝච් කවුද කියල.මමත් මේ බලන ගමන් කොම කොටන්නෙ.😥 අනේ 😥
    දුක හිතුන වෙච්ච දේට.පසු බසින්න එපා.සුබ ගමනකට සුබපැතුම්.

  • @ShinethSampath
    @ShinethSampath 4 ปีที่แล้ว

    සුපිරි අනේ වොයිස් එක 😍😍😍 Good luck ❤

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว

    Super voice all the best your future♥️🎊😍👍👌

  • @kanikck5780
    @kanikck5780 4 ปีที่แล้ว +49

    මොන හුයන්නක්ද මේ..අඩුපාඩුවක් නැත්නම් ⁣මේ කොල්ලව තෝරගන්න තිබ්බනේ....අපරාදෙ නියමට කිව්වා 😥😥

  • @nilmifernando6439
    @nilmifernando6439 4 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන කටහඩ ක්. අනිවාර්යයෙන්ම තෝරගන්න තිබුනා. ගොඩක් අඩුපාඩු තිබුනු වෙවුල වෙවුල කියපු කෙනාව girl ට වඩා කොච්චර හොද යිද ? ඔබට හොද අනාගතය ක් තිබෙනවා . පසුබසින්න එපා. ❤❤❤❤

  • @surangaranawaka6022
    @surangaranawaka6022 4 ปีที่แล้ว +1

    All the best....

  • @sdinushka717
    @sdinushka717 4 ปีที่แล้ว +4

    Wedak nethi aya theruwa.oyata issaraha gamanak thiyanawa.lassana voice ekak

  • @nayanarohitha
    @nayanarohitha 4 ปีที่แล้ว +4

    ආසම සින්දුවක් ලස්සන කිව්වා සහෝදරයා අතාරින්න එපා ජය ✌

  • @ankavindtravel
    @ankavindtravel 4 ปีที่แล้ว +7

    වැඩියෙන්ම දුක හිතුන දවසක්...😥

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +47

    අපරාදයක් ,,,ලස්සන හඩක්,,,,අද අනිත් අයත් එක්ක බැලුවම කොල්ලා හොදයි නේ අප්පා,,,, පොඩි එකී පව්,,,😥😥😥

  • @diliniramanayake6900
    @diliniramanayake6900 4 ปีที่แล้ว +33

    එයාව තෝරන්න තිබ්බේ 😑
    ඔයිට වඩා කැතට කිව්ව අයටත් හැරුනා. ශශිකට හරි හැරෙන්න තිබ්බේ 😞

  • @Thimalherath
    @Thimalherath 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි, ෆෘලින්ෆුල්, පට්ට,

  • @sorryboy6460
    @sorryboy6460 4 ปีที่แล้ว +2

    Beautiful voice.....අපරාදයක් කලේ.

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 4 ปีที่แล้ว +66

    හොදට කීවානෙ අප්පා...ඇයි මේ...

  • @nailart1131
    @nailart1131 4 ปีที่แล้ว +2

    අනෙහ් එ නංගියා 😥😥 අයියාට කොච්චර ආදරෙයි ද මාත් එහෙමයි අයියාට දුකක් දැනෙනවට කව්ද කැමති 😥😥😥😥😥

  • @kasungajanath4314
    @kasungajanath4314 4 ปีที่แล้ว +1

    සුපිරි ගායනයක් දුකයි තොරගත්තෙ නැති එකටනම්..😪

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 4 ปีที่แล้ว +18

    Voice එකත් හොදයි නම් pitch එකත් හොදයි නම් අනිත් අඩු පාඩු කාගෙ හරි team එකකට අරන් හදන්න බැරිද?

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +13

    DEAR SON. A GOOD PERFORMNACE. ANY WAY EVERY FALL IS A SING OF RAISE UP IN LIFE AND THE CARRIER. DONT WORRY AND DONT GIVE UP. MY COMPLIMENTS TO YOURE LOVELY LITTLE SISTER. HER HART WAS BROKEN FOR HER LOVELY BROTHER.VEREY SOON SHE WILL SMILE AS WELL.YOURE MOM SAD AS WELL. THIS IS JUST AN EXPERINECE AND START. GREETINGS FROM Galleon International Events ( Italy) GOOD LUCK & GOD BLESS.

    • @sachinshala461
      @sachinshala461 4 ปีที่แล้ว +1

      💪💪👉Every Fall is A Sign Of Raise 💪💪💪👍👍Exactly

  • @nirmalkalugamage7643
    @nirmalkalugamage7643 4 ปีที่แล้ว

    Harima asadaranai. Mona tharam lassanata kiwwada

  • @sucharithasirsudarshana5683
    @sucharithasirsudarshana5683 4 ปีที่แล้ว

    හරිම ලස්සන කටහඩක්.❤

  • @buddhinidassanayake4572
    @buddhinidassanayake4572 4 ปีที่แล้ว +6

    You did really well malli! It's a shame that they didn't watch you perform, but we know you deserve to go further in this competition. Take what you can from the comments and please don't give up. We love to hear you sing in future! Best wishes for your journey. The support you have from your family seems to be your biggest strength, specially from nangi 🥰 That alone is huge if you work hard with all your passion.

  • @nisalrangana4727
    @nisalrangana4727 4 ปีที่แล้ว +9

    Voice teen eke ahapu lassanama sinduva
    Sho nathi patta kollek.👍👍👍👍

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 4 ปีที่แล้ว +50

    Never give up brother❤️ good luck ❤

  • @sudharshanraj9933
    @sudharshanraj9933 4 ปีที่แล้ว +2

    Your little sister is loving you lot...

  • @kavinduherath364
    @kavinduherath364 4 ปีที่แล้ว +104

    අපි ඉතින් music ගැන දන්නෑ. හැබැයි අසාධාරණයක් උනා කියල හොඳට පේනව, මෙලෝරහක් නැතුව කියපු උන්ට හැරුනා.😒😣

  • @yehensamarasinghe3369
    @yehensamarasinghe3369 4 ปีที่แล้ว

    superb voice.

  • @siriyamadapatha9379
    @siriyamadapatha9379 4 ปีที่แล้ว +17

    Aparade voice eka ලස්සනයි 😥

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 4 ปีที่แล้ว +2

    You did well brother ❤️

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 4 ปีที่แล้ว +7

    අද ඉක්මනින් දානවා විඩියෝ ටික . මැරිලත් පැයක් ආදරෙයි ඇඩ්මින් නැන්දේ 😊😊😊😊

    • @sachinshala461
      @sachinshala461 4 ปีที่แล้ว

      😂😂😂😂Màrelat payak adarai 😂😂😂Anga unuhuma yann kalin puluvn tmi neda oya kew de

  • @kasunsanjayawarnabharana8505
    @kasunsanjayawarnabharana8505 4 ปีที่แล้ว

    නිවිච්ච කට හඩක්.... 😍😍❤️❤️❤️❤️

  • @artront3164
    @artront3164 3 ปีที่แล้ว +1

    good job UD

  • @cinema5740
    @cinema5740 4 ปีที่แล้ว +2

    නියමයි බ්‍රදර්.. Never give up!

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 ปีที่แล้ว +5

    ඔයා ඔයාගෙම නිර්මාණයක් කරන්න යාලුවා.. මෙතනින්ම පටන් ගන්න.. ඔයාට හොද ගමනක් තියේ. රසිකයො ඉන්නව ඔයා එක්ක.. 👍👍👌

  • @gaveeshudayanga8109
    @gaveeshudayanga8109 4 ปีที่แล้ว +35

    ඇයි බන් මෙච්චර හොද එකෙක්ව කැපුවේ😑

  • @trinkycolombage5165
    @trinkycolombage5165 4 ปีที่แล้ว

    God bless

  • @supervideo781
    @supervideo781 4 ปีที่แล้ว

    Supiri voice eka. Aparade

  • @kkkn5599
    @kkkn5599 4 ปีที่แล้ว

    Nice voice ,good luck

  • @dilshanrenuka895
    @dilshanrenuka895 4 ปีที่แล้ว

    ගේම අතාරින්න එපා සහෝදරයා ...සුබ අනාගතයක් ඔයාට ... ඉදිරියටම යන්න

  • @buddhinisandarenuvlogs
    @buddhinisandarenuvlogs 4 ปีที่แล้ว +33

    Select වෙන්න original song එක විකෘති කරන්නම ඕනද.??? මොකද්ද මුල් ගීතයට හානියක් නොකර ගායනය කිරීමේ වරද??? කිසිම අඩුපාඩුවකුත් නැතිලු. මුල් ගීතය වගේම ගායනය කිරීම තමයි එතකොට වරද? අපො වොයිස් එපා වෙනව මෙහෙම කරනකොට නම්. ස්ටේජ් එකේ මරහඬ දෙන එකටයි, හූ තියන එකටයි විතරද දක්ෂතාවය කියන්නෙ..මෙවැනි සංයමයෙන් ගයන, හිත නිවෙන ලයාන්විත ගායනා වලට තැනක් නැද්ද එතකොට? Today I was really dissapointed with the programme! 😞😞

  • @sugandisugandi7039
    @sugandisugandi7039 4 ปีที่แล้ว

    Wish you all the best bro, continue your work

  • @osangasandeepanee3035
    @osangasandeepanee3035 4 ปีที่แล้ว

    Superb singing ❤️

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 4 ปีที่แล้ว

    Dawasaka dinanawa brother jayawewa ubata

  • @supunimalsha1546
    @supunimalsha1546 4 ปีที่แล้ว

    wow aththatama hodai den dekke. Lassana

  • @pradeepjayasinghe1400
    @pradeepjayasinghe1400 4 ปีที่แล้ว

    Supiriyatama kiwwa.congratulations

  • @binuthisamaranayake9548
    @binuthisamaranayake9548 4 ปีที่แล้ว

    ,,,ලස්සන හඩක්,,,👌👌

  • @harishravindra
    @harishravindra 4 ปีที่แล้ว +7

    Im so sad on Judges ??? WHAT A LOVELY VOICE THEY SHOULD BRING HIM BACK , Don't Afraid to Fail when you a looking for Victory !!! just keep TRYING AND DON'T LET YOURSELF DOWN. you have a Beautiful sister she's so upset and tears on eye for everyone !!!

    • @harishravindra
      @harishravindra 2 ปีที่แล้ว

      @UD Official try again this year Malli. Don't give up!!!!

  • @shanikaweerasinghe6311
    @shanikaweerasinghe6311 4 ปีที่แล้ว

    Wow...superb...🤟🧡

  • @SLSet
    @SLSet 4 ปีที่แล้ว +3

    Really Nice song Bro 👌 Aniwareng Next Tharngayata hondata Practice Keralla Finale jaya Gamu❤❤❤

  • @ashandissanayake7564
    @ashandissanayake7564 4 ปีที่แล้ว

    Meyata kale අසාධාරණයක් nada සුපිරිම voice ekak

  • @sewwandirashmila6706
    @sewwandirashmila6706 4 ปีที่แล้ว

    Super

  • @chethanasankalpa7352
    @chethanasankalpa7352 4 ปีที่แล้ว +3

    Never give up bro come again! ❤️🎶🔥

  • @danniesenanayake4472
    @danniesenanayake4472 2 ปีที่แล้ว

    Favorite bro❤❤❤❤

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +38

    අඩුපාඩුවක් දැක්කේ නැතිනම් ලස්සනයිනම් මොන මගුලටද කොල්ලා අතහැරියේ

    • @importantthings3906
      @importantthings3906 4 ปีที่แล้ว

      Thamange team ekata set Madison kiyala hithuna hinda venna athi

  • @shashiniwasana70
    @shashiniwasana70 4 ปีที่แล้ว

    Wau nice song 👌

  • @chathurangaperera4537
    @chathurangaperera4537 4 ปีที่แล้ว

    ලස්සන හඬක්..

  • @janakamanuppriya6653
    @janakamanuppriya6653 4 ปีที่แล้ว

    Lassanai bn voice eka music valin hoda vedak karahn ubata jaya

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +1

    ❤️

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 4 ปีที่แล้ว

    Really nice voice you have don’t worry bro one day you can do something special we wish your music life don’t upset 😢

  • @janeebro5822
    @janeebro5822 4 ปีที่แล้ว +6

    දුක් වෙන්න එපා බ්‍රෝ උබට ගොඩක් ආදරේ කරන චූටි නංගි කෙනෙක් ඉන්නවා.පව් බන් ඒ චූටිගේ හීනය උබ කොහොම හරි සැබැ කරපන්.උබට වරදින්නේ නෑ.තව උත්සහ කරපන් බ්‍රෝ.වැටෙන්න එපා.ගොඩක් දුකයි.

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 4 ปีที่แล้ว +1

    👌නියමයි

  • @VirajRidiyagama
    @VirajRidiyagama 4 ปีที่แล้ว +2

    කෝමද යකො එච්චර හොඳට කියලත් කැපුනේ...😥😥