ටූටකාමන් මමිය සොයා ගිය ඊජිප්තු සංචාරය, Tutankhamun, Egypt Tour | Darege Suvisairya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 137

  • @shanikarajini2398
    @shanikarajini2398 3 หลายเดือนก่อน +4

    ඔබතුමා මෙම නාලිකාව ලස්සනට කරනවා. හොදට පැහැදිලි කරනවා විස්තර .මේ වගේ හොද වැඩසටහන් අපෙ රටේ මිනිස්සුන් බලන්න නැහැ.නරක වැඩ සටහන් කුනුහරප තමයි බලන්නේ . ඒ උනත් අපි වගේ සන්චාරක වැඩ සටහන් බලන අයට ගොඩක් වටිනවා.මොකද අපිට සල්ලී දීලා බලන්න බෑනේ.ඔබ තුමාට වැඩියෙන් මුදල් ලැබේවා අපිට මෙවන් දෙවල් පෙන්නනවාට.බුදුසරණයි

    • @daregesuvisariya
      @daregesuvisariya  3 หลายเดือนก่อน

      ස්තුතියි ස්තුතියි . ඔයගොල්ලොත් යන්න

  • @techticks3056
    @techticks3056 2 ปีที่แล้ว +18

    ඔයාට ස්තුතියි.අලුත් අත්දැකීමක්.අපේ රටේ කෙනෙක් කරනකොට හරි අාඩම්බරයි.නියමයි.ජයවේවා.

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +10

    අපිට මේ අවස්තාව උදාකලාට ගොඩක් ස්තූතියි .......😍💙💛

  • @weenasamanmali5698
    @weenasamanmali5698 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති මේ දේවල් අපිට බලන්න සැලැස්සුවාට..❤🙏🙏

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      ස්තුතියි ..අදහසට.. විස්තර ඕනිනම් message එකක් දාන්න. යනවනම් වැඩි විස්තර දෙන්නම්

  • @u.t......
    @u.t...... ปีที่แล้ว +3

    ගොඩක් දේවල් දැකලා නෑ. ස්තුතියි

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      ස්තුතියි බැලුවට අඩුපාඩුත් කියන්න

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +9

    වටින දේවල් ගොඩක් දැනගත්තා ගොඩක් ස්තූතියි ඔබට 😊

    • @daregesuvisariya
      @daregesuvisariya  2 ปีที่แล้ว +2

      ස්තුතිය .. මම තාම ටිකක් ඉගෙන ගන්නව. Video එකේ අඩුපාඩු ඇති

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් පැහැදිලිව දැන ගත්තා thanks ❤

  • @Madushankasenarathna-sv8nc
    @Madushankasenarathna-sv8nc ปีที่แล้ว +4

    දකින්න ලැබෙන් නැති දේවල්. ඔබට ගොඩක් ස්තුතියි

  • @TheUthmaxer
    @TheUthmaxer 2 ปีที่แล้ว +4

    සුපිරි...ආසාව වැඩිකමට 3න් පාරක් බැලුවා..නියමයි..👍

  • @iresha00
    @iresha00 2 ปีที่แล้ว +2

    Mama asawen baluwa .mama asama matrukawak.

    • @daregesuvisariya
      @daregesuvisariya  2 ปีที่แล้ว

      Egypt ගැන කියවෙන තවත් video ගොඩක් තියෙනව. ඒවත් බලන්න

  • @sanayasamadhi70
    @sanayasamadhi70 หลายเดือนก่อน

    thank you mewage hoda explanation ekak dunnat

    • @daregesuvisariya
      @daregesuvisariya  หลายเดือนก่อน

      ස්තුතියි ස්තුතියි

  • @kithminikumari6163
    @kithminikumari6163 2 ปีที่แล้ว +2

    Godak sthuthi sahodaraya....apita kawadawath dakinna bari deyak oya pennuwe....theruwan saranai dewi pihitai.....

  • @udithsampath8502
    @udithsampath8502 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ගෙහි බැලුවා වගේ ස්තූතියි තව ලස්සන් දේවල් පෙන්නන්න

    • @daregesuvisariya
      @daregesuvisariya  7 หลายเดือนก่อน

      ස්තුතියි ස්

  • @priyanisilva8763
    @priyanisilva8763 ปีที่แล้ว +5

    හරිම ලස්සන රටක්. මම පස් වතාවක් ගියා

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      Wow..lucky.. මම ගියෙ එක පාරයි.. අඩුපාඩු තියෙනවා නම් කියන්න video වල.

    • @dinethchamikaraofficial6690
      @dinethchamikaraofficial6690 23 วันที่ผ่านมา

      Mama giya maseth giya❤️ giyata passe aye enna hithenne na ❤️

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว +2

    Patta watinawa..brother..

  • @ThushariWeerakoon-tz2wg
    @ThushariWeerakoon-tz2wg ปีที่แล้ว +1

    Good luck Darshana ayya

  • @sriraja3038
    @sriraja3038 2 ปีที่แล้ว +4

    Good work😍

  • @Misseditor5356
    @Misseditor5356 ปีที่แล้ว +1

    Hoyapu video akak thank you

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      තව video ටිකක් තියෙනව egypt වල කරපු. බලන්න

  • @shenubabah2974
    @shenubabah2974 ปีที่แล้ว +2

    ❤😮😊වටින දේවල් ගොඩයි.ස්තුතියි ඔබට😊

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් ස්තූතියි

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      ස්තුතියි බැලුවට...

  • @waelarafa5584
    @waelarafa5584 2 ปีที่แล้ว +4

    Amazing

  • @rumeshchathuranga6353
    @rumeshchathuranga6353 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      ස්තුතියි Rumesh.. improve කරගන්න මොනවද තියෙන්නෙ

  • @sigmasl7506
    @sigmasl7506 2 ปีที่แล้ว +1

    මම සෑහෙන්න අලුත් දේවල් ඉගන ගත්තා බොහොම ස්තුතියි ❤

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 ปีที่แล้ว +1

    Great video

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබට.

  • @dayanhengedara2259
    @dayanhengedara2259 ปีที่แล้ว +1

    Superb

  • @DiliniKavindya-jv4vw
    @DiliniKavindya-jv4vw 11 หลายเดือนก่อน +1

    Thank you so much for sharing.. 🤍

  • @Wap486
    @Wap486 28 วันที่ผ่านมา +1

    tnks bro

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 ปีที่แล้ว +1

    සුපිරි ව්ලොග් එක 😍😍😍

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว +1

      ස්තුතිය .. පාරාවන් , පිරමීඩ ගැන තියෙන අනිත් video ත බලන්න

  • @yasantharajapaksha95
    @yasantharajapaksha95 ปีที่แล้ว +1

    thank you

  • @changinglifewithakash1354
    @changinglifewithakash1354 2 ปีที่แล้ว +2

    Nymai aiya

  • @upulkumarasiri3655
    @upulkumarasiri3655 2 ปีที่แล้ว +3

    thanks

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +1

    සුපිරි ම

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි

    • @daregesuvisariya
      @daregesuvisariya  3 หลายเดือนก่อน

      ස්තුතියි . විස්තර ඕනිනම් කියන්න

  • @HASHANBROyoutube
    @HASHANBROyoutube ปีที่แล้ว +2

    Super❤❤

  • @navinwijerathna8605
    @navinwijerathna8605 2 ปีที่แล้ว +2

    නියමයි,,,,

  • @sujanibandara3568
    @sujanibandara3568 2 ปีที่แล้ว +1

    Wow 👍

  • @darshikasanjeewa4467
    @darshikasanjeewa4467 3 หลายเดือนก่อน +1

    ස්තූතියි.

  • @BANPEIRESNandasiri-ju6iq
    @BANPEIRESNandasiri-ju6iq 4 หลายเดือนก่อน +1

    Thanks bro

  • @hernmr
    @hernmr 2 ปีที่แล้ว +1

    Super content

  • @NilaniAmarathunga-d5h
    @NilaniAmarathunga-d5h ปีที่แล้ว +1

    නියමයි

  • @user-0_0K4wk4zf1ry
    @user-0_0K4wk4zf1ry 2 ปีที่แล้ว +3

    🗣️:-(ස්තුති සහෝදරයා ):-(💛)

  • @DailyPassenger
    @DailyPassenger 2 ปีที่แล้ว +3

    Sorry, I am high but I dunno what place this exactly is. But I am tripping on the views broo 😊👍 Thanks for making this. I am a fan4lyf

    • @daregesuvisariya
      @daregesuvisariya  2 ปีที่แล้ว +1

      This is egypt .. two cities .. Luxor and Cairo

  • @ThanujaThathsilu
    @ThanujaThathsilu 5 หลายเดือนก่อน +2

    10:56

    • @daregesuvisariya
      @daregesuvisariya  5 หลายเดือนก่อน

      10.56 කියන්නෙ මොකක්ද

  • @dildil4933
    @dildil4933 ปีที่แล้ว +1

    Budget? For travel Egypt

  • @Deliious
    @Deliious 2 ปีที่แล้ว +1

    Lassanayi ❤ biuttfull 💚

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Niyamai

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 13 วันที่ผ่านมา +1

    මේව දකිනකොට අපේ රටේ මොනතරම් දේවල් කළ හැකිද කියල හිතෙනව.

  • @asankabanda6279
    @asankabanda6279 2 ปีที่แล้ว +2

    එල

  • @madhawagimhan289
    @madhawagimhan289 2 ปีที่แล้ว +4

    ❤️❤️

    • @daregesuvisariya
      @daregesuvisariya  2 ปีที่แล้ว

      ඔයත් යන්න ඕනි බලන්න

  • @luckyou9551
    @luckyou9551 2 ปีที่แล้ว +4

    👍

  • @Madushankasenarathna-sv8nc
    @Madushankasenarathna-sv8nc ปีที่แล้ว +1

    👍👍👍

  • @roshelmunasinghe8056
    @roshelmunasinghe8056 2 ปีที่แล้ว +2

    Tnx ayye godak asawen yanna hithan inna tenak ඊජිප්තුව eth yanna wenne nm ne tnx aiye

    • @daregesuvisariya
      @daregesuvisariya  2 ปีที่แล้ว +1

      යන්න පුලුවන් .ලේසියි

  • @ShanSani-xf3ti
    @ShanSani-xf3ti ปีที่แล้ว +1

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว +3

    Mama ඊජිප්තුව edala dubai akata ava geya satheya ඊජිප්තුව hodae at marama rasnai

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 6 หลายเดือนก่อน +1

    ❤❤🥰👍

  • @manelkumari6853
    @manelkumari6853 ปีที่แล้ว +1

    Omy gad🥺🥺🥺🥺🥺🥺🥺

  • @Wap486
    @Wap486 28 วันที่ผ่านมา +1

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 2 ปีที่แล้ว +3

    හම්මෝ හෙන ගනං ටිකට්

    • @daregesuvisariya
      @daregesuvisariya  2 ปีที่แล้ว +1

      සීහිරිය වගේ තමා

  • @vishwaprabath9168
    @vishwaprabath9168 ปีที่แล้ว +1

    Tikak oyat wage aiyee TOOTA KAMAN.😀

    • @daregesuvisariya
      @daregesuvisariya  ปีที่แล้ว

      සිරාවට ...මල්ලි ද දන්නෙ නෑ

  • @Chamila123-mr8ow
    @Chamila123-mr8ow 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️👍🏾🤘🎉😊

  • @chamilabeyrathna6553
    @chamilabeyrathna6553 2 ปีที่แล้ว +1

    අම්මෝ රත්තරං

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 11 หลายเดือนก่อน

    වර්තමානයේ ඊජිප්තුව ඉස්ලාම් නේද? එතකොට කලින් කිතුනු රටක්ද ඊජිප්තුව.

    • @daregesuvisariya
      @daregesuvisariya  11 หลายเดือนก่อน

      ඔව්. Islam වෙන්න කලින් කිතුනු . ඊටත් කලින් polytheistic කියන ආගම. ඒකෙ එන්නෙ දෙවිවරු හා දේවතාවියන්

  • @nandanabandara985
    @nandanabandara985 2 ปีที่แล้ว

    Lak

  • @chandrikaperera2221
    @chandrikaperera2221 ปีที่แล้ว +1

    Atakota taitanik nawath ekka geluna kiyala kiyanna boruwak da

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +1

    ❤❤