අපූරු බණක් | තරහ පාලනය | ven mawarale bhaddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @dilumprabodhamunasingheara5334
    @dilumprabodhamunasingheara5334 29 วันที่ผ่านมา

    Tharuwan Saranai Swaminwahansa ...Sadu..
    Sadu..Sadu...🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 11 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේගේ ධර්ම
    දේශනාවට අනුව හිත
    හදාගන්න මම උත්සාහ කරනවා. ඔබවහන්සේට නිදුක් නිරෝගීව සිටීමට මෙම ධර්ම දේශනාව කරන පිනම හේතු වේවා.

  • @KumarasiriLP-kf8ur
    @KumarasiriLP-kf8ur ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරැවන්සරනයි ඉතාමත් වටිනා පැහැදිලි කිරිමකින් මා අවබෝධ කරගත්තා

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 ปีที่แล้ว +3

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා !

  • @manjudisa1872
    @manjudisa1872 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @surangaprabath7003
    @surangaprabath7003 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු බොහොම පින් ගරැ පිංවත් ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ධර්මය අපි වගෙ අසරණයන්ට දෙසනා කරන්නට තවත් බොහොම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නීරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාධු සාධු සාධු. උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමෝටම ගොඩක් ස්තුතියි පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාධු සාධු සාධු. සියලූම සත්වයාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය.

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරුවන් බෙලෙන් දිගාසිරි වේවා

  • @nishanthafernando2257
    @nishanthafernando2257 ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 ปีที่แล้ว +3

    නිධානයක් පෙන්වා දෙනවා මෙන් සියලු දෙ පෙන්වා දුන්නට බොහෝම පිං ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු දෙවි පිහිට ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔

  • @kumarasilva9835
    @kumarasilva9835 9 หลายเดือนก่อน +1

    අනේ මගේ පින්වත්සුවාමින්වාන්ස බුදුසරනයි මගේ හිතේහටගන්නා දේශය මෝහය වයිරය කොරෝදය ශදාහටම දුරැවෙවා

  • @anjaleehatharasinghe4984
    @anjaleehatharasinghe4984 11 หลายเดือนก่อน +1

    බොහොම පිං ස්වාමින්වහන්ස. නිදුක් නීරෝගි බව ලැබේවා.

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 ปีที่แล้ว +3

    දැන්නම් තරහ නැති උනා .ඔබ වහන්සේගේ දේශනා සෛලයට නමස්කාර වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු ❤️🙏

  • @anushamadumali5235
    @anushamadumali5235 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷

  • @GameCool-n9q
    @GameCool-n9q ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @nuwanrangana4421
    @nuwanrangana4421 6 หลายเดือนก่อน

    🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් මම ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .අවශ්‍යම මොහතක ලැබුනු දේශනයක්.ඔබ වහන්සේට මාගේ නමස්කාර ය🙏🙏🙏🙏

    • @kkmagret7303
      @kkmagret7303 10 หลายเดือนก่อน

      අත්‍යාවශ්‍යම මොහොතක අහන්න ලැබුනු දේශනාවක් ,ඔබ වහන්සේට ...නිදුක් නිරෝගී සුවය ලැබේවා ....මෙවැනි වටිනා දේශනාවක් සිද්ධ කලාට.
      .

  • @flyinghigh3433
    @flyinghigh3433 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 10 หลายเดือนก่อน +1

    බද්දිය ලොකු හාමුදුරුවන්ට මගෙන් නමස්කාය වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @creatormanstudio
    @creatormanstudio 6 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai pinwath swameen wahanseta

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +2

    අපේ"හාමුදුරුවනේ"අපිට මේ ධර්මදේශනා"අහලා හැදෙන්න බැරිනම් අය"හැදෙන්න කාලයක් නැ
    තෙරුවන්"සරණයි"ඔබවහාන්සේට"🙏🙏🙏

  • @helmairangani8478
    @helmairangani8478 ปีที่แล้ว +1

    Sadu sadu saduu shathutin anumodam wemi

  • @anulakumari5719
    @anulakumari5719 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 ปีที่แล้ว +3

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා ! 38:10

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +1

    🙏🙏 සාදු සාදු

  • @anjulaerandini9227
    @anjulaerandini9227 11 หลายเดือนก่อน

    Bohomath pin suwaminwahansa..theruwan saranai

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.

  • @pushpibandara873
    @pushpibandara873 ปีที่แล้ว

    Sadu sadu sadu සුවපත් වෙවා සුවාම්න් වහන්සේ

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 10 หลายเดือนก่อน

    oba wahanseta athi utrhum theruwan saranai

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 11 หลายเดือนก่อน

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 💐💐💐🙏🙏🙏

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @kanchana1131
    @kanchana1131 7 หลายเดือนก่อน

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla ปีที่แล้ว

    Sahathika aththa ape hamuduruwane,e yakada guliyen man dan davila inne,dan nivenna uthsaha karamin innawa ape hamuduruwane

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn ปีที่แล้ว

    Teruwan Saranai Siyaluma Devi Rekawaranai Niirogi Wewa Diigayoo Lebewa Obawahasetha Sadu Sadu Sadu

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe2934 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udayanganikumuthumali3968
    @udayanganikumuthumali3968 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 8 หลายเดือนก่อน

    Sadu Sadu Sadu oba wahanseta dergausa lebewa.🙏🙏🙏🙏🙏

  • @dinukacool6597
    @dinukacool6597 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lalithpineapple9701
    @lalithpineapple9701 8 หลายเดือนก่อน

    අපි ඔබ වහන්සේගේ බණ අහනවා
    ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්නවා
    බුදු සරණයි ස්වාමීන් වහන්ස ❤

  • @latharathnayaka8152
    @latharathnayaka8152 9 หลายเดือนก่อน

    Bohoma pin

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 9 หลายเดือนก่อน

    හිමියනි ❤

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumabeywardena4630
    @kusumabeywardena4630 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏🪷🪷🪷 bohoma pin

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 9 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ මගේ මහත්තයට හරි යට කේන්ති යනව ..මම හැමදාම හරි ම වේදනාවකි ඉන්නව ..ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා වලට මම සවන්දීමෙන් තමයි හැමදාම හිත හදාගන්නෙ..ජීවිතය කලකිරිල මම ඉන්නෙ .හැමවෙලේම මගෙ වැරැදි කියනව අනික් ගෑනු අයගෙ හොඳ ඒ අය කරන වැඩ කියල මාව පහත් කරනව.

    • @lalithpineapple9701
      @lalithpineapple9701 8 หลายเดือนก่อน

      අපේ නෝනත් ඔය වගේම තමයි

    • @ManushaPremil
      @ManushaPremil 7 หลายเดือนก่อน

      අපිත් මොන ආත්මෙක හරි කරපුව තමා මේ අපේ පස්සෙන් එන්නෙ, මේ ආත්මෙන්වත් මේ පැටලි පැටලි යන ගමන නතර කරමු

    • @ind203
      @ind203 6 หลายเดือนก่อน

      Mage mahaththayath ehemamayi. Senaga issaraha mata baninawa. Thawath weradith thiyanawa. Karumeda moda kamada api iwasana eka kiyala hithenawa. Yaluwela hitiya kala banina nisama wenwuna. Eth dasa athe porondu deela ayeth sambandha wuna. Vivahayen passe mage demawpiyan idiriyeth mata benna. Me wage dukkhitha vivahayak kisivekuta ayaithi noewewa!!!

  • @malithbuddika3814
    @malithbuddika3814 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uygh9181
    @uygh9181 ปีที่แล้ว

    Lowa.wasannU.siyaludanatama.mama.watina.darama.daasanayaawabodawawa.obeahansaga.utsaya.malpaca.gannwawa

  • @ranjanrathnayaka4388
    @ranjanrathnayaka4388 10 หลายเดือนก่อน

    Godak pin 😀❤

  • @themiyawishva
    @themiyawishva 23 วันที่ผ่านมา

    මට කෑගහන්න හිතෙනවා හාමුදුරුවනේ අනේ ඒ හින්දා ගෙදර අය ගොඩක් මම හිහ්දා දුක් වෙනවා🙏🙏🙏🙏🙏අයියා බනින කොට තරහ ගිහින් කෑගහන්න හිතෙනවා

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samanthithiyagi8291
    @samanthithiyagi8291 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ChandraniSenadeera-s5d
    @ChandraniSenadeera-s5d 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnisammika2204
    @disnisammika2204 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @anomagamage4992
    @anomagamage4992 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BaniJani-q6m
    @BaniJani-q6m 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @NimaliDilrukshi-nv2so
    @NimaliDilrukshi-nv2so 11 หลายเดือนก่อน

    🙏🙏

  • @sharppixpencilart
    @sharppixpencilart 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asininisansala5262
    @asininisansala5262 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @geethanjaliwijesinghe6280
    @geethanjaliwijesinghe6280 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DeepaniRathnayaka-w3g
    @DeepaniRathnayaka-w3g 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SanjanaNethu-e7s
    @SanjanaNethu-e7s 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏