Me tharam mal (මේ තරම් මල්) - lyrics in the description - Umali Thilakarathne (උමාලි තිලකරත්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 190

  • @nandakumari3243
    @nandakumari3243 ปีที่แล้ว +8

    කපා කොටා හැඩ වැඩ නොදමූ අපූරු කොන්ඩය ඔබේ ස්වාභාවික ලස්සන රැක ගන්න ආදරෙයි හැමදාම

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 2 ปีที่แล้ว +20

    මෙවැනි ගීත අපිට දුන්නු ඔබට සැමදා පින් නංගියා.ආදරෙයි අදටත් ඔය හඬට

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +18

    මං ඹයාට ආදරෙයි දූව. ඹයාට වරදින්නෙ නෑ. ඹයා දක්ෂයි. ඹයාට තෙරුවන් සරණයි.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 4 ปีที่แล้ว +45

    දුවේ ඔයාට විශ්වය උදව් කරාවි ඒ වගේම ඔයා ලස්සන ගෑනු ළමයෙක් වගේම ඔයාගේ කේෂ කල්‍යාණි ගොඩක් දිගයි ඔයාට සුබ ගමනක් තියෙනවා පුතේ මම මැදපෙරදිග අම්මා කෙනෙක්

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +37

    සාරංග සරාගීයෙන් මත්වී වෙනතක ගියත් ඔබට වරම් නහ ඒමතකයේ තනි වීමට...මන්ද...ඔයා...අපේ නිසා...පේක්ශක ජනතාවට දෙවියන් දුන් අනර්ග 🎁 තිලිනයකි ඔයා....

  • @sarahsilanka2627
    @sarahsilanka2627 4 ปีที่แล้ว +29

    සින්දුව ගොඩක් ලස්සනයි ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි ඔයාට අපි හැමදාමත් ආදරෙයි

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 4 หลายเดือนก่อน

    ඔයානම් භාවනාවක් වගේ අපේ හිත් නිවන ❤❤❤❤❤❤❤

  • @MuthuEakanayaka
    @MuthuEakanayaka 5 หลายเดือนก่อน

    හරිම.ලස්සනයි.නංගා.උමා.සතුටින්.ඉන්න.බුදු.සරණයි❤❤❤

  • @amabey68
    @amabey68 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි හදවතින්ම සුභ පතනවා ❤

  • @rasmisadareka5568
    @rasmisadareka5568 2 ปีที่แล้ว +7

    උමාලී අක්කී මං ආසාම ගායිකාවත් ඔයා. මං ආසම නිලියත් ඔයා. ඔයාගේ හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට සුබම සුබ අනාගතයකට සුබ පැතුම්.......,,,!

  • @dinushakavindu5793
    @dinushakavindu5793 2 ปีที่แล้ว +9

    ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ මාත් ඔයා වගේම තනිවුන කෙනෙක් මට තේරෙනවා වෙිිදනාව හොදට ඔයා මට වඩා ගොඩාක් ශක්තිමත් කෙනෙක් ආදරෙයි අක්කෙ ❤❤

  • @erangakavi9520
    @erangakavi9520 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ
    ලස්සනයි සිංදුව
    ලොකු අර්ථයක් තියෙනවා
    ❤️❤️❤️❤️

  • @osandalivinuka.5999
    @osandalivinuka.5999 ปีที่แล้ว +2

    ඔයාව මේ රටට ඕන නංගි. ජීවිතේ මොන බාදක ආවත් ඔයා ජය ගන්නවා. සාරංග පව් කරලා ඇති. ඒකයි ඔයා වගේ කෙනෙක් එක්ක ඉන්න පින නැත්තේ. ඔයා සතුටෙන් ඉන්න නංගි. බුදුසරණයි

  • @uducreations
    @uducreations 4 ปีที่แล้ว +69

    The song ♥️🤟 who z watching in 2020?

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 ปีที่แล้ว +1

    Sinduwa wahama oyath lassanai..♥️♥️♥️♥️♥️.teruwan sarani🙏

  • @akilaishani3527
    @akilaishani3527 2 ปีที่แล้ว +3

    Kocchara ඇහුවත් එපා නොවෙන ගීතයක්

  • @ajithkumara6617
    @ajithkumara6617 ปีที่แล้ว +1

    umaliga a dega konda adath thibunanam kochchara lassanada

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 3 ปีที่แล้ว +9

    මුලින්ම ඇහුවෙ ඒලෙවල් කාලෙ... දැන් 2021 .... තාමත් ආදරෙයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +32

    ලස්සනයි ඔයා අපි නමි අාදරෙයි සුන්දරයි

  • @lakminweerasooriya
    @lakminweerasooriya ปีที่แล้ว +5

    මට මතක හැටියට මේක අවුරුදු 15 ක් පමණ පැරණියි( I think it was year 2005 ). නිතර රූපවාහිණියෙ විකාශය වුනා. ඒ දවස් වල වගේම තවමත් මම කැමතිම සිංදුවක්. 👌👌👌👌 what a beautiful name, UMALI IRUDHINEE THILAKARATHNE

  • @dammikakumara3476
    @dammikakumara3476 ปีที่แล้ว +3

    සිංදුව හරිම ලස්සනයි මම ඔයාට ගොඩක් ආදරෙයි

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +1

    ඒ රුව කටහඩ රගපෑම ……..ඇයි දකින්න නැත්තෙ අපි කල වරදක් ඇත්ද?

  • @neelaramani8937
    @neelaramani8937 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි සිංදුව වගේම ඔයත් ලස්සනයි ඔයාට සුභ අනාගතයක්

  • @aravindaaravinda8039
    @aravindaaravinda8039 6 ปีที่แล้ว +23

    සොඳුරු පිවිතුරු විලක් විලසින් .........නුහුරු හැගුමන් තුරුළු කර ගන්නේ......💘💘💘💘💘 congratulations umali akka very nice ......

  • @priyanthlnilmininilmine8163
    @priyanthlnilmininilmine8163 2 ปีที่แล้ว +1

    Oyata hodai dawasak yavi oya lassanai harima hidai

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +5

    ලස්සනයි නංගියෝ ආදරෙයි මැණික

  • @pushpawithanagamage4388
    @pushpawithanagamage4388 2 ปีที่แล้ว

    Api.hamadamat.oyata.adarei.duve.kavadavat.varadinne.na.teruvan.saranai

  • @idranitekanon2275
    @idranitekanon2275 3 ปีที่แล้ว +3

    godak lasanai duwe 💜💜💜💐💐💐❤️❤️❤️🌸🌸🌸🥰🥰🥰☸️🙏

  • @dinushabalsuriya5642
    @dinushabalsuriya5642 4 ปีที่แล้ว +15

    නිහතමානී කම ගැහැනියකට අබරණයක් ඔයා ලග එක නොවඩුව තියනවා.වාසනාවන්ත පිරිමියක් නැ ඔයා වගේ කෙනෙක් ලබන්න.සුන්දරයි හැමදාමත් ඔයා

  • @nishu-w2j
    @nishu-w2j 4 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ඔයා 🌺🌺🌺

  • @menakasanjeewa6909
    @menakasanjeewa6909 3 ปีที่แล้ว

    Lassanai nangi.minissunta geanige age therenna thawa geaniyak lagata yannama oni nangi oya nohitha inna.dawasaka therei eyata.

  • @sudhdhamigegunawathi1263
    @sudhdhamigegunawathi1263 3 ปีที่แล้ว +3

    ලස්සනයි.

  • @sandakumaridias5146
    @sandakumaridias5146 ปีที่แล้ว

    Godak lassana sinduwak...

  • @dilmadhu4361
    @dilmadhu4361 3 ปีที่แล้ว +3

    Lassanai sinduwa akka budu saranai oyata ❤❤❤👌👌

  • @chandanapushpakumara805
    @chandanapushpakumara805 3 ปีที่แล้ว +3

    ලස්සන ගීතයක්

  • @sewwandihemamali4092
    @sewwandihemamali4092 4 ปีที่แล้ว +4

    තවමත්..අහන්න පූළුවන් ..අපූරුම ගීතයක්..මුලින්ම ඇහුවෙ..2003 දි මතක විදියට

  • @dhammikapathiraja9909
    @dhammikapathiraja9909 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ආදරෙ නංගී හදවතින්ම සුභ පැතුම් ❤❤❤❤❤

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p ปีที่แล้ว

    Hrima lassanai api hamadama oyage sindu rasa widinawa tawa tawa lassanai ewa one

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว +6

    බුඋු සරණයි උුවට ඇමෝදාම සතුටින් ඉන්න

  • @kumdok7448
    @kumdok7448 3 ปีที่แล้ว +2

    Godak lassanai adarai

  • @parameealwis1116
    @parameealwis1116 ปีที่แล้ว +2

    what a beautiful song Umali.. I'v been loving it since my childhood ..good luck..

  • @rajanikuw6356
    @rajanikuw6356 2 ปีที่แล้ว

    Lassanai

  • @abbasahmad0558
    @abbasahmad0558 2 ปีที่แล้ว +2

    Great

  • @janakidamayanti8563
    @janakidamayanti8563 ปีที่แล้ว

    Sarangayata Pina na oyata adarei

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 4 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @shanti9992
    @shanti9992 4 ปีที่แล้ว +7

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +2

    ලස්සනයි.සුබ අනාගතයක් !

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +3

    ලස්සනයි ...තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා .......

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      ලස්සනයි ගොඩාක් budusaranai ඔයාට ගොඩාක් ආදරෙයි

  • @AdeeshaSAMA-tq2gi
    @AdeeshaSAMA-tq2gi ปีที่แล้ว

    Lassanai ❤🥀💐🌹

  • @dhammikapathiraja9909
    @dhammikapathiraja9909 7 หลายเดือนก่อน

    Godak lassanai nangiyo💖💎

  • @abipprawijayanthini1512
    @abipprawijayanthini1512 4 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කි ඔයත් voice එකත්

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 ปีที่แล้ว +1

    Excellent voice you are my favourite actress innocent lady I love you wish you bright future

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    Iokaya mmetharam lassanada.......heartiest love.

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว

    Wooow

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 3 ปีที่แล้ว

    Apita hari dukai oya ohoma innakota .....hoda kenek badinnako....nangi....

  • @aurasiewijesinghe6976
    @aurasiewijesinghe6976 4 ปีที่แล้ว +4

    මෝනතරම් චාම්ද ලස්සන ගැමි බව

  • @muzeenasaroof5120
    @muzeenasaroof5120 4 ปีที่แล้ว +8

    See your long hair and natural beauty. Does she have. She can't beat you. Your voice is so admirable

  • @anuruddhikagayani9151
    @anuruddhikagayani9151 ปีที่แล้ว +1

    Nice song

  • @beatricehoward8169
    @beatricehoward8169 4 ปีที่แล้ว +5

    Beautiful young lady nice voice. No matter that guy sargha let you down & run after child she’s so funny when we see her videos sarangha be came like child 👶 we see in youtub . Umali your very smart talented loveing umali. Hope you will have not actor get someone better then sargha much better. Good luck for future young lady👗

  • @නිකිණි
    @නිකිණි 4 ปีที่แล้ว +6

    මියුරු ගීයක්

  • @ලොක්කාපොඩ්ඩා
    @ලොක්කාපොඩ්ඩා 3 ปีที่แล้ว

    Sinduwa lassanai godak oyatha lassanai lassana konde kapalane akkiyo aparade konden oyage lassana thawath wadi wenawa

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ..

  • @dulanjanirajarathna6888
    @dulanjanirajarathna6888 3 ปีที่แล้ว +2

    Godaaaak lassanai .

  • @dicshaaniwijesinghe9925
    @dicshaaniwijesinghe9925 2 ปีที่แล้ว +2

    My favourite song akki 😙😙😙

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 4 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤lassanai menika adarei

  • @smadarasinghe5280
    @smadarasinghe5280 4 ปีที่แล้ว

    oyata api harima aadarey umaali nangiyo oyata kawadaa hari hoda ma hoda kenek labenawa niyathay dewi pihitay

  • @nilukawickramarachchi2571
    @nilukawickramarachchi2571 4 ปีที่แล้ว +1

    Niyamai

  • @sumedhajeewanthi4330
    @sumedhajeewanthi4330 4 ปีที่แล้ว +2

    Super

  • @dilu7294
    @dilu7294 4 ปีที่แล้ว +4

    So...Beautiful...
    Love u Umali..

  • @puspakumar3058
    @puspakumar3058 4 ปีที่แล้ว +20

    Oyata ලස්සනට සිංදු කියන්න pulawan නංගී a wagama ලස්සන mahattayak labannakiya මම partana karanawa

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 2 ปีที่แล้ว +1

      2022 සින්දුව හරිමලස්සනයි සුබ නවවසරක් උමාලි

  • @gayashanpethum5728
    @gayashanpethum5728 3 ปีที่แล้ว +2

    සිංදුව ලස්සනයි අක්කියෝ

    • @pathumkodithuwakku8185
      @pathumkodithuwakku8185 2 ปีที่แล้ว

      ලස්සනයි හැමදාම අදරයි අපි🌹🌹🌹💝💝💝💝💝💝💝💝

    • @anushaarsakulasuriya9650
      @anushaarsakulasuriya9650 2 ปีที่แล้ว

      Dear Umali,
      Your voice is amazing darling. Also you are a beautiful person inside and outside. You have a very beautiul mind. May triple Gems bless
      you and give you the strength and carages to achieve all your goal.
      From Canada

  • @roshinishamila9423
    @roshinishamila9423 6 ปีที่แล้ว +3

    Very nice song umali

  • @lakshmiwijesinghe409
    @lakshmiwijesinghe409 4 ปีที่แล้ว +6

    Umali oyage Hama sinduvakma oya vagema lassanai.

  • @kumudikabalasuriys8162
    @kumudikabalasuriys8162 5 ปีที่แล้ว +1

    aluth kenekgen parana geethayaka rasayak ethi geethayak ahuva..umali thava thavath me vage songs karanna meva ada geetha kalaavata avashyayi.harima lassana song ekak

  • @renukakumuduni2947
    @renukakumuduni2947 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි😘😘

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +2

    ලස්සනයි nangiyooo😘🙏😊🙏💪

  • @udanipubudu4690
    @udanipubudu4690 2 ปีที่แล้ว +1

    Nice song 🎵

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 4 ปีที่แล้ว +1

    ලස්සනයි නංග බුදුසරණයි

  • @shashikamaduwanthi3423
    @shashikamaduwanthi3423 3 ปีที่แล้ว +2

    All the best umali 💘💘💘

  • @sandayakumari7505
    @sandayakumari7505 4 ปีที่แล้ว +2

    Umali oya harima lassanai ❤️ oyata suba patanawa oyata hoda samiyek hamu wei

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 3 ปีที่แล้ว +1

    Konde lassanai

  • @michico76
    @michico76 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Umali akkage tiyana dakshatawayak den inna ayata ne...samanali akkath me wage..gayanayata ranganayata dakshai..umali akka narthanayatath mara dakshai..adarei akke hemadama..

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 4 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් ගොඩක් ම ලස්සනයි උමාලි you are very beautiful girl

  • @oshanherath
    @oshanherath 12 ปีที่แล้ว +17

    Nice Song Umali... This is what i was asking from you.... Found it finally.. You have great skills and wish you all the success. carry on.... මේ තරම් මල් ඇයි සිනාසෙන්නේ .... And thanks the uploader...

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว +1

    Lassanay umali.adaray.oyata budusaranay ❤️❤️🙏

  • @priyanganiperera4781
    @priyanganiperera4781 4 ปีที่แล้ว +2

    You are very special girl God Blessing You I love you ♥️⚘

  • @simkeyathukorala3521
    @simkeyathukorala3521 4 ปีที่แล้ว +1

    Harima lassani .mama oyata kawadath adarei .italiyen

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 4 ปีที่แล้ว +1

    Harima lashanai

  • @dhammikajayasinghe3226
    @dhammikajayasinghe3226 4 ปีที่แล้ว +1

    Lassanai Umali

  • @subamayadunna457
    @subamayadunna457 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @gnanawijayabandara289
    @gnanawijayabandara289 4 ปีที่แล้ว +2

    Oya ta theruwan saranai

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 4 ปีที่แล้ว +1

    ලස්සන song

  • @sajeewapiyadarshani8009
    @sajeewapiyadarshani8009 4 ปีที่แล้ว +1

    Goodak lassanai👍👍👍👍👍

  • @arunika.9203
    @arunika.9203 4 ปีที่แล้ว +1

    Very nice song

  • @renukamalkanthi6319
    @renukamalkanthi6319 2 ปีที่แล้ว +2

    👌👌👌❤️❤️❤️

  • @shaikmamu5510
    @shaikmamu5510 4 ปีที่แล้ว +1

    ලස්සනයි පැටියො

  • @vijithamalani1783
    @vijithamalani1783 4 ปีที่แล้ว

    ලස්සනයි

  • @suduaraliya520
    @suduaraliya520 4 ปีที่แล้ว +1

    Lassanai umali

  • @yapa2952
    @yapa2952 4 ปีที่แล้ว

    godaka.Lassanai.obata.bidu.saranai