ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
This is an excellent explanation about money . Much merit for you . I am so so so grateful ma'am . ❤️ ❤️ ❤❤❤
Wisdom කියන්නෙ මෙන්න මේකට, මම මේ දවස් වල ඔය ගැන ගොඩාක් ගැබුරට ගිහින් හිර වෙලා හිටපු තැනක්. ආද්‍යාත්මික ගමන යන්න වෙලාව ඕන, නිදහස ඕන ඒත් basic needs ටික හරි fill කර ගන්න මුදල් කියන එක අයින් කරලා බෑ. මේ ගමන යද්දී මුදල් කියන්නෙ වෛරක් කාරයෙක් කරලා තිබ්බෙ අපිව, හේතු වෙන කතාවක් තමා මුදල් පසුම්බිය දුටුවාම සර්පයා දුටුවාද කියලා අහපු කතාව අපිට වැරදියට ඔබ්බවපු එක.. මේක මත තැලි තැලි මේ ප්‍රශ්නෙත් එක්ක ඉද්දි මට දෙන්නෙක් ගෙන් දැන ගන්න ලැබුනේ මුදල් වලට අපි වෛර කරලා වැඩක් නෑ අපි ඉන්නෙ මුදල් මූලික සමාජයක, අනික මුදල් කියන්නෙ පව් දෙයක් නරක දෙයක් කියලා තියෙන්නෙ ඔලුවට දාපූ සිතුවිලි.. මේ වගේ දේවල් දැනගෙන මේ ටිකේ මම මුදල් නරක නෑ කියන එක base කරගෙන යන ගමන්. මමත් ඔය වගේ challenge කරේ මුදල් නැතුව කරලා පෙන්නන්නම් වගේ.. ඇත්තටම ඒක බොරුවට energy waste වෙන වැඩක් විතරයි කියලා හොදටම පැහැදිලියි.. මේ අලුතින් මේ පැත්ත ගොඩනගන්න පටන්ගෙන ඉන්නකොටම ඔයා මේ වීඩීයෝ එක release කරාම මට හිතුනා අපිට දේවල් දැනෙන්නෙ ඒ දේවල් හෑමෝ තුළම වෙනස් කරන්න ඕන කාලයක් පොදුවේ සැකසෙනවා කියලා... කොහොම උනත් මට තේරුන දේ ඔයා අනිත් අයටත් කියපු දේ ගැන පුදුමාකාර සතුටක් තියෙන්නෙ 😍😍😍😍
ගොඩක් ගොඩක් ගොඩක් පින් Dilmi miss .තෙරුවන් සරණයි .
ස්තුතියි
ඉස්තුතියි ...පුලුවන් නම් තව video karanna මුදල් ගැන.❤
බෙහෙවින් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
Hats off ❤
ඔව් ඒ අදහසට මාත් එකගයි.ඔබට මෙය පිළිබදව දීර්ග වීඩියොව ක් කල හැකිනම් ස්තුතියි❤❤❤
මුදල් කියන්නේ පුද්ගලයෙක් කියලා හිතන්න කියන සංකල්පය කවදාවත් අහලා නොතිබුනු අමුතුම දෙයක් ස්තුතියි🙏🙏
Thamk you very much.🎉❤🎉
Sthuthi ❤ තේරුනා ❤
ඔබතුමිය මුදල් ආකර්ෂණයට කරපු techniques මොනවද කියලා දැන ගන්න පුළුවන් ද 🙏
Man mudal ekka katha karala tiyenawa.eya man gawata awa,man aurudu 20 idan job ekath karan jeewat una,Lebuna mudal anith ayata paule aya wenuwen wiyadam kala.Eth kawadawat mudal mawa dala giyema ne.adatath.Thank you money.🙏🙏🙏
මට මේ විදියෙම block එකක් තියෙන්නෙ relationship එක සම්බන්දව. මං දැන් අවුරුදු 10ක් husband එක්ක long distance relationship. උත්සහ කරනවා එයා ලඟට යන්න තාම බැරි උනා. මගේ පැත්තෙන් relationship සම්බන්දයෙන් තියෙන්නෙ pleasant හැගීමක් නෙවෙයි. මට දැනෙනවා ඒක නිසා තමයි මගේ උත්සාහයන් අසාර්ථක වෙන්නෙ කියලා. කරුණාකරලා ඒක හදාගන්න මට උදව් කරන්න, ඒ පිළිබද video එකක් කරන්න කියලා කරුණිකව ඉල්ලනවා. Please 🙏 🙏🙏
Thank you 🙏
Hats off 💛✨️
Money is the most important thing in the physical world .without money there is no life .as well as comprehension of universal truth .we have to fullfil our basic need .then how can we go our journey ?
Ok....thanks....
🙏
අපි කොහොමද එහෙම සුවපත් කරගන්නෙ. අපි මොනාද කරන්න ඕනෙ එහෙම සුවපත් කරගන්න
මුදල් ගැන විඩීයෝ සිරිස් එකක් යන්..
මොකක් අරමුණු කරගෙනද? අවසාන නිගමනය මොකද්ද?
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
මාත් ලගදි යාලු උනෙ මුදල් එක්ක..එයා ගොඩක් දෙවල් විසදනවා..ගරු කරන්වට ආදරය කරනවට පිලිගන්නවට මුදල් හරි කැමතියි..එයාව අදුර ගන්න ගන්න ආදරෙන් සලකන්න සලකන්න මාත් එක්කම ඉන්නවා
Oya kohomada eka kare pls reply karana
@ මම මුලින්ම කලෙ මුදල් වලට තියෙන බය නැති කර ගත්ත එක..සියලුම නොට්ටු a to z අදුන ගත්තා.එයාට ගොඩක් ගරු කරා..එයා එක්ක යාලු උනා..මිස් කිවුවා වගෙ තාත්තට සලකනවා වගෙ ..ඉතිරි ටික ගානට විසදෙවි
@dilankumara3692 ok thankyou oyata
ඔබතුමිය කියන කතාව අවසාන පොයින්ට් එක මොකද්ද
💚💐💐💐💚🙏
💛🌼💛🌼
❤❤❤මට මුදල් එක්ක එහෙම තරහ නරක සිතුවිල්ලක් නෑ..මට මම එක්ක තරහක් තියෙන්නෙ...මම ගත්තු තීරන නිසාම මට මුදල් හොයන්න බැරි වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා...මම ඉගෙන ගත්තු දේවල් මග නතර කරලා...මම ආස ණෑ...මට අමාරුයි ඒ දේවල් ඉගෙනගන්න..මගෙ මමත්වය නිසා ඒ දේවල් තෝරගෙන දැන් ඒවා ඉවර කරගන්න බෑ( Degree eka )..මම ලේසි පැත්තක් තෝරගත්තම් ඒ සුදුසු කම් හදාගෙන හදාගෙන job එකක් කරන්න තිබ්බනෙ කියලා හිතෙනවා...😞😞
කෝ මගේ ප්‍රශ්නෙට උත්තර
කො මගේ ප්‍රශ්නෙට උත්තර
ඔබතුමිය සත්‍යය ගවේශනය කරන්න අසත්‍ය මොකද්ද කියලා දැනගෙන ඉන්න ඔනිනෙ . එහෙමනං අසත්‍ය දැනගත්තනම් සත්‍යය ගවේශනය කිරීමක් අවශ්‍යද? මේක නිහතමානිව සිතන්න.මට බනින්න එපා.
අන්තගාමී වෙන්න එපා.ඔයා ඔයාගෙ වීඩියෝ එකට හරී කියන එක විතරද බලාපොරොත්තු වෙන්නෙ.ගැටලු තැන් සාකච්ඡා කරන්න කැමති නැද්ද
❤
🙏🙏🙏
This is an excellent explanation about money . Much merit for you . I am so so so grateful ma'am . ❤️ ❤️ ❤❤❤
Wisdom කියන්නෙ මෙන්න මේකට, මම මේ දවස් වල ඔය ගැන ගොඩාක් ගැබුරට ගිහින් හිර වෙලා හිටපු තැනක්. ආද්‍යාත්මික ගමන යන්න වෙලාව ඕන, නිදහස ඕන ඒත් basic needs ටික හරි fill කර ගන්න මුදල් කියන එක අයින් කරලා බෑ. මේ ගමන යද්දී මුදල් කියන්නෙ වෛරක් කාරයෙක් කරලා තිබ්බෙ අපිව, හේතු වෙන කතාවක් තමා මුදල් පසුම්බිය දුටුවාම සර්පයා දුටුවාද කියලා අහපු කතාව අපිට වැරදියට ඔබ්බවපු එක.. මේක මත තැලි තැලි මේ ප්‍රශ්නෙත් එක්ක ඉද්දි මට දෙන්නෙක් ගෙන් දැන ගන්න ලැබුනේ මුදල් වලට අපි වෛර කරලා වැඩක් නෑ අපි ඉන්නෙ මුදල් මූලික සමාජයක, අනික මුදල් කියන්නෙ පව් දෙයක් නරක දෙයක් කියලා තියෙන්නෙ ඔලුවට දාපූ සිතුවිලි.. මේ වගේ දේවල් දැනගෙන මේ ටිකේ මම මුදල් නරක නෑ කියන එක base කරගෙන යන ගමන්. මමත් ඔය වගේ challenge කරේ මුදල් නැතුව කරලා පෙන්නන්නම් වගේ.. ඇත්තටම ඒක බොරුවට energy waste වෙන වැඩක් විතරයි කියලා හොදටම පැහැදිලියි.. මේ අලුතින් මේ පැත්ත ගොඩනගන්න පටන්ගෙන ඉන්නකොටම ඔයා මේ වීඩීයෝ එක release කරාම මට හිතුනා අපිට දේවල් දැනෙන්නෙ ඒ දේවල් හෑමෝ තුළම වෙනස් කරන්න ඕන කාලයක් පොදුවේ සැකසෙනවා කියලා... කොහොම උනත් මට තේරුන දේ ඔයා අනිත් අයටත් කියපු දේ ගැන පුදුමාකාර සතුටක් තියෙන්නෙ 😍😍😍😍
ගොඩක් ගොඩක් ගොඩක් පින් Dilmi miss .තෙරුවන් සරණයි .
ස්තුතියි
ඉස්තුතියි ...පුලුවන් නම් තව video karanna මුදල් ගැන.❤
බෙහෙවින් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
Hats off ❤
ඔව් ඒ අදහසට මාත් එකගයි.ඔබට මෙය පිළිබදව දීර්ග වීඩියොව ක් කල හැකිනම් ස්තුතියි❤❤❤
මුදල් කියන්නේ පුද්ගලයෙක් කියලා හිතන්න කියන සංකල්පය කවදාවත් අහලා නොතිබුනු අමුතුම දෙයක් ස්තුතියි🙏🙏
Thamk you very much.
🎉❤🎉
Sthuthi ❤ තේරුනා ❤
ඔබතුමිය මුදල් ආකර්ෂණයට කරපු techniques මොනවද කියලා දැන ගන්න පුළුවන් ද 🙏
Man mudal ekka katha karala tiyenawa.eya man gawata awa,man aurudu 20 idan job ekath karan jeewat una,
Lebuna mudal anith ayata paule aya wenuwen wiyadam kala.
Eth kawadawat mudal mawa dala giyema ne.adatath.
Thank you money.🙏🙏🙏