රිදී රැයක් 2017 🌟 ~ Raween Kanishka - Shanudrie Priyasad ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • නීල නිම්නයේ රතු රෝස මල් පිපී...
    අපි වාගේ ආදරෙන් හිනැහේවී ලං වෙවී.....💞
    රිදී රැයක් 2017 ~ මතකාවර්ජන 🌟
    Raween Kanishka - Shanudrie Priyasad ❤️❤️

ความคิดเห็น • 67

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 7 หลายเดือนก่อน +6

    රවීන්ට ගැලපෙනම කෙනා ශනූ❤❤❤❤❤❤

  • @wir5680
    @wir5680 7 หลายเดือนก่อน +32

    ශනූ රතු රෝස මලක් වගේ🌹ඒ කාලේ එයාගේ ලස්සන...රවීන් අයියා හරි cute අහිංසක පාටයි🙈❤️ best on screen chemistry 🔥❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 7 หลายเดือนก่อน +29

    මුල්ම රංගනය ශනු එක්ක කළ නිසාද මන්ද තිරයෙ ගැලපෙනම යුවළ ශනු සහ රවීන් කියලයි මට හිතෙන්නෙ. එහෙම නෑ කියල හිතෙනව නම් ඒ කෙනා එක්ක මට ගැටෙන්න අවශ්‍ය නෑ හැබැයි මගෙ කමෙන්ට් එක යට ආදාහනය වෙන්න එපා😂

  • @thanujajanika271
    @thanujajanika271 7 หลายเดือนก่อน +51

    මේ dance එක ඇත්තටම film එකකට shoot කරපු එකක් වගෙයි. ඒ තරමටම perfect. එයාලා දෙන්නම හරිම දක්ෂයි ඒ වගේම ඒ chemistry එක තරම් ගැලපෙන chemistry එකක් මෑත ටෙලි කලාවෙ බිහිවෙන්න නැතුව ඇති. රවීන් - ශනුද්‍රි ❤❤. Multi-talented on screen couple 🔥🔥.

  • @wir5680
    @wir5680 7 หลายเดือนก่อน +39

    අනේ ඒ දෙන්නා🥺❤️ආයේ කවදා teledrama එකක දකින්න ලැබේවිද මන්දා❤️හරිම romantic performance එකක්💕...මේ දෙන්නා තමයි ඇත්තටම multitalented couple එක❤️their chemistry 🔥RKFC තව මේ දෙන්නාගේ video දාන්න

  • @menolijayatunga6332
    @menolijayatunga6332 7 หลายเดือนก่อน +6

    ලස්සනයි ගොඩක් ❤️❤️ RFCC මේ විදියට RK ගේ තවත් පරණ programmes upload කරන්නකො. 😊

  • @LakaiSikai_1
    @LakaiSikai_1 7 หลายเดือนก่อน +24

    රවීන් ශනු ❤
    මේ දෙන්නාගේ combination එකට ලං වෙන්නවත් කවුරැත් නැ හැබැයි.
    KISS drama එක එහෙම next level.
    Film Drama අධක්ෂකවරැ ඇයි දන්නැ තාමත් මේ දක්ශයෝ දෙන්නාගෙන් වැඩක් ගන්නේ නැත්තේ 😊

  • @sansala29
    @sansala29 7 หลายเดือนก่อน +2

    ❤🥰🥰🥰😍😍😍 my favorite ශනූ මැණික...& favorite couple ❤

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 7 หลายเดือนก่อน +20

    අනේ ඒ දෙන්නා😍
    Raween - Shanu❤️🌹
    ආසම combination එකක්😍❤️🔥

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 7 หลายเดือนก่อน +21

    හරිම ආකර්ශණීයයි. ❤❤

  • @ddk121
    @ddk121 7 หลายเดือนก่อน +21

    ආයේ කවදා දකින්න හම්බෙයිද ? ඒ දෙන්නා නම් ❤❤❤😢

  • @sisirakumara1821
    @sisirakumara1821 7 หลายเดือนก่อน +5

    Very nice Dancing duva putha congratulations Chamarie Madurapperuma

  • @dayaranidealwis251
    @dayaranidealwis251 7 หลายเดือนก่อน +17

    Came to watch again. Love this couple both in acting and dancing.❤❤

  • @chanakaneranjan5404
    @chanakaneranjan5404 7 หลายเดือนก่อน +7

    අනුහස්ට ගැළපෙන්නේ සමල්කාව ,ආදරණීය මතක❤️

  • @bergiep1
    @bergiep1 7 หลายเดือนก่อน +8

    Perfect performance. Love this duo. They blend nicely. My favorite on screen couple. Samalka & Anuhas/ Ishira & Yasho.

  • @thilinipunsara5267
    @thilinipunsara5267 7 หลายเดือนก่อน +7

    Shanu akki mn asama niliya ගායිකාව ❤ raween aiyath ekka danace karaddi ලස්සනයි 🥰😘😍

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 7 หลายเดือนก่อน +20

    Everything is perfect 👌
    Song, Music & Lovely performance 🔥😍 Excellent 👍👏

  • @krishanthigalappaththi3861
    @krishanthigalappaththi3861 7 หลายเดือนก่อน +5

    Ekata nam addict una 😍😍😍

  • @AnuAnu-h3z
    @AnuAnu-h3z 7 หลายเดือนก่อน +6

    අනෙ කැමතිම දෙන්නා ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 7 หลายเดือนก่อน +11

    One of the best screen couple❤

  • @SA_SLUK
    @SA_SLUK 7 หลายเดือนก่อน +12

    ඒ දෙන්නා 😭😍

  • @ppm5036
    @ppm5036 7 หลายเดือนก่อน +16

    තාම දකිද්දි පුදුම ලස්සනක් ❤

  • @dinumadhushani5132
    @dinumadhushani5132 7 หลายเดือนก่อน +9

    Wooow ayiye hamadamath me vage video upload karannako show vala ehema plizz ayiyata api godak asai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 7 หลายเดือนก่อน +12

    Unforgetable performance 🔥

  • @Shaniiiiiiii-u5e
    @Shaniiiiiiii-u5e 7 หลายเดือนก่อน +4

    Ane shanu akkiyata life partner ta me aiyawa hodatama matching ane,

  • @blanchekhan1410
    @blanchekhan1410 7 หลายเดือนก่อน +4

    Great work both of you . Nice to see both of you together again

  • @PN1486
    @PN1486 7 หลายเดือนก่อน +7

    Talented Duo❤🥺

  • @isuriovindiya3643
    @isuriovindiya3643 7 หลายเดือนก่อน +10

    Perfect 💯 ❤

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 7 หลายเดือนก่อน +2

    Harima lassani suba partanawa edireyata meta warda akk keranna

  • @prabathprabath9954
    @prabathprabath9954 7 หลายเดือนก่อน +10

    Perfect

  • @jayanthat6121
    @jayanthat6121 7 หลายเดือนก่อน +8

    Patta ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nish216
    @nish216 7 หลายเดือนก่อน +9

    Superb ❤😍

  • @KumariManike-z4k
    @KumariManike-z4k 7 หลายเดือนก่อน +6

    Both of you are perfect ❤

  • @ShanukaFernando-h2r
    @ShanukaFernando-h2r 7 หลายเดือนก่อน +12

    දක්ශයෝ දෙන්නේක් මෙගා කියන ජරාවල් වල නාස්ති වෙනව..කොච්චර දක්ශ ඇක්ට් එකක්ද මේ.ශනුද්‍රි උනත් you tube star උනාට නිලියක් විදිහට එයාගේ හැකියාවන් පෙන්නනන ලැබිලා නෑ.රවීන් උනත් දෙරනේ මෙගා වල ඉන්නේ ඇයිද මන්දා තාම.වාණිජ සිනමාවට ගැලපෙනම යුවලක්.මේ දෙන්නාට ලැබිය යුතු තැන ලැබිලා නෑ

    • @ddk121
      @ddk121 7 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත 😢❤

    • @ppm5036
      @ppm5036 7 หลายเดือนก่อน +7

      රවින් කියන්නෙ ගායකයෙක් කියන එක ගොඩක් අයට අමතක වෙනවා. එයා ඔය ඔක්කොම කරන්නෙ ගායකයෙක් විදියට රට වටේ ලෝකෙ වටේ යන ගමන්. එහෙම තියෙද්දිත් එයා කරන්නෙ මෙගා නාට්ටියක් විතරක් නෙවෙයිනෙ. තව ටෙලි ඩ්‍රාමා එකක් කරා. වෙබ් සීරීස් 4ක් කරා. ෆිල්ම් එකක් කරා. ඒකත් ලේසියෙන් කාටවත් හම්බ නොවෙන විදියෙ චරිතයක්. තව ෆිල්ම්ස් 2ක් එන්න තියනවා. ඉතින් කොහොමද කියන්නෙ මෙගා ජරාවක නාස්ති වෙනවා කියල 🤔

    • @LakaiSikai_1
      @LakaiSikai_1 7 หลายเดือนก่อน +8

      රවීන් නම් එහෙම නාස්තිවෙලා නැ 😅
      අනික වැඩ ගොඩක් කරලා වැඩක් නැ කරන වැඩේ හරියට හිට් වෙන් නැත්තන්. ඔව් රවීන් ශනු කියන්නේ අනිවාර්යයෙන් රීදි තිරයට එන්න ඕන හිට්ම couple එකක් 😊

    • @ddk121
      @ddk121 7 หลายเดือนก่อน +10

      ​@@LakaiSikai_1ඒ දෙන්නගෙන් වැඩක් ගන්නේ නෑනේ හොද film directors ලා 😢❤

    • @inokakuda7621
      @inokakuda7621 7 หลายเดือนก่อน +2

      Sanutat sammana lebuna jurye sammana

  • @SanduniDissanayake-db2ze
    @SanduniDissanayake-db2ze 7 หลายเดือนก่อน +3

    Eka marama lassanai❤

  • @umejasanmini5993
    @umejasanmini5993 7 หลายเดือนก่อน +9

    Raween & Shanu 😍❤️

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prchchannel7012
    @prchchannel7012 7 หลายเดือนก่อน +3

    සනුට ගැලපෙන එකම කෙනා

  • @chamindapathmasiri4160
    @chamindapathmasiri4160 7 หลายเดือนก่อน +2

    shanu nam aththatama marama talented.raveen aiyath ehemai

  • @ChanchalaRajapaksha-b5j
    @ChanchalaRajapaksha-b5j 7 หลายเดือนก่อน +8

    ❤❤❤❤

  • @mtnmtn67968
    @mtnmtn67968 7 หลายเดือนก่อน +8

    😍😍❤❤

  • @mypushpi
    @mypushpi 7 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @virajinisandrasagara4211
    @virajinisandrasagara4211 7 หลายเดือนก่อน +6

    ❤❤😍😍

  • @mariyanchantany6110
    @mariyanchantany6110 7 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤JP

  • @dinus3159
    @dinus3159 7 หลายเดือนก่อน +7

    👌👌👌👌😊😊

  • @nisansalajayamali-xl9bq
    @nisansalajayamali-xl9bq 7 หลายเดือนก่อน +6

    Ammo mrm lassani ❤

  • @champaweerakkody7306
    @champaweerakkody7306 7 หลายเดือนก่อน +4

    👍👌👍👌

  • @KuwAit-b3u
    @KuwAit-b3u 2 หลายเดือนก่อน

    ❤😂

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 7 หลายเดือนก่อน

    Kochchara lassanata dance karanna puluwan naluwekda me channa kala thiyenne

  • @sumithliyanage3193
    @sumithliyanage3193 7 หลายเดือนก่อน

    රවින්ට යන්නෙ රොශෙල්

    • @ppm5036
      @ppm5036 7 หลายเดือนก่อน +4

      😂😂😂 රවින් ශනු කම්බිනේශන් එකට ගහන්න එකක් ආවෙ නැ.

  • @prajapakse3611
    @prajapakse3611 7 หลายเดือนก่อน

    Feel like throwing up 🤮

    • @ppm5036
      @ppm5036 7 หลายเดือนก่อน +5

      May be u r sick. Go and throw up somewhere else aunty 😂😂

  • @dulanidinushka6868
    @dulanidinushka6868 7 หลายเดือนก่อน +2

  • @chandrkumara2807
    @chandrkumara2807 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @era_p_
    @era_p_ 7 หลายเดือนก่อน +9

    ❤❤

  • @Chama961
    @Chama961 7 หลายเดือนก่อน +8

    ❤❤❤

  • @newtonfernando4424
    @newtonfernando4424 7 หลายเดือนก่อน +5

    ❤❤

  • @senurigunasekara4719
    @senurigunasekara4719 7 หลายเดือนก่อน +5

    ❤❤

  • @IreshaFernando-bm1ix
    @IreshaFernando-bm1ix 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @nilushadeepani9708
    @nilushadeepani9708 7 หลายเดือนก่อน +1