ටොන්16 බර මල්ආසනය අතින් විතරක් උස්සපු පුදුමහිතෙන ක්‍රමය | හන්තාන සඳගිරිසෑය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2023
  • ටොන්16 බර මල්ආසනය අතින් විතරක් උස්සපු පුදුමහිතෙන ක්‍රමය | හන්තාන සඳගිරිසෑය

ความคิดเห็น • 103

  • @News-Lanka
    @News-Lanka  ปีที่แล้ว +6

    එකතු වෙන්න අපගේ විශාලතම නිව්ස් ජාලය සමඟ 🟥 t.me/NewsLanka0 🟥
    දිනපතා අලුත් විඩියෝ බලන්න Subscribe කරන්න අමතක නොකර

    • @kusumalathavijegunaratna1675
      @kusumalathavijegunaratna1675 11 หลายเดือนก่อน

      සුභම සුභ උප් දිනක් වේවා මේ බුදු සසුන බබලන වියත් පඞිරුවනක්ම වේවා

  • @danushkaliyanage4531
    @danushkaliyanage4531 ปีที่แล้ว +24

    අපෙ හාමුදුරවන්ට විශාල ප්‍රායොගික දැනුමක් තීනවා.. තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ටත්.. ශ්‍රමදායකවන සියලුම පාර්ශ්වයන්ටත්.. 🙏

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว +12

    පන්සල් හැමදාම හැදෙනවා.ඒත් මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ 😢සාදු කියලා තමයි කියන්න තියෙන්නෙ.

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +13

    යෝධ ශක්තිය ලැබේවා ඔබ සියලු දෙනාට

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 19 วันที่ผ่านมา

    පූජනීය ගඟ සිටිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේට පින් සිදු වේවාවේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි๬! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ปีที่แล้ว +10

    අපි එක පාරක් කලබලේට ඇවිත් ගියා.ආයේ ගෙදර කට්ටිය එක්කම එනවා හාමුදුරුවන් වහන්සේ බලලා යන්න

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +10

    සාදු සාදු සාදුබුදු සරණයි උදව් කරන හැමෝටම🙏🙏🙏

  • @naderasandema6492
    @naderasandema6492 ปีที่แล้ว +38

    මං ඉන්නේ සවුදි වල .මටත් හරි ආසාවක් හිතුනා මේ පන්සල දැක බලා ගන්න .මං කරපු පිනක් ඇත්තම්.මට ජිවිතේ කවදාක හෝ මේ පින්බර පුදබිමට එන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනය කරනවා .

    • @chandieta8043
      @chandieta8043 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

    • @manojmadushanka9346
      @manojmadushanka9346 ปีที่แล้ว +1

    • @nishanthi6140
      @nishanthi6140 7 หลายเดือนก่อน +1

      Man inneth daudi wala man awith auruddai masa 3i msn inne riyad wala al kasim wala man gedara wadai lamai 7 denek innawa eyalage wadai karanawa man lankawe ampare buddangala kiyana game ❤❤❤

    • @SanjewaSamankumara-he9fv
      @SanjewaSamankumara-he9fv 2 หลายเดือนก่อน

      Oya ta uluwan madam බුදු sarani

    • @naderasandema6492
      @naderasandema6492 2 หลายเดือนก่อน

      @@nishanthi6140 මං දැන් සවුදි ඇවිත් අවුරුද්දයි 6 යි .ඔයා පරිස්සමෙන් වැඩ කරන්න .බුදුසරණයි .....!!

  • @user-mw5hj6wh4f
    @user-mw5hj6wh4f หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🌷🌷🌷🌷

  • @Userr189r
    @Userr189r 21 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන්ටත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි

  • @nishanthi6140
    @nishanthi6140 7 หลายเดือนก่อน +2

    මං ඉන්නේ සව්දි රියාද් වල ඇල් කසීම් වල මං ඇවිත් අවුරුදු 1 යි මාස තුනක් වෙනවා මං ගෙදර වැඩයි ළමයි 7 දෙනාගේ වැඩයි කරනවා මං ලං කාවෙ අම්පාරේ බුද්ධංගල මං ආසයි ඔය පන්සල බලන්න ❤❤❤

    • @malikapayo1452
      @malikapayo1452 2 หลายเดือนก่อน

      Math hithagena innae hanthanae. Pansala balanna yanna asai

  • @sujanrangana4682
    @sujanrangana4682 ปีที่แล้ว +5

    ඔබ වහාන්සේ ගේ මගපේන්විම හරි අගේයි. විනොදයි ... අත්ම ගන්න පින් පිරේන වැඩ තම් මේවා...ගිහිල්ලා චායිතියක් හාදන්න ගඩොල් කැටයක් හරි දිලා පින් කරගනිල්ලා එ සතුට මාරයි .ගස් ගල් අදහනේ පිලිමද එක්ක එක එක්කනාගේ කැමැත එකට එ අයට අවමං කරන්න එපා ...කැමැති නැත්නම් පාඩුවේ ඉන්න.. සංස්කෘතික අවමං කරන ඒවුන් නිචයෝ...සංස්කෘතිකාංග ලොකේ හොඳම එවා නරකම එවා නැ ..

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h ปีที่แล้ว

      කවුද යකෝ මේ පපයා. කොන්ත්‍රාත් කාරයෙක්ද මූ?
      හාමුදුරු කෙනෙක් කරන්න ඕනේ ඕවද යකෝ.
      ගොන් හරක් ඉන්නකල් හොදයි ඉතිං.
      උන් හිතන්නේ ඔතන ගල් ඇද්දම හෙන ලොකු පිනක් ඉතුරුවෙයි කියල

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Tharuvan saranai oba vahanseta deergayusa labevaa svamin vahansa athulu siyaluma danata niduk neerogi wevaaa Suva path wevaa 🙏🙏🙏

  • @lahirugunathilaka5627
    @lahirugunathilaka5627 ปีที่แล้ว

    Sadu sadu sadu සතුටු සිටින් අනුමොදම් වෙමි

  • @ukg3310
    @ukg3310 ปีที่แล้ว +8

    අන කිරීම සහ ලොකු කම

  • @upaliranasinghe-wk5be
    @upaliranasinghe-wk5be ปีที่แล้ว +1

    වැඩපල්ලා දබුල්ලේ මහ කැලේට .ආශාවන් අත්හල යතිවරු බලන්න .සදගිරියේ තියෙන්නේම තෘශ්නාව.

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 8 หลายเดือนก่อน

    Ape kollo bs.

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 ปีที่แล้ว

    🙏🙏🙏 ape hamuduruwantha theruwan saranai!.

  • @lalanipriya946
    @lalanipriya946 ปีที่แล้ว

    Thearuwan saranai apea hamuduruwane

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +1

    Rateta jathiyata agemate awasyeme kaleke mohotheka obe wahanselta .sammasambudu sarenai sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว

    Siyalu dennatama theruwan saranai

  • @avgunawardana3309
    @avgunawardana3309 4 หลายเดือนก่อน

    9:13

  • @lalithalalitha4947
    @lalithalalitha4947 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 6 หลายเดือนก่อน

    ඔබ වන්සේගේ වටි ඇප් නෝමිබරය පැහැදිව යවන්න

  • @kumariekanayake633
    @kumariekanayake633 ปีที่แล้ว +3

    ගස් ගල් වන්දනාවෙන් අපි ලෝකයෙන්ම අංක එක වෙමු

  • @user-jo7ct5wy1o
    @user-jo7ct5wy1o 11 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +4

    හැම කන්දකම පන්සක් හදපල්ලා මිනිස්සුන්ගේ හිත හදන්න එපා

    • @rohan3260
      @rohan3260 ปีที่แล้ว +1

      හැම කන්දකම පන්සල් හදන එක අමාරුයි. හැබැයි හැම කන්දකම හෝටල් හැදුවොත් හොදයිනේ?
      දෙයක් කරන්න බැරි නම් කට වහන් ඉන්න.

    • @mr.t2993
      @mr.t2993 ปีที่แล้ว +1

      uba ube hitha hada gena nam methana walalenna enne nahane. e kiyanne uba mulin ube hitha hadan idapan.

  • @chanakamadusanka9294
    @chanakamadusanka9294 ปีที่แล้ว

    Hamuduruwane apith kamati awith udaw karanna...kohomada obawahanseewa sambanda karanne...ape kollo 20 k withara innawa...shramadayakathwaya denna kamati....bs

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @user-zp4rm7jy9s
    @user-zp4rm7jy9s 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Tharun_Manusha
    @Tharun_Manusha ปีที่แล้ว +10

    ගල් යුගයෙ හනමිටි අදහස් වලින් පිරුනු හරක් බිහි කිරීමේ තවත් ප්‍රයත්නයක් good luck

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 ปีที่แล้ว

      pahadili na

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h ปีที่แล้ว

      @@susanthamayadunne6481 කවුද යකෝ මේ පපයා. කොන්ත්‍රාත් කාරයෙක්ද මූ?
      හාමුදුරු කෙනෙක් කරන්න ඕනේ ඕවද යකෝ.
      ගොන් හරක් ඉන්නකල් හොදයි ඉතිං.
      උන් හිතන්නේ ඔතන ගල් ඇද්දම හෙන ලොකු පිනක් ඉතුරුවෙයි කියල

    • @helaya8937
      @helaya8937 ปีที่แล้ว

      Crane ekak genalla issuwanam mara diyunui ne.mona widihata karala hari ekama pilithura labenawanam aulak nane.

    • @sihanvideo1814
      @sihanvideo1814 ปีที่แล้ว

      සුද්දගේ අහාවල් එක ලොවන ගොබ්බයෙක්

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 ปีที่แล้ว +4

    මහණ වුනේ සසර කෙටි කරන්නද ,

  • @sachinthathisera2806
    @sachinthathisera2806 ปีที่แล้ว

    Mewage gon pakku innakan budu dahama araksa wenne na.

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 7 หลายเดือนก่อน

    🙏🙏🙏🧚🏼‍♀️🧚‍♂️💖💞🪷

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 6 หลายเดือนก่อน

    බුදුසරණයීතරෑනලමයිටයෝධබලෂක්තියලැබේවා

  • @thilinihapuarachchi8485
    @thilinihapuarachchi8485 11 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ නම්බර එක දාන්නකො.අපිත් කැමතියි සහබාගි වෙන්න.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ කොන්ක්‍රීට් වනාන්තර hadala palak nehe වඳින්ඩ පුංචි බුදු පිළිමයක් පොඩි බුදු රජාණන් වහන්සේනමක් බෝධීන් වහන්සේ නමක්අැති ගමේ පස් දෙනෙක්වත් බුද්ධ දර්ශනී දැනුම ඒ සම්භාරය දැනුවත් කළ යහමගට යවලා ජීවිතේ සංසාරේ කෙටි කර ගන්ඩ කියලාදෙන්න දැන් ඒ හොඳටම ඇතඅල්ලපු ගමේ පන්සලට වැඩේ මේ පන්සලේ කොන්ක්‍රීට් වනාන්තර ඉස්සුවා කියලා ට පලක් නෑ මිනිස්සු.ප්‍රියා 10 15 පිළිම වහන්සේ ඉදිරිපිට ඉඳගෙන ඇස් අන්ධ වෙලා කන්බිහිරි වෙලා ජීවත්වෙන යුගයක් හාමුදුරුවරුත් කරන්නේ අත්තහැරීම නෙමේ එක්රැස් කිරීමමයි..දැන් හුඟක් ගිහියන්අත්හරිනවා හාමුදුරුවරුබදාගන්නව

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Kawuruth metanata yanna gihin wadawalata udaw wela gadol dila wada karanna balanna vitarak yanna apa gamen 20 vath akatu karan yanna wada tikak karala pin laba ganna

  • @user-tm1ju5lw6w
    @user-tm1ju5lw6w 4 หลายเดือนก่อน

    Account no ekak ewanna puluwanda swaminwahanse.dayakathwayak labadenna kamathi

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +10

    නිවේදකයෙක් වෙන්න ආසාවෙන් ඉඳලා මහන උනාම...

  • @Ramalytha
    @Ramalytha 3 หลายเดือนก่อน

    Nama mckadda hamuduruvana

  • @sihanvideo1814
    @sihanvideo1814 ปีที่แล้ว

    චීවර දාරියා චැනල් එකක් කරානම් හොදනැද්ද මහාන කම අයින් කරලා..

  • @RootProduction
    @RootProduction ปีที่แล้ว +1

    ලොකු තාක්ෂණය 😁😁

  • @PramilaaSachintha-ke8pf
    @PramilaaSachintha-ke8pf ปีที่แล้ว

    Nambra eka danna pin sidda wei.

  • @wartechsl6525
    @wartechsl6525 ปีที่แล้ว

    amo amo ape rate inne hamudurowonta wada darmaya danna gihiyo... hena darshanikayo.... Digana patte hotel hadenkta Ella side eke resort hadena kota ewwata sadda na....yakka puththu tika... pala do yanna.... ubala kaghanna kaghanna thwa wehera wihara hadnwa.... ekaka hadanna tibba eka ubala kghana hindma dahak hadnawa puluwnnm nawattapalla...

  • @user-lk1oq2ux7u
    @user-lk1oq2ux7u ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusharaJayathilaka-dk3yl
    @ThusharaJayathilaka-dk3yl 2 หลายเดือนก่อน

    Phone noeka denawada

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +1

    Haamuduruwanta banak kiyanda bawanawak karanna welawak nehe wage. Laukika dewal diyunu karanawa misak adaythmikathwaya diyunu karana deyak karanna puluwan unoth hodai

  • @sihanvideo1814
    @sihanvideo1814 ปีที่แล้ว

    ඇක්ශන් 😆😆 කට් කට්

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว

    Mama inne qatar mata again udaw wanna hamuduruwane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว +6

    ලෞකික දෙ කරන්න ,කරන්න ,රාග ,ද්වේශ ,moha,තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ...ardiyathmaka දෙයකට නැඹුරු වීම තමයි වඩා හොඳ වෙන්නේ ..mata පේනවා හාමුදුරුවෝ කන්දක් uda රස්සාවක් කරනවා කියලා ...mahana වෙලා කොච්චර කාලයක් ද,mewenakota මොකක්ද ලබාගත්තේ ....sansareta එකතු කරගත්තා විතරයි nada...meka තමයි ඇත්ත .පිළිගන්න අමාරු wei.ath ඇත්ත එකයි ...

    • @keshanasachithra6003
      @keshanasachithra6003 ปีที่แล้ว

      Ow emnm thama eth oyt kiuwoth gihin bu gagena සිවුරු porogen inn kiuwt ynwd nene ehem hri unwhnsela krn ek hodyi

    • @sujanrangana4682
      @sujanrangana4682 ปีที่แล้ว +3

      වැඩියෙන් ඔනැවට වඩා හිතන්න එපා .ඔයා රේදි මෝකටද කියලා උපන් ව්දියවම ඉන්නවා .කියලා රේදි නැතිව ඉදි...😢වැඩි කල් නොගිහින් බලාගේන....😢 අපි ඉපදුනාට ලොකේට කලයුතු යුතුකම් සහා වගකිම් දන්නවා ද ?..😊

    • @sunworld1342
      @sunworld1342 ปีที่แล้ว

      ඇත්ත කිඋවම තෙරෙන් නතිනම් මොනවා කරන්නද ඉතින් මිනිසුනෙ.නිය පිඩට ගත් පස් පිඩට හසු නොවෙන ඉතුරි මහ පොලවෙ පස් කන්ද වගෙ ඔයල සෙරම අපායකට තමා ඉතින් යන්නෙ

  • @_izzu____7034
    @_izzu____7034 ปีที่แล้ว +5

    V8 එකක් ගැන අදහසක් අැවිල්ල වගේ

  • @chamindurangana196
    @chamindurangana196 ปีที่แล้ว

    😂

  • @travelwithnature2018
    @travelwithnature2018 ปีที่แล้ว

    මේවට දැඩි ලෙස නීතිමය ක්‍රියාමර්ග ගන්න ඕනි

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 ปีที่แล้ว

    මේ මිනිස්සුන්ට සල්ලි ගෙවනවද?

  • @mr.t2993
    @mr.t2993 ปีที่แล้ว

    methana inna kalakanni thoge yako.. rate palli kochchara hadilada ewata hummm kiyanna ba bayayi.. pansalak dakkoth enawa niraaala talks denna 😁😁😁

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว

    ඉතුරු කදු ටිකත් කපලා හදමු

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +2

    ඔය සල්ලි ඉගෙන ගන්න පුළුවන් දුප්පත් ලමයි ටික කගේ බැංකු පොතේ වලට දැම්මා නං මොකද පංසල් නං ඔව කාලෙක හදන්න පුළුවන්

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 ปีที่แล้ว +1

    සිමෙන්ති ගොඩවල් ගහන youtube කරන සියල්ලදත් කියල පෙන්නන්න දගලන්නැතුව මිනිසුන්ගෙ සිත නිවන ශාන්ත පරිසරයක මහණ උනොත් නරකද

  • @dumindadd5609
    @dumindadd5609 ปีที่แล้ว

    Siurrak nan...SIMENTHI ETHANA....gahata potha sema....Dan siura ha simenthi badi pawathi😂😂😂😂😂

  • @user-zd5rd3ee9t
    @user-zd5rd3ee9t ปีที่แล้ว +2

    Sadu oya salli walin duppath lamaita kanna tikak ,pothpath tikak arandennako loku pinak..

    • @wasanthayasalalaka7085
      @wasanthayasalalaka7085 ปีที่แล้ว +1

      Ehema dunnama a lamai pohosath wenawada.

    • @bandaranayake441
      @bandaranayake441 ปีที่แล้ว +2

      ඒ කාලේ රජවරූ වෙහෙර විහාර හදපු න්සයි අද අපි ඒ සිද්ධස්ථාන වැද පුදා ගන්නේ..කට වරද්දා ගන්න එපා

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว

    Yako rata evarai uba show pakek

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +4

    ඔබ අනකරනවා වගේම ඔබත් ගල්දෙකක් ගත්තානම් තමා යහපත් යැයි කියා සිතේ.🤷‍♂️අනකරනඒක නෙමේ ආදර්ෂයක් වෙන්නනම් ක්‍රියාවෙන් පෙන්වා දියයුතුය.🤔🤦‍♂️

  • @madumaliasangika4547
    @madumaliasangika4547 ปีที่แล้ว

    පට්ටම පොරk ne

  • @travelwithnature2018
    @travelwithnature2018 ปีที่แล้ว

    කාපන් රටේ ඉතුරුවෙලා තියන කැලෑ ටිකක...මේවාට සාදු කියන හරකුත් ඉන්නවනේ...නොදකින්...වෙන රටවල් කැලෑ ආරක්ශා කරනව...මුන් කැලෑ කපනවා...මේවට දැන් මිනිස්සු පිරිනම කැලා වල සත්තු ඉන්නේ කොහෙද..කොච්චර පරිසර හානියක්ද...කැලෑ කපලා සිමින්ති අතුරන එක බුධ්දාගම නෙමෙයි කියලා තේරුම් ගනින් හරකුනේ

  • @user-sf8rt7jp4i
    @user-sf8rt7jp4i ปีที่แล้ว +7

    මේ වා පිස්සු වැඩ මූ හදන්නෙ සල්ලි ගරන වැඩ කරන්න ව්ඩියෝ දලා මෙ මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ මූගේ ඔලුව නරක් වෙලා අයියෝඕ මන්දැන්න්නේ

  • @Socrates12
    @Socrates12 ปีที่แล้ว +7

    බූරුවෝ වගේ කොමෙන්ට් කරල තප්පුලන්නෙ නැතිව මෙයා හාමුදුරු කෙනෙක්ද කියල මට කියපල්ලකො....ඔය සිවුර ගලෝල ඔය වැඩේ කරානම් කිසි අවුලක් නෑ.... !!!!

  • @redrio8275
    @redrio8275 ปีที่แล้ว

    කොන්ක්‍රීට් නැතුව බුදුදහමක් නෑද්ද. මේ හාමුදුරුවෝ බණ පදයක් කියනවා අහල තියනවද

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    මේක නොවෙයි පුුුචාරය කරන්න උවමනා....මේව හොදයි

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි උදව් කරන හැමෝටම🙏🙏🙏

  • @subasinhalimassol8941
    @subasinhalimassol8941 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ukg3310
    @ukg3310 ปีที่แล้ว +8

    අන කිරීම සහ ලොකු කම