සිය දිවි නසා ගන්න හිතෙන්නේ ඇයි ? | යොවුන් දහම් සක්මන 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #YowunDahamSakmana #KiribathgodaGnananandaThero
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 42

  • @දිනූකසම්පත්
    @දිනූකසම්පත් 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වතුන් වහන්සේලා දීර්ගායුශ ලබත්වා ....
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว +10

    තනිකම දුන්නද තනිකම ලැබේවී... අනන්ත පිං ඒ අවවාදයට ස්වාමීනී... 🙏🙏🙏💐

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +5

    සාදු 🙏සාදු🙏සාදු🙏
    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සියලුම සග වරුන්ට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ටද මහා සංඝ රත්නයට ද මාගේ නමස්කාර වේවා.ඉතාමත් වටිනා දහම් කරුණු ටිකක්. හරිම වැදගත්. නිතරම සත්පුරුෂ ඇසුරෙමයි සිටිය යුත්තේ.
    අපි තමා තමා තමාට ම සරණක් වෙමු.

  • @babajamal8095
    @babajamal8095 3 ปีที่แล้ว +5

    සුවාමින් වහන්ස මටත් ඔය පශ්න සියල්ලම තියෙනවා, දිවිනසා ගැනිමට හිතෙන විට ඔබ වහන්සෙගේ බන ටික අහනවා,සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ramanisiriwardhana9482
    @ramanisiriwardhana9482 3 ปีที่แล้ว +5

    බොහොම පින් ඉතාවටිනා ධර්ම දේශනාවක් පැහැදිලි පිළිතුරක් .සාදු සාදු සාදු

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @Pครคภภคคคค
    @Pครคภภคคคค 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු`
    වන්දනීය පූජනිය අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @thameeshaprabhashani6326
    @thameeshaprabhashani6326 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadeekaranasinghearachchig2234
    @nadeekaranasinghearachchig2234 3 ปีที่แล้ว +4

    සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai ape loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa....sadu sadu sadu.

  • @janakawickramasinghe6729
    @janakawickramasinghe6729 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu
    loku sawamin wansetath..aneth. Swamin whanselath magee namaskaraya weewa...mage hadawathala loku sahanyak swamin wansa man harima asi oba wahanselage desanawan walata..teruwan saranii

  • @sewwandiperera3083
    @sewwandiperera3083 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය

  • @gayanthaprasad734
    @gayanthaprasad734 3 ปีที่แล้ว +3

    සාදු සාදූ

  • @lasanthikajayasinghe4747
    @lasanthikajayasinghe4747 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu..🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @ruwanchamara8074
    @ruwanchamara8074 3 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @sanjoybarua6504
    @sanjoybarua6504 3 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐👏👏🌼🌼👏👏🌺🌺👏👏🌻🌻👏👏🌸🌸🙏🙏🙏🙏

  • @ublack8749
    @ublack8749 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asankaanujeewa6357
    @asankaanujeewa6357 3 ปีที่แล้ว +5

    saadu saadu saadu..bohoma wedagath

  • @Blade6-6-6
    @Blade6-6-6 3 ปีที่แล้ว +12

    මට අසපුවේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න ඕනේ 😐

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +10

      පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවට කතා කර විමසා බලන්න ( 0372 244 602)

  • @allantonnxis4622
    @allantonnxis4622 3 ปีที่แล้ว +8

    හාමුදුරුවෝ මට මේකට පිලියම්මක් නැද්ද මට මගේ මහත්තයා මතක් වෙනවා හිත හදාගන්න අමාරුයි හාමුදුරුවෝ මම හැමදාම කල්පනා කරනවා ඵයා ගැන මට පිලිතුරුරක් ඔනී හාමුදුරුවෝ තෙරුවන් සරණයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +9

      නමෝ බුද්ධාය! අතීතයේ සිදුවුන දේවල් ගැන සිතමින් පසුතැවෙමින් සිටියා කියලා කිසිම සෙතක් සැලසෙන්නේ නෑ. ඒ නිසා, ඒ සියල්ල අමතක කරලා දැන් හොඳින් තෙරුවන් සරණේ පිහිටා සිත කය වචනයෙන් ධර්මයේ හැසිරෙන්න. එසේ දහමේ හැසිරී රැස් කරන පින් තමන්ගේ ස්වාමි පුරුෂයාට අනුමෝදන් කරන්න. ඒක ඔබට ත් යහපතක්. මිය ගිය ස්වාමියාටත් යහපතක්. තෙරුවන් සරණයි!

  • @allantonnxis4622
    @allantonnxis4622 3 ปีที่แล้ว +5

    සාදු සාදු මගේ මහත්තයත් මම කථා කරේ නෑ කියලා බෙල්ලේ වැල දාගෙන නැතිවෙලා මම ඉන්නේ රට මම ඵයත් එකක් රන්ඩු කරගත්තත් ඵකක් ඒක මට පවක්ද කියලා දැන ගන්න පුලුවන්ද හාමුදුරුවෝ තෙරුවන් සරණයි

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว +1

    Maha saga ruwana awasarai budu dahama hariyata adahana avita dahama anubawaya labanawa saadhu saadhu saadhu budu bana saththai saththai saththai 2021 2,16

  • @kovilinduupadhya8399
    @kovilinduupadhya8399 3 ปีที่แล้ว +5

    😶

  • @හතංං
    @හතංං 3 ปีที่แล้ว +3

    Deta aparade

  • @hkrsgunasinghe8169
    @hkrsgunasinghe8169 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @UniversalVibes-SL
    @UniversalVibes-SL 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @mygarden7149
    @mygarden7149 3 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @nilushikapriyadarshani6125
    @nilushikapriyadarshani6125 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @mygarden7149
    @mygarden7149 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mygarden7149
    @mygarden7149 3 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻