Dubai Visit Visa Sharjha Visit Visa New Prices 2024 Sinhala I ඩුබායි සාජා විසිට් වීසා නව මිල ගනන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #dubai #sharjha #2024 #sinhala #dubaivisitvisa #visitvisanewupdate #uae #freelancevisaindubai #newprice #newprices #dubaivlog #srilanka #dubailife #thezoysa #renewal #extended
    Dubai and Sharjha Visit Visa I New Prices 2024 Sinhala I ඩුබායි , සාජා විසිට් වීසා නව මිල ගනන් 2024
    ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මගේ Facebook Account එකට මැසේජ් එකක් දාන්න
    Facebook profile
    / aash.lk1997

ความคิดเห็น • 142

  • @nirmalihellarawa
    @nirmalihellarawa หลายเดือนก่อน +4

    තනියම එන ගෑනු ලමයෙක්ට ඩුබායි safe ද ? Degree එක්ක 5 years work experience තියෙන කෙනෙක්ට visit visa ආවොත් job හොයාගන්න ලේසීද.. නැත්නම් agency එකකින් එන එකද හොද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน +1

      Dubai කියන්නෙ Safe රටක්. Job එකක් හොයාගන්න පුළුවන් තමන්ට english පුළුවන් වෙන්න ඕනේ අනිවාරෙන්. සහ මහන්සි වෙන්න ඕනේ උනන්දු වෙන්න ඕනේ job එකක් හොයාගන්න. තමන් එන්න කලින් හොයල බලන්න තමන්ගේ job එකට මෙහෙ කොහොමද කියලා. Research එකක් කරලා එන්න. තමන් තනියෙන් එනව නම් එන්න කලින් ඉන්න තැනක් හොයාගන්න ඕනේ ඒවගේ දේවල් තියෙනවා. ඒජන්සි එකකින් එනවද නැත්නම් තනියම එනවද කියන එක තමන්ගේ අතේ තියෙන්නෙ. වියදමට සල්ලි ඇති වෙන්න අරන් එන්න. එන්න කලින් තමන්ට වියදම් වලට කොච්චරක් යනවද කියලා ඒ දේවල් හොයල බලලා එන්න.

    • @nirmalihellarawa
      @nirmalihellarawa หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa thanks 🙏

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@nirmalihellarawa you welcome ❤️

  • @vinushan7913
    @vinushan7913 5 หลายเดือนก่อน +3

    Ela kollek okkoma hodata saralawa kiyala denawa. Digatama karan yanna broo

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      එකෙන්ම.. Thank you Brother ❤️

  • @arunadissanayaka5335
    @arunadissanayaka5335 3 หลายเดือนก่อน +1

    හරිම හොදට පැහැදිලි කිරීම කලා.ජය.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @user-if9zk7jk2f
    @user-if9zk7jk2f 5 หลายเดือนก่อน +2

    Thnks aiye.great vedeo

  • @mfmsameer
    @mfmsameer 4 หลายเดือนก่อน +2

    අයියේ හොඳ වීඩියෝ එකක් ඔයා හරියටම තේරුම් කරලා දුන්නා මේක තමයි ඇත්තම කතාව ලක්ෂ 5,6 ගෙවලා ඩුබායිවලට එන්න හදන්න එපා වැඳලා ඉල්ලන්නම් 🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayankusal
    @gayankusal 5 หลายเดือนก่อน +2

    Dapu gaman ma baluwa bro....good luck 🎉🎉🎉🎉

  • @lutsara7881
    @lutsara7881 หลายเดือนก่อน +1

    Aiye Travel insurance akath visa akatama athulath da? Nathnam akata wenama ganak denna onida? Insurance price khomada? Plz reply me.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      මම විසිට් එනකොට මගෙන් නම් insurance එකට කියලා වෙනම සල්ලි ගත්තෙ නෑ. හැමෝම එහෙම කරනවද කියන්න දන්නෙ නෑ travel agancy එකෙන් travel agancy එකට ඒක වෙනස් වෙනවා.

  • @dushyanthabandara3593
    @dushyanthabandara3593 17 วันที่ผ่านมา +1

    CV ekak aran yanne nati unata Certificates aran yanna wenawane. ethakota ewa hangan yanna oneda?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  17 วันที่ผ่านมา +1

      @@dushyanthabandara3593 හංගගෙන යන්න ඕනේ නෑ main baggage එකේ දාගෙන යන්න

  • @janakanuwan8498
    @janakanuwan8498 3 หลายเดือนก่อน +1

    අයියෙ ඩුබායි වලට විසිට් ගිහින් එහෙ ජොබ් එකක් සෙට් කරගත්තොත් එහෙං වීස ගහන්නැති එකක් තියේද දැං. එහෙම ගහන්නැද්ද වීස එහෙං විසිට් ගියොත් අපි.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      ඒක තීරණය වෙන්නෙ ඔයාලා යන company එක අනුව.. ගොඩක් company එහෙම වීසා නොගහා ඉන්නෙ නෑ... බංකොලොත් එකක් වුනොත් තමයි වීසා නොගහන්නෙ... ඒකට ඉතින් company එකට join වෙනකොට agreement අත්සන් කරලා lobour contract එක අත්සන් කලා කියන්නෙ වීසා ගහනවා..

  • @kcjayasekara963
    @kcjayasekara963 หลายเดือนก่อน +1

    ඩුබායි විසිට් වීසා එන්න හොටෙල් බුක් කිරීම අනිවාර්යද?මෙහෙ මුදලක් තැන්පත් කරන්න ඕනෙද? ඩුබයි විසිට් යන්න සම්පූර්ණ කීයක් යයිද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน +1

      @@kcjayasekara963 මම වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න මම ලින්ක් එක පල්ලෙහායින් දාන්නම් වීඩියෝ එකේ 👇
      th-cam.com/video/FvN5kuOPISw/w-d-xo.htmlsi=rovXGPtkFHfTBGce

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน +1

      @@kcjayasekara963 මම මේ වීඩියෝ එකේ කියනවනේ විසිට් වීසා එන්න කීයක් යනවද කියලා. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න.

  • @creation6985
    @creation6985 4 หลายเดือนก่อน +1

    මචන් මම ලංකාවේ Pickme, Uber කරන්නේ Dubai විසිට් ඇවිල්ල taxi දුවන්න පුලුවන්ද ? නැත්නම් Driving වලට Salary හොදයි ද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน +1

      මෙහෙ Taxi driver job හොදයි.. අවුලක් නෑ පඩිත් හොදයි.. හැබැයි ඔයා මෙහෙට ඇවිල්ලා RTA එකේ ඒ කියන්නෙ මෙහෙ Taxi තියෙන්නෙ Government එකෙන් එතකොට ඔයාට RTA එකේ Taxi driver කෙනෙක් වෙන්න නම් මෙහෙට ඇවිල්ලා RTA එකේ Job vacancy තිබ්බොත් apply කරන්න පුළුවන්.. එහෙම උනාම එයාලා මං හිතන විදිහට license එක අරන් දෙනවා ඔයාට සල්ලි දෙන්න දෙයක් නෑ.. එහෙම නැතුව private taxi service තියෙනවා ඒවට නම් company එකෙන් company එකට වෙනස් සමහරක් අය driving license company එකෙන් ඔයාට අරන් දෙනවා... නැත්නම් ඔයාට සම්පූර්ණ මුදල ගෙවලා driving license එක ගන්න වෙනවා.. ඔයාගේ ලංකාවේ license එක අවුරුදු 5 ක් පරණ නම් ඔයාට Golden chance එකක් හම්බෙනවා එක පාරයි trail එක පාස් වෙන්න ඕනේ.. එහෙම ඒ package එක ගන්නව නම් ඩිරාම් 3000 ත් 5000 ත් අතර වගේ වෙන්නෙ.. නැත්නම් ඔයාට තව package එකක් තියෙනවා ඕන තරම් fail වෙන්න පුළුවන් පාස් වෙනකන්ම trail එක.. ඒ package එක ඩිරාම් 8000 ක් වගේ වෙනවා... තව packages තියෙනවා.. පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න.... හැබැයි මම කිව්ව RTA driver යනව නම් සමහරක් වෙලාවට එයාලා driving license එක අරන් නොදෙනවා වෙන්නත් පුළුවන්.. ඔයාට වියදම් කරලා අරගන්න වෙන්නත් පුළුවන්... ඒ නිසා එන්න කලින් හොදට මේ ගැන හොයල බලන්න.. ඩුබායි ඉන්න ඔය Driving job කරන අයගෙන් පොඩ්ඩක් අහල බලන්න... facebook එකේ UAE අත්වැල කියලා group එකක් තියෙනවා ඒකට join වෙන්න.. ඒකේ ඉන්නවා UAE වල ඉන්න එක එක ජොබ් කරන ලංකාවේ අය... ඒකට පෝස්ට් එකක් දාලා ඔයාගේ ඔය ප්‍රශ්නෙට හරිම උත්තරේ දැනගන්න පුලුවන්... ❤️

  • @piyavithanage226
    @piyavithanage226 หลายเดือนก่อน +1

    Den visit ena ayata dhiram 3000 ka mudalak athe thiyenna one කියන්නේ aththadha???

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      ඔව් ඩුබායි airport එකෙන් බලනවා. හැමෝවම බලන්නෙ නෑ එයාලා Random තමයි චෙක් කරන්නෙ. ඒත් අපි දන්නෙ නෑනේ අපිව චෙක් කරයිද නැද්ද කියලා. ඒ නිසා කෝකටත් හොදයි අරන් යන එක.

  • @leozyke
    @leozyke หลายเดือนก่อน +1

    ane malli mata mage mahaththayawa hari puthawa hari dubai walata ganna ona mama inne dubai grdaraka. meyalawa ganna mata udau karanna puluwanda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@leozyke ඔයා මේ වීඩියෝ එක බලන්න මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහයින් දාන්නම්. මට කරන්න පුළුවන් උදව්ව ඔයාලට කොහොමද මේ දේවල් කරන්නෙ කියලා කියල දෙන එක එතනින් එහාට මට මුකුත් කරන්න බෑ සොරි. වීඩියෝ එකේ ලින්ක් එක 👇
      th-cam.com/video/7HGbgcSzd6o/w-d-xo.htmlsi=PD-fPIsVP-IEfrtc

  • @revolutionofwind2789
    @revolutionofwind2789 3 หลายเดือนก่อน +1

    Malli...one month visa renew karaganna puluwan kalin visa gahapu thaninma witharada...eka danne naththan mokada karanna puluwan

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      අයියේ renew නෙමෙයි ඒකට කියන්නෙ extend කරනවා කියන එක.. ඔය renew සහ extend කියන දෙක ගැන මම විස්තර කරලා වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න.ඔයාට එතකොට තේරෙයි. මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහායින් දානවා බලන්න 👇
      th-cam.com/video/GFWVwgmE4PY/w-d-xo.html

  • @dihani0093
    @dihani0093 5 หลายเดือนก่อน +1

    Good job brother

  • @user-akitha2011
    @user-akitha2011 9 วันที่ผ่านมา +1

    Mage amma dubai inne eyata thawa awurudu 2 inna visa eka hada ganna kiyak wage weida aiye

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 วันที่ผ่านมา

      @@user-akitha2011 එහෙම ගානක් කියන්න බෑ ඒක ඔයා වීසා ගහන travel agancy එකකින් අහල බලන්න

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 2 หลายเดือนก่อน +1

    Yaluwek gawata yanawanm kohomada yanne palaweni wathawata.ane kiyannko.plz

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  2 หลายเดือนก่อน

      මම ඔයාගේ අනිත් කමෙන්ට් එකට රිප්ලයි දාලා තියෙන්නෙ බලන්න.

  • @mekalamadushani1780
    @mekalamadushani1780 5 หลายเดือนก่อน +1

    Good job bro

  • @IreshaNiwathy
    @IreshaNiwathy 5 หลายเดือนก่อน +1

    Sry balanna late una.thank u brother

  • @ruvininisansala6431
    @ruvininisansala6431 4 หลายเดือนก่อน +1

    සැලෝන් එකක ජොබ් එකකට එනවා නම් කෝමද අයියෙ ඇප්ලයි කරන්න ඕනේ.විසිට් ගිහින් අපිට ජොබ් එකක් හොයා ගන්න පුළුවන් වෙයිද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      ලංකාවේ ඉදන් apply කරන්න බෑ... ඩුබායි වලට විසිට් වීසා එන්න ඕනේ.. ඇවිල්ලා ඉතින් තමන් මහන්සි වෙලා ජොබ් එකක් හොයාගන්න ඕනේ... පුලුවන්ද බැරිද කියන එක තියෙන්නෙ ඔයාගේ අතේ.. ඔයා උනන්දු වෙලා හෙව්වොත් හොයාගන්න පුළුවන්... නැත්නම් ඉතින් කකා බිබී room එක ඇතුලට වෙලා ඉදියොත් ජොබ් හම්බෙන්නෙ නෑ...

    • @dasun5864
      @dasun5864 4 หลายเดือนก่อน +1

      Malli mamai duwai visit yanna hadanne .ane apita visit visa da ganna puluwan hoda thanak join karala dennako.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      @@dasun5864 එහෙම තැන් මට කියන්න බෑ අයියේ... මම කියන තැන මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔයාලම තමයි මට බනින්නෙ... ඒක තමයි මිනිස් ස්වභාවය.. ඒ නිසා මට එහෙම තැනක් ඔයාලට මේක තමයි හොදම තැන කියලා කියන්න බෑ... මම කියන ගනන් වලට වැඩියෙන් කියන්නෙ නැති තැනක් බලන්න.. ලංකාවේ ඕන තරම් තැන් තියෙනවා... බලලා ලංකාවෙන් කරගන්න...

    • @maheshikamadumali-uw2er
      @maheshikamadumali-uw2er 2 หลายเดือนก่อน +1

      👍👍

  • @naleensajeewa
    @naleensajeewa 5 หลายเดือนก่อน +1

    Thanks bro 😊😊

  • @rwanjayasuriya9487
    @rwanjayasuriya9487 3 หลายเดือนก่อน +1

    මම අවුරුදු 1 වැඩ කරලා awa ලංකාවට aye visit එකක් ගහල ගියොත් ලංකාවේ immigration එකෙන් prasnayak wei da ayye

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน +1

      ඒක ඉතින් කියන්න බෑ... ඔයා එයාලට කියන දේ අනුව තමයි. ඔයා එකපාරක් ඩුබායි ගිහින් ආපු නිසා අවුලක් නොවෙන්නත් ඉඩ තියෙනවා... ගිහින්ම බලන්න වෙනවා ඉතින්..

    • @rwanjayasuriya9487
      @rwanjayasuriya9487 3 หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa ow කලින් visit ගිහිල්ලා අවුරුද්දක් ehe හිටියේ ai කියලා ahuwoth ne buro gewwe නැත්තේ ai කියලා අහන්න ida තියෙනවා.හැබැයි passport eke stamp එක නැ ayye

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      @@rwanjayasuriya9487 ඔයා ඩුබායි වල අවුරුද්දක් වැඩ කලා නම් ඔයාට employment visa එක ගහන්න ඇතිනේ.. ඉතින් එහෙම ගහල නම් අනිවාරෙන් ඔයා බියුරෝ ගෙවන්න ඕනේ... ඔයා නොගෙවා ඉදලා ආයි ඩුබායි යනකොට අනිවාරෙන් ඒක චෙක් වෙනවා.. ඔයාට බියුරෝ ගෙවන්න වෙනවා.. ඒ නිසා විසිට් වීසා apply කරන්න කලින් foreign ministry එකට හරි විදේශසේවා නියුක්ති කාර්‍යශයට හරි ගිහින් බලන්න බියුරෝ එක ගෙවන්න පුලුවන්ද කියලා.. ඒක ගෙවලා විසිට් එකක් දාගෙන ගිහින් බලන්න..

    • @rwanjayasuriya9487
      @rwanjayasuriya9487 3 หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa ow ne අයියා එහෙම nam එක ගෙවල තිබ්බ nam හරි ne

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      @@rwanjayasuriya9487 ඔව් බියුරෝ නොගෙවා ඔයාට ලංකවෙන් ඩුබායි එන්න දෙන්නෙ නෑ... අනිවාරෙන් බියුරෝ ගෙවන්න ඕනේ..

  • @perearkalyani1722
    @perearkalyani1722 5 หลายเดือนก่อน +1

    Awurudu 18 wenakal Dubai visa gahnne nadda mama thun wathawak elluwa barakaraya nathiwa nawatha awa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      ඔව් අවුරුදු 18 අඩු නම් අනිවාරෙන් භාරකාරයෙක් එන්න ඕනේ ඔයත් එක්ක විසිට් වීසා. එහෙම නැතුව බෑ

  • @madushikasandamali4545
    @madushikasandamali4545 4 หลายเดือนก่อน +1

    අයියේ මට දැනගන්න පුලුවන්ද employment visa එකකට කීයක් යනවද කියලා company එක තමන්ගේ නමට තියෙන කෙනෙක්ට.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      ඒක නම් දන්නෙ නෑ..... හරියටම ගානක්.. ඒක ඉතින් දන්නෙ company එකේ අයිතිකාරයා තමයි.. එයාටනේ කෝටා හම්බෙන්නෙ... company එකක් අලුතින් Register කරාම තමයි ඒ කම්පැනි එකට වැඩ කරන්න ගන්න මිනිස්සුන්ට ගහන්න වීසා දෙන්නෙ ඒක තමයි කෝටා කියන්නෙ.. ඒ ගාන දැනගන්න company එකක අයිතිකාරයෙක්ගෙන්ම අහන්න...

  • @dilanikumudini3787
    @dilanikumudini3787 2 หลายเดือนก่อน +1

    Jel eke dawas 10k idala.band karala lankawata ewwe.ehe ejan kenekma e band eka ain kara.eth visit visa enne nane ai e

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  2 หลายเดือนก่อน

      මම දන්නෙ නෑ agent ගේ කතා නම්. වීසා reject වෙනවා කියන්නෙ ඔයාට එන්න බෑ.. ඒ කියන්නෙ තාමත් ඔයා Ban

  • @madushaniweerasinghe-lp6km
    @madushaniweerasinghe-lp6km 4 หลายเดือนก่อน +1

    Malli me dawas wala mokada visit visa prosess wenne නැත්තේ.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න Dubai visit visa reject එක ගැන.. ඒක හැමෝගෙම වෙන්නෙ නෑ... පොඩ්ඩක් බලන්න ඒ වීඩියෝ එකේ විස්තරේ තියෙනවා...

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 5 หลายเดือนก่อน +1

    මල්ලි මගෙන්ලක්ෂ හයක් ඉල්ලුවාමාස දෙකක් කන්ඩ දෙනවා මාස දෙකක් ඉන්නත් දෙනවා

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      ඒක ඉතින් ඔයාගේ කැමැත්ත. ඔයාට මාස 2 ක විසිට් වීසා එකටයි ටිකට් එකටයි යන්නෙ රු.180000 යි , මාස 2 ක් හොදට මස් මාලු එක්ක කන්න යන්නෙ මාස 2 ටම රු.80000 යි , ඉන්න තැනට bed space එකකට මාස 2 ට ඔයාට යන්නෙ සාමාන්‍යයෙන් හොද පිරිසිදු තැනක රු.90000 යි. Bed space කියන්නෙ තට්ටු ඇදන් ඒකේ පල්ලෙහා ඇදේ ඔය ගානට ඉන්න පුළුවන් උඩ ඇද ඔයිට වඩා ගනන් අඩුයි. ඔය ගනන් එකතු කරාම එකතුව රු.350000 යි. එතකොට ඔයාට රු.25000 ක් ලාබයි. මම මේ ගනන් කිව්වේ වැඩිපුර තියලා ඔයාට. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න.. ඒක ඔයාගේ තීරණය. ❤️
      රු.180000 = ඩිරාම් 2200
      රු.80000 = ඩිරාම් 980
      රු.90000 = ඩිරාම් 1100
      ඔය මම ඔයාට ඩිරාම් වලින් යන ගනන් දැම්මේ ඔයාට එතකොට මෙහෙට ආවම ඒ ගැන තේරෙයි.

  • @fathimarazeena3514
    @fathimarazeena3514 2 หลายเดือนก่อน +1

    අයියා kuwait Visit Visa price කොහොමද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  2 หลายเดือนก่อน

      ඒ ගැන මම දන්නෙ නෑ. සොරි

  • @Prabath_2603
    @Prabath_2603 หลายเดือนก่อน +1

    2 year වීස එක ගන්න 18+ ඕනෙද😢 18 අඩු අයට ඒක ගහන්න ඹැරිද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@Prabath_2603 18 අඩු අයට employment visa ( 2 years ) එන්න බෑ. විසිට් වීසා එන්න පුළුවන් හැබැයි භාරකාරයෙක් එක්ක එන්න ඕනේ.

    • @Prabath_2603
      @Prabath_2603 หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa ගියාට පස්සෙ බාර කාරය එකා එයා ලන්කාවට ආවට පස්සෙ වීසා එක renew කර කර ඉන්න පුලුවන්ද...?මේකටත් රිප්ලයි එකක්

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@Prabath_2603 මල්ලි ප්‍රශ්නය පැහැදිලිව අහන්න.

    • @Prabath_2603
      @Prabath_2603 หลายเดือนก่อน

      @@AshiralakshanDezoysa oyata msg krnna puluwn contact numb ekk ho fb page ekak ndda

    • @Prabath_2603
      @Prabath_2603 หลายเดือนก่อน

      @@AshiralakshanDezoysa මේකයි අයියේ ඇහුවේ දැන් අම්මා හෝ තාත්තා එක්ක මම ආවට පස්සෙ අම්මා හෝ තාත්තා එක්කනෙ එන්නෙ ඒ එන කෙනා ඊට පහුවෙනිද හෝ සතියකට පස්සෙ ලන්කාවට ගියොත් මට තනියම ඩුබායි වල ඉන්න පුලුවන්ද visa renew කර කර මට ඊට පස්සෙ තනියම ඉන්න පුලුවන්ද.....අම්මා තත්තා එක්ක ඇවිල්ලා එයල් ගියාට පස්සෙ ......🥺please reply එකක් ඕනෙ

  • @warunimadhushani8272
    @warunimadhushani8272 5 หลายเดือนก่อน +1

    අයියේ මං මගේ experience එකක් messenger එකෙන් එව්වා. බලලා reply එකක් දෙනවද...

  • @user-xv8hf4fp2i
    @user-xv8hf4fp2i 4 หลายเดือนก่อน +1

    Job ekak karanne nathuwa nikan visit ekak awith yanawanam kohomada monawada karanna one??

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      මම ඔය සම්බන්ධව වීඩියෝ කරලා තියෙනවා.. මගේ channel එකට ගිහින් බලන්න...

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      ඔයා ජොබ් එකක් කරන්න හිතන් ආවත් නිකන් ආවත් ඔයාව ලංකාවෙ airport එකෙන් ප්‍රශ්න කරනවා. ඒවලින් බේරිලා එන්නෙ කොහොමද කියලා මම වීඩියෝ දාලා තියෙනවා... ඒවා බලන්න...

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 2 หลายเดือนก่อน +1

    Mama yanna hadanne mage yaluwek lagata.palaweni wathatawata visit visa.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  2 หลายเดือนก่อน

      එක කමෙන්ට් එකක් දැම්මම ඇති. එකම කමෙන්ට් එක ආයි ආයි දාන්න එපා.

  • @gayanmandis4979
    @gayanmandis4979 28 วันที่ผ่านมา

    මල්ලි ඔයාට මං messenger එකට මැසේජ් එකක් දාලා ඇති පොඩ්ඩක් බලනවද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  27 วันที่ผ่านมา

      @@gayanmandis4979 හරි මම බලන්නම්

  • @taniyasudharshan
    @taniyasudharshan 5 หลายเดือนก่อน +1

    Ayya dubai visa demmoth apita sarjha yana berid? Ethakota sarjha giyoth dubai berid?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා ඩුබායි හෝ සාජා වීසා වලින් එන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඔයාල මොන වීසා එකකින් ආවත් ඔයාලට මේ රටේ ඕන තැනක යන්න එන්න ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ...

    • @taniyasudharshan
      @taniyasudharshan 5 หลายเดือนก่อน

      Ethakota ayye eke wenasa mokkd ei e 3 months dene sarjha. Dubai nene 3 months. Ethakota sarjha visit eken ena ekada wasi apita job hoyagnna. Eken ewith dubai ina puluwanda

  • @bghmadushani3058
    @bghmadushani3058 4 หลายเดือนก่อน +1

    Aiye housemaid yanna hodaida dubai rata ane please kiynnko

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      යන්න හොදයි පඩිත් හොදයි... අවුලක් නෑ... විසිට් ගිහින් ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියලා හිතෙනව නම් විසිට් එන්න.. නැත්නම් හොද ඒජන්සි එකක් බලලා එන්න...

  • @SirideviDewaselawam
    @SirideviDewaselawam 3 หลายเดือนก่อน +1

    Ape mathayage visha eka iwara une 1. 6 kiyak wage fin eka weida.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      ප්‍රශ්නේ අහනකොට පැහැදිලිව අහන්නකො... දිනය කවද්ද ?

    • @SirideviDewaselawam
      @SirideviDewaselawam 3 หลายเดือนก่อน

      2024 1 7 iwari

    • @SirideviDewaselawam
      @SirideviDewaselawam 3 หลายเดือนก่อน

      2024 1 7 iwar

    • @SirideviDewaselawam
      @SirideviDewaselawam 3 หลายเดือนก่อน

      Janawari 7 iwara wela thiyenne

  • @nelum4125
    @nelum4125 5 หลายเดือนก่อน +1

    Thank you so much,sub kra..🎉❤

  • @umeshdananjaya4524
    @umeshdananjaya4524 4 หลายเดือนก่อน +1

    Aiye iPhone eke adcb hayyak app eka denne nane

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      පෙන්නනවා මල්ලි ඊයෙත් බැලුවා මම..

  • @samanwijekoon2436
    @samanwijekoon2436 5 หลายเดือนก่อน +1

    Frilans visa nethiwa visit visa gihin job ka berida

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      මම මෙච්චර මේ වීඩියෝ එකෙන් කියන්නෙ freelance visa එන්න බෑ කොහොමත් ඩුබායි.. විසිට් වීසා තමයි එන්න පුළුවන් කියලා.. ඩුබායි විසිට් වීසා ඇවිල්ලා තමයි ජොබ් හොයාගන්න පුළුවන්.. මුලින්ම වීඩියෝ එකේ මොකක්ද කියන්නෙ කියලා තේරුම් ගන්න.. වීඩියෝ එක හොදට බලන්න යවන්නෙ නැතුව...

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      ඔයා ඩුබායු විසිට් වීසා ඇවිල්ලා ජොබ් හොයාගන්න විදිහ මම කියලා තියෙනවා ඒ වීඩියෝස් බලන්න...

  • @udariwaidyasuriya5358
    @udariwaidyasuriya5358 หลายเดือนก่อน +1

    Dubai ena harima widiya mokakda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@udariwaidyasuriya5358 විසිට් වීසා එකක් apply කලා ටිකට් එකක් දාගත්තා ඩුබායි ආවා.

    • @udariwaidyasuriya5358
      @udariwaidyasuriya5358 หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa work karanna puluwanda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@udariwaidyasuriya5358 job එකක් හම්බුනොත් company එකෙන් employment visa ගැහුවොත් වැඩ කරන්න පුළුවන්. Job එකක් ඉතින් තමන් හොයාගන්න ඕනේ.

  • @user-wy5vu5cp1e
    @user-wy5vu5cp1e 5 หลายเดือนก่อน +1

    Malli visit awith data enty job ekak karanawanm godak aya kiynawa visa wadinne kiyala..a kathawa atthakda kiynna puluwanda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน +1

      ඔය විසා නොගහන data entry jobs කියන්නෙ ඒවා data entry නෙමෙයි... ඒවා scam තියෙන්නෙ... 100% ඇත්ත data entry job වල වීසා ගහනවා... ඉතින් තමන් මෙහෙට ඇවිල්ලා තමයි බලන්න ඕනේ... මොකක්ද කියලා

    • @user-wy5vu5cp1e
      @user-wy5vu5cp1e 5 หลายเดือนก่อน +1

      මන් හෙට එනවා මල්ලි විසිට් වලට

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      @@user-wy5vu5cp1e හරි අයියේ ඇවිල්ලා බලන්න.. ඔයා jobs වලට apply කරලා data entry job එකකින් කතා කලොත් අහන්න එයාලගෙන් වීසා එක ගහනවද ? නැද්ද ? කියලා. එයාලා වීසා එක ගහනව නම් අවුලක් නෑ.

    • @user-wy5vu5cp1e
      @user-wy5vu5cp1e 5 หลายเดือนก่อน +1

      Hari thank you malli..aiya knknam newei man😊

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      @@user-wy5vu5cp1e එල එල කව්රු උනත් කමක් නෑ... ජය වේවා ! ❤️🤘

  • @Madusha-zc8dd
    @Madusha-zc8dd 3 หลายเดือนก่อน +1

    ඡෝබ් විසා කියලා ඒකක් තියේනවද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      ඔව් ජොබ් වීසා කියලා කියන්නෙ ඔයාට UAE රටේ ආයතනයක රැකියාවක් ලැබුනම ඒ ආයතනයෙන් ඔයාට ලබාදෙන වීසා එකට. ඒක අවුරුදු 2 කට තමයි ආයතනයෙන් ඔයාට වීසා එක ගහන්නෙ. අවුරුදු 2 ක ඉවර උනාම එයාලා ආයි අවුරුදු 2 ට දික් කරනවා නැත්නම් ඔයාට අවුරුදු 2 න් අයින් වෙලා ලංකාවට යන්න පුළුවන් නැත්නම් වෙන ආයතනයක රැකියාවට යන්න පුළුවන්.

    • @Madusha-zc8dd
      @Madusha-zc8dd 3 หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa හ්ම් පැහැදිලියි රිප්ලයි කරාට බෝහෝම ස්තුතියි තව මාසයකින් වගේ ඒන්න ඉන්නේ ඩුබායි වල අබුඩාවි කියන අග නගරයට

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      @@Madusha-zc8dd හරි

  • @NeethaAbeygunawardana
    @NeethaAbeygunawardana 3 หลายเดือนก่อน +1

    Job. Ekak. Hoyala denna.puluwabda. age. 52. Housemaid. Experience. Tiyenawa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      අනේ මම ජොබ් හොයලා දෙන්නෙ නෑ.. සොරි මං ගාව ජොබ් නෑ.

  • @traveleasy6278
    @traveleasy6278 4 หลายเดือนก่อน +1

    1m visa fee 500+
    Kalin tibbe 300+ ganata

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน +1

      Travel agancy එකෙන් agancy එකට prices වෙනස් ඒකයි මම දැම්මේ එහෙම brother. Anyway thanks ❤️

    • @traveleasy6278
      @traveleasy6278 4 หลายเดือนก่อน +1

      @@AshiralakshanDezoysa Dubai visa denne naha kiyanawa lankawe ayata sharjah visa witharai puluwan apply karanna
      Ekath Patta ganan kalin tibba price ekka...
      Hariyatama official government statement ekak naha ne....

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      @@traveleasy6278 ඔව් ඩුබායි වීසා දෙනවා හැබැයි ගොඩක් ඒවා reject වෙනවා... ඔව් එහෙම ස්තීර ගානක් නෑ.. වෙනස් වෙනවා අනික.. ඒකයි මාත් එහෙම දැම්මේ.. අනික තැනින් තැනට ගනන් වෙනස්... ඒකයි

  • @sirilalsiri882
    @sirilalsiri882 4 หลายเดือนก่อน +1

    Zoom visa gana kiyannako

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      Zoom visa කියලා ජාතියක් නෑ හරියට බලලා කියන්න...

  • @sachiniperera-jo9yt
    @sachiniperera-jo9yt 4 หลายเดือนก่อน +1

    Aiye job wisa ewnnm kiyak wenwda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      ජොබ් වීසා ඔයාලට එන්න බැහැ.. විසිට් වීසා එකකින් තමයි මෙහෙට එන්න ඕනේ... ඔයා ලංකාවේ ඉදලා ඩුබායි කම්පැනි එකක් ඔයාව ගන්න කැමති වුනත් එයාලා උනත් ඔයාට එවන්නෙ විසිට් වීසා එකක්... එයාලා ඔයාව මෙහෙට ගෙන්නත්තට පස්සෙ තමයි ජොබ් වීසා එකක් ගහන්නෙ.. නැතුව ඔයා තනියෙන්.ජොබ් වීසා ගහන් එන්න බෑ... ඔයා විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්තට පස්සෙ එයාලා ඔයාට ජොබ් වීසා එක ගහනවා.. නැත්නම් මෙහෙට විසිට් ඇවිල්ලා freelance කියලා කට්ටිය කියන ඒත් ඒකත් ජොබ් වීසා එකම තමයි ඔයාට ඕන තැනක වැඩ කරන්න පුළුවන්.. ඒක ඔයා ගහගන්නව නම් ඩිරාම් 8000 - 9000 ත් අතර ගානක් යනවා...

  • @Maraminihek
    @Maraminihek 5 หลายเดือนก่อน +1

    Mea mata visa ekak dapnko

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 หลายเดือนก่อน

      මං වීසා කරන්නෙ නෑ...

  • @ishiniabisheka8718
    @ishiniabisheka8718 3 หลายเดือนก่อน

    Aiye nursing job 1k hoya ganna puluwan weida visit visa awith

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน +1

      මෙහෙට ආවම nursing වලට license එකක් තියෙනවා ඒක අනිවාරෙන් ගන්න ඕනේ... ඒක ඔයා internet එකෙන් හොයලා බලන්න එන්න කලින්... මෙහෙමයි jobs තියෙනවා තමන් ඇවිල්ලා හොයාගන්න ඕනේ... english අනිවාරෙන් පුළුවන් වෙන්න ඕනේ..

    • @ishiniabisheka8718
      @ishiniabisheka8718 3 หลายเดือนก่อน +1

      Hri aiye godk thanks

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      @@ishiniabisheka8718 you welcome ❤️

  • @leozyke
    @leozyke หลายเดือนก่อน +1

    pho no eka denna puljwsnda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO

  • @kaboocom517
    @kaboocom517 3 หลายเดือนก่อน +1

    Mama oyage video balanawa mata podi prashnayak thiyanawa oyagen ahanna oyage number ekak dannako❤️

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO

    • @dilinichathurika9616
      @dilinichathurika9616 3 หลายเดือนก่อน +1

      Facebook nane mn.wena vidiyk kiynnko ayyawa contact karagnna

  • @leozyke
    @leozyke หลายเดือนก่อน +1

    ethakota kema bima

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  หลายเดือนก่อน

      @@leozyke ප්‍රශ්නය හරියට අහන්න

  • @dilinichathurika9616
    @dilinichathurika9616 3 หลายเดือนก่อน +1

    පුළුවන් ඉක්මනටම ඔයාව contact කරගන්න පුළුවන් number එකක් දෙන්නකො pls ayye🎉

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO

    • @dilinichathurika9616
      @dilinichathurika9616 3 หลายเดือนก่อน +1

      ෆේස්බුක් නෑනෙ කොහොමද වෙන ක්‍රමයක් කියන්න පුළුවන් ද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 หลายเดือนก่อน

      @@dilinichathurika9616 එහෙනම් tik tok හරි instagram හරි මැසේජ් එකක් දාන්න.. මගේ channel එකේ ඒවල link දාලා ඇති.

  • @a.p.manorikumari2254
    @a.p.manorikumari2254 4 หลายเดือนก่อน +1

    Sarmatakenekkiuwa.garmehtakatadala.dennamkiyala.visihtvishdalatikatakatai.laksa.2dennakiuwa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 หลายเดือนก่อน

      දන්නෙ නැති මිනිස්සුන්ට සල්ලි දීලා රැවටුන මිනිස්සු ඕන තරම් ඉන්නවා... මෙහෙමයි අරමයි කියලා සුරංගනා කතා කියනවා... තමන්ට තනියම විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න දැනුමක් නැත්නම්... ලංකාවේ හොද ඒජන්සි එකක් බලලා ඒජන්සි එකක් මාර්ගෙන් එන්න... එහෙම නැතුව අරහෙන් මෙහෙන් හම්බුන මිනිස්සුන්ට සල්ලි දීලා සල්ලි ටික නැති කරගෙන දුක් වෙන්න එපා...