Freelance visa ඇත්ත නැත්ත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 46

  • @Bashu329
    @Bashu329 6 ชั่วโมงที่ผ่านมา

    Me visa eka gena ayya ekka inbox katha karaganna puluvanda mata 💪

  • @Bashu329
    @Bashu329 6 ชั่วโมงที่ผ่านมา

    Ayye me visa eka lankave idan,kohomada karaganne

  • @user-ch6mq6gb4s
    @user-ch6mq6gb4s 13 วันที่ผ่านมา

    Employment Visa එද්දි ලංකාවෙ emigration එකට police report එකක් ඕනි වෙනවද?

    • @PererainDubai
      @PererainDubai  10 วันที่ผ่านมา

      කලින් එහෙම ඉල්ලන්නේ නෑ bro. Agency එකකින් employment visa එනවනම් police report දෙන්න ඕනේ visa process කරන්න

  • @dinusankalpani8536
    @dinusankalpani8536 9 วันที่ผ่านมา

    Freelance visa walata bureau registration karanna oneda

    • @PererainDubai
      @PererainDubai  8 วันที่ผ่านมา

      One profession ekakata rata yanawanam bureau gewanna one

  • @piratenu1
    @piratenu1 2 หลายเดือนก่อน

    Freelance visa එකෙන් business එකක් කරන කොට invoice දෙන්නේ මොන විදියටද. ඒ දෙන invoice companies පිලිගන්නවා ද. මුදල් නොගෙවා හිටියොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් තියෙනවද ?

    • @PererainDubai
      @PererainDubai  2 หลายเดือนก่อน +2

      Tax invoices දෙන්න නම් trade license ඕනේ bro. Freelance visa එකෙන් ඔයාට පුලුවන් tutoring,tattoo artist, designing,coaching,mechanic වගේ දේවල් කරන්න.මොකද මේ වගේ දේවල් service providing නිසා ලොකු ගැටලුවක් නෑ අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට. ඒත් expand වෙද්දි trade license ගන්න එක හොදයි.

    • @piratenu1
      @piratenu1 2 หลายเดือนก่อน

      @@PererainDubai Thank you bro for the detailed response. ❤️

    • @PererainDubai
      @PererainDubai  2 หลายเดือนก่อน

      @@piratenu1 welcome bro

  • @binth5588
    @binth5588 หลายเดือนก่อน

    Teaching job ekata skil thiyana kenekuta me visa ganna puluwanda please kiyanns

    • @PererainDubai
      @PererainDubai  หลายเดือนก่อน

      පුලුවන් එහෙම visa එකක් අරගෙන private tutoring කරන අය ඉන්නවා

  • @ChathuriPriyadarshani-mi1ku
    @ChathuriPriyadarshani-mi1ku 2 หลายเดือนก่อน

    Aiye job ekk hoya gamnawa nam hodama visa eka mokkda? Enawa nam enna hodama kale mokkda?

    • @PererainDubai
      @PererainDubai  2 หลายเดือนก่อน +1

      Job ekak hoyana ayata uae walin dan issue karanawa job seeking visa.
      eka thama affordable job ekak hoyana ekkenekta

    • @ChathuriPriyadarshani-mi1ku
      @ChathuriPriyadarshani-mi1ku 2 หลายเดือนก่อน

      ​@@PererainDubai aiye job seeking visa ekk ganne kohomada? Aiya karanawada? Please advise me. 🙏

    • @PererainDubai
      @PererainDubai  2 หลายเดือนก่อน +1

      @@ChathuriPriyadarshani-mi1ku job seeking visa eka oyatama unath apply karanna puluwan portal eken. Man video ekak kara mn eka lagadima upload karannam

  • @Dubai0000.0
    @Dubai0000.0 หลายเดือนก่อน

    Danna deyak gana katha karanna bro..
    Not A to Z you said 0 to -0
    Monada karanne Dubai
    HR ?
    GR ?
    Etc
    Mokadda thiyena sudusukama visa gana explain karanna.
    Please don’t misguide people
    Do something what you can
    Thanks

    • @PererainDubai
      @PererainDubai  หลายเดือนก่อน

      Video එක ඉවර වෙනකං බැලුවද? 🤔

    • @Dubai0000.0
      @Dubai0000.0 หลายเดือนก่อน

      @@PererainDubai full video not Evan 15 minutes how do you explain a to z of any process less than 15 minutes??

    • @PererainDubai
      @PererainDubai  หลายเดือนก่อน

      @@Dubai0000.0 if u already watch the video then u can understand the context.mostly peeps using and selling the word of “freelance visa” and they sell just an ordinary job visa. So in my video I clarified this scenario. It's important to watch the entire video before commenting, as otherwise, you may not fully understand the topic you're criticizing.. In 2024, you can't judge content solely by its duration. 😅

    • @Dubai0000.0
      @Dubai0000.0 หลายเดือนก่อน +1

      @@PererainDubai watch other study before you publish something If you really don’t know that subject

    • @PererainDubai
      @PererainDubai  หลายเดือนก่อน

      @@Dubai0000.0 මං හිතන්නේ ඔයාට මං ඉංග්‍රිසියෙන් කියපු දේ තේරුනේ නෑ. මං කිව්වේ වීඩියෝ එකේ අන්තර්ගතය ඒකේ duration එකෙන් මනින්න බෑ කියලා.අනිත් එක video එක ඉවර වෙනකං නොබලා ඒක ගැන ඔයාට idea එකක් ගන්න අමාරුයිනේ 🤷‍♂️
      අනිත් එක ඔයාගේ idea එක ඉංග්‍රීසියෙන් කියන්න අමාරුයි වගේ නම් සිංහලෙන් කියන්න.
      ඔයා මේ video එකේ මෙන්න මෙතන කිව්ව point එක වැරදි කිව්වොත් අපිට ඒක හදාගන්න පුලුවන්.