පටිච්චසමුප්පාදය තුළින් නිවන් ප්‍රතිපදාව අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 40

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +1

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ගුරුදේවයානන් වහන්ස ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයෙකි හිමියනි ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා සාදූ සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajivliyanage5856
    @rajivliyanage5856 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.දෙවි රැකවරණයි ඔබ වහන්සේට

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ¡

  • @kokilaeranda5867
    @kokilaeranda5867 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!!!

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .අවසරයි.මාගේ නමස්කාරය ඔබ වහන්සේ ට🙏🙏🙏

  • @udenithilakarathna6977
    @udenithilakarathna6977 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    Guru piyanani apata anukampawen shri sadharmaya deshana karana obawahanseta dheerghayusha wewa

  • @janesamee8886
    @janesamee8886 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @veenavisulakkhana9968
    @veenavisulakkhana9968 3 ปีที่แล้ว +14

    දැකීම දැකීම් මාත්‍රයෙන් නිරුද්ධ වන බවත්, ඇසට පෙනෙන දේ සංඛාර කර නොගැනීම (රැස් කර නොගැනීම) පිළිබඳ වත් එම දර්ශනය ප්‍රතිපදාවක් ලෙස යොදා ගැනීමට අවශ්‍ය චිත්ත සමාධිය ගොඩනගා ගැනීමට හැකි ඉතා ප්‍රායෝගික මාර්ගයක් පිලිබඳවත් සඳහන් ඉතා හරවත් කලාතුරකින් අසන්නට ලැබෙන දේශනාවකි. 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Namo Buddhaya...godak pahadiliwa therum gaththa.bohoma pin oba wahanseta.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @surangasuranga1136
    @surangasuranga1136 3 ปีที่แล้ว +3

    ඉතා මැනවින් පැහැදිලි වන පිරිසිදු බුදු දහම අපට කරුණාවෙන් හෙළි කරන ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා 🍃☘️💚

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ....!!!
    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස !!!
    නිර්මල පිරිසිදු දහම් මාර්ගය දේශනා කරන ඔබවහන්සේ අමාමහ නිවනෙන්ම නිවීසැනසේවා !!!!

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඹබ වහන්සෙට.

  • @anurakumari1453
    @anurakumari1453 3 ปีที่แล้ว

    සාධු සාධු සාධුඔබවහන් සේට පිං සිදු වේවා

  • @lokugesubashini3327
    @lokugesubashini3327 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Sadu sadu sadu
    Oba wahanseta mage namaskaraya wewa!!!!!!!!!

  • @padmanfernando3190
    @padmanfernando3190 3 ปีที่แล้ว +6

    ඉතා විශිෂ්ඨවත් වූ පැහැදිළි කිරීමක්. 🙏🙏🙏
    A great 👍 explanation..!
    🙏🙏🙏

  • @MAVDANU
    @MAVDANU 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස. පිරිසිදු සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @sriyanijayaweera7785
    @sriyanijayaweera7785 2 ปีที่แล้ว

    Oba wahanselata namaskara wewa.

  • @lalithaherath7109
    @lalithaherath7109 3 ปีที่แล้ว +3

    Sadu Sadu oba wahanseta niwan suwa athwewa

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 3 ปีที่แล้ว +2

    අතිවිසිස්ට විග්‍රහයක්
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 3 ปีที่แล้ว +4

    අවසර ඉතිරි නැතිව නිරුද්දවෙනසැටි නිතර භාවිතයේ තිබුණ නමුත් නැවතමනෝවිඤානයේරැදෙන අයරු බොහෝ දෙනකුට ගැටලු විය එය පහදා දුන් ඔබවහන්සේට
    බුද්ධ පුත්තං නමාමහං

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌸🌸🌸

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 3 ปีที่แล้ว

    🙏🙏🙏🏵️🏵️🏵️

  • @klathaed7541
    @klathaed7541 3 ปีที่แล้ว

    Uටියුබ්ඓකෙ geewithaye yathrthaya බලා නිවන් දකින්න

  • @mudithabandara6838
    @mudithabandara6838 3 ปีที่แล้ว +3

    🙏

  • @klathaed7541
    @klathaed7541 3 ปีที่แล้ว

    දෘශ්ටිය වලින් මිදී නිවන දකින්න හබරාදූව උත්තරවංශහිමි ගෙදෙශනා අහන්න

  • @kamaniwickramasekera415
    @kamaniwickramasekera415 3 ปีที่แล้ว +1

    J

    • @1987Sakwala
      @1987Sakwala 3 ปีที่แล้ว

      ඔබ වහන්සේලා සැමට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!!!🙏🙏🙏🙏

  • @tesstess7005
    @tesstess7005 3 ปีที่แล้ว

    FOR NEWCOMERS, PLEASE REFER LINK BELOW

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +2

    ඹබ වහන්සේලා පුදුම පාප රැස්කරගන්නේ නිර්මල බුදු දහම විවර වන විට එය බැබලෙන බව ලොවිතුරැ බුදුන් වහන්සේ දේශනා කර තිබියදි් දෙවිදත් තෙරැන්ටවත් තමාගේ මතයට බධා නොකල අතර අණ පනත් ගෙන එමින් දහමට තහංචි දැමිමට උත්සාහ කිරි්මට යැම බුදුන්ගේ දේශනාවට පටහැනිය එය ආනන්තර්ය පාප කර්මයකි

  • @Wingru
    @Wingru 3 ปีที่แล้ว

    සාදු .!සාදු . !!සාදු ...!!!

  • @prabhagamage6847
    @prabhagamage6847 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @hemanthadesilva3231
    @hemanthadesilva3231 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @menakakotagama281
    @menakakotagama281 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 3 ปีที่แล้ว

    🙏🙏🙏