🔹 02 දේශනාව- සති නිමිත්ත |පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි |Ven. Mankadawala Sudassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @ehipassikodharmaya
    @ehipassikodharmaya  2 ปีที่แล้ว +1

    *01. සෝක සල්ලහරණ සූත්‍රය*
    ⚡️ 1 කොටස - th-cam.com/video/TnVhXWIN96o/w-d-xo.html
    ⚡️ 2 කොටස - th-cam.com/video/FA2a4HxL7c4/w-d-xo.html
    *02. සති නිමිත්ත*
    ⭐️ th-cam.com/video/Rgb4YnK2soA/w-d-xo.html
    *03. මහා සතර සතිපට්ටාන සූත්‍රය (කොටස් 06)*
    1. th-cam.com/video/0SXPl0Jo1Ys/w-d-xo.html
    2. th-cam.com/video/Sxk6UPU8vHI/w-d-xo.html
    3. th-cam.com/video/asSpd6fZYRY/w-d-xo.html
    4. th-cam.com/video/e-dwt_NJKks/w-d-xo.html
    5. th-cam.com/video/0wzXf957lVA/w-d-xo.html
    6. th-cam.com/video/IV5S_8uZmMs/w-d-xo.html
    සම්පූර්ණ මහා සතර සතිපට්ටාන සූත්‍ර දේශනාව
    ⚡️th-cam.com/video/m7kOsUfAnow/w-d-xo.html
    *04. සති නිමිත්තෙන් ලෝකය අත්හැරීම.*
    ⭐️ th-cam.com/video/Llob0lptSvM/w-d-xo.html
    *05.නාම-රූප-විඥ්ඥාන*
    ⭐️ th-cam.com/video/-3vJGJKKXqg/w-d-xo.html
    *06. දීඝවාපී මහ සෑ රද වන්දනාව.*
    th-cam.com/video/uwyHqGBROTU/w-d-xo.html
    ශ්‍රවණය කිරීමට නොහැකි වූ අය අනිවාර්යයෙන්ම මෙම ශ්‍රවණය කල යුතුම දේශනා කාල වේලා වෙන් කරමින් හෝ ශ්‍රවණය කරන්න.

  • @jayasinghepremadasa7392
    @jayasinghepremadasa7392 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ කළ දේශනාව ඉතා පැහැදිලි විශිෂ්ඨ දේශනාවකි. .දහමට නැමුණ සිත කට එය අත්වැලක් බදුය. ඔබ වහන්සේට අමාමහ නිවන දුර නොවේවා !!!!!

  • @kamaniseneviratne9597
    @kamaniseneviratne9597 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා අගනා දේශනාවක් තව තවත් මෙම බුදුන් වහන්සේ වදාළ ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා !!!තෙරුවන්සරනයි 🙏🙏🙏තව තවත් අයට මෙය අසන්නට යොමු වේවා 🙏🙏 සාදු සාදු !!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @bandaramenike4807
    @bandaramenike4807 2 ปีที่แล้ว

    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන වන්දනීය පූජනීය මහා සංඝරත්නය ට ගෞරවයෙන් වන්දනා කරමි,

  • @geethagamage4051
    @geethagamage4051 3 ปีที่แล้ว +8

    බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රිසද්ධර්මය මෙලෙසින් ලෝසතුන්ට පහසුවෙන් අවබෝධ කර ගන්නට ඉතා පහසු වන ආකාරයට දේශනා කරන අතිපුජනීය ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා!
    ඔබ වහන්සේ පතනා බෝධියෙන් නිර්වාණය ලඟාවීම පිණිස පාරමී වේවා!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා වැදගත් දේසනාවකි. ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ...!!! මේ මහා යතිවරයාණන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා ...!!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว

    Swamin wahanseta niwan suwa pathami.nirogi bawa saha theruwan saranay

  • @kumuduthennakon8257
    @kumuduthennakon8257 3 ปีที่แล้ว

    පිං සිදු වේවා ..ස්වාමීන් වහන්ස ..ගොඩක් ගැටලු පිළිබඳව අවබෝධ වුනා ..

  • @devikawanigasekara8676
    @devikawanigasekara8676 3 ปีที่แล้ว +1

    පින්චත් ස්චමින් වහන්ස ඩබවහන්සේට දිර්ගායු වෙිවා සාදු සාදු සාදු වටිනා ස⁣ාකචිජාවක්ඇසුවා

  • @mr.shotgun1083
    @mr.shotgun1083 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @VigourzoneOld
    @VigourzoneOld 3 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ 🙏🙏🙏

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว

    🙏🙏🙏 දිගාසිරි වෙවා පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ පතන බොඩියෙන් නිවනින් නිවෙවා !

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว

    🙏🌋🙏🌋🙏🌋

  • @roshansomaratna4361
    @roshansomaratna4361 3 ปีที่แล้ว

    Saadu, Saadu, Saadu.......

  • @kanthigunaratne3055
    @kanthigunaratne3055 3 ปีที่แล้ว +1

    Apey Budhupiyanan Wahansege Niyama Darmaya Obawahansetapinsiduwenna Awabodawiya. Maykaale Ipadeema Apihariwasanawanthi. Meya apey maw demapiyanta hamu uney nata. Oba Wahanseta Patanaboodiyakin Niwan Awaboda Wewa.

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว +2

    Oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan4132 3 ปีที่แล้ว +1

    SADU SADU SADU....

  • @KG-fx4qj
    @KG-fx4qj 3 ปีที่แล้ว

    Matama deshana kala banak wage pin siddda wenawa swameenwahansa

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 3 ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමින් වහන්ස. පැහැදිලි උනේ අදයි. සාධූ සාධූ සාධූ
    .

  • @toulasantha
    @toulasantha 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @මාමෙසේඇසුවෙමි
    @මාමෙසේඇසුවෙමි 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..

  • @toulasantha
    @toulasantha 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා.
    සති නිමිත්ත පිහිටුවාගෙන ඉන්නවා කියන්නේ සිත අරමුනු කර ගන්නේ කුමක්ද ස්වාමීන්වහන්ස? ආනාපාන සතියෙ ඉන්නකොට නම් නාසිකාග්ගයට, අනිත් කටයිතු වලදී අරමුනු කර ගන්නේ කුමක්ද පින්වත් ස්වාමීන්වහස? සිත ගැන අවදානයෙන් ඉන්න එකද?
    කවුරු හෝ මට පහදා දෙන සේක්වා..🙏

    • @mebalsilva8033
      @mebalsilva8033 3 ปีที่แล้ว +1

      මෙම දේසනාව කිහිප වතාවක්ම අසන්න ත්වත් නොතේරෙනවාම් තව තවත් අසන්න එවිට තේරෙනවා කියා සිතෙය්.

    • @toulasantha
      @toulasantha 3 ปีที่แล้ว

      @@mebalsilva8033 තෙරුවන් සරනයි
      තේරුනා මට. මෙච්චර කාලයක් සතිපට්ටානය වඩලා තියෙන්නෙ සමාදියට භූමියක් නැතිව. දැන් තේරුනා සති නිමිත්ත වඩන ආකාරය. 🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kaveeshaganganath
    @kaveeshaganganath 3 ปีที่แล้ว

    NAMASKARA WEWA HIMIYANI DEERGAYU WEWA!!!

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @angelolakmal5091
    @angelolakmal5091 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @greenworld2055
    @greenworld2055 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @greenworld2055
    @greenworld2055 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ushanifernando320
    @ushanifernando320 ปีที่แล้ว

    🙏🙏🙏