මේ ආත්මයේ සෝවාන්වත් වෙන්න ඕන කියල හිතන අය කරුණාකරලා මේ බණ ටික අහන්න | galigamuwe gnanadeepa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +7

    අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

  • @mithilayohan9891
    @mithilayohan9891 3 ปีที่แล้ว +3

    බුදු සරණයි අපේ සමින්වාහාන්සේට දිර්ඝායුස ලැබෙිිවා

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!🙏🌹🍁🌺🏵️🙏🌹🍁🌺🏵️🙏🌹🍁🌺🏵️
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🌺🙏🌺🙏🌺
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🍁🙏🍁🙏🍁
    දීර්ඝායු වේවා !!!🙏🏵️🙏🏵️🙏🏵️
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!"🙏🌹🙏🌹🙏🌹

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +18

    🙏🙏🙏
    ඉතාමත් වටිනා බන හැමදාම දෙසන පින්වත් ස්වාමින් වහන්සෙට නිරෝගි සුවය.දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +5

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් විමුක්ති මග නාලිකාවටත් ධර්ම දානය පිදුවාවු පින් වතුන්ටක් සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @inomiudeshika140
    @inomiudeshika140 3 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ ට දාන පාරමිතා තවතවත් පිරීමට ශක්තිය බොහෝ සෙයින් ලැබේවා 🙏🙏🙏

  • @dimuthupriyankara8484
    @dimuthupriyankara8484 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹

  • @dianakodituwakku6943
    @dianakodituwakku6943 3 ปีที่แล้ว +2

    නිරතුරුවම උතුම් ධර්මදේශනා තුලින් අපට යහ මග පෙන්වන ඔබවහන්සේට තෙරුවන් සරණයි !!! මෙම කුරිරු සසරින් එතෙර වීමට අපහට මග පෙන්වීමට ඔබවහන්සේට නීරෝගී සම්පත්තිය හා දීර්ඝ ආයුෂ ලැබේවා !!!!

  • @hasandihimaya2204
    @hasandihimaya2204 3 ปีที่แล้ว +9

    🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ..! ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් වෙසෙත්වා..! උතුම් වු නිවනින් සැනසෙත්වා...!🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว +1

    Sadu sadusadu pinvat swamin vahanseta teruvan saranai dirgau veva nidukma veva sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +1

    Oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼🌻sadu sadu sadu sadu 🌻🌼

  • @amaramitchel8251
    @amaramitchel8251 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු,මාගේ නමස්කාර ය වෙිවා,සමිමා සමිබුදු සරණයි🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +3

    බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
    ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේ බක්කුල මහාරහතන් වහන්සේ මෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද, මාගෙ දෙමවුපියන්ට, පවුලේ සැමටත්, ලෝ වැසි සැමටත් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිරෝගි දීර්ඝායුෂ ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    367

  • @ganganikadadara4601
    @ganganikadadara4601 3 ปีที่แล้ว +1

    Hitha niwen bana deshana karana oba wahanseta deegayu wewa!

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว +3

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว +1

    Taruwan saranay oba wahanseta godak pin sadu sadu sadu nirogi wewa suwapat wewa dirgau wewa

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු...

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +2

    පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏..තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @gaminigamini6293
    @gaminigamini6293 3 ปีที่แล้ว +2

    ,පින්වත් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .......🙏🙏🙏🙏🙏🙏

  • @chutychef8445
    @chutychef8445 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධය පිණිස මෙම ධර්ම දානමය පින හේතු වාසනා වෙිවා....෴🙏🙏🙏🙏🙏

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @jananiadeesha9004
    @jananiadeesha9004 3 ปีที่แล้ว +2

    theruwan saranai hamuduruwane

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu maga namaskaraya wewa.

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 3 ปีที่แล้ว

      සාදු....සාදු ....සාදු....පින්වත් අපේ ස්වාමීන්වහන්සේගේ බණ ඇසීමේ සිත් සැමට පහලවේවා !!!. ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    උතුම් තෙරුවන් සරණයි

  • @shiranthifernando6323
    @shiranthifernando6323 3 ปีที่แล้ว +3

    Pbawahanseta theruwan saranai

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +2

    සදු 🙏🙏 සදු 🙏🙏 සදු 🙏🙏

  • @charithnuwan6232
    @charithnuwan6232 2 ปีที่แล้ว

    💠නමෝ බුද්ධාය…❕
    🌷🌿සාදු…සාදු…සාදු…🌿🌷

  • @ranganapresad1774
    @ranganapresad1774 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට සසර වසනතුරු නිවන් දකින තුරු නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබෙිිවා!!!!!🌼🌼🌼🌼🌼

  • @dscdfe8356
    @dscdfe8356 3 ปีที่แล้ว +1

    🪔 sadu!!garuthara suvamin vahanse . Pin ath veva! Nirogi dirgausha Lebeva!

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    සදු 🌼🌼 සදු 🌼🌼 සදු 🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumdilshan9887
    @pathumdilshan9887 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ ඔබ වහන්සෙට

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීනි වහන්සේට තෙරුන් සරණයි සාදු සාදු සාදු🙏🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🌻🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว +1

    සාදු 🌻 සාදු 🌻🌻 සාදු 🌻🌻🌻 උතුම් සත්ධර්මය දේශනා කරමින් අපගේ සිත් පහදවාලන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamodikasamadhi1962
    @chamodikasamadhi1962 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +2

    Sadu.....sadu....sadu.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏🙏🌷🌷🌹🌷🌷🌹
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේ ට,,💐🌷🌷🌷🌻🏵️🌼🌷

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @anushachathurangani8476
    @anushachathurangani8476 3 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි
    සාදූ 🙏!සාදූ 🙏!සාදූ 🙏!

  • @sachitraharshani9828
    @sachitraharshani9828 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ කයෙ දුක් දුරුව් සුවපත් වේවා .......!

  • @renukapatearna158
    @renukapatearna158 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu 🙏🙏🙏.taruwan.saranae apa.hamudurwan.wahansat siyalu.satwayo.niduk.wawa.nirogi.wawa.suwapat.wawa🙏🙏🙏🌺🌺🌺🌺

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว

    නවඅරහාදී ගුණ භාවනාව පැහැදිලි භාවනාව කියා දෙන්න ස්වාමීන් වහන්ස.

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu.........!!!theruwansaranai obawahanseta

  • @minilankalanka6577
    @minilankalanka6577 3 ปีที่แล้ว +1

    Ape swamin wahanseta Theruwan saranai. Sadu sadu saadu. 🙏🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ
    🙏 🙏 🙏🌸🌼🌸🌼🌸🌼🌸

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @samanthikadasanayaka3961
    @samanthikadasanayaka3961 3 ปีที่แล้ว +1

    SaduSadu Sadu 🙏🙏🙏

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 ปีที่แล้ว +1

    SADU SADU SADU

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 + Siyaluma kusal bawa nirodaya penisama paramitha wewai 🙏🙏🙏

  • @Short_Cricket99
    @Short_Cricket99 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @gihantharidu9286
    @gihantharidu9286 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @truth_finder2001
    @truth_finder2001 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sarasikannangara3777
    @sarasikannangara3777 3 ปีที่แล้ว +1

    🙏🙏🙏....

  • @sahanidayawansha64
    @sahanidayawansha64 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💯

  • @himanthisilva1381
    @himanthisilva1381 3 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @thanujadilhaniliyanage5318
    @thanujadilhaniliyanage5318 3 ปีที่แล้ว +1

    🌼🙏🙏🙏🌼

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @malkanthisilva6338
    @malkanthisilva6338 3 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ කරන පින් වලට සහභාගි වෙන්න කැමති ඒ සදහා කොහොමද සහාභාගි වෙන්නෙ

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rooricreations5497
    @rooricreations5497 3 ปีที่แล้ว

    Sutha kiyanne mokadda

  • @mcsstationdikkovitaradioro9406
    @mcsstationdikkovitaradioro9406 3 ปีที่แล้ว +4

    🙏🙏🙏
    ඉතාමත් වටිනා බන හැමදාම දෙසන පින්වත් ස්වාමින් වහන්සෙට නිරෝගි සුවය.දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @kumarikumari2623
    @kumarikumari2623 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!!!!!!!!

  • @lankalanka6592
    @lankalanka6592 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අප ස්වාමින් වහන්සේට... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු........

  • @yasi5034
    @yasi5034 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn1984 3 ปีที่แล้ว +1

    theruwansaranay pinwath suwameenwahansa 🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushinisilva1239
    @madushinisilva1239 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lalithlalith6412
    @lalithlalith6412 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @gayathrigunathilaka6276
    @gayathrigunathilaka6276 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏