ඒ ලයින් ගවුමක් කපමු |. How to Cut A- Line Frock Block

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • A A- Line Frock Block cutting by mudu rekha fashion designing. Catch my next video sew methods on my youtube channel. Catch me up on Facebook- / mudurekha Love ya. 👋🏻
    for custom design orders- Contact us 0755770705
    whatsapp/viber- 0710538863
    SUBSCRIBE | LIKE | SHARE
    මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 755770705
    For classes and information contact me: +94 710538863
    #Mudurekha #ChildrenDress #SewingTutorials #Sinhala #normaljacket #Easymethods #Kumuduniweerakoon #SareeJacket #KumuduniweerakoonAcademy #SriLanka
    #sewingmethods #sareejacketsewing #Cutting #Howtosew #Blockcutting #sewingmethods #Newstyles #cuttingmethods #mudurekhaAcademy #simplesareejacket #normalsareejacket #drawing #saree #jackets #newjackets #love

ความคิดเห็น • 280

  • @IsharaWeerasinha-pf9wc
    @IsharaWeerasinha-pf9wc 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට පැහැදිලි ව කියලා දෙනවා ගොඩක් පින් මිස් ❤️😍

  • @prathibha3269
    @prathibha3269 3 ปีที่แล้ว +4

    මම කවදාවත් මහපු කෙනෙක් නෙවෙ‍යි video එක බලල මන් ලස්සන ගවුමක් මහගත්තා ස්තුතියි හරිම පැහැදිලියි

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      👍 ඇත්තටම සතුටුයි

  • @piyumishashikala5107
    @piyumishashikala5107 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් ගොඩාක් .ඔයාගේ හැම vedio එකක් ම වගේ බැලුවා .මේ vedio එකෙන් තමයි පටන් ගත්තෙ.හුගාක් දේවල් ඉගෙන ගත්ත.ඇත්තටම ගොඩාක් ස්තුතියි ...!!!
    🙏🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    දැනුම් ලබා දුන්නට ඔබ තුමියට බොහොම ස්තුති බුදුසරනයි

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි , බුදුසරණයි ❤❤

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 4 ปีที่แล้ว +1

    මිස් ඔයා හැම දෙයක්ම හොදින් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් සතුටුයි මිස් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @champichampi6125
    @champichampi6125 5 ปีที่แล้ว +3

    ස්තුතියි දැනුම ලබා දුන්නාට👏👏👏

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි .. සතුටුයි ඉතිං 👍👍

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට

  • @kumudunirajapaksha7355
    @kumudunirajapaksha7355 5 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි මිස්💕💕💕

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි ඔයාට ❤️🌹

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලිකිරිමක් බොහෝම පින් නංගි

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @kanthisayakkara3760
    @kanthisayakkara3760 5 ปีที่แล้ว +1

    අගය කරනවා හදවතින්ම ඔබව මිස්. පැහැදිලිව කියලා දීම ගොඩාක් වටිනවා. මිමි ලියලා ,බෙදන විදිය ලියන එක ඉතාම අගය කරනවා මිස්. මහන්න ආසා හිතෙනවා.මට ඕන මිස් fish tail සායක් මහන්න ඉගෙන ගන්න pls. ඔබට jaya වේවා ! තෙරුවන් සරණයි !!

    • @kanthisayakkara3760
      @kanthisayakkara3760 5 ปีที่แล้ว +1

      💐💐💐💐

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ස්තුතියි හදවතින්ම ඔයාට ,සතුටක් ඔයාගෙ කමෙන්ට් එක.. වටිනව ගොඩාක් . ෆිෂ්ටේල් සායක් ඉදිරියට කරන්න පුළුවන් වෙයි , රැඳී ඉන්න

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +4

    මිස් ඔන්න ඔය ක්‍රමය තමා අලුතින් ඉගෙන ගන්න කෙනෙකුට ගැලපෙන්නේ. ඕනෑම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් වගේම මහන්න ආසාවත් ඇතිවෙනවා. බොහොම ස්තුතියි තෙරුවන් සරණායි!

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว

      ස්තුතියි ,තෙරුවන් සරණයි

    • @Anuradha-wx1qs
      @Anuradha-wx1qs 4 ปีที่แล้ว

      mama kalin mahalama nethi kenek. mata mahanna puluwan saralama gawma mekada? neththam mekatath wada saralawa igena ganna puluwan gawmak thyeda?

  • @mala1839
    @mala1839 5 ปีที่แล้ว +1

    අද ඔබ තුමිය ගොඩක් හොදට පැහැදිලි කරනවා. ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ,තෙරුවන් සරණයි

    • @chamilasajeewani5523
      @chamilasajeewani5523 5 ปีที่แล้ว +1

      Harima pahadilii...thanks ...princess line frock ekak adina hati kiyala denna

  • @kasuniwasundara1679
    @kasuniwasundara1679 2 ปีที่แล้ว +1

    Miss meken meshamant ganna widiya daala thiyenawada .ane mata kiyannako

  • @shamalcaldera7215
    @shamalcaldera7215 5 ปีที่แล้ว +1

    Harima pahadiliwa Mahanna asa hitena widihata hamadema pahadiliwa kiyala denawata sthuthi

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว

      Sathutuyi godak, mahanna ek kenek hari unandu wenawa nam eekama athi .. sthuuthiy oyata 🌹❤️

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබතුමියට
    තෙරුවන් සරණයි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹තෙරුවන් සරණයි

  • @dilhaniniroshika8032
    @dilhaniniroshika8032 5 ปีที่แล้ว +1

    E video eka nm hodatama පැහැදිලි tnx u miss🌼🌼🌼🌼

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට , සතුටුයි 😄❤️👍

  • @geethanieabeywarna7740
    @geethanieabeywarna7740 2 ปีที่แล้ว +1

    අත්කට ඉදිරිපසින් ඇතුලට කපන්නෙ නැද්ද ? ඉදිරිපස සයිඩ් ඩාර්ට් දාන්නෙ නැද්ද

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      හැමවිටම අවශ්‍ය නෑ

  • @chitrasaroginee258
    @chitrasaroginee258 4 ปีที่แล้ว

    Side dart ekak dala gawmak mahana piliwela pehedi karaladenna puluwanda. Side dart ekata yana tika kohomada hadanne Please thank you ❤

  • @sajeewanikumari8664
    @sajeewanikumari8664 4 ปีที่แล้ว +1

    Harima pahadili miss. Oyata godak sthuthii

  • @niromasenarathne5547
    @niromasenarathne5547 4 ปีที่แล้ว +1

    Oyata godak pin hodata therena vidiyata karunawanthawa kiya denawa kauruwath oya wage kalabala neethuwa kiya denne nae thawa sakthiya dhahiriya labewa budusaranai

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි, බුදුසරණයි ඔයාට ❤

  • @maduryamethsarani5454
    @maduryamethsarani5454 2 ปีที่แล้ว +1

    Mis ath kata 17gathe kohomada

  • @nirmalagomes4190
    @nirmalagomes4190 4 ปีที่แล้ว +1

    U are very kind& beautiful, & you teach very clear t. u mudu Rekha

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Thanks dear.. 😀😀❤❤❤❤

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว +1

    Ithama pahadiliy godak sthuthy

  • @sawanis15
    @sawanis15 2 ปีที่แล้ว +1

    පිටුපස අත්කට ලොකු කලා නේද?...ස්තූතියි

  • @kasunsameera9033
    @kasunsameera9033 4 ปีที่แล้ว

    Miss ath kata maniddi hiratada manning.burulatada

  • @wgthushari6198
    @wgthushari6198 ปีที่แล้ว +1

    Pitu pasa urahisa idiripasata vada udata karanne nadda.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඒක හැම විටම කරන්න ඕන නෑ

    • @wgthushari6198
      @wgthushari6198 ปีที่แล้ว

      @@MuduRekha ehema nokarama gauma pitipassen issenne nadda

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 3 ปีที่แล้ว +2

    Thank you very much Madam. Very clear instructions. But I have a question: Do we need a side dart ?

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      Ah if you want to shape up the dress then you will need a side dart

  • @kalumimesh2949
    @kalumimesh2949 ปีที่แล้ว +1

    Mis party frok akk mahanna kiyala dannako.tite gawmak.oyta godak pin apita me dana danumata

  • @shehasheha59
    @shehasheha59 4 ปีที่แล้ว +2

    Mamath godak igane gatha mis thax mis oyata..

  • @nirmalaperera2399
    @nirmalaperera2399 3 ปีที่แล้ว +1

    🥰 Great Healing. i learnt more detailed 🙏 Thank you Mam. Stay Safe.

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ස්තූතියි මිස්

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      ❤👍🌷

  • @sandamali3712
    @sandamali3712 9 หลายเดือนก่อน +1

    එතකොට ඔය සයිස් එක L ද මිස්

  • @madushikamadu3550
    @madushikamadu3550 3 ปีที่แล้ว +1

    Akka puluwan nam oya bolok walata radi tiyala kapa ganna vidiya pannanna

  • @janakisilva682
    @janakisilva682 3 ปีที่แล้ว +2

    Pera haras mimma kiyanna mokadda miss

  • @mariedilhani4434
    @mariedilhani4434 4 ปีที่แล้ว +2

    අත් ගොබය ලකුණු කල විදිය පැහැදිලි කරනවද බොහොම ස්තූතියි.දෙවි පිහිටයි

  • @lmklalith7814
    @lmklalith7814 5 ปีที่แล้ว +1

    මිස්, වැඩේ නියමයි 👌 👌

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ස්තුතියි , 👍🙏

  • @dilukachathu1280
    @dilukachathu1280 3 ปีที่แล้ว +1

    පැහැදිලි 🙏🙏🙏

  • @janakiindhunil4395
    @janakiindhunil4395 5 ปีที่แล้ว +1

    Madhu akka oya hodhata kiyala denawa.thank you .akka oyala block hadanna ganna peppers kohendha ganne. eke nama mokakdha.ewage dewaluth kiyala denna.mata mahanna asaa hithunaa.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      පොත් කඩවල තියෙනවා කොල.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @tharangamadanayake1613
    @tharangamadanayake1613 4 ปีที่แล้ว +3

    Can you explain the how to make a basic block pl

  • @sujathapadmini6886
    @sujathapadmini6886 4 ปีที่แล้ว +2

    Miss pitupasa urahisin angalak ussane mona aytada kiyanna

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Shirt blouse waladi

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 ปีที่แล้ว +1

    Oyage miusic nisa hariyata pahadilina

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපේ අලුත් වීඩියෝස් බලන්න.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! අගයනව ඔබේ උත්සාහයන් 🌹

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +1

    ස්තූතියි අක්කා😘❤️

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි නංගි ❤😀👍🌷😍

  • @rohinidezoysa6991
    @rohinidezoysa6991 2 ปีที่แล้ว +2

    පිටුපස කර පහත් කිරිම හා පිටුපස අත් කට ඇදීම පිලිබද නැවත කියල දෙන්න thank you

  • @nimalidanthanarayana8871
    @nimalidanthanarayana8871 5 ปีที่แล้ว +1

    Thank you miss..plus size adina kenekuge block adinakota mita wada wenas da..nathnam mee vidiyata mada ganne..

  • @rosh0772069628
    @rosh0772069628 4 ปีที่แล้ว

    ගවුම issrahin palala button allana widiya kyla denawa da

  • @anushasilva4589
    @anushasilva4589 4 ปีที่แล้ว +1

    Lovely god bless you

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Thank you so much

  • @pereraniru4563
    @pereraniru4563 2 ปีที่แล้ว +1

    miss papuwa wata 42 k mahatha kanakta kmada block eka kapanna

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      මෙෂමන්ට් අරන් ඔය වගේ හදන්න

  • @sivakrishnarajahrenganatha3693
    @sivakrishnarajahrenganatha3693 ปีที่แล้ว

    What about the side bust dart?

  • @nimeshamadushani2230
    @nimeshamadushani2230 4 ปีที่แล้ว +1

    Miss kalu reddaka nam ohoma wheel karata penne nane ekata kramayak thiyanawada

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      කාබන් වර්ග සුදු කහ වගේ ලා පාටින් තියෙනව

  • @indranirajapaksha9342
    @indranirajapaksha9342 5 ปีที่แล้ว +1

    Godak sthuthi oba thumiyata

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      හදවතින්ම සතුටුයි , ස්තුතියි🌹

  • @hansikaliyanage8775
    @hansikaliyanage8775 4 ปีที่แล้ว

    Tnky mis..eth me music eka karadarayak..aye video karanakota dannepa...

  • @pathmakwt7950
    @pathmakwt7950 5 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්..මියුසික් එක නැතිව පාඩම කරන්න..

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +2

      හා ඉදිරියට එහෙම කරන්නම්

  • @sadunihansika3370
    @sadunihansika3370 4 ปีที่แล้ว +1

    😘😘😘😘😘.thz.miss. mahum gana mehma pahdiliwa kyla dnwta.

  • @meremeremere4136
    @meremeremere4136 4 ปีที่แล้ว +1

    Net,akak(මදුරුදැල් )mahana widiha kiyala dennako suwayan රැකියාවක් සඳහා

  • @chithraathapattu5451
    @chithraathapattu5451 4 ปีที่แล้ว +1

    Miss oyage mahum harima pahadilie mama e video balala princess line mahum 2k mahuwa Kodak lassanata awa sari blouse ekath hodata mahuwa thanks mata Magee sleeve eka dala mahana vidiyath kiyala dennako

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Eka harima lesiy , thanks ❤ idiriyedi karannam

  • @sonalimekala722
    @sonalimekala722 3 ปีที่แล้ว +1

    Thank you miss👍

  • @menukamenuka6843
    @menukamenuka6843 ปีที่แล้ว +1

    Thank you miss

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome 😊

  • @nirosha707
    @nirosha707 5 ปีที่แล้ว +1

    Miss hama dema sudu drawing paper ekaka mimith samaga pahadiliwa arala lakunu karana eka godak wadagath nodanna kenekuta wunath.me wage video ekakin e wage prayojana deyak kirima gana sthuthyi.lakunu karana ganan mimi hariyata therum ganna puluwan akarayen lakunu kara pennanna miss idiri videos walinuth.bohoma sthuthyi.

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      Hari Nirosha, sthuuthiy oyata sathutui radii inna hamadama ❤️

    • @dayaniweragoda2253
      @dayaniweragoda2253 5 ปีที่แล้ว +1

      ane miss flayed skirt eka thiena cap atha dapu sarala gawmak kiala dennako miss .

  • @maleeko4875
    @maleeko4875 5 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว

      සතුටුයි , ඉදිරියටත් රැඳී ඉන්න

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 3 ปีที่แล้ว +2

    Thanks. Doing a great job. Really appreciate your tutorials. Very easy to follow and learned a lot. God bless you! ( From New Zealand )

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 4 ปีที่แล้ว +1

    mekata borichchi athak daddi kihilla athulata kapanawada. ath nathi ekak kapaddith ehemada. shirt atha daddi kohomada kiyala kiyala denawada akke.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +2

      බෝරිච්චි, ශර්ට් වගේ අත් කපද්දි කිහිලි කටින් අඟලක් විතර පහතට ගත්තම පොඩි බුරුලක් ගන්න පුලුවන් , ස්ලීව් ලස් නම් එහෙම කැපුවොත් කිහිල්ල විවරව පේන්න පුළුවන්. එහෙම ඇඳුමක අඩුත් නැතිව වැඩිත් නැතිව අත්කට මැනගත් ගානට ගන්න .. නමුත් සමහර විට නයිටි, ස්කිනි වගේ ම සමහරුන්ගේ කැමැත්ත අනුව අත්කට වැඩිපුර කපන අවස්ථා තියෙනවා

    • @sunShine-iw8xs
      @sunShine-iw8xs 4 ปีที่แล้ว

      @@MuduRekha godak sthuthiy akke. mama ada gawmak mahuwa.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      @@sunShine-iw8xs matath sathutui 😀❤

  • @chitrasaroginee258
    @chitrasaroginee258 4 ปีที่แล้ว

    Side dart ekak danna awasya nedda please.

  • @kumarikalpana3305
    @kumarikalpana3305 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 👍👍

  • @sandyapeiries6582
    @sandyapeiries6582 4 ปีที่แล้ว +1

    Ath kata ? Karea mima kiyala danakota sloly kiyanna pleas

  • @anushikamadushani8200
    @anushikamadushani8200 4 ปีที่แล้ว +1

    Ane mis kiyala dena hamadema pahadiliwa hodata terenawa

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ❤😀👍🌷

  • @vijithakurera8789
    @vijithakurera8789 3 ปีที่แล้ว +1

    Mime gannna vidiha kiyala denavada.

  • @wimaliwariyapperuma7665
    @wimaliwariyapperuma7665 4 ปีที่แล้ว +2

    Thank you.

  • @thilakthilak5108
    @thilakthilak5108 4 ปีที่แล้ว +1

    Mis mata lssana samnniya gaumak mahana vidiya pennandako.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපේ අලුත් වීඩියෝස් බලන්න.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

    • @chamindalakmal3254
      @chamindalakmal3254 4 ปีที่แล้ว +1

      Mis.man gaumake pothos akak danna.kiyala denna puluwanda.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      @@chamindalakmal3254 Dannako balanna

    • @chamindalakmal3254
      @chamindalakmal3254 4 ปีที่แล้ว

      @@MuduRekha mis pothos danna bane mj witharaine puluwan කොහොමද pothos danna

  • @anushikamadushani8200
    @anushikamadushani8200 4 ปีที่แล้ว +1

    Ane puluwanam kiyala denna saree andraskhart eka mahana vidiya mis

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Mage chanel eke Play list ekata gihin under skirt balanna

  • @m.m.s.pperera8540
    @m.m.s.pperera8540 4 ปีที่แล้ว +2

    Thanks godak pahadiliyi mis saary blouse blok ekak dennako...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Saree blouse warga dala thiyenawa godak balanna..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      Mage chanel eke vedio walata gihin balanna

    • @m.m.s.pperera8540
      @m.m.s.pperera8540 4 ปีที่แล้ว

      @@MuduRekha thanks godak

  • @oshijayasekara1972
    @oshijayasekara1972 4 ปีที่แล้ว +1

    Pahadili. ..e unata mahana hatith Dannaaa. .api mula indnma igena gnna asai. .😍😍

  • @shihanumesh3427
    @shihanumesh3427 4 ปีที่แล้ว +1

    Miss mama dan mage adum maha gannawa pin godak ..podi prasnayak thiyenawa samahara aya urahisa dekin bedala bagayak ekathu karanawa ...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      Ee mahum wasi , mam eeka kapaddi ganne

  • @erandiaparna
    @erandiaparna 4 ปีที่แล้ว

    Me card board eka ?

  • @niranjalasarojani4247
    @niranjalasarojani4247 4 ปีที่แล้ว +2

    Ane miss pitupasin rallak wage awa ne

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Ukulen hira athi hadanna balanna

    • @theshthesh1953
      @theshthesh1953 4 ปีที่แล้ว

      Bembiadnum

  • @harshadinesh3588
    @harshadinesh3588 4 ปีที่แล้ว +1

    Mata mashiment ganne vidiya ayet balanna ona ane please kohoma hari denna

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      අපේ මුල්ම වීඩියෝස් බලන්න චැනල් එකේ.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

    • @harshadinesh3588
      @harshadinesh3588 4 ปีที่แล้ว +1

      @@MuduRekha OK aken ma Jaya veva

  • @සමනලීසමනලී-ල8ල
    @සමනලීසමනලී-ල8ල 5 ปีที่แล้ว +1

    Thank you mis.... mis මට keeli 6 ගවුම කපන vidiya කියලා දෙන්න පුළුවන්ද ..thanks

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      ප්‍රින්සස් ලයින් ගවුම කරන්න ඉන්නෙ සමනලී , ඉවසීමෙන් රැඳී ඉන්න.. ස්තුතියි ඔයාට 👍❤️

  • @thilinifernando5411
    @thilinifernando5411 5 ปีที่แล้ว +1

    පිටුපස උරහිසට අගල් ප්‍රමාණයක් එකත කරන්නේ නැද්ද

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว

      අවශ්‍ය වන්නේ නෑ මෙයට

  • @chanuksilva5361
    @chanuksilva5361 5 ปีที่แล้ว +1

    Godak hodata kiyala danawa tnx

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว

      You are welcome 👍👍

  • @prasadimenaka185
    @prasadimenaka185 4 ปีที่แล้ว +1

    Good job ❤

  • @amani5829
    @amani5829 5 ปีที่แล้ว +1

    Mam upload little girls frock .. and do from the basic. . Very new to sewing

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      keep in touch dear.. try nightdress , panty , pillow cover our new videos simple methods used.. and help us to grow .. please share our videos ...

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว +1

    mis mama widesh gatawa inna kenek.mama hari asawen innawa fashione disin couse ekak karanna.oyage videos mama aniwarenma balanawa.kohomada ehema igana gannawa mulika aditalama da ganne?pls kiyanna mata.koi taram kalayak yanawada?oya fashione dising couse karanawada?mata kalaye loku prashnayak tinawa.mage job eka nisa.mata puluwannam wistara tikak kiyanna.plz...thank you.

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว

      Call kara neda oya mata ?

    • @nismoudara6916
      @nismoudara6916 5 ปีที่แล้ว +1

      Ou mis mama tama oyata call kare..thank you.misge family ekata karadarayak ne neda?hari dukai lankawe tathwe dekkama..parissamin ...

    • @chandimapriyangani4555
      @chandimapriyangani4555 5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතිය හොදින් කියලා දෙනවා

  • @neleekarakshani4127
    @neleekarakshani4127 5 ปีที่แล้ว +1

    Very clear mis

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      Neleeka Rakshani thank youu

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @chandimalakmali2689
    @chandimalakmali2689 4 ปีที่แล้ว +1

    Thank you thank you thank you miss.....

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 3 ปีที่แล้ว +1

    Thank you!

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 ปีที่แล้ว +1

    Miss oya diga rooler aka kohenda gaththe kiyannako

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Poth kada wala thiyenawa ❤

  • @niranjalasarojani4247
    @niranjalasarojani4247 4 ปีที่แล้ว +1

    Pita heththu wela wage hitye na

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      Ayyooo ee mokoo

  • @mohomedziyad8511
    @mohomedziyad8511 5 ปีที่แล้ว +1

    Mis puluwannam masiment aran mahana widiya kiyanawada

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපේ මුල්ම විඩියෝස් බලන්න.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @janakiindhunil4395
    @janakiindhunil4395 5 ปีที่แล้ว +1

    Mama kohoma hari mahanwa

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ගොඩක් හොඳයි.. ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @kumarikaly8494
    @kumarikaly8494 3 ปีที่แล้ว +1

    Puthe could you please visit TV Dahara How to cut a nightdress programme and see the urahise sz 16" harida kiyala: mama mahala balanakota XXXXLLL sz wage....ane please help me get a correct york sz.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මගෙ චැනල් එකේ ප්ලේ ලිස්ට් එකේ ඇති නයිට් ඩ්‍රස් කීපයක් වෙනම. ඒව බලල අඩුපාඩු හදා ගන්න බලන්න. උරහිස 15 ට අඩුවෙන් ගන්න

  • @oshijayasekara1972
    @oshijayasekara1972 4 ปีที่แล้ว +1

    Nurses cap 1 hadana hati kiyala dennako

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Idiriyedi karannam 👍

  • @fathimaaara4036
    @fathimaaara4036 3 ปีที่แล้ว +1

    kalki gowmak kapana vidhiya chuttak kiya dhennako

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මොකක්ද

    • @fathimaaara4036
      @fathimaaara4036 3 ปีที่แล้ว

      can u know how to cut kalki nighty???

  • @pushpapanditarathna8098
    @pushpapanditarathna8098 ปีที่แล้ว +1

    රෆල්.එකක්කපල.මහන
    හටිපෙනන්න

  • @hashanidilrukshi1223
    @hashanidilrukshi1223 5 ปีที่แล้ว +1

    Thank you miss...mata podideyak danaganna oni...tv wala mahanna kiyadena ewa පිටුපස paluwa උරහිස අඟල් 1k ussanawa...miss ehema karanna...ai ehema අඟල් ekak ussanne...

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      Shirt blouse wage eewa ee widihata karanna puluwan. Pasuwa ehema ekakuth karamu api

    • @hashanidilrukshi1223
      @hashanidilrukshi1223 5 ปีที่แล้ว

      @@MuduRekha thank you miss

  • @rashmiperera5588
    @rashmiperera5588 5 ปีที่แล้ว +1

    වාව් 👌 👌 👌

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      😄😄👍

  • @dinux819
    @dinux819 5 ปีที่แล้ว +2

    Bless you! ✨

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +1

      Thanks dr... 😊😊😍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +1

    Thank you madu miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      you are welcome dr 👍

  • @dskt536
    @dskt536 4 ปีที่แล้ว +1

    Mis jumpsuit ekak mahana vidiya kiyala dennako

  • @koralagedineshawatsala
    @koralagedineshawatsala 5 ปีที่แล้ว +1

    Thank you very much for sharing.please teach us to cut a ladies shirt.

    • @MuduRekha
      @MuduRekha  5 ปีที่แล้ว +2

      Ok dr , thanks ❤️