බලු පැටියා බේර ගනීවිද?😰 social experiment sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 2.7K

  • @SinhaTv
    @SinhaTv  4 ปีที่แล้ว +709

    අසරණ සත්තු බේරගෙන තියෙන අය කමෙන්ට් කරන්න...?❤️🙏
    හදවතින්ම ආදරෙයි ❤️🙏
    කමෙන්ට් එකක් ඕනේ...💪💪💪

    • @AndroidKolla
      @AndroidKolla 4 ปีที่แล้ว +4

      Niymai sinhayoooooo💜🔥 apith ekenma

    • @sgytube5978
      @sgytube5978 4 ปีที่แล้ว +4

      👍

    • @joni945
      @joni945 4 ปีที่แล้ว +5

      🙏🙏

    • @sankethwidanagamage.4703
      @sankethwidanagamage.4703 4 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kiyanna wachana na aiye hearts tikak witharai ewanna puluwan.🙏🙏🙏🙏

    • @asangaperera1694
      @asangaperera1694 4 ปีที่แล้ว +3

      👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @user-wj6qu7mc5s
    @user-wj6qu7mc5s 4 ปีที่แล้ว +68

    එතන නියම බෞද්ධයෙකුට හිටියේ ඒ අයියා විතරයි ....🙏🙏🙏🙏🙏🙏

  • @tharushasandeep84
    @tharushasandeep84 4 ปีที่แล้ว +244

    ඉන්දික අය්යට පින් කියන කට්ටිය ලය්ක් කරන්න 😇

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +3

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම
      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @kalathra
    @kalathra 4 ปีที่แล้ว +40

    මනුස්සකම තියෙන ලංකාවේ පඩෂෝ නැති එකම youtuber 😍 ආදරෙයි සිංහයෝ..

  • @sarang9318
    @sarang9318 4 ปีที่แล้ว +23

    මාත් අපේ ගේ ඉස්සරහ කානුවක ඇවිදගන්න බැරුව හිටිය බව්වා පැටියෙක් බේරාගත්තා.😭 එයාගේ පණ බේරගන්න ගොඩක් try කලා.. කොහොමහරි ඒක කලා 😊😊😊 දැන් එයාට වයස අවුරුද්දයි 💖💖

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 ปีที่แล้ว +263

    අම්මෝ. බන් එක පට්ට ඕයි. ❤️❤️❤️❤️

    • @belta9280
      @belta9280 4 ปีที่แล้ว +13

      Uba wage මිනිස්සුන්ව රවට්ටන්නෙ na වත්ත පහලට ගිහින් හොල්මන් ඉන්නව කියල බොරු කියල😂

    • @UshanVlogSL
      @UshanVlogSL 4 ปีที่แล้ว +8

      Pay. nirosh98 😂

    • @nayomitv9349
      @nayomitv9349 4 ปีที่แล้ว +1

      Hello my friend

    • @gossiplanka8742
      @gossiplanka8742 4 ปีที่แล้ว +2

      Ohu bun ai bun oya boru kiyanne pakya thota hena ganwa yako

    • @zenty_9
      @zenty_9 4 ปีที่แล้ว +3

      @Pay. nirosh98 ඔයා කොහොමද එහෙම කියන්නෙ අපේ කුප්පයා බොරු කියන්නෙ නෑ ඔය බොරු කියන ඔබල කුප්පයාගේ වීඩියෝ බලලා මෙතන ඇවිත් බනිනවා. ඔබලා තමයි කුප්පයගේ වීඩියෝ එකක් දැම්ම ගමන් Unlike කරන්නෙ.❌

  • @srinathjayawardana1017
    @srinathjayawardana1017 4 ปีที่แล้ว +69

    අනේ එකටනම් aduna... ඒ බලු පැටියව ගත්ත කෙනාට ගොඩක් පිං.. ෂෝයි බලු පැටියා අනේ.. පුළුවන් නම් මන් හරි ගන්නවා.. ඔයා හොඳ වැඩක් කරේ සිංහ අයියේ..🙏🙏🙏🙏🙏💖💖💖💖💖

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @kasunshanuka4880
    @kasunshanuka4880 4 ปีที่แล้ว +53

    සිංහයා උබනම් නියම මනුස්සකම් තියන මනුස්සයෙක් බං උබට කවදාවත් වරදින්නේ නෑ❤️❤️ බොක්කෙන්ම ආදරෙයි ❤️❤️

  • @gamingmenuonffdark3732
    @gamingmenuonffdark3732 2 ปีที่แล้ว +38

    එ් අයියා තමා එතන හිටිය එකම මිනිහා ❤

  • @sumudutharanga7312
    @sumudutharanga7312 4 ปีที่แล้ว +41

    ඉන්දික අයයට ගොඩක් පින්😍😊

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว +88

    ඉන්දික අයියාට ගොඩාක් පින් 🙏 ..බුදු සරණයි 🙏

  • @chaniththarindu3209
    @chaniththarindu3209 4 ปีที่แล้ว +73

    මචං ලංකාවෙ පාරවල් වල අසරණ සත්තු තව කොච්චර ඉන්නවද😌😌 වාහනවලට යටවෙලා ඒ අසරණයො කොච්චර මැරෙනවද😢😢 ඒ හැමෝටම පිහිටක් වෙන දෙයක් අපි කරමු බං🐕🐈 පිං ඇති මිනිස්සු උදවු කරයි බං😔😔 පිං කරන්නත් පිණ තියෙන්න ඕන බං. ලොකු පිණක් කරේ මචං උබ💯❤ සංසාර ගමනේ නිවන් දැකීමට මේ පිණම හේතු වාසනාවේවා.!

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් මගේ සහෝදරයා
      💪💪💪💪💪💪💪💪💪💪💪
      මම ඉන්නවා ඕනම හොද දේකට...
      අපි ඉසටහට ලොකු දෙයක් කරමු...
      ගොඩාක් පිං සහෝදරයා ඔයාට ...🙏🙏🙏
      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @rashmirangaa2722
      @rashmirangaa2722 4 ปีที่แล้ว +1

      Ohoma hithannath apita pera pinak thiyenna ona.

    • @teshaninavodya4839
      @teshaninavodya4839 3 ปีที่แล้ว +1

      Ane ow ehema deyak karanna puluwannam mara pinak..

  • @sgytube5978
    @sgytube5978 4 ปีที่แล้ว +241

    මගේ ජීවිතේත් එක් ඉලක්කයක් තමයි වීදියේ සිටින අසරන සතුන්ව එකතු කරල උන් ජීවත් වෙනකම්ම බලා ගන්න එක..

  • @hasindu8584
    @hasindu8584 4 ปีที่แล้ว +44

    මාත් උබවගේ පොරක් වෙනව 💓💓

  • @braind4381
    @braind4381 3 ปีที่แล้ว +19

    ඇත්තටම ඒකටනම් ඇඩුනා අයියෙ
    ඔය වගේ බලු පැටව් කොච්චර ඉන්නවා ඇත්ද මේ ලෝකෙ 😥😥

  • @r4sthayt830
    @r4sthayt830 4 ปีที่แล้ว +153

    අඩෙ උබට නම් පුදුම මනුස්සකමක් තියෙන්නෙ උබට අවුලක් උනොත් අපි ඉන්නව උදව් කරන්න.අරුන් මිනිස්සුද බන් හිනා වෙවි යනවා.

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +5

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @janakicool2056
      @janakicool2056 4 ปีที่แล้ว +2

      Ane aiya oyata godak pin bs aiya oyata

    • @nikobellic6091
      @nikobellic6091 4 ปีที่แล้ว

      ඔව් බං

    • @yeshimathews4748
      @yeshimathews4748 4 ปีที่แล้ว

      කාලකන්නි හිනා වෙවි යන්නේ තිරිසන් ඇත්ත

    • @sandaruwannethmina
      @sandaruwannethmina 4 ปีที่แล้ว

      @@SinhaTv thawa oya wage pin karanna ayyiye manusssakamaim channel karana minissu hari adui

  • @r4sthayt830
    @r4sthayt830 4 ปีที่แล้ว +27

    මහ ලොකුවට නාකි ගැහැනු පන්සලට ගිහින් එනවා බලන්නෙවත් නැතුව යනවා උන් පන්සලට ඇවිල්ලත් කරගෙන ගියෙ ලොකු පවක් ආත්ම ගානක් පටිසන් දෙනවා උන්ට ඒ අතින් ඉන්දික අයියා දෙවියෙක් වගේ.බුදු සරනයි...!!!!

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @pamududinujaya5728
    @pamududinujaya5728 4 ปีที่แล้ว +13

    මුන් හිතන් ඉන්නේ මල්වට්ටියක් අරන් පන්සල් ගියහම ඔක්කොම හරි කියලා
    ඔක්කොම පින් කරන්නේ posh එකට
    ඉන්දික අය්යට ගොඩක් පින්

  • @nethuki.7316
    @nethuki.7316 2 ปีที่แล้ว +8

    ඇත්තටම මම ගොඩාක් ආසයි බලු පැටවුන්ට....🥺❤️😎

  • @user-rs2ys1sd3x
    @user-rs2ys1sd3x 4 ปีที่แล้ว +17

    වෙන කාටවත් නෙමෙ උබ කැප කරපු වචන ටිකටම ඒක උබට ලොකු පිනක් .බුදු සරණයි

  • @SdSd-im9cy
    @SdSd-im9cy 4 ปีที่แล้ว +32

    සිංහ අයියට මාර අදහස් තමා එන්නේ. මොන දේ උනත් ඔයා හිනා වෙලා ඉන්නවා ඒ ගැන සතුටුයි. බුදු සරණයි

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +2

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @shehanmendism.s.pm.s.p8585
    @shehanmendism.s.pm.s.p8585 4 ปีที่แล้ว +51

    ඒ බලු පැටියාගේ මුහුණ දැක්කම ඇත්තටම දුක හිතෙනවා .......අපේ ගෙදර උන්දෑ බල්ලො හදනවා ට කැමති නෑ .ගෙදර බල්ලො හදන්න ඉඩකුත් නෑ ..............
    ඔයාගේ අදහස් වලට එකෙන්ම කැමතියි .............
    රටට වැඩදායි වීඩියෝස් තව තව කරන්න ආශිර්වාද කරනවා ...
    ජේසු පිහිටයි ඔබ ට මල්ලි 🙏🙏

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @AsianFoodie91
    @AsianFoodie91 4 ปีที่แล้ว +16

    නියම වැඩක්.. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +2

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම
      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @Teaproduction123
    @Teaproduction123 4 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් සතුටුයි...ඔයා ඒ කර ගත්තු පිනම ගොඩක් වටිනව අයියේ..බුදු සරණයි ❤️

  • @nalindalakmal5053
    @nalindalakmal5053 2 ปีที่แล้ว +12

    ඉන්දික මාමේ ඔයාට ගොඩක් පින්.

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 4 ปีที่แล้ว +8

    ඒ වැඩේනම් පට්ට මචං👏🙏
    අපේ ගෙදරත් ඉන්නව බන් පැටව් තුන් දෙනෙක්.කරදරයි කියලා ඒ කරදරෙන් ගැලවෙන්න හිතන් තැන් තැන්වල ගිහින් දානවට වඩා තියනදෙයක් කන්න දීලා ගෙදරම හදනව බන් 👊

  • @ishanmaduranga4681
    @ishanmaduranga4681 4 ปีที่แล้ว +38

    ඉන්දික පිං ගොඩක් බන් උබ💙

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @shashikodithuwakku1139
    @shashikodithuwakku1139 4 ปีที่แล้ว +6

    සත්තුන්ට තරම් මම නම් මිනිස්සුන්ට වත් ආදරේ කරන්නෙ නෑ. සත්තු කිවුවොත් මැරෙන්න උනත් මට හිත උනු වෙනවා.ඒ තරමටම මම ආදරෙයි.මේ වෙනකොට ගොඩාක් සත්තු මං බේරගෙන තියෙනවා.ඉස්සරහටත් එහෙමයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janiduprabod1935
    @janiduprabod1935 2 ปีที่แล้ว

    ඒ පන්සලේ ඒ බල්ලව අර ගත්තු ඒ බවුද්දයට් වගෙම මේ you tube chanel එක කරන ඔයාටත් ගොඩක් පින් අයියෙ 😘

  • @mortivation8009
    @mortivation8009 4 ปีที่แล้ว

    මිනිස්සු පන්සල් ගාව බලු පැටව් දාලා යනවා ඒත් දාලා ගියපු ඒ සත්තු කොහේ යන්නද.. ඒ අයියට නම් ඇත්තටම ගොඩක් පින්.. බුදුසරනයි.

  • @thusharidammika83
    @thusharidammika83 4 ปีที่แล้ว +13

    අවංකවම as වලට කඳුළු ආවා ..සතුටුයි ඇත්තටම ..සම්මා සම්බුදු සරණයි ඔයාට

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @chamodmadusanka.
    @chamodmadusanka. 4 ปีที่แล้ว +12

    බොරලු ගොඩේ මැණිකුත් තියනවා සහෝදරයා එ්වගෙ තමා නරක මිනිසුන් අතරෙ හොද මිනිසුන් ඉන්නවා ..හොද වැඩක් දිගටම කරගෙන යන්

  • @rusirudg
    @rusirudg 4 ปีที่แล้ว +10

    හැම youtuberම මේ වගේ උනොත් ලංකාවේ මිනිස්සු trending එන්න හරි පිං කරයි නියම Content එකක් මචං ජය ✌

  • @dinethmihisara4304
    @dinethmihisara4304 3 ปีที่แล้ว +9

    ඉන්දික අයියාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @iplifestyle1436
    @iplifestyle1436 4 ปีที่แล้ว +6

    අනේ මට දුන්න නම් හදනවා. ඔයා අාපහු අාපු එකට සතුටුයි.ඔයා වගේ හිත හොද කෙනෙක්ට වරදින්නේ නෑ කවදාවත්.ජය වේවා!!!!

  • @nirmanacargoservicemalaysi9647
    @nirmanacargoservicemalaysi9647 4 ปีที่แล้ว +8

    බලු පැටියා අරන් අයයිද බං මිනිස්සු ලමයි පාරේ දාල යන කාලයක.කොහොම උනත් එ සුනඛ පැටියාව අරන් ගිය සහෝදරයාට ගොඩක් පින්.
    අද නොමිලේ කියලා නිකන් බෝඩ් එකක් දාලා පෙට්ටියක් තියලා බලන්න කිදෙනෙක් ඔලුව දලා බලයිද කියලා...

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +30

    බලු පැටියව ගෙනියන්න ඔිනි නැ ඒ ගැන අහල බැලුවෙි කිියෙන් කිි දෙනාද මහ ලොකුවට පෝය දවසේ සුදු ඇදන් පන්සල් ගියාට වැඩක් නැ කරදරයකදි දු කකදි පිහිට වෙන් නැත් නමි 😜සමාජය විසයි කුරිරැයි 😀 ඇත්තටම මට එක නියම මනුෂ්‍යත්වය තියෙන පුද්ගලයෙක් හරි හිටපු එක ගැන සතුටුයි 😍🤩

  • @kokochanelchanel325
    @kokochanelchanel325 4 ปีที่แล้ว +10

    සිංහයා... අපේ මල්ලියා දකින්න ලැබීම සතුටක්.. ඉන්දික මහත්මාට ගොඩාක් පිං.. බුදුසරණයි ඔයාලා හැමෝටම..

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @naveensaumya7788
    @naveensaumya7788 2 ปีที่แล้ว

    මෙතනදි එකම එක දෙයයි කියන්නේ...අයියෙ ඔයාට බොහොම පින්...ඔය කරපු දේට..❤️🙏🥺ඒ වගේම බලු පැටියෙක් ගන්නකොට කරුනාකරලා පිරිමි සතෙක්ද ගැහැනු සතෙක්ද කියල වෙන් කරන්න එපා..හොද බලු පැටවු හරි වල් කියල කියන බලු පැටවු හරි කවුරු හරි ගන්නවනම් පිරිමි සතෙක් ගන්නවනම් හිතන්න ඒ පැටවුව බිහි කරපු ගැහැනු සතා නිසා නේද අද අපිට බලු පැටියෙක් ඉන්නේ කියලා..පිරිමි සත්තු ගෙවල් වලත් ගැහැනු සත්තු පාරවල් වලටත් කියල වෙන් කරන්න එපා කරුනාකරලා...🙏🙏🥺

  • @j_a_n_u_w_an_e_w3210
    @j_a_n_u_w_an_e_w3210 4 ปีที่แล้ว +9

    ඇහැට කදුලක් ආව.ඇයි බං ඒ බලු පැටියව අරන් අපේ පල්ලිය ලගට ආවෙ නැත්තේ ඒ පැංචගේ ලස්සන 😍😍😍😍😍

  • @k.i.sampath7359
    @k.i.sampath7359 4 ปีที่แล้ว +213

    පිලිම ඉදිරියෙ ගාථා මැතිරීම බෞද්ධකම යැයි සිතා සිටින පොෂ් පීපල්ස්....🖕🖕🖕
    සතාට පිහිට වුණ අයියට යහපතක්ම වේවා..

  • @maduwathsala1266
    @maduwathsala1266 4 ปีที่แล้ว +5

    Unlike කරලා ඇත්තේ බලු පැටියා ගෙනියන්න අකමැති වෙච්ච අය වෙන්න ඇති මන් හිතන්නේ. මොනා උනත් ඔයා නම් ගොඩක් හිත හොද කෙනෙක් වරදින්නෑ කවදාවත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @kavindakawshalya7514
    @kavindakawshalya7514 4 ปีที่แล้ว +11

    මාත් මගේ 18වෙනි උපන්දිනයට.. පාරේ ඉන්න බලු පැටව් න්ට මගේ යාලුවෝ සෙට් එකත් එක්ක... පුළුවන් විදියට කෑම දුන්නා...ඉන්දික අය්යේ රෙස්පෙක්ට්..

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 ปีที่แล้ว +2

    මමත් අසරණ සත්තු බේරගෙන තියනෙව,වතුරෙ වැටිල ඉන්න කූඹියගෙ ඉදන් ලොකු සත්තු වෙනකන්❤️ඒ වෙලාවට හිතට එන සතුට වෙන කිසිම දෙයකින් ලබාගන්න බෑ සහෝදරයා❤️ඔබට ජයවේවා බලු පැටියව ගත්ත අයියටත් ලොකුපිනක්❤️💪තෙරුවන් සරණයි

  • @srilankadoglovers3084
    @srilankadoglovers3084 3 ปีที่แล้ว

    ඔය බලු පැටියා හොද වර්ගේ කුක්කෙක් උනානම් ඔතන පොරකයි ඒ සතාව ගන්න . ඒත් අවාසනාවකට ඒ සතා පාරේ හිටියේ . අනේ මන්දා අපේ මිනිස්සු 🖤

  • @sahanmasandakini
    @sahanmasandakini 4 ปีที่แล้ว +12

    මනුස්සකම තියෙන මනුස්සයෙක් අයියෙ ඔයා 💐💐💐

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +2

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @thilinimendis4541
    @thilinimendis4541 4 ปีที่แล้ว +4

    මම එකපාරක් අැස් අැරලත් නැති ලේන් පැටියෙක් හැදුවා.එයා මැරුනු දා මන් ගොඩක් අැඩුවා මල්ලියෝ.අද මනුස්සයෙක් ගැනවත් නොසිතන සමාජයක් අද තියෙනනේ.එහම කාලෙක මේ කලේ ලොකු පින් අතේ වැඩක්.ඔයාලා හැමෝටම ජේසු පිහිටයි!

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +2

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම
      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @dio1600
    @dio1600 3 ปีที่แล้ว +12

    අඩො සීරාවට හොද කොල්ලෙක් 🥰😍

  • @ruwanchamika3497
    @ruwanchamika3497 4 ปีที่แล้ว

    ඉන්දික අයියා🙂 ඔයාට ගොඩක් පින් සිද්ද වෙන්න ඕනී. තෙරුවන් සරණයි. මාත් හැදුවා අපේ අම්මා ගෙනල්ලා බල්ලෙක්. ඌව ගෙනාවේ හොරණ පොලෙ පිටී පස්සෙ මාලු ලෑල්ල ලග ඉදලා.දැන් ඌ පට්ට ලස්සනට ඉන්නවා.හරිම ආදරෙයි අම්මටයි මටයි අක්කටයි. 🐕

  • @jj-kf7ds
    @jj-kf7ds 4 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න මිනිස්සු සේරම ගද්දී හොද මිනිස්සූ ඉන්නේ සීයට 10ක් වගේ බන් සිංහයා උබත් කරපු පිණ ඇති බන් හොදටම බල්ලට බෙහෙත් ගන්නත් සල්ලි දීලා උබනම් සිංහයා පට්ට බන් ආදරෙයි😍😍😍

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +4

    අනේ ගොඩක් සතුටුයි සීයකට දෙසීයකට කතා කරත් බලු පැටියා දන්න කිසිම කෙනෙක් හිටියේ නෑ අන්තිමේට ගත්ත සහෝදරයට අති උතුම් අමා මහ නිර්වාණ සම්පත් ලැබෙනවා

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @chathufernando8255
    @chathufernando8255 4 ปีที่แล้ว +5

    අපිත් ඔහොම බලු පැටෙයෙක් හැදුවා.. පුදුම කෙලේගුනයක් තිබුන සතෙක් එයා.. ❤ මෙහෙම videos කරන එක හොදයි,, මේක බලපු කෙනෙක් උනත් ආයේ මෙහෙම සතෙක් දැක්කොත් හදගන්න ගන්න සම්භාවිතාව වැඩි වෙනවා.. 👍 ඔයාගේ attitudes වටිනවා බලන හැමෝටම .. මං ආසම you tuber කෙනෙක් තමයි ❤🔥

  • @Axom54861
    @Axom54861 4 ปีที่แล้ว +53

    ඉන්දික අයියලා වගේ කට්ටිය මේ ලoකාවේ ගොඩක් අඩුයි.අද ඉදන්වත් කට්ටිය මේ වීඩියෝ එක බලලවත් හැදෙන්න බලන්න 🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 ปีที่แล้ว +1

      එක අයියේ ඔයාට ලොකු පිනක් මම ඩුබායි

  • @nalakafernando6688
    @nalakafernando6688 4 ปีที่แล้ว

    ඇත්තටම මිනිස්සු පංසල් යන්නෙ බොරු සොබනෙට,යන්න ඔනෙ කමට..වැඩක් නැහැ බං කතා කරලා බෞද්ධ කම ගැන බලු පැටියා අරන් ගිය අයියට පින් සිද්ද වෙන්න ඔනෙ බුදුසරණයි💖💖

  • @sunandahettiarachchi1863
    @sunandahettiarachchi1863 2 ปีที่แล้ว

    මනුස්සයා කියන වචනෙට හරිම තේරුම දුන්න එකම මනුස්සයා.... බුදු සරණයි...... දීර්ඝායුෂ ලැබේවා!!!!! Me wage you tube channel ekak karana oyata badu saranai ayye🙏💞

  • @himayasamudi3771
    @himayasamudi3771 4 ปีที่แล้ว +16

    ආදරෙයි හදවතින්ම.😢❤️👈

  • @malindasaranga9095
    @malindasaranga9095 4 ปีที่แล้ว +22

    ඔන්න ඔය නිසයි සිංහයට අපි කවදත් ආදරෙ මචං❤❤🙏🏼😍

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @virajmadusanka2904
      @virajmadusanka2904 4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sasinthadilith-6580
    @sasinthadilith-6580 3 ปีที่แล้ว +5

    හදවතින්ම අදෙරේයි ❤️

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +2

    ඔබ විසින් මේ කරගත්තා වූ උතුම් වූ කුසල කර්මයෙන්...ඔබටත් ඔබගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා..
    .පන්සලට ගියාට මිනිස්සු නිවනට නිවනට යන පාර ගැන දන්නේ නෑ...
    බුදුන් ගිය මග ගමන් කරන්නේ මිනිසුන් අකමැති..
    වැඩසටහන කරපු පුතේ ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.. රියාද් වල සිට

    • @SinhaTv
      @SinhaTv  3 ปีที่แล้ว +1

      ඔයාලගෙ comment තමයි එදා ඉදන්ම මට තිබුන ලොකුම ගැම්ම..💪💪💪
      අවංකවම හදවතින්ම ස්තුතියි 🙏❤
      හදවතින්ම ආදරෙයි ❤️
      🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangisanjeewani5822
    @surangisanjeewani5822 2 ปีที่แล้ว +1

    අයියේ ඔයට විතරයි මනුස්සකම තිබ්බේ....... ඔයා තමයි පොය දවසේ පිං කර ගත්තේ..... නියම බෞද්ධයෙක් 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @maneeshas517
    @maneeshas517 4 ปีที่แล้ว +5

    සොදුරු හදවතක්❤️ බලු පැටියව හදා ගන්න ගත්තේ..❤️❤️

  • @amagirldew5854
    @amagirldew5854 4 ปีที่แล้ว +6

    ඒ මනුස්සයා ඇත්තටම මනුස්සකම දන්නවා ඇති එකයි සතෙක්ගේ දුක දැනුනේ

  • @chathurasenadeera8967
    @chathurasenadeera8967 4 ปีที่แล้ว +5

    පට්ට හදවත ක් තියෙන්නේ සිංහයා ට 👉❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👈

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @harshanimaduwanthi1702
    @harshanimaduwanthi1702 4 ปีที่แล้ว

    ඇහුනේ නෑ වගේ අහක බලන් යනවා සමහර අය..බල්ලාව ගත්තුකෙනාට ගොඩක් පිං....bs.

  • @madushadilshan897
    @madushadilshan897 4 ปีที่แล้ว +1

    අයියේ උබ මේ පොලොවෙ පයගහල ඉන්න සුපිරි මනුස්සයෙක්.ආදරෙයි හදවතින්ම❤

  • @morisreings5378
    @morisreings5378 4 ปีที่แล้ว +20

    අයියෙ ඔයා හිරෙන් එළියට ආවේ කවදද...
    අයියෙ ඔයා අද පොය දවසෙ කරගත්තෙ ලොකු පිනක්... ❤️❤️💕💕

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +3

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම
      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      ඉන්දික අයියට තිවිද රත්නයේ අසිරි වදය ලැඩෙිවා

  • @sahandilharakuruppu1416
    @sahandilharakuruppu1416 3 ปีที่แล้ว +4

    ආදරෙයි අයියේ... ඔයානම් දෙවියෙක්.. හැමදාමත් ආදරෙයී..💗💗💗💗

  • @cjshorts607
    @cjshorts607 4 ปีที่แล้ว +13

    මේකටත් අන්ලයික් කරල තියන්නෙ අර හිනා වෙවී ගියපු උන් වෙන්නැති.

  • @darshanamadu8463
    @darshanamadu8463 4 ปีที่แล้ว

    උබේ මොන වීඩියො එක උනත් මන් අනිවාරෙන් බලනවා...බැලුවෙ නැතත් ඩේට ඔන් කරල ප්ලේ වෙන්ම දාල තියෙනව..එච්චරට උබ සුපිරි කොල්ලෙක්😍😍😍

  • @mpnipunlakshan2815
    @mpnipunlakshan2815 3 ปีที่แล้ว +2

    එතන නියම බෞද්ධයෙකුට හිටියේ ඒ අයියා විතරයි . වෙන කාටවත් නෙමෙ උබ කැප කරපු වචන ටිකටම ඒක උබට ලොකු පිනක් .බුදු සරණයි.

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +3

    ඉන්දික අය්යා ඔයා සුපිරි..💙💙👍👍❤️❤️ආදරෙයි පැලෙන්න බොක්කෙම්ම .සින්හයා පට්ට හොදේ

  • @bravo8204
    @bravo8204 4 ปีที่แล้ว +45

    ආමිසයෙන්ම පමණක් බුදුදහම මත්තේ වැදවැටෙන ප්‍රතිපත්තියෙන් නැති පව්කාර මිනිස්සු! එතන බලන්නවත් නතර නොවී යන හැටි.😪

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @nirmanacargoservicemalaysi9647
      @nirmanacargoservicemalaysi9647 4 ปีที่แล้ว +1

      ඔතන අද නොමිලේ කරන්න කියලා බෝඩ් එකක් දාලා ලොකු පෙට්ටියක් තියලා තිබ්බා නම් බලන්න තිබ්බා කට්ටියම එන හැටි...

  • @harshapriyanthi3451
    @harshapriyanthi3451 4 ปีที่แล้ว +27

    මුඛ ආවරණ පැළද විහාරස්ථානයට ඇතුළු වන්න.සිංහයෝ ඔයා අරන් ගිහින් හදාගන්න.ඔයාට ඒ පින තියෙයි.

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +2

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 ปีที่แล้ว +1

      Video eken samajayata dun panividiya pilibadawa galapenama comment eka labadee aththe obathuma. Lankikayek vidiyata, adarshmath video ekakata vadaa galapena comment ekak idiripath kala obathuma vani aya nisa lankika janathawa pilibada vishala adambarayak athi wenawa.methumage maniyant ramanaya demin mama nawathinnam.😆😆

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว

    කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඒ වගේ ආදරණීය මිනිස්සුන්ට අපිත් ආදරෙයි හදවතින්ම ❤ බුදු සරණයි❤️ ජේසු පිහිටයි❤️
    සිංහ Tv Bro ආදරෙයි ආ...බුදු සරණයි❤️ ජේසු පිහිටයි❤️

  • @number6941
    @number6941 4 ปีที่แล้ว

    අපේ වත්තේ බල්ලෝ 8ක් හිටියා අපිම කියලා ගෙනත් හැදුවේ දෙන්නයි...ඉතුරු ඔක්කොම උන් අයාලේ ඉදලා ගෙනත් හදපු උන් ...උන් පැටවුන් ගහල ඒ පැටව් තව පැටව් ගහල උන්ගෙත් පැටවුන් ඉන්නවා...ගොඩක් අය මැරුණා ...බල්ලෝ මරණ කාලේ තමා ගොඩක් උන්ව බේර ගත්තේ අදටත් වත්තේ බල්ලෝ 6ක් ඉන්නවා ලේන්නු පූසෝ ගොඩක් උන්ව හදනවා ❤❤❤❤❤

  • @negambotv6085
    @negambotv6085 4 ปีที่แล้ว +23

    හොද වර්ගයේ බල්ලෙක් නම් අරගෙන යයි.

    • @dasunsameera107
      @dasunsameera107 4 ปีที่แล้ว +1

      Ow aniwaryen

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @user-lb8ng2yi9r
    @user-lb8ng2yi9r 4 ปีที่แล้ว +83

    ඔය ලොකු ලොකු comment දාපු අයටත්(සමහරක්) ඔය බලු පැටියව ගන්න කීවනම් උනුත් අහක බලන් යනවා.....❣

    • @newnew-ox6zn
      @newnew-ox6zn 4 ปีที่แล้ว +3

      😂😂😂ගැටලුව තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි.

    • @wasthuamaya4352
      @wasthuamaya4352 4 ปีที่แล้ว +3

      Mn nittambuwe idan kekirawata aran gihin hadanawa oya wagema belliyak....thama eya innawa..dan අවුරුදු 7k...eda mata hugak aya hina unaa...eth mata ganak ne..ada eya...lassanata innawa..eth dukai mn nethi dawasaka thaththa eyawa aran gihin operation karala...eka parak hari petau dananakan idala ehema karanam kamak ne kiyala mn randuth kala...man saththunta godak adareeeeeeiiiii ...sathththu minissunta wada...hodai....👉😥🙏☸️🙏

    • @Anuradha-wz9fx
      @Anuradha-wz9fx 4 ปีที่แล้ว

      ඔයාට කිව්වනම් ඔයත් එච්චරමයි නේද අක්කෙ 😒😒

    • @yasithrandeepa5881
      @yasithrandeepa5881 3 ปีที่แล้ว

      ane oheta kiwwath echcharaine oi.anith ayata noban katawahan inna.

    • @yakagaming-5078
      @yakagaming-5078 3 ปีที่แล้ว

      අනේ උබට කිව්වත් එච්චරයිනෙ ඕයි

  • @universeRND427
    @universeRND427 4 ปีที่แล้ว +4

    කලු සිංහයා...අදරේයි මනුස්සකමට.🙏

  • @onadeyak6867
    @onadeyak6867 4 ปีที่แล้ว

    බුදුසරණයි මචං.උඹ කරොත් මිනිස්සුන්ට ආදර්ශමත් වැඩක් කරන්නෙ.එල මචං ..

  • @chathurikajayamini3588
    @chathurikajayamini3588 3 ปีที่แล้ว

    ගොඩක් මිනිස්සු අසරන අයට පිහිට වෙනව අඩුයි 😔 ගොඩක් දුක හිතුන මේ වීඩියෝ එකට 💔 මනුස්සයෙක්ට උනත් දනය, බලය තීනකන් පිරිවර ඉදියට අසරන උනු දවසට එකෙක් නැති වෙන්න පුළුවන් 😔 හැකිතාක් කුසල් කරන්න ඕනි 😔❤️ මාත් දැනට පාරෙ ඉදල බල්ලො 3ක් අරන් ඇවිත් තීනව ඒත් 2ක් මැරුන අනිත් බලු පැටිය හොදින් ඉන්නව 😊❤️

  • @sahanchathuranga5513
    @sahanchathuranga5513 4 ปีที่แล้ว +6

    අපිට නොවේ බබුටත් මරැ ලගා වෙති
    පිනට දුන්න දේ පමනක් ඉතිරි වෙතී..

  • @kasun489
    @kasun489 4 ปีที่แล้ว +6

    මේකයි සමහර විට ඒ මිනිස්සු බල්ලෝ හදන්න අකමැති වෙන්නත් පුලුවන්....හැබැයි මෙතන ඉන්න ගොඩක් එවු නම් නිකන් බොරු ශෝ එකට පනසල් යන්නේ කියලා හොදට පේනවා නමට විතරක් බෞද්ධ වෙලා වැඩක් නෑ..

  • @nipunmadhurage6317
    @nipunmadhurage6317 4 ปีที่แล้ว +10

    බුදු සරණයි ඉන්ඩික

  • @lahiruranga9380
    @lahiruranga9380 3 ปีที่แล้ว

    පට්ට පිනක් පට්ට චරිතයක් මම අසම චරිතයක් ගමේ කොල්ලා 👍😘😘

  • @senehasovidu1684
    @senehasovidu1684 4 ปีที่แล้ว +1

    මහලොකුවට සුදු ඇදගෙන පන්සල් යනවා ඒ රටටම පෙන්න අනේ පින් පුංචි පැට්ය පවු මගේ ගෙදරත් ඉන්නවා පාරෙ හිට්ය අසරණ බල්ලො බල්ලෙක්ට කන්න කටක් දෙන්නේ කීයෙන් කීදෙනෙකුද වැඩක් නෑ යාළුවා ඔයාට බුදු සරණයි සුපිරි වැඩක්

  • @sasiduashinsana5150
    @sasiduashinsana5150 2 ปีที่แล้ว +3

    ඉන්දික අයියාට පින්

  • @Thimir
    @Thimir 4 ปีที่แล้ว +8

    පන්සල් ගානේ ලගින එක බෞද්ධ දර්ශනේ නෙවෙයි.. ගොඩක් උන් වරද්දන් ඉන්නේ එතන..😅

  • @wmwm4949
    @wmwm4949 4 ปีที่แล้ว +11

    ඉන්දික aiyyata pin ❤️❤️

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +2

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම
      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @siddhi-4123
    @siddhi-4123 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඒක නියමයි.
    Sinha Tv හදවතින්ම ආදරෙයි ❤

  • @whitagaming3022
    @whitagaming3022 4 ปีที่แล้ว +1

    අපිටත් sub එක දෙනවානම් එකෙන්ම අපි බොක්කෙන්ම දෙනවා support එක අපෙ එල කොල්ලට අදරෙයි හැමදාමත් ඉතින් අපිට සංවෙදි දෙවල් අතල් දෙවල් පෙන්නනවට සිංහයාට අදරෙයි ඉතින් සහොදරයා අපිවත් අමතක කරන්න එපා අයියලා ගෙ විඩියෝ හැමදාමත් බලනවා රටට අදර්ෂයක් කියලා දෙනවාට බොහොම ස්තුතියි ගොඩ යන්න කියලා සුබ පතනවා ඉතින් 😍😍😍❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @acnchannel5130
    @acnchannel5130 4 ปีที่แล้ว +19

    මම ඉන්දික 😋😋😋

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +4

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @hasihasi9117
      @hasihasi9117 4 ปีที่แล้ว +1

      Borune

    • @recommended2
      @recommended2 4 ปีที่แล้ว +1

      බොරැවටනං කිවුවෙ උබෙයි අර දේශපාලුවො ගෙයි වෙනසක් නෑ

    • @nawarathnanawarathna5228
      @nawarathnanawarathna5228 4 ปีที่แล้ว

      ඔබට බලු පැටියක් තියා දිබියක්වත් හදන්න පුලුවන්ද

  • @lakshithaeranditha1192
    @lakshithaeranditha1192 4 ปีที่แล้ว +5

    👌👌👌👌💓💓💓💓💓😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උබලා දෙන්නටම පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jcprashantha6698
    @jcprashantha6698 4 ปีที่แล้ว +19

    කියන්න කණගාටුයි ලංකාවේ බහුතරයක් මිනිස්සු බොරුවට පන්සල් පල්ලි වලට යන්නෙ සමහරවිට පුරුද්දට පෝයට පන්සල් යනවා නැත්නම් පල්ලියේ මංගල්‍යයට පුරුද්දට යනවා මේක තමයි යථාර්ථය හැබැයි ඇතුලාන්තය ශුද්ධවත් නෑ පැය 24 ම අපේ හාමුදුරුවරු පිරිත් කිව්වත් පල්ලියේ පියතුමන්ලා දේශනා කළත් ඇතුළාන්තයෙන් පරිපූර්ණ මිනිසුන් සමාජයේ දක්නට ලැබෙන්නේ කලාතුරකින් දාහකට එකක් බව මෙයින් පසක් වනු නොඅනුමානයි...!!!

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ඔබ‍ට සොයුර

  • @k.a.rkumara3548
    @k.a.rkumara3548 4 ปีที่แล้ว +1

    Eththatama malliyoo loku pinak oya kara gaththe..ahinsaka saththu..kawadahari dawasaka apita me pina thamai ithuru wenne.godak pin,oyala dennata.bs.

  • @h.h.sprasadkumaraprasad1003
    @h.h.sprasadkumaraprasad1003 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් දිගටම මේවගේ වීඩිඕ කරන්න ලැබේවා

  • @supunliyanage5729
    @supunliyanage5729 4 ปีที่แล้ว +7

    Hapoi 1st ekaaage talk eka, uge ballage brand 1 kiyaganna uta ona une kindiyata wage kiuwe, labrador man hadanne labrador ekkenek😅😜😂🤣😝

    • @anjukakishan2443
      @anjukakishan2443 4 ปีที่แล้ว +1

      අනේ හා බං පොන්නයෙක්ද කොහෙද

    • @piyumalifernando6390
      @piyumalifernando6390 4 ปีที่แล้ว +1

      Moda yakku tamai breed eke loku kam kiyawanne Gon yakku

  • @sheneshiabeysinghe4155
    @sheneshiabeysinghe4155 4 ปีที่แล้ว +4

    Wow good person...

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +1

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම
      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

  • @Dineshlanka1799
    @Dineshlanka1799 4 ปีที่แล้ว +91

    ඔන්න නමට විතරක් බෞද්ධ කියාගන්නා සිංහල පකයලාගෙ හැටි.

    • @SinhaTv
      @SinhaTv  4 ปีที่แล้ว +3

      කමෙන්ට් කරාට ගොඩාක් පිං හදවතින්ම 🙏❤️
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හදවතින්ම ආදරෙයි ❤️🙏
      ලොකු ගැම්මක් 💪💪💪💪💪

    • @Saminda912
      @Saminda912 4 ปีที่แล้ว +7

      අම්මට සිරි මූ කුනුහරපත් කියනවා..උබේ හැදියාව තේරෙනවා....බ්‍රෝ.........ඉස්සෙල්ලා තෝ ගිහින් වචනය සංවර කර ගනින්.ඊට පස්සෙ ඇවිල්ලා බෞද්දාගම කතා කරපන්.

    • @dileedilee8517
      @dileedilee8517 4 ปีที่แล้ว +6

      @@Saminda912 සිරාවට.එහෙම හැමෝම සත්තු හදන්න කැමති නෑ bro.ඒක කාලකණ්නිකම පව්කාරකම නෙමෙයි.එක එකාගෙ කැමැත්ත.

    • @Saminda912
      @Saminda912 4 ปีที่แล้ว +1

      @@dileedilee8517 අනිවාර්‍යෙන්

    • @pamodmk7996
      @pamodmk7996 4 ปีที่แล้ว +2

      @@dileedilee8517 ඔව් ඔයි එත් අපිත් හැදුවේ පාරේ බල්ලෝ හැබැයි උන් දෙන්නම lockdown කලේ මැරුණා දැන් පුස් පැටියෙක් අපේ ගේ ඉස්සරහ දාල ගිහිල්ල උව හදනවා තව අපේ පැත්තේ ඉන්න බල්ලෝ 4ට කන්න දානවා.. දැන් මේ බැනල comment දාල තියන බහුතරය පාරේ ඉන්න බල්ලෝ දිහා බලන්නේ නැතුව පිටරට බල්ලෝ හදන උන් මෙයාට තියෙන්නේ වෙන මගුලක් බෞද්ධ විරෝදයක් එහෙම පන්සල් ගිහින් එන ගමන් එකපාරටම බල්ලෙක් දෙන්න හැදුවම එහෙම ගන්න පුලුවන්ද අනික බල්ලෙක් හදන්න පුළුවන් පරිසරයක් තියෙන්නත් ඕනේ නේ... ඔතන පන්සල විතරක් නෙමෙයි පල්ලියේ ඇල්ලුවත් බහුතරය ගන්නේ නෑ.. දැන් අපේ බල්ලෝ දෙන්න මැරුණ නිසා අපේ අම්මා බල්ලෝ ගෙන්න දෙන්නේ නෑ තව එහෙම වෙන්න පුළුවන්නේ..

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว

    බල්ලව ලබාගත ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි .

  • @malishamihiranga5596
    @malishamihiranga5596 2 ปีที่แล้ว +1

    ඉන්දික මාමේ ගොඩක් පිං අපිට බල්ලො 6ක් ඉන්නවා පාරේ හිටපු එව්න් ඇත්තමයි පිං