Travel to Oeam Folk Village South Korea සීතලට හැඩවෙන කොරියාවෙ තියෙන අමුතුම ගම්මානෙට ගිය විනෝද ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 165

  • @achinthathathsaraofficial3410
    @achinthathathsaraofficial3410 4 ปีที่แล้ว +11

    යකෝ ඇපල් කාලා නැද්ද.....😂😂😂😂😂....කම්පැනි එකක එකක් ඕන....🇱🇰🇱🇰❤️❤️

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +8

    බ්‍රෝ දකුණු කොරියාවේ කිම්චි companny එකක වීඩියෝ එකක් කරන්නකෝ...මාත් සිහින දේශයට යන්න ඉන්න කෙනෙක්

  • @gihonharsha2583
    @gihonharsha2583 2 ปีที่แล้ว +1

    මෙ විඩියෝ එකනම් මරැ මන්ජු අයියේ තවත් මෙ වගෙම් ලස්ස විඩියෝ කරන්න වසනව ලැබෙවා බුදු සරනායි පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @smileprank5665
    @smileprank5665 4 ปีที่แล้ว +3

    මේ සිහිනේ හැබැ කරගන්නයි ආසා ❤❤❤❤🙏 දිගටම විඩියෝ ඕනේ අය්යේ Social experiment වගේ දේවල් ඔනේ අපේ ලන්කාවේ කෙල්ලෝ කොල්ලොන්ගේ ❤❤❤🙏🙏

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 4 ปีที่แล้ว +3

    Good work bro keep it up

  • @ginsibaba8067
    @ginsibaba8067 4 ปีที่แล้ว +3

    Ela manju....keep it up❤

  • @ParkJimin-dl6nk
    @ParkJimin-dl6nk 4 ปีที่แล้ว +9

    අයියල නම් හරි ෆන් එකෙ ඉන්නවා නේද...කොහොම වුනත් පරිස්සමෙන් අයියේ....ඔන්න දිගටම අපිට කොරියන් විස්තර ඕනේ හොදේ...සතුටින් පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි අයියේ...දිගටම වීඩියෝ කරන්න...අපි බලනවා...💖

  • @sameeandsandu9798
    @sameeandsandu9798 4 ปีที่แล้ว +2

    super video

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +2

    අයියෝ පැල වගාවත් පාගුවා.හැමදෙයක් ගැනම විස්තර අපිට ගේනවට ,ඒ තැන් මෙහෙම දැකබලා ගන්න අවස්ථාව දෙනවට හුගක් ස්තූතියි අයියේ.තෙරුවන් සරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      තෙරුවණ් සරණයි ..🇰🇷❤😘👌

    • @ashalucky1776
      @ashalucky1776 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea
      😊💪👍❤️

  • @chathuonline17
    @chathuonline17 4 ปีที่แล้ว +10

    ලබ්බේ.... 😂😂😁😁😁
    යකො ඇපල් දැකලාවත් නැ...😂😂😂

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජයවේවා

  • @pasindudilshan6316
    @pasindudilshan6316 4 ปีที่แล้ว +1

    ❤️ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා අය්යා ඒවා මරු 😍

  • @inoshnawan3566
    @inoshnawan3566 4 ปีที่แล้ว +1

    niyamai aiye.....🤩🤩🤩🤩🤩

  • @thisara_jayasinghe
    @thisara_jayasinghe 3 ปีที่แล้ว +3

    Joyful. Keep it up the good work bro ❤️

  • @niroshanpremasingha1780
    @niroshanpremasingha1780 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 3 ปีที่แล้ว +3

    අයියේ.කොරියාවේ අලුත් 4න්,පාවිච්චි කරපු 4න්,ලැප්ටොප්, ලංකාවෙ ගානත් එක්ක ගන්න පුලුවන් වීඩියෝ එකක් ඕනි. 4න් ලැප්ටොප් විතරක් වෙන වීඩියෝ එකක්

  • @sanjeewamaha
    @sanjeewamaha 3 ปีที่แล้ว +2

    මම අවු 18 ඉදන් 21 වෙනක න් වැඩකරේ කොරියන් වලින් බඩු ගෙන්නපු තැනක ඉතින් මට කොරියන් පිස්සුවක් තියෙන්නේ කොරියා යන්න ට්‍රයි කලේ නෑ ලේසි දේ මැලේසියා නිසා ගියා දැන්කාලේ ඉවරයි ස්තූතියි මල්ලි උබට මට බලන්න බැරි දේ පෙන්නනවට

  • @ashanjock4948
    @ashanjock4948 4 ปีที่แล้ว +2

    පට්ට💗

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 8 หลายเดือนก่อน

    අවුරුදු සමරන විඩියො එකක් අනිවරෙන් දන්න ඉක්මනට එනකන් බලන් ඉන්නවා

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +1

    Diyalabu labba supiri sab kala aiye 👍👍👍👍🤣🤣🇱🇰🇱🇰

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +2

    Wow lassanai godak taruwan saranai thanks 💗⚘💗⚘💗⚘🇰🇼

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 4 ปีที่แล้ว +2

    නියමයි ❤️

  • @vidurasakumara7902
    @vidurasakumara7902 4 ปีที่แล้ว

    Maru video eka manju .godak dewal danagatta ...oyata jayawewa .😍😍

  • @nimesharajapaksha4083
    @nimesharajapaksha4083 ปีที่แล้ว

    ඇපල් සීන් එක තමා සුපිරි

  • @chamikaherath9502
    @chamikaherath9502 4 ปีที่แล้ว +1

    චුංජු ඇපල් වත්ත මතක් උනා මංජුවා

  • @nimanthatharindu2913
    @nimanthatharindu2913 2 ปีที่แล้ว +2

    අම්මෝ අයියේ...
    ඇපල් කාලා නෑ කීවා ජීවිතේටම🤪🤪

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 4 ปีที่แล้ว +5

    අයියේ කොරියාව කියන්නෙ ලස්සන ජිවිතයක⁣ට හරි පාර පේන්නන කෙනා කියලා මං දාන්න විදියට එන්න පට්ට විදියට හින දකිනවා 😔 එකට මං හිතන්නෙ මට පිං නෑ කියලා දාන්නවා වැඩියෙන් හින බලන ඒවා ඒවා නැති වෙලාම යනවානෙ 😔 කවදා හරි එන්න හිතන් ඉන්නෙ සල්ලී වලටම නෙවෙයි ජිවිතේ ඉගෙන ගන්න තනියම ඉන්න කටිට කන්න බලන් මං එන්නෙ කටිට කන්න පුලුවන් කොල්ලෙක් මං 😔❤️ දවසක දිනනවා මයි

    • @ParkJimin-dl6nk
      @ParkJimin-dl6nk 4 ปีที่แล้ว +1

      ඉතිම් ඔයා කොරියන් එක්සෑම් එක කරේ නැද්ද......

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 4 ปีที่แล้ว

      @@ParkJimin-dl6nk මට කරන්න වයස මදි 19 වෙන්න එපෑ තාම නෑ පාඩම් කරලා ගොඩ යන්න හිනයක් තියෙනවා සල්ලී විතරක් නෙවෙයි 😔 ජිවිතේ කියන්නෙ මං හිතනවා මට කොරියන් යන්න පුලුවන් වෙයි කියලා හින ගොඩක ජිවත් වෙන කොල්ලෙක්

    • @hirushadilan8902
      @hirushadilan8902 3 ปีที่แล้ว +1

      @@Deshitha_Kavishan_Gamage00 19 නෙමෙ 18 විභාගය ලියතැහැකි

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว

      @@hirushadilan8902 ඔව් 😻♥️

  • @dilandilshan6885
    @dilandilshan6885 4 ปีที่แล้ว +2

    Superb❤️💪💪💪👍👍👍

  • @avishka_weerasinghe029
    @avishka_weerasinghe029 3 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ..♥
    පරිස්සමින් ඉන්න ..අලුත් වීඩියෝ ඕනේ...💪🇰🇷

  • @lasithachamuditha7679
    @lasithachamuditha7679 4 ปีที่แล้ว

    Nymai aiyye jayawewa💥💥👌

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 4 ปีที่แล้ว +3

    අයියෙ පුලුවන් නම් කොරියන් වල ජිවිතේ යන විදිය කරන්න 😔😢 ඉල්ලිමක් මගෙන් පුලුවන් නම් විතරයි ආ... කරදර කරන්නෑ

  • @nithyasenuri644
    @nithyasenuri644 4 ปีที่แล้ว +1

    Prank video ekak කරා නම් මරු🐰🙈🙈🙈🙈🙈🙈🙈🙈🤙

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +1

    😊😘😍 මංජු අයියා

  • @salonsanju5235
    @salonsanju5235 2 ปีที่แล้ว

    ජයවේවා setwemu

  • @virajpramodya5906
    @virajpramodya5906 4 ปีที่แล้ว +1

    මේ channel එකේ video එකක් දානකම් බලන් ඉන්නෙ මං විතරද😁

  • @kppr1517
    @kppr1517 3 ปีที่แล้ว

    සුපිරි මංජු අයියෙ 😊😍

  • @ashendimesha7296
    @ashendimesha7296 4 ปีที่แล้ว +9

    කොරියාවේ ලෙඩක් හැදුනම කොහොමද බේහෙත් ගන්නේ කාගෙන්ද අහන්නෙ කොහොමද යන්නේ ඒගැන වීඩියෝ එකක් ඕනේ අයියේ

    • @chamikaherath9502
      @chamikaherath9502 4 ปีที่แล้ว +4

      අපේ ලංකාවේ වගේ නෙවේ ගොඩක් දුරට කොරියාවේ එක එක ඒවට වෙන් උන රොහල් තියනවා උදාහරණයක් කීවෝත්. අන්ග්වා කියනවා ඇස් සම්බන්ධ රෝහල. චියාග්වා දත් සම්බන්ධ රෝහල.. නේග්වා ශාරිර අභ්‍යන්තර රෝග පිළිබද රෝහල..ඉබිඉන්හ්‍යුග්වා උගුර කන නාසය පිළිබද රෝහල සන්බු ඉන්ග්වා අනතුරු පිළිබද රෝහල. ඔය වගෙ රෝහල් වෙන් වෙනවා සාමාන්‍ය ලොකු ටව්මක් නම් මේ හොස්පිටල් හැම එකක්ම වගේ තියවා. අපිට තියන අසනීපේ ගැන කියන්න තරම් භාෂාව කතා කරන්න පුළුවන් නම් අපිට කගෙන් වත් උදව්වක් ඕනේ නෑ.
      මම නම් හැමෝටම කියන්නේ තනියම උනත් යන්න. එතකොට තමයි පුරුදු වෙන්නේ අපි තව කෙනෙක් එක්ක යනකොට එයාට කියල වැඩේ කරගන්නවා කොහොමද උනේ කියල මොකුත් දන් නෑ... අහන්න හොදම කෙනා තමා ටැක්සි අජුස්සිලා . ටැක්සියට නැගලා දන්න මලෙන් අජුස්සි එක්ක කතා කරන්න හොදට මලත් පුළුවන් වෙනවා... දන් නැති දේවල් ගැන ටැක්සි අජුස්සිගෙන් අහන්න එයාලා විස්තර ඇතුව කියනවා. යන්න ඕනේ තැනටම ගිහින් දානවා. චොනමක් දෙකක් වැඩි වෙන්න උන් පාර රව්ම් කරාට. උන්ගෙන් කොරියාවේ ගොඩක් දේ දැන ගන්න පුළුවන් ....

  • @hashandananjaya7483
    @hashandananjaya7483 4 ปีที่แล้ว

    Niyamai manju aiye

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 2 ปีที่แล้ว

    Good editing broo..

  • @Mahesh99459
    @Mahesh99459 4 ปีที่แล้ว

    විදුලි උපකරණ ගැන වීඩියෝ එකක් කරන්න

  • @chamodliyanage7616
    @chamodliyanage7616 4 ปีที่แล้ว

    Koreawe thiyena rassawal gana video ekkak karannako ayya sallary ith ekka..

  • @susilgnanendra4288
    @susilgnanendra4288 4 ปีที่แล้ว +1

    ela ela brother

  • @geethranathunga8027
    @geethranathunga8027 4 ปีที่แล้ว

    superb macho.......

  • @rosisewmini3078
    @rosisewmini3078 4 ปีที่แล้ว +1

    ඔයාගේ vedios අපී හැමදාම බලනවා මල්ලී.
    Koreawala oya danna lankawe kenek krana online deliver service akak tiyenawada..

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 3 ปีที่แล้ว

    Selfi cam eka nethuwa Back cam eka use klnm vlog eka thawath lassanai

  • @slnileesha654
    @slnileesha654 3 ปีที่แล้ว +1

    Aiye mama youtube ekata apau gamanma balanne ithin oyage video thamai me mama dana palaweni comment eka aiyata

  • @kavijawethmin1038
    @kavijawethmin1038 4 ปีที่แล้ว +2

    Manju aiya❤❤

  • @FlyingWorld1
    @FlyingWorld1 4 ปีที่แล้ว

    supiri video eka saho

  • @lasithadayan
    @lasithadayan 4 ปีที่แล้ว +1

    Parisamin inna

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    🤩😎👍superb

  • @dilsharaushani1825
    @dilsharaushani1825 2 ปีที่แล้ว +1

    me village eka korean drama hadanna gannawa.

  • @ලෝකෙවටේඉන්නසුපිරිවැඩ්ඩො

    එනකම් හිටියෙ

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +4

    මංජු අයියේ ඔයා ගාල්ලේ කොහෙද ඉන්නේ 💪🤩,🇰🇷🌹🌹🌹🌹🌹

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      බද්දෙගම..

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @chamothviduranga5749
      @chamothviduranga5749 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea මමත් බද්දෙගම අයියෙ 😊

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 2 ปีที่แล้ว +1

    💗බලන් ගියාම කොයි රටෙත් ආච්චි අම්මල එකයි වගේ..🤣

  • @lasithadayan
    @lasithadayan 4 ปีที่แล้ว

    Yakooo mas eka dagnin ආදරෙයි

  • @inoshnawan3566
    @inoshnawan3566 4 ปีที่แล้ว

    Aiye rashin hanguk video neththe ai video tikk dnna kiynnako please

  • @midihirun8628
    @midihirun8628 4 ปีที่แล้ว

    පට්ට අය්යා

  • @erangayasith7543
    @erangayasith7543 2 ปีที่แล้ว

    Motivation අප්පච්චි අපෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      හපෝ ඒ වගේ උතුම් මනුස්සයෙක්ට සමාන කරන්න එපා..😂

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 ปีที่แล้ว

    Supirima ❣️ 8

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว

    නියමයි අයියෙ

  • @mewanlakshan2886
    @mewanlakshan2886 4 ปีที่แล้ว +1

    ela

  • @kkyasinda7652
    @kkyasinda7652 2 ปีที่แล้ว

    A video eka maru

  • @sgt8652
    @sgt8652 4 ปีที่แล้ว +1

    Apple ගෙඩියට දීපු ගේම

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +2

    대단하시네요 친구

  • @yuraninduwara2197
    @yuraninduwara2197 4 ปีที่แล้ว +4

    කො අර කෙල්ලගෙ සී එක 😒💔

  • @dmrssuraweera3684
    @dmrssuraweera3684 2 ปีที่แล้ว

    Ana aiua oua Ol/Al pas wala da. Oua koreuan geua.

  • @movieflicks354
    @movieflicks354 3 ปีที่แล้ว

    අයියා හරියටම කියන්න පුලුවන්ද.දවසට එහෙන් හම්බකරන්නෙ කියක් විතරද කියලා..කම්පැනි වල...තව..education වලට අනුව පුලුවන්ද ජොබ් එකක් හොයගන්න නැත්තම්..එහෙන් ලැබෙන එකද කරන්න ඔනෙ...අයියා..ඒ ගැන කියනවද ටිකක්.. rply plz🖤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      විදේශ සේවා එක හරහා ජොබ් එකත් එක්ක තමා කොරියාවට එන්නෙ.

  • @janakakumara8967
    @janakakumara8967 4 ปีที่แล้ว

    කොරියන් higanno gena ekak karanda asai balanda

  • @kavindusampath6696
    @kavindusampath6696 4 ปีที่แล้ว

    මංජු aiye rashin aiyata මොකද උනේ 😞

  • @nikinitharunethu5215
    @nikinitharunethu5215 2 ปีที่แล้ว

    අනේ අයියේ korean medical university ගැන වීඩියෝ එකක් කරන්නකො.. මං ඉස්සර වීඩියෝ එකකත් ඉල්ලුවා තමා නැහැ නේ අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      හිතේ තියෙනව ඒත් අපි හරි busy නෙ කරන්නම් ඉන්නකො.🇰🇷😍

    • @nikinitharunethu5215
      @nikinitharunethu5215 2 ปีที่แล้ว

      ane aiye ikman nam

  • @malithkaldera8692
    @malithkaldera8692 4 ปีที่แล้ว

    Chingu man 1kak lankawen kiyada

  • @tharu2953
    @tharu2953 3 ปีที่แล้ว

    මන්ජු අයියෙ ඔයා විඩිඕ ඉඩිට් කරන්නෙ මොකෙන්ද කොයන්නකො

  • @thanujaravisanka2125
    @thanujaravisanka2125 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +1

    💓💓💓💓💓💓

  • @sandeshss3232
    @sandeshss3232 4 ปีที่แล้ว

    Ammo asawe ba koriyawata enawamai

  • @pramodsrimal19
    @pramodsrimal19 4 ปีที่แล้ว

    Aiye korean padam krnn lesi widiyk kiynn

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว

    හම්මො ඒකහ්

  • @danushkaruwan4466
    @danushkaruwan4466 2 ปีที่แล้ว +1

    ඇපල්ගෙඩිය කැඩුවත්හරි වොයිස් එකට මොකද උනේ 😂😂

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว

    asai enna eth ko ithin

  • @midihirun8628
    @midihirun8628 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👌👌

  • @hasithadilshan650
    @hasithadilshan650 3 ปีที่แล้ว

    Ehema nidahasa tjiyenw neda

  • @seniththisaranga2224
    @seniththisaranga2224 4 ปีที่แล้ว

    Ee matath enna oniiii

  • @paba6042
    @paba6042 3 ปีที่แล้ว

    අයියෝ අයියෝ 😂😂😂👌❤️✨

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว

    එස්කියුස් කරල යන්න එපයි

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 8 หลายเดือนก่อน

    එ ලබිබෙ සයිස්

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 4 ปีที่แล้ว

    කාලෙකින් එලියට බැහැලා 😊

  • @ashanjock4948
    @ashanjock4948 4 ปีที่แล้ว +2

    ටිකක් පරක්කු වුනා අද😁

  • @paba6042
    @paba6042 3 ปีที่แล้ว

    Labba😂😂😂💔💔අයියෝ අයියේ 🤣🤣🤣

  • @rohannapagoda3584
    @rohannapagoda3584 3 ปีที่แล้ว

    ayye math korea enna inne oya comment section eke korean wathana deka thunak danawada apita tika tika hari korean langvege eka igena ganna puluwanne plzzzzzz

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      මට කොරියන් බෑ බන් කොල්ලො ලොකුවට..😍🇰🇷

  • @kwtsonali4504
    @kwtsonali4504 2 ปีที่แล้ว

    👍👍👍

  • @srihan8271
    @srihan8271 3 ปีที่แล้ว

    👍

  • @hasithadilshan650
    @hasithadilshan650 3 ปีที่แล้ว

    Ayyee job ekath ekka awidinna time ekakk thiyenwdd ayya

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +1

    ඇපල් පොඩි ලාමයාට ඩුන්නාද 😂

  • @dismikavesha7858
    @dismikavesha7858 2 ปีที่แล้ว

    අයියේ කොරියන් කෙල්ලෙක් කොහොමද
    යාලු කරගන්නෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ටෙක්නික් එක මමත් හොයනව තම..

  • @MuthuMuthu-vr1rc
    @MuthuMuthu-vr1rc 3 ปีที่แล้ว

    Kanthawanta thina koriyan job monawada aiye

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      වීඩියෝ ටික බලන්නකො.ලගදිම ඒ ගැන

  • @lakshan7914
    @lakshan7914 2 ปีที่แล้ว

    ඇපල් ගෙඩිය කෙල්ලෙක්ට දෙනකන් බලන් හිටපු මම ☹️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      🤣❤️❤🙏

    • @lakshan7914
      @lakshan7914 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea කුප්ප වැඩ 🥲💔

  • @ranichandra1647
    @ranichandra1647 2 ปีที่แล้ว

    💓🇱🇰

  • @dasungeethanjana2018
    @dasungeethanjana2018 4 ปีที่แล้ว

    ft

  • @tharindumadushan1093
    @tharindumadushan1093 3 ปีที่แล้ว

    ❤🖤

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +1

    🤣🤣🤣👍👍👍