සංක්‍රාන්ති ලිංගික ක්‍රියාව ආරම්භයත් සමග මට හිටපු යාලුවො නැතිවුනා | Sri Lankan Transgender

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @Niroshmadushanka-x6o
    @Niroshmadushanka-x6o หลายเดือนก่อน

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 3 ปีที่แล้ว +22

    මල්ලි අමුවෙන්ම කියනවනම් ඔයාට මේ වැඩසටහන කරන්න දන්නෙ නැහැ. නිවේදකයකු තුල තිබෙන්න ඕන මූලික දැනුමක්වත් නැහැ. තව පොඩ්ඩක් හරි හදාරා මේ වගේ දෙයක් කරන්න. සමාවෙන්න මල්ලී. ඇත්ත කිවුවෙ.

    • @janithakasun4844
      @janithakasun4844 3 ปีที่แล้ว +1

      Thanks ❤

    • @shehaniomaya3143
      @shehaniomaya3143 3 ปีที่แล้ว +1

      Ekanm sampurna aththa me wage deyak gana interview kranwanm
      E gana danumak thiynna one ehma nththm
      Igena gnn one

    • @mangoren7065
      @mangoren7065 2 ปีที่แล้ว

      @Crazy boy ow me host kenek newi mokedda mnda..hariyata prashnyakwath ahanna dannh idakin

    • @Hansa_Bandara
      @Hansa_Bandara 2 ปีที่แล้ว

      සිරාම

  • @tharindunayanajith9573
    @tharindunayanajith9573 2 ปีที่แล้ว +7

    වැඩසටහනට ආරධිත අමුත්තිය විදිහට පැමිණි තරුණිය ගැන කියන්න දෙයක් නෑ. ඈ විශිෂ්ට ලෙස කතා කරනවා. නමුත් වැඩසටහන මෙහෙයවන ඔබෙ සංයමය ගෞරවනීය හැසිරීම හා මෙහෙයවීම ගැන මට කියන්න තියෙන්නෙ එම ක්‍රමය ප්‍රියමනාප වැඩසටහන් මෙහෙයවීමක් නොවේ කියායි. එබැවින් මෙවැනි වැඩසටහනක් කරන්නට පෙර ඒ ගැන හොඳ අධ්‍යායනයක් කරලා සුදුසු ලෙස වෘත්තීමය භාවයකින් කරන්න කියලා ඉල්ලනවා. මොකද අපි කවුරුත් මනුස්සයො අපි මිනිස්සු ට ගෞරව කරන්න ඕනි.

  • @jayavidesilva6289
    @jayavidesilva6289 3 ปีที่แล้ว +10

    මොකෝ බන් මූ ඇබරෙන්නෙ. ප්‍රශ්න අහද්දි නටනවනෙ. වැදගත් විදියට ඉදින්කො.

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +5

    සුද්දො එන්න කලින් ඩෙනිම් ඇන්දෙත් නෑ. චීත්තයක් ඇඳගෙන එන්න. සුද්දාගෙන් වුනත් හොඳ දෙයක් ලැබුනා නම් එය ගත යුතුයි.

    • @melaniliyanage3709
      @melaniliyanage3709 3 ปีที่แล้ว

      Thank you!
      Got it😂

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      @@melaniliyanage3709 හින්දු සංස්කෘතිය තුල කාන්තාවට තියෙන්නේ පහත් තත්වයක්. නමුත් සංක්‍රාන්ති ලිංගිකයන්ට මුස්ලිම් හෝ ක්‍රිස්තියානි සංස්කෘති වලදී ලැබෙනවට වඩා වැඩි පිලිගැනීමක් තියෙනවා.
      සිංහල බෞද්ධ සංස්කෘතියට මේ වනවිට ක්‍රිස්තියානි හරයන් උරාගෙන තියෙනවා. ඒ නිසා අපිත් මෙතනදි ක්‍රිස්තියානි කාරයෝ වගේ තමා හැසිරෙන්නේ.
      ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද? හින්දු/ක්‍රිස්තියානි සංස්කෘති වලින් එකක් තෝරා ගන්න වුනොත් මම තෝරගන්නේ ක්‍රිස්තියානි එක.

  • @nayangovinna3896
    @nayangovinna3896 ปีที่แล้ว

    ඔයා ශී ලංකාව කියන්න එපා ශ්‍රී ලංකාව 😭

  • @ranjithdharmasena8852
    @ranjithdharmasena8852 ปีที่แล้ว

    මූට කතා කරන්න දන්නේ නෑ කකුලට ගහ ගහ කතා කරන්නේ ඌට මොකුත් ඕන වෙලාද
    .

  • @shehaniomaya3143
    @shehaniomaya3143 3 ปีที่แล้ว +4

    Voice ekanm female wagemai kohoma unath hari wadagath ❤️❤️❤️

  • @rudevillers6195
    @rudevillers6195 3 ปีที่แล้ว +5

    Super'b janiya ලොකු ගමනක් යමු.
    ජය වේවා ❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪

  • @ravishkavinda4492
    @ravishkavinda4492 3 ปีที่แล้ว +1

    OYA SUPIRI INTELIGENT KENEK.APITAWATH NATHU PAWURSHAYAK OYATA TIYE OYA KELIN KATHA KARANAWA.JAYA WEWA AKKE.👍

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 ปีที่แล้ว +1

    උපතින්ම මේ විදියට විරුද්ධ ලිංගික පෞර්ශයන් සහ හැසිරීම් තියෙන අය ඉන්නවා. ඒ අය තමන් කැමති ජීවිතය තෝරාගෙන ඉදිරියට යන එකේ වැරැද්දක් නැහැ. නමුත් එවැනි ලක්ෂණ කිසිවක් නොමැති අය හෝමෝන වර්ග එන්නත් කරගෙන ස්වභාවධර්මයට පිටුපාලා කරන වෙනස්කම් ගැන තමයි මට තියෙන ප්‍රශ්නය. අපේ ළඟම ඥාති දියණියක් මේ විදියට කරා. එයාට ගැහැණු ළමයෙක් හැටියටම හිටියනං මේ වෙනකොට සෑහෙන සාර්ථකත්වයක් ලබාගන්න තිබුනා. දැන් එයා පිරිමි ළමයෙක් වගේ ඉන්නවා (බාහිර පෙනුම) ඇති වැඩක් නෑ. ජීවිතය අඳුරේ අතපත ගාමින් ගත කරනවා. කිසිම අර්ථයක් නෑ

  • @lucasmilroy5297
    @lucasmilroy5297 ปีที่แล้ว

    Nice girl.amanda

  • @thamalrupasinghe634
    @thamalrupasinghe634 3 ปีที่แล้ว +3

    Mkakda ban nata nata pasna ahanne wadagath widiyata ahana pasne ahanna baida

  • @kasungaya5230
    @kasungaya5230 3 ปีที่แล้ว +1

    good

  • @nimeshrishi3209
    @nimeshrishi3209 3 ปีที่แล้ว +4

    aniva.... paule hamogenma adare nolaba pitin houanna gihin duk vena trancela venuven samajaya eyalata puluvan ayurin adare kara, ounta garu karanna

  • @bandaraekanayake99
    @bandaraekanayake99 2 ปีที่แล้ว

    yes telented girl...anyway I like to be with her good friend... wish you a very good future

  • @shenayaharshani7946
    @shenayaharshani7946 2 ปีที่แล้ว +1

    Me medamwa contact kara ganna puluwan kohomada sir

  • @mangoren7065
    @mangoren7065 2 ปีที่แล้ว +4

    Sorry habi meke host kiyla inna manussayawnam epa una.. mokadda karanne dangala dnghala?? epa wenwane blnna giyama. Ara lady kochchra hodta hasirenwada. Host krna minihata ehma personality ekak nane..lajjai. LGBTQ community ek gana hariyat dangena krnwa program eka

  • @lucasmilroy5297
    @lucasmilroy5297 ปีที่แล้ว

    Mu hariyanne ne niwedakayata 2 class muge niwedanaya...

  • @Bros_TV
    @Bros_TV 3 ปีที่แล้ว +1

    Great Job Janitha & Dushan Aiya

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว

    Mokak da mu කපලා dapu gadavilak wagi

  • @අම්මයිබබයි
    @අම්මයිබබයි 3 ปีที่แล้ว +3

    Ft

  • @sasindunamal3239
    @sasindunamal3239 3 ปีที่แล้ว +3

    Janiya mata contact kra gnna wdyk kypn machan ubawa

    • @mjstories2106
      @mjstories2106  3 ปีที่แล้ว

      fb ekata msg ekak danna (jnitha kasun)

  • @NODUTULOKAYANEWSL
    @NODUTULOKAYANEWSL 3 ปีที่แล้ว

    Good luck machan.

  • @chalsdimur5972
    @chalsdimur5972 3 ปีที่แล้ว +3

    Mama නම්බර් එක ඉල්ලුවේ sex කරන්න නෙමෙයි මට puluwan මෙයා හොයන ආදරේ දෙන්න පුළුවන්

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +1

      Meya married

    • @divyaomali1234
      @divyaomali1234 2 ปีที่แล้ว +2

      Ow..math e wage kenek thami...eth Melanie akka married

    • @divyaomali1234
      @divyaomali1234 2 ปีที่แล้ว +1

      Melani akkata lebuna wage adryak matath lebunanam...

  • @RA_Official1
    @RA_Official1 2 ปีที่แล้ว +1

    Apooo mokede ara manussaya aberenne...kisi winiitha bawk na..interview ekete aapu melani akkth apaasu thawayata path una wagee mata danenewa

  • @shanishantv6838
    @shanishantv6838 3 ปีที่แล้ว +1

    Hamogenma ahuwat kagenwat hari toraturak na .me kriyawaliya sartakawa karaganna mudal kopamana yanawada...? Danna kenek innawanam kiyanna

  • @abrathnayaka3277
    @abrathnayaka3277 3 ปีที่แล้ว

    Good convention

  • @vinodsisil6768
    @vinodsisil6768 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @lahirubro802
    @lahirubro802 3 ปีที่แล้ว +2

    Patta ayya niyami

  • @ayushagauri7518
    @ayushagauri7518 3 ปีที่แล้ว +1

    Nanga oa lssnai

  • @nimeshrishi3209
    @nimeshrishi3209 3 ปีที่แล้ว

    💯💯💯

  • @madaradewindi1168
    @madaradewindi1168 3 ปีที่แล้ว

    ❤️❤️

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +4

    සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, දෙමළ “කතෝලික නොවන ක්‍රිස්තියානි“ කියන වර්ග වල මිනිස්සුන්ට තියෙන්නේ එක සමාන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය සංක්‍රාන්ති ලිංගිකත්වයට විරුද්ධයි. මමත් ඒ සංස්කෘතියේ කෙනෙක්. ඒ සංස්කෘතියෙන් අපිට වරදක් වෙලා නෑ.
    මම හිතන විදියට සංක්‍රාන්ති ලිංගිකයන්ට ඒ පාරේ යන ගමන හැකි තරම් අධෛර්ය කල යුතුයි. එය කල යුත්තේ මෘදු බලය පාවිච්චි කරලා.

    • @pasandezoysa1943
      @pasandezoysa1943 2 ปีที่แล้ว +2

      well then culture should change? hurting people and oppressing people are not the point of culture.

    • @freedombelongstoeveryone8639
      @freedombelongstoeveryone8639 ปีที่แล้ว +1

      Huh.ඇයි ඔයා අනිත් අය ගැන වද වෙන්නේ.එයාලා ඉන්න ඕනේ විදිහ තීරනය කරන්න කාටවත්ම බෑනේ.ඔයාට කවුරුත් අයිතියක් දුන්නද නෑනේ.ඒක නිසා එයාල්ට පාඩුවේ ඉන්න දෙන්න කරුණාකරලා.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@freedombelongstoeveryone8639 ඔයා මෘදු බලය, peer pressure වගේ වචන අහලා නැද්ද?

    • @freedombelongstoeveryone8639
      @freedombelongstoeveryone8639 ปีที่แล้ว +1

      @@visulakavinda5659 එහෙනම් අපිටත් පුලුවන් හැමෝමව trans කරන්න කියලා ඉල්ලන්න 😂.ඇත්ත කතාව තමයි ඔයා straight පිරිමි කෙනෙක් නිසා ඔයාව attract වෙන්නේ සමාන්‍ය කෙල්ලොන්ට ඒක නිසා ඔයාට transgirlsව අප්පිරියයි වගේ හිතෙන්වා ඇති.කලින් කොල්ලෙක් පස්සේ කෙල්ලෙක් වෙලා තව කොල්ලෙක්ව බැදලා ළමයි හදලා හිටියා කියලා ඔයාට තියෙන ප්‍රශ්නය මොකක්ද.ඔයාගේ එක cell එකකටවත් හානියක් වෙනවද නෑනේ නේ ඒකයි.ඒත් සමහර කොල්ලෝ ඉන්නවා trans කියලා බලන්නේ නැතුව එයාව බැදලා සතුටින් ඉන්න අය.බහුතරය විසින් සුලුතරය ගැරහීම ලෝක ධර්මතාවයනේ.ඒකේ නිසා අනිත් පැත්තට හිතලා බලන්නකෝ.ඔයාට පුලුවන්ද කොල්ලෙක් බදින්න.... බෑනේ අන්න ඒ වගේ තමා.ඕනිම කෙනෙක්ට කාටවත් හිරිහැරයක් නැතුව නිදහසේ ඉන්න අයිතියක් තියෙනවා.හිතන්නකෝ සුදු පාට මල් ගොඩක තියෙනවා එක රතුපාට මලක්.එතකොට ඒකේ වර්ණය වෙනස් ඒත ඒකත් මලක්නේ.අන්න ඒ වගේ රූපයෙන් හැඩයෙන් වෙනස් උනාට ඒයාලාත් මිනිස්සු. ඔව් ඉතිම් ප්‍රශ්නය තමාගේ නොවනකම් පිලිතුර දාර්ශනිකයි 😌🙄.ඒක නිසා ඔයාම ටිකක් හිතල බලන්න 😊.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      ​@@freedombelongstoeveryone8639
      ඔයා කියන්නේ ධනාත්මක පැත්ත විතරයි. ඔය කාරණාව නිසාම ජීවිතේ නාස්තිකරගත් අයත් ඉන්නවා aura candy (ruth katz) ගැන හොයලා බලන්න.

  • @තරූජයවර්ධන
    @තරූජයවර්ධන 3 ปีที่แล้ว +1

    good

  • @shanishantv6838
    @shanishantv6838 3 ปีที่แล้ว

    Hamogenma ahuwat kagenwat hari toraturak na .me kriyawaliya sartakawa karaganna mudal kopamana yanawada...? Danna kenek innawanam kiyanna

  • @ashadarshani525
    @ashadarshani525 3 ปีที่แล้ว

    👍👍👍

  • @walker4654
    @walker4654 3 ปีที่แล้ว

    Good