ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම වැදගත් වැඩ සටහනක් ❤ඔබතුමිය හා මෙයට සහභාගි වු සියළුම මහත්වරුන් හට ජාතියේ ප්‍රණාමය ❤මමත් අහලා තියෙනවා බණ්ඩාරනායක ඝාතනය වෙන කාළයේ සිරිමා තම සැමියාගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය ලියකියවිලි ඉයන් වික්‍රමනායක මහතාට භාරදී තිබුනා කියලා ඒවගේම විජේදාස ලියනාරච්චි සහෝදරයාව අත්අඩංගුවට ගන්න ඔත්තුව දුන්නේ මහින්ද රාජපක්ෂ බවත්,මා දන්නා තරමින් නිදහසෙන් පසුව රට පාලනය කළ සියළුම උන් දේශද්‍රෝහින් ජනතාද්‍රෝහීන් කාළයෙන් කාළයට අහිංසක ජනතාව රවටාගෙන රට මංකොල්ල කාල ඒ ද්‍රෝහීන් උන්ගේ දරුවන්ගේ අනාගතය සරුසාර කර ගත්තා ජාතික ජනබල වේගයේ පාලනය නිසා ජනතාද්‍රෝහීන් මේතාක් කළ ජඩකම් තක්කඩිකම් හෙළිදරව් වෙමින් පවතිනවා ඒත් තවමත් ඉතාම සුළුතරයක් පුරවස්සන් හා වැස්සියන් දේශද්‍රෝහින්ට ඉණිමං තනා දෙනවා.......😢😢
අද සමාජය නොදන්නා ඒ මිනීමරු පාලකයන්ගේ නොලියන ලද ඒ ඉතිහාසය යලි පනගැන්වීට දරන උත්සාහ යට ස්තුති...
ස්තුතියි ඔය මිස් ඇතුළු සියලු මාද්‍යවෙිදීන් හට නුතන සමාජය පරන මිනීමරැ දේශපාලන සමිිබන්දයෙන් දැනුවත් කරාට අපි මරදානේ මරියකඩෙි මාලීමාවෙි පුරවැසියෝ
"ප්‍රින්ස් ගුණසේකර" නමින් ප්‍රතිපත්තිගරුක ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් මේ යක්ෂ දේශපාලකයන් සිටින රටේ ජීවත්වූ බව අපට සිහිපත් කිරීම ගැන ඔබලා සතර දෙනාට මගේ ගෟරවනීය ස්තුතිය ! 🙏
මෙම වැඩසටහන මෙහයවන ඔබතුමියට බෝහෝම ස්තුතියි
හරිම වටිනා වැඩසටහනක් ,,,
අතිතය නොදන්නා අපව මේ අයුරින් දැනුවත් කිරිමට ස්තුතියි !
ඉතාම හොද වැඩසටහනක්.
නිකම් වෛරී සහගත ඕපදූප තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් හදන්න පුළුවන් ද?
❤ ජය වේවා ඔබ සියලුම දෙනනාටම❤
ඇත්තටම දැන්වත් සමහරක් මිනිස්සුන්ට දැනුවත් වෙන්න ඕවා එල්ලිකරන්න..
හොද සාකච්ඡාවක්. අතීතය නොදත් අයට , මහිනද සිරිමා ගැන ජේ ආරි මිනීමරැව ගැන පැහැදිලි කිර්‍රිම
ඉතාමත් වැදගත් සාකච්ඡාව ක්.❤❤
ප්‍රින්ස් ගුනසේකර මහතා ලියපු පොත සිංහලට පරිවර්තනය කරනම් හරිවැදගත්.
ප්‍රින්ස් ගුණසේකරගේ පොතේ නම් මේ කතා නැ.
මේ පොත අපිට කියවන්න ලබා ගන්න සින්හලෙන් පුළුවන්ද ඉක්මනින් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට
නිවෙිදිකාව හරිම දක්ෂයි.අර බල්ලෙක් වගේ උඩුබුරන පමුදිත වගේ ගොනෙක් නෙමෙයි.
උතුම් මනුෂ්‍යයෙක්
Great session with the experts
Thanks for the video clip
මනම්පේරි සහෝදරිය මරා දැමුවේ ලෙෆ්ටිනන්ට් විජේසූරිය නේද?
❤❤❤❤Very good ❤
Thanks for the video 1
A great man of noble nature. No words to praise him.. He faught against beasts like those politicians
56 කෝලාහල වලදී,,,ගල්ඔය ඇතිවූ කෝලාහල වලදි ඊට මුල් වූ යැයි කියන සිංහල අය වෙනුවෙන් , මෙතුමා මඩ මඩකල පූ උසා වියේදේ පෙනී සිට ඔවුනට සහයෝගය ලබා දුන්නා....👍👍👍👍
සෝමවංශ අමරසිංහ කියන්නේ සිරිසේන කුරේගේ මස්සිනා නේ....පාවලා දීපු එකෙක් තමයි ..ං😢😢😢
නොදන්නා කුණුහරුප නොකියා හිටපියව්.👊👊👊👊👊👊
Lt Alfred wijesuriya
අපේ ගමෙ බෙලිඅත්තෙ සන්තොසයි දැන ගත්ත ට
Lost jenaration..පරිවර්තනය කරන්න උපාලි රත්නායක සහෝදරයා ට වඩා හොඳ කෙනෙක් මං දන්නෙ නෑ
ප්‍රින්ස් අංකල් මගේ පියාගේ යාලුවෙක්... මාවත් බේරුවේ එයා. කොටා පාරේ ජයසේකර ලෝයර් ගේ ගෙදර ඉඳල ගෙනත් මාව රටින් පිට කරා. නැත්නම් මගේ නමත් ඔය ලිස්ට් එකේ තියෙනවා... මම ඒකාලේ කොළඹ කැම්පස් එකේ ඉගැන්නුවේ... මම හිතා හිටි කෙල්ලත් හිටියේ සිරිමාවෝ එකේ. එයත් නැති උනා මට.. ප්‍රින්ස් මරුනේ ලංඩන් වල... එහෙදි හමු වෙලා තියෙනවා... කොල්ලොන්ගේ නඩු 300 - 400 ඔලුවේ තියා හිටි කෙනෙක්...
❤❤❤❤❤❤❤❤❤
අපිට 88/89 කාලෙදි සෑහෙන උදව්කලා,එතුමා නැතිවෙලාවට පොතක් තියෙනව ඒකෙ ලියල එනව ගැටලුව
🙏🌺🌺🌺
ප්‍රින්ස් ගුණසේකර මහතා සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ ශාන්ත බන්ඩාර සොයුරා මා හට පළමුවරට සහ අවසන් වරට මුණගැසුනේ,මා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන ලද වකවානුවේදී 1982 ජනමත විචාරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ගාල්ල නගර සභා ශාලාවේ පැවති ජනහමුවකදී වූ අතර ,ප්‍රින්ස් ගුණසේකර මහතා සහ ශාන්ත බන්ඩාර සොයුරා ඉතාමත්ම නිහතමානී ප්‍රියජනක චරිත දෙකක් වූ අතර ඔවුන් දෙදෙනා සමග විනාඩි 15 -20 ක සමග දේශපාලන සංවාදයක් පැවැත්වීමට තරම් මා වාසනවන්තයකු වූ බව මේ මොහොතේ ඉතාමත්ම නිහතමානීව සිහිපත් කරන අතර ,මානව හිතවාදී එඩිතර නීතිඥවරයකු වූ විජේදාස ලියනාරච්චි සහෝදරයා සහ සමාජවාදී භික්ෂු සංගමයේ ප්‍රධාන ලේඛම් වරයා වූ මහාචාර්ය අම්බලන්ගොඩ විලේගොඩ අරියදේව හිමියන් ප්‍රථම වරට මුණ ගැසුනේ,1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර සහෝදරයා තරග කරන ලද අවස්ථාවේදී ගාල්ල බටපොළ උඩුවිල හන්දියේදී පැවැත්වූ ජනාධිපතිවරණ රැස්වීමේදී බව ඉතාමත් සතුටින් සිහිපත් කරන අතර,මෙම වීඩියෝවේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් සඳහන් කරන ලද මහජන එක්සත් පෙරමුණේ ප්‍රබලයකු වූ ,ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ ඉතා සමීප මිතුරකු වූ,මානව හිතවාදී එඩිතර නීතිඥවරයකු වූ ,එම්. ඩී.රත්නායක මහතා මුණගැසීමට මා හට වාසනාව උදාවූයේ 2001 වසරේදී ,ජවිපෙ හිටපු ප්‍රධාන ලේඛම් වරයකු සහ අධ්‍යාපන ලේඛම් වරයකු ලෙස කටයුතු කරන ලද,සමන් පියසිරි ප්‍රනාන්දු සොයුරාට නවාතැන් සහ කෑම බීම සපයමින් ,ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ රැකවරණය සපයමින් ලෝක ඉතිහාසයේ සිදුවු යුද්ධ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සමන් පියසිරි ප්‍රනාන්දු සොයුරාගේ න්‍යායාචාර්‍ය වරයා ලෙස කටයුතු කරන ලද දයා වන්නි ආරච්චි සහෝදරයා සමග තිඹිරිගස්යායේ ආසිරි රෝහල අසල තිබූ එම්.ඩී.රත්නායක මහතාගේ නිවසේදී වූ අතර ,ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් මෙම වීඩියෝවේ සඳහන් කරන ලද,මානව හිතවාදී එඩිතර විප්ලවවාදී නීතිඥවරයකු වූ ,විජයදාස රාජපක්ෂ සොයුරාගේ ඝාතනයට මහින්ද රාජපක්ෂගේ සෘජු දායකත්වය තිබූ බව දයාවන්නේ ආරච්චි සහෝදරයා විසින් මා හට පැවසූ බව මා දැඩි වගකීමෙන් ප්‍රකාශ කරන ලද්දේ ,දයාවන්නි ආරච්චි සහෝදරයා මා සමග වසර 3ක් පමණ ,මා ජීවත් වූ කරාපිටිය වෛද්‍ය නිළ නිවසේ ජීවත් වූ අවධියේදී බව මා දැඩි වගකීමෙන් නිහතමානීව මේ මොහොතේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි .
මම විශ්වාස කරනවා ඔබේ පැහැදිලි කිරීමේ අවසාන කොටසේ විජයදාස ලියනාරච්චි මහතා විය යුතුය කියා
මම ඇත්තටම ලියනාරච්චි ඝාතනයට මහින්ද සම්බන්ධයි කියල දැන ගත්තේ මේ video වෙන්. එයාව අත් අඩංගුවට ගත්තේ මගේ හොඳම මිත්‍රයෙක්. බටලන්දට ගෙනත් මරපු බව එයා මට කියල තිබුණා. මුලින්ම ගෙනිහින් තිබුණේ කරවිටගේ ධර්මදාස ළඟට හම්බන්තොට.
විජයදාස රාජපක්ෂ නොවේ ලියනආරච්චි
How about Hon. Mr.Sarath Muththuttuwegama,could you be able to discuss about him with this panel one day?
yes ww do
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
❤❤❤
ඒ පාර ඒකත් මහින්ද රාජපක්ෂ ලු ද? ප්‍රින්ස් ගුණසේකරගේ පොතේ නම් එහෙම කතාවක් නැ. මහින්ද යුද්ධය ඉවර කරපු නිසා ප්‍රභාකරන් හිතවාදී NGO නඩයට ලංකාවේ හැම අපරාධයක්ම මහින්දගේ ඇගේ ගහන්න ඕන වෙලා... ඒවා දාලා දෙකයි පනහේ යුටියුබ් වීඩියෝ ජනප්‍රිය කරගන්න හදනවා...
කතාව ඇත්ත අපි ගමෙ නිසා එක දන්නවා
ඇල්ෆ්‍රඩ් විජේසූරිය
මම දන්න විදියට 71සිටි සහෝදරියන්ගන් දැනටඉන්නෙ කරැණා සෝදරිත් නන්දසිලිසහෝදිත් පමණයි ඔබතුමියට හැතකිනමි නන්දසිලි සෝදරි සමගත් වැඩසටහනක් කරන්න ස්තුතියි
ඇයි ඔයාට සීතා අක්කාව මතක් උනේ නැත්තේ. මම ඇය සමඟ ආණමඩුවේ වීර ගමනායක1979 අතුරු මැතිවරණයේදී වැඩ කළා. සීතා 1971 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නායිකාව විය.
ඔබට හැකිද අපට නන්දසිලි සහෝදරිය සම්බන්ධ කරල දෙන්න
@@thilakarathnapallek7714 ඔබට හැකිද අපට සීතා සහෝදරිය සම්බන්ධ කරල දෙන්න
@@RNK-LondonTalks සමන්මලී m.p හෝ j.v.p බත්තරමුල්ල මූලස්ථානය මගින් ඔබට ඇයව පහසුවෙන් සම්බන්ධ කර ගත හැක.
apita mathakai ea kale. kochra bayen da api jeewath wune. ahinsaka daruwo kochra maruwda wda deela puchala😭😭😭😭
Mrs HEMAIf you can, try to contact me as one person knows all of them (still living in out of the sri lanka)
Please send me your contact to my email: noratakathatglh@gmail.com 07453937733
Tissa Wijetatne the first later to wear a national dress to Suprime court
First person to sppesr in national dress
Ane ammo mewa ahanakota puduma hithenawa..aiyo..
බොරු අහද්දි එහෙම තමයි.
ලෙප්ටිනන්ටි අැල්ෆඩි විජේසුරිය තමයි
හිර ගෙදරදී බඩ ගිහින්ම මැරැනා කියා තමයි වාර්තා වූවේ
Mr.prince ge katawa mama anuradhapura karanawa.api meka gana dannawa.A.s.p. darmadasab kiyanne 71 tangalla policiye hitapu H.q.i.pasuwa A.s.p kenek wela nawatha tangalle walata 1989 enawa.mahinda ohu samagin tamai me jada wade keruwe.(liyanaarachige mini maruma)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවජාතකයන් ගේ රාජපක්ෂ භීතිකාව 😂😂
@lokuhannadigesaman25627 hours agoMr.prince ge katawa mama anuradhapura karanawa.api meka gana dannawa.A.s.p. darmadasab kiyanne 71 tangalla policiye hitapu H.q.i.pasuwa A.s.p kenek wela nawatha tangalle walata 1989 enawa.mahinda ohu samagin tamai me jada wade keruwe.(liyanaarachige mini maruma)
Sirimwo dunkun alwis ekka pawul kawa eka prasidda rahasak
අපිටත් පුලුවන් රහස් ගොඩක් අපිත් දන්නවා ෆයිල් කාර් ඵක පුරවන්න තියනවා. හොද නෑනෙ කියන්න කියල.
ITHIN RANIL NIDAL LE INNA WA NE KO SADARANE ANITH KARUNA SADACHARATHMA KA WA PAWASAN NA ME RATE KOHEDA EA SADACHARATHMAKA DE UNE KIWAYUTHU DANNA DE WASA KARAN NA EPA PORGAM EKAMA EPA UNA
ගාමිනී මුතුකුමාර මහත්මයා ඔබ කියන විදිහට මහින්ද මහත්තයාගේ හීනමානය නිසා විජේදාස ලියනාරච්චි මැරුවා කීවාට .......... අපි දන්න විදිහට විජේදාස ලියනාරච්චි අත් අඩන්ගුවට ගෙන තන්ගල්ල පොලිස් අදිකාරි කාර්යාලයේ රදවාගන සිටින බවට මුල් වරට ලියනාරච්චි මහතාගේ ජේශ්ට නීති රන්ජිත් අබේසූරිය මහතාට කීවේත් නීති සන්ගමයට කීවේත් මහින්ද රාජපක්ශ මහතා බවටයි එයටත් අමතරව ලියනාරච්චි මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුනු හබයාස් කෝපුස් පෙත්සමටත් නීතිවේදියෙකු විදිහට මහින්ද මහතා සහබාගී ඌබවත් ය ඔබ කොහොමද කියන්නේ ඔප්පු කරන්නේ මහින්ද මහතා එම මරනයට සම්බන්ද බව............... LondonTalks අයිතිකාරිය හරි මෙයට පිලිතුරු සැපයිය යුතුයි මොකද අපි මේ ගැන නිවරදිම තොරතුර දැනගැනීමට අත්යවශ්යයි..............................
පුළුවන්
@@gaminimuthukumarana1325 එහෙම පුලුවන් නම් ඉතා ඉක්මනින් ඒ දෙය කරන්න.... මොකද අපි ඒ සත්ය දනගැනීමට කැමතී , අවශ්යයි , අනික එහෙම ප්‍රකාශ කරේ ඔබ නිසා එය ඔබෙන් ම දැනගැනීම අපේ බලාපොරොත්තුවයි............
88/89 kale Mahindala tama Athurudahsnwuwan wenuwen peni hitiye, Nodanna dewal kiyanna epa
Boru godak wijedasa liyana arachchi maruwe u.n.p anduwa mata mathakai.mata wayasa 81. Mahinda geneva giua complain karanna .jvp wenuwen. megollo lankawe haturo jvp saha l t.t.e london walata pana giya aya
ඉතාම වැදගත් වැඩ සටහනක් ❤
ඔබතුමිය හා මෙයට සහභාගි වු සියළුම මහත්වරුන් හට ජාතියේ ප්‍රණාමය ❤
මමත් අහලා තියෙනවා බණ්ඩාරනායක ඝාතනය වෙන කාළයේ සිරිමා තම සැමියාගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය ලියකියවිලි ඉයන් වික්‍රමනායක මහතාට භාරදී තිබුනා කියලා
ඒවගේම විජේදාස ලියනාරච්චි සහෝදරයාව අත්අඩංගුවට ගන්න ඔත්තුව දුන්නේ මහින්ද රාජපක්ෂ බවත්,
මා දන්නා තරමින් නිදහසෙන් පසුව රට පාලනය කළ සියළුම උන් දේශද්‍රෝහින් ජනතාද්‍රෝහීන්
කාළයෙන් කාළයට අහිංසක ජනතාව රවටාගෙන රට මංකොල්ල කාල ඒ ද්‍රෝහීන් උන්ගේ දරුවන්ගේ අනාගතය සරුසාර කර ගත්තා
ජාතික ජනබල වේගයේ පාලනය නිසා ජනතාද්‍රෝහීන් මේතාක් කළ ජඩකම් තක්කඩිකම් හෙළිදරව් වෙමින් පවතිනවා
ඒත් තවමත් ඉතාම සුළුතරයක් පුරවස්සන් හා වැස්සියන් දේශද්‍රෝහින්ට ඉණිමං තනා දෙනවා.......😢😢
අද සමාජය නොදන්නා ඒ මිනීමරු පාලකයන්ගේ නොලියන ලද ඒ ඉතිහාසය යලි පනගැන්වීට දරන උත්සාහ යට ස්තුති...
ස්තුතියි ඔය මිස් ඇතුළු සියලු මාද්‍යවෙිදීන් හට නුතන සමාජය පරන මිනීමරැ දේශපාලන සමිිබන්දයෙන් දැනුවත් කරාට අපි මරදානේ මරියකඩෙි මාලීමාවෙි පුරවැසියෝ
"ප්‍රින්ස් ගුණසේකර" නමින් ප්‍රතිපත්තිගරුක ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් මේ යක්ෂ දේශපාලකයන් සිටින රටේ ජීවත්වූ බව අපට සිහිපත් කිරීම ගැන ඔබලා සතර දෙනාට මගේ ගෟරවනීය ස්තුතිය ! 🙏
මෙම වැඩසටහන මෙහයවන ඔබතුමියට බෝහෝම ස්තුතියි
හරිම වටිනා වැඩසටහනක් ,,,
අතිතය නොදන්නා අපව මේ අයුරින් දැනුවත් කිරිමට ස්තුතියි !
ඉතාම හොද වැඩසටහනක්.
නිකම් වෛරී සහගත ඕපදූප තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් හදන්න පුළුවන් ද?
❤ ජය වේවා ඔබ සියලුම දෙනනාටම❤
ඇත්තටම දැන්වත් සමහරක් මිනිස්සුන්ට දැනුවත් වෙන්න ඕවා එල්ලිකරන්න..
හොද සාකච්ඡාවක්. අතීතය නොදත් අයට , මහිනද සිරිමා ගැන ජේ ආරි මිනීමරැව ගැන පැහැදිලි කිර්‍රිම
ඉතාමත් වැදගත් සාකච්ඡාව ක්.❤❤
ප්‍රින්ස් ගුනසේකර මහතා ලියපු පොත සිංහලට පරිවර්තනය කරනම් හරිවැදගත්.
ප්‍රින්ස් ගුණසේකරගේ පොතේ නම් මේ කතා නැ.
මේ පොත අපිට කියවන්න ලබා ගන්න සින්හලෙන් පුළුවන්ද ඉක්මනින් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට
නිවෙිදිකාව හරිම දක්ෂයි.අර බල්ලෙක් වගේ උඩුබුරන පමුදිත වගේ ගොනෙක් නෙමෙයි.
උතුම් මනුෂ්‍යයෙක්
Great session with the experts
Thanks for the video clip
මනම්පේරි සහෝදරිය මරා දැමුවේ ලෙෆ්ටිනන්ට් විජේසූරිය නේද?
❤❤❤❤Very good ❤
Thanks for the video 1
A great man of noble nature. No words to praise him.. He faught against beasts like those politicians
56 කෝලාහල වලදී,,,ගල්ඔය ඇතිවූ කෝලාහල වලදි ඊට මුල් වූ යැයි කියන සිංහල අය වෙනුවෙන් , මෙතුමා මඩ මඩකල පූ උසා වියේදේ පෙනී සිට ඔවුනට සහයෝගය ලබා දුන්නා....👍👍👍👍
සෝමවංශ අමරසිංහ කියන්නේ සිරිසේන කුරේගේ මස්සිනා නේ....
පාවලා දීපු එකෙක් තමයි ..ං😢😢😢
නොදන්නා කුණුහරුප නොකියා හිටපියව්.👊👊👊👊👊👊
Lt Alfred wijesuriya
අපේ ගමෙ බෙලිඅත්තෙ සන්තොසයි දැන ගත්ත ට
Lost jenaration..පරිවර්තනය කරන්න උපාලි රත්නායක සහෝදරයා ට වඩා හොඳ කෙනෙක් මං දන්නෙ නෑ
ප්‍රින්ස් අංකල් මගේ පියාගේ යාලුවෙක්... මාවත් බේරුවේ එයා. කොටා පාරේ ජයසේකර ලෝයර් ගේ ගෙදර ඉඳල ගෙනත් මාව රටින් පිට කරා. නැත්නම් මගේ නමත් ඔය ලිස්ට් එකේ තියෙනවා... මම ඒකාලේ කොළඹ කැම්පස් එකේ ඉගැන්නුවේ... මම හිතා හිටි කෙල්ලත් හිටියේ සිරිමාවෝ එකේ. එයත් නැති උනා මට.. ප්‍රින්ස් මරුනේ ලංඩන් වල... එහෙදි හමු වෙලා තියෙනවා... කොල්ලොන්ගේ නඩු 300 - 400 ඔලුවේ තියා හිටි කෙනෙක්...
❤❤❤❤❤❤❤❤❤
අපිට 88/89 කාලෙදි සෑහෙන උදව්කලා,එතුමා නැතිවෙලාවට පොතක් තියෙනව ඒකෙ ලියල එනව ගැටලුව
🙏🌺🌺🌺
ප්‍රින්ස් ගුණසේකර මහතා සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ ශාන්ත බන්ඩාර සොයුරා මා හට පළමුවරට සහ අවසන් වරට මුණගැසුනේ,මා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන ලද වකවානුවේදී 1982 ජනමත විචාරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ගාල්ල නගර සභා ශාලාවේ පැවති ජනහමුවකදී වූ අතර ,ප්‍රින්ස් ගුණසේකර මහතා සහ ශාන්ත බන්ඩාර සොයුරා ඉතාමත්ම නිහතමානී ප්‍රියජනක චරිත දෙකක් වූ අතර ඔවුන් දෙදෙනා සමග විනාඩි 15 -20 ක සමග දේශපාලන සංවාදයක් පැවැත්වීමට තරම් මා වාසනවන්තයකු වූ බව මේ මොහොතේ ඉතාමත්ම නිහතමානීව සිහිපත් කරන අතර ,මානව හිතවාදී එඩිතර නීතිඥවරයකු වූ විජේදාස ලියනාරච්චි සහෝදරයා සහ සමාජවාදී භික්ෂු සංගමයේ ප්‍රධාන ලේඛම් වරයා වූ මහාචාර්ය අම්බලන්ගොඩ විලේගොඩ අරියදේව හිමියන් ප්‍රථම වරට මුණ ගැසුනේ,1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර සහෝදරයා තරග කරන ලද අවස්ථාවේදී ගාල්ල බටපොළ උඩුවිල හන්දියේදී පැවැත්වූ ජනාධිපතිවරණ රැස්වීමේදී බව ඉතාමත් සතුටින් සිහිපත් කරන අතර,මෙම වීඩියෝවේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් සඳහන් කරන ලද මහජන එක්සත් පෙරමුණේ ප්‍රබලයකු වූ ,ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ ඉතා සමීප මිතුරකු වූ,මානව හිතවාදී එඩිතර නීතිඥවරයකු වූ ,එම්. ඩී.රත්නායක මහතා මුණගැසීමට මා හට වාසනාව උදාවූයේ 2001 වසරේදී ,ජවිපෙ හිටපු ප්‍රධාන ලේඛම් වරයකු සහ අධ්‍යාපන ලේඛම් වරයකු ලෙස කටයුතු කරන ලද,සමන් පියසිරි ප්‍රනාන්දු සොයුරාට නවාතැන් සහ කෑම බීම සපයමින් ,ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ රැකවරණය සපයමින් ලෝක ඉතිහාසයේ සිදුවු යුද්ධ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සමන් පියසිරි ප්‍රනාන්දු සොයුරාගේ න්‍යායාචාර්‍ය වරයා ලෙස කටයුතු කරන ලද දයා වන්නි ආරච්චි සහෝදරයා සමග තිඹිරිගස්යායේ ආසිරි රෝහල අසල තිබූ එම්.ඩී.රත්නායක මහතාගේ නිවසේදී වූ අතර ,ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් මෙම වීඩියෝවේ සඳහන් කරන ලද,මානව හිතවාදී එඩිතර විප්ලවවාදී නීතිඥවරයකු වූ ,විජයදාස රාජපක්ෂ සොයුරාගේ ඝාතනයට මහින්ද රාජපක්ෂගේ සෘජු දායකත්වය තිබූ බව දයාවන්නේ ආරච්චි සහෝදරයා විසින් මා හට පැවසූ බව මා දැඩි වගකීමෙන් ප්‍රකාශ කරන ලද්දේ ,දයාවන්නි ආරච්චි සහෝදරයා මා සමග වසර 3ක් පමණ ,මා ජීවත් වූ කරාපිටිය වෛද්‍ය නිළ නිවසේ ජීවත් වූ අවධියේදී බව මා දැඩි වගකීමෙන් නිහතමානීව මේ මොහොතේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි .
මම විශ්වාස කරනවා ඔබේ පැහැදිලි කිරීමේ අවසාන කොටසේ විජයදාස ලියනාරච්චි මහතා විය යුතුය කියා
මම ඇත්තටම ලියනාරච්චි ඝාතනයට මහින්ද සම්බන්ධයි කියල දැන ගත්තේ මේ video වෙන්. එයාව අත් අඩංගුවට ගත්තේ මගේ හොඳම මිත්‍රයෙක්. බටලන්දට ගෙනත් මරපු බව එයා මට කියල තිබුණා. මුලින්ම ගෙනිහින් තිබුණේ කරවිටගේ ධර්මදාස ළඟට හම්බන්තොට.
විජයදාස රාජපක්ෂ නොවේ ලියනආරච්චි
How about Hon. Mr.Sarath Muththuttuwegama,could you be able to discuss about him with this panel one day?
yes ww do
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
❤❤❤
ඒ පාර ඒකත් මහින්ද රාජපක්ෂ ලු ද? ප්‍රින්ස් ගුණසේකරගේ පොතේ නම් එහෙම කතාවක් නැ. මහින්ද යුද්ධය ඉවර කරපු නිසා ප්‍රභාකරන් හිතවාදී NGO නඩයට ලංකාවේ හැම අපරාධයක්ම මහින්දගේ ඇගේ ගහන්න ඕන වෙලා... ඒවා දාලා දෙකයි පනහේ යුටියුබ් වීඩියෝ ජනප්‍රිය කරගන්න හදනවා...
කතාව ඇත්ත අපි ගමෙ නිසා එක දන්නවා
ඇල්ෆ්‍රඩ් විජේසූරිය
මම දන්න විදියට 71සිටි සහෝදරියන්ගන් දැනටඉන්නෙ කරැණා සෝදරිත් නන්දසිලිසහෝදිත් පමණයි ඔබතුමියට හැතකිනමි නන්දසිලි සෝදරි සමගත් වැඩසටහනක් කරන්න ස්තුතියි
ඇයි ඔයාට සීතා අක්කාව මතක් උනේ නැත්තේ. මම ඇය සමඟ ආණමඩුවේ වීර ගමනායක1979 අතුරු මැතිවරණයේදී වැඩ කළා. සීතා 1971 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නායිකාව විය.
ඔබට හැකිද අපට නන්දසිලි සහෝදරිය සම්බන්ධ කරල දෙන්න
@@thilakarathnapallek7714 ඔබට හැකිද අපට සීතා සහෝදරිය සම්බන්ධ කරල දෙන්න
@@RNK-LondonTalks සමන්මලී m.p හෝ j.v.p බත්තරමුල්ල මූලස්ථානය මගින් ඔබට ඇයව පහසුවෙන් සම්බන්ධ කර ගත හැක.
apita mathakai ea kale. kochra bayen da api jeewath wune. ahinsaka daruwo kochra maruwda wda deela puchala😭😭😭😭
Mrs HEMA
If you can, try to contact me as one person knows all of them (still living in out of the sri lanka)
Please send me your contact to my email: noratakathatglh@gmail.com 07453937733
Tissa Wijetatne the first later to wear a national dress to Suprime court
First person to sppesr in national dress
Ane ammo mewa ahanakota puduma hithenawa..aiyo..
බොරු අහද්දි එහෙම තමයි.
ලෙප්ටිනන්ටි අැල්ෆඩි විජේසුරිය තමයි
හිර ගෙදරදී බඩ ගිහින්ම මැරැනා කියා තමයි වාර්තා වූවේ
Mr.prince ge katawa mama anuradhapura karanawa.api meka gana dannawa.A.s.p. darmadasab kiyanne 71 tangalla policiye hitapu H.q.i.pasuwa A.s.p kenek wela nawatha tangalle walata 1989 enawa.mahinda ohu samagin tamai me jada wade keruwe.(liyanaarachige mini maruma)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවජාතකයන් ගේ රාජපක්ෂ භීතිකාව 😂😂
@lokuhannadigesaman2562
7 hours ago
Mr.prince ge katawa mama anuradhapura karanawa.api meka gana dannawa.A.s.p. darmadasab kiyanne 71 tangalla policiye hitapu H.q.i.pasuwa A.s.p kenek wela nawatha tangalle walata 1989 enawa.mahinda ohu samagin tamai me jada wade keruwe.(liyanaarachige mini maruma)
Sirimwo dunkun alwis ekka pawul kawa eka prasidda rahasak
අපිටත් පුලුවන් රහස් ගොඩක් අපිත් දන්නවා ෆයිල් කාර් ඵක පුරවන්න තියනවා. හොද නෑනෙ කියන්න කියල.
ITHIN RANIL NIDAL LE INNA WA NE KO SADARANE ANITH KARUNA SADACHARATHMA KA WA PAWASAN NA ME RATE KOHEDA EA SADACHARATHMAKA DE UNE KIWAYUTHU DANNA DE WASA KARAN NA EPA PORGAM EKAMA EPA UNA
ගාමිනී මුතුකුමාර මහත්මයා ඔබ කියන විදිහට මහින්ද මහත්තයාගේ හීනමානය නිසා විජේදාස ලියනාරච්චි මැරුවා කීවාට .......... අපි දන්න විදිහට විජේදාස ලියනාරච්චි අත් අඩන්ගුවට ගෙන තන්ගල්ල පොලිස් අදිකාරි කාර්යාලයේ රදවාගන සිටින බවට මුල් වරට ලියනාරච්චි මහතාගේ ජේශ්ට නීති රන්ජිත් අබේසූරිය මහතාට කීවේත් නීති සන්ගමයට කීවේත් මහින්ද රාජපක්ශ මහතා බවටයි එයටත් අමතරව ලියනාරච්චි මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුනු හබයාස් කෝපුස් පෙත්සමටත් නීතිවේදියෙකු විදිහට මහින්ද මහතා සහබාගී ඌබවත් ය ඔබ කොහොමද කියන්නේ ඔප්පු කරන්නේ මහින්ද මහතා එම මරනයට සම්බන්ද බව...............
LondonTalks අයිතිකාරිය හරි මෙයට පිලිතුරු සැපයිය යුතුයි මොකද අපි මේ ගැන නිවරදිම තොරතුර දැනගැනීමට අත්යවශ්යයි..............................
පුළුවන්
@@gaminimuthukumarana1325 එහෙම පුලුවන් නම් ඉතා ඉක්මනින් ඒ දෙය කරන්න.... මොකද අපි ඒ සත්ය දනගැනීමට කැමතී , අවශ්යයි , අනික එහෙම ප්‍රකාශ කරේ ඔබ නිසා එය ඔබෙන් ම දැනගැනීම අපේ බලාපොරොත්තුවයි............
88/89 kale Mahindala tama Athurudahsnwuwan wenuwen peni hitiye,
Nodanna dewal kiyanna epa