ඔබ යමකට ඇබ්බැහි වෙලා ද? හේතුව/විසඳුම | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • #ShraddhaTV #Abbahiveema #VenWelimadaSaddaSeelaThero
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 508

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +25

    මමනම් ධර්මයටමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ දවසකට ධර්ම දේශනා පහක්වත් අහනවා නිදාගන්න ගියත් පිරිත් දාලා නිදාගන්නේ ඵ් තරමටම මම.බණ.අහන්න ඇබ්බැහි වෙලා පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාශිලී ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

    • @MenakaSrilal-er3fm
      @MenakaSrilal-er3fm ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏🙏

    • @camilathilakarathna1314
      @camilathilakarathna1314 ปีที่แล้ว +3

      මගෙ දරුව කුසට ආපු දවසෙ ඉඳල අපේ හාමුදුරුවන්ගෙ බණ අහන්න ඇබ්බැහි වෙලා මම

  • @dilmishashipraba5130
    @dilmishashipraba5130 3 ปีที่แล้ว +98

    යමෙක් යම් දෙයකට ඇබ්බැහි වී ඇත්ද අනන්තවූ බුදු ගුණ බලයෙන් ඒවායෙන් මිදී සිත් සතන් සුවපත් වේවා 🙏😇 දහම් කරුණු පහදා දෙන පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏😇

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +19

    පිංවත් ස්වාම්න් වහන්ස මේ ගෞතම බුද්ධ සාසනයේම අමාමහ නිවන් අවබෝධ කර ගනිත්වා පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ ඇතුළු සියලු ස්වාම්න් වහන්සේලා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 .

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 3 ปีที่แล้ว +64

    සාදු. සාදු.. පින්වත් ස්වාමින් වහන්ස දුර සිට ඔබවහන්සේ ගේ පාදාභිවන්දනය කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nadee3037
    @nadee3037 3 ปีที่แล้ว +50

    හිතේ වේදනාවෙන් ඉද්දි ඔබ වහන්සේගේ ධර්ම දේශනා හිතට පුදුම සහනයක්....🙏🙏🙏 ඔව වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 3 ปีที่แล้ว +46

    ජීවිතේට ගොඩාක් දේවල් ගත්ත. ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේටත් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝද වේවා... සාදූ.. සාදූ.. සාදූ...

  • @spamarani7475
    @spamarani7475 3 ปีที่แล้ว +12

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට තෙරුන් සරණින් නිදුක් නිරෝගී ච්ර ජීවනය නිරන්තරයෙන් ලැබේවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +56

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි... නමෝ බුද්දාය...

    • @krishanthaliyanage3569
      @krishanthaliyanage3569 3 ปีที่แล้ว

      ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි "

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +16

    ස්වාමීන් වහන්ස ඉතාලි රාජ්‍ය යේ සිටයි ඔබ වහන්සේ ගේ දේශනා මං අහන්නෙ 🙏🙏🙏 ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් උතුම් වු නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @gimsaramax1668
    @gimsaramax1668 3 ปีที่แล้ว +95

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!...

    • @shamthirathnayaka4668
      @shamthirathnayaka4668 3 ปีที่แล้ว +2

      පින්වත් ස්වාමින් වහන්සේට dirgayusha ලැබේවා !!.oba වහන්සේ ge ධර්ම දේශනා mama අහනවා, ජීවිතය හදාගන්න godak වටිනා ධර්ම දේශනා you tube හරහා ahanna පුළුවන් ..

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +26

    පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @chamramadushan149
    @chamramadushan149 3 ปีที่แล้ว +27

    බුදු සරන්‍යි අපේ හමුදුරුවනේ. අපි ගෝඩක් වැරදි කරපු මිනිස්සූ. මන් පව් කරා මගේ අත්දේකම කැඩුනා. මගේ අම්ම මට දුන්නේ බුදු බන අහන්න විතරම්‍යි. මන් එදා ඉදන් කීසීම පව් වැඩක් කරන්නේ නෑ. මන් මගේ ගෝඩක් වැරදි හාදාගත්තා අපේ පිනට පහල උන අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ නිසා. 🙏🙏🙏🙏ඔබ වහසේට ලෝතුරු බුදුන් දැක නිවන් දකින්නට වසනාව ලෑබේවා. සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @tesharaeshadiharindiweerse2673
    @tesharaeshadiharindiweerse2673 3 ปีที่แล้ว +51

    සාධු සාධු !!!! දහමින් සිත් සතන් සුවපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! 🙏🙏🙏

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 3 ปีที่แล้ว +9

    ඇත්ත අපේ හාමුදුරුවනේ මහමෙව්නාව කියන්නේ ඔබ වහන්සේලා කියන්නේ කාන්තාරෙක වතුර කදක් මතු උනා වගේ තමා අපේ ස්වාමීනී 🙏🙏🙏.අයාලේ ගිය හිත් කොච්චර මෙල්ල වෙලාද 🙏

  • @milindahashan2414
    @milindahashan2414 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ ධර්මය අසා මාත් මාගේ බිරිඳ සමග අද පෝය දිනයේදී උපෝසත සීල්‍ය සමාදන් වනවා,අපේ ජීවිතය බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පවත්වා ගැනීමට ඔබවහන්සේ පාර පෙන්වනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී අමාමහ නිවන අවබෝධ වේවා !
    සාදු සාදු සාදු

    • @isharagayathri7703
      @isharagayathri7703 3 ปีที่แล้ว

      තෙරුවන්සරණයි කලන මිතුර 🙏🙏🙏 මේ පින් මාහටද පින්බලාපොරොත්තු වන්නා වු සියලුම දෙනාට අවබෝධය වේවා
      සාධූ
      සාධූ
      සාධූ

    • @malmallee5169
      @malmallee5169 3 ปีที่แล้ว

      Sadu sadu

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 3 ปีที่แล้ว +8

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @n.m.1081
    @n.m.1081 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය!!!
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!🙏🙏🔆

  • @Premathilaka22
    @Premathilaka22 2 ปีที่แล้ว +1

    Sadu sadu saduu..e උතුම් ගර්ග මන්තානි පුත්ත මහාරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා .මට ඒ උතුම් මහා අංගුලිමාල මහරහතන් වහන්සේගෙ අසීමිත ආසීර්වාදය ලැබේවා ,,,මට සියලුම ඇබ්බැහි විම් දුරු වේවා ,,සංසාරේ කල පින් මතුවෙවා,,,සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් ම හමු වේවා .මෙත් සිත් ඇති සත්වයාම මට හමු වේවා ,,සදහම් ඇස මට ලැබේවා .,,උතුම් ධර්මයේ ඇබ්බැහි වේවා,,,එය තුලින් නිවන වේවා ,,,සොවාමිනී ඔබවහන්සේ ත් සුවපත් වේවා ,,❤❤❤🙏🙏🙏🙏

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වතුන් වහන්සේ දීර්ගායුශ ලබත්වා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashaudayangi7360
    @ashaudayangi7360 3 ปีที่แล้ว +13

    සුමගට මග පෙන්වන මහා පින් බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා,අමා මහ නිවන දුර නොවෙත්වා.

  • @helithsathsilu5206
    @helithsathsilu5206 3 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට චිර ජීවනය, නිදුක් නීරෝගී බව, දීර්ඝායුෂ ලැබේවා ! තවත් බොහෝ කාලයක් මෙවැනි උතුම් ධර්ම දේශනා පවත්වා සත්ත්වයා සසර දුකින් එතෙර කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා ! සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @lakpriyachanaka7806
    @lakpriyachanaka7806 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...! ඔබ වහන්සගෙන් බණ පදයක් හැමදාම අහන්න මමත් දැන් පුරුදු වෙලා අපෙ හාමුදුරුවනේ.හැමදාම බුදු පහන තියල පතන්නේ කිසිදු ආත්මයක මගේ සිත පවකට නම් නතු වෙන්න එපා කියලයි.අපේ ජීවිතය හදාගන්න, යහමගට ගන්න ධර්මය ගැන ඔබ වහන්සේගෙන් ලැබෙන මේ ආශිර්වාදයට ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේටත්, ඔබ වහන්සේ වැනි උත්තම පුත් රුවනක් බිහිකල මෑණියන්ටත් උපදින හැම භවයකම මේ පින් හේතු වාසනා වී නිදුක් නීරෝගී භාවය ලැබ,දීර්ඝායුෂම ලැබේවා....!!!

  • @isharaliyanapathirana4927
    @isharaliyanapathirana4927 3 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindatv7038
    @tharindatv7038 3 ปีที่แล้ว +10

    පින්වත් සද්ධාසීල ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා ,තෙරුවන් සරණයි .

  • @yashmiyashodara8450
    @yashmiyashodara8450 3 ปีที่แล้ว +30

    ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

  • @lakindu7763
    @lakindu7763 3 ปีที่แล้ว +10

    සාදු සාදු .ධර්ම දේශනාව අවසන් වෙනකම් ශ්‍රවණය කලා..මෙම ධර්ම දානය සිදුකල සියලු දෙනාට නිර්වාන අවබෝධය පිනිසම මෙ පිං හේතු වාසනා වේවා..!!!

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය .

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා !!!
    🙏🌺🙏🌺🙏

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 3 ปีที่แล้ว +36

    අපිට දර්මය කියා දෙන අපි දර්මයට ඇබ්බැහි වෙලා දැන්නම් හරිම සතුටින් අපි ජව්තය හදා ගන්නවා වැරදි හදාගන්නවා ඔබවහන්සේට ඒ පිනම ඇති නිදුක් නිරොගි වේවා සාදු සාදු 🌷🌷🌷

  • @zonezone7343
    @zonezone7343 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මෙ සත් ධර්මය සවන වැකෙනා සැම තප්පරයකම.හිතට පිරිත් පැන් ඉසින්නාක් මෙනි.අප මෙ සසර දුකින් මුදවා ගැනිමට ඔබ වහන්සේල දේශනා කරන ධර්මය අප හට මාණික්‍යයකි.හිත දැන් ධර්මයට ඇබ්බැහි වෙලා.

  • @craftsns1196
    @craftsns1196 3 ปีที่แล้ว +6

    😊😊😊ධර්ම දේශනය අසා රැස් වු පිනෙන් පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුශ ලැබේවා! ....

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +13

    පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු සුවමින් වහන්සේ ඇතුලු පින්වත් මහමෙවුනා වාසි සියලු මහා සගරුවනට නිදුක් නිරොගිසම්පත්තිය උතුම් ධර්මාවබෝධය පිනිස සම්බුදු සසුනෙ පිහිට පිළිසරණ ලැබෙවා සාදු සාදු සාදු

  • @nimmimudalige1784
    @nimmimudalige1784 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ම⁣ගේ පවුලේ සියලු දෙනාටත් ලංන්කාවසි සියලු දෙවි නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @praveenchamika4025
    @praveenchamika4025 3 ปีที่แล้ว +9

    කල්‍යාණ මිත්‍රත්වය නම් ආශ්චර්‍යයයි ...🙏🙏🙏

  • @lasniishara8192
    @lasniishara8192 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ....ධර්ම දේශනාමය පින් කුසලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය වේවා .....! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .....සාධු සාධු සාධු ...!!!

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. හරිම සුන්දරයි... හරිම පැහැදිළියි... මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්ම මිහිරි ශ්‍රී සද්ධර්මය කියා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු......

  • @lankalanka6592
    @lankalanka6592 3 ปีที่แล้ว +3

    අප ස්වාමින් වහන්ස දුරු කතරක සිට ඔබ වහන්සේගේ බණ දෙසනා අසමි.. මේ සසරින් එතෙර වීමයි මාගේ එකම අරමුණ... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේට .💅💅💅💅💅💅💅💅🌷🌷🌷🌹🌹🌹🌼🌼🌼🌸🙏🙏💐💐💐💐💐💐💐🌻🌻🌻🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @djsampath9224
    @djsampath9224 3 ปีที่แล้ว +23

    🙏 ඔබ සැමට බිනර පුන් පොහොය දිනයක් වේවා ☺️

  • @kkww4218
    @kkww4218 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් වටී ධර්ම දේශනාව ලක්වාසී ලෝකවාසී සියලු සත්වයාම නිවී පහන් වේවා සියලු සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමින් වහන්සේටත් අපගේ පරම පූජනීය ලොකු සුවාමින් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සම්මා සම් බුදු සරණයි

  • @pubuduanjana3986
    @pubuduanjana3986 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බොහොම පින්!
    මම මා කල වැරැද්දක් අද නවත්වනවා!
    තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!
    සාධු සාධු සාධු!

  • @sanjesampath9662
    @sanjesampath9662 3 ปีที่แล้ว +21

    සම්මා සම් බුදු සරණයී පිංවත් ඔබ වහන්සේට නමෝ බුද්දාය ❤️

  • @shashiweer8487
    @shashiweer8487 3 ปีที่แล้ว +32

    තෙරුවන වැඩ සිටින උතුම් දේශනා ..🙏

  • @dulajdilshan8582
    @dulajdilshan8582 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනිම දේශනා විස්තර කිරීමට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +3

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මයම නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා අසාසිටින්නට හරිම ආසයි හරිම පැහැදිලි පින්වත් සියල්ලන්ට ඔබවහන්සේගේ පින්වත් මුවින් දේශනා කරන මේ උතුම් ශ්‍රී සද්ධර්ම කෙදිනකහෝ ඇසෙත්වා ! සාදු ! සාදු !! සාදු !!!
    සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! වේවා !!! මේ සියලු පින් සියලුම දෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!! ඒ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 - 09 - 20

  • @darshanihettiarachchi5919
    @darshanihettiarachchi5919 3 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්සේට නිරෝගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවය ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 ปีที่แล้ว +1

    මේ ධර්ම ප්‍රචාරය ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ...🙏🙏🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත් සාදු සාදු 🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් වැලිමඩ සද්ධාසීලි අපේ ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම මේ දහම් මාවතට යොමුකල මගේ ආදරනීය ලොකු පුතාට ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්ම දේශනා අහන පින් බලෙන් මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jeevanikuruppuarachchi7090
    @jeevanikuruppuarachchi7090 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ වදනක් ජීවිතය යහමග යෑමට හේතු වූ බව සත්‍යයයි....ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා!නිරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +9

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා හරිම ලස්සන දේශනයක්. ශ්‍රී සද්ධර්මය අහන්න සත්පුරුෂ ඇසුර ලැබීම ගැන සතුටු යි.

  • @nalinkumara7882
    @nalinkumara7882 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shantishanti8987
    @shantishanti8987 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සහ සහ ඔබ වහන්සේට බොහොමත්ම පින්🙏🙏🙏🙏

  • @achininisansala5910
    @achininisansala5910 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට උතුම් නිර්වාණවාබෝදයම අත්වේවා ...... සාදු 🙏🙏🙏🙏

  • @m.dissanayake2768
    @m.dissanayake2768 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිරතුරුව ම මේ චැනල් එක හරහා මම අහනවා.මේ පුන් පෝය දවසෙ සිද්ද කලා වු ධර්ම දානයේ පින් බලයෙන් ඔබ වහන්සේ මෙෙත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා.සාදු....සාදු.....සාදු....

    • @tharinduanushka4613
      @tharinduanushka4613 3 ปีที่แล้ว

      Oba wahanseta dirgayu lebewa. Chathurarya darmaya awaboda wewaa..... godak pin.. oba wahanseta...

  • @umangaekanayake49
    @umangaekanayake49 3 ปีที่แล้ว +8

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මාගේ නමස්කාරය වේවා අපගේ කල්යාන මිත්‍ර පූජනීය සද්දාසීල ස්වාමින්වහන්සේට , ඔබවහන්සේ පතනා බෝදියකින් අමා මහ නිර්වාන සුවය ලෑබීමට මේ උතුම් දර්ම දානය හේතු වාසනාවක්ම වේවා🙏🙏🙏🙏🙏

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +1

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +17

    ගොඩක් හොද දෙයක් ඒක ...බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ..පැහැදෙන්න..ඔයාලා ගොඩක් වාසනාවන්තයි..අපිට ඔය වයසෙදි බුද්ධ වචනය මේ තරම් උතුම් විදිහට අහුනේ නෑ..කවදාවත් ධර්මය අත්හරින්න එපා..

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා පිංවත් ඔබවහන්සේත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ......🙏🙏🙏

  • @deepikakulathunga6490
    @deepikakulathunga6490 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරණයි

  • @nawodiduwara9939
    @nawodiduwara9939 2 ปีที่แล้ว

    මේ පින් බලය නිර්වාණ අවබෝද පිණිස හේතු වේවා වසනා වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 10 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +5

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +1

    සාදු , සාදු ,සාදු ...........!!!
    ලස්සන දහම් අවවාද සමග භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට බොහෝ පින් අනුමෝදන් වෙනවා .......!!!
    නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
    පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට මෙන්ම නිවනට ආශා කරන අපටත් මේ සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!
    නමෝ බුද්ධාය ........!!!

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +3

    🌺🙏🌺සාධු 🌺🙏🌺සාධු 🌺🙏🌺සාධු මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා .
    දීර්ඝායුෂ ලැබේවා
    අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා මන් දිනපතා අහනවා...ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ....ජීවිතයට මහ සාගරයක් මේ ධර්ම දේශනය
    ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @dhananjaneewijesingha464
    @dhananjaneewijesingha464 3 ปีที่แล้ว +1

    මගේ භාග්‍යවත්, අරහත් , සම්මා සම්බුදු රජණන් වහන්සේට මාගේ සිරස මල් යහනාවක් වේවා෴🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා෴🙏🙏🙏
    අපි වෙනුවෙන් මේ තිසරණයේ හඩ ,අපේ සවන් වැකෙන්නට සැලැස්වූ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා🙏🙏🙏
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
    අපේ පින්වත් සද්දාසීල ස්වාමී වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා🙏🙏🙏
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว +2

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @virajopanayaka5502
    @virajopanayaka5502 3 ปีที่แล้ว +5

    ජීවිතේට වටින ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි!🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว

    ආසාවෙන් ශ්‍රවණය කල ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏♥️🙏♥️🙏🥺🙏♥️🙏♥️🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය !
    ලෝකවාසී සියලුම දෙනාට පින් පිරෙන උතුම් බිනර පුන් පොහෝ දිනයක් වේවා !
    සාදු ! සාදු !! සාදු !!!

  • @අජිත්කුමාර-ඞ5ඪ
    @අජිත්කුමාර-ඞ5ඪ 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu taruwan saranai oba wahansata sadu sa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 2 ปีที่แล้ว +1

    නමො බුද්ධාය 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හො නොදැන යම් වරදක් වුවා නම් බුද්ධ රත්නයෙන් ධම්ම රත්නයෙන් සංග රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 මෙ ගෞතම බුදු සසුනේ දීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏 මෙ ධර්මය ශ්‍රවණය කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @chinthanirathnayaka6585
    @chinthanirathnayaka6585 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබොධය පිණිස ම මේ පින් හේතු වාසනා වේවා...! සාදු ...! සාදු ...! සාදු ...!

  • @nimalchamila5698
    @nimalchamila5698 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @imashikaushalya9175
    @imashikaushalya9175 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ දේශනා අපේ ජීවිත සාර්තක කරගන්න ගොඩක් වැදගත් 🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +43

    රැයපහන්වනතුරු ඔබවහන්සේ කල දේශනා මා දැක ඇත.. (බෝධි වරුණ, රන්කොත් වෙහෙර දේශනාව, මිහින්තලා දේශනාව, ධාතු වංශය, තෙමගුල් වර්නනාව ආදී දේශනා) ඇත්තෙන්ම පුදුමයි🙏

    • @lahirumadushana3508
      @lahirumadushana3508 3 ปีที่แล้ว

      Hamuduruyane oba yahansege bana ma nitharama ahanaya mama nodanna godak de dena gaththa obayahan seta goda,k pin

  • @rashiasika9579
    @rashiasika9579 3 ปีที่แล้ว +3

    සාදු සාදු ...පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා 🌼🌺🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 9 หลายเดือนก่อน

    සාදු ........සාදු .......සාදු !!
    අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ ගෞරවාදර පාදාභිවන්දනා වේවා !!
    සාදු .......සාදු ......සාදු !!
    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්දාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං ...🙏🙏🙏

  • @sujeewasandamali9409
    @sujeewasandamali9409 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏 හිතට ලොකූ සැනසිල්ලක් දැනෙනවා. අැත්තටම මමත් බණ අහන්න අැබිබැහිවෙලා.

  • @nadeeshapriyangika7472
    @nadeeshapriyangika7472 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට,,නිදුක් නිරෝගී සුවය,දිර්ගායුෂ ලැබෙිවා ,,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සාදු !!!🪷🙏🪷
    ඇත්තෙන්ම දවසට බණ දෙකතුනක් පුලුවන් සෑම අසවස්තාවකම ශ්‍රවණය කිරීමට සිත ඒ තරමට නැඹුරු වෙලා. සාදු !!!මා සවන්පත් පින්වත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබවහන්සේගේ පින්වත් මුවගින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා ශ්‍රවණය ශ්‍රවණය කිරීමට සාදු !!!🪷🙏🪷
    උතුම් ශ්‍රී සද්ධර්මය දවසට ශ්‍රවණය කිරීමට නොහැකි වූ අවස්ථාවක සිතට දැනෙන්නේ අද බැරිවුණා කොහොම හරි නිදාගන්න කලින් හරි අහනවාමයි කියලා සිත කියනවා සාදු !!!
    🪷🙏🪷🙏🪷
    සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .... !!!! සම්මා සම්බුදු සරණයි . !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏

  • @patmairanganie186
    @patmairanganie186 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹 sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏 pinwath sueamin wahanseta 🙏🙏🙏🌹🌹🌹 mage namas Karaya wewa 🙏🙏🙏🌹🌹🌹 sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @kusalway2897
    @kusalway2897 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏 නමෝ බුද්ධාය
    අපගේ ඒ භාග්‍යවත් අරහත් වු සම්මා සම්බුදු රජාණන්හන්සේගේ ශ්‍රී සත් ධර්මයටත් .
    අපගේ පිංවත් සද්ධසිල ස්වාමීන් වහන්සෙටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏

  • @dilmidananjana49
    @dilmidananjana49 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @hirunahansindu3980
    @hirunahansindu3980 3 ปีที่แล้ว +5

    උතුම් වූ ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා 🙏🙏🙏