යමක සූත්‍රය | Most Ven Kothmale Kumarakassapa Thero | Yamaka Suthraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +4

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයෙකි සාදූ සාදූ ස්වාමීනී මෙම කුසල් බලයෙන් ඔබ වහන්සේට ද් වහ වහා මේ නිර්මල ධර්මය අවබෝධ වේවා

  • @beautifulnature6502
    @beautifulnature6502 2 ปีที่แล้ว +1

    පිරිසිදු තථාගත ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +6

    සුපිලිපන් බුද්ධ පුත්‍රයාණෙනි ඔබට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
    ඔබගේ ගුරුවර ස්වාමීන් වහන්සේ ලාටද මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
    ශ්‍රී සද්ධර්මය මුවාවෙන් අසද්ධර්මය, චීවරයට මුවාවී පතුරවන පාපතරයන්ගේ මත සුනු විසුනු කරමින් බුද්ධ පුත්‍රයෙක් වශයෙන් පිරිසුදු සද්ධර්මය අපහට අනුකම්පාවෙන් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🏵️🏵️🏵️🙏🙏🙏

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මේ බවය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස අනර්ඝ යි. අවබෝධය ලස්සන ට විග්‍රහ කරනවා. ඔබ වහන්සේ පතනා බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි. සාධු සාධු සාධු

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +8

    නිවැරදි අවබෝධය තුළින් සියල්ලෝ ධර්මය අවබෝධ කරගනිත්වා!!! පෘථග්ජන අපට ධර්මය කියා දෙන ඔබ වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේ පතන්නා වූ උතුම් නිර්වාණය අවබෝධ කරගනිත්වා !!!🙏🙏🙏
    කිසිවිටෙකත් ස්වාමීන් වහන්සේ විවේචනය කිරීම තුළින් පාපයන් සිදු නොකර ගනිත්වා!!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +13

    සාදු.......සාදු.......සාදු
    මේ තරම් මහන්සිවෙලා පහදා දෙන්නේ සක්කාය දිට්ඨිය දුරුකරන්න නොවේද
    එදා රහතන්වහන්සේලා මේ දහම දේශනා කරන්න ඇත්තේ මෙලෙසම.
    ඔබවහන්සේට මේ ආත්මභවයේදීම උතුම් වු අරහත්වයධ කර ගැනීම පිනිසම මේ කුසලය හේතුවේවා.

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 ปีที่แล้ว +10

    බුදු දහමේ ගැඹුරු ධර්ම කරුණු ත්‍රිපිටක ධර්මයට අනුකූලවම, ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DSD394
      @DSD394 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @uralakulatunga4435
    @uralakulatunga4435 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ දර්මය රැක ගැනීමට ගන්නා උත්සාහයත් ගැබුරු දර්ම කරුණු සරලව පැහැදිලි කරන ආකාරයත් ඉතා විශිෂ්ටයි.
    සාදු ! සාදු!! සාදු!!!

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ....!
    පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වෙිවා...!
    සසර සැරිසරණා සත්වයන් හට ඉක්මන් භවයක එ් උතුම් වූ පත්වීමට හැකිවේවා....!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @manelsamarasekara2014
    @manelsamarasekara2014 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා .!සාධු .සාධු ..සාධු ..!!!පින්වත් ස්වාමීන්වහන්ස තෙරැවන් සරණයි ...!

  • @devmeeyapa2395
    @devmeeyapa2395 3 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබවහන්සේට 🙏🙏
    ගම්භීර ධර්මයක් අපට තේරුම් දීමට උත්සාහ දරන ඔබ වහන්සේට පතන්නා වූ උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!!🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +6

    නිවන් මග කියන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායුවේවා

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 2 ปีที่แล้ว +2

    රූකඩ නැටුමක් බව අවබෝධ යම මමත්වය දුරු වීමයි.ධර්ම තාවයක් බව ක්‍රියා ශක්තීන් බව.ධාතු ක් රයා කාරිත්වය ක් පමණයි අනිත්‍ය දුක් ඛ අනාත්ම බව දැක දැන.දැක අවබෝධ යමයි සාධු සාධු සාධු

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 ปีที่แล้ว +2

    යෝනිසෝමනසිකාරය දියුණු කිරීමට වීර්‍යය අප තුල වැඩේවා !සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thamarahathurusingha2985
    @thamarahathurusingha2985 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේලා ටබොහෝම පින් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේට නිරෝගිමත් බව සහ නිවන් සුවය ලෙබේවා දීර්ගායුපතමි .මදුශන්ක පුතාටත් නිරෝගිබව සහ නිවන් සුව පතම් .

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/cXCugjRme2g/w-d-xo.html🙏

  • @nandawimalasiri7441
    @nandawimalasiri7441 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!!තෙරැවන් සරණයි !.

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @gangarodrigo3521
    @gangarodrigo3521 3 ปีที่แล้ว +3

    Saadhu saadhu namaskaraveva...veva...sathpurushayan vahanseta......

  • @kasunc1994
    @kasunc1994 3 ปีที่แล้ว +2

    Sadu!sadu!!sadu!!!

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu! Such a clear and precise explanation. May thero be always blessed and protected by the Noble Triple Gem! 🙏🙏🙏

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 3 ปีที่แล้ว +3

    Vibhajjavadi, mahasangarathnayata namaskar wewa🙏🏾🙏🏾

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @suranjithhitiwalawwe778
    @suranjithhitiwalawwe778 2 ปีที่แล้ว +2

    Theruvani svamin wahanse athulu siyalu denata rahathun kiyannema wahanse nomethi niduk sobhavayatai

  • @uththaranamaniyo5654
    @uththaranamaniyo5654 3 ปีที่แล้ว +3

    Oba wahanse utum niwanin Sanasewa.

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 10 หลายเดือนก่อน +1

    🙏🙏🏼🙏

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 3 ปีที่แล้ว +2

    Sadu Sadu sadu !!!

  • @nuwanpriyankara6553
    @nuwanpriyankara6553 3 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ

  • @shworks9141
    @shworks9141 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🏵️🏵️🏵️

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 ปีที่แล้ว +3

    🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 3 ปีที่แล้ว +2

    සාදු෴සාදු෴සාදු෴!!!!!!!

  • @thariya4486
    @thariya4486 3 ปีที่แล้ว +2

    Koheda me deshana thiyenne danaganna puluwanda. Sambanda wena vidihak

  • @ruchithasenith7079
    @ruchithasenith7079 3 ปีที่แล้ว

    thanhaava lesa maa therum gatte api ruchi karana deya thula manasikaara kireemata dakvana unanduva.....naishkarmaya lesa maa dakinne api aruchi karana deval thulin ivath veema.....samadhimath sithata puluvan ruchi karana deval thula upadanaya nokara inna....baahira roopa kere....eya praguna kireema thula yam tharanak thanhaava paalanaya kala haki....samma samadhiya eka dhyanaya neme....dhyana nolabuvath yamek samadhiya thula nirvana avaboda kala haki yanna maa upakalpanaya karanava....sathyama noviya haki namuth maa avaboda karagaththa deya.....me kramaya thula masasa puhunu kireema thula sahalluvak thiyanava....(obata theruvan saranai....)

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 3 ปีที่แล้ว +1

    අැත හා නැත යන අන්ත දෙකෙන් මිදිල වෙනස්විම ගැන කතාකරිමට පැනවිය හැකිද? පහන උපමාවට ගන්නත් යම් විශ්වස්භාවයක් තිබිය යුතුය.භෞතික නිවිමට පමණක් දර්මය ප්‍රමාණවත්.

  • @thakshilawijethunge1071
    @thakshilawijethunge1071 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @suranjithhitiwalawwe778
    @suranjithhitiwalawwe778 2 ปีที่แล้ว

    Pehedilivama piriniwuna kiyanne ethanatai

  • @sjayawardena29
    @sjayawardena29 3 ปีที่แล้ว +1

    Pala Sith wala mohothakata '"Nivana aramunu" weema sidu wena bawa thiyenawa... E marga pala labena awabodha wena mohothayi..., Mamathwaya nathi kara ganne thamange hitha thulayi... Sasare pawathuna Sathwaya' nathi wenne Nivanata nivigiyata pasuwayi... , .. Samapaththi widiyata marga pala labu Sathwaya ath dakinne Nivane sathuta neda ?

  • @nimalabeychandra7295
    @nimalabeychandra7295 3 ปีที่แล้ว +1

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස........ නැවත නූපදීම යනු 'රහත් භාවය' නම්,
    නැවත නූපදීම තුළ 'රහත් භාවය' තියෙනවාද ?

  • @clarityword9097
    @clarityword9097 3 ปีที่แล้ว

    Samvavenna ape hamuduruwane sarala Dahamak meka rahathanwahanse sitina sagnva apita kruthakjana krla drmaya watavahanna ba mokada minissu nge oluwa awl wenava ,step by step කිව්වොත් neda hoda ape hamuduruwane ,,sadu

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว

    රහතන්වහන්සේ මරනින් පස්සෙ නැද්ද කියල හොයනවට වඩා රහතන්වහන්සේනමක් වෙන්න උත්සාහකලානමි කොචිචර හොදයිද,කොයිහාමුදුරුවොද එහෙම උත්සාහ කරන්නෙ.අනුන්ට කියනඑක එතරම්ම අමාරු නැහැ.

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  3 ปีที่แล้ว +2

      රහතන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද නැද්ද කියලා හොයන්නේ වෙන දෙයකට නෙවෙයි, මේ දහම සත්ත්ව පුද්ගලභාවයකින් පනවන් නැහැ කියලා තේරුම්ගන්න. මේ මාතෘකාව අපි නෙවෙයි මහ රහතන් වහන්සේලා සාකච්ඡා කරපු දෙයක්. තෙරුවන් සරණයි.

    • @khp7425
      @khp7425 3 ปีที่แล้ว

      @@MadusankaNawarathne රහතුන් වහන්සේගේ මරණින් මතු තත්වය හොයනවාට වඩා ජිවත්වෙන රහතුන් වහන්සේනමක් වෙන්නෙ කොහොමද කියල හොයාගන්නවානමි තෙරමි වටිනවාද?

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  3 ปีที่แล้ว +2

      ඔව්, එ්ක තමයි දර්ශනය. තේරෙන අයට තේරෙනවා, යමක සූත්‍රය බලන්න අවශ්‍ය නම්

  • @shamalipriyangika9166
    @shamalipriyangika9166 3 ปีที่แล้ว

    නිවන් යන්ඩ පුලුවන් 25000?""50000?""බපලුත් හමුදුරුවන්ගෙන් 750000 බන අහලඩ හෙල උරුමෙ බන අහලද බොදු බල බනද හ🌙 ද එලියෙද

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  3 ปีที่แล้ว

      පැහැදිලි නැහැ අදහස් දැක්වීම, පැහැදිලිව සඳහන් කරන්න ගැටළු අැත්නම්.

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 3 ปีที่แล้ว

      @@MadusankaNawarathne මේ දේශනාවේ කස්සප ස්වාමීන්වහන්සේ දේශනාව අවසානයේ දී සනදහනක් කරනවා ඊලඟ දේශනාව ගැන..ඒ දේශනාව නැද්ද ඔයා ළඟ..

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @shworks9141
    @shworks9141 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar8635 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @jayasingha7102
    @jayasingha7102 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @babas5528
    @babas5528 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nisansalasaro1660
    @nisansalasaro1660 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Naturesvoice890
    @Naturesvoice890 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @inushawije8574
    @inushawije8574 2 หลายเดือนก่อน

    🙏🙏🙏