සාමාන්‍ය අතෙන් විවිධ අත් මෝස්තර හදමු | Easy Sleeve Patterns | Bell-Butterfly-Circle-Umbrella Sleeves

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 84

  • @MuduRekha
    @MuduRekha  4 ปีที่แล้ว +3

    අත් මෝස්තර පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව - th-cam.com/video/swrqkM4AdAs/w-d-xo.html

  • @nadeedarshani3106
    @nadeedarshani3106 4 ปีที่แล้ว +10

    Waaw මිස්.. good job.. 👍👍👍👍👍👍👍👍thankyou...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +2

      😀😀😀 welcome dear ❤

    • @anulathennakoon3201
      @anulathennakoon3201 4 ปีที่แล้ว +1

      ගොඩක් පැහැදිලි උනා නේද

    • @anulathennakoon3201
      @anulathennakoon3201 4 ปีที่แล้ว +1

      ස්තූතියි මිස්ට

  • @pradeepkumara281
    @pradeepkumara281 4 ปีที่แล้ว +11

    Thanks miss mama balagena hitapu ekak thawath ath mosthara kiyadenna. Godak pin

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 4 ปีที่แล้ว +8

    Mam bala bala hitiya eka 😍😍😍😍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      😀😀 👍👍❤❤

  • @DammikaKumarasinga-um1nf
    @DammikaKumarasinga-um1nf 5 วันที่ผ่านมา

    Harima pahasu vidihata kiyala dunna miss❤❤❤❤

  • @beetafernando4493
    @beetafernando4493 4 ปีที่แล้ว +10

    Thank you miss. God bless you! 💖💖💖💖

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +2

      Welcome dear god bless you! ❤❤❤❤

  • @lalanikusum7655
    @lalanikusum7655 9 หลายเดือนก่อน

    පැහැදිලිව කියල දෙනවා ...බොහෝම ස්තූතියි ඔබට !

  • @somoartz1350
    @somoartz1350 4 ปีที่แล้ว +10

    Good vedio ❤😍

  • @prasadimenaka185
    @prasadimenaka185 4 ปีที่แล้ว +7

    මිස් ගොඩක් ලේසියෙන් කරගන්න හැටි කියල දුන්න. ගොඩක් පින් 🙏🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +2

      ස්තූතියි හදවතින්ම 🙏🙏🙏

  • @sandyasandareka1093
    @sandyasandareka1093 3 ปีที่แล้ว

    Thanks mis පැහැදිලිව kiyala dunnata

  • @achiniperera4570
    @achiniperera4570 4 ปีที่แล้ว +10

    thank you sooo much miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      Welcome dear ❤❤❤❤

  • @charithwijesundara1973
    @charithwijesundara1973 4 ปีที่แล้ว +6

    Woow 👍👌👌👌

  • @fathimaharoon4672
    @fathimaharoon4672 4 ปีที่แล้ว +9

    Very nice miss

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි...ගොඩාක් ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි 👍❤

  • @kumarikalpana3305
    @kumarikalpana3305 4 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි මිස්, පුළුවන් නම් කර මෝස්තර කරගන්න හැටි කියල දෙන්න 🌷🌷

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම් ❤

  • @nethuvitharana424
    @nethuvitharana424 4 ปีที่แล้ว +3

    හරිම ලේසි විදිහක් 😍😍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි 👍❤

  • @eshanisumudu5889
    @eshanisumudu5889 4 ปีที่แล้ว +1

    Gdk lesiyen misge pdam igena gnnwa API budusaranai mista.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      Budusaranai oyatath

  • @arunashanthi5450
    @arunashanthi5450 2 ปีที่แล้ว

    Godak sthuthi miss

  • @udrhananda6346
    @udrhananda6346 3 ปีที่แล้ว

    Godak dewal egena gathth a godak pin.

  • @irashais2827
    @irashais2827 3 ปีที่แล้ว +1

    Speed vedi,danna ayata nam hodai,,aluthen igena ganna ayata amarui mis

  • @disnadias2910
    @disnadias2910 4 ปีที่แล้ว

    අනේ හරිම ෂෝක් ඒ මෝස්තර ටික ❤😍😍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      😍😍😍

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    Thank you

  • @subodanifernando5943
    @subodanifernando5943 4 ปีที่แล้ว

    Thank you Mis... Me video eka Mata godak udaw una.. 🌹

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      😀😀😀Mokakda meken kalee oya?

    • @subodanifernando5943
      @subodanifernando5943 4 ปีที่แล้ว

      @@MuduRekha Mata Amaru wuna sleeve ekak mis bell sleeve eka..ada eka hariyatama Kala mis ge me video eka balala.. So thank you very much... 🌺

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      @@subodanifernando5943 anee sathutui 😀 ❤ kochchara deyakda 🌷🌷🌷

    • @subodanifernando5943
      @subodanifernando5943 4 ปีที่แล้ว

      @@MuduRekha මිස්ගේ වීඩියෝ වලින් අපි ගොඩාක් ප්‍රයෝජන ලබනවා..නිතරම comments දාන්න බැරි වුනත් එ් අගය හදවතේ හැමදාමත් තියෙනවා මිස්..පුළුවන් හැම වෙලාවෙම comment karanawa, like karanawa, share karanawa.. හැමදාමත් මිස් එක්ක ඉන්නවා..

  • @niroshashyamalee8415
    @niroshashyamalee8415 4 ปีที่แล้ว

    Ane mis butterfly sleeves atha dala aluth vidya blouse karaganna hati kiyala dannako L.M XL sizes walata.

  • @ajanthakumari4797
    @ajanthakumari4797 4 ปีที่แล้ว +1

    Miss men's brief ekai boxer ekai block eka karanne kohomada kiyala denna pls

  • @rasanjalisithara4062
    @rasanjalisithara4062 4 ปีที่แล้ว

    Miss athe idiri pasai pasu pasai wenaswa lakunu wenna oni kiala nedda? Pitipase pahalata agal 1/2kut, idiripasa pahalata agal 1/4 vidiyata.

  • @bandarabandara4930
    @bandarabandara4930 4 ปีที่แล้ว +1

    Good

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +9

    මට වරදින්නෙත් ඕකමයි. අද නම් පැහැදිලි උනා. අත් කට මිමි ගන්න විදිය කියලා දෙන්න

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      කිහිලි කට යටින් උරහිස් මුදුනට ටේප් එක යවා අතවටේ මෙෂමන්ට් එක ගන්න . ස්තූතියි ඔයාට

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@MuduRekha එහෙම තමයි මිස් මම මිමි ගත්තේ. ඒත් blouse එක මැහුවම ඒක හරියට එන්නේ නැහැ . මන් හිතන්නේ රැගල් උස, රැගල් පළලයි, පපුව වට මිම්මයි තමයි වරදින්නේ.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 මෙෂමන්ට් ගන්න වීඩියෝ එකක් දාන්නම් ❤

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@MuduRekha thank you miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අත් මෝස්තර පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව - th-cam.com/video/swrqkM4AdAs/w-d-xo.html

  • @udrhananda6346
    @udrhananda6346 3 ปีที่แล้ว

    Godak sthuthi mis me wage video karnataka. Sudarshani.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි සුදර්ශනී

  • @lmklalith7814
    @lmklalith7814 4 ปีที่แล้ว +1

    👍👍👍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      👍👍👍

  • @pawanisadeesha6818
    @pawanisadeesha6818 3 ปีที่แล้ว

    💖💖

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ❤❤❤❤

  • @ajithgodigamuwa3259
    @ajithgodigamuwa3259 4 ปีที่แล้ว

    Good 👍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      👍👍👍

  • @gayanichathurika1757
    @gayanichathurika1757 4 ปีที่แล้ว

    Miss pirimi ayage pocket short ekak karannako

  • @samansaman7821
    @samansaman7821 4 ปีที่แล้ว +1

    Miss,man paapisi mahanawa.ralikaranna tikak wela yanawa. Gathering foot ekak da gattoth ekmanta rali karaganna puluwanda?.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අත් දෙකේ ඇඟිලි වලින් අහක බලාගෙනත් අඟල් 1/4 රැලි තිය තිය වේගෙන් මහන් යන අය මං දැකල තියෙනව, පාපිසි සඳහා වෙනම රැලිකර ගන්න උවමනා නෑ. ඒ විදිහට කරන්න ට්‍රයි කරන්න

    • @samansaman7821
      @samansaman7821 4 ปีที่แล้ว

      Gathering foot eken mahanna puluwanda kiyala danagannai miss man ahawwe.ehema dagena karanna puluwanda?

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      @@samansaman7821 puluwan, rali karannai normal mahannai sarin saree put maru karanna wenawa

    • @samansaman7821
      @samansaman7821 4 ปีที่แล้ว

      Godak stuti miss.eka tamai mata danaganna one une.man under skert mahanna patan gannawa,missge video eka balala hodin terenawa.

    • @samansaman7821
      @samansaman7821 4 ปีที่แล้ว

      Danuma kohoma tibunath kenekta terenna kiyala denna hamotama bane.e atin miss godak hodai.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 ปีที่แล้ว +9

    අනේ මිස් ක්‍රොස් ඔවර් අත ,කපල මහන්න කියල දෙන්න කෝ,ස්තුතිවන්ත වෙනවා මිස් ඔයාට ..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      මගෙ ස්ලීව්ස් පැට්න් ගැන වීඩියෝවක් ඇති. ඒකෙ තියෙනවා බලන්න

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අත් මෝස්තර පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව - th-cam.com/video/swrqkM4AdAs/w-d-xo.html

  • @Mahesh-vi5hr
    @Mahesh-vi5hr 4 ปีที่แล้ว

    Miss karana mahum video godak watenawa.saha matanam awa godak watenawa mokada miss keyala Dana wedeya harema pahadele.Salle delawath egana ganna ba.miss karanna enna seyaluma yahapath wada sarthaka wawa.Namo Buddaya.Budu Saranae.mama - Ayesha.missga hoda gathe gunayk thamae hama camant akakatama pelethurak danawa.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Godaak sthuuthiy..Sathutak oya wage aya mehema hari munagasiima.. mata puluwan dee me ratata mam denna uthsaha gannawaa. Namo buddaya .. Budusaranai Ayesha..

  • @rashmiperera5588
    @rashmiperera5588 4 ปีที่แล้ว +4

    මිස් පොඩි පුතෙකුට අවුරුද්දට අන්ඳන්න ඇඳුමක් කරන්නකෝ

  • @leoji5359
    @leoji5359 4 ปีที่แล้ว

    Woow

  • @m.m.eshanishewanamanage7873
    @m.m.eshanishewanamanage7873 4 ปีที่แล้ว

    😀😀

  • @imandivtharumuthu6839
    @imandivtharumuthu6839 4 ปีที่แล้ว +2

    sound is the problem

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Use hedphones

  • @padmadaridissanayake5632
    @padmadaridissanayake5632 4 ปีที่แล้ว

    හදිසි වැඩි. බලන් ඉදියට පැහැදිලි නැ. Pl do it slowly

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ටිකක් අවධානයෙන් නැවතත් බලන්න

  • @niroshanilmini550
    @niroshanilmini550 2 ปีที่แล้ว

    👍👍👍