Otage athe hari mimma ganna mokada hamogema ath diga eka wage nahane mama gaththe godak usa kenekuge mimimak. Usa mahatha anuwa ape awayawa wenas wenawane😍
Madam armhole measurement is 10 inches but sleeve armhole measurement is 9.5 inches then madam how to. match and sew the sleeve to the dress ? . Please explain . Thank you madam .
I have reduced 0.5 " for shoulder seam. Because we attach our sleeve after we joined the shoulder. So, we do not neat that 0.5" thats why I used 9.5 " for total armhole. I did explained in Sinhalese. I did not put subtitles for that. I will put note in description box. Thank you querying 😍😍
නියමයිනේ
Thank you 🙏🙏❤️❤️
hareema watinawa,oba gena hema video ekakma etha wedagat,obata godaaak pin,
Thank you darling budusarani ❤️❤️🙏
ස්තුයයි මිස්
60 magen wede hodai balana gaman jaya wewa
Thank you 🙏🙏❤️❤️❤️
ලයික් 57 මගෙන් සුබ පැතුම් බුදු සරණයි.
බුදුසරණයි ඔබට 🤩🤩
Thank you for the video madam .
harima watinwa akke...himita igena ganna ayata godak hodai
ස්තුතියි 🤩🤩
Like 31... harima lassanai ... harima ලේසියි ... ගොඩාක් ස්තුතියි 🌹❤️
ස්තුතියි 🤩🤩
godak sthuthi miss.vedio balala liyagatta
ස්තුතියි 🤩🤩
සුභ උදෑසනක් වේවා
Thank you 🙏❤️🙏❤️
Onna mage akka me video ekath balanawa හොඳේ පරෙස්සමින් සතුටින් inna mage අක්කා. බුදු සරණයි ජයවේවා!
Budusarani mallo 🙏❤️❤️
@@KalyaniMahumUK budu saranayi mage akkiyooo aadareyi hode godaak
සම්පූර්ණ ප්ලේබ්කලා අක්කො💖💖 මාත් ආසම ඩිසයින් එකක්..තෙරුවන් සරණයි ..වටින වීඩියෝ හැමදාම ගේනවට පින් අක්කො💖💖
ස්තුතියි නංගි. බුදුසරණයි ඔයාට පරිස්සමින් වැඩ කරගන්න 🤩🤩
Thank u mis👍
Great job 👍
Thank you 🙏❤️🙏❤️
ජය ඔබට.......
Thank you mallo 🙏❤️🙏❤️
👍👍👍👍 ජයවේවා sister good job
Thank you 🙏❤️🙏❤️
සම්පූර්ණ බලනවා අක්කො💖
Thank you darling ❤️❤️❤️
Like 26 very good
Thank you 🙏❤️🙏❤️
Great work . Clz pawatvanavda ? Aavata sahabagi viya hakida ? Durakathana ankayak thibeda ?
Online class karannna kamathida
Mama inne England
00447418017806
WhatsApp
thank you oyata.godak pin. .
mudal viyadam nokara api obathumiyagen godak de egena gannawa. obathumiya karana kiyana hamadema sarthaka wewa.
java Sri maha boo samiduge pihita labewa
ඔබට බොහොම ස්තුතියි. බුදුසරණයි. 😍😍
සම්පූර්ණ වීඩියෝ ඒක බලන්න පස්සේ එන්නං දැන් තමයි නිදාගන්න හදන්නේ
ස්තුතියි මල්ලියෝ 🤩🤩
nice sharing akki ♥️
Thank you 🙏🙏❤️❤️
Good evening. Nice video. Beautiful work.
Budu Saranai.
ස්තුතියි 😍😍
Lassanai me mosthara!!
Thank you darling ❤️❤️🙏
Thank you miss
නියමයි අක්කෙ ඉවර වෙනකමී බැලුවා ඡයෙන් ඡය බුදුදු සරනයි🌹🌹💖💖🤟🤟
ස්තුතියි 😍😍
Godak watinawa
Suba dawasak oyalatath
Thank you darling budusarani
Have a good day ❤️❤️❤️
Tanks medam hontama tearna hema bell atama mehamada mahanne please kiyannako
Bell atha gana vena a video ekak dala thiyenawa 💕balanna
Tank you madam
It's pleasure 😍
👍👍👍👍🌺
121 like එක මගෙන්
ඇඩ් 2ම බැලුවා 😊❤❤
Thank you 🙏🙏
බලන්නනම් වෙන්නේ නැහැ.ප්ලේ කරලා තියන්නම් හොදේ....ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.බුදු සරණයි
Thank you budusarani obata 🙏❤️🙏❤️
Akki.lensu.athakdala.adumaka.vidiyo.ekak.dannako
හොදයි 😍😍
Mis issarahin open tiyala buttun allapu frock eka mahana hati kiyala dennako
Hodai Aniwaryenma karanawa 🙏🙏❤️❤️
Like 104 magen yalu lassana wedak 👍👍👍👍🌷🌷🌷❤️❤️
ස්තුතියි 😍😍
51 magen
Thank you mallo 🙏🙏❤️
Niyami yaluwa 🙏🙏👍
Chegando já deixando aquele super linke 👍 parabéns .
Muito top dos top
Thank you ❤️🙏❤️
👍
මේකේ අගල් 4 ගන්න විදිය ටිකක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
WhatsApp ekata call ekak denna +447418017806
great video mis i like this tooo much like 66
අත් මෝස්තරයක්
😍😍
Oyage. Pota lagadii pita karanawada siyaluma. Vedios agaya karami
Tikak kalyak yanawa. Wada vadinida welwak adui 🙏❤️❤️
Full balanawa!!
Thank you darling ❤️❤️🙏❤️
❣️❣️❣️❣️❣️ nice
Thank you 🙏❤️🙏❤️
Good morning yalu
Good morning bro ❤️🙏❤️
Wedagath video ekak
Thank you 🙏❤️🙏❤️
අත කොට වෙද්දී ප්ලෙයාඩ් එක අඩු වෙනව පොඩ්ඩක් පැහැදිලි කර දෙනවාද මිස් කරුනකරලා ස්තුති මිස්
Call ekak danna +447418017806what'sapp
Mage adareiya mahum guruthumita suba aluth awwuruddak wewa.mista niduk nirogi wasarak wewa.mis mama malabe.misge mahum balanawa mahanawa.bohoma sthuthi karunika iganvima gana.prayojanawath mahum👗🧥👚👔 padamak balaporottu wen samugannawa.apiwa amathaka karanna epa.budu saranai!👩👦👦
බොහොම ස්තුතියි 🥰
බුදුසරණයි
😮😮😮😮🤔🤔❤️❤️
🙏🙏❤️❤️
Hi mis ,ai methane athkata 9.5 and 15
Video eka kihipawarak balanna, ahanna ethokota oyata hodin therevi dear 😍😍
Oyata godak pin .mama thissamaharamayen,mama hamadama oyage video balanawa,godak deewal egana gannawa.harima pahadili ,saralai ,oya harima hoda i.
Miss පළමුව පැහැදිලිව කියලා දෙනවාට ස්තුතියි .
ඒ ක්‍රමයට කැපුවාම අත දිග ගත්තට වැඩිය දිග වෙනවා නේද .මම එකක් කැපුවා අවශ්‍ය උසට වැඩිය මහලා ඉවර උනාම උස වැඩ් උනා.ඒගැන පොඩ්ඩක් බලලා කියනවද.
Otage athe hari mimma ganna mokada hamogema ath diga eka wage nahane mama gaththe godak usa kenekuge mimimak. Usa mahatha anuwa ape awayawa wenas wenawane😍
22🌺🌺🌺🌺🌺👌
මෙම අත සහිත ගවුමට අදාල link එක දෙන්න පුලුවන්ද
Dress play list eke thiyenawa 🙏
th-cam.com/video/dygGfAq9leg/w-d-xo.html
,,විසිහතරා මාර ගත්ත හැටි පැහැදිලි උනේ නැහැනේ ඒක ටිකක් පැහැදිලි කරනවද?
Call ekak denna WhatsApp walata 00447418017806
Madam armhole measurement is 10 inches but sleeve armhole measurement is 9.5 inches then madam how to. match and sew the sleeve to the dress ? . Please explain . Thank you madam .
I have reduced 0.5 " for shoulder seam. Because we attach our sleeve after we joined the shoulder. So, we do not neat that 0.5" thats why I used 9.5 " for total armhole. I did explained in Sinhalese. I did not put subtitles for that. I will put note in description box. Thank you querying 😍😍
65 lk
Thank you mallo 🙏❤️🙏❤️
මිස් මම මැදපෙරදිග ඉන්නෙ,,,,,,මට සින්ගර් සිග්සැට් මැශිමක් ගන්න ඔනෙ,,,,,,මොන වර්ගයද හොද,,,,,,,මම සිග්සැට් මැශින්වලින් මහලානම් නැ,,,,,,,සින්ගර් නොර්මල් මැශිමෙන් තමයි මහන්න දන්නෙ,,,,,,සිග්සැට් එකක් ගත්තොත් ඉගෙන ගන්න අමාරුවෙයිද,
නැහැ හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් 🤩🤩. මැෂින් ගැන විඩියෝ එකක් ලගදීම කරනවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. දෙවි පිහිටයි 🤩🤩
@@KalyaniMahumUK මිස්ටත් බුදු සරනයි
70 /like අපෙන් අක්කි.. 👍👍👍
Thank you 🙏❤️❤️❤️
89 laike eka magen man ඔයාව subscribe kara.මටත් sapp එකක් denna enna හොඳේ
Like 74 ✔️✔️✔️
Thank you 🙏🙏❤️❤️
Like 143💓
mawa subscsubscribe karanawa yalu ribe kaloth oyawa
142 like
58 like
Thank you darling ❤️❤️🙏
Onna mn udenma awa
Thank you ❤️❤️
Have a good day
.
මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා ලයික් කරා මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න අක්කී