ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
භාග්‍ය කෙසේ වෙතත් කුසල්ගෙ අයිය ගොඩක් වැරදියි. ඌ හොඳටම දන්නව ජොනියගෙ ආදරේ ගැන . එකට ඉඳන් බෙල්ල කැපුව වගේ දෙයක් කරේ
Hariyatama hari. Mata uta kohomath asa nehe.
eka atta
පළවෙනි ගෙසින් එක හරි....කුසලගෙ අයියා සහ පත්තර කෑල්ල
කොටස් ඔක්කොම youtube ☝ එකේන් 👀 බලන සේට් එක මේ කොනට 🎉🎉🎉❤❤❤🎉🎉
😂😂😂😂😂😂😂😂
අදින් නවත්තනවා බං ජොනි වෙනුවෙන්
Api😎❤️👍
Na redda ussala baluwe. Wathayak nowee hithan bn
Ai ub kiyna konata enne😂
බාගේ ගේ ආදරේ... වචනෙන් නොකීව ඒ ආදරේ.. දැනුනා හදවතටම..❤️
භාග්‍යා කියන්නෙත් පට්ට කට්ට බඩ්ඩක්...😂 අරූගේ අයියා එක්ක සෙට් උනා නම් ආයෙ ජොනියව කුලප්පු නොකර ඉන්න ඕනේ...
ගිනි පුළිගුවෙන් රොන් උරන මී මැස්සා 😢උනු ලෝදියෙන් පැණි හදන මී මැස්සා 😮හඩ චන්දන සූරිය බණ්ඩාර සර්ගෙ වගේ 💐
ජොනී😓 අඩො මම බූට් එකක් කෑවා වගෙ වේදනයී😣
භාග්‍යා 😂😂😂,පත්තරෙන් ඔතලා ගිනි තියන්න ඕනි,අරූට බලාපොරොත්තු දුන්නට
කවදාවත් කාටවත් අහන්නෙ නැතුව ආදරේ කරන්න එපා එක ලොකු පසුතැවීමක් විතරමයි ජිවිත කාලයටම දුකක් වෙන්නත් පුළුවන් ආදරේ හිතුනද කේනේකුට එදාම අහල ප්‍රස්නය විසද ගන්න බලන්න ළමයි ❤❤
මී මැස්සයි... රෝස මලයි...
මේක හොඳ පණිවුඩයක්.තමුන්ට ගැලපෙන කෙනෙකුට ආදරය කරන්න. යාලුකම වෙනයි ආදරය වෙනයී එය තේරුම් ගන්න.
එකට ඉදපු එකාට ඇරියානේ ## වැඩ ඕවා බං
ජෝනියාට ඌනේ කෑ@#$සීන් එක කියන සේට් එක මේ කෝනට
😢😢
අද ඉන්නෙ ඔය වගෙ යාලුවො තමයි එකට ඉන්න අයම තමයි ඔහොම කරන්නෙ භාග්යාත් වැරදියි එක දවසක් දැක්කපලියට යාලු වෙන්න ඔහොම කෙල්ලන්ව විස්වාස කරන එවුන්ටත් ඔයදේ රිටන් එනවා
ආදරයක් හිතෙන්නේ නැතුව කොහොමද ආදරේ කරන්නෙ.අමාරුවෙන් හරි ජොනීට හිත හදාගන්න තමා වෙන්නෙ .
ඇරියා නේ ද ජොනියට 😢
මී මැස්සා කපටියා පත්තරේට රිංගුවා
මේ දවස්වල ජොනීලට හොන්ද නැ 😂😂
😂😂😂😂😂
අදින් කතාව බලන එක නවත්තනවා ජොනි වෙනුවෙන්
ආදරණීයi , විනීතi , අසරණයි joni
අයීයා වෙන්න ඕනේ මී මැස්සා 😂😂😂උට තමයි රෝස මලේ පැණී බොන්න ලැබීලා තීයෙන් නේ 🤣🤣පව් ජොනීය දැන් ඉතිං සුභ පතලා ඔතනී න් වාශ් ප වෙයන්. 😛
ආණ්ඩුවෙ කෝටි ගාණක් වියදං කරපු මිනිහත් අමරනන්ද ගාව
ජොනීට දැක්කම ආදරේ හිතෙන ෆීලීන් එකක් එනවද අෆ්ෆා 😅😅
ඔයාට විතරයි තේරැනේ.
කතාව බලන්න එන්න යලුවනේ 😂😂
😊😊
ජොනිගේ ආදරේ වෙනුවෙන් කතාව බැලුවෙ අද සිට කතාව බලන්න නෑ
කොල්ලෙක්ට වෙන්න පුලුවන් සවුත්තුම වැඩක් වෙන Script එකක් දැක්කමයි Body Guard හින්දි ෆිල්ම් එකෙන් පස්සෙ 😢.
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකයි
OYA HARI
අමරනන්ද කතාව පටන් ගත්තෙ මහින්ද ගෙ pattern එකට 😁😁😁
ආයෙ බලන්නෙ නෑ... අසාධාරණ කැත වැඩක්නෙ ජොනීට කරේ
very nice❤
ජෝන්ස්ටාන් අයියේ 😂😂
කොච්චර බුද්ධිමත් උනත් භාග්‍යාගේ තේරීම වැරදියි....
@@ChathuuPerera-gj2hx kauda kiyanne eki buddhimath kiyala. Mata nam wikarayak
ඇයි එහෙම කියන්නේ
❤
joniii 😢😢
අයිය හරි සවුත්තු වැඩක් කලේ ජොනියට
භූපති දැන් නැත්තේ අනුරට බෑ එයාට පුලුවන් කිය කිය යන නිසා වගේ.😂
භූ පතී තමයි දැන් ආර්ථික ඔස්තාර් 😂මගේ යලුවෙක් කීව්වා uk ඉන්න කාලේ හීරේ ත් හීට්යා කියලා පොර 😂😂😂😂😂ඇත්ත ද බොරු ද කීයන්න නම් දන්නේ නැහැ. 🤔
@@krishperera5050මොකක්ද ඒ සීන් එක
@krishperera5050 මී මැස්සා,,බබරෙක් ඇවිත් ..දැන් නේ හේතුව දන්නේ.එයාට surprise ආරාධනාවක් ඇවිත්🤣අපරාදේ "සුදු ලේන්සුව"කියලා නාට්‍යයක් කරන්නේ නැත්තේ 🤔
@@aroshaweeratunga9856 😂😂😂😂😂
Joni pau kiyana aya ko😢😢😢😢
Joni paw ane😢
Me wade nan kathai bagya...
අනිවාර්යයෙන් මේ භාග්‍යා බොරුවක් කියන්නේ ජොනීට. වෙන මොකක් හරි දෙයක් තියෙන්නේ ඔතන.
Mata hithuna ada baikke yanakota
Ado 😢😢😢
ජොනි පවි අනේ
Apooo bagya epa una mata aiyath boru show dagena hitiye asama nethi una e charitha 2
Yako hamuduruwanta "Karaneeya Meththa Suthraya" pehedili naa ne...
Eki mokatada peththakata wela hitapu Joniyata ayamath balaporoththu dila edala gaththe. E madiwata hoda yaluwek onelu. Ithin ara yalu wela inna eka hoda yaluwek wenda beri nam mona magulakatada uth ekka yalu une????
Kohomath jobiwa galapenne nh bagyata. U pinata kaka bibi inna ekek. Aduma bike driving license ekak wath nh. U wage ekek hariyanwada me wage kellekta
Joniya ara Bhagyata gaththa thegida kata hari dunne?? Pau Joniya
භාග්‍ය කෙසේ වෙතත් කුසල්ගෙ අයිය ගොඩක් වැරදියි. ඌ හොඳටම දන්නව ජොනියගෙ ආදරේ ගැන . එකට ඉඳන් බෙල්ල කැපුව වගේ දෙයක් කරේ
Hariyatama hari. Mata uta kohomath asa nehe.
eka atta
පළවෙනි ගෙසින් එක හරි....කුසලගෙ අයියා සහ පත්තර කෑල්ල
කොටස් ඔක්කොම youtube ☝ එකේන් 👀 බලන සේට් එක මේ කොනට 🎉🎉🎉❤❤❤🎉🎉
😂😂😂😂😂😂😂😂
අදින් නවත්තනවා බං ජොනි වෙනුවෙන්
Api😎❤️👍
Na redda ussala baluwe. Wathayak nowee hithan bn
Ai ub kiyna konata enne😂
බාගේ ගේ ආදරේ... වචනෙන් නොකීව ඒ ආදරේ.. දැනුනා හදවතටම..❤️
භාග්‍යා කියන්නෙත් පට්ට කට්ට බඩ්ඩක්...😂 අරූගේ අයියා එක්ක සෙට් උනා නම් ආයෙ ජොනියව කුලප්පු නොකර ඉන්න ඕනේ...
ගිනි පුළිගුවෙන් රොන් උරන මී මැස්සා 😢
උනු ලෝදියෙන් පැණි හදන මී මැස්සා 😮
හඩ චන්දන සූරිය බණ්ඩාර සර්ගෙ වගේ 💐
ජොනී😓 අඩො මම බූට් එකක් කෑවා වගෙ වේදනයී😣
භාග්‍යා 😂😂😂,පත්තරෙන් ඔතලා ගිනි තියන්න ඕනි,අරූට බලාපොරොත්තු දුන්නට
කවදාවත් කාටවත් අහන්නෙ නැතුව ආදරේ කරන්න එපා එක ලොකු පසුතැවීමක් විතරමයි ජිවිත කාලයටම දුකක් වෙන්නත් පුළුවන් ආදරේ හිතුනද කේනේකුට එදාම අහල ප්‍රස්නය විසද ගන්න බලන්න ළමයි ❤❤
මී මැස්සයි... රෝස මලයි...
මේක හොඳ පණිවුඩයක්.
තමුන්ට ගැලපෙන කෙනෙකුට ආදරය කරන්න. යාලුකම වෙනයි ආදරය වෙනයී එය තේරුම් ගන්න.
එකට ඉදපු එකාට ඇරියානේ ## වැඩ ඕවා බං
ජෝනියාට ඌනේ කෑ@#$සීන් එක කියන සේට් එක මේ කෝනට
😢😢
අද ඉන්නෙ ඔය වගෙ යාලුවො තමයි එකට ඉන්න අයම තමයි ඔහොම කරන්නෙ භාග්යාත් වැරදියි එක දවසක් දැක්කපලියට යාලු වෙන්න ඔහොම කෙල්ලන්ව විස්වාස කරන එවුන්ටත් ඔයදේ රිටන් එනවා
ආදරයක් හිතෙන්නේ නැතුව කොහොමද ආදරේ කරන්නෙ.අමාරුවෙන් හරි ජොනීට හිත හදාගන්න තමා වෙන්නෙ .
ඇරියා නේ ද ජොනියට 😢
මී මැස්සා කපටියා පත්තරේට රිංගුවා
මේ දවස්වල ජොනීලට හොන්ද නැ 😂😂
😂😂😂😂😂
අදින් කතාව බලන එක නවත්තනවා ජොනි වෙනුවෙන්
ආදරණීයi , විනීතi , අසරණයි joni
අයීයා වෙන්න ඕනේ මී මැස්සා 😂😂😂උට තමයි රෝස මලේ පැණී බොන්න ලැබීලා තීයෙන් නේ 🤣🤣පව් ජොනීය දැන් ඉතිං සුභ පතලා ඔතනී න් වාශ් ප වෙයන්. 😛
ආණ්ඩුවෙ කෝටි ගාණක් වියදං කරපු මිනිහත් අමරනන්ද ගාව
ජොනීට දැක්කම ආදරේ හිතෙන ෆීලීන් එකක් එනවද අෆ්ෆා 😅😅
ඔයාට විතරයි තේරැනේ.
කතාව බලන්න එන්න යලුවනේ 😂😂
😊😊
ජොනිගේ ආදරේ වෙනුවෙන් කතාව බැලුවෙ අද සිට කතාව බලන්න නෑ
කොල්ලෙක්ට වෙන්න පුලුවන් සවුත්තුම වැඩක් වෙන Script එකක් දැක්කමයි Body Guard හින්දි ෆිල්ම් එකෙන් පස්සෙ 😢.
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකයි
OYA HARI
අමරනන්ද කතාව පටන් ගත්තෙ මහින්ද ගෙ pattern එකට 😁😁😁
ආයෙ බලන්නෙ නෑ... අසාධාරණ කැත වැඩක්නෙ ජොනීට කරේ
very nice❤
ජෝන්ස්ටාන් අයියේ 😂😂
කොච්චර බුද්ධිමත් උනත් භාග්‍යාගේ තේරීම වැරදියි....
@@ChathuuPerera-gj2hx kauda kiyanne eki buddhimath kiyala. Mata nam wikarayak
ඇයි එහෙම කියන්නේ
❤
joniii 😢😢
අයිය හරි සවුත්තු වැඩක් කලේ ජොනියට
භූපති දැන් නැත්තේ අනුරට බෑ එයාට පුලුවන් කිය කිය යන නිසා වගේ.😂
භූ පතී තමයි දැන් ආර්ථික ඔස්තාර් 😂මගේ යලුවෙක් කීව්වා uk ඉන්න කාලේ හීරේ ත් හීට්යා කියලා පොර 😂😂😂😂😂ඇත්ත ද බොරු ද කීයන්න නම් දන්නේ නැහැ. 🤔
@@krishperera5050මොකක්ද ඒ සීන් එක
@krishperera5050 මී මැස්සා,,බබරෙක් ඇවිත් ..දැන් නේ හේතුව දන්නේ.එයාට surprise ආරාධනාවක් ඇවිත්🤣අපරාදේ "සුදු ලේන්සුව"කියලා නාට්‍යයක් කරන්නේ නැත්තේ 🤔
@@aroshaweeratunga9856 😂😂😂😂😂
Joni pau kiyana aya ko😢😢😢😢
Joni paw ane😢
Me wade nan kathai bagya...
අනිවාර්යයෙන් මේ භාග්‍යා බොරුවක් කියන්නේ ජොනීට. වෙන මොකක් හරි දෙයක් තියෙන්නේ ඔතන.
Mata hithuna ada baikke yanakota
Ado 😢😢😢
ජොනි පවි අනේ
Apooo bagya epa una mata aiyath boru show dagena hitiye asama nethi una e charitha 2
Yako hamuduruwanta "Karaneeya Meththa Suthraya" pehedili naa ne...
Eki mokatada peththakata wela hitapu Joniyata ayamath balaporoththu dila edala gaththe. E madiwata hoda yaluwek onelu. Ithin ara yalu wela inna eka hoda yaluwek wenda beri nam mona magulakatada uth ekka yalu une????
Kohomath jobiwa galapenne nh bagyata.
U pinata kaka bibi inna ekek. Aduma bike driving license ekak wath nh. U wage ekek hariyanwada me wage kellekta