රු 1000 ට ඩෙනිමක් ගත්ත දෙවෙනි හරස් වීදිය ☺️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • පිටකොටුව දෙවන හරස් වීදියේ මේ දින වල තියෙන කඩ සහ මිල ගණන් මං මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ( 2022/12/11 ඉරිදා ).
    .
    #streetshopping #streetvlog #shoppingvlog #fashionvlogs #shoppinghaul #pettah #colombo #pitakotuwa #tshirtsaduwata #denims
    .
    වේවැල් අඩුවට කොළඹින් 👇
    • රු 500 සිට වේවැල් භාණ්...
    .
    මැටි වලං රු 75 සිට 👇
    • මැටියෙන් කරපු විසිතුරු...
    .
    රෙදි සෝදන කුඩු සහ දියර අඩුම මිළට 👇
    • පැකට් 3ම රු 1000යි ඩිට...
    .
    බතික් රෙදි යාරය රු 500 ට 👇
    • බතික් ගවුම් පිරිච්ච රෙ...
    .
    කර්ටන්ස් අඩුවට 👇
    • රු 495 ඉදලා කර්ටන්ස්, ...
    .
    ලී පෙනුමක් එන සිමෙන්ති මල් පෝච්චි 👇
    • රු 150 ට ලස්සනට තියන්න...
    .
    රු 495 ට සේල් දාපු කඩේ 👇
    • රු 495 ට ස්කර්ට් වර්ග ...
    .
    රු.690/= ටී ෂර්ට්ස් ගන්න 👇
    • රු 690 ට ටී ෂර්ට්ස් ගන...
    .
    බ්‍රෑන්ඩඩ් කලිසම් 2000ටත් අඩුවෙන් 👇
    • රු 1400 ට බ්‍රෑන්ඩඩ් ක...
    .
    ••| Tips Series |••
    ගෙදර වද දෙන මැස්සන් පහසුවෙන් පන්න දාන්න 👇
    • මැස්සෝ සදහටම ගෙදරින් එ...
    .
    කොණ්ඩෙ යනවට හොදම බෙහෙත 👇
    • අළුහම් හොද කරන වැටකෙයි...
    .
    අළුහම් වලට හොදම බෙහෙත 👇
    • අළුහම් හොද කරන වැටකෙයි...
    .
    කුරුලෑ සදහටම නැති කරමු 👇
    • වදකාරී කුරුලෑ නැති කරන...
    .
    streetshopping
    streetvlog
    chocolate
    chocolates
    pettah
    pitakotuwa
    marketplace
    marketing
    petta
    streetvlog
    streetfoods
    fashionvlog
    pamunuwa
    maharagama
    colombo
    hightea
    highteabuffet
    liveshow
    hirumegablast
    kanchanaanuradhi
    wasthi
    infinity
    chocolateprices
    aduwataadum
    aduwatabadu

ความคิดเห็น • 242

  • @thilinaprasanna691
    @thilinaprasanna691 ปีที่แล้ว +8

    ඇදුම් ගන්න යන අය ඩෙනිම් ගන්නකොට හොදට බලලා ගන්න. සමහර ඒවා ඇදලා පරන ඒවා වොශ් කරලා තියෙන්නෙ. හොදට බලලා ගන්න. පුලුවන්නම් මහරගමින් ගන්න පාන්දර දෙකත් උදේ අටත් අතර තමා තියෙන්නෙ. මීට වඩා ලාබෙට ශොප් වල හොද කොලිටි ඇදුම් තියෙනවා බලලා ගන්න කොටුවෙන් ගන්නවා නම්.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +2

      ඔව් ඇත්ත. 👍

  • @alaricace8118
    @alaricace8118 ปีที่แล้ว +3

    Digatama videos one Dili, Api balanwaaa!

  • @luckysenavirathne.1141
    @luckysenavirathne.1141 ปีที่แล้ว +16

    කොටුවෙ අඩුවට තියන ඇදුම් ගැන කරන්න වීඩියෝ බුදුසරණයි ☸️

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍☺️

  • @nuwanwinkler7816
    @nuwanwinkler7816 ปีที่แล้ว +3

    Video එක ඉතා වැදගත් subscribe කරා

  • @jayaminihewage2745
    @jayaminihewage2745 ปีที่แล้ว +3

    Mn hoyapu video ekak meka.oya godak hoda deyak kale

  • @maheshchathuranga3104
    @maheshchathuranga3104 ปีที่แล้ว +5

    Godak watinawa oyage video eka..👍👍👍👍

  • @isuruishara6623
    @isuruishara6623 ปีที่แล้ว +2

    නියමයි වීඩියෝ එක

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +2

    ස්තුතියි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @ranukamperera2500
    @ranukamperera2500 ปีที่แล้ว +6

    නියමයි..අහම්බෙන් දැක්ක චැනල් එකක්.subscribe කරාට පාඩු නෑ

  • @anusubhasinghe9531
    @anusubhasinghe9531 ปีที่แล้ว +2

    Carft item ගන්න තැන් , ජුවලරි item හදන බඩු ගන්න පුළුවන් තැන් vedio එකක් කරන්න පුළුවන් ද... ගොඩක් වටිනවා

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඉස්සරහට බලමු

  • @aboodaaa2613
    @aboodaaa2613 ปีที่แล้ว +3

    Kohada අඩුවට ඇඳුම් තියන්නෙ කියලා kiyannako eka apita godak watinawa

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පිටකොටුවෙ බෝ ගහ ලගයි. මේ දෙවන හරස් වීදියෙයි. තුන් වෙනි හරස් වීදියෙන් තොග ගන්න පුලුවන්

  • @MUSIC-wz1qv
    @MUSIC-wz1qv ปีที่แล้ว

    Niyamai dilini akka jaya wewa 🥰🌻

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 ปีที่แล้ว +4

    Very useful dr.good job

  • @luckysenavirathne.1141
    @luckysenavirathne.1141 ปีที่แล้ว +5

    දිගටම කරන්න අක්කී වීඩියෝ 🤟🥳🙏

  • @umashasewmini135
    @umashasewmini135 ปีที่แล้ว +2

    Akki oya pennana items wala price ekath kiyannako issarahata ethkota thawath hodai 🥺❤️

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ලාබ ඒවා වල කියනවා

  • @gayaniwithanagamage4356
    @gayaniwithanagamage4356 ปีที่แล้ว +2

    Thank You..💖💖💖

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Essara paarae badu vikunanna Patta horark..API 500 deel badu gaththama...dunnae .50 , kolae kiuva ..API 4 daenaek giyae ..garmaene akin oafi aragana afumm Ganna. ...Ali kiuva naa naaaa API dunnae 500 kitalaa .poleciyat kiyanava kiyapuvama .500 thamaei kiuva hora eaelarnnda

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 ปีที่แล้ว +2

    good

  • @gayashanchathuranga7124
    @gayashanchathuranga7124 ปีที่แล้ว +3

    Aneee Akke Kiyannako Sunglass Item Khd thiyenne kiyala ganna Mn ada kolamba Yanawa ekai

  • @jayaminihewage2745
    @jayaminihewage2745 ปีที่แล้ว +5

    nangi Oya dannawada bedsheets thoga ganna puluwan kohenda kiyala.ehema than hambaune nadda

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      තියෙනවා අක්කා. මං මේ එන සතියේ ඒකට වීඩියෝ එකක් දානවා.

    • @jayaminihewage2745
      @jayaminihewage2745 ปีที่แล้ว +2

      @@LifeWithDilii ou eka godak wadagath nangi.podiyata wiyapara patan ganna Inna ayata godak watinawa

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඔව් හැබැයි. මං වීඩියෝ එකක් කරන්නම්.

  • @ireshadeepani793
    @ireshadeepani793 ปีที่แล้ว +3

    Dilini nangi wish you all the best😀👍

  • @samankumara5573
    @samankumara5573 ปีที่แล้ว +4

    Wallpaper ඉස්ටිකර් thiyena thana hoyagaththada akkiyooooo❤❤❤❤❤❤❤❤❤

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Peoples Park එකේ. වීඩියෝ එක පස්සේ ගේන්නම්

  • @prabhathsenarathne3977
    @prabhathsenarathne3977 ปีที่แล้ว +25

    ඉලෙක්ට්‍රික් බඩුනන් ගන්න එපා ඇයි අහන්න එපා ගන්න එපා 😅😇

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +2

      😂 මෙහෙමයි. හොදයි කියලා කියන කඩ වලත් අවුල් තියෙනවා..... brands වල නම් කියන්න යන්නේ නෑ මං. බලලා ගන්නයි ඕනෙ

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +1

      @@LifeWithDilii 💯

    • @anuradhapasinduni706
      @anuradhapasinduni706 ปีที่แล้ว +1

      ඇත්ත කතාව..

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      @@anuradhapasinduni706 👍☺️

    • @nimanthamalshan6568
      @nimanthamalshan6568 ปีที่แล้ว

      ade uba hari ekenma math aran ythiyyenwa gannananam epoo

  • @dasuninduranga4396
    @dasuninduranga4396 ปีที่แล้ว +2

    Mama dakka samahra denim tiyenwa ewa wala dala tiyena chemical ape agata hoda naha, poddk gannakota hoda ekak ganna nattan aduwata gatta wage newei

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Ewa wala smell ekak enawa neda.? Mekenam ehema thibbe naha habai. Balala ganna one

  • @KSgifts96_
    @KSgifts96_ ปีที่แล้ว +4

    ඔයා මේ shopping කරපු කඩ ටික තියෙන්නෙ දෙවනි හරස් වීදියේ අතුරු පාරවල් වලද නැත්නම් අතුරු පාරවල්වල හැරෙන්නෙ නැතුව දෙවනි හරස් වීදිය කෙලින් පාරෙ විතරද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      දෙවන හරස් වීදියේ කෙලින් පාරෙ විතරයි. අතුරු පාරවල් වල පේමන්ට් කඩ නැහැ

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว

      දෙවනි හරස් වීදියේ කෙලින් පාරෙ මම හැම නිවාඩුවටම යනව

  • @Dreamgirl-gq5ki
    @Dreamgirl-gq5ki ปีที่แล้ว +2

    අනේ අක්කි ජනවාරි මුල් සතිවල ගියොත් මේවා නැති වෙයිද?🥺 මට මේ දවස් වල exam නිසා යන්න විදියක් නෑ🥲

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว +2

      හැමදාම ඕවා තියෙනවා.ඉලෙක්ට්‍රික් බඩු නම් ගන්න එපා.කල් පැවැත්ම ගොඩක් අඩුයි පදික වේදිකාවේ තියෙන ඒවා.සල්ලි ගෝනියක් ගෙනිච්චත් මදි.ඒ තරම් බඩු තියෙනවා ගන්න.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      මේ දවස් වල ගනන් අඩුයි. ජනවාරි වලත් හැමදාම මේවා තොයෙනවා ගනන් වෙනස් වෙයි.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඒවා බලලා ගන්න ඕනෙ ඉතින්. මං lamp එකක් ගත්තා රු 500ට ඉස්සර. තාම නම් වැඩ.

    • @Dreamgirl-gq5ki
      @Dreamgirl-gq5ki ปีที่แล้ว

      Aneee thank uuu♥️♥️♥️

  • @leejieun-lr9ds
    @leejieun-lr9ds ปีที่แล้ว +4

    hi what is your countrey 😀i'm south korea 🙂❤❤❤

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Hi its Sri Lanka. Thank you for your comment ❤️

  • @kaushalyarathnasiri2272
    @kaushalyarathnasiri2272 ปีที่แล้ว +3

    අක්කේ ඩෙනිම් තිබ්බෙ 2 හරස් වීදියේ කොයි හරියෙද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      දෙවනි හතරමන් හන්දියේ

  • @krishanthadias9234
    @krishanthadias9234 ปีที่แล้ว +1

    Good vidio

  • @gayanidilhani4833
    @gayanidilhani4833 ปีที่แล้ว +2

    Godak watinawa hariyatama thiyan dawasathe dammanam dura idan ana ayata wadagathe wei

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පෝය මැයි පළවෙනිදා වෙසක් අවුරුද්දු දවස් හැර අනිත් හැම දවසකම තියෙනවා

  • @purnimadeuwmini8711
    @purnimadeuwmini8711 ปีที่แล้ว +4

    අක්කා ඔයාට පුලුවන් නම් ආයේ Pettah ගිය දවසක මදුරු දැල් රෙදි ගන්න කඩේක Tel Number එකක් අරන්න දෙන්න පුලුවන්ද? ලොකූ උදව්වක්.

  • @Glitz_activity
    @Glitz_activity ปีที่แล้ว +2

    Ane akke mata kiynnko ladies shoes boots wage ewa ganna koheda thiynne pettah wala ganna thanak kiyannko ane pls hoya hoya htye mama😕😕

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Pettah wala malwaththa street eke thyna tika thamai. Anith ewa wholesale shops.

  • @luckysenavirathne.1141
    @luckysenavirathne.1141 ปีที่แล้ว +10

    Perfum කඩ තියනව කොටුවෙ ඒ ගැන කරන්න🙏🤟

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      Perfumes එකක් එන සතියෙ දානවා ☺️

    • @randikasandaruwan8359
      @randikasandaruwan8359 ปีที่แล้ว

      Perfume items aduwata gana onenam Colombo, 2nd cross street, eke underground ekata Yana,

  • @thennakoonemudiyanselage8082
    @thennakoonemudiyanselage8082 ปีที่แล้ว +1

    අනේ මැනික මේ කොහෙද යන්නෙ කොහොමද කියල ව්ස්තර කියන්න පුළුවන් නම් කරැනාකරල 🙏

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      කොළඹ පිටකොටුව දෙවන හරස් වීදිය. කොටුව ස්ටේශන් එක ගාව ඉදලා ගුවන් පාලමෙන් පාර පනින්න. ඊට පස්සෙ බහින්නේ කෙලින්ම යන්න ඕන පැත්තට. කෙලින්ම යන්න වම් අත පැත්තේ මල්වත්ත පාර, පළවෙනි හරස් වීදිය පාර, දෙකම පහු කරන්න. ඊළගට හම්බවෙන්නේ දෙවන හරස් වීදිය. එකේ තමයි මේ ඔක්කොම

  • @wasanachathuri4486
    @wasanachathuri4486 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා..
    ස්තූතියි

  • @safnarai4312
    @safnarai4312 ปีที่แล้ว +3

    කෑගල්ලෙන් කොලබ බස් එකක නැග්ගොත් කෝමද යන්න ඕනි අනේ දන්න කෙනෙක් කියන්න ප්ලීස්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      කොලඹ කොටුවෙන් බහින්න station එක ඉස්සරහා බහින්න පාරෙන් එහා පැත්තේ තියෙන්නේ මේ strets.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      කොළඹ කොටුවට station එක ඉස්සරහ ඉදලා ctb stand එක පැත්තට යනකොට වම් අත පැත්තෙ 3න් වෙනි පාර. කෑගල්ල බස් එන්නේ floating market පැත්තෙන්නම් stand එකෙන් බැහැලා station එක පැත්තට යන්න. දකුණු අත පැත්තේ තියෙනවා දෙවන හරස් වීදිය

    • @safnarai4312
      @safnarai4312 ปีที่แล้ว

      @@LifeWithDilii thank you akka❤️

    • @prasadjoke8873
      @prasadjoke8873 ปีที่แล้ว

      Colmbo port bahinna

  • @nirmalanirmala6841
    @nirmalanirmala6841 ปีที่แล้ว +4

    Denim thiyenneth 2 wana harasweeediyeda?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Ou. para depaththe than deka thunakama thynawa

  • @dammika1965
    @dammika1965 ปีที่แล้ว +2

    500 ට තියෙන shirt අැඳපු පරන එ්වා pack එක කඩල බලන්න උන් ඉඩ දෙන්නෙ නෑ සමහර වෙලාවට

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පැල්ලම් තියෙන ඒවත් තියෙනවා. බලල ගන්න ඕනෙ.

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 ปีที่แล้ว +2

    Oya giye kawadda dr..senasuradath erala neda
    ..naththal nisa irida nethi weida

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Dn sathi dekakata kalin irida. Senasurada thamai hodama dawasa. Kadath wadi senagath wadi. Heta giyanam hari

    • @chathurikaudayangani5362
      @chathurikaudayangani5362 ปีที่แล้ว +1

      @@LifeWithDilii thanks dr🥰

  • @chanakapradeep174
    @chanakapradeep174 ปีที่แล้ว +1

    Niyamai

  • @Problem943
    @Problem943 8 หลายเดือนก่อน

    Oya forin country walata shopping karanna yan nadda?

  • @dinuekanayaka
    @dinuekanayaka ปีที่แล้ว +2

    Akki oyata brid me itms delivery krnn ...mt cosmetics itms tkk one aduwt plwn weid akkiyo..

  • @sumalisarathchandra4084
    @sumalisarathchandra4084 ปีที่แล้ว +2

    Hand bags thyna hoda shops khda thynne video akak danko

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      හරී දාන්නම්.... ☺️

  • @user-ig4ci2wy3p
    @user-ig4ci2wy3p ปีที่แล้ว +1

    Apata me wage thoga kada thiyenathan ekak karannak apata genath mewage shop ekak patan ganna

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Permission හම්බ උන ගමන් ඒ ගැන වීඩියෝ එකක් කරනවා

  • @sithmidewmini7987
    @sithmidewmini7987 ปีที่แล้ว +2

    අක්කියො ඔයා අතට ගත්ත වොච් එකෙ ප්‍රයිස් එක කියද
    අනිවාරෙන් රිප්ලයි ඔනෙ

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      රු 750 යි

    • @sithmidewmini7987
      @sithmidewmini7987 ปีที่แล้ว +1

      රවුම් මුන තියෙන එකත් එ ගනම්මද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Led එකේ රවුම් මූණ ඒ ගාණ

    • @sithmidewmini7987
      @sithmidewmini7987 ปีที่แล้ว

      Ok
      Thank you ❤️

  • @SuduSudu-rq1nj
    @SuduSudu-rq1nj ปีที่แล้ว +2

    Kawadada akki meka thiyenne

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Poya wage wishesha dawas hara anith hama dawasakama thynawa. Saturday thamai hodama dawasa

  • @Thejani12345
    @Thejani12345 ปีที่แล้ว +1

    මේ දවස් වල තියෙනවද .

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඔව් තියෙනවා. හැබැයි වෙනස් කඩ එහෙම

  • @pasindumadhushanka2176
    @pasindumadhushanka2176 ปีที่แล้ว +2

    adum oya gaanata denne sale ekakda naththam hamadama ehemada.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      සේල් වගේ තමයි. මේ දවස් ටිකේම තියෙනවා... නැති වෙන දවසුත් තියෙනවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +2

    අක්කී පුලුවන් නම් මහරගම පමුණුව වීඩියෝ එකකුත් ගේන්නකො..

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඊළග series එක එහෙන් පටන් ගන්නම්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@LifeWithDilii ස්තුතියි 👍

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 ปีที่แล้ว +1

      Ita wada Colombo hodai addekima anuwa.issaranam nithara giya padi gaththama sapaththu ,perfume ,sharit redi pawa ganne oya parawal wala ewidala .rathu palliya peththata yanakam yanawa .

  • @kasundilhara4071
    @kasundilhara4071 ปีที่แล้ว +2

    Mmm ganna ehuwam denimak 2800

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      හැමදාම මේවා නැහැනෙ. එක එක දවසට එක එක සේල් තියෙන්නේ

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +3

    Ladies & gents ඩෙනිම් වර්ග දෙකම තියෙනවද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඔව් තියෙනවා. ඉන්න තැන වෙනස් වෙනවා හැබැයි.

    • @nayomiishanka1138
      @nayomiishanka1138 ปีที่แล้ว +1

      me kada hemadama thiyenawa da? January walath

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      @@nayomiishanka1138 ou hamadama thynawa. Poyata naha.

  • @amayanethmini6401
    @amayanethmini6401 ปีที่แล้ว +2

    Dewana haras weediya koheda thiyennae petawala? Kohamada mae shop walata yannae?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ස්ටේශන් එකේ ඉදන් එනවනම්, ගුවන් පාලමෙන් පාර පනින්න. ඊට පස්සෙ කෙලින්ම යනකොට මල්වත්ත පාර, පලවෙනි හරස් වීදිය. දෙකම පහු කරලා ඉස්සරහට යන්න. ඊළගට ඔයාට හම්බ වෙන්නෙ දෙවන හරස් වීදිය. මේ ඔක්කොම ඔයා ඉස්සරහට යනකොට වම් අත පැත්තේ තියෙන්නේ. මං වීඩියෝ එකේ පටන් ගන්නකොටම පෙන්නන බෝඩ් එකෙ තියෙනවද බල්න්න. ඊට පස්සෙ පාරට හැරුනාම පාර දෙපැත්තේ දිගටම මේ කඩ තියෙනවා. ඔයා කොටුවට එන පැත්ත අනුව යන්න තියෙන විදිය ටිකක් වෙනස් වෙනවා

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +3

    මිස් ශොප් එකක් පටන් ගන්න ඉන්නෙ මේවයින් බඩු,ඇදුම් අරන් කරන එක ලාබයි නේද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඔව් ලාබයි. මේවයින් නෙමෙයි. වෙනම තොග ගන්න කඩ තියෙනවා. ඒවායින් ගන්න

    • @chathumadura
      @chathumadura ปีที่แล้ว +1

      @@LifeWithDilii ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකො

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඇදුම් ගන්න තුන්වන හරස් වීදියට යන්න. ටවල් බෙඩ්ශීට්ස් පවා තියෙනවා. හැබැයි තොග. තොග ගන්න එක තමයි ලාබම.

  • @Senuphotographer
    @Senuphotographer ปีที่แล้ว +1

    අනෙ අක්කෙ මට ය්න්න ඕනි පුලුවන්ම් ඔයා පාර කියනව්ද.මං නුවර ඉදන් ය්න්නෙ

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      නිකන් street එකේ බඩු ගන්නද නුවර ඉදන් එන්න හදන්නේ?

  • @iranganiherath3335
    @iranganiherath3335 ปีที่แล้ว +2

    හරස් වීදිය තියෙන්නෙ කොහේද

  • @Supipiiiiiiiiiiiii
    @Supipiiiiiiiiiiiii ปีที่แล้ว +2

    Hi dr bag s tyne mona vidiyed?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      මල්වත්ත සහ දෙවන හරස් වීදිය දෙකේම

  • @sumeshascj2457
    @sumeshascj2457 ปีที่แล้ว +1

    හැම ඉරිදාම තියෙනවා ද

  • @ranganajayasooriya763
    @ranganajayasooriya763 ปีที่แล้ว +1

    Hemadama tynwd..? Nettm kwd wgd tynne ?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Poya saha anith wishesha dawas hara anith hama dawasema thynawa.

  • @wijemannagewijemanna9597
    @wijemannagewijemanna9597 ปีที่แล้ว +2

    රුපියල් 1000ට තිබ්බ ඩෙනිම් wash කරපුවද අක්කෙ

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඔව් wash කරපු එකක්. පාට ගියේ නැහැ.... ඒ නිසා wash කරලා කියලා හිතනවා

  • @hirucrochet1
    @hirucrochet1 ปีที่แล้ว +2

    Sikurada 12 wenkal vithrda aerla thyne nttn 2ka wenkal da akke?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      E welawata shops wahanawa gk ewa. Eth mewa podi පේමන්ට් eke shops nisa kohomada danne naha. Tamil sinhala hara anith loku shops pray karanna wahanawa. Aai 2ta.

    • @hirucrochet1
      @hirucrochet1 ปีที่แล้ว +1

      @@LifeWithDilii Thank u akki❤

  • @gayanihennadi3066
    @gayanihennadi3066 ปีที่แล้ว +1

    Podi babalage edum sereppu laabheta ganna thenak kiyanna nanga...

  • @madushikamadushi2397
    @madushikamadushi2397 ปีที่แล้ว +2

    Ara bedsheets da tibbe price කොහොමද nanga

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පාරෙ සද්දෙ වැඩි නිසා original vdo එකේ එයා කියන ගාන හරියට ඇහෙන්නේ නෑ. මට මතක විදියට අර pack කරලා තිබ්බ තැන double bed sheets 950i triple 1350i.
      .
      රෝලෙන් කාපලා දෙන තැන යාරෙ 300i 90 පලල

    • @madushikamadushi2397
      @madushikamadushi2397 ปีที่แล้ว +1

      Thankyou නංගී 🙏🙏🙏

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +3

    ගාල්ලෙ ඉදන් කොළඹ ඇවිත් ගත්තත් පාඩු නෑ.. මෙහෙ හරි ගනන් 😥

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඔව් හැබැයි. දැං හැබැයි ගාල්ලෙත් පිටකොටුව වගේ markets තියෙනවා නෙද?

    • @Problem943
      @Problem943 8 หลายเดือนก่อน

      Ha ha oya anda

  • @subhashinikumari9598
    @subhashinikumari9598 ปีที่แล้ว +2

    Dewana haras weediya thiyenne koheda

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      කොළඹ පිටකොටුවේ

  • @sameerarukman520
    @sameerarukman520 ปีที่แล้ว +2

    බැග් ගන්න ,ඇදුමි ගන්න පුළුවන් කොහෙන්ද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      Bags මල්වත්ත ඇදුම් දෙවන හරස් වීදිය තුන් වන හරස් වීදියා සහ බෝ ගහ ගාව කඩ වල

    • @sameerarukman520
      @sameerarukman520 ปีที่แล้ว +1

      @@LifeWithDilii ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න හැමදාම හොදින් සතුටින් දළදා සමිදු පිහිටයි

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ☺️

  • @danudil1557
    @danudil1557 ปีที่แล้ว +2

    දිලිනි අක්කද මේ 🤔

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ☺️☺️

    • @danudil1557
      @danudil1557 ปีที่แล้ว

      @@LifeWithDilii කොහොමද ඉතිම්

  • @chathurisasikala1454
    @chathurisasikala1454 ปีที่แล้ว +2

    Bed sheet kiyada akke

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Pack කරලා තිබ්බ ඒවා double එක 950යි tripke 1350යි.
      මැනලා දෙන එක යාරෙ 300යි 90 පලල

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 ปีที่แล้ว +3

    Mewa thiyana date kawadda

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පෝය හැර අනිත් හැම දවසම

  • @hiddenstar9635
    @hiddenstar9635 ปีที่แล้ว +2

    Me okkoma tinne 2nd street1e da??

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඔව්. Street එක දෙපැත්තේ

  • @shenalibuddhika
    @shenalibuddhika 2 วันที่ผ่านมา

    Achcharu kiyd

  • @donamilani9169
    @donamilani9169 ปีที่แล้ว +2

    විඩියෝ එක නම් ගොඩක් හොඳයි
    ඒත් මියුසික් එක ටිකක් වැඩියි

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      එහෙනම් අඩු කරමු ☺️

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +2

    👍👍👍💥💥🌹🌹yas

  • @sethminiwijerathne8418
    @sethminiwijerathne8418 ปีที่แล้ว +1

    Oya okkoma ma දෙවන හරස් වීදියේ ද thiyenne

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඔව්. දෙවන හරස් වීදියේ දෙපැත්තේ...☺️

  • @dinuwijesinghe-cv9zm
    @dinuwijesinghe-cv9zm ปีที่แล้ว +2

    කොටුවේ කඩ වහන්නේ කීයටද

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว +1

      රෑ 8 විතර

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Shops wahanne eka eka welawata. Samahara ewa 4ta wahanawa. Godak ewa 6ta. Anith ewa raa wela. Habai payment eke ewa welawak naha samanyen 6 weddi wahanawa. Dawase badu tika iwara unoth eyala itath kalin wahanawa.

  • @amayaashi7264
    @amayaashi7264 ปีที่แล้ว +1

    Appo kotuwen Badu api hemadama wage gannwa oka gena dannetthe kawda

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      දන්නේ නැති අය ඉන්නවා ඕන තරම්. එයාලට මේක කලේ 👍

  • @bagyaperera7763
    @bagyaperera7763 ปีที่แล้ว +2

    අක්කේ හෙට හරි අනිද්දා හරි ගියොත් අපිට ගන්න පුලුවන් වෙයිද කවදා කවදා වගේද දන්නේ නෑ වහන්නෙ නේද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      මේවා හැමදාම තියෙනවා නංගි......

  • @thilinibuddika1990
    @thilinibuddika1990 ปีที่แล้ว +1

    සතියෙ දවස් වල නැද්ද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      තියෙනවා තියෙනවා

    • @SuduSudu-rq1nj
      @SuduSudu-rq1nj ปีที่แล้ว +1

      Akke hemadama thiyenawada?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      @@SuduSudu-rq1nj ou thynawa. Iridata tikak adui. Poyata naha

  • @happywo526
    @happywo526 ปีที่แล้ว +1

    Hema dawsakama e pola thiynwada akka

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පොලක් නෙමෙයි. මේක තමයි පිටකොටුව. පෝයට නැහැ

    • @happywo526
      @happywo526 ปีที่แล้ว +2

      @@LifeWithDilii thanks akka. Ane akka meke ara sholder ekata belt dala thiyena denim thiynwd

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඒකනම් මම දැක්කෙ නැහැ. එහෙම ටාර්ගට් කරලම මේවයින් ඇදුම් ගන්න බැහැ නංගියෝ...... ඒක වෙනම ගන්න තියෙන්නේ ඩෙනිමට එන එකක් නෙමෙයි.

    • @happywo526
      @happywo526 ปีที่แล้ว

      @@LifeWithDilii thanks akka 💓

  • @inokashamali4591
    @inokashamali4591 ปีที่แล้ว +1

    කොහොමද මෙතනට yanne කොටුවේ බැහැල

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      කොටුවෙන් බැහැලා වම් අත පැත්තේ තියෙන මල්වත්ත පාර, පළවෙනි හරස් වීදිය, දෙකම පහු කරන්න. ඊළගට හම්බ වෙන්නේ දෙවන හරස් වීදිය. ඒකෙන් ඇතුලට යන්න. ඉස්සරහට යනකොට වම් අත පැත්තෙන් 39A කියලා ඇති කඩේ නමත් එක්ක. මීටර් 100ක් වගේ යන්න ඕනෙ.

  • @manorilasanthika8825
    @manorilasanthika8825 ปีที่แล้ว +1

    Me maseth oya milata tiyeida

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඒක කියන්න බැහැ. ගොඩක් වෙලාවට අඩුයි

  • @priyanthisamanalee5296
    @priyanthisamanalee5296 ปีที่แล้ว +1

    Sanday nedda kadawal akkiyo

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      තියෙනවා ටිකක් අඩුයි සෙනසුරාදා යන්න

  • @pramodihashara604
    @pramodihashara604 ปีที่แล้ว +1

    Akki girl kenek t thiniym gihin gnn puluvn d

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Puluwan prashnayak naha. Thamange badu prissam karaganna. Raththaran dagena yanna epa. Kisima aulak naha ona tharam awidala balanna.

  • @chathuwaonline
    @chathuwaonline ปีที่แล้ว

    අක්කෙ පොඩ් දෙයක් දැනගන්න ඔනෙ 😕

  • @akshiumayangana1726
    @akshiumayangana1726 ปีที่แล้ว +3

    💖💖💖

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ☺️

    • @dammika1965
      @dammika1965 ปีที่แล้ว

      500 ට තියෙන්නෙ අැඳපු පරන shirt pack කරල ලිහල හොඳට බලල ගන්න හදන කොට උන් කැමති නෑ

  • @nadeeshapriyadarshani8
    @nadeeshapriyadarshani8 ปีที่แล้ว +1

    Kothanada ane accharu kade teyenne

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      දෙවන හරස් වීදිය ඉවර වෙන තැන main street එකේ.... රතු පල්ලිය ගාවත් ඉන්නවා සමහර වෙලාවට

  • @maheshakaruwakondage4555
    @maheshakaruwakondage4555 ปีที่แล้ว +1

    cristmas දවස ට කොටුව වහලද කඩ

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      ඔක්කොම නෙමෙයි ටිකක් වහලා

    • @maheshakaruwakondage4555
      @maheshakaruwakondage4555 ปีที่แล้ว +1

      @@LifeWithDilii mama gdk dura idla enne ane harila ynn wen ekk nh nef

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      මේ කඩවල් වල numbers මොනාවත් නැහැ. වෙනස් වෙන කඩ නෙ. නත්තල දවසටම එන්න එපා දුර ඉදන් එනවනම්. මට ඒක sure කරලා කියන්න බැහැ. වෙන සෙනසුරාදා ඉරිදා දවසක එන්න. අපරාදෙ නැත්නම්.

    • @maheshakaruwakondage4555
      @maheshakaruwakondage4555 ปีที่แล้ว +1

      @@LifeWithDilii okkoma kada wahalada mt payment eke wageth nthi weid badu gnn kada

    • @maheshakaruwakondage4555
      @maheshakaruwakondage4555 ปีที่แล้ว +1

      @@LifeWithDilii mt wena enn dawask nh loku udauwk poddk hyal kiyann puluwnd

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +1

    Kotuwe aduwata adum ganna thenak kiyanna api giriulle idala anna wenne

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      තොග ගන්න නම් කොටුවේ එන්න. ටිකක් ගන්නවනම් කොටුවෙ දෙවන හරස් වීදිය බෝ ගහ ගාව කඩ පේලිය තමයි. නැත්නම් මහරගම පමුණුවේ යන්න ඕනෙ.

  • @rajithloshana674
    @rajithloshana674 ปีที่แล้ว +1

    Denima gaththa thena ayage contact no ekak gnna berida.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      එළියේ ඉන්න අයනේ. එයාලගෙ contact නැහැ

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +2

    👍👍👍

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 ปีที่แล้ว +1

    මේ කියන දෙවන හරස් වීදිය තුන්වන හරස් වීදීය කිවුවට මේ කොහෙද කියලවත් මං දන්නෑ .මේ පිටකොටුවෙද. නැත්තං වෙන කොහෙහරිද..?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      පිටකොටුව / Pettah

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 10 หลายเดือนก่อน

    බාල බඩු

  • @superbags7709
    @superbags7709 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා 54 ලෙන් කියලා බොරු video කලා එහෙම එක්ක නම් න්හ්

  • @raseka2952
    @raseka2952 ปีที่แล้ว +1

    Phone no danna ko

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Street shops wala contact no naha

  • @smmomaa8324
    @smmomaa8324 ปีที่แล้ว +1

    Mata kiyannako oyaga chanal aka kohomada subscribe wadi kara gaththa

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Views naha kiyala videos dana eka atharinna epa. Sub to sub wage ewa karanna epa. Tags hariyata dala eka schedule ekalata videos danna.

  • @sayuriperera4815
    @sayuriperera4815 ปีที่แล้ว +2

    Pitakotuwe mom jeans wage ewath thiynwad 🙄

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      අඩුයි. මගේ වීඩියෝ එකක් ඇති රු 690ට කියලා එකක්. ඒ shop එක බලන්න ඒකෙ mom jeans තියෙනවා branded රු 1890ට