Shoes shops Colombo | පිටකොටුව මල්වත්ත පාරේ සපත්තු වල මිළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2023
  • #shoes #business #srilanka #colombo #kotuwe #streetshopping #
    ගොඩක් යාළුවෝ පහු ගිය දවස් වල ඉල්ලලා තිබ්බා පිටකොටුවේ මල්වත්ත පාරේ සපත්තු වල නව මිල ගනන් ගැන විඩියෝ එකක් කරන්න කියලා
    ඉතින් මන් අද මේ විඩියෝ එකේ ඔගොල්ලන්ට පෙන්වන්නේ මල්වත්ත පාරේ වම් පැත්තේ පාර අයිනේ තියෙන සපත්තු කඩ වල සපත්තු වල මිල ගනන්
    Sumeda shoe Center
    0728345450
    HarshanakalumVlogs
    0776578170

ความคิดเห็น • 220

  • @hasithasenevirathne4917
    @hasithasenevirathne4917 ปีที่แล้ว +6

    Thank you very much for the video, matath oneh wela thibbe mehema video ekak ❤

  • @lakshmanchaminda2261
    @lakshmanchaminda2261 ปีที่แล้ว +2

    Good work done dear

  • @nikiisanjana8633
    @nikiisanjana8633 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්

  • @dilaRJ
    @dilaRJ ปีที่แล้ว +1

    me walin gannakota hodata balala ganna bara adu pahasu ewa dakkama ganna hithenawa eth ewala rubber eke ridgeform wage tika dawasak yaddi hakilenawa

  • @nadeekarajapaksha910
    @nadeekarajapaksha910 ปีที่แล้ว +1

    Meaha eta wada labbaey

  • @yanushateshan
    @yanushateshan ปีที่แล้ว +16

    Big difference එකක් නැ බස් වලට යන සල්ලිත් එක්ක බලද්දි normal shoe shop එකක ගානම තමයි 😅

  • @shehannatasha3629
    @shehannatasha3629 ปีที่แล้ว +1

    👍

  • @twins3375
    @twins3375 ปีที่แล้ว +1

    👏👏👏

  • @fathimanishfa2000
    @fathimanishfa2000 ปีที่แล้ว +2

    Brother pls tailoring tools and frock material low price walata kohendha ganna puluwan kiyala VDO ekak dhannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      හරි මන් බලන්නම් විඩියෝ එකක් කරන්න , ඔයාට අවශ්‍ය ඔය දේවල් දෙවෙනි හරස් වීදියේ තියනවා මේ දවස් වල discount දාලත් තිබ්බ 👍👍

  • @sarangacro5218
    @sarangacro5218 ปีที่แล้ว +1

    👍👍

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    Puluwan nm shops waltt ynwd

  • @amalsuranga8857
    @amalsuranga8857 ปีที่แล้ว +1

    Shope ekakata sapathu togeta ganna puluwan kenek dannawada kaworu hari no ekk denna

  • @tharinduudara9858
    @tharinduudara9858 ปีที่แล้ว +11

    මම ගල්ෆ් එකෙ අවුරුදු ගානක් ඉදිය ඔයා china සපත්තු තමා එහෙ ගොඩක් පාවිච්චි කරන්නේ ඔවා කාලයක් පට්ට ගහන්න පුලුවන් එහෙත් එක්ක බලද්දි ලංකාවේ තව ලාබයි 😊❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      ජයවේවා සහෝදරයා 👍👍

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 ปีที่แล้ว +2

    Oya kiyana sundara nehe yako otana.

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว +2

    Medi in china ,orginal nevai ganan vadi. gana aduvata denda Puluvan. Braded nevei ,, mark gahanda katath Pulvan.

  • @maheshkumara6485
    @maheshkumara6485 ปีที่แล้ว +1

    Pink colour ladies ewa ASB eketh 2500/=

  • @MGYESITH.....
    @MGYESITH..... ปีที่แล้ว +4

    1 st😊

  • @warunikaushalya2078
    @warunikaushalya2078 ปีที่แล้ว +1

    Bed sheets, table cloth aduwata ganna thanak kiyannako pitakotuwen

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      දෙවෙනි හරස් වීදියේ තියනවා bed sheets , table cloths ගන්න පුලුවන් කඩවල් 👍👍

  • @bola_malli_2006
    @bola_malli_2006 ปีที่แล้ว +10

    උන්ට හිතෙන ගනන් ඔය කියන්නෙ 🤣✌️ අයෙ වෙන දවසක ගිහින් අහන්න කො ඔයාම 😅

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว +1

    Great 👍

  • @amandisathsarani4184
    @amandisathsarani4184 ปีที่แล้ว +1

    Aiyaa Sunday dawasatath me shops aralada ?? Me sathiye wage idan?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් Sunday Shops open මේ දවස් වල සීසන් එක් නිසා ඇරලා තියනවා බය නැතුව යන්න 👍👍

  • @mindtherapy1501
    @mindtherapy1501 ปีที่แล้ว +5

    7.43 මූගෙන් ගන්න එපා කවුරුත්. බොරුවට 3500 වටින්නෙ නැති shoes 7500 අඩු කරලා 6500 දෙන්නම් කියනවා. බාල shoes. මාස 3ක් වත් use කරන්න බෑ. Shoes ගන්නවානම් branded ම ගන්න බලන්න. නැත්නම් නිකන් සල්ලි අපරාදේ.😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      👍👍👍

    • @harindrasampath-cq6ov
      @harindrasampath-cq6ov ปีที่แล้ว

      Ow 3500 white shoos nam ganna epa bro mage shoes deka 1month iwarai😅 kaduna😂...habay Nike, puma wage fake wage nam hodai ewa kadenawa adui🎉❤ puluwan tharam ewata yanna balanna❤🎉

  • @IshanthaSharangaMedia
    @IshanthaSharangaMedia ปีที่แล้ว +1

    Othana bick eka nawattala ganna puluwan da ..... policeya aulak nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පුලුවන් අව්ලක් නැ 👍👍

  • @triquetra33
    @triquetra33 ปีที่แล้ว +5

    Ubalata awrudu thiyenavada bn....😮😮😮ehenam minissu wenna baaa😮😮

  • @shani5147
    @shani5147 ปีที่แล้ว +2

    Malwaththa road eke slippers design karana badu palin slippers thiyenawada ganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Design karana plan slippers ganna දෙවෙනි හරස් වීදියට යන්න ඒකට බඩු ගන්න පුලුවන් Prince street එකෙන් 👍👍

    • @shani5147
      @shani5147 ปีที่แล้ว

      @@HarshanakalumVlogs ane thanx aiye

  • @hansicosta3513
    @hansicosta3513 ปีที่แล้ว +6

    Thank you brother
    Prices kiuwata
    Api enawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      Your welcome 👍
      අනිවාර්යෙන් ගිහින් බලන්න 👍👍

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    👌👌😘😘🤗🤗හ්ම්ම් 👌👌

  • @UK_hotspot
    @UK_hotspot ปีที่แล้ว +3

    Better to take from a shop. These people not friendly at all. Most shops are expensive and keeping a bigger profit margin. Poor quality duplicate and unbranded shoes only make you waste your money.
    Spend few bucks and get a quality item that you can wear till the heel.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      I made this video only to inform our people. Personally, what I have seen is that these places have good quality shoes and low quality shoes. We have to look carefully when buying.

  • @tharushalaki377
    @tharushalaki377 ปีที่แล้ว +1

    owwa kadenw bn ikmnt uparima aduma karala gnd one

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz ปีที่แล้ว +1

    thankyou.aiye bridal material ekath ikmanata oni hode

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +1

    Me price walata delivery genna puluwan thanak kiyanna

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf ปีที่แล้ว +2

    DSI එකට යන්න. ඒකේ තමා අඩුවටම ගන්න තියෙන්නේ. දැන් අනික හැමතැනම වගේ SALE දාලත් තියෙනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      👍👍👍

    • @sisirasenarathna6569
      @sisirasenarathna6569 ปีที่แล้ว +1

      20000n uda yako aaake සපත්තු 😂😂😂

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf ปีที่แล้ว

      @@sisirasenarathna6569 ගනන් වැඩි උනාට කැඩෙන් නෑ ඉතින්. ඒකයි ඇත්තටම හොදේ

    • @tharindubandara295
      @tharindubandara295 ปีที่แล้ว

      Canvs ekth 3000s gnk

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf ปีที่แล้ว

      @@tharindubandara295 ඒ ගානට ඒකනන් shape

  • @UcPredeep-lc8hr
    @UcPredeep-lc8hr 11 วันที่ผ่านมา +1

    Parana sapaththunan gandayanda epa andaladenawa mama jodu 2 ganawa sathiyai dame aparade salli

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา

      හොද ඒවත් තියනවා ..හොදටම බලලා ගන්න ඕනේ ..කපටි වෙළෙන්දොත් ඉන්නවා ..බලලා ගන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    Elaa

  • @ajithsan6374
    @ajithsan6374 ปีที่แล้ว +4

    අනේ බන් මුන් මේවාගෙ බඩු ගත්තෙ නැති වුනාම මුං අපිට කැගහන්නෙ යක්කු වගේ

  • @sumithjayathilaka9263
    @sumithjayathilaka9263 ปีที่แล้ว +1

    Malvaththata sapaththu gena then tikak oni

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඉක්මනට තව විඩියෝ එකක් අරන් එන්නම්

  • @senalwijesooriya3145
    @senalwijesooriya3145 ปีที่แล้ว +1

    Owa ithn tolk krla ganna puluvn

  • @faizerboss6338
    @faizerboss6338 11 หลายเดือนก่อน +1

    Abhi to saravita Namitha

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 ปีที่แล้ว +52

    3500, 4500 කියන සපත්තු,.. හරි අවුලක් නෑ කියලා,යන්න හදනකොට, 4500 සපත්තු දෙක 2300ක් දෙන්න, නෑ එහෙනම් 2000ක් දෙන්න, .. කියලා කෑ ගහනවා.. නිකන් වගේ අඩුවට, බසාර් එකෙන් අඩුවට ගන්න බඩු 1/1000 ක් තියාගෙන විකුනනවා..

    • @slking1006
      @slking1006 ปีที่แล้ว +4

      Okun karanne bazar ekenma aran bazar ekema wedi ganan walata minissu huran kana eka
      Othana target eka thamai dhura palath vala idala ena aya
      E gollanta dannehe ne egollanta penata loku gaanak thiyala kiyanava
      Kaden 4000 man 3000 kata dennam kiyala kiuwoth godayo rewetanavaane ithin gannava
      Kagewath business eka kadana eka newei man kiyanne huran kannethuwa samanya laabayak thiyala denna kiyalai

    • @kavindurukmal6247
      @kavindurukmal6247 ปีที่แล้ว +2

      mchan kotuwen sapattu gnnwnm hoda shop ekak kiynnako

    • @ThanujaFernando-vu5dh
      @ThanujaFernando-vu5dh ปีที่แล้ว

      @@slking1006 aduwata ganna puluwan kohenda ithin wena

    • @user-if8co1fg8t
      @user-if8co1fg8t ปีที่แล้ว +2

      ඇත්තටම බසාර් එක කොහේ එකද ප්ලේස් එක කියන්නකෝ

    • @dulsaragithmin9522
      @dulsaragithmin9522 ปีที่แล้ว

      Bazar කියන්නේ මොකක්ද ? ඇත්තටම 🥲

  • @jagathanurashantha9668
    @jagathanurashantha9668 ปีที่แล้ว +2

    1 weni shop aka hoday

  • @mahishandanushka6426
    @mahishandanushka6426 ปีที่แล้ว +13

    ගත්ත ගමන් ඕවා වටේ මහගන්ඩ ඕන එතකොට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් බෑ කොහොමත් බෑ

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 ปีที่แล้ว +1

    Aduwakuth ne pitakotuvey kiyala ithin

  • @nuwanthijayarathna8049
    @nuwanthijayarathna8049 ปีที่แล้ว +1

    Kotuwe adun thiyana viidiyak penwandko heta aniddama.sikuradata kalin

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      හරි ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් 👍👍

    • @tharangasampath7889
      @tharangasampath7889 ปีที่แล้ว

      Koheda thiyenne 1500ta 2000ta boru keeyana eka hari ne nedaa

  • @wasanawickramathanthri1342
    @wasanawickramathanthri1342 ปีที่แล้ว +1

    MalwathTHA road eke bazar kiwama hoya gathekida map eke..ayye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      Ou malli puluwan Malwatta road eka tiyanne hariyata Pettah railway station eka issaraha road eka 👍👍

    • @wasanawickramathanthri1342
      @wasanawickramathanthri1342 ปีที่แล้ว

      @@HarshanakalumVlogs thz ayye mewa volg digatama karanna lebewa..

  • @binuwarabotheju771
    @binuwarabotheju771 ปีที่แล้ว +1

    Footbal shoes thibbada?

  • @zahrazawahir3374
    @zahrazawahir3374 ปีที่แล้ว +1

    Hello aiya mata online Badu Ganda thena tikak kiyanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      Hi 👋 monada online genna ganna one malli ?

    • @zahrazawahir3374
      @zahrazawahir3374 ปีที่แล้ว

      Cosmetics items
      shoes
      Like that mama online business karanawa ehama online business valata Badu thena thenak

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +6

    පොහොර බෑග් වගෙ ගොවි උපකරණ ගන්න තියෙන්නෙ කොහෙන්ද පිටකොටුවේ ?

    • @janakashrimal744
      @janakashrimal744 ปีที่แล้ว +3

      Ges 5 ha hariye tiynwa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      ඔව් ගෑස් පහ හන්දිය හරියේ මාත් දැක්කා හරියටම හොයලා කියන්නම් 👍👍

    • @namalpathirana1728
      @namalpathirana1728 ปีที่แล้ว

      ගෑස් 5 තියෙනවා මමත් ගත්තා

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 ปีที่แล้ว +8

    Sweaters,jerseys අඩුවට කොටුවෙ ගන්න තියෙන්නෙ කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      පිටකොටුව Main Street එකේ එහෙම shops තියනවා 👍👍

    • @nilmakarunarathna9185
      @nilmakarunarathna9185 ปีที่แล้ว

      @@HarshanakalumVlogs thank u

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 ปีที่แล้ว

      Main street එකේ winter collection යන්න ...quality බඩු ගන්න පුලුවන් ...මම ගත්තෙත් එතනින්

    • @lahirukavinda1015
      @lahirukavinda1015 ปีที่แล้ว +1

      වින්ටර් කලෙක්ශන්

    • @ShivaDan-xc5op
      @ShivaDan-xc5op ปีที่แล้ว

      Number eawandako watsapp

  • @dinithmalinga2418
    @dinithmalinga2418 ปีที่แล้ว +1

    Volleyball shoes nadda

  • @user-ft8jj7lm7e
    @user-ft8jj7lm7e ปีที่แล้ว +1

    ai oi ekama wage evage ganan ahane 😂Ara Waite Canvess vala ahuwema na 😢set na

  • @sirilvijasakara-ts9qc
    @sirilvijasakara-ts9qc 4 หลายเดือนก่อน +1

    pata gannna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kavindugayantha7177
    @kavindugayantha7177 ปีที่แล้ว +1

    ඔය ගන්න සපත්තු ආයෙ මාරු කරන්නෙ නෑ නේද (size මදි වගේ උනොත්?)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඒ ගැන නම් එතනට ගිහින් තමයි විස්තර දැන ගන්න වෙන්නේ

  • @asankalakmal7153
    @asankalakmal7153 ปีที่แล้ว +2

    3500 r s කළු dekak genna ganna puluwanda

  • @lakshamaduhansi7512
    @lakshamaduhansi7512 ปีที่แล้ว +1

    Dekka aduma prices

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගිහින් බලන්න තව පොඩි ගානක් අඩු කර ගන්න පුලුවන් වෙයි 👍👊

  • @shamasubasingha6350
    @shamasubasingha6350 ปีที่แล้ว +1

    අවුරුද්දට නැතත් පොඩි අය පාසල් දාන සපත්තු අඩුමිලට තියෙන්නේ කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මල්වත්ත පාරේ කඩවල අඩුමිලට ගන්න පුලුවන් පාසල් දාන සපත්තු 👍

  • @kksb7499
    @kksb7499 ปีที่แล้ว +2

    Oyala online business karanawada online gennanna puluwan number 1 denna puluwanda

    • @Anuradha-gf8bz
      @Anuradha-gf8bz ปีที่แล้ว

      Online gnna epa...order karana eka newei gedrata enneh..experience eken kiynnneh

    • @kksb7499
      @kksb7499 ปีที่แล้ว

      Tnx dr

  • @yasasindeepa3762
    @yasasindeepa3762 ปีที่แล้ว +6

    වගකීමෙන් කියන්නෙ ඔය කුනුගොඩවල් ගන්න එපා. සල්ලි එකතු කරලා එක හොද pair එකක් ගන්න. මෙයින් කුට්ටම් 3,4ක් ගන්නවට වඩා කොලිටි එක පෙයාර් එකක් ගන්න එක ලාබයි

    • @saliyabandara3927
      @saliyabandara3927 ปีที่แล้ว

      ඇත්තක් ❤

    • @IndikaHarshani
      @IndikaHarshani ปีที่แล้ว

      හොද ස්නිකර් පෙයාර් එකක් ගන්න පුලුවන් කොහෙංද?

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว

      @@IndikaHarshani mn gaththe hoda penuma thiyena ekak methanin eka 12000 k una mage size eke shoes ohe hoyaganna nothibba nisa e gana dila mata ganna una eth dan addidas website eke sale yanawa shoes 14000 lankawata gennath ekka 16500 k yay haby e ganata watinawa mokada mn 12k dila gaththa deke adiya iri gihin hakilenawa

  • @user-bx5cm7lm8n
    @user-bx5cm7lm8n ปีที่แล้ว +1

    podi babalage shoes nadda? (age 8)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      එතන තිබ්බ පොඩි බබාලගේ shoes 👍

  • @Supra502
    @Supra502 ปีที่แล้ว +1

    School Shoes thiyada

  • @traditionalrecipe6173
    @traditionalrecipe6173 ปีที่แล้ว +1

    Oya ganna walata naha ..ganna wadi

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 ปีที่แล้ว +1

    කුනු බාල බඩු තියොන්නනෙ .මාස තුනක් පාවිච්චි කරන්න බා
    බලාගෙන ගන්න

    • @IndikaHarshani
      @IndikaHarshani ปีที่แล้ว

      නැ එහෙම කියන්න බෑ, මං ළඟ shoe pair 1 තියනව අවු 4 වගෙ අරං ඔහෙං. තාම පට්ට ගහනව 😂. 1500 ගත්තෙ

  • @budu-bana
    @budu-bana ปีที่แล้ว +2

    සපත්‍තු තොග මිලට ගන්න තැන් තියෙනවා ද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      දෙවෙනි හරස් වීදියේ තියනවා සපත්තු තොග ගන්න තැන් 👍👍

  • @amiladpl346
    @amiladpl346 ปีที่แล้ว +1

    Amma sudu aiyath inne me

  • @shaanujanshaanu2945
    @shaanujanshaanu2945 ปีที่แล้ว +1

    வாங்கி இருக்கேன் ....2700

  • @giha1695
    @giha1695 ปีที่แล้ว +2

    පාවිච්චි කරපු shoe තියන තැනක් ඕනෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මල්වත්ත පාරේ තියනවා දකුණු පැත්තේ පාවිච්චි කරපු shoes ගන්න තැන් 👍👍👍

    • @sakua3222maya
      @sakua3222maya ปีที่แล้ว

      Ane plz koihariyeda thiyenne kiyannko hariyatama @harshanakalumVlogs

    • @priyanthapradeep2173
      @priyanthapradeep2173 ปีที่แล้ว

      Man පාවිච්චි karana deka dennan😂😂😂

    • @giha1695
      @giha1695 ปีที่แล้ว

      @@priyanthapradeep2173 ඒක ගහගනින් පුකේ

    • @tharindubandara295
      @tharindubandara295 ปีที่แล้ว +1

      ​@@HarshanakalumVlogs එකගෙ ගනන් ඔක්කොටම වඩා😂 මන් ගිය සතියෙ ආවා

  • @ajithsan6374
    @ajithsan6374 ปีที่แล้ว +3

    මේවා මැසයයි පාවිචි කරන්න පුලුවන්

    • @eshantharusha9173
      @eshantharusha9173 ปีที่แล้ว

      E itin gnna gihin oyala rawatunma thmai smharawelwta. Mn aran awith dan morethan 5 month. Mukuth issue ne, 😅

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf ปีที่แล้ว

      අප්පෝ ඔව් DSI එකෙන් වගේ ගත්තනන් ගොඩ කාලයක් දාන්න පුලුවන්. අනික warranty එකකුත් තියේනේ branded shoes වලට

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 ปีที่แล้ว +1

    බාල සපත්තු රැවටෙන්න එපා මුන්ට

  • @shehannatasha3629
    @shehannatasha3629 ปีที่แล้ว +3

    Aiya me giye keeyatada . Apita yanna ona hoda welawak kiyannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      මල්ලි මන් ගියේ ඊයේ හවස 3 න් පස්සේ ඒ වෙලාව හොදයි ගිහින් බලන්න 👍👍

    • @shehannatasha3629
      @shehannatasha3629 ปีที่แล้ว

      Ude 6 ta withara yanna hodaida dan kadawal wahanne nadda 8wenakota

    • @user-jo8pk6ox5y
      @user-jo8pk6ox5y ปีที่แล้ว +1

      @@HarshanakalumVlogs niyamai

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      @@user-jo8pk6ox5y ගොඩක් ස්තුති 👍👍

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 ปีที่แล้ว

      කේන්දරේ දීලා වෙලාවක් හදාගනිං

  • @Young_723
    @Young_723 ปีที่แล้ว +2

    සයිස් 12 උනත් තියෙනවද 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් සයිස් තිබ්බ 12 තිබ්බද මතක නැ හැබැයි ගොඩක් සයිස් තිබ්බ 👍👍

    • @mr.techbro1605
      @mr.techbro1605 ปีที่แล้ว

      math size 12....hama shop ekakama na. ekin ekata gihin balanna...12 wadiya nathi nisa budu ganan kiyanne puluwn tharam adu kara ganna balanna😊

    • @indrajalikaya-97
      @indrajalikaya-97 ปีที่แล้ว

      11 tiyenawa

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    Imported shoes available to wholesale ?
    ආනයනික සපත්තු තොග විකිණීමට ඇත...

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +5

    සපත්තු වලට ගිය කල..
    භාගයක් අඩු කරනව ගනන් කීවට...
    පවු...
    ඔවුන්ගේ..රැකියාව ...
    ගොඩක් අහුවෙනව...
    අඩුකරල ගන්න බලන්න ..
    සමහර වෙලාවට වටිනව...

  • @drakrathnayaka8377
    @drakrathnayaka8377 ปีที่แล้ว +13

    ඔව්ව අරන් යන යන තැන සුපර්ග්ලු එක්කුත් අරන් යන්න ඕන

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      පාවිච්ච් කරන්න පුලුවන් හොද ඒවත් තියනවා හොදට බලලා ගන්න ඕනේ 👍👍👍

    • @SM-wf8tx
      @SM-wf8tx ปีที่แล้ว

      Ops 😢

    • @thiranjayasamudika7280
      @thiranjayasamudika7280 ปีที่แล้ว +2

      ඉතිම් මහ ගනින්කෝ , කොච්චර ගනන් සපත්තුවක් උනත් අරන් මහන්න ඔනේ , ගද්දිම මහලා නැත්තම් , බුරැවා 😅

    • @emma_grl636
      @emma_grl636 ปีที่แล้ว

      ​@@thiranjayasamudika7280 ඒ ඇයි මහන්නෙ,ඇත්තටම දන්නෙ නැති හින්ද අහන්නෙ. ඕවා අරන් නිකන් දාන්න බැරිද 😒

    • @sasindu7843
      @sasindu7843 ปีที่แล้ว +1

      සපත්තුවක් ගත්තහම වටේ මහපන්

  • @nirmithawickramaratha2422
    @nirmithawickramaratha2422 ปีที่แล้ว +1

    Branded kiuwta branded nemei high copy

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      👍👍👍

    • @UK_hotspot
      @UK_hotspot ปีที่แล้ว +1

      High copy newei low copy...wadak na kadenawa....price eketh loku aduwak na

  • @harshawijesundara
    @harshawijesundara ปีที่แล้ว +1

    ඔය ජරාව ගන්න එපා බං. අන්තිමට කකුල් වල corn එයි. ඔය යක්කු ප්‍රොමෝට් කරන්න එපා බන්

  • @tharindudilshan9914
    @tharindudilshan9914 ปีที่แล้ว +1

    Wholesale ganna puluwnd mewaen

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      පුලුවන් , විඩියෝ එකේ දාලා තියන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැන ගන්න 👍

  • @user-zt8ft9yk7j
    @user-zt8ft9yk7j ปีที่แล้ว +11

    පිටකොටුවේ මං
    ගත්තා ඔය 4500 බුට් දෙක 3500ටම 😍

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +6

    මේකනම් මරු වීඩියො එක හරිම පැහැදිලියි 🙏
    හුගාක් ලාබෙට ගන්න පුළුවම් අපි මෙවැ කඩවලිම් ගන්න ගියානම් ඔක්කෝම 4000න් උඩ🤦‍♀️🥺
    යන්න කලිම් මිල ගනන් දැනගන්න ලැබිච්ච එක සතුටක්🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති අදහස් වලට , ජයවේවා 👍👍🙏

    • @jayanthinirmala5729
      @jayanthinirmala5729 ปีที่แล้ว +1

      @@HarshanakalumVlogs මෙ අවුරුදු කාලෙ වෙද්දි සපත්තු මිල වැඩි වෙයිද අඩු වෙයිද දන්නැ නේද

    • @hasitharangana4077
      @hasitharangana4077 ปีที่แล้ว

      Alteco සුපර්ග්ලු එකකුත් අරන් ගෙදර යන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      @@jayanthinirmala5729ගොඩක් දුරට මේ ගනන් වලටම තියෙයි ❤👍

    • @jayanthinirmala5729
      @jayanthinirmala5729 ปีที่แล้ว

      @@hasitharangana4077 🤦‍♀️🤦‍♀️එකනම් වටීවී

  • @indrajalikaya-97
    @indrajalikaya-97 ปีที่แล้ว +2

    ඔතන ගන්නවන්ම් බඩු අනිවා talk කරලා ගනින් උපරිම අඩු කරහන්න බලපන්.

  • @induniludarapathirana9397
    @induniludarapathirana9397 ปีที่แล้ว +8

    ඔය ගනං වලට ඔව්වා ගන්න කොටුවට යන්න ඔනෙයෑ

  • @poxy2979
    @poxy2979 ปีที่แล้ว +4

    අම්මගෙ රෙද්ද තමයි..4000න් උඩ සේරෝම අපරාදෙ උබලගෙ කාලය මේ වගේ විකාර බලන්නෙ

  • @NipuniSewwandi-kf7lu
    @NipuniSewwandi-kf7lu ปีที่แล้ว +2

    Online gannanne komada

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 ปีที่แล้ว +1

    ඔයිට වැඩිය ලාබයි තිහාරියේ

  • @ashankanchana459
    @ashankanchana459 ปีที่แล้ว +1

    ගන්න නම් එපා මල ජරාව විකුනන්නේ

  • @user-jn8ei8hx3e
    @user-jn8ei8hx3e ปีที่แล้ว +2

    මෙහෙත් ඔය ගාණනෙ බන්

  • @hasitharangana4077
    @hasitharangana4077 ปีที่แล้ว +2

    හොර ගුහාව.මේවගේ වීඩියො දාලා මිනිස්සු අමාරුවේ දාන්න එපා.අපරාදෙ සල්ලි.ගාන අහල එන්න හදනකොට 4000යි කිව්ව එක 2000ට දෙන්න හදනවා.

  • @Ceylon94
    @Ceylon94 ปีที่แล้ว +1

    මුලින්ම video eke පෙන්නන කෙනාගේ contact number dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Contact Number එකක් නම් ඉල්ල ගත්තේ නැ , ගිහින් තමයි බලන්න වෙන්නේ 😔