Yamaha Arranger Keyboards වල ඉතිහාසය - Models 50 කටත් වැඩි 🎹🎼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @sandynawa2039
    @sandynawa2039 ปีที่แล้ว +8

    ඇත්තටම Madhushan Sir oyanam මාර හොඳ මනුස්සයෙක්. God bless 🙌 🙏 ❤️

  • @Wathsala95
    @Wathsala95 ปีที่แล้ว +6

    සැහෙන්න මහන්සියක් අරන් තියනවා කියලා හිතෙනවා මේ Video එකට.❤❤l

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +1

      ඔව් දවසක් wage ගියා

  • @hashitha
    @hashitha 2 หลายเดือนก่อน

    අපේ ගෙදර තිබුනේ පරණ Casio CT-100 කියන Keyboardඑක ඒත් මම ආදරේ කරේ YAMAHA Keyboard වලට. මුලින්ම YAMAHA Keyboard එකක් දැක්කේ අපේ පල්ලියේ ඒ PSR-630. ඊටපස්සේ ඉස්කෝලෙ තිබුණා PSR-550. ඊට පස්සේ වරින් වර PSR-1000 PSR-2100 දැක්කා. කවදාහරි PSR-3000එකක් ගන්න තමයි හීන දැක්කේ.
    සංගීතය ලොකුවට ඉගන ගත්තේ නතිනිසා YAMAHA Keyboard එකක් ගත්තේ නැතිවුනත් ජීවත්වෙලා ඉන්නකල් YAMAHA Keyboard එකක් කොහේ දැක්කත් පොඩ්ඩක් හරි play කරලා බලන්න අදටත් ආසයි.
    Thank you so much for this video.
    It took me to my childhood.

  • @janaka3
    @janaka3 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන. පරණ Analog series ගැනත් video එකක් කරන්න.

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් 🙏❤️

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle ปีที่แล้ว +2

    ගොඩක් ආසාවෙන් බලපු හොඳ වීඩියෝ එකක්..👌❤️

  • @beautyoflife1479
    @beautyoflife1479 ปีที่แล้ว +3

    සැහෙන වටින දෙයක්.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RangaThushara-dt1zf
    @RangaThushara-dt1zf ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මේ දේ අපිට ගොඩක් වැදගත්

  • @AnomaNishanthi
    @AnomaNishanthi ปีที่แล้ว +3

    Yes please. We need a video of Roland keyboards sir. Thanks in advance ❤😊

  • @thethemiya5
    @thethemiya5 5 หลายเดือนก่อน +1

    510 එක වගේ 520 එකේ style compose කරන්න බැ..ඒකාල 510 එක තමයි වැඩ්ඩා .මගෙ දෙවෙනිkybrd එක..පහුකාලිනව 630 න් පස්සෙ තමයි වැඩදාන kybrd ආවෙ මගෙ මතකෙ හැටියට..
    සුපිරි යාලුවා..මේ විඩියො එක බලල සෑහෙන අතිතෙකට ගියා..
    ජය ❤❤❤❤❤❤❤❤❤❤

  • @rangamahesh5564
    @rangamahesh5564 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ දැනුම අපිට දුන්නට❤❤❤❤ god bless you aiye........😊

  • @Shantha827
    @Shantha827 ปีที่แล้ว +2

    Mama kalayak hoyapu Video ekak. Thank you thank you thank you 😊🙏👍👍👍

  • @Bravo-King
    @Bravo-King ปีที่แล้ว +2

    Congratulations.... God bless you 🙏🎊🎉

  • @rajithcosta3661
    @rajithcosta3661 ปีที่แล้ว +2

    👍👍👍😍සැහෙන වටින දෙයක්

  • @කැලුම්නිම්මි
    @කැලුම්නිම්මි ปีที่แล้ว +2

    Mekanam mara watinawa sir 😮😊

  • @RobbiePaul-v7o
    @RobbiePaul-v7o ปีที่แล้ว +3

    Greatly appreciate your effort 👍

  • @lakshmanperera9018
    @lakshmanperera9018 ปีที่แล้ว +2

    ඉතාමත් අලංකාර විදියට විස්තරකරලා දුන්නාට ස්තුතියි. 😍🥰

  • @Danu_x_
    @Danu_x_ 4 หลายเดือนก่อน +1

    PSR - 2 my very first keyboard ❤

  • @imashfernando3953
    @imashfernando3953 ปีที่แล้ว +1

    Amazing video aiya
    Thank you aiya
    ❤❤❤❤

  • @gayanprabath8297
    @gayanprabath8297 ปีที่แล้ว +2

    Niyamai tawa parana keyboard gana vistara danna thank you❤❤❤

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda ปีที่แล้ว +2

    හරිම වටිනව හොද දැනුවත් කිරීමක් ඊලග video එක බලන්න ආසාවෙන් ඉන්නව!👍කරදරයක් නැත්තම් psr s 550 එක ගැන පොඩි විස්තරයක් දෙන්න පූලුවන්ද

  • @dilkishashikala515
    @dilkishashikala515 7 หลายเดือนก่อน +1

    නියමයි

  • @kasunchampika641
    @kasunchampika641 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා❤

  • @sunethharshana108
    @sunethharshana108 10 หลายเดือนก่อน +1

    Amazing video...❤

    • @slnmadhushan
      @slnmadhushan  10 หลายเดือนก่อน

      Thank you ❤️🔥

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 11 หลายเดือนก่อน +1

    සුපිරි sir 🎉

    • @slnmadhushan
      @slnmadhushan  9 หลายเดือนก่อน

      ❤️❤️🎼

  • @Dineshbiyanwala
    @Dineshbiyanwala ปีที่แล้ว +3

    Tyros ගැනත් ඕනේ 😂😅😊😊😊

  • @warrenzea3263
    @warrenzea3263 ปีที่แล้ว +2

    Patta ❤❤

  • @sanduperamunagama2685
    @sanduperamunagama2685 ปีที่แล้ว +2

    Thanks sir 🙏🙏

  • @mahirtvv
    @mahirtvv ปีที่แล้ว +2

    Good job

  • @ApeLanka
    @ApeLanka ปีที่แล้ว +2

    Supiri Sir ❤❤❤🎹🎹🎹🎹🎹🎹

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +2

    හරිම වැදගත් episode එකක්

  • @premkumara501
    @premkumara501 ปีที่แล้ว +2

    Wow super very good 👍

  • @dushansamaranayake9192
    @dushansamaranayake9192 ปีที่แล้ว +2

    Im having PSR 410, PSR 730 and PSR S650. Amazing units....❤

  • @bawanthalakshan3278
    @bawanthalakshan3278 ปีที่แล้ว +1

    Great one brother.❤Nice video and keep it up.

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      Thank you very much ❤️

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 5 หลายเดือนก่อน +1

    මමත් මුලින්ම ගත්ත කීබෝඩ් එක psr 1000 එක 😍

  • @SuzanRi
    @SuzanRi ปีที่แล้ว +2

    Super 👍👍👍👍

  • @thamindukariyakarawanaofficial
    @thamindukariyakarawanaofficial ปีที่แล้ว +1

    Roland EA-7 Workstation Arranger Keyboard එක ගැනත් Video එකක් කරන්න.❤️🙏

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 9 หลายเดือนก่อน +1

    Roland, Korg වලත් arranger keyboard reweiw එකක් කරන්න sir

  • @SuranjiFernando-qu1ov
    @SuranjiFernando-qu1ov 2 หลายเดือนก่อน

    Superb

  • @lasithchandrasekara5200
    @lasithchandrasekara5200 ปีที่แล้ว +2

    please do the same for Yamaha digital pianos as well (i.e Clavinova)

  • @nilwalaprabashi508
    @nilwalaprabashi508 8 หลายเดือนก่อน +1

    Thank you sir❤

    • @slnmadhushan
      @slnmadhushan  6 หลายเดือนก่อน

      Most welcome

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle ปีที่แล้ว +2

    ❤️

  • @feelit5370
    @feelit5370 ปีที่แล้ว +3

    GDX ගැනත් කියන්න please

  • @hasitha6315
    @hasitha6315 ปีที่แล้ว +2

    අයියෙ modx එක ගැන video එකක් කරන්නකෝ....plzzzzz

  • @sandaruwanchamara3431
    @sandaruwanchamara3431 ปีที่แล้ว +2

    ❤❤❤

  • @gayanprabath8297
    @gayanprabath8297 ปีที่แล้ว +2

    ❤❤❤

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +2

    මා හිතවත් මදුෂාන් මහත්මයා ඔබ තුමා yamaha psr model 1980 and 2023 දක්වා කථා කලා . නමුත් ( යමහ psr 6700 ය ගැන කථා කලේ නැහැනේ.
    මම ඉන්නේ ඉතාලියේ මෙහිදී , මට මිතුරෙක්
    ඕගන් එකක් දුන්නා .
    ඒකේ මොඩල් එක
    yamaha psr 6700 ය .
    ඒගැන කථා කරයි කියා මම බලාපොරොත්තුවෙන්
    සිටියා. ඒ ගැන වැඩි විස්තර දැන ගැනීම සදහා .
    ස්තූතියි . වරදක් ඇතොත් සමාවෙන්න.

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      අනේ සමාවෙන්න. හොඳ Keyboard model එකක් PSR 6700 කියන්නේ.
      කොහොම හරි මගේ list එකට add වෙලා නැහැ. ස්තූතියි මතක් කිරීමට ❤️👍

  • @Madhumadhawa-kn4fb
    @Madhumadhawa-kn4fb ปีที่แล้ว +2

    🎹🎹🎶🎶👏👏

  • @dayaselin8314
    @dayaselin8314 4 หลายเดือนก่อน +1

    PSR -170 ඔර්ගන් එක ...වාදනය පුහුණු වීමට ප්‍රමාණවත්.. ද.

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +1

    මදුෂාන් මහත්මයා , keyboard ගැන බොහෝ කරුනු වලින් අපව දැනුවත්ව කලාට බෙහෙවින්ම ස්තූතියි. මම
    බොහෝම ආසාවෙන් ඉන්නේ ඔබත් එක්ක පෝන් එකෙන් කථා කරන්න. මගේ ඉදිරි සංගීත ඉගෙනුමට අවශ්‍ය කරන කාරනා බොහොමයක් ඔබගෙන් අසා දැනගන්න අවශ්‍යයි
    නමුත් , ඔබගේ දුරකථන අංක මමදන්නේ නැහැ.
    ( ඔබ කැමති නම් මට දැන ගන්න ක්‍රමයක් සලසන්න .
    ස්තූතියි .

  • @ChamindaWanasinghe-t9u
    @ChamindaWanasinghe-t9u 6 หลายเดือนก่อน +1

    Sir. Psr e series එක ගැන කියන්නකෝ

  • @nalaka9760
    @nalaka9760 ปีที่แล้ว +2

    💚🧡❤️

  • @yasasbro3
    @yasasbro3 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා. අයියා Yamaha Key board repair කරන්න පුළුවන් reliable place ekak kiyanna පුළුවන් da. PSR E 403 එකක්

  • @hasindubandara
    @hasindubandara ปีที่แล้ว +2

    niyami ayye..roland eka ganath dannko !😍

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +1

      Sure

    • @GaminiIddagoda
      @GaminiIddagoda 11 หลายเดือนก่อน

      Roland walata 6/8 beat hadala denna puluwanda

  • @supunanushka9122
    @supunanushka9122 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවා.. PSR510න් පස්සෙ ආපු ඔක්කොම Beet හදාගන්න පුළුවන් කීබෝඩ් නේද..

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 ปีที่แล้ว +2

    Sir,Roland Ex50 eka ganath ekak haki ikmanin karanna

  • @slkeyboardcovers714
    @slkeyboardcovers714 ปีที่แล้ว +4

    මට roland ඒව ගෑනත් ඕනි korg ඒවත් ඕනි yamaha synthersizer ගෑනත් ඕනි ආය roland ea 7 ත් ඕනි

  • @premkumara501
    @premkumara501 ปีที่แล้ว +2

    Aiye oyata puluwan nam.
    Me sinduwa play karala podi video ekak dendako..
    HR jothkpalage maliga pem maliga githaya

  • @vishanthad
    @vishanthad 3 หลายเดือนก่อน +1

    Maath podi kaale idanma aasai.. balamu.. psr 520 😊😊 gannawa ekak

  • @ranilmanjulawijerathna4971
    @ranilmanjulawijerathna4971 ปีที่แล้ว +3

    Please kind enough to do the review about "Medeli AKX10"?
    Is the Medeli AKX10 keyboard good for one man play?
    Thank you

  • @Deneth-rj9hm
    @Deneth-rj9hm ปีที่แล้ว +1

    සර් මන් ගාව තියෙන්නෙ yamaha PSR E203 මේක මොන වගේ එකක්ද PLZ rply

  • @sudhiraperera130
    @sudhiraperera130 6 หลายเดือนก่อน +1

    Sir, one man play karanne hoda Arranger keyboard neda?

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 ปีที่แล้ว +2

    අනාගතේ yamaha Arenger keyboard වලට මොනවා වෙයිද කියන එක කරන්න .... සුපිරි

  • @chamuudjayalath5662
    @chamuudjayalath5662 ปีที่แล้ว +2

    ❤..aiye dan sx 900 eka kiyak wenawada brandnew

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      5500 NZd wenawa. E kiyanne laksha 11 wage. Lankawe keeyada ??

  • @sajithkhan5496
    @sajithkhan5496 ปีที่แล้ว +1

    How about psr I425

  • @randilfernando5466
    @randilfernando5466 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @sanjeewasiriwardana5416
    @sanjeewasiriwardana5416 9 หลายเดือนก่อน +1

    Xp gana vidio akak karanna supiri jayawava❤❤❤❤

    • @slnmadhushan
      @slnmadhushan  9 หลายเดือนก่อน

      Sure ❤️🎼

  • @gunarthnagune8687
    @gunarthnagune8687 5 หลายเดือนก่อน +1

    Psr s 675 කියලා keyboard එකක් ආවේ නෑ...670 කෙලින්ම වෙනස් උනේ psr sx 600 එකට
    .

    • @slnmadhushan
      @slnmadhushan  3 หลายเดือนก่อน

      Thanks for the clarification 👍

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 ปีที่แล้ว +1

    Yamaha montage Kong Kronos Roland fandom walinuth one man show puluwnd

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      බැහැ. Arranger Keyboards නෙවෙයි ඒ එකක්වත්

  • @milasolomonjacob7442
    @milasolomonjacob7442 6 หลายเดือนก่อน +1

    Prs E 473 hondaida Sir

  • @kavinduchethaka8756
    @kavinduchethaka8756 ปีที่แล้ว +1

    Ayye montage keyboard eka gena review ekak gennako🙏 ❤

  • @nadupadilneth6735
    @nadupadilneth6735 ปีที่แล้ว +2

    මම දැනට play කරන්න‍ෙ psr A1000 , psr sx700 ඒව,
    Synth එකකට යන්න ඕන,
    MONTAGE එක‍ෙ review එකක් කරන්නකො plz.............. (●'◡'●)

    • @slnmadhushan
      @slnmadhushan  9 หลายเดือนก่อน +1

      ❤️🎼

  • @Repairing-y9y
    @Repairing-y9y 9 หลายเดือนก่อน +1

    Psr 550 hodaida..beat hadnna pulwnda.510 ekata wada hodida..510 ekk gnna ekada hoda

  • @trustedwalls8376
    @trustedwalls8376 ปีที่แล้ว +2

    PSR S 910 is the best for western style live music

  • @mavindyadeshan2772
    @mavindyadeshan2772 ปีที่แล้ว +1

    Mewage price range kohomada yanne den lankawe

  • @SamadhiNethmini-vp6bf
    @SamadhiNethmini-vp6bf 6 หลายเดือนก่อน +1

    Sar psr e 273 kohomada

  • @malshamaduranga2261
    @malshamaduranga2261 ปีที่แล้ว +2

    Parana mathakayak aluth una. Ft

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 5 หลายเดือนก่อน

    🖤

  • @rangamahesh5564
    @rangamahesh5564 ปีที่แล้ว +2

    Crismas song lesson tikak apita oni amathaka karanna epa...❤

  • @jeeewaninapearachchi9088
    @jeeewaninapearachchi9088 3 หลายเดือนก่อน

    Sir psre373 gena poddak kiyala denna

  • @devamusic.
    @devamusic. ปีที่แล้ว +3

    සර් ලංකාවේ yamaha Keybord ගෙවන්න දෙන්නේ නැද්ද

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +1

      ඒකනම් දන්නේ නැහැ

    • @devamusic.
      @devamusic. ปีที่แล้ว +2

      ​@@slnmadhushanok sir

  • @Dimuthu_K
    @Dimuthu_K ปีที่แล้ว +1

    I have a psr s650

  • @banduedirisinghe2099
    @banduedirisinghe2099 ปีที่แล้ว +2

    PSR E 433?

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      E series eka wena dawasaka karannam

  • @S_lCricket_Lover
    @S_lCricket_Lover 3 หลายเดือนก่อน

    Aiye Sx 900 ekada Roland EA 7 ekeda piano hoda, church ekakata..

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 ปีที่แล้ว +1

    Nord keyboard ganath ona

  • @DammikaBandara-wp2pr
    @DammikaBandara-wp2pr 5 หลายเดือนก่อน

    Grandportable dgx530 keyboard eke Sirius eka mokakda .meke usb ekak gahanna.puluwan.a kiyanne mekata drumbeat install karanna puluwanda.plz mata riplay karanawada

  • @උඩුගංබලා
    @උඩුගංබලා ปีที่แล้ว +2

    මගේ keyboard එක PSR 510..100% ම live තමයි ගහන්න ඕනෙ

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      Mama dannawa oke katta 😉❤️

    • @උඩුගංබලා
      @උඩුගංබලා ปีที่แล้ว

      @@slnmadhushan ඒත් පට්ටම ආසයි තාමත්..අපිව full quick කරවැව්වා💙💙

  • @sudarshanafernando282
    @sudarshanafernando282 ปีที่แล้ว +1

    there is no PSR s675. Coz i have a S650.

  • @CHANDUNU_DENUWAN
    @CHANDUNU_DENUWAN ปีที่แล้ว +3

    supiri sir mata harima satuthui mama sir ta iya msg akak damma sir akata reply karala tibbha mama ada lesson aka play karala video akak sir ta awwa

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      හරි පුතේ මම බලන්නම් ❤

    • @CHANDUNU_DENUWAN
      @CHANDUNU_DENUWAN ปีที่แล้ว +1

      @@slnmadhushan thank you very much sir

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว

      @@CHANDUNU_DENUWAN ❤️👍

  • @myselfe8439
    @myselfe8439 ปีที่แล้ว

    Psr e 413 hodidaa ❤❤❤

  • @kavindudilshan9347
    @kavindudilshan9347 ปีที่แล้ว +2

    මන් ලග තියෙන්නෙ psr 2100

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +1

    psr s550 වන්මැන් වලට හොදයිද මහත්මයා

  • @avanthamadhu6346
    @avanthamadhu6346 ปีที่แล้ว +1

    Psr 3000 ලංකාවේ වැඩිය ජනප්‍රිය උනේ නැත්තෙ ඇයි

  • @JayarathnaJaya-lf3td
    @JayarathnaJaya-lf3td 5 หลายเดือนก่อน

    maan gava E353 😮

  • @hesh_quotas
    @hesh_quotas 11 หลายเดือนก่อน +1

    Free ehema keyboard denna nedh🤭

  • @thethemiya5
    @thethemiya5 5 หลายเดือนก่อน +1

    th-cam.com/video/WxjhE11tMaU/w-d-xo.htmlsi=hmnhiGcnoOnYAWag
    3000 ආපු කාලෙ කරපු වැඩක් .😂

  • @asinduudara6080
    @asinduudara6080 8 หลายเดือนก่อน +2

    Sir ge whatsapp number eka dennako keyboard gena denaganna tikak tiyenawa mata