දැනට අපි පාවිච්චි කරන KeyBord වර්ග (tony M- Music Production)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
    දැනට අපි පාවිච්චි කරන KeyBord වර්ග (tony M- Music Production)

ความคิดเห็น • 114

  • @Cha123ist
    @Cha123ist 3 ปีที่แล้ว +7

    5 වසරෙ ඉන්නකොට මට CASIO SA 11 අරන් දුන්න එක. ඒකෙන් පටන් අරන් ගරු පෝල් ප්‍රනාන්දු පියතුමා එක්ක YAMAHA PSR 630 එකේ ඉඳල ගරු ජීවන්ත පියතුමා එක්ක YAMAYA S 910 එකෙන් මගෙ music life එක ඉවර උනා. වැඩිම කල මම three peaces band එකේ play කලේ YAMAHA PSR 2100එක. ඉතින් හරි ලස්සන අතීතයක්. ටෝනි අයිය ඒක අයෙත් මතක් කලා.
    අදටත් ඉතින් key board එක උඩ ඇගිලි දුවනව ඉඳල හිටල.

  • @dinushasrimal5546
    @dinushasrimal5546 3 ปีที่แล้ว +5

    ටෝනි සර් මමත් ඔබ ගේ ලෙසන් බලන කී බෝඩ් සඳහා ආශාවක් උනන්දුවක් හා කී බෝඩ් වාදනය ඉස්සර කරපු කෙනෙක් මට ඔබ තුමාගෙන් දෙයක් මට සහ සංගීතයට ලැදි සියලුම ආධුනික අය වෙනුවෙන් ඉල්ලීමට තිබෙනව ඒක තමයි මේ XP range එකේ ප්‍රසිද්ධ key boards වර්ග කිහිපයක් වගේම fantom key boards range ake ප්‍රසිද්ධ key boards වර්ග කිහිපයක් හැකිනම් korg වර්ගයේ key board කිහිපයක් හෝ ගෙන මේවාගේ තාක්ෂනික පැත්ත විශේෂයෙන් tone bank කරගැනීමට සම්බන්දව ඔබ තුමාට වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව මොකද ආදුනික අය අදටත් ඔය දේවල් ගැන නොදන්නා කමින් ඕන තරම් ඉන්නව මොකද අද කාලේ You tube එකේ උනත් ඔය වගේ වීඩියෝ තියෙන්නෙ English වලින් ඉතින් හැමෝටම අපේ ලංකාවේ ඕව තේරෙන්නෙ නෑ සිංහල අපේ බසින් සරලව මේ ගැන වීඩියෝ කිරීමට පුලුවන් කමක් තිබේනම් ඔබ තුමාට බොහෝ පින් සිදුවෙයි තව දෙයක් මේ ගැන දන්න අයගෙන් ආදුනික අයෙක් අහන්න ගියත් ලොකු ලැජ්ජාවකට පත්වෙන්න වෙනව සමහරැ අපේ බාෂාවෙන් කිව්වොත් ලොකු ලයින් ඒවගේ විෂාරද වරැ ගාවට ගිහින් නිකං ලැජ්ජ වෙන්න ඕන නෑ ආධුනික අය උනත් ඉතිං අන්න ඒ කාලීන සමාජ අවශ්‍යතාවය ගැන සලකා බලා ⁣ යමක් කරන මෙන් ඔබතුමාගෙන් කාරැනිකව ඉල්ලා සිටිනව🙏🙏🙏

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 3 ปีที่แล้ว +5

    ටෝනි අයියා, ආදරෙයි....!!! හරිම වටිනවා. හැමෝම ප්‍රවේශමෙන් ඉන්න.

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +5

    Highly appreciate your vision & mission, as the whole world is running after trends blindly, people like you teach not only the music but the spiritual side of this esteem art. Great job, keep it up !

  • @nikhilkawinda3768
    @nikhilkawinda3768 ปีที่แล้ว

    Patta kynna tyena de kelin kynwa hadwathata danenna❤❤

  • @sanjeewaus
    @sanjeewaus 2 ปีที่แล้ว +1

    Korg M1 , korg NS5R, korg X3,Korg X5, Korg trinty ,korg triton , ගොඩක් western band පාවිච්චි කරා ..Yamaha DX7.Yamaha SY35, ගොඩක් ජනප්‍රිය වුණා .80s ,වල ....Yamaha DX7..අදටත් හරිම වටිනවා.. .(.හරිම වටිනවා ඔබේ මේ program එක ..)

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 ปีที่แล้ว +1

    සර් ඔයාගේ දැනුම ගොඩක් වටිනවා... දාන්න වීඩියෝ ගොඩක්... ඔයා සංගීත ක්ෂේත්‍රයේ හිටියා කියලා අනාගතයේ පරපුරට දැන ගන්න දාන්න... වැදගත් ගොඩක් අප්පා... බුදුසරණයි සර්

  • @asankaindrakumara7907
    @asankaindrakumara7907 3 ปีที่แล้ว +2

    🎸🎸🎸🎸🎸toni sarrr maga laga tiyanna roland xp 10 ..kebod ikak ikan lasans ikakiwannaaa maga tonii sarrr oyata panatatt waiya adariiiiiiiiiiiii tonisarrrrrr..ihama kiyanna ipaaaa xp 10 ikata ...🎸🎸🎸🎸🎸🎸🎸🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹

  • @keerthisamarasekera6314
    @keerthisamarasekera6314 3 ปีที่แล้ว +4

    Thank you සර්. ඉතාම අවශ්‍ය පාඩමක්.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    Roland 🔥
    Montage 🔥
    Note 🔥

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +1

    It is most welcoming for Tony M to discuss 'Keyboards', his main instrument. A series of lessons from such an expert player would be invaluable.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    වටින video වක් 🔥

  • @Sagzor
    @Sagzor 3 ปีที่แล้ว +1

    Maara watinawa

  • @joysachintha3645
    @joysachintha3645 3 ปีที่แล้ว +5

    sir guitar serious ගැනත් ඔය වාගේම එකක් කරා නම් වටිනවා sir 😍👊

  • @oshaninduwara9003
    @oshaninduwara9003 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්. පැහැදිලි 👌❤️

  • @aroshisanjula4082
    @aroshisanjula4082 2 ปีที่แล้ว +3

    සුපිරි.

  • @like4like484
    @like4like484 3 ปีที่แล้ว +3

    Niyamai sir balaporoththuwen hitiye

  • @athulakumara8032
    @athulakumara8032 3 ปีที่แล้ว +1

    Adarei godak ,oya bokkenma kiyala denawa, budusaranai

  • @pehanrandipa3065
    @pehanrandipa3065 ปีที่แล้ว

    Korg❤️🔥

  • @wasanthagunasekara7337
    @wasanthagunasekara7337 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ඔබ දුන්න information ටික.thanks

  • @nisankakarunathilake5639
    @nisankakarunathilake5639 3 ปีที่แล้ว +3

    Thank you sir, for starting key board lessons..

  • @venurawellage18
    @venurawellage18 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි....Electric guitar ගැනත් මේ විදියට review එකක් කරන්න.... Ibanez, Gibson, Fender, Washburn, PRS, Jackson, ESP

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් පාඩමක්

  • @indikapriyankara5295
    @indikapriyankara5295 3 ปีที่แล้ว +1

    Jayawawa oba tumata

  • @domenews4739
    @domenews4739 3 ปีที่แล้ว +3

    මම පාවිච්චි කරන්නෙත් psrs910 එක සර්..දැන් අවුරුදු 10ක වෙනවා keyboard එකට..තාමත් ඒකෙ ඉගෙන ගන්න දේවල් තියනවා...තාමත් හොඳට වැඩ..එකම එක පාරයි service කරේ yamaha service centre එකෙන්...එකම දේ අර tone වල quality එක තමයි...නැත්නම් ප්‍රැක්ටිස් කරන්න නියමයි...Thank you sir..❤

  • @dammikagamage194
    @dammikagamage194 ปีที่แล้ว

    Supiri knowledge. Y 10. Valata fapusa kiyanavada..Mama gahalteenava 1970 vage

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 ปีที่แล้ว

    Super advice

  • @drproduction6108
    @drproduction6108 3 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤❤❤

  • @thisandadamdisa1761
    @thisandadamdisa1761 3 ปีที่แล้ว +1

    niyamai sir digatama karanna me wage ...... 😍😍😋😋

  • @slunickaraoke
    @slunickaraoke 3 ปีที่แล้ว +2

    Godak watinawa sir.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +1

    Mara watinawa. Mama eka ekkenagen aha aha hitiye.

  • @dineshdhananjaya3836
    @dineshdhananjaya3836 3 ปีที่แล้ว +1

    Thanks sir..godak watinawa..asawen balanawa

  • @tyroneroshan876
    @tyroneroshan876 3 ปีที่แล้ว +2

    Niyamai...❤️

  • @ajithjayasekera
    @ajithjayasekera 3 ปีที่แล้ว +1

    සුපිරි ටෝනි

  • @akethaagro
    @akethaagro 2 ปีที่แล้ว

    💓💓

  • @udeshikabandara5402
    @udeshikabandara5402 2 ปีที่แล้ว +1

    Thanks tony sir🙏🙏🙏

  • @charithsandeepahaththotuwa6988
    @charithsandeepahaththotuwa6988 3 ปีที่แล้ว +1

    godak watinawa sir

  • @diskjockeysl1064
    @diskjockeysl1064 11 หลายเดือนก่อน

    Roland lage rs kiyala series ekak thiyenawa
    Eke tones nm supiri ahagena inna puluwan
    Dsp ehama niyamai
    Flute tones ehema aththa flute ekak laga thiyala gahuwoth hoyanna ba etharam tones quality

  • @comroec
    @comroec 3 ปีที่แล้ว +2

    ela

  • @rashanfernando897
    @rashanfernando897 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @irugalbandaralageamilamadu4129
    @irugalbandaralageamilamadu4129 3 ปีที่แล้ว +1

    නියමයි 👌
    සර්

  • @tv-rf8id
    @tv-rf8id 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @janakagnanasekara3126
    @janakagnanasekara3126 2 ปีที่แล้ว

    I appreciate your job

  • @amilanilantha7903
    @amilanilantha7903 3 ปีที่แล้ว +1

    Ela

  • @sameennishan5289
    @sameennishan5289 2 ปีที่แล้ว +1

    roland jv 35, xp 10 තමයි අපි පවිච්චි කලේ එ කාලෙ, යමහා 510 එකක් තමයි වන් මෑන් කරනව මුලින්ම දැක්කෙ

  • @avishkaanthony6034
    @avishkaanthony6034 3 ปีที่แล้ว +1

    Niyami sir

  • @kelumperera........
    @kelumperera........ 3 ปีที่แล้ว +2

    Thanks sir!!!

  • @damithpriyamal8943
    @damithpriyamal8943 3 ปีที่แล้ว +2

    වටිනා දැනුමක් ඔබ ලබාදුන්නෙ.සර් මෙම එකම keyboard විවිධ රටවල නිශ්පාදනය කරනව නේද.?විශේශයෙන් Yamaha keyboard එකක් කෙනෙක් මිලට කුමන රටේ නිශ්පාදනද වඩාත් හොද?කල්පැවැත්ම,tones,beats වල quality එක අතින්.

  • @branthatownssubscribe8619
    @branthatownssubscribe8619 3 ปีที่แล้ว +1

    👍👍👍👍🔥

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 3 ปีที่แล้ว +2

    Thanks, I would like to follow.

  • @h.aathulabandaradisanayake4404
    @h.aathulabandaradisanayake4404 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ස්ර් මම ආසම කීබෝඩ් XP80,XP50,XP30,XP60 මගේ කැමැත්ත ඉතිං පරන ඒවා තමා ඕන දේකට රෙඩීනෙ නේද ස්ර් ප්‍රස්ංගවේදිකාවෙත්

  • @surangafernando3100
    @surangafernando3100 ปีที่แล้ว

    Thanks sir

  • @dasintha
    @dasintha 3 ปีที่แล้ว +1

    Thanks sir...

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 3 ปีที่แล้ว +1

    Thanks sir.mage laga tibuna psr 2100

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 ปีที่แล้ว +1

    🥰♥️🔥

  • @mihirandilanka5761
    @mihirandilanka5761 ปีที่แล้ว

    Mn gawa casio ctk 6200k thiyenawa tone nm edit karala gemak gahanna pluwan roland yamaha thram nm matath set na practice karanna ona hinda gatta

  • @sljayanmiusic
    @sljayanmiusic 3 ปีที่แล้ว +1

    sir kiyana hemadema watinawa oyawage kiyala dena kisima kenek ne godak pinsidda wenawa sir

  • @smadhusha6062
    @smadhusha6062 3 ปีที่แล้ว +1

    💚💙

  • @pasinduchamika4050
    @pasinduchamika4050 2 ปีที่แล้ว +1

    Nektar impact lx midi keyboard series ek kohomd

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 3 ปีที่แล้ว +1

    Thanks 👍

  • @ShriwanthaBuddhi
    @ShriwanthaBuddhi 3 ปีที่แล้ว +4

    Yamaha Montage/MODX සින්තසයිසර් වර්ගයේ වුණාට දැනට තියෙන මොනම Arranger Workstation keyboard එකකටත් වඩා හොඳට ඒ වැඩෙත් කරන්න පුළුවං ඒවයිං මොකද ඒවායේ sequencer එකක් තියෙන නිසා. මේ හේතුව නිසාම Montage/MODX දෙකම SynthArrangers කියලාත් කියැවෙනවා. ගාණ නං ටිකක් සැරයි තමයි ටෝනි කිව්ව විදියට. Built-in speakers නැති නිසා PA system එකක් හරි ඊට වඩා උසස් මට්ටමේ බාහිර ස්පීකර් පද්ධතියක් උවමනා වෙනවා ලයිව් play කරනවා නම්. MODX එක නම් ලයිව් ෂෝ වලට ගෙනියන්න ඉතා පහසුයි බර අඩු නිසා. Montage නං බර සාරයි.

    • @djeev1
      @djeev1 3 ปีที่แล้ว

      In Europe we don’t consider the Montage / Modx as Arrangers Workstations but they are known as SynthWorkstations.

  • @wajirawijekoon7982
    @wajirawijekoon7982 3 ปีที่แล้ว +1

    🎹🎹🎹🎹🎹🎹🎹🎹🎼🎼🎼🎼🎼🎼🎼🎼

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 3 ปีที่แล้ว +1

    ♥️🙏

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 3 ปีที่แล้ว +1

    Digatama video one sir

  • @thamindukariyakarawanaofficial
    @thamindukariyakarawanaofficial 2 ปีที่แล้ว

    මම පාවිච්චි කරන්නේ Roland EA-7 කීබෝඩ් එකක්

  • @nuwansampath3498
    @nuwansampath3498 3 ปีที่แล้ว +1

    Sir oriental band play karaddi bass guiter eke tone eka foot ekata match wena saha hama player kenektama .kanata pahasu bass tone hada ganna hati lesson ekak danna puluwan nam..godark agaya karanawa....tawa meme keyboard padamata obata bohoma istuti..apita nomilama obage danuma beda denawata

  • @mriro8451
    @mriro8451 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilminisureka6720
    @nilminisureka6720 18 วันที่ผ่านมา

    සර් Roland JV 80 එක හොදාද?

  • @ajithjayasekera
    @ajithjayasekera 3 ปีที่แล้ว +1

    අපි සෙට් උනා මතකද විමාලිලා එක්ක කුරේ

  • @suparikanna5634
    @suparikanna5634 3 ปีที่แล้ว +1

    Thank mame tawa podden casio keyboard ekak gannawa

  • @chandimalbentharage3157
    @chandimalbentharage3157 2 ปีที่แล้ว +1

    Psr-530 Orginal Japan is ekak tiyenawa.. Lankaawe keeyak wage watida?

  • @damith257
    @damith257 3 ปีที่แล้ว

    Xp 30 an xp 60 best choice

  • @MayuraSamarakkodi
    @MayuraSamarakkodi 3 ปีที่แล้ว +1

    සර් ඒ ඒ කීබෝර්ඩ් වලට ටෝන් බෑන්ක් කරගන්න විදිය කියල දෙන්නකෝ

  • @attapathujanaka5926
    @attapathujanaka5926 3 ปีที่แล้ว +2

    Korg pa700, pa1000 දැනට තියෙන හොදම arrange keybord නේද?

  • @manjulaudaya7748
    @manjulaudaya7748 ปีที่แล้ว

    Casio mzx500/korg pa600,pa700 kohomada

  • @sandarunimsara2009
    @sandarunimsara2009 2 ปีที่แล้ว +1

    Sir mn gava thiyennne casio ctk-7200

    • @mihirandilanka5761
      @mihirandilanka5761 ปีที่แล้ว

      Mn gawa thiyena casio ctk 6200 tone tikk awlk na

  • @thisaravimukthiudagamage4784
    @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว

    සර් xp keyboard එකක් අරන් ඒක reset කරලා acoustic වලට ගැලපෙන විදිහට හදාගන්න පුලුවන්ද?

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 3 ปีที่แล้ว +1

    Yamaha psr sx 600 තියෙනවා කොහොමද ඒක?

  • @nadivdharmasena
    @nadivdharmasena 3 ปีที่แล้ว +1

    Sir piano eke keys pramanaya thiyena honda keyboard ekak kiyannako.

  • @melodiancelivebandofficial8685
    @melodiancelivebandofficial8685 2 ปีที่แล้ว +1

    Roland jono D kohomada sir

  • @samankumara3814
    @samankumara3814 3 ปีที่แล้ว +1

    psr550hodaida sar

  • @lasanthadissanayaka2473
    @lasanthadissanayaka2473 ปีที่แล้ว

    මේ පැහැදිලි කිරීම නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රයෝජනවත් අද වෙනකම් කිසිම කෙනෙක් මේ වගේ පැහැදිලිය කියලා දුන්නේ නෑ

  • @morteinvisibile
    @morteinvisibile 3 ปีที่แล้ว +1

    මට තියෙන්නෙ necter midi keyboard එකක්

  • @venukawijethunga427
    @venukawijethunga427 2 ปีที่แล้ว +1

    How about Modx8?

  • @gatewaylankatours
    @gatewaylankatours 3 ปีที่แล้ว +2

    KORG ගැන කිව්වේ නැ හැබැයි ..

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +1

    Casio keyboard ekak thiyana man..😢😢

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 ปีที่แล้ว +1

    Sir psr e 463 keyboard eka hodaida ?

  • @kasunyasitha7921
    @kasunyasitha7921 3 ปีที่แล้ว +1

    Psr 2100 hodai da

  • @gaweshakaya8329
    @gaweshakaya8329 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @lakshansachith4607
    @lakshansachith4607 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @dilkanatasha8628
    @dilkanatasha8628 ปีที่แล้ว

    ❤❤