Roland Keyboards Guide - රෝලන්ඩ් කීබෝඩ්ස් ගැන ඉගෙනගන්න බලන්න
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.ค. 2024
- Learn about different types of Roland keyboards available in the market. එක එක වර්ගයේ රෝලන්ඩ් කීබෝඩ්ස් වර්ග ගැන ඉගෙනගමු.
0:00 - Introduction
1:01 - 90s: XP & JV Series
5:35 - 2000s: Fantom-X & Fantom-G
7:15 - Arrangers: E-A7
7:59 - Present: Fantom, F-A & XPS
9:39 - Keytar
Sinhala keyboard tutorial on Roland keyboard models: XP-10, XP-30, JV-30, XP-50, XP-60, XP-80, JV-80, JV-90, JV-1000, Fantom-X, Fantom-G, Fantom, XPS-10 and XPS-30. - เพลง
brother jv 1000 eke tones save karanne kohomada kiyala denna puluwanda?
Yamaha psr 950s gena podd ak kiyala vedio ekak danna
Supiri digatama karagena yan
Niyamai Lanil
Aie jv 1000 eke lassna tone edit krna wdya cople krna wdya kiynko
❤❤❤
Niyamai❤❤❤❤❤❤❤❤❤❤❤
Glad you like them!
✋✋♥️
අයියේ Xp 80 එකද හොද Jv 1000 එකද හොද... සහ මිල පරතරේ කොහොමද ❤️❤️🌺
JV 1000 hodai. Mila ganan nam loku wenasak wena ekak na used ewala
Best
Thank you :)
Roland fantom serias ekata wediya yamaha montage eka hodaida ?
Awashyathawaya anuwa thamai ithin. Dekema specs nam compare karanna amarui
aiye roand fantom new 6 keyboard eka keeyak vithara weida aayaa korg nautilus keyboard eka ganath video ekk one anith ewat ekka compare karala
Fantom 6 Brand New: 700000 - 800000 withara. Fantom X6 used ekak nam 150000 wage
Fantom Xa keyboard eke tonebanking karanne kohomda???
WA නම්බර් එක දාන්න. මං රිප්ලයි එකක් දාන්නම්.
Music band ekakata yamaha psr sx 700,900 keyboard hondaida
ඔව් හොඳයි වරදක් නෑ.
Nord keyboard ගැනත් ඕන
Ela machan balamu issarahata ❤️🙏
Xp 50 keebod ekak dan keeyak wage weida
Me dawaswala nam 80k withara wei.
Malli mara wedagath Una meka thawath keyboard gena wisthara danna
Thank you !
Aiye rs 5 eken wadak krganna puluwanda
Ow ow awulak na
XP50 spekers kiyak thiyenawada
Na ane man laga nam
Jv 30 keyboard eke tone kiyak thiyada
JV-30 eka Standard GM. 128 patches.
Ayiye roland xp 30 dan veladapole tgiyenavada ganna kiyak vithara venavada mn ganna ahanne ekema speeker ekak thiyenavada mn gava bafal nh eki
Ayiye roland xp 30k kiyk venavada price dananavam kiyannko loku deyak 🥺❤️
Used ewa thamai thiyenne
Me dawaswala sure na ganan ithin.
Speaker naha. Sound output one
Me ayata katha karala balanna. Roland Keyboards House - Waththala 0767007768
මන් ගාව roland e 35 intelligent synthesizer එකක් තියනවා. ඒක හොද එකක්ද
Parana ekak ne? Awulak nam nathuwa athi.
සාමාන්‍යයෙන් roland fantom එකක් දැං කීයක් විතර වෙනවද
Used ekak nam 150000th paninawa
Roland E50 meka gana poddk hoyala kiynnko🌻
E50 සාමාන්‍ය මට්ටමේ හැබැයි EA-7 එකට වැඩිය අලුත් Arranger Workstation එකක්. හැබැයි Yamaha PSR-SX තරම් නම් වැඩ දාන්න බෑ වගේ. Specs තියෙන්නේ Yamaha PSR-E High End Keyboard වල වගේ
Jv80 indian tone.thiyenawada
Man laga nam naha
අයියේ rolland එක කීබෝඩ් එකක් තියාගෙන band එකක ප්ලේ කරන්න පුළුවන් ද Xp 50 වගෙ
Ow ow hodatama puluwan. Habai oyage band eke sounds walata XP50 sounds set wenawanam thamai.
XP 10 midi karanna puluwanda
Ow neda Midi out ekak thiyanaaa
Roland RS 5 hodaida
Awulak nathiweyi. 64-Voice Synthesizer ekak. Sounds nam hodai kiyala thamai kiyanne. MIDI keyboard ekak hatiyatath use karanna puluwan.
Roland jv80 හොඳයි ද
ඔය කීබෝඩ් දැන් පරණයි අවුරුදු 30ක් විතර හැබැයි. වරදක් නම් නෑ.
අයියේ ea7 එකද හොද psr s970 ද...😊
S970 hodai
Me keyboard wala style nedda
Arrangers wala witharai style thiyenne. E.g: Roland EA7
Ayye roland xp 50 roland Rs 5 hoda
XP 50 hodai malli, RS 5 eka aluth habai.
@@LanilMarasinghe 👍👍👍👍
ado uba youtube innawda
Roland manufacture koheda ?
Japan
Xp 50 hodaida
Ow hodai
Xp 50 da hoda jv80da
XP50 hodai
Background එකේ play වෙන්නේ europe බෑන්ඩ් එකේ සින්දුවක් නේ 😁
Haha e piano sound eka e kale godak sindu wala thibuna ne
Mekwa gahanna lap ekek one mada
Na na one na
Kiyak weida
Podi bafal ekkata unath conet karawwahaki neda
@@randikajayakody1683 ow puluwan. used ewa 50000 withara idala thiyanawa
මට සෙට් කරලා දෙන්නකෝ
අයියේ EA 7 එකට වඩා fantom x6 එක හොදයිද
EA7 කියන්නේ Arranger එකක්. Fantom X6 කියන්නේ Synthesizer Wokrstation එකක් නේ. ඒ නිසා ඒ දෙකේ හොඳ නරක වෙන වෙනම කියන්න බෑ. ඒත් Fantom X6 එක හොඳයි කියලා කියන්න පුලුවන් ඔය දෙකේ මිල ගණන් බැලුවහම වුණත්. හැබැයි Styles, Auto Accompaniment, Arrangements etc. ඉතින් නම් නෑ. අනික් වැඩ නම් ඕනවටත් වැඩියි. කීබෝඩ් වර්ග වල වෙනස ඉගෙනගන්න මේකත් බලන්න th-cam.com/video/xrN17tj4-Co/w-d-xo.html
අයියෙ PSR OR 700 යි PSR S 700 වෙනස මොකද්ද