ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය ඇතුළු අප සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🙏🙏🌺🙏🙏🌺🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව පත් බාවය ලැබේවා සාදු සාදු සාදු
ගෞරවනීය මෙහෙණින් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවයම අධිට්ඨාන කරමි.
Manawadahama wataha dena obawahanseta niduk nirogi suwapath bawayen boho kalayak mema sirisaddharmaya d😊eshana karamin katayuthu kireemata hekiwewai adittana karami...✔🙏🙏🙏🙏🙏
Sadhu! Sadhu ! Ariya Uttamaweni sermon is life changing
Sadu.sadu sadu Suwapathwewa dirgausa wewa Adistana karami....
සුවපත් වේවා...
Suwapath wewa!🙏🙏🙏
Sadu sadu sadu oba wahansa suwa path weve
පින්වත් මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏
Uthum ariya maniyan wahanseta uthum arahath maga waha waha purnaya karaganna labewa , niduk nirogi dergau labewa
Very clear Dhamma Deshana🙏
උතුම් ariyauththamaviya පරම nibbana සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
Obawahansege athi uthum ධර්ම desanawa ඉතාම පැහැදිලි.Obawahanseta uthum u parama nibbhana suwayenma suwapath weewa.
පැහැදිලි ව දේශනා කලා .ආර්‍ය්න් වහන්සේ .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු!!!සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඔබවහන්සේ ඉතා සරලව දහම් දේශනා කරනවා. ඉතා පැහැදිලියි. ඔබවහන්සේ පූර්ණත්වයටම පත් වේවා. 💜🌼🌼🌼🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා
අප හැමට තව තවත් ඔබ වහන්සේගෙන් බුද්ධ දේසණා ස්‍රවනය කිරීමට ලැබේවා !ඔබ වහන්සේට නිදුක් නීරොගී සුවයම ලැබේවා !🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඉතාම පැහැදිලි නිරෝගී bawayama ලැබේවා sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා. සද්ධර්ම දේශනා තවතවත් දේශනා කරන්නට අරිය උත්තමාවියට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
ගව්‍ර්‍රරවනිය මෙහෙනින් වහන්ස මම සොයමින් සිටි දහම් කරුණු ටිකක් මට අහන්න ලැබුණා මට හරිම සතු ටුයි ඔබ වහන්සේ ට දහම් අවබොදය දියුණු වෙවා ඔබ වහන්සේ ට උතුම් නිර්වානය අඩ්ස්ටාන කරමි
හරිම පැහැදිලි දේශනාවක් .🙏🙏
Obawahanse waha wahama parama nibbanasuwayenma suwapath wewa
🌹🌹🌹🌹🌹🙏🙏🙏
මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම නොනවත්වාම නිර්මාණය කර ගනිමින් යලි යලිත් උපදිමින්, මැරෙමින් දිගටම සංසාර ගමනක් ගෙන යන්නේ සමුදය ධර්ම බිහිකරගන්නා හෙයිනි. සමුදය ධර්ම සිතක බිහිවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා (රාග, ද්වේශ, මෝහ ) සිතෙහි පවතින නිසාමය. අව්ද්යාව හා තණ්හාව යන ගති මේ ජීවිත පැවැත්ම දිගටම යලි යලිත් බිහි කරමින්, නොකඩවා පැවැත්ම ඉදිරියටම ගෙනයන්නට ක්රියාකරති. දිගින් දිගටම කූඩු හදන වඩුවා අවිද්යාව සහ තණ්හාවයි. අවිද්යාවස් සහ තණ්හාව සිතින් ම උදුරා අස්කර දැමීමට මේ බුද්ධානුස්සතිය වැඩීම කල යුතුය. යලිත් එවන් කෙලෙස් ගති සිත තුල ක්රියාත්මක නොවන්නටම ඒ ගති මුලින්ම උදුරා අස්කර දැමිය යුතුයි. මෙය සියළු කෙලෙස් උදුරා දමා සිත නික්ලේසී තත්ත්වයට පත්කර ගැනීමයි. සමුච්චේදප්ප්රහාණයයි.රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් ගති සහමුලින්ම උදුරා දමා සමුච්චේද වශයෙන් ප්රහානය කර දමන්නටත් ඒ ගති නැවත සිතේ නො උපදින ලෙසින් පටිපස්සදි වශයෙන්ම ප්රහානය කර දමන්නටත් බුද්ධානුස්සතිය වැඩීම කල යුතුමය. භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්දස්ස ආදී බුදු ගුණයන් නව අරහාදී ගුණයන් තමා තුලද පිහිටන්නේයරාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් ගති සහමුලින්ම සිති ඉවත්ක් අර උදුරා දැමීමෙන් පමණි. නව අරහාදී බුදු ගුණයන් තමා තුල ඇති කරගන්නට නම් බුද්ධානුස්සතිය වැඩීම ප්රතිපදාවක් ලෙසින්ම ප්රායෝගිකවම පුරුදු කර ගත යුතුය.නව අරහාදී බුදු ගුණ ගායනා කර කර සිටීම කිසිසේත්ම බුද්ධානුස්සතිය වැඩීමක් නම් නොවන්නේය.වෙද මහත්මයා ලියා දුන් බෙහෙත් සීට්ටුව කටපාඩම් කර ගත්තාට ලෙඩ සනීපවීම සිදු නොවන්නාක් මෙනි. තමන්ටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට අවශ්යනම් දුක බිහි කරන, දුක නිර්මාණය කරන ලෝභ ද්වේශ මෝහ කෙලෙස් ගති තම සිත් තුලින්ම උදුරා ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඩීම කල යුතුය. කාම තණ්හා, බව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වා දුන් ලෝභ ද්වේශ මෝහ කෙලෙස් ගති තම සිත් තුලින්ම උදුරා ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඩිය කල යුතුය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වාඩ් හුන් ලෝභ, ද්වේශ, මෝහ ගති තමන් තුලම පැවතීම මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම යලි යලිත් බිහි කරගෙන පවත්වා ගෙන යාමේ එකම හේතුවයි. ලෝභ ද්වේශ මෝහ ගති සිති උදුරා දමා ලෝභක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛය, කිරීම නිබ්බානං ලෙසින් බුද්ධ දේශනාවේ පෙන්වා වදාලහ. බුද්ධ තත්ත්වයට පත්වීම යනුවෙන් අදහස් කරන්නේ මේ කෙලෙස් ගති සිති සහමුලින්ම උදුරා දැමීමයි. මේ ගති සිතක පවතින තුරාවට යලි යලිත් ඒ ගතිම බිහි කිරීම ජීවිතයක් පැවැත්වීමයි.
ඔබ වහන්සේට ඉක්මනින් අරහත්ඵලය පූර්ණ වීමට අධිෂ්ඨාන කරමි. සියලු සත්ත්වවයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
Sadu saduu
Arahath mehenin wahansela atharata yamata oba wahanseta magapala poornaya kata ganiemata me darmadanaya hethu wadana weva...!!!
Sadu sadu sadu 🙏🙏🙏
🌺🌺🌺🥀🥀🥀🥀🌷🌷🌷🌷🌹🌹🌹🥀🥀🥀🥀🌺🌺🌺
🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
1. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඤ්ඤාවක් සිතේ මතුවීම, පවතීම හා එයම් ස්ථීර කර ගැනීම දුකට හේතුවයි. අනිච්ච අනුපස්සනා කරමින් යථා ලෙසින්ම අනිස්සිත බව අවබෝධ කරගනිමින්ම සිතේ ඇති වූ නිච්ච බව ප්රහාණය කළ යුතුය.2. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සඤ්ඤාවක් පැවැත්වෙන තුරාවට සුව විදීමේ සුබ සංඤ්ඤාවක් ද මතුවේ. ඒ නිසා සැප හඹා යයි.නමුත් සැප කියා දෙයක් දිගටම පවත්වා ගෙන යාමට බැරිවීම නිසා තමන්ම දුක නිර්මාණය කර ගනී. මේ අනුව දුක නිර්මාණය වන හැටි දැක සුබ සංඤ්ඤාව , සැප බලාපොරොත්තුව සිතින් ඉවත් කර ගන්නට දුක්ඛ අනුපස්සනාව කළ යුතුයි.3. දුක උරුම වන හැම තැනකදීම තමන් අනාථ තත්ත්වයට පත්වීම නියතය. සැපයැයි කියා යමක් උපාධානය කරගෙන එය මම, මගේ, මම සැප විදිමි, යන අත්ත සංඥාව නිසා අස්මි මානය බිහි වෙයි.මේ අස්මි මානය දුර ලන්නට අත්ත සංඥාව ප්රහාණය කරන්නට අනත්ත අනුපස්සනා කළ යුතුමයි. 4. රූපාදී යම් අරමුණක් අල්ලා ගෙන සැප විඳීමේ සුභ සංඤ්ඤාවක් සිතෙහි වී ඒ අනුව අස්මි මානයක්, අත්ත සංඤ්ඤාවක්, ඇති වීම නිසා යම් අභිනන්දනයක් ලැබීමේ අවශ්යතාවයක් ද සිතක මතුවේ. මේ අභිනන්දනය යනු ආස්වාදයක් විඳීමේ කැමැත්තයි. ප්රිය වස්තූන්ට ඇලෙන්නේ මේ අභිනන්දනය විඳගන්නටය. මේ අනුව අභිනන්දනයෙන් මිදීමට නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ කර ගත යුතුය. නිබ්බිදා යනු නොබැඳීමයි. නිර්වේදයයි. බැඳීමට හේතුව වින්දනයයි.5. රාගයක් හිතක හටගන්නේ නන්දි සංඤ්ඤාවෙන් මත් වීමෙනි. රාගය සිතින් ඉවත් කරන්නට විරාගානු පස්සනාව වැඩිය යුතුයි. රාගී බවෙන් වෙන් වීම, ආස්වාදයට නොබැඳීම, නොඇලීම, මත්නොවීම, විරාගානුපස්සනාවයි.6. රාගය නිසා ඇලීමෙන්, ද්වේශය නිසා ගැටීමෙන්, සමුදය සිතක උපත ලබයි. සමුදය නොඋපද වීම, නිර් උදා කිරීම, අනුත්පාද කිරීම, යනු නිරෝධයයි. මේන් ඉසා නිරෝධානු පස්සනාව වැඩීමෙන් සමුදය ප්රහාණය වෙයි.7. ඉහත සඳහන් පියවරයන් හයම සම්පූර්ණ වීමෙන් රාගය, ද්වේශය, මෝහය, කියන කෙලෙස් ගතීන්ගේ උපාදානය පටිනිස්සග්ග තත්ත්වයට පත්වේ. පටිනිස්සග්ග වීම යනු මෙතෙක් සසරට බැඳ තිබූ බැමි කපා ඉවත් කිරීමයි. මෙතෙක් සංසාරයට බැඳ තිබුනේ රාගයෙන් ද්වේශයෙන් හ මෝහයෙන් යන් කෙලෙස් බැමි තුනකිනි. මේ බැමි තුනම නිස්සග්ග වීම යනු නිබ්බාන වීමයි. සබ්බූපදි පටිනිස්සග්ග වීමයි. මේ අනුව බුද්ධානුස්සතිය වැඩීම යනු රාග, ද්වේශ, මෝහ, ගති තුනම තම සිතින් ඉවත් කර දමා සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි.මේ සඳහා ත්රිලක්ඛණයම නිවැරදිව භාවනා කළ යුතුයි.
💯
බුද්ධානුස්සතිය ප්රගුණ කිරීම:ඉතිපි සෝ භගවා ආදී බුදුගුණ ගායනා කිරීම අද බුද්ධානුස්සතිය වැඩීම ලෙසින් වැරදියට භාවිතා කරති. බුද්ධානුස්සතිය වැඩීම යන්නෙහි නිවැරදි නියම අර්ථය මේ ගාථාවේ සඳහන් වන බුද්ධ ගුණයන් අතරින් එකක් හෝ තමන් තුලද ඇති කර ගන්නට අව්ශ්ය වන්නාවූ නිසි ක්රියා මාර්ගයන් අනුගමනය කිරීමයි. මෙය යම් ප්රති පදාවක් අනුගමනය කිරීමක් මිස ගායනා කිරීමක් නොවේ. මේ සඳහා බුද්ධ ගුණයන් යන්නෙහි නිවැරදි අර්ථයම ධර්ම අර්තයම තේරුම් ගත යුතුය.බු + උද්ධ යනු භව උදුරා දැමීමයි. (භව නිරෝධයයි) පුනබ්බවෝති යනුවෙන් විග්රහ කරන ලද යලි යලිත් සංසාර දුක නිර්මාණය කර ගනු ලබන්නාවූ සංසාර දුකම බිහි කරන්නට හේතු වූ කාම තණ්හා, භව තණ්හා, විභව ත්ණ්හා (රාග ද්වේශ මෝහ ) තම සිතින්ම උදුරා දමා අස්කර දමා සමුදය උත්පාදනය වීම, නැවැත්වීම සඳහා නිර් උදා තත්ත්වයට පත්කිරීම සඳහා අනුත්පාද තත්වයට පත්කිරීම පිණිසම බුද්ධානුස්සතිය වැඩීමයි.
මේ ආකාරයෙන් මෙත්තානුස්සතිය, අසුබානුස්සතිය, මරණානුස්සතිය, හා බුද්ධානුස්සතිය, යන සතර කමටහන් නිවැරදිව තේරුම්ගෙන වඩන්නට, භාවිතා කරන්නට, පුරුදු පුහුණු විය යුතුයි. මේවා ආරක්ෂක ආයුධ හතරක් හැටියටම භාවිතා කළ යුතුයි. මේ ආයුධ හතරම අවශ්ය වන නිසි අවස්ථාවට නිසි පරිදි භාවිතා කරන්නටද පුරුදු වීමත් පුහුණු වීමත් අවශ්යමය. මේ අනුව කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ තැනැත්තා යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන පුද්ගලයකු බවටද පත්වේ.
දිග වැඩි එක තමයි, මට තියෙන එකම ගැටලුව 😢
Oba apu dura hithunoth meka echchara diga na neda
🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
මෙම දහම් වඩසටහන පවත්වන්නේ කොහෙද
0776643440 මේ අංකයට කතා කරන්න....
🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය ඇතුළු අප සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🙏🙏🌺🙏🙏🌺🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව පත් බාවය ලැබේවා සාදු සාදු සාදු
ගෞරවනීය මෙහෙණින් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවයම අධිට්ඨාන කරමි.
Manawadahama wataha dena obawahanseta niduk nirogi suwapath bawayen boho kalayak mema sirisaddharmaya d😊eshana karamin katayuthu kireemata hekiwewai adittana karami...✔🙏🙏🙏🙏🙏
Sadhu! Sadhu ! Ariya Uttamaweni sermon is life changing
Sadu.sadu sadu Suwapathwewa dirgausa wewa Adistana karami....
සුවපත් වේවා...
Suwapath wewa!🙏🙏🙏
Sadu sadu sadu oba wahansa suwa path weve
පින්වත් මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏
Uthum ariya maniyan wahanseta uthum arahath maga waha waha purnaya karaganna labewa , niduk nirogi dergau labewa
Very clear Dhamma Deshana🙏
උතුම් ariyauththamaviya පරම nibbana සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
Obawahansege athi uthum ධර්ම desanawa ඉතාම පැහැදිලි.Obawahanseta uthum u parama nibbhana suwayenma suwapath weewa.
පැහැදිලි ව දේශනා කලා .ආර්‍ය්න් වහන්සේ .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඔබවහන්සේ ඉතා සරලව දහම් දේශනා කරනවා. ඉතා පැහැදිලියි. ඔබවහන්සේ පූර්ණත්වයටම පත් වේවා. 💜🌼🌼🌼🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා
අප හැමට තව තවත් ඔබ වහන්සේගෙන් බුද්ධ දේසණා ස්‍රවනය කිරීමට ලැබේවා !
ඔබ වහන්සේට නිදුක් නීරොගී සුවයම ලැබේවා !
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඉතාම පැහැදිලි නිරෝගී bawayama ලැබේවා sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා. සද්ධර්ම දේශනා තවතවත් දේශනා කරන්නට අරිය උත්තමාවියට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
ගව්‍ර්‍රරවනිය මෙහෙනින් වහන්ස මම සොයමින් සිටි දහම් කරුණු ටිකක් මට අහන්න ලැබුණා මට හරිම සතු ටුයි ඔබ වහන්සේ ට දහම් අවබොදය දියුණු වෙවා ඔබ වහන්සේ ට උතුම් නිර්වානය අඩ්ස්ටාන කරමි
හරිම පැහැදිලි දේශනාවක් .🙏🙏
Obawahanse waha wahama parama nibbanasuwayenma suwapath wewa
🌹🌹🌹🌹🌹🙏🙏🙏
මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම නොනවත්වාම නිර්මාණය කර ගනිමින් යලි යලිත් උපදිමින්, මැරෙමින් දිගටම සංසාර ගමනක් ගෙන යන්නේ සමුදය ධර්ම බිහිකරගන්නා හෙයිනි. සමුදය ධර්ම සිතක බිහිවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා (රාග, ද්වේශ, මෝහ ) සිතෙහි පවතින නිසාමය.
අව්ද්යාව හා තණ්හාව යන ගති මේ ජීවිත පැවැත්ම දිගටම යලි යලිත් බිහි කරමින්, නොකඩවා පැවැත්ම ඉදිරියටම ගෙනයන්නට ක්රියාකරති. දිගින් දිගටම කූඩු හදන වඩුවා අවිද්යාව සහ තණ්හාවයි. අවිද්යාවස් සහ තණ්හාව සිතින් ම උදුරා අස්කර දැමීමට මේ බුද්ධානුස්සතිය වැඩීම කල යුතුය. යලිත් එවන් කෙලෙස් ගති සිත තුල ක්රියාත්මක නොවන්නටම ඒ ගති මුලින්ම උදුරා අස්කර දැමිය යුතුයි. මෙය සියළු කෙලෙස් උදුරා දමා සිත නික්ලේසී තත්ත්වයට පත්කර ගැනීමයි. සමුච්චේදප්ප්රහාණයයි.
රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් ගති සහමුලින්ම උදුරා දමා සමුච්චේද
වශයෙන් ප්රහානය කර දමන්නටත් ඒ ගති නැවත සිතේ නො උපදින ලෙසින් පටිපස්සදි වශයෙන්ම ප්රහානය කර දමන්නටත් බුද්ධානුස්සතිය වැඩීම කල යුතුමය.
භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්දස්ස ආදී බුදු ගුණයන් නව අරහාදී ගුණයන් තමා තුලද පිහිටන්නේයරාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් ගති සහමුලින්ම සිති ඉවත්ක් අර උදුරා දැමීමෙන් පමණි. නව අරහාදී බුදු ගුණයන් තමා තුල ඇති කරගන්නට නම් බුද්ධානුස්සතිය වැඩීම ප්රතිපදාවක් ලෙසින්ම ප්රායෝගිකවම පුරුදු කර ගත යුතුය.
නව අරහාදී බුදු ගුණ ගායනා කර කර සිටීම කිසිසේත්ම බුද්ධානුස්සතිය වැඩීමක් නම් නොවන්නේය.
වෙද මහත්මයා ලියා දුන් බෙහෙත් සීට්ටුව කටපාඩම් කර ගත්තාට ලෙඩ සනීපවීම සිදු නොවන්නාක් මෙනි. තමන්ටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට අවශ්යනම් දුක බිහි කරන, දුක නිර්මාණය කරන ලෝභ ද්වේශ මෝහ කෙලෙස් ගති තම සිත් තුලින්ම උදුරා ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඩීම කල යුතුය. කාම තණ්හා, බව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වා දුන් ලෝභ ද්වේශ මෝහ කෙලෙස් ගති තම සිත් තුලින්ම උදුරා ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඩිය කල යුතුය.
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වාඩ් හුන් ලෝභ, ද්වේශ, මෝහ ගති තමන් තුලම පැවතීම මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම යලි යලිත් බිහි කරගෙන පවත්වා ගෙන යාමේ එකම හේතුවයි. ලෝභ ද්වේශ මෝහ ගති සිති උදුරා දමා ලෝභක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛය, කිරීම නිබ්බානං ලෙසින් බුද්ධ දේශනාවේ පෙන්වා වදාලහ. බුද්ධ තත්ත්වයට පත්වීම යනුවෙන් අදහස් කරන්නේ මේ කෙලෙස් ගති සිති සහමුලින්ම උදුරා දැමීමයි. මේ ගති සිතක පවතින තුරාවට යලි යලිත් ඒ ගතිම බිහි කිරීම ජීවිතයක් පැවැත්වීමයි.
ඔබ වහන්සේට ඉක්මනින් අරහත්ඵලය පූර්ණ වීමට අධිෂ්ඨාන කරමි. සියලු සත්ත්වවයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
Sadu saduu
Arahath mehenin wahansela atharata yamata oba wahanseta magapala poornaya kata ganiemata me darmadanaya hethu wadana weva...!!!
Sadu sadu sadu 🙏🙏🙏
🌺🌺🌺🥀🥀🥀🥀🌷🌷🌷🌷🌹🌹🌹🥀🥀🥀🥀🌺🌺🌺
🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
1. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඤ්ඤාවක් සිතේ මතුවීම, පවතීම හා එයම් ස්ථීර කර ගැනීම දුකට හේතුවයි. අනිච්ච අනුපස්සනා කරමින් යථා ලෙසින්ම අනිස්සිත බව අවබෝධ කරගනිමින්ම සිතේ ඇති වූ නිච්ච බව ප්රහාණය කළ යුතුය.
2. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සඤ්ඤාවක් පැවැත්වෙන තුරාවට සුව විදීමේ සුබ සංඤ්ඤාවක් ද මතුවේ. ඒ නිසා සැප හඹා යයි.
නමුත් සැප කියා දෙයක් දිගටම පවත්වා ගෙන යාමට බැරිවීම නිසා තමන්ම දුක නිර්මාණය කර ගනී. මේ අනුව දුක නිර්මාණය වන හැටි දැක සුබ සංඤ්ඤාව , සැප බලාපොරොත්තුව සිතින් ඉවත් කර ගන්නට දුක්ඛ අනුපස්සනාව කළ යුතුයි.
3. දුක උරුම වන හැම තැනකදීම තමන් අනාථ තත්ත්වයට පත්වීම නියතය. සැපයැයි කියා යමක් උපාධානය කරගෙන එය මම, මගේ, මම සැප විදිමි, යන අත්ත සංඥාව නිසා අස්මි මානය බිහි වෙයි.
මේ අස්මි මානය දුර ලන්නට අත්ත සංඥාව ප්රහාණය කරන්නට අනත්ත අනුපස්සනා කළ යුතුමයි.
4. රූපාදී යම් අරමුණක් අල්ලා ගෙන සැප විඳීමේ සුභ සංඤ්ඤාවක් සිතෙහි වී ඒ අනුව අස්මි මානයක්, අත්ත සංඤ්ඤාවක්, ඇති වීම නිසා යම් අභිනන්දනයක් ලැබීමේ අවශ්යතාවයක් ද සිතක මතුවේ. මේ අභිනන්දනය යනු ආස්වාදයක් විඳීමේ කැමැත්තයි. ප්රිය වස්තූන්ට ඇලෙන්නේ මේ අභිනන්දනය විඳගන්නටය. මේ අනුව අභිනන්දනයෙන් මිදීමට නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ කර ගත යුතුය. නිබ්බිදා යනු නොබැඳීමයි. නිර්වේදයයි. බැඳීමට හේතුව වින්දනයයි.
5. රාගයක් හිතක හටගන්නේ නන්දි සංඤ්ඤාවෙන් මත් වීමෙනි. රාගය සිතින් ඉවත් කරන්නට විරාගානු පස්සනාව වැඩිය යුතුයි. රාගී බවෙන් වෙන් වීම, ආස්වාදයට නොබැඳීම, නොඇලීම, මත්නොවීම, විරාගානුපස්සනාවයි.
6. රාගය නිසා ඇලීමෙන්, ද්වේශය නිසා ගැටීමෙන්, සමුදය සිතක උපත ලබයි. සමුදය නොඋපද වීම, නිර් උදා කිරීම, අනුත්පාද කිරීම, යනු නිරෝධයයි. මේන් ඉසා නිරෝධානු පස්සනාව වැඩීමෙන් සමුදය ප්රහාණය වෙයි.
7. ඉහත සඳහන් පියවරයන් හයම සම්පූර්ණ වීමෙන් රාගය, ද්වේශය, මෝහය, කියන කෙලෙස් ගතීන්ගේ උපාදානය පටිනිස්සග්ග තත්ත්වයට පත්වේ. පටිනිස්සග්ග වීම යනු මෙතෙක් සසරට බැඳ තිබූ බැමි කපා ඉවත් කිරීමයි. මෙතෙක් සංසාරයට බැඳ තිබුනේ රාගයෙන් ද්වේශයෙන් හ මෝහයෙන් යන් කෙලෙස් බැමි තුනකිනි. මේ බැමි තුනම නිස්සග්ග වීම යනු නිබ්බාන වීමයි. සබ්බූපදි පටිනිස්සග්ග වීමයි. මේ අනුව බුද්ධානුස්සතිය වැඩීම යනු රාග, ද්වේශ, මෝහ, ගති තුනම තම සිතින් ඉවත් කර දමා සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි.මේ සඳහා ත්රිලක්ඛණයම නිවැරදිව භාවනා කළ යුතුයි.
💯
බුද්ධානුස්සතිය ප්රගුණ කිරීම:
ඉතිපි සෝ භගවා ආදී බුදුගුණ ගායනා කිරීම අද බුද්ධානුස්සතිය වැඩීම ලෙසින් වැරදියට භාවිතා කරති. බුද්ධානුස්සතිය වැඩීම යන්නෙහි නිවැරදි නියම අර්ථය මේ ගාථාවේ සඳහන් වන බුද්ධ ගුණයන් අතරින් එකක් හෝ තමන් තුලද ඇති කර ගන්නට අව්ශ්ය වන්නාවූ නිසි ක්රියා මාර්ගයන් අනුගමනය කිරීමයි.
මෙය යම් ප්රති පදාවක් අනුගමනය කිරීමක් මිස ගායනා කිරීමක් නොවේ. මේ සඳහා බුද්ධ ගුණයන් යන්නෙහි නිවැරදි අර්ථයම ධර්ම අර්තයම තේරුම් ගත යුතුය.
බු + උද්ධ යනු භව උදුරා දැමීමයි. (භව නිරෝධයයි) පුනබ්බවෝති යනුවෙන් විග්රහ කරන ලද යලි යලිත් සංසාර දුක නිර්මාණය කර ගනු ලබන්නාවූ සංසාර දුකම බිහි කරන්නට හේතු වූ කාම තණ්හා, භව තණ්හා, විභව ත්ණ්හා (රාග ද්වේශ මෝහ ) තම සිතින්ම උදුරා දමා අස්කර දමා සමුදය උත්පාදනය වීම, නැවැත්වීම සඳහා නිර් උදා
තත්ත්වයට පත්කිරීම සඳහා අනුත්පාද තත්වයට පත්කිරීම පිණිසම බුද්ධානුස්සතිය වැඩීමයි.
මේ ආකාරයෙන් මෙත්තානුස්සතිය, අසුබානුස්සතිය, මරණානුස්සතිය, හා බුද්ධානුස්සතිය, යන සතර කමටහන් නිවැරදිව තේරුම්ගෙන වඩන්නට, භාවිතා කරන්නට, පුරුදු පුහුණු විය යුතුයි. මේවා ආරක්ෂක ආයුධ හතරක් හැටියටම භාවිතා කළ යුතුයි. මේ ආයුධ හතරම අවශ්ය වන නිසි අවස්ථාවට නිසි පරිදි භාවිතා කරන්නටද පුරුදු වීමත් පුහුණු වීමත් අවශ්යමය. මේ අනුව කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ තැනැත්තා යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන පුද්ගලයකු බවටද පත්වේ.
දිග වැඩි එක තමයි, මට තියෙන එකම ගැටලුව 😢
Oba apu dura hithunoth meka echchara diga na neda
🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
මෙම දහම් වඩසටහන පවත්වන්නේ කොහෙද
0776643440 මේ අංකයට කතා කරන්න....
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏