ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙක්ට 50% ක් ගන්න බැරිඋනොත් මොකද වෙන්නේ? | What if nobody gets 50%?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 748

  • @H100R-w8n
    @H100R-w8n 2 หลายเดือนก่อน +16

    අනුරට විතරයි දෙන්නෙ..❤

  • @dila00A
    @dila00A 2 หลายเดือนก่อน +76

    AKD❤

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +8

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. බොහොම පැහැදිලිව ඉතිහාස කතාව ඉදිරිපත් කලාට

  • @Pinky_V01
    @Pinky_V01 หลายเดือนก่อน +3

    අද විශ්ම ලෝකය කියපු කතාව ඇත්ත වෙලා

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 2 หลายเดือนก่อน +51

    මාලිමාවට ජය වේවා🧭🧭🧭

    • @sameerasenanayaka
      @sameerasenanayaka 2 หลายเดือนก่อน

      යු ටියුබ් එකේ රැල්ල ටිකක් හැදුවට මහපොලොවෙ ඡන්ද නෑ බං ඔය කියන කයියා ට

  • @Chiranthamax
    @Chiranthamax 2 หลายเดือนก่อน +69

    මාලිමාවට ජය වේවා
    අනුර කුමාර සහෝදරයාට ජය වේවා
    AKD🧭❤️🇱🇰
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

  • @sanjaya6066
    @sanjaya6066 2 หลายเดือนก่อน +64

    #පුනරුදයටරටමඑකට #මාලිමාවටකෝටියක්
    #අපිනේචන්දෙදෙන්නේ.

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +2

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @මොකක්දමේ
      @මොකක්දමේ 2 หลายเดือนก่อน +1

      😂😅

    • @nirashasaro1550
      @nirashasaro1550 2 หลายเดือนก่อน

      ​@@denuwantheekshana494හැම එකටම රින්ගලා හිනාවෙන්නේ හොදටම සලකලා වගේ

    • @peelingpeely2524
      @peelingpeely2524 2 หลายเดือนก่อน

      😅 ook

  • @yndproject2745
    @yndproject2745 2 หลายเดือนก่อน +15

    චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 2 หลายเดือนก่อน +63

    අද වැඩසටහන සුපිරි නියමඉ විශ්ම ලොකයට 🎉🎉🎉🎉🎉

  • @COMMANDO.CODMOBILE
    @COMMANDO.CODMOBILE 2 หลายเดือนก่อน +89

    ජ.වි.පෙ ට ජය ❤️

    • @BWeditz6702
      @BWeditz6702 2 หลายเดือนก่อน +2

      Kana pala gannathuwa sajithta chandhe dipa

    • @COMMANDO.CODMOBILE
      @COMMANDO.CODMOBILE 2 หลายเดือนก่อน +17

      @@BWeditz6702 සජිත් ගේ තාත්තා කොල්ලගේ කන් වලට ඇන ගහල මරපු විදිය මතකයි අපිට

    • @BWeditz6702
      @BWeditz6702 2 หลายเดือนก่อน

      @@COMMANDO.CODMOBILE 88,89 karapuwath mathaka apita

    • @LittlemefromFinland-ih9rb
      @LittlemefromFinland-ih9rb 2 หลายเดือนก่อน

      @@BWeditz6702 denna barinam katavahan inna

    • @LittlemefromFinland-ih9rb
      @LittlemefromFinland-ih9rb 2 หลายเดือนก่อน

      @@BWeditz6702 ITIN apita alada

  • @user-qw8ub6fr5y
    @user-qw8ub6fr5y 2 หลายเดือนก่อน +17

    ගොඩාක් වැදගත් වීඩියෝවක්...රටේ මිනිස්සු දැනුවත් වෙනව.බයානක පැත්තකුත් තියෙනව අමු හරකා එන්නත් ඉඩ තියෙ..

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 2 หลายเดือนก่อน

      Hariyatama hari

    • @sameerasenanayaka
      @sameerasenanayaka 2 หลายเดือนก่อน

      කවුරුහරි විරුද්ධ ව තරග කරොත් උෘ හරකා, ඒ උනාට තමන් ගෙ තරග කරන එකා බූරුව කියල හංගනව😂😂😂😂😂

  • @YashenJayasundara
    @YashenJayasundara 2 หลายเดือนก่อน +56

    #මාලිමාවටකෝටියක් 🧭

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +4

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s หลายเดือนก่อน

      @@denuwantheekshana494 sanipa nedda behet tikak ganin

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +173

    එහෙම වෙන්න ඉඩ තියන්නැ අනුර කුමාර දිසානයක සහොදරයාට සියියට අසුව අපි අනිවාර්යයෙන්ම අරන් දෙනවා ජයවෙිවා මාලිමාවට 😘😘💪👍👍🥰🥰❤️❤️

  • @kavindapramod8109
    @kavindapramod8109 2 หลายเดือนก่อน +110

    අනුර සජිත් රනිල් කොහොම උනත් නාමල් පිනා බිංදුවට වැටෙනවා.😂😂😂.උගෙ රැස්වීම් වලට යන මෝඩ මිනිස්සු තාම ඉන්නවා

  • @Lankamrt
    @Lankamrt 2 หลายเดือนก่อน +45

    ජය npp

  • @asannasardeen2778
    @asannasardeen2778 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඔබ ගේ අදගස් අපිට කිවුවට ස්තුතියි 🌹♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MrSigma8879
    @MrSigma8879 2 หลายเดือนก่อน +62

    හදවතින්ම මේ පාර මාලිමාවට පමනයි...❤️

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +3

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

    • @gayansadhikari9988
      @gayansadhikari9988 2 หลายเดือนก่อน +1

      Magen manapaya ❤❤❤

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน +3

      අපේ පව්ලෙම 100ක් විතර ඉන්නව

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 2 หลายเดือนก่อน

      විකුණලා දාපන් ගෙදර ඔක්කොම 😂😂😂​@@Dickos12

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 หลายเดือนก่อน +5

    npp මාliමවට kotiyak jayawewa ජයවේවා AKD 55%❤❤❤❤❤❤❤❤❤

  • @ashannevishka4495
    @ashannevishka4495 2 หลายเดือนก่อน +32

    Npp❤️

  • @TharinduSandaruwan1995
    @TharinduSandaruwan1995 2 หลายเดือนก่อน +80

    බුද්ධිමත් හැමෝම මේ පාර මාලිමාවට...
    ගමේ ගොඩේ, හේනෙ ගොවිතැන් කරන, තරමක් ඉගෙනුම අඩු ගොඩක් පිරිස සජිත්ට මේ පාර...
    ඒකයි ඇත්ත..
    අපි මාලිමාවට... ගොඩකවෙල අපි....

    • @kamiththilakarathne2726
      @kamiththilakarathne2726 2 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත.වයසක් අය එහෙම ගොඩක් උන් මෝඩ සජියට.උන් මැරෙනකම්ම වහල්කම අතහරින්නෑ.තමන්ගෙ බඩගැන විතරක් හිතන උන් නිසා තමයි රටට කෙල උනෙ.
      මොලේ ටිකක් හරි තීන එකෙක්නම් තේරෙනව සජිත් කියන්නෙ අමු මෝඩයෙක් කියල.කිව්වොත් කියන්නෙ ගොන් කතාවක් ඕකට රට පාලනය කරොත් හොදට තියෙයි😂

    • @kavinduramesh1999
      @kavinduramesh1999 2 หลายเดือนก่อน +11

      මරණෙට හරි කර ගහන්න එන්නෙ ඉගෙනුම අඩු පිරිසම තමයි සහෝදරයා

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน +6

      ඔව් බන් සල්ලි නැති හිගන dial සජියට

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 2 หลายเดือนก่อน +6

      ගෝඨාභය චන්දෙ ඉල්ලනකොට අපේ උන් කිව්වේ ඕක මයි, මයිත්‍රී ඉල්ලනකොට කිව්වෙත් ඔය ටික මයි උන් බලේට එනකම් ඔහොම තමයි ඊට පස්සේ අපිට අරිනවා, කිසිම රස්සාවක් නොකරණ අනුරගේ වත්කම් ප්‍රකාශයට අනුව උට ආධාර විදියට ලක්ෂ 2කට වැඩිය හම්බෙනවා ළමයි ඉගන ගන්නේ කොහොමද බලන්න ඔය ලක්ෂ 2කට ඔච්චර හරියක් කරන්න පුළුවන්ද, උන් මුං කොයි කවුරුත් එක විදියයි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි....කාට වත් කඩේ නොය අපි උත්සහ කරොත් අපිට දියුණු වෙන්න පුළුවං අපූරු රටක් මේක අපි වෙනස් වෙමු ලංකාව වෙනස්කරමු ඒකට දේශපාලුවෝ ඕන්නෑ

  • @lasithamadumadawa5672
    @lasithamadumadawa5672 2 หลายเดือนก่อน +52

    ඇත්තටම මේ පාරත් 50% ගන්න පුලුවන්.Mas media වලින් හදන මතයක් තමයි 50% ගන්න බෑ කියන එක.ඒ ජන්ද දායකයින්ගෙ මනස විකෘති කරන්න

    • @asithaahangama6214
      @asithaahangama6214 2 หลายเดือนก่อน +1

      Aniwaryenma

    • @shane1146
      @shane1146 หลายเดือนก่อน

      42%ta eha ganna ba. yatharthaya

    • @asithaahangama6214
      @asithaahangama6214 หลายเดือนก่อน +3

      @@shane1146 ඇයි 42ක්. රනිල් සීයට වෙන්න ඇති පුලුවන්. මිනිස්සු 10ක් ගත්තොත් 7ක් 8ක් මාලිමාවට😌

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n หลายเดือนก่อน +5

      මේ රටේ සිංහල බෞද්ධ නොවන අපේම සහෝදර මිනිස්සුන්ගේන් මම ප්‍රශ්නයක් අහනවා. ජෙරුසෙලමට, මක්කමට කවුරුහරි බෝම්බ ගැහුවොත් ඒ වගේ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ එකෙක්ව ජනාධිපති කරන්න ඔයගොල්ලෝ ඡන්දේ දෙනවාද? දළදා මාලිගාවට බෝම්බ ගහලා දියවඩන නිළමේතුමාට වෙඩි තියන්න හදපු වනචාරි ජෙප්පෙකුට රටේ මුල් පුටුව දෙන්න හිතෙන්නේ අමනයෙකුටම විතරයි. මේකට දැන් කරුණාවයි, පිල්ලෙයාන්වයි අල්ලාගන්න එපා. උන් ත්‍රස්තවාදී වැඩ කරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික සම්මුතියකට ආපු උන් මිසක් ඒදා කරපු වනචාරී වැඩ අදටත් කර කර, රට වටේ ස්ට්‍රයික් කරලා ආර්ථිකය වට්ටන, පාරේ අරගල කරලා නීතිය අතට ගන්න හදන අපතයෝ නෙමෙයි.

    • @gayanmahagamage4506
      @gayanmahagamage4506 หลายเดือนก่อน

      @@asithaahangama6214api nam naha 😂

  • @Gishboy
    @Gishboy 2 หลายเดือนก่อน +72

    2 ක් 3 ක් නෑ …. ගහන්නේ එක කතිරයයි ඒක මාලිමාවට විතරයි ♥️💪🤘

    • @rusiruadithya
      @rusiruadithya 2 หลายเดือนก่อน +1

      gahana anthim kathire

    • @pethumperera5071
      @pethumperera5071 หลายเดือนก่อน +4

      අනිවා

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අනෙක් අපේක්ෂකයන් ගේ දේශපාලන කෙරුවාව දන්නවා..
      මාලිමාවට විතරයි 2,3 ක් නෑ

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน

      ​@@RavindraRanga-by1iqගැම්මක් ගැම්මක් ❤️

  • @seneshKO
    @seneshKO 2 หลายเดือนก่อน +23

    පාවෙන ඡන්ද ලක්ෂ පනහක් විතර තාමත් තියෙන්ව ඉතින්.ඔය ගමේ ගොඩේ වයසක උදවිය තාමත් පරණ තරහට ජවිපෙට ඡන්දෙ දාන්නෙ නෑ.

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 2 หลายเดือนก่อน +8

      මිනි මරු ජෙවිපි එකෙ වැඩ කිඩ දැක්ක ජ්‍යෙෂ්ඨ උදවිය ජෙවිපි එකට චන්දෙ දෙන්නෙ නැහැ

    • @Anuththara745
      @Anuththara745 2 หลายเดือนก่อน +7

      ​@@AsankaMalli-zz7xlනූගත් අය.. තිස්‌ස ජනනායක Sir ගෙ කතාව අහන්න.. එතකොට තේරෙයි..

    • @SS-vs2st
      @SS-vs2st 2 หลายเดือนก่อน +2

      @@AsankaMalli-zz7xlඋන් කොහොමද දේෂපාලන බුද්ධියක් නැති අය බන්😏😏😏

    • @shironkumara4822
      @shironkumara4822 2 หลายเดือนก่อน +3

      ​@@AsankaMalli-zz7xl මිනීමරු unp ත් කියපන් බන්.එතකොට හරි ඇයි jvp එකටම මිනීමරු කියන්නෙ.jvp විතරද මිනීමැරුවෙ .unp මැරුවෙ සත්තුද.

    • @Rush956
      @Rush956 2 หลายเดือนก่อน +1

      ගොඩක් පාවෙන චන්යක් තියෙන්නෙ පළවෙනි පාර චන්දෙ දෙන අයට...

  • @wasanakumari4363
    @wasanakumari4363 2 หลายเดือนก่อน +17

    Viswa ලෝකය 👍👍👍❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 หลายเดือนก่อน +27

    1,2,3 ලබ්බවල් ඕනේ නෑ හෑමෝම මාලිමාව ඉස්සරහින් කතිරෙ 🧭❌ ගහපල්ලා එච්චරයි

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +1

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน +1

      @@pathumnuwan7157 good decision

    • @PathumNissanka-lv7gi
      @PathumNissanka-lv7gi 2 หลายเดือนก่อน

      එහෙම එක එකාට දෙන්න මේක realty show එකක් නෙවෙයි නේ😂

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම මාලිමාව විතරයි.
      අනුර ජනාධිපති වුනේ නැත්නම් ලංකාවට එන්නෙ නෑ අයේ

    • @yanara9635
      @yanara9635 หลายเดือนก่อน

      @pathumnuwan7157 One thing is for sure: AKD won't receive any preferential votes.

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 2 หลายเดือนก่อน +79

    හිතා ගන්න බෑ මේ පාර නම් මොනා වෙයිද කියලා.. ගිය පාර කොවිඩ් ආවා වගේ මේ පාර මන්කි ෆොක්ස් අපේ රටට බලපෑම් කලොත් කවුරු ආවත් ඒ තත්ත්වය ඒ පාලකයාට දැඩි බලපෑමක් ඇති කරාවි... ගෝඨාට වුනා වගේ.. අපේ රටට ඒ වගේ දෙයක් ආයෙත් නොවේවා කියලා එක සිතෙන් ප්‍රාර්ථනා කරමු.❤❤❤

    • @beba5138
      @beba5138 2 หลายเดือนก่อน +8

      පක් මන්කි පොක්ස්.All my homies for 🧭⚡️

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +3

      🧭

    • @ruwanchamara4878
      @ruwanchamara4878 2 หลายเดือนก่อน +1

      කොවිඩ් දුප්පතුන්ට සාපයක් උනාට මෙ රටෙ පාලකයෝ ගොඩ ගියේ කොවිඩ් වාවාගෙන කාලා තමා..

    • @samanthilak9180
      @samanthilak9180 หลายเดือนก่อน

      අනුරට,ජය

  • @ManojRanganaDeSilva
    @ManojRanganaDeSilva หลายเดือนก่อน +6

    මාලිමාව ඉදිරියෙන් කතිරය ❤

  • @janithanuththara4280
    @janithanuththara4280 2 หลายเดือนก่อน +2

    අනුර ගැම්මක් 💪💪💪

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +14

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එච්චරයි ඒක නවත්තන්න කාටවත්ම බෑ ❤

  • @MR-yy7to
    @MR-yy7to 2 หลายเดือนก่อน +14

    මේ පාර රට අනුරට.
    🎉🎉❤❤❤😊😊😊😊
    අනුර!!!.

  • @dilshanmadushanka6355
    @dilshanmadushanka6355 หลายเดือนก่อน +3

    මේකෙ එක වැරැද්දක් තියනවා.. දෙවනි හා තෙවනි මනාපය බලලා ඒකෙන් පස්සෙ 50% අවශ්‍ය වෙන්නෙ නෑ .. දෙවනි හා තෙවනි මනාප පලමු හා දෙවනියට වැඩිම ඡන්ද ගන්න දෙන්නට එකතු කරල ඒකෙන් බහුතරයක් ගන්න කෙනා තමයි තෝර ගන්නෙ.

  • @imeshchamara8380
    @imeshchamara8380 2 หลายเดือนก่อน +27

    AkD ❤ අනිවාර්යයෙන්ම ගන්නවා ❤ 50% +

    • @indikajayadewa5889
      @indikajayadewa5889 2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @devonfernando3662
      @devonfernando3662 2 หลายเดือนก่อน

      @@indikajayadewa5889බයියෙක් 😂

    • @TMSR-e5p
      @TMSR-e5p 2 หลายเดือนก่อน +4

      කවුරු දින්නත් 50% ගන්න එක ශුවර් නෑ

    • @chathurangawanniarachchi
      @chathurangawanniarachchi 2 หลายเดือนก่อน +1

      මෝඩ චුන් ගන්න එපා බං 50% කාටවත් ගන්න බෑ

    • @imeshchamara8380
      @imeshchamara8380 2 หลายเดือนก่อน +5

      @@chathurangawanniarachchi උඹ ආතල් නොදි උඹේ මතේ ඉදපන් මම කියන්නේ මගේ මතේ මගේ කොමේන්ට් අස්සේ උඹ චුන් නොවි ඉදපන් දේශපාලන කියවිමක් නැති උඹලා වැලලෙන්න එපා

  • @sskmedia9281
    @sskmedia9281 2 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා

  • @himalkosala8136
    @himalkosala8136 2 หลายเดือนก่อน +13

    නාකි සොම්බි රනිලටයි.
    රට වටේම නිදන් කඩපු ප්‍රේමදාසයාගේ පුතා පුතානෝටයි 50% තියා ඕකුන් අහලකටවත් එන්නේ නෑ..
    මාලි මාව කොහොමත් ඡන්ද කෝටියක් ලබාගත්තට පස්සේ ඔය සියයට පනහේ කතන්දරයක් නෑනේ😂😂

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน +6

      එච්චර ගන්න බෑ බන්

    • @tehanranga3682
      @tehanranga3682 2 หลายเดือนก่อน +5

      කෝටියක් 😂 දෙන්නම්කෝ බලන් හිටපන්

    • @sameerasenanayaka
      @sameerasenanayaka 2 หลายเดือนก่อน +3

      උබ හිතුවද එක අපේක්සකයයි ඉල්ලන්නෙ කියල😂😂😂😂😂😂, කෝටියක් හම්මෝ අප්පා අයියෝ,😢😢😢😢😢, ඔය කියන ⁣ගානිං බාගයක් ගන්ඩ බෑ,

  • @virajith724
    @virajith724 2 หลายเดือนก่อน +25

    අනුර63%
    සජිත්30%
    රනිල් 5%
    නාමල් 1%
    සෙසු 1%

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 2 หลายเดือนก่อน +16

    සෑහෙන වටිනව අයියෙ video එක. යම් සම්භාවිතාවක් තියනව කාටවත් 51% ගන්න බැරිවෙන ඒක ඇත්ත. මනාප යෙදීම ඉතා වැදගත් වෙයි මේ පාර❤

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq หลายเดือนก่อน +2

      මනාප දෙන්නෙ නෑ එක කතිරයයි..ඒ මාලිමාවට

    • @chathujayangi8900
      @chathujayangi8900 หลายเดือนก่อน +1

      මනාප පල කිරීමක් නැහැ ජනාධිපතිවරණයක.

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 หลายเดือนก่อน

      @@chathujayangi8900 ??

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 2 หลายเดือนก่อน +48

    38 යි ඉන්නේ..එකෙක් මැරුනා.

    • @jakekkrjj
      @jakekkrjj 2 หลายเดือนก่อน +2

      Kswuda marune

    • @manushahansaka9998
      @manushahansaka9998 2 หลายเดือนก่อน +7

      රට හදන්න පුලුවන් එකම එකා.😢😢😢

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +3

      @@manushahansaka9998😂😂

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +3

      @@manushahansaka9998awasana awasthawa😂

    • @Chiranthamax
      @Chiranthamax 2 หลายเดือนก่อน +1

      ආ ඔව්

  • @arunanishantha977
    @arunanishantha977 2 หลายเดือนก่อน +11

    මනාප තුනක් දෙන්න පුද්ගලයෝ නෑ..එක මනාපයයි අනුර පමණයි මේ සැරේ... දෙවෙනි මනාපයක් දෙන්නම ඕන නම් SF ට දීපල්ලා..අපි නම් එකයි අනුර❤

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 หลายเดือนก่อน +4

    කොන්සවේටිව් වාදය ට ජය වේවා, එසේම වේවා!

  • @scienceforlife6546
    @scienceforlife6546 2 หลายเดือนก่อน +4

    මාලිමාව ට ජය

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 2 หลายเดือนก่อน +85

    දෙවැනි මනාප ගණන් කරන්නේ නෑ. අනුර 50% ට වඩා අරන් ජනාධිපති වෙනවා. එච්චරයි.

    • @himalkosala8136
      @himalkosala8136 2 หลายเดือนก่อน +12

      කුමාර සහෝදරයා ඡන්ද ලක්ෂා සුවකට වඩා ගන්න ඔය නාකි සොම්බි ගෙවලයො දෙන්නට වඩා

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +11

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 2 หลายเดือนก่อน +2

      Jvp karayo 100/5ye😅😅😅😅

    • @DulainPerera-od2xe
      @DulainPerera-od2xe 2 หลายเดือนก่อน

      @@mohammedameenmohammed5342 5% නෙවේ 3% ට බැස්සේ ගොඩක් කාලෙකට කලින්. මේ 2024 මිනිස්සු පරණ හොරුන්ට දෙන්න තරම් මෝඩ නෑ. 22 බලන්නකෝ AKD 50% ට වඩා අරන් චන්දේ දිනන හැටි.

    • @X_sltopic_X
      @X_sltopic_X 2 หลายเดือนก่อน +12

      ​@@mohammedameenmohammed5342​​ බලපන් උබට ඒක ලියාගන්නවත් මොළයක් නෑනෙ🗿
      උබ ඔය කියන්නෙ 5%කියල නේද? ඕක ලියන්නෙ 5/100 කියලා😂
      100/5 කියන්නෙ 20%🗿

  • @ForyoU-pj3rj
    @ForyoU-pj3rj หลายเดือนก่อน

    ඉතාම වටින වීඩියෝවක් ස්තූතියි

  • @EDUCATION-no6jb
    @EDUCATION-no6jb 2 หลายเดือนก่อน +8

    Jvp❤❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +6

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @AshanKolambage
    @AshanKolambage 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජය❤❤❤❤

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน

      😂😂

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 2 หลายเดือนก่อน

      ​@@denuwantheekshana494 ඔක්කොටම ඕක දාල මහන්සි නැද්ද පින්න ටොබයියො 💩😅

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน +1

      @@Lakshan_Viduranga මහන්සි උනත් මහන්සි වෙන්නෙ මමනෙ තෝ දෙන්නෙ නැතුව හිටපන් පැපොල් ඇට ලොම්ත ජෙපි ගූ නාම්බ 🤣🤣🖕😹

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරීමක් ❤❤

  • @kavishka8820
    @kavishka8820 2 หลายเดือนก่อน +25

    දැනුත් දෙන්නෙක් විතරයි බං අනුර / සජිත් විතරයි

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      උන් දෙන්න අතර තරගෙ තියෙන්නෙ රනිල පරදිනව

    • @sanjeewaamarasinghe-u4q
      @sanjeewaamarasinghe-u4q หลายเดือนก่อน +1

      sajith 3

  • @ramyakumari1578
    @ramyakumari1578 2 หลายเดือนก่อน +6

    Good luck Sri Lanka...❤❤❤we have a compass

  • @ireshmadushanka5387
    @ireshmadushanka5387 2 หลายเดือนก่อน +5

    මලිමවට ජය ❤

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 2 หลายเดือนก่อน +33

    විශ්ම ලෝකය පේජ් එකෙන් තිබ්බ චන්දෙනුත් අනුර නේද lead එක තියල තිබ්බෙ. මං දැක්කා 71000ක් විතර vote කරල තිබුනා😁

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +3

      Dn balanna…120k 74%

    • @SS-vs2st
      @SS-vs2st 2 หลายเดือนก่อน

      @@disal...69කොහොමද බලන්නෙ ඒක?

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +2

      @@SS-vs2st me channel eke community page ekata yanna

    • @SS-vs2st
      @SS-vs2st 2 หลายเดือนก่อน +1

      @@disal...69 thanks 👍

    • @SS-vs2st
      @SS-vs2st 2 หลายเดือนก่อน +1

      @@disal...69 හැම චැනල් එකකින්ම මේක කරානම් දැන්මම අදහසක් ගන්න තිබුන. මේ විදිහට vote කරන්න පුලුවන් ඔයා දන්න වෙන චැනල් තියනවද??

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 2 หลายเดือนก่อน +105

    මාලිමාව මෙවර අනිවාර්යයෙන් 50%කට වඩා ගන්නවා❤❤❤

  • @thilinikumari708
    @thilinikumari708 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්🎉🎉🎉🎉

  • @anuhasbuddhika4883
    @anuhasbuddhika4883 หลายเดือนก่อน

    Thank you for sharing knowledge

  • @clashjourney3002
    @clashjourney3002 2 หลายเดือนก่อน +10

    අනුර දිනනව

  • @indi15
    @indi15 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +5

    දෙවැනි මනාපයක් ඕන නෑ. එකෙන්ම අනුර කුමාර දිසානායක තමයි!!!

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 หลายเดือนก่อน +18

    ජාතික ජනබලවේගයට ජය වේවා❤️

  • @ashannevishka4495
    @ashannevishka4495 2 หลายเดือนก่อน +28

    #මාලිමාවටකෝටියක්

    • @Amila_suresh
      @Amila_suresh 2 หลายเดือนก่อน +4

      ගයි ඇට දෙකක්😂

    • @sanjaya6066
      @sanjaya6066 2 หลายเดือนก่อน

      ​@@Amila_sureshබලන් ඉදපන් අපිනේ චන්දෙ දෙන්නේ

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน

      චන්ද කොලෙ අන්ක 16 AKD මාලිමාවට මගෙන් එකක්

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      @@Amila_sureshකෝටියක් නම් ගන්න එකක් නෑ හැබැය් අපේ පැතිවල ගම් පිටින් මාලිමාවට 😂

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @comment....2257
    @comment....2257 2 หลายเดือนก่อน +9

    NPP 75%

  • @wildsrilanka1645
    @wildsrilanka1645 หลายเดือนก่อน

    Great information

  • @GAMING_DHS
    @GAMING_DHS 2 หลายเดือนก่อน +4

    මාලිමාවට 🧭 ජය ❤ ❤ ❤

  • @TopGamer-iq9hh
    @TopGamer-iq9hh หลายเดือนก่อน +1

    Anoj de silva 🦅❤🇱🇰 ගොඩක් හොද රට ජාතිය ගැන හිතන නායකයෙක් 😌👑 මගෙ මනාපය නම් එතුමාට 🦅🇱🇰

  • @AnukaNishadh
    @AnukaNishadh 2 หลายเดือนก่อน +5

    1st comment from my side bro...

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +62

    විස්වාසයක් නෑ..රට හදයිද මොනවා කරයිද කියලානම්..😂 සමාජයේ කතාවෙන තිත්ත ඇත්ත නම් සජිත් දිනයි කියන එක ☝ඒත් අපි නම් මාලිමාවට 🧭✅

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +19

      කවුද උබට කිව්වෙ හොර සමීක්ශන අනික ඒව උබට එහෙම සජිත් වැඩියි කියල හිතෙනව නම් තව මාලිමාවට ඡන්ද හදන්න❤❤❤

    • @mtg12342
      @mtg12342 2 หลายเดือนก่อน +7

      50% වඩා නොගත්තත් අනුර දිනයි

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +1

      @@mtg12342 💖💖💖💖

    • @_Buddhika_Lakruwan
      @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +14

      ​@@happyquiltඑදත් මාලිමාවට අදත් මාලිමාවට හෙටත් මාලිමාවට එහෙමයි කියලා රැල්ලට පුක දෙන්නෑ..ඇත්ත ඇති සැටියෙන් කියනවා..තිත්තයි තමයි කරන්න දෙයක් නෑ..බ්‍රෝ..ඒ මගේ හැටි බත් කන හරක් මේ රටේ ඉන්නේ..උන් ඉන්නකම් නිවැරදි නායකයින් බිහිවෙන්නෑ..🫵

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน

      @@_Buddhika_Lakruwan යකො මමත් පුක දෙන්නෙ නෑ ඇත්ත කිව්වෙ බලපන් ඕනි නම් මගෙ කමෙන්ට් මමත් ඇත්ත කිව්වෙ 🤣🤣උබ කියපන්කො සජිත්ට වැඩිපුර තිබුණු චැනල් එක දැන් නම් සුදා පොඩ්ඩක් හොර සමීක්ශණ කරනව ඉස්සර ඒව බලපන්කො

  • @AB_Totoo
    @AB_Totoo 2 หลายเดือนก่อน +2

    මගේ රටට වැඩදායී පාලනයක් ආවොත් හොදයි. 🇱🇰🥹

  • @dhanushkamadusanka6921
    @dhanushkamadusanka6921 2 หลายเดือนก่อน +13

    50%ට වඩා අනුර ගන්නවා.දෙවෙනියට සජිත් එනවා.3 වෙනියට රනිල් එනවා.රටේ වැඩිම අපෙක්ශකයෙක් ගන්න චන්ද ප්‍රමාණය මේ පාර අනුර ගන්නවා.

  • @CharithShehan-z9n
    @CharithShehan-z9n หลายเดือนก่อน +1

    එහෙම තමා වෙල තියෙන්නේ

  • @dunith305
    @dunith305 2 หลายเดือนก่อน +6

    වෙනසක් කරමු 👍👍👍😊

  • @Wildwonderland-h7
    @Wildwonderland-h7 หลายเดือนก่อน +1

    හොදම දේ එක X කතිරයක් ගහන එක 1,2,3 මේ විදිය්ද්ට්ද් කරන්න ගියොත් ඕකෙන් අයුතු ප්‍රයෝජන ගන්නත් පුලුවන්

  • @sunilhewage1684
    @sunilhewage1684 2 หลายเดือนก่อน +16

    කිසිවෙකු ට 50 %ක් වත් ලැබෙන්නේ නැත.

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +2

      Anura dinano

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      එහෙම හරියට කියන්න බෑ

  • @lahirutharanga3306
    @lahirutharanga3306 2 หลายเดือนก่อน +1

    අනූර අයියා ❤

  • @dulshanprabath5729
    @dulshanprabath5729 2 หลายเดือนก่อน +3

    අනුර 50% වැඩිය ගන්නවා

  • @funnyfoodandbeverage8499
    @funnyfoodandbeverage8499 2 หลายเดือนก่อน +2

    Npp 55% ගේමක් නැතුව පනිනවා ❤

  • @Minuragayan-888
    @Minuragayan-888 2 หลายเดือนก่อน +18

    මට නම් ඔය එකේක් වත් අල්ලන්නෑ බුද්ධිමත් තුරුණ නායක යේක් නැතිඋන එකටයි මට දුක😢 අනුරට චන්දේ දේන්න හිතුනත් එකත් වැට උඩ තියේන්නේ 😊

    • @niroshageethani1155
      @niroshageethani1155 2 หลายเดือนก่อน +6

      දලිත්ට ඡන්දය දෙන්න

    • @the_memes_explorer
      @the_memes_explorer 2 หลายเดือนก่อน +14

      කාටවත් නොදී ඉන්න එක option එකක් නෙවෙයි. NPP සර්වසම්පුර්ණ නැති එක ඇත්ත හැබැයි මේ වෙලාවේ තියන option වලින් හොදම එක ඒක ❤️❤️✌️අපි ඉස්සරහට වඩාත් හොද political system එකක් බලාපොරොත්තු වෙනවනම් මේ පාර Npp එක ගේන්න වෙනවා ✌️✌️

    • @Minuragayan-888
      @Minuragayan-888 2 หลายเดือนก่อน +6

      @@niroshageethani1155 අර රොටියට. ??? 😅😂😂😂😂😂😂

    • @Minuragayan-888
      @Minuragayan-888 2 หลายเดือนก่อน +8

      @@the_memes_explorer මටත් හිතේනවා දිලා බලමු ඉතින් නේද 😊

    • @AncientTaprobane
      @AncientTaprobane 2 หลายเดือนก่อน +4

      ​@@the_memes_explorerඅනිවාර්යයෙන් මචං

  • @pathirajab
    @pathirajab 2 หลายเดือนก่อน

    ඉතාම හොද කාලීන වැඩසටහනක් මේ කරන්නෙ. බේගල් ඇදබාන TH-cam නාලික අතර විස්ම ලෝකය ඉතාම ප්‍රායෝගිකව සරල අපිට බොහෝ සත්‍ය තොරතුරු ලබා දෙනව

  • @asankalakshan8572
    @asankalakshan8572 2 หลายเดือนก่อน +17

    මම නම් එකෙන්ම සීල රතනට❤❤❤ මේක අපිලයි රට 😅😅😅

  • @ShimalkaRushh
    @ShimalkaRushh 2 หลายเดือนก่อน +13

    Ranil✌🏼❤️

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +3

      Anura

    • @disal...69
      @disal...69 2 หลายเดือนก่อน +2

      Ponil gedara

    • @slart2320
      @slart2320 2 หลายเดือนก่อน +3

      උබල වගේ එව්න් තමයි රු5000ටත් චන්දෙ දෙන්නෙ.රටේ කරුමෙට ඉපදුන එව්න්

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      @@slart2320හරි හරි බන් උන්ට ඕන එකකට දාන්න කියපන්

    • @ShimalkaRushh
      @ShimalkaRushh 2 หลายเดือนก่อน +1

      @@slart2320වැලි දාල ඇරගන්න අනුරව ගෙනල්ල ඔයාල එහෙනම්!! ❤️ තෙල් පොලිමෙදි හම්බෙමු මචං ආයෙත්!

  • @Sanujavona
    @Sanujavona หลายเดือนก่อน +1

    Sajith❤

  • @tarinduchathura6981
    @tarinduchathura6981 2 หลายเดือนก่อน +8

    මාගේ පලමු vote එක දෙන්නේ අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජනබල වෙගයට ❤❤❤

  • @wibhathlakshanyalagala-xg4hh
    @wibhathlakshanyalagala-xg4hh 2 หลายเดือนก่อน +16

    මේ පාරත් 50% එනවා.
    අවසාන සතිය වෙනකොට දෙන්නෙක් උඩට එනවා.
    එක නිසා මෙවරත් 50% ඉක්මවා යනවා

  • @H100R-w8n
    @H100R-w8n 2 หลายเดือนก่อน +2

    මොළයක් කියල එකක් තියෙන හොරු නොවන අපි හැමෝම මාලිමාවට ❤

  • @kenolees8333
    @kenolees8333 2 หลายเดือนก่อน +1

    Sri Lanka🇱🇰 is waiting for new king 👑. May he rule this country peacefully and save the laws. 🔥

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 2 หลายเดือนก่อน +6

    උපරිම ගන්න එකත් 40% පල්ලෙහා ඉන්නේ

  • @beba5138
    @beba5138 2 หลายเดือนก่อน +9

    ඉන්නෙ කන්නෙ කන්නෙ බොන්නෙ මොකටද හෙටක් ?🧭⚡️

  • @yanara9635
    @yanara9635 2 หลายเดือนก่อน +2

    1 Namal 2 Dilith 3 Ranil 4 Anura 5 Sajith me mage manapaya

  • @danushatharuka123
    @danushatharuka123 2 หลายเดือนก่อน +3

    මම දැන් එච්චර විශ්ම ලෝකය බලන්නේ නෑ😢😢

  • @pradeepsampath7102
    @pradeepsampath7102 2 หลายเดือนก่อน +2

    Anura 50% wada gannwa❤

  • @bike7673
    @bike7673 2 หลายเดือนก่อน +1

    අනුර ❤

  • @nerd1739
    @nerd1739 2 หลายเดือนก่อน +8

    සීලරතන ❤

  • @RuwanKumara-nx5yt
    @RuwanKumara-nx5yt หลายเดือนก่อน +1

    එක දෙක තුන නෑ කතිර විතරයි අනුරු කුමාර දිසානායක ඉස්සරහින් කතිරේ ගහන්න

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน

    👍👍👍

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 2 หลายเดือนก่อน +1

    හිටපු මැකෝ කියපු විදිහයි ඔයා කියන විදිහයි වෙනස්.

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 หลายเดือนก่อน +2

    ගොන් කඨා කියන්න එපා හරකෝ
    මලිමාව කෝටියකින දිනලා ඉවරයි ,,,❤❤❤❤❤❤❤❤

  • @mohamedrizamrizam6036
    @mohamedrizamrizam6036 หลายเดือนก่อน +1

    🔥SJB🔥

  • @AdriaticChief-w6n
    @AdriaticChief-w6n 2 หลายเดือนก่อน

    Malimawata jayawewa congratulations AKD JVP ONLY okay thanks 🙏🙏🙏🙏👍👍👍

  • @Pettah_Memes
    @Pettah_Memes หลายเดือนก่อน +3

    අර අනිත් ගොතයට content දෙන්න එපා බං. උගේ copied content සේරම. මචං ඒ ගෝතයා නිසා උබලගේ quality එකත් නැති වෙනවා

  • @tharushidewmini4442
    @tharushidewmini4442 2 หลายเดือนก่อน +1

    E voice eka❤

  • @shehani-y8t
    @shehani-y8t หลายเดือนก่อน +1

    akd❤❤❤❤❤❤💜💜💜💜💜

  • @snn...4386
    @snn...4386 2 หลายเดือนก่อน +3

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 2 หลายเดือนก่อน +11

    AKD ta jaya