ආශ්චර්යයාවත් පුදුම කරමින් ජීවන සහකරුවාව වේදිකාවට ගෙන ආ ජයන්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 ปีที่แล้ว +39

    දෑස් පෙනෙන අපිට වඩා ඇය කෙතරම් සුන්දර විදිහට ජීවිතේ දකිනවද ?? සුභ පැතුම් ආශ්චර්ය මිස් ❤️😘 හැමදාමත් මේ වගේ සතුටින් සැනසීමෙන් ඉන්න ...GOD BLESS TO U 😘❤️

  • @sajisoysa8244
    @sajisoysa8244 4 ปีที่แล้ว +12

    දැකපු ඵකම අවස්ථාවෙන් ⁣ලොකු ගෞරවයක් ඇතිඋනා ඵතුමියට....තෙරැවන්සරණයි ..

  • @hansawijerathna1055
    @hansawijerathna1055 4 ปีที่แล้ว +9

    සතුටින් ඉන්න හැමදාම ඔය හිනාව හැම මොහොතෙම මුවේ රැදෙත්වා.

  • @maduliyanage4085
    @maduliyanage4085 4 ปีที่แล้ว +22

    ඇය හරිම ලස්සන චරිතයක් ගතිගුණ වගේම රූපයෙනුත් ❤️😊

  • @ushan9882
    @ushan9882 4 ปีที่แล้ว +14

    ඇත්තෙන්ම රංගන අය්යේ මේ සුන්දර කාන්තාව මන් මීට කලින් දැකල නැහැ ඇස් දෙක නැහැ කියලා කතා කරන විදිහෙන් දැක්කේ මන් නම youtube එකේ sach කරලා බැලුවේ ආදරෙයි අක්කියෝ අපේ රටේ ඉන්න හෙමොටම ආදර්ශයක් බුදුසරණයි අක්කියෝ

  • @madhusamarasekara508
    @madhusamarasekara508 4 ปีที่แล้ว +5

    How cute she is. Good luck aishcharya....

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 ปีที่แล้ว +12

    ආශ්චර්යා miss.......❤️❤️❤️❤️❤️❤️

  • @mihirihaturusingha1008
    @mihirihaturusingha1008 4 ปีที่แล้ว +3

    Aishcharya miss echchara napuru neha gdk karunawanthai hamoma gena hithana kenek gdk adarei mis oyata

  • @asankaprabuddi654
    @asankaprabuddi654 4 ปีที่แล้ว +4

    Balanna boru na sobana na kelin kathawa own dennage.subapathanawa dennatama

  • @marasinghenelum1030
    @marasinghenelum1030 4 ปีที่แล้ว +2

    ඔයෑ හැමදාම සතූට ලැබෙවා

  • @thilinimaduwanthi2147
    @thilinimaduwanthi2147 4 ปีที่แล้ว +3

    God blessed you madam 😍😍

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 ปีที่แล้ว +1

    Harima ආදරණීය charithayak,monaa unath a dewal daragena sathutin innawa, a dennta දෙන්න shakthiyak hodata match wenawa dennma

  • @fairy3560
    @fairy3560 4 ปีที่แล้ว

    Godk.lassanai,programme eka kawadda giye

  • @sathya7103
    @sathya7103 4 ปีที่แล้ว +3

    Anunge de හොයනවා ta vada kenekta hadenna puluvan deyak karanna vada kata nathi vada. අධ්‍යාත්මය ha සම්බන්ධ va... karanava nam famous vagema ගෞරවය ta lak vevi 🙏. තෙරුවන් සරණයි

  • @anujayawardhana4358
    @anujayawardhana4358 4 ปีที่แล้ว +4

    Niwedakayek unama ahumkan denawa

  • @sanjeewanidissanayake6397
    @sanjeewanidissanayake6397 4 ปีที่แล้ว +1

    kamati godak..maara hayya hitak tiyena yakada gahaniyak.

  • @hdvtbxjtbdhfbtjfjrfn8453
    @hdvtbxjtbdhfbtjfjrfn8453 4 ปีที่แล้ว +2

    Mata mathakai meyage vistharak meya tharuna kalema news paper ekaka giya

  • @chayasapumalgama8025
    @chayasapumalgama8025 3 ปีที่แล้ว

    Meke ful prigrame eka plzzz

  • @priyankaguneratne4784
    @priyankaguneratne4784 4 ปีที่แล้ว +4

    Can't she get the sight back....

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      If she can,she have signt now.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      She lost her sight from 2000 kotuwa bomb blast.

  • @nishanishadari2604
    @nishanishadari2604 4 ปีที่แล้ว +1

    එයා මං දන්නෙ නැහැ නෙහ්

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +4

    Paw ane

  • @yamunachanu2859
    @yamunachanu2859 4 ปีที่แล้ว +2

    Pau අනේ