It is clear that Anandasiri Thero does not know what Gautama Buddha explained to the world. His sermon shows that. Says that there is a cure for a problem in one's mind. He who does not know the correct word of the Buddha cannot do so. It cannot be done through his religious practises. In order to do so, he must know the correct word of the Buddha. He is also just another monk who deceives people.
ඉතා ම අගෙයි. ලෝකෙට ම යා යුතු ම දහම බුදු දහම. බුදුදහමෙයි හැමෝට ම ගැටීම් නැති, මානසික සුවය ලබා ගැනීමට හැකි ඉගැන්වීමක් තියෙන නිසා හැමෝට ම සුවය අනිවාර්යයෙන්ම ලැබෙනවා.
🙏👏👏❤️
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේ කරන්නාවූ මෙම සත්කාර්යය සාර්ථක වේවා
ඔබ වහන්සේගේ මෙහෙවර විශිෂ්ට යි. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේලා දෙනමම මහා ප්රඥාවන්තයි. ඒ උතුම් ප්රඥාවට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
මාගේ නමස්කාර ය වේවා ස්වාමීන්වහන්ස
Oba wahanseta bohoma pin.....apawa dukin mudawa gaththata
Your answers are brilliant! impressive! good programme!
තෙරුවන් සරනඉ🙏 ...
මට හිතෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ ..මෙම පිටරට ඉදන් එන පිරිසට බෞද්ධ සන්ස්කුරුතිය පිලිබඳ පොඩි පත්ත්රිකාවක් බෙදා දෙන්න ඔනේ ..නැතිනම් අපරදේ අපේ ස්වාමීන් වහන්සේලා ගේ වටිනා කාලය ...🙏
දෙව්රරම් වෙහෙර ට පැමින බුදුන් මුන නොගැසී යැමක් මෙය ...🙏 සමාවෙන්න මට හිතුන දෙයක් සදහන් කලේ... 🙏
සුවපත් වේවා🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපිට වඩා ඔවින් පින්වන්තයි....අපිට ඔතන්ට යන්න බැරි උනා මේ රටේම ඉදලා...අන්තර් ජාලය තිබ්බ නිසා අහන්න හරි ලැබුනා...ස්තුතියි ..ගොඩක් පින්..
👩 oba wahanse ta niduk nirogi bawa lebewa therowan saranay swamin wahansa suwapath wewa 💛 💜
youtube upload කරනකල් බලන් හිටියේ.
Good discussion..thank you..
Siyaluma minissunge hith niwewa.
❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾
🌷🌷🌷🌷🌷🌷
🌷🌷🌺🌻🏵️
❤️
තුක් ,නොදකීන් පුටූවේ වාඩීවෙලා ඉන්නේ පූක් බරීයෙක් වගේ දැක්කම වමනේ යන්න එනවා,ඍජූව නීරෝගීව ,ප්රියමනාපව. වාඩීවෙලා ඉන්න බෑ,එක දීගට,
ශරීරයටත් සීතටත් අමුනූෂ්යයෙක් වහනවා ( මහසෝන් දීෂ්ඨීය ) ? පේන්නැද්ද මුණ තද කළුවෙලා තීයන හැටී, දැන් ශරීරයත් ලෙඩ ගොඩක් වගේ පෙනෙන්නේ ?
නීර්මල ථේරවාදී බුදු වදන වීකෘතී කීරීමත්, ථේරවාදී භීක්ෂූ ශාසනය වීනාශ කීරීමේ ආනීශංස තමයී ඔය ?
නියම බුදු දහම නොදැන ඔබ මේ කරගනු ලබන්නේ කලු ගලක ඔලුව ගහගැනීමකි. ගෞතම බුදුන් වහන්සේද අවුරැදු 06ක් දුෂ්කරක්ක්රියා ක්රියාකිරීමට හේතුව එක් ආත්මයක නිවැරදි දහම දන්නා අයකුට නිග්රහ කිරීමයි. ඔබ නිවැරදි දහම නොදන්නේනම් නිග්රහ නොකර තමන්ගේ වැඩක් බලාගන්න. අපරාදෙ වචන නිසා අනාගතය විකෘති කරගන්න එපා.
ඔයා දන්න දහම කියාදෙන යූටුබ් චැනල් එකක් පටන් අරන් ලින්ක් එක දාන්න මෙතනට..
@@dammikapushpakumara1871 ,ගෞතම බුදුපීයාණන් වහණ්සේ භීක්ෂුවකට පනවා වදාල භීක්ෂූ වීනයානූ කූලව ජීවත් වන භීක්ෂූවත් ඔහුගේ අර්හත් භාවයත් තමයී නීයම දහම කීයන්නේ
එම නීර්මල දහම ගැන අප දන්නවා ,
අනේ අපොයී මේ කහවස්ත්ර ඇදගත් සාමනේරයා කීයනවනේ, වගා කරගෙන කනවා කීයලා ,බර වැඩ කරලා භීක්ෂුවකට රෑටත් කන්න පුළුවන්ලු, මේ වගේ පීස්සෝ මහණ කරලා ලීයාපදීචී කරපු ගුරුවරුන්ගේ ඇගට චු කරලා භූ වල්ලෙන් තලන්න ඕන ?
වීදේශීකයන් මේ අහන්නේ ලංකාවේ සීටීන ථේරවාදී භීක්ෂුවකගේ දීන චර්යාව, භීක්ෂූවකට අදාල සීරීත් වීරීත්, ඔවූන් සිව්පසය සොයාගන්නා ආකාරය හා සීවූපසය පරීභෝජනය කරන ආකාරය හා අනෙකුත් කරුණු කාරනා ගැනයී,මොහු සම්පුර්ණ ගෞතම බුදුහීමීගේ බුදු වදනට පීටස්තරව කීයන්නේ ?
යමි කවුරුන් හෝ කෙනෙකු සමාජ ශාලා ඇසුරු කර මත්දෘව්යය පාවීචිචී කරපු රස්තීයාදු
කාරයෙක්, අද ඊයේ කහ රෙදී කෑල්ලක් ඇදගත්තට භීක්ෂු වීනයක් දන්නවාද, භීක්ෂු ශීලය ගැන දන්නවාද, සාමනේරයෙක්ට භීක්ෂූ ශාසනයක අයීතීයක් නෑ භීක්ෂුවක් වන්න උපසම්පදා වීය යුතුයී ,නීයමාකාර ශීල පාරීශූද්ධීයක් හා දීටිඨී පාරීශූද්ධීයක් ඇතී භීක්ෂු ගුරුවරයකු ලග උපසමිපදාවෙන් පසු අවුරුදු 05 ක් දහම හා භීක්ෂු වීනය ඉගන ගත යුතුයී, උපසමිපදාවෙන් වසර 10 කට පසු තමයී තමන්ට තවත් කෙනෙකු මහණ කල හැක්කේ ඔය බුදු වදනයී ,එයට පීටීන් දෙයක් කරයීද, කීයයීද ,ඔවූන් සමාජය රවටාගෙන පීං බත් ගීළීන හොරුන්ය, ?
භීක්ෂූවකගේ ප්රතීරූපය වීදේශීකයන් අතර වීනාශ නොකර, උන්මන්තකදාවේ මෙන් දේවාලයක් දාගෙන වීදේශීකයන්ට සෙත් ශාන්තීයක් කර ගෙන ගනූ දෙනූවක් මරා ගෙන සීටීයනමි හොද නැතීද ?
@@sandusandu6421 සීදුහත් කුමරා, ගීහීගෙය අතහැර බුද්ධත්වයෙන් අවූරුදු 45 ක් පැවීදී ජීවීතය ගත කලේ ගස් යට,ගල් යට, අනුන් සදා පුජා කල කුටී නීවාස වල පීනට දුන්න බත් කාලා තමයී, ජිවමාන කාලයේ ගෞතම බුදුහීමීටත් කසී බාරද්වාජ ගොවී සීටූවරයා ඒ කාලෙත් කීවූවනේ යකඩ පාත්තර කබලක් අරගෙන , හීගා කකා පීනට බත් කන්නේ නැතීව මම වගේ කුඹුරු කොටාගෙන, එළවළු වගා කරගෙන, කුරුදු වවා ගෙන
තමන්ම කුටී,නීවාස, ගෙවල් හදාගෙන ,ධාර්මීකව ජීවත් වූනා නමි නරකද කීයලා,
නුඔත් ඇවීල්ලා කසී බාරද්වාජ ගොන් බමුණාගේ මල්ලීද කොහෙද, ඔළුව අතගාල බලපං අං තීයනවද කීයලා මුළු ඇගම පහත් කරලා බලපං කකුල් දෙක අස්සේ කුටිටම තීයනවද කීයලා, ප්රොඩාවෙන් හොර රහත් කමක් කීයාගෙන අනුන්ගේ මුදල් වලින් කුමාර සැප වීදීන අයට ගොටූව අල්ලන නපූංසකයොත් රටේ ඉන්නවනේ හැබෑට ?
යතාබතං නික්කිත්තෝ ඒවන් නිරයේ
It is clear that Anandasiri Thero does not know what Gautama Buddha explained to the world. His sermon shows that. Says that there is a cure for a problem in one's mind. He who does not know the correct word of the Buddha cannot do so. It cannot be done through his religious practises. In order to do so, he must know the correct word of the Buddha. He is also just another monk who deceives people.
since you know it in detail, could you please explain it so others will understand it
🙏🙏🙏