බිහිසුණු අනතුරකින් පසු රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට - ''මල්ලි CALL කරලා කිව්වා හැප්පුනා කියලා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    බිහිසුණු අනතුරකින් පසු රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට - ''මල්ලි CALL කරලා කිව්වා හැප්පුනා කියලා''
    එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
    කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව වාර්තා වෙයි.
    අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.
    අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 238

  • @AdaDeranaNews
    @AdaDeranaNews  5 วันที่ผ่านมา +25

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
    කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව වාර්තා වෙයි.
    අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.
    අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

    • @virajsanka7781
      @virajsanka7781 5 วันที่ผ่านมา +14

      රංග බණ්ඩාර කියන ඒකා මහත්තයෙක් ද බං උඹ ලාට 😂 බැංකු හොරා

    • @KrishanthaSameera-xy6ol
      @KrishanthaSameera-xy6ol 5 วันที่ผ่านมา +8

      කොහොමත් මුන්ට පට්ට පල් හොරු මහත්තුරු තමා

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 5 วันที่ผ่านมา

      Ape malli kenek me​@@virajsanka7781

    • @KrishanthaSameera-xy6ol
      @KrishanthaSameera-xy6ol 5 วันที่ผ่านมา +8

      ඕකාගෙ වාහනේ පාරෙන් ඉවතට පැනලා නෙමෙයි බීලා යන්න ඇත්තේ තාත්තගේ හයිය පෙන්නන්න.පර හැත්ත.හිටපියවු තව ටික කාලෙයයී.තොපිට මොකා දඩුවම් දුන්නෙ නැතත් ස්වභාව දර්මය තීන්දුව දෙයි ලගදීම.

    • @mudu-uo4he
      @mudu-uo4he 5 วันที่ผ่านมา

      ​@@KrishanthaSameera-xy6ol👍👍👍👍👍👍

  • @tharakawijerama9406
    @tharakawijerama9406 5 วันที่ผ่านมา +123

    ඇමති පුත්තු නං රටට සාපයක්..🤬 මේ පාරත් වොඩ්කා වතුර වෙයි...🥴.🤬

    • @anushasadaruwan7714
      @anushasadaruwan7714 5 วันที่ผ่านมา +3

      සිරාවට මුන්නන් සාපයක්

    • @sajeewasudharshana1771
      @sajeewasudharshana1771 5 วันที่ผ่านมา +3

      ඔව් උන් වතුර විතරමයි බොන්නෙ.. එහෙම බොන්නෙත් වොඩ්කා බොතල්වල විතරමයි. මතකනෙ ගිය සැරේ.....

  • @jagaja444
    @jagaja444 5 วันที่ผ่านมา +64

    නීතිය සැමට සමාන නම් හිරුණිකාට මෙන්ම රංගගේ පුතාට ද හිමිවිය යූත්තේ වැලිකඩ කාමරයකි.

    • @chandikalakmal9358
      @chandikalakmal9358 5 วันที่ผ่านมา

      Balan idapam😂😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 5 วันที่ผ่านมา

      රථවාහන නීති රීති සංශෝධනය වෙලා නෑ...
      හිරුණිකාගේ වැරැද්ද මේක එක්ක සංසන්දනය කරන්න බෑ

  • @nazreenfarook1388
    @nazreenfarook1388 5 วันที่ผ่านมา +62

    බරපතල තුවාල ලැබූ පුද්ගලයාට ඉක්මන් සුවය ලැබේවා! 🙏🙏🙏

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 5 วันที่ผ่านมา +1

      Ape malli kenek

    • @NisthaNistha-ft6mt
      @NisthaNistha-ft6mt 5 วันที่ผ่านมา

      ස්තුතිය මීස් අපෙ මල්ලි තමයි හැප්පුණෙ අමරැ පිට ටිකටි කපලා

    • @nazreenfarook1388
      @nazreenfarook1388 5 วันที่ผ่านมา

      @@NisthaNistha-ft6mt 😶😖😬😧
      මේ රටේ බොහොමයක් ලොකු පුටුවල ඉන්නෙ නූගත් පිස්සො. ඔයාලා උත්සාහය අතහරින්නේ නැතිව එයාට කොහොම හරි බෙහෙත් කරගන්න. සාධාරණය ඉෂ්ට වේවා! 🙏🙏🙏

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 5 วันที่ผ่านมา +48

    බලාගෙනයි. තුවාල ලැබූ පුද්ගලයා අභිරහස් ලෙස මිය යා හැකියි. මේ කාලකණ්ණින්ට ඡන්දෙ දෙන බූරුවොත් ඉන්නවා නේ?

  • @SV5SF
    @SV5SF 5 วันที่ผ่านมา +43

    මූ හැප්පුන තුන්වෙනි පාර. මුලින්ම l200 එකේ බීලා ගිහින් හැප්පුනා. ඊළගට MG ZX එකක ගිහින් හැප්පුනා. දැන් මේක😅😅 මුට driving බෑ. License cancel කරලා දාන්න

    • @RasikaRohan-sy6qx
      @RasikaRohan-sy6qx 5 วันที่ผ่านมา +1

      ඔව් බන්..මං හිතුවෙ 4 වෙනි පාර කියලා 😂

  • @ssh126
    @ssh126 5 วันที่ผ่านมา +41

    ඕකා නම් මිනිස්සුන්ව හප්පන්න ඉපදිච්ච එකෙක් ද කොහෙ ද 😂 හප්පන් උබලගේ තාත්තා ව , එතකොට හැමෝම සතුටින්

  • @amithawijewardana9191
    @amithawijewardana9191 5 วันที่ผ่านมา +7

    ඕක ඔය පලවෙනි පාර නෙමේ. එක සැරයක් වාහනේ තිබ්බෙ ගෙයක් ඇතුලෙ. මුන් රටට ශාපයක්.

  • @adahasekathuwa
    @adahasekathuwa 5 วันที่ผ่านมา +56

    මේ රංගේගේ කොල්ලා එක පාරකුත් අහිංසක මිනිහෙක් හැප්පුවා ආයෙම සැරයක්. මමත් රිය අනතුරකට පත් වෙලා තියෙනවා නොහික්මුනු රියදුරෙක් නිසා නැවත යථා තත්වයට පත් වුණේ මාස ගණනක් ගිහිං හප්පන්න තත්පයක් ගියාට මිනිස්සු ගොඩ එන්න බොහෝ කල් යනවා. එනිසා මම ප්‍රාර්ථනා කරන්නේ රිය අනතුරකින්නම් කිසි කෙනෙක්ට අනතුරක්නම් වෙන්න එපා කියලා මම ඒ දුක දන්න නිසා. දිගින් දිගටම එකම වරද කරනවනම් නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක විය යුතුය. එකම වරද වාර කීපයක්ම කරනවනම් ඒ නොහික්මීම මිසක් අත්වැරැද්දක් නොවේ.

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 5 วันที่ผ่านมา +45

    ඔලුව කහල හරියන්නේ නෑ හරියට රාජකාරිය කරන්න.අපි බලාගෙන ඉන්නවා.

  • @stanleyfernando4415
    @stanleyfernando4415 5 วันที่ผ่านมา +25

    රංගේ බණ්ඩාරත් අහිංසකයි පූතත් හරිම අහිංසකයි, ත්‍රීවීල්විල් මල්ලී නම් හරිම දඩබ්බරයි,දැන් නිතීය බලපාන්නේ කොහොමද කියලා අපි බලන් ඉදිමූ.

    • @SinatraSinatra-cm3nf
      @SinatraSinatra-cm3nf 5 วันที่ผ่านมา

      Oya atha dan okkoma kanapita ne

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 5 วันที่ผ่านมา

      Ape malli kenek happila tiyanne. Aya hari ahinsakai

    • @stanleyfernando4415
      @stanleyfernando4415 5 วันที่ผ่านมา

      @@nilukadamayanthi3756 මල්ලී මෙක අනිත් පැත්තට හිතන්න,කවදද දෙශපාළුවො හොද උනේ

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 5 วันที่ผ่านมา +27

    බිමත් රිය පදවන්න අැති

  • @Okkthi
    @Okkthi 5 วันที่ผ่านมา +42

    මුන්ගේ අප්පලගේ පුත්තුන්ට ගිය රටවල්නේ .නිතිය අපිට විතරද

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 5 วันที่ผ่านมา +30

    මුව මහින්ගේ ඩ්‍රැයිවර් කරන්න බැද😂

  • @DashParrOfficial
    @DashParrOfficial 5 วันที่ผ่านมา +26

    හෙට සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් 😂😂😂😂

  • @SanAbey6851
    @SanAbey6851 5 วันที่ผ่านมา +17

    මුන්ගේ හිතේ මුං සක්විති රජවරුන්ගේ පුත්තු කියලා

  • @Voicecutlanka
    @Voicecutlanka 5 วันที่ผ่านมา +5

    රංගෙ බණ්ඩාරගෙ පුතා වසර තුනක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරයට

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 5 วันที่ผ่านมา +15

    බලමු අපේ රටේ නීතිය ඌට මොන ආකාරයෙන්ද ක්‍රියාන්මක වෙන්නේ කියලා පවු අහිංසක මිනිස්සු එදා දඩුවම් කලානම් තව අහිංසක ජීවිතයකට මෙහෙම වෙන්නේ නෑ?

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 5 วันที่ผ่านมา +17

    දැන් අප්පා කියයි පුතා ඇල්වතුර බීල පාරෙ අයිනෙන් අහිංසකව යනකොට බීපු ත්‍රීවිල් කාරයෙක් ඇවිත් මගෙ පුතාව හප්පල කියල,😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      අනිවා
      බ්‍රෝ
      👍🏻
      කාලකන්නි
      🐕
      🐕
      🐕 නම් රටට ශාපයක්

  • @manojwehella16
    @manojwehella16 5 วันที่ผ่านมา +15

    මේ පාරත් වොට්කා බෝතලේ වතුරත් දන්නෙ නෑ තියෙන්නේ😅😅

  • @nisalpeiris3706
    @nisalpeiris3706 5 วันที่ผ่านมา +20

    රංගේ රංගේ රංගේ පුතාලට මුදුනට ගහලද

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 วันที่ผ่านมา +12

    දේශ ප : ක යින්ගේ (දේශපාලකයින්ගේ ) පුත්තු, ගෑනු රිය අනතුරු කලාට කමක් නැහැ උන්ට මේ රට ලියල දීලා තියෙන්නේ ඕනෑම අලුගුත්තේරු වැඩක් කරන්න පුලුවන්

  • @asankarajakaruna95
    @asankarajakaruna95 5 วันที่ผ่านมา +9

    මේ රටේ ඇමතිලාගේ ලමයි කෙරුවෙම අසරන ජනතාවට හානි මිසක් එකෙක් කරලා නෑ හොද වැඩක්....ඒ නිසා උන්ට පාඩම් උගන්වන්න තව ටික දවසක් ඉමු...(පෝය 4/5ක් ඉවසමු) ඒ වෙනුවෙන් පෙල ගැහියනිල්ලා රටේ මිනිසුනේ...උබලට හොද රටක් ඕනේ නම් මෙදා තමයි උබලට ඒ වෙනුවෙන් ලැබෙන අවසාන අවස්තාව....
    ඒක උබලා හොදට හිතලා,බලලා තීරනය කරපල්ලා....

    • @PasinduBowaththage
      @PasinduBowaththage 5 วันที่ผ่านมา

      ආයිත් පෝලිමක ඉදලා තෙල් ගහගන්න ඕන වෙලා වගේ😂

    • @ramanigunasekara9514
      @ramanigunasekara9514 5 วันที่ผ่านมา

      I think politician Palitha Thewarapperumas sons are
      Different not like this

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 5 วันที่ผ่านมา +1

      Ai oya poya 3 n gene ekkek neda Laalkaantha?-beela kollekwa happuwe Anuradha pure 😅???

    • @sujeewaSampath-qm1jf
      @sujeewaSampath-qm1jf 5 วันที่ผ่านมา

      Thel polim wala hitiyath ponilta chande denne na​@@PasinduBowaththage

    • @PasinduBowaththage
      @PasinduBowaththage 5 วันที่ผ่านมา

      @@sujeewaSampath-qm1jf ඒකට තමයි කුහකකම කියන්නෙ

  • @chamindasampath1854
    @chamindasampath1854 5 วันที่ผ่านมา +2

    උපරිම දඩුවම් දිය යුතුය .ඒ වගේම හොදින් මතක තබා ගත යුතුය

  • @MalingaChathura
    @MalingaChathura 5 วันที่ผ่านมา +3

    මේවා වෙන්නේ නෑ හරියට මිනිසුන් එකතු උනානම්. දීපල්ලා තීන්දුව මේ වගේ දේවල් දැක්කහම එකතු වෙලා . එකෙක් දෙන්නෙක්ට කරාම හරි . පාරකවත් ඉඩ දෙන්න එපා මුන්ට. ගාඩ් පිටින් එනකොට

  • @thusharasandaruwan5527
    @thusharasandaruwan5527 5 วันที่ผ่านมา +9

    කලිනුත් එක පාරක් ඔය වැඩේ කලා ඕකා.. වොඩ්කා වතුර කරලා බේරුනේ..

  • @athulamedia9295
    @athulamedia9295 5 วันที่ผ่านมา +4

    මුගෙ අතින් අනතුරු වැඩියි.ලයිසන් කැන්සල් කරන්න ඕනෙ

  • @iranthacooray4489
    @iranthacooray4489 5 วันที่ผ่านมา +6

    නියමෙට තියෙයි තව අවුරුද්දක් දෙකක් නරි රනිල්ගේ කාලේ දික් කොරොත්.

  • @chandrasenakarunarathne6277
    @chandrasenakarunarathne6277 5 วันที่ผ่านมา +3

    මුන් නම් රටට පිලිලයක්,රංගෙ බංඩාර ගේ පුතා රගනවා වැඩියි

  • @dasunlahiru7916
    @dasunlahiru7916 5 วันที่ผ่านมา +8

    😅 මූ ආතල් එකට මිනිස්සු හප්පන්නෙ 😂😂😂.

  • @nuwanperera8140
    @nuwanperera8140 5 วันที่ผ่านมา +6

    කාලය හරි ..ස්වාභාව දර්මය දැන් පන්නා පන්නා ගහනවා ..

  • @indi15
    @indi15 5 วันที่ผ่านมา +7

    ඔය ballo දාන්න ඕන හිරේ

  • @computerworldlk2983
    @computerworldlk2983 5 วันที่ผ่านมา +2

    සනත් නිශාන්ත වගේ on the spot මැරිලා යන්න ඕනේ එකෙක්

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 5 วันที่ผ่านมา +2

    එහෙනම් මේ පාරත් vodka බෝතලේට වතුර දාලා බොන්න ඇති😂

  • @RasikaRohan-sy6qx
    @RasikaRohan-sy6qx 5 วันที่ผ่านมา +6

    ඕකා ඔය හැප්පුන 4වෙනි වතාව මං හිතන්නෙ

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 5 วันที่ผ่านมา +2

    දැන් ඉතින් අරැව අත්අඩංගුවට ගන්න බයයි පොලෝසියෙ මහත්හොරැ ,හැප්පුනු එකාවටම වැරද පැටවෙයි,සිරි ලංකාවෙ නීතිය හරි වෙනස්

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 5 วันที่ผ่านมา +3

    අත් වැරද්දකින් උනත් මනුස්සයෙක් මැරුණොත් ඒක ම්ණී මැරුමක්නේ.මිනිස්සු මරලා යහතින් ජීවත් වෙන ම්නිස්සු මේ රටේ ඉන්නවා.මගේ නංගිගේ මහත්තයා ඇක්සිඩන්ට් එකකින් එතනම නැති උනා.නංගි දරුවෝ දෙන්නයි පුදුම දුකක් විදින්නේ.පාරේ යනකොට හැමෝම පරිස්සමට යන්න.මිණී මරුවෝ තමයි වහන පදවන්නේ.කවදාවත් දරුවොන්ට තාත්තෙක් නැති වෙන්න එපා.ඒ.දරුවන්ගේ බඩට කන්න පවා නැති වෙනවා.පව්.හැප්පුව මිනිස්සු සල්ලි දීලා හරි එලියට එනවා.ඒක තමයි අපේ රටේ නීතිය.

  • @jagaja444
    @jagaja444 5 วันที่ผ่านมา +3

    ගුණ්ඩු රංගට භූමරංගයක්..
    ජනාධිපතිවරණය කල් දැමීමේ ගුණ්ඩුවට ස්වභාව ධර්මයේ ප්‍රතිචාරය මෙයයි.

  • @rock1942rock
    @rock1942rock 5 วันที่ผ่านมา +4

    එළවපු කෙනා මාරු කරලා පොලිස් මධ්‍ය ප්‍රකාශක ලස්සනට කතාව හදයි

  • @daglykumara1315
    @daglykumara1315 5 วันที่ผ่านมา +5

    වොඩ්කා වතුර වෙලා ඇති

  • @sl8984
    @sl8984 5 วันที่ผ่านมา +4

    රංගේ එන් නැද්ද 😂

  • @xxxxc860
    @xxxxc860 5 วันที่ผ่านมา +4

    මේ කීවෙනි වතාවද? වොඩ්කා ද දංකොටුව ස්පෙශල්ද?

  • @lionelweewalage1646
    @lionelweewalage1646 5 วันที่ผ่านมา +2

    ඕකට තමයි අවුරුදු දෙකක් රනියට දෙන්න කිව්වේ රංගේබණ්ඩාර කලින් පුතාට ලයිසන් එක අරං දිපං වොත්කා වතුර කරන්න කලින්

  • @jagaja444
    @jagaja444 5 วันที่ผ่านมา +4

    ඔය පළවෙනි එක නෙමෙයි නේද??? බළමු හිරුණිකාට ක්‍රියාත්මක වන නීතිය ඔහුටත් ක්‍රියාත්මක වේවිද කියලා???

  • @manjulamanjula134
    @manjulamanjula134 5 วันที่ผ่านมา +2

    ඕකගේ කීවෙනි එකද ඔය.පිස්සෝ.

  • @dayawansa59
    @dayawansa59 5 วันที่ผ่านมา +3

    ගියා පාර ගෙයක් කඩා ගෙන ගියා.මෙ පාරත් වොඩ්කා වතුර බිලා ද කොහෙද?

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 5 วันที่ผ่านมา +2

    රනිල් ගෙන් කාලා තෙල වැඩි වෙලා ....

  • @user-qu3nk6gj5y
    @user-qu3nk6gj5y 5 วันที่ผ่านมา +2

    මුන්ගේ අම්මගේ අප්පගේ පාරවල්නේ මිනිස්සු මරාගෙන යන්න. 😡😡

  • @vishakavishaka5965
    @vishakavishaka5965 5 วันที่ผ่านมา +2

    මුන් රටට බර නයකාරයො.ගහලා එලවපියවු.තාත්තාගෙ පවර් එක .අරන් පාරෙ යන්නෙ

  • @user-bb3cl7zx5k
    @user-bb3cl7zx5k 5 วันที่ผ่านมา +3

    වොඩ්කා වතුර නොවී තිබුනොත් හොදයි...

  • @KW-if2fx
    @KW-if2fx 5 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම මේ වාහනේ රජයේ එකක් වෙන්න ඇති

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 5 วันที่ผ่านมา +3

    වොඩ්කා වතුර කල අප්පා ඉන්න කම් පුත්තු බීලා රගනවා පාරවල් වල...බලමු නීතිය ක්‍රියාත්මක වෙන විදිය

  • @manelherath2964
    @manelherath2964 5 วันที่ผ่านมา +3

    එක රටක් එක නිතියක්😁

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 5 วันที่ผ่านมา +3

    මුන් හිතන් ඉන්නේ මුන්ට මේ රටේ ඕන ජඩ වැඩක් කරල පැනල යන්න පුළුවන් කියලා.

  • @computerworldlk2983
    @computerworldlk2983 5 วันที่ผ่านมา +2

    මේ සුත්තට එලවන්න උගන්නපන් රන්ගේ, වාහන දෙන්න කලින්

  • @randyspets3716
    @randyspets3716 5 วันที่ผ่านมา +2

    මේ කීවෙනි පාරද ඕක ඔය හැප්පුවේ.ඕක මැරිල ගියානම් හරි..

  • @chandrikaa958
    @chandrikaa958 5 วันที่ผ่านมา +2

    ඇමති අප්පලාගේ පුතුනේ අවුලක් නැ ඇප පිට නිදොස් කොට නිදහස් රටටම ශාපයක් බං මුන්

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 4 วันที่ผ่านมา

    රාජකාරිය හරියට කරපියව් කහ කහ ඉන්නෙ නැතුව..

  • @user-rx1of4ib6n
    @user-rx1of4ib6n 5 วันที่ผ่านมา +3

    මේ අර වොඩ්කා බෝතලේට වතුර දමන්ගිය දරැවද?.😂😂😂

  • @bandarasalr1976
    @bandarasalr1976 5 วันที่ผ่านมา +3

    මේ හරක් badaladanna

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka2163 5 วันที่ผ่านมา +2

    හොර දේශපාලුවන්ට නීතිය යටයි

  • @chathuradilranga8050
    @chathuradilranga8050 5 วันที่ผ่านมา

    රනිල්ට කියන්න තියෙන්නෙ පක්ෂ මහලේකම් රංග බණ්ඩාරව ඉස්සෙල්ලා හදාගන්න ....
    රංගෙ ජනමත විචාරණ ගෙනල්ලා රට හදන්න එන්න කලින් ඉස්සෙල්ලා පුතා හරියට හදාගන්න ....

  • @Pathirana23456
    @Pathirana23456 5 วันที่ผ่านมา

    මෙහෙම එවුන් ගෙ තාත්ත ලට ඡන්දය නොදී inna මිනිස්සු වග බලා ganna oni

  • @leondhanushka2350
    @leondhanushka2350 4 วันที่ผ่านมา

    කාලකන්නි දරුවෝ රටටම සාපයක්. මෙහෙම බැරි නම්, පිලි කාවක් හරි හැදිලා මැ රිල යන එක රටට ලොකු වාසනාවක්.

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 5 วันที่ผ่านมา

    ඔහුගේ රියදුරු බලපතුය අවලංගු කල යුතුයි ...නීතිය සැමට එකසේ බෙදිය යුතුයි ...

  • @user-yc7gr1nm3z
    @user-yc7gr1nm3z 5 วันที่ผ่านมา

    ස්වභාවධර්මය නඩු අහනකොට ඔය මහත්තයා කම් නෑ

  • @user-cr2ic9nx4i
    @user-cr2ic9nx4i 5 วันที่ผ่านมา +1

    Oye පලවෙනි පාර නෙවෙයිනෙ.

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 5 วันที่ผ่านมา

    මේ පාරත් වොඩ්කා වතුර වෙන්න කලින් ඕකව බැදලා දාන්න

  • @user-dw1pe9jf3l
    @user-dw1pe9jf3l 3 วันที่ผ่านมา

    ඔකත් බේරේ වැවේ ඔබමු.....

  • @Yes99125
    @Yes99125 5 วันที่ผ่านมา

    නීතිය ක්‍රියාත්මක වෙයි කියලා බලන් ඉමු

  • @anurabasnayaka1665
    @anurabasnayaka1665 5 วันที่ผ่านมา

    ඉස්සෙල්ලා උට ලයිසන් දුන්න කෙනා හොයලා එයාට ඇගයිමේ සහතිකයක් දෙන්න ඔන හා නැද්ද 😁😁😁😁😁😁😁

  • @nuwanwijebandara1943
    @nuwanwijebandara1943 5 วันที่ผ่านมา +1

    Mun rata kanna awa kalakanni

  • @thepalitutor5866
    @thepalitutor5866 4 วันที่ผ่านมา

    වොඩ්කා වතුර කළ රංගේගෙ පුතා වතුර බී රිය පදවා තවත් පුද්ගලයෙක් යටකොට ඇත. ඔහුට නීතිය ක්‍රියාත්මක වන තුරු අපි අවදියෙන්.

  • @bhaichan5520
    @bhaichan5520 5 วันที่ผ่านมา

    අහිංසක මිනිස්සු 3වීල් 1ක් දුවලා ජීවිතේ ගැට ගහගන්න දගලනවා. ඇමති පුත්තු උන්ගේ බලේ පෙන්නනවා. මේ පාරත් වොඩ්කා වතුර වේවිද

  • @prabasaman354
    @prabasaman354 5 วันที่ผ่านมา

    ඇප පිට නිදහස් හැමෝම යලුවෝ නේ මල්ලී

  • @sampathrathnayake8489
    @sampathrathnayake8489 4 วันที่ผ่านมา

    ආයෙ මුන්ට චන්දෙ දෙන්ඩ එපා.මුන් රෑ තිස්සෙ බීල බීල ගෑනු එක්ක නටල වෙරි මරගාත ගෙවල් වලට යන්නෙ පාන්දර අහින්සක මිනිස්සු යට කරගෙන.

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 5 วันที่ผ่านมา +1

    Heta nidahas wei,

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 5 วันที่ผ่านมา

    රාජකාරි වෙලාවෙදි ඔලුව කැසීමෙන් වලකින්න ඔබ තුමාට සිතීමට යමක්

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 5 วันที่ผ่านมา

    Absolute තිබුන්නැද්ද දන්නෑ 🤬

  • @sandunbandara777
    @sandunbandara777 5 วันที่ผ่านมา

    රනිලෝ මේ පාරත් වොඩ්කාවර්හුර වෙයිද.??

  • @sunilmalwala1701
    @sunilmalwala1701 5 วันที่ผ่านมา

    මේ පාහරයා මීට පෙරත් ඔය වගේම අනතුරක් කරලා අහිංසක පවුලක් නිනාශ කළා.එදා හොඳට බීලා තමයි ගිහින් තිබුනේ.ඒ වෙලාවෙත් පොලීසියට හරියට රාජකාරිය කරන්න දුන්නේ නැහැ ,ඕකගේ මහබූරුවා.අනිත් දවසේ ඔය වගේ දෙයක් සිදු කෙරුවොත් අවට ජනතාව අනිවාර්යයෙන්ම ඒ බූරුවාට දඬුවම් දීමට වගබලා ගතයුතුය.

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 5 วันที่ผ่านมา +1

    ලංකාවේ නිතියනේ, 😂😂😂😂😂vip ලට දඩුවම් නෑ.

  • @SamanthaGunarathne
    @SamanthaGunarathne 5 วันที่ผ่านมา

    දැන් රංගය බණ්ඩාර මාධ්‍යයට ඇවිල්ලා කියයි මගේ පුතා උනාට කමක් නෑ නීතිය කරන්න කියලා. ඒ කරලා යටින් බලපෑම් කරනවා බේරගන්න

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 5 วันที่ผ่านมา +1

    ඕකා කලිනුත් ඔහොම එකක් කරා නේද

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w 5 วันที่ผ่านมา

    මු වාහනේ දලා ගිහින් තියෙන්නේ වාහනේ යන්නම බැරි නිසා,වහාම අත්තඩංගුවට ගත යුතුයි

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 5 วันที่ผ่านมา

    අඩෝ.... රංගේ. දැන් තොට සැපද වොඩ්ක පම්කෝ. පුත්තලම් බූරුවෝ. 🤣🤣🤣🤣

  • @budgirtley5705
    @budgirtley5705 5 วันที่ผ่านมา +1

    Kia Sportage

  • @shannath3889
    @shannath3889 5 วันที่ผ่านมา

    කලින් වගේම නීතිය ලැබේයි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 วันที่ผ่านมา

    මේකා මීට පෙරත් අනතුරු ක් කලා ,එදා හරියට හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ

  • @rushinchaminda2159
    @rushinchaminda2159 5 วันที่ผ่านมา

    ඕව සාමාන්‍ය සිදුවීම් ගොන් ඇමතියෙක්ගෙ ගොන් පුතෙක් 😡

  • @nishanlalantha4124
    @nishanlalantha4124 4 วันที่ผ่านมา

    අපි මිනිස්සුන්ට කවදාවත් ඒහේම කියන්නැ ඒත් මු මැරේන්න තිබුනේ. මීට කලිනුත් මේහේම දේවල් කලානේ ඔකා

  • @manoriyapa5151
    @manoriyapa5151 5 วันที่ผ่านมา

    මූව නීතිය දැන්ම නිදහස් කරලා ඇති ...

  • @rajapathirana1910
    @rajapathirana1910 5 วันที่ผ่านมา

    නිදහසට කරැනු දැනටමත් පොලිස් පොත් වල ලියලා ඇති
    දුපත් මනුෂ්‍යක් වෙන්ඩ ඇති

  • @ddhammi7349
    @ddhammi7349 5 วันที่ผ่านมา

    රාළහාමි ඔළුව කසන්නෙ අවූලක් වගෙයි

  • @shriyacooray783
    @shriyacooray783 5 วันที่ผ่านมา

    මෙ දෙවෙනි පාර....මු මෙහෙම කරෙ

  • @nandaweeraddana1278
    @nandaweeraddana1278 5 วันที่ผ่านมา

    වතුර බෝතලයක් තිබිල නැද්ද

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x 5 วันที่ผ่านมา

    අන්තිමට ත්‍රී වීල් එක වැරදි කියයි,බොරුනම් බලපල්ලකො,,,වොඩ්කා වතුර වුන එකෙ

  • @Madhawa6247
    @Madhawa6247 4 วันที่ผ่านมา

    වොඩ්කා වතුර කරපුඑකා,

  • @NisthaNistha-ft6mt
    @NisthaNistha-ft6mt 5 วันที่ผ่านมา

    මෙකගෙ වහනේ රෝදය කැඩුනු හින්ද මු අහුඋනේ නැත්නම් මු යනවා අල්ලන්න හබවෙනේ නැහැ මු වහනේ එතන දලා ගිහිල්ල මම යද්දි

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 5 วันที่ผ่านมา

    මුන් වේගෙන් ගිහින් කරපු සෙතේ මොකක්ද....එච්චර වේගෙන් යන්න මුන්ට මොකක්ද තියන හදිසිය....
    ඩොක්ටර් කෙනෙක්...කම්කරුවෙක් වැනි අනන්‍යතාවක් තියන මිනිහෙක් වේගෙන් යන්නේ රාජකාරිමය වගකිය යුතු වැඩක් ඇති නිසාය .....ඒත් මුන්....යන්නේ කුමන යහපතක් කිරීමටද🤔