උණවටුනේ මොකද වෙන්නෙ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 79

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 ชั่วโมงที่ผ่านมา +34

    Hon Deputy Minister Ruwan Ranasinghe Congratulations Neville from Canada,Thanks Ashoka මල්ලී, අනේ කවදාවත්ම දැකල නැති මේ වැදගත් උගත් මිනිස්සු කොහෙද හිටියෙ දෙවියනේ ජනාධිපතිතුමාට ජවිපෙට මාලිමාවට ජනතාවට පින්සිද්ද වෙන්න ඕනි මේවගේ සුන්දර 🌸🌸🌸 මිනිසුන් පාර්ලිමේන්තුවට ගෙනාවට, 💦💦💦

    • @asokadias9258
      @asokadias9258 5 ชั่วโมงที่ผ่านมา

      Thank you Rathnasiri

    • @jvrathnasiri9187
      @jvrathnasiri9187 ชั่วโมงที่ผ่านมา +1

      Badullen parliament එකට ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 ชั่วโมงที่ผ่านมา +3

    සංචාර කර්මාන්තය ඉතාමත් ඉහලටම ඔසවා තැබිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .මාතෘ භුමිය දිනේවා .❤❤❤❤

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 ชั่วโมงที่ผ่านมา +6

    සංචාරකයින් ගැවසෙන දුම්රිය ස්ථාන වගේ ඒව ලස්සනට හදන්න ඕනා...ඒවයෙ සමීපාරක්ශක සේවා ඉහල මට්ටමකට ගේන්න ඕනා...මේවට පුත්ගලික අංශය සම්බන්ධ කරගන්න ඕනා.....දුම්රිය ස්ථාන වල ඉන්න පිරිසිදු කරන සේවකයින් නම් මෙලෝ වැඩක් නෑ...3/2 බලයක් තියෙන නිසා ඕනෑම පනතක් ගෙනල්ල මේව නිවැරදි කරන්න ඕනා...

  • @jjjjjjjjpppppp
    @jjjjjjjjpppppp 6 ชั่วโมงที่ผ่านมา +23

    Jungle beach එකත් එහෙම්මම තමයි, විනාස කරලා මිනිස්සුම, කුනු දාන්න වත් dustbin නෑ, මිනිස්සු හැම තැනම කුනු විසික්කරලා, ඒ මදිවට මුහුදෙ නාලා ඇදුමක් අදින්න තැනක් නෑ... ඇදුම් අදින්න පන යනකන් උඩට නැග නැග යන්න ඕනේ... අනිත් එක එතන washroom නෑ, එපා වෙනවා ඔක්කොටම කන්ද නැගගෙන යන්න උනාම, මිනිස්සු beach එක වටේ මුත්‍රා කරලා ගදේ බෑ 😢

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ชั่วโมงที่ผ่านมา

      Protected areas akramanaya Kerala nanastharie..' arayagay meyagay gobbaies set tikak..

  • @prabathchandana8924
    @prabathchandana8924 5 ชั่วโมงที่ผ่านมา +14

    මොනවා හදන්නත් කලින් down south වල තියෙන . ත්‍රීවිල් පාක් රියදුරන් විසින් කරගෙන යන සංචාරකයින් මංකොල්ලකෑම් නතර කළ යුතුයි.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 5 ชั่วโมงที่ผ่านมา +5

    මේ රටට සංචාරක කර්මාන්තය ඉතාම වැදගත්
    ❤❤❤❤❤❤❤

  • @luxmanpannilage1315
    @luxmanpannilage1315 5 ชั่วโมงที่ผ่านมา +11

    Clean srilanka is most important..for tourism..

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ชั่วโมงที่ผ่านมา +1

      Better start with the mind set ...of those who have forcible taken over areas , lands , & assets belonging to the general public as their own & don't even comprehend basic dececeny in their general bahavoiur leave alone services standards of basic maintenance waste management etc etc ..

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 6 ชั่วโมงที่ผ่านมา +12

    අපේ ප්‍රදාන සැලැස්ම වෙන්න ඕනෙ ඉන්දියන් සන්චාරකයො ලක්ශ 20ක් වත් අවුරුද්දකට ලන්කාවට ගෙන්න ගන්න. ඒ වෙනුවට රාමේශ්වරම් වලින් බෝට්ටු සේවයක් වගේම යාපනය ගුවන් තොටුපල පාවිච්චි කරන්න පුලුවන් නම් තවත් හොදයි එයාල අඩු වියදමින් සන්චාරය කලා කියල අපි ලොකු ප්‍රශ්නයක් නෑ මොකද එයාල එක්කෙනෙක් 500$ වියදම් කලත් ඒක අපිට කෙලින්ම එන මුදලක් නෙ. මොකද ඔය මුදල ගොඩක් වෙලාවට යන්නෙ මහාපරිමාන බහු ජාතික සමාගම් වලට නෙමෙයි සාමන්ය ජනතාව අතට ඒක හින්ද ඒක ගොඩක් හොදයි

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf ชั่วโมงที่ผ่านมา +1

    රුවන් දක්ෂ සහෝදරයෙක් හරි විදියට වැඩේ කරයි

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 4 ชั่วโมงที่ผ่านมา +4

    Sir,.. රනිල්ලා, මහින්දලා සහා අනික් හැතිකරේ ලංකාව දියුනු වෙනවාට කැමති නෑ,.. tourism වලින් විතරක් රට ගොඩගන්න පුලුවන් Easy.. ලෝකේ කොහේවත් නෑ ලංකාව වගේ රටක්, ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉදලා කෙලින්ම මුහුදෙන් ගියොත් හම්බ වේන්නේ තද සීතල රටවල්,.. හෝටන් තැන්න, කදුකරයේ සිට වතුර බැස යන ගංගා, පුදුම සහගත දේ තියනවා, අපේ ලංකාවේ සමහර එවුන් දන්නේ නෑ ලංකාව ගැන, නමුත් ඔය එන සුද්දෝ ලංකාව ගැන ඉතිහාසය කියවලා එන්නේ,..මම ලෝකේ ඇවිදලා තියෙනවා.

  • @express6468
    @express6468 5 ชั่วโมงที่ผ่านมา +5

    සෑහෙන ලොකු පිම්මක් ගන්න පුලුවන් වැඩක් තමා සංචාරක කර්මාන්තය හරියට හැසුරුවොත්. මෙතනදි අපේ විදෙස් තානාපති වරුන්ටත් ලොකු කාර්‍ය බාරයක් තියනවා.. කලින් හිටපු අයවගේ ආතල් ගන්න තානාපති වරු පත් කරලා යවපු එකනේ කරේ. දැන් එහෙම නෑ කියලා හිතනවා. පහසුකම් හදලා camping site වල එහෙම වැසිකිලි පහසුකම් වල ඉඳලා හදනවා නම් මරු. අපේ කොල්ලෝ ටික මාර ගේමක් දෙනවා ලංකාවේ සුන්දර තැන් ලෝකෙට පෙන්නන්න. එයාලා අවශ්‍ය කරන පහසුකම් අඩුපාඩු පෙන්නලා දෙනවා. ඒවට අවදානය යොමු වෙනවා නම් වටිනවා. ඒවගේම මේ Drone සම්බන්දව නීති ලිහිල් කරන්න පුලුවන් නම් තවත් වටිනවා. ඒ අවශ්‍යම දෙයක්. ලංකාවේ සුන්දරත්වය ලෝකෙට පෙන්නන්න සෑහෙන හොඳ ක්‍රමයක්. මොකද සංචාරකයෙක් රටකට එන්න කලින් අනිවාරෙන් youtube එකේ උනත් බලන දෙයක් තමා මේ drone shot. හොරෙන් drone යවන්න වෙනවා නම් ඉතින් වැඩක් නෑනේ. කෑලේක drone එකක් යවන්නත් වටේම අවසර ගන්න ඕන නම් වැඩක් නෑ.විදෙස් සංචාරකයන් වෙනුවෙන්ම camping site හදන්න පුලුවන් පහසුකම් සහිතව.මේ සුන්දර දූපත් දේශය ගොඩ දාන්න පුලුවන් ලස්සනට ❤❤

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 4 ชั่วโมงที่ผ่านมา +2

    ගිය අව්රුද්දට වඩා සුද්දෝ ගොඩක් අඩුයි. ඒවගේම සියළුම denaag👍අවදානය සදහා. ලංකාවේ සමහර ස්ථාන වල තුනරෝද රියදුරන් සංචාරකයින්ට කාර් වල යන්න දෙන්නේ නැහැ කාර් වලට ගහලා එලවනවා. ඊට පස්සේ bag ඔඩොක්කුවේ තියාගෙන සංචාරකයෝ තුන්රෝද රථවල යනවා

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 5 ชั่วโมงที่ผ่านมา +4

    දේශීය විදේශීය හැමෝටම පහසුවෙන් සන්චාරය සදහා නවීන ප්‍රවාහන සේවයක් ලබාදෙන්න. විශේෂයෙන්ම දුම්රිය සේවය විදුලියට පරිවර්තනය කිරීම MRT වගේ සේවා හදුන්වා දීම කලයුතුයි.

  • @dilanishara7326
    @dilanishara7326 3 ชั่วโมงที่ผ่านมา +2

    පාරවල් ටිකයි ප්‍රධාන සංචාරක නගර ටිකවත් හරියට පිරිසිදු කරන්න ඉක්මන් ක්‍රියා මාර්ග අවශ්‍යයි..
    දේශීය සංචාරකයින් සහ කුඩා ළමුන් විශාල වශයෙන් පාරවල් වලට කසල බැහැර කරනවා.. ඒක අනිවාර්යෙන් නැවැත්විය යුතුයි..
    විෂය නිර්දේශ වලට මේවා ඇතුලත් විය යුතුයි...
    අනිවාර්යෙන් දඩ ක්‍රමයක් කසල බැහැර කිරීම් සහ අපවිත්‍ර කිරීම් වෙනුවෙන් ඇතිකළ යුතුයි...
    ප්‍රධාන නගර ආශ්‍රිතව වැසිකිලි පද්දතිය විදිමත් වීම සහ පරිපාලනය විදිමත් විය යුතුයි සංචාරකයින් නොව ලංකාවේ මිනිස්සුන්ටත් ඒවා දිහා බලන්නවත් බෑ..
    👍මේ සරල දේවල් ටික කරන්න ලොකු plan ඕනේ නෑ..25%ක්‌ ඉබේම වැඩි දියුණු වෙනවා මේ ක්ෂේත්‍රය.. ජයවේවා 🙏

  • @SLdush_academy
    @SLdush_academy 6 ชั่วโมงที่ผ่านมา +8

    අති පූජනීය බුදු රැස් විහිදෙන සෝමාවතිය රජමහා විහාරයට විදේශිකයන් ගෙන්වන්න..මේ ගම් ඒවගෙන් දියුණු වෙනවා..ලස්සන පරිසරයක් සමග අලි ඇතුන් ගොඩක් මේ soomawathiya පාර දෙපසත් ඉන්නවා..අවධානය යොමුකර දෙයක් කරන්නන්.❤🎉

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 5 ชั่วโมงที่ผ่านมา +1

      බුදු රැස් 🤔

    • @sakuna_isiwara
      @sakuna_isiwara 5 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @RanjithKolambage
      @RanjithKolambage 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @SLdush_academy
      @SLdush_academy 5 ชั่วโมงที่ผ่านมา

      @@nishanthasamarasingha8266 ඔව්..ගිහින් බලලා එන්න..දකුණු දළදා වහන්සේ වැඩ ඉන්න මේ පුදබිම

    • @SLdush_academy
      @SLdush_academy 5 ชั่วโมงที่ผ่านมา

      @@sakuna_isiwara adanna තමා වෙන්නේ ඔහොම හිනා උනොත් .

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 ชั่วโมงที่ผ่านมา +1

    මම Tourists industry එකේ වසර 15 හිටපු කෙනෙක් lanka Oberoi ( Cinnamon grand වර්තමානයේ ) මේ trade එකේ විශේෂයෙන්ම food and beverages දැන් ඉන්න අයගේ දැනුම මදි.වෙනමම පුහුණුවක් දිය යුතුය .විශේෂයෙන්ම english

  • @surangasura3172
    @surangasura3172 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chamindabandara6601
    @chamindabandara6601 3 ชั่วโมงที่ผ่านมา +1

    මම සුඛෝපභෝගී විලා 3ක කළමනාකරුවේක්. අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලයේ බරපතල හිඟයක් අපි අත්විඳිමි. අපගේ සංචාරක සංඛ්‍යාව 50%කින් වැඩි කිරීමට අපේක්ෂා කරන්නේ නම්, කාර්යයශීලි හා දක්ෂ කාර්ය මණ්ඩලයක පුහුණු කිරීම ඉතා වැදගත්. එසේ නොමැති උවත් අපෙගේ සේවාවේ තත්වය පත්වැටීම දිර්ගකලිනවා අයහපත් ලෙස බලපෑමි ඇතිකිරීමට පුළුවන්

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 ชั่วโมงที่ผ่านมา +8

    We are very happy .❤❤❤❤❤

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 6 ชั่วโมงที่ผ่านมา +8

    ලංකාවට එන සංචාරකයන් ට ඇති ප්‍රශ්න,සංචාරක ව්‍යාපාරයට සම්බන්ද අයගේ ප්‍රශ්න ,ඉක්මනින් විසඳාගත හැකි ක්‍රියාවලිය ක් හඳුන්වදෙන්න. තියෙන සම්ප්‍රදායික ක්‍රියාවලිය තුළ ප්‍රශ්න විසඳීම මන්දගාමී යි

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 5 ชั่วโมงที่ผ่านมา +1

    Well conducted discussion Asoka

  • @hartwoodservices2842
    @hartwoodservices2842 ชั่วโมงที่ผ่านมา +1

    ක්ෂෙත්‍රයේ උගත් දැනුමැති මිනිසුන් ඇමතිවරු හැටියට දකින්නට ලැබෙන විට මාලිමාවට කතිරයක් ගහපු හැම එකාටම සතුටක් අභිමානයක් දැනෙන්නේ නැද්ද...❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 6 ชั่วโมงที่ผ่านมา +4

    We're good ❤❤❤

  • @arunaDharmapala
    @arunaDharmapala 5 ชั่วโมงที่ผ่านมา +2

    අපිට අනන්‍ය සංචාරක අනන්‍යතාවයක් හඳුනාගන්න ඕනි.... ඒක තමයි එක. ලංකාවේ සංචාරයක ව්‍යාපාරයේ පළාත්බද අනන්‍යතා තියනවා... ඒවා පලාත්බදව විනාශ වෙමින් තියනවා.. ඒවා ගැන හිතන්න... අපිත් ලංකාවේ සංචාරයේ යෙදෙනවා නිතරම.. අපේ අත්දැකීම් උනත් ඇතැම්විට හොඳ නෑ.... රටේ අධ්‍යාපනය මගින් චර්යා වෙනස් කරන්න අධ්‍යාපනය සූදානම් කරන්න.. උසස් අධ්‍යාපනය සූදානම් කරන්න මීට වඩා... සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල උනත් හොඳ විභවතාවන් තියන තැන්... ඒවායේ කෝස් යුනිට් එනවා නම් හොදයි..

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 5 ชั่วโมงที่ผ่านมา +1

    Excellent honourable Deputy Minister

  • @londonwaycitycampus2198
    @londonwaycitycampus2198 4 ชั่วโมงที่ผ่านมา +2

    රුසියන්, ඊශ්‍රායල්, ඉන්දියන් චීන , සංචාරකයින් වශයෙන් ඇවිත් මේ රටේ ඩොලර් පිට රටට අඳින ක්‍ර්මය වහා නවතන්න, නැගෙනහිර ඊශ්‍රායල් ජාතිකයින් කරන බිස්නස් නිසා ඒ මිනිස්සුට ඉඩක් නෑ, දකුනේ ලොකුවට මේ විදෙස් වයාපාර කටයුතු වලට මැදිහත්වීම් තියෙනව

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 ชั่วโมงที่ผ่านมา +1

    Smart Fellows, Introduced to the Tourist Sector. Well done ! President Anura Disanayake & NPP.
    ❤❤❤🎉🎉🎉
    Also I like V. Much Mr. Ashoka Dais as a journalist.

  • @UmairNawshad
    @UmairNawshad 6 ชั่วโมงที่ผ่านมา +8

    arugambay එකේ ඉන්න ඊශ්‍රායෙල් ජාතිකයන් ඒ තැන අල්ලන් ඉන්නේ. ඒකත් බලන්න ඕනැ 😢

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ชั่วโมงที่ผ่านมา +1

    චීන්නු ඉන්දියන් රුසියානු මේ ලෝකෙ රහක් නෑ උන් ආවොත් අබ සරනයි

  • @senaruberu4567
    @senaruberu4567 5 ชั่วโมงที่ผ่านมา +3

    we should focus high income tourists.
    we have two biggest harbors Hambanthota and Colombo.
    We can use these ports for Cruise ships.

  • @SLdush_academy
    @SLdush_academy 6 ชั่วโมงที่ผ่านมา +3

    සෝමාවතිය ට විදේශිකයන් ගෙන් එන්නේ නැහැ දෙනට..😢😢😢😢 අපරාධයක් ඒක 😢

  • @samithasameera7901
    @samithasameera7901 3 ชั่วโมงที่ผ่านมา +1

    සංචාරක කර්මාන්තය මාසෙන් දෙකෙන් දියුණු කරන්න කතා කරන්නේ කටින් විතරයි යටිතල පහසුකම් හදන්න කිසිම සැලසුමක් නැහැ ..මම නුවරඑළිය Guest House එකක් හදන්න NBRO report එක ගන්න මස 2ක් ගියා ....වරිපනම් මගේ නමට හරවන්න මාස 4ක් ගියා ඒවා අරගෙන වැඩක් පටන් ගන්නම අවරුද්දකට වඩා යනවා.....

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 13 นาทีที่ผ่านมา

    සිරස හැමදාම වගේ රටට වැඩදායි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 4 ชั่วโมงที่ผ่านมา +1

    Ruwan ranasingha sir uva kampas eke.apita wiswasai oya dhanumen ratata prayojanayak laba dheemata labeemama agaya kala urhui.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ชั่วโมงที่ผ่านมา +1

    යුරේපෙන් ගෙන්වන්න උන් රියදුරන් ට ටිප් එකක් හරි දීලා යනවා

  • @AshenRanathunga-q4y
    @AshenRanathunga-q4y 5 ชั่วโมงที่ผ่านมา +3

    සතුටුයි❤❤❤❤

  • @ajithamunasinghearachchi1734
    @ajithamunasinghearachchi1734 4 ชั่วโมงที่ผ่านมา +2

    Api ඉන්නේ Malaysia වල, meheth තියෙනවා casino වලට විතරක් පිටරට වලින් ඇවිත් hotels vala ඉඳල yana foreigners la

  • @dexterperera1101
    @dexterperera1101 2 ชั่วโมงที่ผ่านมา +1

    Make sure 3 wheel guys look bldy underworld guys

  • @nihaljinasena6265
    @nihaljinasena6265 49 นาทีที่ผ่านมา

    විදේශ අයට සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්න ඒපා විදේශ මුදල් ප්‍රමාණය පිටතට රැගෙන යන බව අවධාරණය කරමි

  • @akilaudara2167
    @akilaudara2167 5 ชั่วโมงที่ผ่านมา +2

    Try to develop Regional Tourism Organizations and (RTO) in all over the country affiliate with local councils,

  • @MaliniRajapakse-b7p
    @MaliniRajapakse-b7p 45 นาทีที่ผ่านมา

    It was advertised on radio that Sri Lanka was one the best country to travel in 2018. This collapsed after it was bombed in churches and hotels. Now the foreign u tubers have recommended Sri Lanka as a beautiful and a safe country to travel. They love the food too. The people in Sri Lanka must be educated how to interact with foreigners

  • @jhaperer9929
    @jhaperer9929 6 ชั่วโมงที่ผ่านมา +3

    ගේමක් ගහලා පෙන්නන්න.

  • @sampathbandara7043
    @sampathbandara7043 17 นาทีที่ผ่านมา

    Supper ❤

  • @athulajanakalal2194
    @athulajanakalal2194 4 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa
    Ape rata tika tika diunu wenawa.

  • @SankaMunasinha
    @SankaMunasinha 6 ชั่วโมงที่ผ่านมา +3

    හරියට අධ්‍යනය කරල ඕන කථාකරන්න ඕන

  • @sheronaluvihareyh4504
    @sheronaluvihareyh4504 3 นาทีที่ผ่านมา

    රාවණා ගුහාව නැරඹීමට විශේෂයෙන්ම ඉන්දියානු සංචාරකයන්ගෙ ආකර්ෂණය ඇති කළ හැකි ස්ථානයකි කිමද මා හට මුණ ගැසෙනා හින්දු භක්තිකයන් නිතර අසනා ප්‍රශ්නයකි ලංකාවට සංචාරය කළොත් නැරඹිය හැකිද වග එසේනම් එවැනි ස්ථාන සඳහාත් පහසුකම් ඇති කිරීමෙන් රවණා රජුගේ පිළිමයක් දඬුමොනරෙහි ආකෘතියක් නිම කිරීමෙන් ආකර්ශනය වැඩි කළ හැක.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 55 นาทีที่ผ่านมา

    පිරිසිදුකම ඉතාම වැදගත්ය වැසිකිලි සංචාරක කර්මාන්තයට සම්බන්ධ අයට අවශ්‍ය විස්වාසය හොරකම ගැන නීතිමය පියවර ගැනීමට නියමිතය ආරකෂාව යන පියවර ගන්න සහ විදේශයන්ට ලංකාවේ වියාපාර කරන්න ඉඩකඩදීම නැවැත්විය යුතුය

  • @upendraindunil6122
    @upendraindunil6122 4 ชั่วโมงที่ผ่านมา +3

    Cleaning SriLanka project eka patan ganne neddooo..?? We should clean 🧼 our environment & road 1 st..! Should collect & destroy or recycle ♻️ polithine & plastic bottles

    • @dilanishara7326
      @dilanishara7326 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්.. 👍.. පාරවල් ටිකයි ප්‍රධාන සංචාරක නගර ටිකවත් හරියට පිරිසිදු කරන්න ඉක්මන් ක්‍රියා මාර්ග අවශ්‍යයි

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 3 ชั่วโมงที่ผ่านมา +1

    සංචාරකයන් ලංකාවට එන්නේ පල්ලි කෝවිල් බලන්න නොවේ බුද්ධ ඉතිහාසය බලන්න සම්බුද්ධ ශාසනයත් බුද්ධ පුත්‍රයන් ආරක්ෂා කරපල්ලා.

  • @Dobika-m6p
    @Dobika-m6p 4 ชั่วโมงที่ผ่านมา

    Jayawawa. Jayawawa aniwaryan hoda wanna ona budusaranai

  • @namaligunasakara
    @namaligunasakara 14 นาทีที่ผ่านมา

    සංචාරක කර්මාන්තයට
    මෙච්චර ඉක්මණින් වේගවත් වෙන්නේ ගිවිසුමි ගහපුවා කරන්නේ සංවචාරකයන් එනවිදි
    මුවාවෙන් බව දැනගනිල්ලා
    මේ කරන්නේ රනිල්ගෙ ගිවිසුමි අනුර රටවටකර සංචාරක
    සංවර්ධන මුවාවෙක් රට විකුණා දානවැඩක්
    තියෙන සම්පත් හොඳටම අති බසවල ටිකට් චෙක් කරනවා වගෙ jvp 159 පසුපස
    කණ්ඩායමක් හදන්න
    වෙනවා මුල ඉඳලම අවුරුදු 76 ඇතුලත අනුර හිටියා 25 ක්ම
    කිසිම විස්වාසයක් කරන්න එපා දෙකර්ලා
    දාන්න පනතක් ගේන්න
    පාර්ලිමේන්තුවට.

  • @surangasura3172
    @surangasura3172 2 ชั่วโมงที่ผ่านมา +1

    කැසිනෝ ගහන්න කොරියාවේ කොරියන්ට බෑ විදේශිකයින්ට පුළුවන්

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 ชั่วโมงที่ผ่านมา

    Congratulations for your new appointment as a deputy minister of tourism. You are professional qualified in tourism sector. We are not supposed to advocate in this sector. We would like to notice you on few points. While tourists are traveling our train service there are few cases repoted some got dead and others seriously injured due to their poor behaviour of selfie culture ignoring their personal security at the running train doors frontages. It can be prevented by sound education about the risky situations with past accidents. Then the cheating of tourists unfairness prices and chargers claimed by the sector services provideders in various essentials by the involved personal for their greedy income. These are minor points but combination of this bad practices caused tranished our country emage. Please try to address those issues with the relevant authorities to correct those bad practices.

  • @kanthiadikari1700
    @kanthiadikari1700 4 นาทีที่ผ่านมา

    සංචාරක වීසා වලීන් ඇවිත් ඉන්න අයට ව්‍යාපාර කිරීම හෝ රැකියාවක නිරත වෙන්න පුළුවන් ද.. දියුණු රටවල නම්.. විදේශියන්ට work permit තිබිය යුතුයි..

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 3 ชั่วโมงที่ผ่านมา

    Good interview; brief and factual. Dear minister, I am truly happy that finally we have a professional on tourism handling the travel ministry. Regarding the ‘casino’ idea, in Singapore, only foreign visitors are allowed into the casino. Passports are scrutinized carefully at the entrance. Regarding the basic facilities like public toilets, the people who are stationed to clean must be well trained as professionals plus cleaning materials need to be provided. Even some Abans cleaners inside the airport don’t appear to be professional compared to the same people in that profession in some East Asian airports. Regarding Indian tourists, many people in India who I have met are very interested in the Ramayana trail. For them it’s a revered historical event. In my recent visit to India I was asked about it even at a jewelry shop. A movie has been released parodying the story which I saw when I was there in November. Of course a silly movie 😂 nevertheless it shows how much interest Indians have about Ramayana.
    May all your plans be fulfilled.

  • @upulabandara9045
    @upulabandara9045 4 ชั่วโมงที่ผ่านมา +1

    The 1 st securty

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාවෙ න් එන්නෙ අමු හිගන්නො...

  • @Joseph-d2f1d
    @Joseph-d2f1d 5 ชั่วโมงที่ผ่านมา +2

    කතා කරනවා විතරයි වැඩක් නෑ. මේ අවුරුදු පහ අනෙක් අවුරුදුවලට වඩා වෙනස් වෙන්නේ නැහැ

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 5 ชั่วโมงที่ผ่านมา +3

      ඉදපං බං ටික දවසක්,මේ ටිකට කරපු හරිය හදිසි ?