ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යයෙන්ම පගාව අරන් වතුර බෙදන එකා.නීතිය ක්රියත්මක කරන්න ඕනි අනිවාර්යයෙන්ම.
ජොබ් ටික නැති කරලා දාන්න ඕනි උන්ගෙ අපෙන් පඩි ගන්න කාළකණ්ණින්ගෙ
ඔය වතුර එන්නෙ පලාත් සභාවෙ හරි ප්රාදේශීය සභාවෙන් හරි. ඔය මිනිස්සුම චන්දෙ දීලා යවපු පොහොට්ටු උන් තමයි ඔය මුන්ට අරින්නෙ 😂
පාලකයෝ තියෙන වැඩ තවාල කරනවා වගේ පේන්නේ ආණ්ඩුකාරවරු පත් කරා නේද ඔවුන් පොල් ගානවද
ආන්ඩුව මාරු උනාට තාම ඔය ගසාකන තැන් වල ඉන්නෙ අරුන්ගෙ උන්
මේවාට මිනිස්සුන්ට මානව හිමිකම් යන්න බැහැ.රාජකාරි පැහැර හැරීම් ගැන පැමිණිලි කරන්න විශේෂ ආයතනයක් පිහිටුවන්න. කිසි ආයතනයක් වගකීමෙන් රාජකාරි කරන්නේ නැහැ.
මෙච්චර වැහැලත් වතුර හිග ඇයි?මේ කොහෙද??😢😢
😢😢😢
වාහන ගෙන්නන්න කලින් බවුසර් ටිකක් ගෙනාවොත් නරකද. මේවගේ ගම් ලංකාවේ ඕනෑතරම් තියෙනවා. රටේ හතරකොනෙන් ගංගා මුහුදට ගලා ගියත් ඉන්න උන්ට ජීවත්වෙන්න වතුරටික ලබාගන්න නැති රටක්. මේ දේවල් කළමනාකරණය නොකර මොන දියුණුව ලැබුවත් ගමේ එකාට වැඩක් නෑ.ඒවා විඳින්නෙත් ඇති හැකි එවුන් පමණි.
The government must create a special task force to catch the corrupt govt officials before another aragalaya to throw out the government..
🙁🙁🙁
ඇය් මේ පළාතේ ඉඩම්වල තමන්ට කියල ලිං කපල වතුර ගන්න බැරිද?
ඔයාගේ විසදුම් හොදයි ලංකාව දියුණු රටක්නම්. වතුර නෑ කියලා ගෙයක් ගෙයක් ගානේ ලිං කපන්න මේ කොළඹ 7 නෙවෙයි මේ සෙවනගල.එදාවේල හොයාගෙන කාලා ඉන්න මිනිස්සු. මෙහේ වතුර නෑ.
Ane bonna vathurane me illanne munta dadi neethiya kriyathmaka kala yuthui vathura nathi ayath innavane
අනිවාර්යයෙන්ම පගාව අරන් වතුර බෙදන එකා.
නීතිය ක්රියත්මක කරන්න ඕනි අනිවාර්යයෙන්ම.
ජොබ් ටික නැති කරලා දාන්න ඕනි උන්ගෙ අපෙන් පඩි ගන්න කාළකණ්ණින්ගෙ
ඔය වතුර එන්නෙ පලාත් සභාවෙ හරි ප්රාදේශීය සභාවෙන් හරි. ඔය මිනිස්සුම චන්දෙ දීලා යවපු පොහොට්ටු උන් තමයි ඔය මුන්ට අරින්නෙ 😂
පාලකයෝ තියෙන වැඩ තවාල කරනවා වගේ පේන්නේ ආණ්ඩුකාරවරු පත් කරා නේද ඔවුන් පොල් ගානවද
ආන්ඩුව මාරු උනාට තාම ඔය ගසාකන තැන් වල ඉන්නෙ අරුන්ගෙ උන්
මේවාට මිනිස්සුන්ට මානව හිමිකම් යන්න බැහැ.රාජකාරි පැහැර හැරීම් ගැන පැමිණිලි කරන්න විශේෂ ආයතනයක් පිහිටුවන්න.
කිසි ආයතනයක් වගකීමෙන් රාජකාරි කරන්නේ නැහැ.
මෙච්චර වැහැලත් වතුර හිග ඇයි?
මේ කොහෙද??😢😢