ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සින්දුවට හොදම බැකින් එක සහරාලගෙන් ❤️
Netuma supiri ,sinduwa waradi
1958 දී තිරගත වුන ,චිත්රගුප්ත සංගීතවත් කළ "සිම්බෝ" චිත්රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'ලෝ චලෙ හම්' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.පසු කාලීන හින්දි සිනමාවේ සංගීත අධ්යක්ෂවරුන් වූ ආනන්ද් - මිලින්ද් දෙසොහොයුරන්ගේ පියා වූ චිත්රගුප්ත සංගීතවත් කල ගීත රාශියක් සිංහල ගීත සඳහා යොදාගෙන ඇත.අතීතේ උන්න හැටි දෙන්නා, පෙම් සීන ලෝකේ මායා, එන්නා කරුමෙ ලුහුබන්දා, සාගරෙ සිහිලැල්, ප්රිය ආදරි නාවේ ඇයි, මගෙ නාමලී, හිම බිම පාලන, ලැබෙන්නේ සිතන දේ ලෝකේ,ඉන් කිහිපයකි.
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. දිගටම ඔබේ දැනුම අපා සමඟ බෙදා ගන්න.
Netuma supiri
😢😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤Shara
මේ සින්දුවට හොදම බැකින් එක සහරාලගෙන් ❤️
Netuma supiri ,sinduwa waradi
1958 දී තිරගත වුන ,චිත්රගුප්ත සංගීතවත් කළ "සිම්බෝ" චිත්රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'ලෝ චලෙ හම්' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
පසු කාලීන හින්දි සිනමාවේ සංගීත අධ්යක්ෂවරුන් වූ ආනන්ද් - මිලින්ද් දෙසොහොයුරන්ගේ පියා වූ චිත්රගුප්ත සංගීතවත් කල ගීත රාශියක් සිංහල ගීත සඳහා යොදාගෙන ඇත.
අතීතේ උන්න හැටි දෙන්නා, පෙම් සීන ලෝකේ මායා, එන්නා කරුමෙ ලුහුබන්දා, සාගරෙ සිහිලැල්, ප්රිය ආදරි නාවේ ඇයි, මගෙ නාමලී, හිම බිම පාලන, ලැබෙන්නේ සිතන දේ ලෝකේ,
ඉන් කිහිපයකි.
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. දිගටම ඔබේ දැනුම අපා සමඟ බෙදා ගන්න.
Netuma supiri
😢😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤Shara