Fantastic battle of musical notes. Hats off to Sachith Peiris for this masterpiece. Sachith’s music, Manu’s lyrics, and all these voices, this’s literally a killer combination 🤩😍 I miss the time Derana used to make masterpiece theme songs for Music Video Awards & Miss Sri Lanka with great musicians & lyricists. It’s sad how they moved from being this good to Saman Edirimuni’s poor words. 🙃
Dharani teledrama එක නිකන් බලලා මේ song එකේ කැල්ලක් ගියා. ඊට පස්සේ song එක හොයන් ආවා ✌ එහෙම උන අය like කරන්න ✌️
Me too
මාත්😊😊✌️✌️
Me too 🤭❤
😅😅😅
මාත්
Darani balala me sinduwa aya hoyan awa. ❤💯👍
අපිත් එහෙමයි😜😜
දරනි එකෙ ඇඩ් කෑල්ලක තිබිල අහම්බෙන් ඇහිල හොයන් ආව්ව් සින්දුව😍
🤩
@@dulsaradevindi6932 0opp97
දරණි නිසා සිංදුව හොයාගෙන ආවේ.හිතට දැනුනා .සුපිරි
ඒ කාලේ අහපු සිංදුවක්..නැවතත් අවුරුද්දකට පසුව ඇවිත් බැලුවම දැක්කේ... කලින් comment එකකුත් දාලා කියලා..
Derane hit නොවුනි ලස්සන ගීත මේවා...❤
This song is masterpiece with good meaning. Found this song through Dharani. Sad that this song is underrated.
මෙහෙම ලස්සන සින්දුවක් තියෙනවා කියලා දන්නෙ Dharani බැලුවට පස්සෙන🤔
Thanks, Darani. This is awesome.
The most lovely part.
0:55
2:39
Man ayeth meka baluwe Darani nisa Derana parana dewal ayeth danwa athatama sathutuyi ♥️♥️♥️♥️
දෙරණ music video awards නැවැත්තුව එක නම් අපරාදෙ💔
Awards නැතත් මේ වගේ artistලා එකතු කරන් අවුරුද්දක් ගානෙ song එකක් එනව නම් මරූ😍❤
දෙරණෙ අයගෙම songs නම් නිතරම එන නිසා මේ වගේ අය ගත්තම මරූ...
සශිකා, උමාරියා, සංක, ලහිරු වගේ♥
Dharani eken chuttak ahila thamai mamath song eka hoyagena awe......niyamai song eka🥰
Manuranga ayyage lyrics nam aye katha na........ wonderful.........
ඒ වචන ටික ❤️ @MANU 💪
Voice combination එක 🔥
Superb ❤️🤘
Darani nisa hoyan awe ❤
දරණි නිසා හොයන් ආවා😍
මාත් දරනි නිසා හොයන් ආවෙ. හරිම ලස්සන සින්දුවක්නෙ.
සිතුවිලි ගංගා..... උමාරියාගෙ ඒ පාර්ට් එක😍❤️
2.15 තනිවම මේ මාවත කෙලවර මුදු හැගුමක් ඇත ඔබ දැන් එයි කියා. දමිත් අයියගේ ඒ කටහඩ ❤❤❤❤❤❤
2021
Fantastic battle of musical notes.
Hats off to Sachith Peiris for this masterpiece. Sachith’s music, Manu’s lyrics, and all these voices, this’s literally a killer combination 🤩😍
I miss the time Derana used to make masterpiece theme songs for Music Video Awards & Miss Sri Lanka with great musicians & lyricists.
It’s sad how they moved from being this good to Saman Edirimuni’s poor words. 🙃
I'm totally agree with you... I would say that was the golden era of Derana
ඒ කාලේ කටේම තිබ්බ සින්දුවක් අහම්බෙන් හම්බුනා 🥰🥰
From dharani
Harima lassana song ekak.I love it ❤️😘
0:40 ඒ හඬ 🎶🎵🎶
2023 Derana music award අලුත් add එක දැකලා මේක බලන්න ආපු අය...
දරනි නිසා දැක්කෙ .. ලස්සන සිංදුවක්
හිට් නොවනු ලස්සන සින්දුවක් ❤❤️🔥
World best song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Melody eka.. 😍🥺😭
Beutifull Song
Mek thama hoyagena awe🤗❤️
Sithuwili ganga samuduru sewwa...........
ලස්සම සිංදුවක්.. නියමයි..❤️😘❤️
දරණි එකේ සේනාධීරට පින් සිද්ද වෙන්න මේ සින්දුව ඇහුනෙ
Lassana uparimayen widinna puluan geethayak .
Godak paarak ahuwa . Harina rasawath !
Ane mnda hit una song eka superb ❤️❤️❤️❤️ relax
Wow umariya akke
😍
2.16 is the best voice
Since childhood 😭🫶🏻🔥
❤️
Waaaw
2022 ayath awa sinduwa balanna ... ❤❤❤❤
♥
👍👍👍👍❣️
Daranigenthama meka danagathe
Manuranga ge lyrics thamai ithn
Ringing tone danna brid song eka 😊
Math ehema thama darani eken thama me sinduwe kallak giye
ධරණි නිසා හොයා ගෙන ආවා
darani ake mulinma dapu dawase chuti kellek ahila, ammo bohoma amaruwen song aka hoya gathe
සිංදුව drama එකේ ගියපු දවසෙ ඉදන් හෙව්වා..අද තමා comment එකකින් හොයාගත්තේ
Dreamstar season 9 eke Bhanu Prabasha meka niymata kiynva
දරණි නිසා සිංදුව හොයාගෙන ආවේ.හිතට දැනුනා .සුපිරි