නාමල් රාජපක්ෂත් ගිහින් ද ? Nanal Rajapaksha also left ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ පවුලේ පිරිසක් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව වාර්තා වනවා. A few of family members of the presidential candidate Namal Rajapaksha have left the country today morning.

ความคิดเห็น • 72

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +4

    ## = වසර 2022 අරගලයෙන් පසුව අවුරුදු 2ක් පුරාවට රටේ සුහසක් පුරවැසියන් විසින් නන්දිකඩාල් කලපුවට හේත්තු කරලා සිටින ,කොටු වෙලා සිටින දසක කීපයක පටන් ශ්‍රී ලන්කා ප්‍රෙජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රෙජාතාන්ත්‍රික බලය වන්චාකාරීලෙස ග්‍රහණයේ තබාගෙන රටේ බාන්ඩාගාරය තබ සතයක්ම නැති වෙන්නම සම්පූර්ණයෙන්ම සුද්ද කරලා හොරාකාපු මුන් තක්කඩි , නීලකාශ මන්කොල්ලකාරයෝ මුලු චවුර රොත්තම අමුවෙන්ම 2024 " " " "ජනාධිපතිවරනයට ඉස්සරල දවසේ" ( උන් මේතාක් ගහපු සියලුම අන්චි සහ A to Z ප්ලෑන් උපන්ගෙයිම මියගොස් ඇති බැවින් ) සේරම දමලා ගහලා පන බේරාගන්න රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ....රටේ සියලුම දෙනාට,ජනතාවට කියන්නෙ,ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ .. ලෑස්ති වෙලා ඉන්න..විමසිල්ලෙන් .ඔබලාගේ වගකීම ඉශ්ට කරන්න .👍👍👍.. මුන්ට නන්දිකඩාල් කලපුවෙන් එලියට පනින්න දෙන්න එපා .. කටමැත කයිවාරු සමග මහලොකුවට පන්පෝරි ගහන ජනාධිපතිවරනයට ඉල්ලන මුන්ගෙන් බාගෙට බාගයක් සහ උන්ගේ ජුන්ටාව, බලය ගිලිහී යනබව දැනගෙන දැනටමත් සියලුම දේ ලෑස්ති කරගෙන රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ..මේ වතාවේ ඇඩ්‍රස් නැතිවම කම්මුතු වෙනවා කියලා දන්නවා .👍👍👍

  • @SajithaDilanka
    @SajithaDilanka ชั่วโมงที่ผ่านมา +6

    රට අනුර ට
    😍😍😍🥰🥰🥰

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ชั่วโมงที่ผ่านมา +5

    මරු..මරු............ආතල්.

  • @thilakperera9941
    @thilakperera9941 4 ชั่วโมงที่ผ่านมา +12

    මූ නොගියොත් පුදුමයි.පරදින බව දන්නවා

  • @PrasannauKumara
    @PrasannauKumara 2 ชั่วโมงที่ผ่านมา +2

    නාමල්ගේ බිරිද රටින් ගිහ්ල්ල කියලත් කියනව යකෝ....😂😂😂😂

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 ชั่วโมงที่ผ่านมา +2

    ඔය රිලවා පැනලා ගියත් නැවත ගේනවා....

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 3 ชั่วโมงที่ผ่านมา +4

    හැමදාම ඉතින් ඕක සිද්ධ උනා අරගලය කාලේ ගෝඨා ගියා නැවත එනකොට පිලිගත්ත හැටි මතක නේ අපේ අය කිසිම ප්‍රතිපත්තියක් නැ හැමපැත්තටම වැනෙනවා ගියඋන් නැවත රබන් ගහල පිලිගනිවි

  • @chamaradasanayaka1123
    @chamaradasanayaka1123 3 ชั่วโมงที่ผ่านมา +9

    පවුලේ උන්වත් නාමල්ට ඡන්දය දෙන්න ඉන්නෙ නැත්නම් අනිත් උන් නාමල්ට ඡන්දය දෙන එකේ තියෙන වැදගත්කම මොකටද?

    • @prasannanuwan9283
      @prasannanuwan9283 3 ชั่วโมงที่ผ่านมา +2

      පවුලෙ මිනිස්සු ඡන්දය නොදැම්මට ගවසම්පත ඡන්දය දෙනවා කියලා රාජපක්ෂ පවුල දන්නවා.නාමල් රට පනී 22 රෑටවත්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 นาทีที่ผ่านมา +1

      අනේද කෘයන්නෙ මමත් ඌට චන්දෙ දෙන හරක් ගෙන් අහන්නෙත් ඕකමයි....

  • @ChamindaJac
    @ChamindaJac 34 นาทีที่ผ่านมา +1

    නාමල්, බිරිද, දරු දෙදෙනා කතරගම පුජා භූම්යේ..
    බොරු කියන්න එපා ගෑණු හොඳයි ඔබලාට වැඩියෙන්.

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 2 ชั่วโมงที่ผ่านมา +1

    පොහොට්ටුවට ජයවේවා...

  • @YomalChathuranga
    @YomalChathuranga ชั่วโมงที่ผ่านมา +3

    කපුට ගියා😂😂

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔය බොරු නොකිය හිටපන් යකෝ

  • @jagathwelapura6417
    @jagathwelapura6417 40 นาทีที่ผ่านมา

    දටිඨ දමිම වේදනීය කර්ම අනුන් ගේ පල කෝල්ල කාපු

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 20 นาทีที่ผ่านมา

    🎉our beautiful country have a great future 🎉🎉🎉🎉🎉

  • @UpekshaHitinayaka
    @UpekshaHitinayaka 3 ชั่วโมงที่ผ่านมา +2

    තොපි බොරු දදා මිනිස්සු අවුස්සනවා....කාලකාන්නි....

    • @koekloeren3797
      @koekloeren3797 3 ชั่วโมงที่ผ่านมา +1

      කපුටා උදෙන්ම ගියා, උබව දාලා 😢😢

    • @samanmali2303
      @samanmali2303 3 ชั่วโมงที่ผ่านมา +1

      එකනම් ඇත්ත බොරු කිය කිය මිනිස්සු අවුස්සනවා ,අපෙම මිනිස්සු දෙශපාලනයක් නිසා මාරාගන්න හදනවා,,එත් කෙනෙකුගෙ විනාසයෙ සතුට බුක්තිවිදින්න බලන් ඉන්න හොද නැහැ ,මොකද අද ඔයාට නම් හෙට මට වෙන්න පුලුවන් ,,

    • @UmeshHimarshana-m7x
      @UmeshHimarshana-m7x 2 ชั่วโมงที่ผ่านมา

      මුන් තනිකරම බොරුවෙන් ජීවත් වෙන ජාතියක් තමයි ජෙප්පෝ, මොකද උදේ එකෙක් කියනව තව බ්‍රේකින් නිවුස් ගොඩක් දාමු කියල

  • @SaveSriLanka-q5n
    @SaveSriLanka-q5n 2 ชั่วโมงที่ผ่านมา +2

    JVP මාලිමා ආණ්ඩුවක් යටතේ රටට ජනතාවට​ ලැබෙන දේ....
    1. දායකයාව සිඹින හාමුදුරුවරු.
    2. දායකයා නමස්කාර කරනවා වෙනුවට​, ඔවුන් අතට අතදී හාමුදුරුවරු පිළිගන්නා මිනිසුන්.
    3. පොලු අතට ගත් JVP චණ්ඩින්ගෙන් සැදුම්ලත් ගමේ සාමය රැකීමේ රතු බලකාය​.
    4. ඇති හැකි අයව ලුහු බඳින දේපල මංකොල්ල කාරයින්.
    5. ගෝලීයකරණයෙන් හුදකලාවූ ශ්‍රී ලංකාව.​
    6. බටහිර රටවලින් හුදකලාවූ ශ්‍රී ලංකාව​.
    7. බලාපොරොත්තු සුන්වූ පීඩිත ජනතාව​.
    8. භීෂණය, ම්ලේච්ඡත්වය රජකරවන ඒකාධිපතිත්වය​.
    9. තම නායකයන්ගේ (රෝහණ විජේවීර​, ගමනායක) අඩි පාරේ යන සුරසැප විඳින අනුර ඇතුළු බලමණ්ඩලය.
    10. විප්ලවීය ගායක​, ගායිකා සහ නළු නිළි රංගන සහ ගීත කලාව​.
    11. පොහෝ නිවාඩු දින වෙනුවට රතු විප්ලව සැමරුම් නිවාඩු දින​.
    මේ නිසයි අපි අවසාන මොහොතේත් කියන්නේ... නොරැවටෙව් තරුණ තරුණියණි මේ විප්ලවකාරී සිහින රැල්ලට... රට දිනවන​, ඔබ දිනවන අපේ මිනිසා... සජිත් දිනවමු........
    නියත ජනපති සජිත් මයි... ජයවේවා!!.....

    • @grtsexyfgua-uf1id
      @grtsexyfgua-uf1id ชั่วโมงที่ผ่านมา

      jvp natuwa ona ekakata denawa mn. mini marapu , ginitiyapu , terroristslata chande denne na. 88 89 ona na. may 9 ma blpan. hariyata seen eka dannawanm 1k maalimawata denne na

  • @mentrocareservices4403
    @mentrocareservices4403 4 ชั่วโมงที่ผ่านมา +1

    බොරු නොකියා හිටපන් බං

  • @koekloeren3797
    @koekloeren3797 3 ชั่วโมงที่ผ่านมา +2

    පුප දුන්න උන් අරන් ගිහින් නෑ ,,උන් තනියම ගිහිල්ල 😂😂😂

  • @shameerakumara1870
    @shameerakumara1870 ชั่วโมงที่ผ่านมา

    🌷 Namal

  • @chandrasiriguruge2052
    @chandrasiriguruge2052 3 ชั่วโมงที่ผ่านมา +2

    මඩ මඩ

    • @Athula12165
      @Athula12165 2 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද මඩ..?

    • @grtsexyfgua-uf1id
      @grtsexyfgua-uf1id 2 ชั่วโมงที่ผ่านมา

      @@Athula12165 npp ekta gahankota mada . namal ta gahanakota hodai. ane ub wage un nisa thamai rate samaya nati wenne . terroristlata balaya denna tiyana hadissiya. shik

    • @GayanWelikala
      @GayanWelikala 2 ชั่วโมงที่ผ่านมา

      පරය

    • @GayanWelikala
      @GayanWelikala 2 ชั่วโมงที่ผ่านมา

      🦬🦬🦬🦬🦬

    • @grtsexyfgua-uf1id
      @grtsexyfgua-uf1id ชั่วโมงที่ผ่านมา

      @@GayanWelikala ok thamai npp language eka. mru. oyata puluwan nm oyage namai address ekai daannako. mn oyawa hambennama ennm. etkota kiyanno ohoma

  • @chandrikamanel6706
    @chandrikamanel6706 57 นาทีที่ผ่านมา

    මේ ම්නිසුන් ට වෙන වැඩක් නැද්ද

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 2 ชั่วโมงที่ผ่านมา

    අනුරය ගූ ගහන්න පරාදයි මෙදාපාරත්.🐃🐃🐂🤣🤣🤣

    • @grtsexyfgua-uf1id
      @grtsexyfgua-uf1id ชั่วโมงที่ผ่านมา

      paraada wennama ona. mokata dunnat AKD denna epa

  • @sampathniroshan6417
    @sampathniroshan6417 ชั่วโมงที่ผ่านมา

    Horu යන්නේ silk route

  • @FarabiAzwer
    @FarabiAzwer 2 ชั่วโมงที่ผ่านมา

    HorAballa

  • @Athula12165
    @Athula12165 2 ชั่วโมงที่ผ่านมา

    හ්ම්ම්,, 😡😡😡

  • @pjayawardana
    @pjayawardana 2 ชั่วโมงที่ผ่านมา +1

    උඹලා හැමදාම කිව්වෙ බොරු 😊😅😮😮😢

    • @desmondmatarage3199
      @desmondmatarage3199 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත තිත්තයි වගේ

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 4 ชั่วโมงที่ผ่านมา

    බොරු කියන්න එපා හලෝ

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ชั่วโมงที่ผ่านมา

    Horu horu yanawa

  • @GayanWelikala
    @GayanWelikala 2 ชั่วโมงที่ผ่านมา

    පරය

  • @nishanthimadduma7132
    @nishanthimadduma7132 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane paw nonage chandeth ne

  • @dixonsstudio
    @dixonsstudio 4 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣🤣unge chande untath nehe maru🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ranmaperera3443
    @ranmaperera3443 2 ชั่วโมงที่ผ่านมา

    Makabee weewa

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 40 นาทีที่ผ่านมา

    Namal 22 wenida rata yanawa.😅

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 3 ชั่วโมงที่ผ่านมา +1

    Naamal innawa.
    Anura gihinda balapan.
    Anura 3rd place.

  • @HorrorKalifa
    @HorrorKalifa 3 ชั่วโมงที่ผ่านมา +1

    Liminiwa aragale welawedi minissu heuwa.ambo pau e asarani

    • @PathmaAkaravita
      @PathmaAkaravita 2 ชั่วโมงที่ผ่านมา +2

      නාමල් එඩිතර සිංහල තරුණ දරුවෙක්
      රට pannina උවමනා නැහැ .

    • @grtsexyfgua-uf1id
      @grtsexyfgua-uf1id ชั่วโมงที่ผ่านมา

      @@PathmaAkaravita edat thamnge minissu wenuwen hitiya. adat innawa. hetat aniwa idiwi.

  • @SunilDayasiri
    @SunilDayasiri 4 ชั่วโมงที่ผ่านมา

    😂😂😅😅

  • @santhakumara7638
    @santhakumara7638 4 ชั่วโมงที่ผ่านมา

    Heta chade Dane awema balapalleko oya news ahanne nathiwa

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 ชั่วโมงที่ผ่านมา

    😂

  • @sadunnirupa
    @sadunnirupa 3 ชั่วโมงที่ผ่านมา

    😮😮😮😮😮😂😂😂

  • @suwarasuwara2075
    @suwarasuwara2075 3 ชั่วโมงที่ผ่านมา +1

    Ane thopila me tike hari hamba kra ganiw. Ubal hama dama anunge redda gana hoya hoya hitapiyaw harima lasi jobbeka anunge radi hodana eka higa kapiyw mada gahanne nathuwa

  • @lalithbotheju3800
    @lalithbotheju3800 3 ชั่วโมงที่ผ่านมา

    Nandamma chande illamne nahane

  • @disnadisna9200
    @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

    Boru kiyana hati..mokatda ratinyane.😂

  • @eaglesi.tv.8983
    @eaglesi.tv.8983 3 ชั่วโมงที่ผ่านมา

    Bath kana harakge nayakayo ratin pana yai

  • @tasutasu4470
    @tasutasu4470 ชั่วโมงที่ผ่านมา

    Ana pala boru nokeya

  • @PriyanthaNishantha
    @PriyanthaNishantha 3 ชั่วโมงที่ผ่านมา

    Boru kiyanna apa yako

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 3 ชั่วโมงที่ผ่านมา

    Born kiyanawa gon pakaya

  • @user-is5cm1kk2c
    @user-is5cm1kk2c 2 ชั่วโมงที่ผ่านมา

    Anthima mohotheth boru news dala chanda kadanna hadanne lajja wenna na mewa dana aya.pohottuwe api pohottuwema thama.namalta jayawewa!!!

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 4 ชั่วโมงที่ผ่านมา +1

    Heta ra yanne😂😂😂

  • @LankaMy-m9n
    @LankaMy-m9n 3 ชั่วโมงที่ผ่านมา

    Oya. NiKAm. Kadey. Yanna epa. Hallo namal. Giyakiyala. Kiyalabaha boru niwes danda epha 😂

    • @grtsexyfgua-uf1id
      @grtsexyfgua-uf1id ชั่วโมงที่ผ่านมา

      ow appah. munge balu weda. dn mehema nm chanden passe kohoma weida?

  • @FarabiAzwer
    @FarabiAzwer 2 ชั่วโมงที่ผ่านมา

    Namalayo uba ratinpannane