රාජපක්ෂ පවුල මේ දැන් එකම රටකට මෙරටින් පිටවයයි - The Rajapaksa family leaves the country

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #basilrajapaksha #namalrajapaksha #news #newssrilanka #todaynews
    රාජපක්ෂ පවුල මේ දැන් එකම රටකට මෙරටින් පිටවයයි - • රාජපක්ෂ පවුල මේ දැන් එ...
    Contact us - kasunnimesh455@gmail.com

ความคิดเห็น • 144

  • @jeevansoysa7566
    @jeevansoysa7566 4 ชั่วโมงที่ผ่านมา +29

    කොහෙ ගියත් ඔයාලා ගෙනවා මහජනතාවගේ හොරා කාපු සල්ලි දිලා යන්න

  • @nuwanperera8140
    @nuwanperera8140 3 ชั่วโมงที่ผ่านมา +15

    චන්දය දාන්නේ නැතිවම ගැරඩීන්ට ලාබුතෙල් ගැහැවුවා වගේ පනබේරාගන්න මුන්ගේ පවුල් වල එක එකා දැන් රටින් පනිනවා ..

  • @AgraAgra-j8f
    @AgraAgra-j8f 3 ชั่วโมงที่ผ่านมา +10

    සත්සමුදුර තරනය කලත් උන්ගේ මුලු හත්මුතු පරම්පරාවට දවසක වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්ම

  • @kperera5563
    @kperera5563 7 ชั่วโมงที่ผ่านมา +17

    ඇයි අප්පා ඔයාලා යන්නෙ දැම්ම බයවෙලා අපරාඩෙ තමන්ට අයිති චන්දෙ

  • @gaminisingha8044
    @gaminisingha8044 5 ชั่วโมงที่ผ่านมา +20

    රටට ආදරේයිනන් ඔහෝම පෑනල යයිද රටම කාල යන්නේ

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 3 ชั่วโมงที่ผ่านมา

      Thirisannu lankawe inne nisa me daruvo yane eka hodai gewalginithiyane Thirisannu inne rateka vishvashe karanne baha

    • @marasinghenelum1030
      @marasinghenelum1030 2 ชั่วโมงที่ผ่านมา +1

      එ රටත් කනව පහකට පස්සෙ ඇමරිකන් පුරවැසියො කියාගෙන එයි.

  • @luxmanmalalgoda3908
    @luxmanmalalgoda3908 4 ชั่วโมงที่ผ่านมา +5

    මේ කථා හරිනම් පස්සේ යන අයට දෙවි පිහිටයි

  • @aravindasilva5687
    @aravindasilva5687 3 ชั่วโมงที่ผ่านมา +5

    ගෑනිගෙ චන්දෙත් මූට නැත්නම් අපි මොකටද මූට චන්දෙ දෙන්නෙ අපි කෝටියෙන් එකෙක් වෙනව

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 4 ชั่วโมงที่ผ่านมา +14

    යන රටවල් පරිස්සමෙන්.

  • @chamilperera9357
    @chamilperera9357 4 ชั่วโมงที่ผ่านมา +8

    යකෝ නඩු තියෙන උන කොහමද..රටෙන් යන්නේ..???

  • @chamilperera9357
    @chamilperera9357 4 ชั่วโมงที่ผ่านมา +7

    කෙහෙලියත් බෙහෙත් ගන්න අද රට යයි..නේ..😂

  • @rmratnayakeratnayaka5684
    @rmratnayakeratnayaka5684 4 ชั่วโมงที่ผ่านมา +5

    නැති බැරි දුප්පත් අහිංසක අය නිසානේ ඔය එක එක මාවත් අස්සෙන් පිටරට පනින්නේ. ඡන්දෙ පරිදිනකොට හිටියොත් හිතට දුක ඇතිවෙයිනේ . අනේ පව්! කොල්ල කාලා බංකොලොත් කරලා නිදන් හාරලා සුනාමි අධාර ගහලා,අර පිච්චුන නැවෙනුත් ලැබුණු වන්දි සල්ලි ගසාගෙන රට ගිහින් හොඳින් ඉන්නකෝ. ඒත් නීතිය එනකං විතරයි

  • @samanthihw
    @samanthihw 5 ชั่วโมงที่ผ่านมา +13

    හැමදාම පැනලා යන එකනෙ කලේ

  • @nilminiduleeshika7994
    @nilminiduleeshika7994 4 ชั่วโมงที่ผ่านมา +12

    පැනල යන්න නම් කියාපු පව්ල 😂😂😂

    • @MaheshChandana-h3l
      @MaheshChandana-h3l 3 ชั่วโมงที่ผ่านมา

      බොරු ප්‍රචාර.

  • @nuwanperera8140
    @nuwanperera8140 3 ชั่วโมงที่ผ่านมา +4

    🤣🤣🤣බඩුම තමයි .. ඊලගට අනිවාර්‍යෙන්ම නෑමොලා රාජපක්ශ සහ උගේ ගෑනිත් එක්ක පනින්න ඉන්නෙ ..තාඩුජීන් පස්සෙන් එලවනවා මතක් වෙලා ...

  • @RavinduHeesara-es9ru
    @RavinduHeesara-es9ru 4 ชั่วโมงที่ผ่านมา +13

    අනුර කිව්ව දේ ඇත්ත වෙමින් පවතියි😔

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r 6 ชั่วโมงที่ผ่านมา +7

    සාප්පූ සවාරියක් වෙන්නැති

  • @Abhaya9
    @Abhaya9 3 ชั่วโมงที่ผ่านมา +3

    මෙන්න බොලේ ම්නිහට චන්ද චන්දෙ නොදෙනගැනු. අපෙන්ද චන්දෙ ඕනේ? කොක්ලෙක් ඉන්නවා නම් ඒ තමා නාමල් රාජපක්ෂ බේබි. බාප්පත් දාල ගියා. නාමල් දැනටමත් ගෑනිගෙ චන්දේ හා නැනිගෙ,හා පවුලෙ චන්දවලින් පරාදයි නේද? රාජපක්ෂ පවුලේ අයඑහෙම මගහරිනඑක් හොදනැනේද? අපිඒකලේ මහින්ද ගෝටා දිනවන්න කොතරම් එකතුකලාද? මුන් අපි තබයකට මායිම් කලාද?;බලමු පුත්තලමෙන් ලැබෙදකියලා.

  • @dilrukshifernando2273
    @dilrukshifernando2273 4 ชั่วโมงที่ผ่านมา +2

    මෙහෙට වෙලා ඉන්න කොන්දක් තියෙන්න ඕන නේ මුන්ගේ කොන්ද පන නැනේ ලැජ්ජයි රජපස්ස

  • @damithaneranjala8385
    @damithaneranjala8385 2 ชั่วโมงที่ผ่านมา +2

    තැපැල් ඡන්දය පාවිච්චි කරපු අයට ඡන්ද දවසට ඡන්දය පාවිච්චි කරන්න බෑ නේ.

  • @TenTimesTheMan
    @TenTimesTheMan 3 ชั่วโมงที่ผ่านมา +2

    ලක්ස හැට නවයේ රැල්ලට අහුඋන ඔක්කොටම හරි පව්. මේ පාරවත් ඔලුව පාවිච්චි කලොත් හොදයි.

  • @koekloeren3797
    @koekloeren3797 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න හොරැ පුප ලෙවිපු උනුත් මුං එක්කම පලයල්ල

  • @asankakumari9970
    @asankakumari9970 4 ชั่วโมงที่ผ่านมา +7

    හොරු පැනල රට

    • @damiartandcraft248
      @damiartandcraft248 2 ชั่วโมงที่ผ่านมา

      😂😂Ubalae molee thami molee😂😂😂

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ තරං බොරු කියන්න ලැජ්ජා නැති උන් ච්

  • @disnadisna9200
    @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

    Namal රාජපක්ෂ ජනාධිපති thumata jaya veva ❤❤

  • @chamarijayampika9190
    @chamarijayampika9190 3 ชั่วโมงที่ผ่านมา +1

    ඒ මිනිස්සු විතරක් නෙමේ යකෝ තව ගොඩාක් මිනිස්සු රටින් පිටවෙලා ගිහිල්ලද

  • @anandathero552
    @anandathero552 ชั่วโมงที่ผ่านมา +1

    රට හිගමනට.....උන් ඇමරිකාවට

  • @ChampikaEdiriweera
    @ChampikaEdiriweera 3 ชั่วโมงที่ผ่านมา +1

    ලැජ්ජා නැතිව ආයෙම කාලෙකින් එයි

  • @dayanialoka9138
    @dayanialoka9138 ชั่วโมงที่ผ่านมา

    රටේ සල්ලී හොරා කාපුවම මේ විදිහට තමයි ජීවිතේ ගෙවාගන්න වෙන්නේ.එයාලා සාධාරණ රජයකට බයයි.

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔය කාලකන්නි සක්කිලි පැටව් දෙන්න තමා හෙන ගහල කුඩුවෙන්න ඕන මොකද අනාගතේට ඕකුන් තමයි අපේ දරුවන්ගේ ලේ උරාබොන්න එන්නේ. පිලිපිනය හොදම උදාහරණය

    • @disnadisna9200
      @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

      Nodakin tho .thoge darvo hena gahala marei balla..oya kiyana sakkili kathavalata thoge ammatai තාත්තා tai hena gahai ballo.....oya kiyana deval valata අහිංසක darivanta ..balapan obata ova parisandenn nadda kiyala . Ethakota mathak kara ganin..

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 51 นาทีที่ผ่านมา

      @@disnadisna9200 ලිමිණිට පුකේ ඇරල අම්මටත් ඇරපන් සක්කිලි බල්ලා. තොටත් පුකේ ඇරගන් මොංගල් හොර ලෝයර් බල්ලට කිය

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 2 ชั่วโมงที่ผ่านมา +1

    පොහොට්ටුවට ජයවේවා....

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 2 ชั่วโมงที่ผ่านมา

    කිසිම රටක් මුන් භාරගන්න එපා හොරු රටින් පනින්නට පෙර පියවර ගත යුතුය නීතියෙන් පියවර ගත යුතුය

  • @thushaniperera6767
    @thushaniperera6767 3 ชั่วโมงที่ผ่านมา +1

    අපරාදේ චන්දේ..

  • @Kamalkamal-c4j9g
    @Kamalkamal-c4j9g 3 ชั่วโมงที่ผ่านมา

    අපිට මෙරටෙ ඉදලා හමිබකරත් ජිවත්වෙන්න අමාරැයි පිටරටකට පවුල් පිටින් රටගිහින් සැපවිදිමින් රැකියා නැතිව ජිවත්වන්නේ අපේ ජාතික ධනයෙන්නේද

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 ชั่วโมงที่ผ่านมา

    කොහේ ගියත් මිනිස්සන්ගෙ සාපයෙන් බේරෙන්න කාටවත් බැහැ.

  • @ChandiHettiarachchi-os2yy
    @ChandiHettiarachchi-os2yy 4 ชั่วโมงที่ผ่านมา

    ඔවුන් මැරෙන්නෙ දසවද විදල කවදහරි අපි මේ විදින දුකට..

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ชั่วโมงที่ผ่านมา

    මිනිහට ගෑනිගෙත් අම්මගෙවත් චන්දෙ නෑ අය්යෝ සල්ලි...වැරදුනා අය්යෝ චන්දේ😂

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ชั่วโมงที่ผ่านมา

    පාස්කූඉරිදා දේවසාපය පස්සෙන් ඇවිල්ලා නේද? තව තව එන්ට තියෙනවා බලාගන. කාඩිනල් තූමා නොවන්නට රට ගිනිගෝඩක් වෙන්න තිබුන එදා නේද? කිසිවකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැක මන්ද වපුරපුදේ තමා අනිවාර්යයෙන්ම කපන්නේ. ශූ බයිබලය පවසයි. බලයට පොරකන මුන් ඔක්කොමටම හොද පාඩම්

  • @ajithKumara-e6r
    @ajithKumara-e6r 4 ชั่วโมงที่ผ่านมา

    මෙවා දාන්න ඔන රජයෙ නිවුස් වලට එතකොට අනිත් සුලුතර ජනයාත් දැන ගනිවි අැත්ත තත්වෙ

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ชั่วโมงที่ผ่านมา

    Kalakanni රාජපක්ෂ ballo ballo ballo

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 53 นาทีที่ผ่านมา

    ඔහෙ ගියාවයි. ඉතින් අපට මොකද. නැවත එනකොට සැළුයුටි ගහලා පිලිගනී.එහෙම මිනිස්සු ඉන්න රටක් නේ මේක.

  • @MalikaKaluarachchi
    @MalikaKaluarachchi ชั่วโมงที่ผ่านมา

    අනේපවු දරුවන් දෙන්නා යනවා ඇති මම්මා නෝ ,පප්පා නෝ කියකිය. හැබැයි තව අවුරුදු 20-25 කින් ඒවි හෙන පොර ටෝක් එකක් දිගෙන.සියලා ,බාපපලා ගැන කියාගෙන.

  • @RamiRami-e3u
    @RamiRami-e3u ชั่วโมงที่ผ่านมา

    දුවන්නෙ අැයි ලමයි එක්ක හොරකමි කරන කෙනාට මිනිහ කියල දෙන්න එපැයි නාමල්ට ගැනිම නැති වුනාට කමක් නැහැ සනත් නිශාන්තගේ පවුල ඉන්නව

  • @marasinghenelum1030
    @marasinghenelum1030 2 ชั่วโมงที่ผ่านมา

    මුන්ට චන්දෙ දෙන උන්ට ගහන්න ඔන.ඇමරිකාවෙන් ගෙන්න
    ගන්න පුලුවනද ජිවිත ආරක්ෂාව ඉල්ලුවයින් පසුව එකෙක් බැලුවද මොනාද ගෙනිචිචෙ කියල.නිකන්නෙමෙ වැඩකාරයොත් එක්ක මොනතරමි මුදලක් කියනවද.ලංකාවෙ ඉන්නෙ???????

  • @PosasASASD
    @PosasASASD 3 ชั่วโมงที่ผ่านมา

    මුන්ට කොහේ ගියත් ඉන්නට බැ අනිවාරයෙන් හොරු ගෙරාන්ත වෙනවා

  • @Ravi56774
    @Ravi56774 3 ชั่วโมงที่ผ่านมา

    Facebook එකේ එහෙම මුංගෙ ගූ කන කාලකන්නි යන්නේ නැද්ද

  • @praneethkumara740
    @praneethkumara740 2 ชั่วโมงที่ผ่านมา

    මේ සක්කිලි තවමත් හොරා කාපු එකක් කියවනව යකෝ තොපේ මහ එකා කියපු ටික හරියට අහපියව් අන්තිම රැස්වීමෙ ගව සම්පත

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 3 ชั่วโมงที่ผ่านมา +1

    බොරු කියල සල්ලි හොයන්න ලැජ්ජ වෙන්න

  • @RamiRami-e3u
    @RamiRami-e3u ชั่วโมงที่ผ่านมา

    ඩුබායි වලදි මුන් හමු වුනත් ගවපල්ලෝ දුවන්නම

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 3 ชั่วโมงที่ผ่านมา

    අනේ රාත්‍රාන් ඉන්න හොරා කපුවා දීලා යන්න ඉන්න. චන්දේ නොදැම්මට තරහා නැහැ.

  • @kumarakumara7793
    @kumarakumara7793 ชั่วโมงที่ผ่านมา

    නාමලාට ගෑනිගේ චන්දය නෑ බං. මේ රට හොරාකාල කාබාසිනියා කල හොර හැත්ත ට . කොහේ ගියත් දඩුවම් ලැබෙනු ඇත.

  • @flylillie95
    @flylillie95 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ANURATA RATA DOLLAR LABENAWA❤VERY GOOD LUCK❤LOTERY ❤❤ANURATA LOTZRAYAK

  • @prasannacosta4405
    @prasannacosta4405 3 ชั่วโมงที่ผ่านมา

    තොප්පිට රාජපක්ෂලාගෙන් තොර නිව්ස් එකක්වත් නැද්‍ද

  • @kumara-v5m
    @kumara-v5m 3 ชั่วโมงที่ผ่านมา +1

    ඊලගට සජබේ උන් තමයි පනින්නේ.ඕකුන්වත් අල්ලන්න ඕනේ

    • @damiartandcraft248
      @damiartandcraft248 2 ชั่วโมงที่ผ่านมา

      Mokatada sajabe un yanne...😂😂 ...anurata bayeda 😢😢

  • @nwcoinworld9719
    @nwcoinworld9719 4 ชั่วโมงที่ผ่านมา

    මේයාලා ජනතාවට ආදරය නායකයො නෙවි .නාමල්ට තමන්ගේ ගැනිගේ චන්දයත් නැහැ

  • @NalakaChaminda-h1u
    @NalakaChaminda-h1u ชั่วโมงที่ผ่านมา

    කපුටා ට ⚡ වැදියන්

  • @sisirakumara3515
    @sisirakumara3515 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුර මහත්තෙයා ඔවුවො සේරම ගේන්න ඕනි

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ชั่วโมงที่ผ่านมา

    මුං පැනලා ගියාට මුන්ට කතිරේ ගහන්න මුන්ගෙ පට්ටි වල හරක් ඉන්නවානේ,,,මුං ජනාධිපති වෙන්න මුං වත් කතිරේ ගහ ගන්නේ නැ, හැබැයි රට හරක් පට්ටිය ඉන්නවා.

  • @Pushpakumara60
    @Pushpakumara60 ชั่วโมงที่ผ่านมา

    Pohattuwata chande දීලා 6900000 lakse ගැන දුක නැද්ද

  • @nuwanperera8140
    @nuwanperera8140 3 ชั่วโมงที่ผ่านมา

    දූශිතයන්ට නිරපරාදේ පැනලා යන්න දුන්නාට පස්සෙ , කවද හරි උන් ලෝකෙ කොහෙහරි හැන්ගිලා ඉන්න තැන්වලින් ගේන්නත් නැවතත් අපේ රටේ කෝටි ගනන් සල්ලිනේ නිරපරාදේ වියදම් කරන්න සිද්ද වෙනවා ....එයිට වඩා හොද නැද්ද දැන්ම මුන්ට පනින්න දෙන්නේ නැතිවෙන්න මේ පැය 48තුල ඉක්මන් වැඩ පිලිවෙලක් යෙදුවොත්.

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 3 ชั่วโมงที่ผ่านมา +1

      රට පනින්න පුළුවන් එයාල බලයේ ඉන්නේ,,, මෙයාලට තවම බලයක් නෑ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ชั่วโมงที่ผ่านมา

    ඇයි බං බං මුං හොරා කාලා නැත්තං හොරකම් කෙරුවේ නැත්තං ඇයි රටින් පනින්නේ?දැන්වත් තේරුම් ගනිල්ලාසජිත් ප්‍රේමදාස කියන ගොබ්බ මී හරකා ජනාධිපති වෙනවනම් මුං එකෙක්වත් රටින් පනින්නෙ නැති බවත් මතක තියා ගනිල්ලාවැඩේ වෙලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන බව දැනගෙන තමයි මුන් රටින් පනින්නේ මොකද අනුර කුමාරත් එක්ක මේ රටේ ලේසි වෙන්නේ නෑ ඉදිරියට මොකා රටින් පැන්නත් අනිවාර්යෙන්ම අනුර කුමාර ජනාධිපතිමේ හොරතක්කඩිල අනිවාර්යෙන් ගේනවා

  • @sanjeewanidissanayake4514
    @sanjeewanidissanayake4514 3 ชั่วโมงที่ผ่านมา

    හොර රැල රහසේම යයි

  • @mentrocareservices4403
    @mentrocareservices4403 4 ชั่วโมงที่ผ่านมา +1

    බොරු නොකියා හිටපන් බං

  • @IndraKalyani-s2d
    @IndraKalyani-s2d 3 ชั่วโมงที่ผ่านมา +1

    තොපි සල්ලි හොයන්න බොරු කියනව ජෙප්පො කොහොම්මත් බොරු කාරයොනෙ

    • @disnadisna9200
      @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

      Aththami munnaa sakkili jeppo....ane manada ..

  • @PearlDeRozario
    @PearlDeRozario ชั่วโมงที่ผ่านมา

    So much the better go for good

  • @pjayawardana
    @pjayawardana 3 ชั่วโมงที่ผ่านมา

    තොපි චන්දය දාන්නෙ නැද්ද 😅😮

  • @anusham4315
    @anusham4315 3 ชั่วโมงที่ผ่านมา

    අයියො නාමල් ගැණිගේ චන්දෙ වත් නැ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 ชั่วโมงที่ผ่านมา

    තමා ..GE..MINIHATA .ඡන්දය ..දෙන්නේ ..RILAW ..තමා

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ชั่วโมงที่ผ่านมา

    ර්ලගට කෙහෙලිය රටින් පිටවෙයිද?

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u ชั่วโมงที่ผ่านมา

    කොහෙද යන්නේ keriyo. අර කට්ටියත් එක්ක පළ

  • @roseperera2669
    @roseperera2669 2 ชั่วโมงที่ผ่านมา

    මාකේස් පවුල වගේ Munuth

  • @LasathSenevirathna
    @LasathSenevirathna 3 ชั่วโมงที่ผ่านมา

    මුන් ගිය පැත්ත ත් ඉවරයි

  • @sadikhussain3041
    @sadikhussain3041 17 นาทีที่ผ่านมา

    Obalage anthim kalay.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 3 ชั่วโมงที่ผ่านมา

    මකබැවිලාම පලයව්

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe 6 ชั่วโมงที่ผ่านมา +2

    RATATA AADARE KARANA MINISSU..

  • @wanniarachchi0713
    @wanniarachchi0713 ชั่วโมงที่ผ่านมา

    Horu pani

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z ชั่วโมงที่ผ่านมา +1

    88-89 minimaru kadakappal weda karana kalliya ta bayey wenna eti

  • @lucasmilroy5297
    @lucasmilroy5297 3 ชั่วโมงที่ผ่านมา +1

    kalakanni thopi kohe giyath me shapayen gelawenna be...

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 3 ชั่วโมงที่ผ่านมา

    රට කාල කාල තියෙන්නෙ

  • @_riya_6741
    @_riya_6741 3 ชั่วโมงที่ผ่านมา +1

    Ane paw Mahathaya janapathi venava balana nedda😂😂

  • @ChjMun
    @ChjMun 3 ชั่วโมงที่ผ่านมา +1

    JVP මාලිමා ආණ්ඩුවක් යටතේ රටට ජනතාවට​ ලැබෙන දේ....
    1. දායකයාව සිඹින හාමුදුරුවරු.
    2. දායකයා නමස්කාර කරනවා වෙනුවට​, ඔවුන් අතට අතදී හාමුදුරුවරු පිළිගන්නා මිනිසුන්.
    3. පොලු අතට ගත් JVP චණ්ඩින්ගෙන් සැදුම්ලත් ගමේ සාමය රැකීමේ රතු බලකාය​.
    4. ඇති හැකි අයව ලුහු බඳින දේපල මංකොල්ල කාරයින්.
    5. ගෝලීයකරණයෙන් හුදකලාවූ ශ්‍රී ලංකාව.​
    6. බටහිර රටවලින් හුදකලාවූ ශ්‍රී ලංකාව​.
    7. බලාපොරොත්තු සුන්වූ පීඩිත ජනතාව​.
    8. භීෂණය, ම්ලේච්ඡත්වය රජකරවන ඒකාධිපතිත්වය​.
    9. තම නායකයන්ගේ (රෝහණ විජේවීර​, ගමනායක) අඩි පාරේ යන සුරසැප විඳින අනුර ඇතුළු බලමණ්ඩලය.
    10. විප්ලවීය ගායක​, ගායිකා සහ නළු නිළි රංගන සහ ගීත කලාව​.
    11. පොහෝ නිවාඩු දින වෙනුවට රතු විප්ලව සැමරුම් නිවාඩු දින​.
    මේ නිසයි අපි අවසාන මොහොතේත් කියන්නේ... නොරැවටෙව් තරුණ තරුණියණි මේ විප්ලවකාරී සිහින රැල්ලට... රට දිනවන​, ඔබ දිනවන අපේ මිනිසා... සජිත් දිනවමු..........
    නියත ජනපති සජිත් මයි... ජයවේවා!.......

    • @RathubadugeKanthi
      @RathubadugeKanthi 3 ชั่วโมงที่ผ่านมา

      Niyatha wipaksa nayaka Sajithmai.😂😂😂

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 3 ชั่วโมงที่ผ่านมา

    Nangi oya tikak wegen katha karanna.
    Pls change your comentory modle. You hv to be fast speaker. If not very boring.

  • @disnadisna9200
    @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

    Ethin photo dannako.

  • @mohommedzaky9950
    @mohommedzaky9950 3 ชั่วโมงที่ผ่านมา

    J V P KARAYO MAHINDA CHENDANAYA GENALLAH RATA HORAKANNA RAJAPAKSA POWLA POLAMBUWA

  • @nilunilu1602
    @nilunilu1602 3 ชั่วโมงที่ผ่านมา

    Ow ape ayata therenne nadda un dennoth aeth anwa anura sir ta jaya

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 ชั่วโมงที่ผ่านมา

    ඇයි බන් උඛල යන්නෙ

  • @VimalSaman
    @VimalSaman 3 ชั่วโมงที่ผ่านมา

    පරහැත්තහිවල්ලු

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 4 ชั่วโมงที่ผ่านมา

    Horu. Marai. Kiyana. Bayata. Panala. Yanawa.

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 3 ชั่วโมงที่ผ่านมา

    Patta horu!! Come towards Australia! You will be f..!!!!Malimawata Jayawewa

  • @Anwla-t3w
    @Anwla-t3w 4 ชั่วโมงที่ผ่านมา

    Koha.giyat.upn.rata.amataka.karanna.apa.budusaranai

  • @user-cx3yd4ln9x
    @user-cx3yd4ln9x 3 ชั่วโมงที่ผ่านมา

    J v p nayaka anura kumara dan dubai p

  • @tasutasu4470
    @tasutasu4470 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ana palayan boru nokeya

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 23 นาทีที่ผ่านมา

    Shame

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 ชั่วโมงที่ผ่านมา

    Pituwahalkaranna one

  • @hashinirajapakshe4441
    @hashinirajapakshe4441 3 ชั่วโมงที่ผ่านมา

    Genige manaapeth nethi janadipathi apekshaka 😅

  • @lightandspace1194
    @lightandspace1194 3 ชั่วโมงที่ผ่านมา

    Rata giya Aya nawatha gennaganna ba.yannata help karau ayath weda waradda ganeewi.

  • @disnadisna9200
    @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

    Anaura dubai bala pitath vee atha.

  • @disnadisna9200
    @disnadisna9200 2 ชั่วโมงที่ผ่านมา

    Ona kenekeuta kiyanna puluvan...oppu karanna bahane....jara haththa jeppo...yko රාජපක්ෂ lageth rata meka....jeppange vitharak nevei

  • @PasiduThiwanka-e1y
    @PasiduThiwanka-e1y 2 ชั่วโมงที่ผ่านมา

    Dan revila athe munta😂

  • @kumarilekha7187
    @kumarilekha7187 3 ชั่วโมงที่ผ่านมา

    Thopita amaruda.

  • @chadaihstsu
    @chadaihstsu 3 ชั่วโมงที่ผ่านมา

    Dushithayo.