එක දිගට ලොකු වෙලාවක් උපරිම කාර්යක්ෂමව පාඩම් කරන්න ක්‍රමවේදයක් | Modified Pomodoro Technique

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Our Telegram Channels:
    2022GR: t.me/echem2022GR
    2022RR: t.me/echem22RR
    2023 Theory: t.me/echem2023
    2024 Theory: t.me/echem2024

ความคิดเห็น • 227

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +222

    අනවශ්‍ය දේශපාලනය, කුණු හරුප දොඩවන්නේ නැති ආදර්ශමත් ගුරුවරයෙක්.

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 ปีที่แล้ว +423

    දෙවියෙක් වෙන්න ඉදපු කෙනෙක් සර් කෙනෙක් උනාම 💐❤️💪🏾🥳

    • @MsDilan2009
      @MsDilan2009 ปีที่แล้ว +4

      No one can be God😂

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +3

      @@MsDilan2009 ithin ,

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +10

      @@MsDilan2009 ඒ , දේවි කෙනෙක් කියන්නේ ගණ දෙවියන් , ශිව වගේ අයට කියල එය කිව්වේ , ඔයා කියන්නේ වෙන දෙවියන් වහන්සේ කෙනෙක් නේ ,
      දෙවියන් වහන්සේ වෙනයි , lord ගේ දෙවියෝ වෙනයි , දිව්‍ය ලෝක වල ඉන්න දෙවියෝ ඒ කියන්නේ ( තුසිතය , චාතුම් මහරාජිකය, thawthisawa)

    • @Heshani_Hemachandra
      @Heshani_Hemachandra ปีที่แล้ว +2

    • @kavindiwickramarathna465
      @kavindiwickramarathna465 ปีที่แล้ว +2

      ❤❤

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +217

    Technology stream වුණත් අමිල සර් ගේ දඩ fan කෙනෙක් තමා..❤️🙏🙏🙏✨

  • @srilanka885
    @srilanka885 ปีที่แล้ว +32

    නමේ හැටියටම සර්ගේ ගුනාංග තියෙනවා... 👏🥺

  • @vishmieseneviratne4257
    @vishmieseneviratne4257 ปีที่แล้ว +161

    අපි වැටෙන හැම වෙලාවකම අපිට නැගිටින්න අත දෙනවාට සර් කොහොම ස්තූතියි කියල කියන්නද කියල දන්නේ නෑ සර් 🥺🥺🥺🙏🙏🙏...
    Thank you soo much sir🥺🥺🥺 🙏🙏🙏❤️❤️

  • @Dream-io1dx
    @Dream-io1dx ปีที่แล้ว +122

    හොදටම අවුලෙන් හිටියේ..අද පැය 12ක් කවර් කරන්න හිතාගෙන හිටියේ...ඒත් ගෙදරක DJ play කරන්න පටන් ගත්තා...කන ලග තියල වගේ...physics ගාන නවත්තපු තැනමයි..අර සිංදු නිසා ගාණ නැවත්තුනා...මට ඕනේ ලෝකේ පෙරලුනත් ..මගේ වැඩේ කරන්න..ඒත් මොකක්හරි හේතුවක් හැමදාම මාව ඇදල දානවා...ඇඩුවත් එක්ක..පට්ටම දුකයි..😂🙂 ....ඒත් කොහොමද? අපේ අවධානය රැකගන්නේ...🤓💡

    • @anything310
      @anything310 ปีที่แล้ว +3

      Ow

    • @chmch
      @chmch ปีที่แล้ว +2

      I'm also doing a levels in biological stream. 👍 wish you the best. Good luck for 3A

    • @adithyafern17
      @adithyafern17 ปีที่แล้ว +7

      මටත් හැමදාම ඔහොම ප්‍රශ්න තිබ්බ. වෙන මොකුත් නැත්තන් මහා හයියෙන් පන්සලේ පිරිත් දානවා. ඒවා විසඳෙනකං ඉන්න ගියොත් අපි පරාද වෙනව. පුළුවන් නම් කනේ earphones දෙකක් ගහගෙන ඉන්න. සින්දු අහන්න ඕනි නෑ ඒත් එළියේ සද්ද බද්ද අඩු වෙනවා නේ. පුළුවන් නම් white noise එකක් අහගෙන ඉන්න. එහෙම නැත්තම් ඕවා මොකුත් ඕන නෑ, ගෙදර ළඟ කට්ටිය නම් ගිහින් කෑ ගහල එන්න තොපි නිසා මට focus කරන්න බෑ කියලා

    • @ajithkumara6178
      @ajithkumara6178 ปีที่แล้ว +1

      😊

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +30

    සර්ට අමුතුම හැකියාවක් තියෙන්නෙ.එක මට කියන්න තේරෙන් නෑ .සර්ගෙ පාඩම් ඔළුවට සුපිරියට වදිනවා .සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා✊🙏😄 .සර් ලංකාවේ chemistry brand එක වේවා....

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +108

    Class යන්නෙ අනුෂ්ක sirge ඒත් සර්ගෙ වීඩියෝ බලනවා😊

    • @gdg521
      @gdg521 ปีที่แล้ว

      Ow☺️🙏

  • @tharindi2002
    @tharindi2002 ปีที่แล้ว +65

    වැටෙන හැම වෙලාවෙම ආයිත් නැගිටින්න සර් ලොකු ශක්තියක්. Thank you sir 😍❤️

  • @kalanilakshika6401
    @kalanilakshika6401 ปีที่แล้ว +267

    අනේ මෙහෙම උදව් කරලා නැ මේ අවුරුදු ගානට කිසිම සර් කෙනෙක් 😢 ගොඩාආආආආආආආආආආආආඅක් පින් සර්

    • @pinsiri123
      @pinsiri123 ปีที่แล้ว +3

      මොකාආආආආආආආආආආආආආආආආඅක්

    • @lifechange.3019
      @lifechange.3019 ปีที่แล้ว

      @@pinsiri123 ❤️‍🔥

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +16

    දෙයිහාමුදුරුවනේ ගොඩක් පින් සර්. එපාම වෙලා කොහොමද වැඩ ටික කරගන්නෙ කියල කල්පනා කර කර ඉද්දි මේක දැක්කෙ🙏🥺. බලන් ඉන්නව වගේ සේරම හරියට කිව්ව. විභාගෙට තව ටික දවසයි... 2022 AL සෙට් එකටම සුබ පැතුම්...❤️‍🔥✊

  • @Achini993
    @Achini993 ปีที่แล้ว +36

    පට්ටයි මම නුවරින් 2023 exam කරන්නෙ ඊයෙ ඉදන් සර්ගෙ mcq discussion එකට එකතු වුනා ❤️ පට්ටයි ........මාත් එක්ක අපෙ අම්මිත් ඇහුවා සර්ගෙ meeting එක ! අම්මි කිව්වා සර් කියන දේවල් නිකන් ඔයාලා දිහා බලාගෙන කියනවා වගේ ................හැම ලමයෙක්ටම තියෙම ප්‍රශ්න හොදට දන්නවා ❤️ මම දැන් යන පන්තියෙ තාම යන්නෙ inorganic ............පලවෙනි පාඩම මාස 8 ක් කරා දැන් online දදා දගලනවා ඇත්තටම කොලඹ ළමයි පින් කරලා ඇති මේ සර්ගෙන් live ඉගෙන ගන්න 🙄❤️ ඊර්ෂ්‍යායි මට

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว

      එහෙම නෑ 😶
      ඔන්ලයින් සෙට් වෙන්න..

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 6 หลายเดือนก่อน +8

    අමිල සර්ගෙ techniques ඇත්තටම සුපිරී ❤ ගොඩක් ස්තූතියි සර් 😍

  • @ස්වීටි
    @ස්වීටි ปีที่แล้ว +16

    වැඩ කරන්න ඕනි උනත් මට ගොඩක් වෙලා focus කරන්න බෑ 🥺 thank you sir මේක try කරලා බලන්නම් 😌❤️ මොන ගේමක් ගහල හරි medicine යන්නම ඕනි නැත්තම් මං චොර වෙනවා සුපිරියටම 😒✌️

    • @Synergy.1989
      @Synergy.1989 ปีที่แล้ว +2

      ලෝකේ ශබ්ද ඔයාට නවත්වන්න බෑ.ඔයා ඒවා අහන එක නවත්වන්න......

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +18

    Thank you sir😊💫මෙහෙම අහද්දි ආපහු වැඩකරන්න ගැම්ම එනවා

  • @Damitha_N.
    @Damitha_N. ปีที่แล้ว +33

    බොහොම ස්තූතියි සර් අපිට මෙහෙම මඟ පෙන්නනවාට 💖

  • @lyricalflora
    @lyricalflora 5 หลายเดือนก่อน +4

    මම සර්ගේ ක්ලාස් එන්නෙ නෑ. ඒ වුනාට මම medicine තේරුන දවසට අනිවාර්යයෙන් sir බලන්න එනවා.♥♥

  • @user-qs6tq7li9x
    @user-qs6tq7li9x ปีที่แล้ว +17

    වෙන වෙන මෝටිවේශන් ඕන නෑ සර්ගෙ ගමන කියන්නෙම අපිට මෝටිවේශන් එකක් ❤🔥

  • @vinodyahansani4178
    @vinodyahansani4178 ปีที่แล้ว +18

    බොහොම ස්තූති සර්..ආසාවෙන් chemistry ඉගෙන ගන්නෙ සර් නිසා🥰❤️සර්ට පිං🥺

  • @Tharu170
    @Tharu170 ปีที่แล้ว +29

    ආසාවෙන් ඉගෙනගන්න 😍❤️‍🔥
    අපේ සර් 🤗❤️🙏

  • @yasithdissanayake3638
    @yasithdissanayake3638 ปีที่แล้ว +18

    මේක සර්, මටම කිව්ව වගෙ සීන් එකක් තියෙන්නෙ❤️ සර් පේපර් වලදි දන්න දේවල් වැරදෙන එකට විසදුමක් කියන්නකො😓👍

  • @akilasachintha3900
    @akilasachintha3900 5 หลายเดือนก่อน +1

    මාරම මාර විදියට වටිනවා මේ උපදෙස් ටිකනම්.සුපිරිම සර් කෙනෙක්❤

  • @prabathnikalpa9738
    @prabathnikalpa9738 ปีที่แล้ว +18

    අද උන දේ 😂💔..3 ට නැගිටලා පාඩම් කරලා ස්නායු පද්දතිය පාඩම් කරලා පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා ඇදට ගියා.. උදේ 8 යි 🙂👉👈💔

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +6

      උබ හොදයි එහෙනන් මන් ඇදට ගියොත් ආය 10 ට 🥲

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏මේක මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්.පන්ති එන්න වෙන්නේ නැති අපි වගේ අයටත් ලෝබ කමක් නැතුව සර් උදව් කරනවා.සර්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏😇

  • @user-bw7ld3pm5e
    @user-bw7ld3pm5e 18 วันที่ผ่านมา

    සර්ගෙන් තමයි හරියටම පාඩම් කරන හැටි ඉගන ගත්තෙ 💗🤗 ගොඩක් පින් සර් ❤

  • @eraatec1463
    @eraatec1463 ปีที่แล้ว +7

    ගොඩක් පින් සර් ...මේව කියල දෙනවට.......ජය වේවා සර්....💖

  • @hirunihs3369
    @hirunihs3369 ปีที่แล้ว +2

    හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් පින් සර් අද ඉදන් හොදට වැඩ කරනවා❤

  • @a_rathnayake552
    @a_rathnayake552 ปีที่แล้ว +6

    I was very tired of time management with studying during the last time period... My mind is now very relaxed after listening to your valuable advice. Thank you very much sir for your great help!... 🙏💐🙏

  • @dinukakeheliya1637
    @dinukakeheliya1637 ปีที่แล้ว +7

    මම ඒ ලෙවල් කළේ 2015 bio BBC මේ වගේ සර්ලා හිටියා නම් අපි සෑහෙන රිසල්ට් දානවා දැනට වඩා

    • @dew_duu
      @dew_duu ปีที่แล้ว

      Campus ynn puluwn wund

    • @dinukakeheliya1637
      @dinukakeheliya1637 ปีที่แล้ว +2

      @@dew_duu ow bio science awa

  • @cynefin0_0
    @cynefin0_0 ปีที่แล้ว +4

    Best chemistry sir මට chemistry පුලුවන් උනෙත් සර් හන්ද ඉගෙන ගන්න හිතුනෙත් සර් හන්දා❤

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 ปีที่แล้ว +57

    මන් ආර්ට් කරන්නෙ එ උනාට සර්ගෙ එඩියුකේෂන් ටිප්ස් නම් පිස්සු වක්

    • @malindupunarjeewa4460
      @malindupunarjeewa4460 ปีที่แล้ว +3

      අම්බෝ සර්ගෙ chemistry පංති ආව නම් ඊට වඩා සුපිරී කියල හිතෙයි, , මුලින් වෙන පංති වලට ගිහින් අමාරු එපාම උන පාඩම්,,හෙන පත අමාරු හෑලි, හෙනම simple ව ඉගෙනගෙන අපිටත් නොදැනීම

    • @vihu_amarasinghe
      @vihu_amarasinghe ปีที่แล้ว

      @@malindupunarjeewa4460 aththa 💗

  • @rashiche12
    @rashiche12 ปีที่แล้ว +5

    අපිට හැමදාම motivation ekak දෙන්න සර් 😎

  • @Formind..
    @Formind.. ปีที่แล้ว +17

    සර්ගෙ ක්ලාස් එන්න පින නෑ අපිට 🥺😥😔❤️❤️

  • @user-st8vh3sg8m
    @user-st8vh3sg8m 5 หลายเดือนก่อน +2

    Thank you sir ❤❤❤

  • @Fifamobile-xg8zj
    @Fifamobile-xg8zj ปีที่แล้ว +4

    Valuable stydy tips ekak mn use kara sir🧡

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +3

    හුගක් පිං sir.. ❤️🙏

  • @user-nv4yb6vu9i
    @user-nv4yb6vu9i 3 หลายเดือนก่อน +2

    sir kiyana widiyata wadatika karanna gatta mn 2025 A/L eissara paya 9 wage thama wadakale sir mn dan paya 13 k wadakaranawa 😊

  • @Hollywood..631
    @Hollywood..631 ปีที่แล้ว +2

    Lot time 2 reasons
    Dont think just sit to study
    Start 30min not lot so study 20 min sand revise 5 min to se u r in right mind or not any subj will get higher by thi 5min break of song or walk dont go fb or social media song tò

  • @sithumkarunarathna1425
    @sithumkarunarathna1425 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි sir 💖

  • @ayeshakumari1918
    @ayeshakumari1918 ปีที่แล้ว +1

    සර් මගෙ තත්ත්වය දන්න කෙනෙක් ඉන්නවා වගේ ලමා මනස හොදට තේරෙනවා සර්ට

  • @nimeshalakshani1515
    @nimeshalakshani1515 ปีที่แล้ว +2

    Thanks❤Sir...godak pin.....

  • @pramudukarunaratne4974
    @pramudukarunaratne4974 ปีที่แล้ว +6

    Thank you for this study method ❤️

  • @imalshamadhu8377
    @imalshamadhu8377 ปีที่แล้ว +5

    Thank You Sir!!!💓✨

  • @chamodiwickaramasinghe8043
    @chamodiwickaramasinghe8043 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර් ......🙏🙏🙏

  • @Inspiring16165
    @Inspiring16165 ปีที่แล้ว +5

    Ane sir mt tyn lokuma prashnayak thama kawru hari monahari kiwwama ek onawata wada hithanawa ekata video 1k daannko gedarin eliyt bhinn bee hemoma exam gena ahnne mt meka hri krdryk

  • @sahanuchintha9766
    @sahanuchintha9766 ปีที่แล้ว +4

    Man bio wath maths wath newe karanne tech eth sri ge video balanawa marama watinawa 💚

  • @chamindajayalath427
    @chamindajayalath427 ปีที่แล้ว +1

    Thank you sir godak pin sirta budusaranai sir🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 ปีที่แล้ว +1

    ඒක නම් කරන්න ත් ආසා හිතෙනවා
    Thanku sir

  • @tnz215
    @tnz215 ปีที่แล้ว +5

    Thank you sir ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nipunishamika291
    @nipunishamika291 ปีที่แล้ว +2

    මිල කල නොහැක ❤

  • @blackshak6516
    @blackshak6516 ปีที่แล้ว +2

    අනේ මන් art karana kenek eth sir kiyala dunnaa vidihata .karanavaa godk pin sir🤗🤗

  • @universitylower3017
    @universitylower3017 ปีที่แล้ว +2

    සුපිරි සර් 🥺

  • @venushakithmini9598
    @venushakithmini9598 ปีที่แล้ว +1

    Me dipu upades marama wtinw sir ...godaaak sthuthii sir

  • @samanpriyadarshana2774
    @samanpriyadarshana2774 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි .සර්

  • @imeshaarunodi8977
    @imeshaarunodi8977 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර් 🙏❤️

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r 3 หลายเดือนก่อน +1

    Ape sirrr❤❤

  • @saduniamanda7041
    @saduniamanda7041 ปีที่แล้ว +3

    Mn clz ynne charitha sirge 🥺❤️ amila siry charitha siry dennm eka wage mata 🥺🥺❤️❤️❤️❤️💖💖💖💖💖

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +2

    Thank you අපේ සර් .❤️❤️❤️❤️

  • @wathsalaprabodhani5305
    @wathsalaprabodhani5305 ปีที่แล้ว +2

    Thanks sir me motivation ekata

  • @nishanikaushalya9420
    @nishanikaushalya9420 ปีที่แล้ว +1

    Thnq so much sir🥺❤️ god bless you🙏

  • @Fnb-cb-200
    @Fnb-cb-200 ปีที่แล้ว +1

    Ara study karana time eka liyana eka maath karanawa. Eka liyala dawasa iwara unama okkoma ekathuwak widihata gaththama 24hrs walin kochcharak paadam karada kiyala idea ekak enawa. Ethakota apitama therenawa paadam karapu welawa madi kiyala. 10 hours paadam karath ekath madi wage danenawa. Thawa mt youtube eke hambunu deyak mind maps kiyala method ekkuth thiyanawa. Dawasata paadam 3k withara cover karaganna puluwan. Sir nisa mn motivate una. Bohoma pin sir. ❤️

  • @buggati99
    @buggati99 ปีที่แล้ว +3

    ❤️thankz sir

  • @fathimasamra2238
    @fathimasamra2238 ปีที่แล้ว +1

    Mn karanne art eth vedagath video ekk thank you...try karanava me tips ...

  • @SeharaDeCosta
    @SeharaDeCosta ปีที่แล้ว +5

    Thank you sir🤩

  • @chamodilakshika5548
    @chamodilakshika5548 ปีที่แล้ว +4

    Thank you sir 🥺❤️

  • @konarayasawathi567
    @konarayasawathi567 ปีที่แล้ว +2

    Sir nam maru aaa sir ta godak pin

  • @SubodhiniSathsarani
    @SubodhiniSathsarani 7 หลายเดือนก่อน

    Thank you so much sir. This is very valuable for me

  • @sujeewanimanage134
    @sujeewanimanage134 ปีที่แล้ว +3

    Thank You Sir!!!

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 หลายเดือนก่อน

    සර්, මට නින්ද යන්නේම නෑනේ. රෑට වත් දවල්ට වත් එක දිගට නිදාගන්න බෑ සැරින් සැරේට ඇහැරෙනවා. රෑට නම් කොහොමටත් නින්ද යන්නේ නෑ. උදේ 5 - 6 වගේ වෙද්දි නින්ද නැති නිසා ඇඟට මහන්සි ගතියක්, අමාරු ගතියක් තිබ්බත් ඇඳට ගියාට පස්සේ නින්ද යන්නේ නෑ. කොච්චර නිදාගන්න ඕනේ වුණත් නින්ද යන්නේ නෑනේ සර්. නින්ද ගියත් පැයකින් දෙකකින් වගේ ගැස්සිලා ඇහැරෙනවා. නින්ද ගියත් අද නින්දක තමයි ඉන්නේ. ඒ නිසා පාඩම් කරන එක හරිම අමාරුයි සර්. මොකද්ද මම කරන්නේ?

  • @maducroose5383
    @maducroose5383 ปีที่แล้ว +2

    Korean exam liyana matath meka watinawa thanks sir

  • @umashamalshini8640
    @umashamalshini8640 ปีที่แล้ว +3

    Thank you sir❣❣

  • @Danukasandeepa72
    @Danukasandeepa72 5 หลายเดือนก่อน

    ඕලෙවල් උනත් සර්ගෙ වීඩියො බලලම කෙමෙස්ට්‍රි ඒලෙවල් වල පාඩම් දෙක තුනක් දන්න මම 😊❤

  • @dilshan1213
    @dilshan1213 ปีที่แล้ว +2

    Thank you sir💨

  • @vishakyapoojathmi6031
    @vishakyapoojathmi6031 ปีที่แล้ว +7

    Thank you very much sir.🙏❤️

  • @shamindudewranga37
    @shamindudewranga37 ปีที่แล้ว +3

    ❤ thnq sir

  • @sohansonal5716
    @sohansonal5716 ปีที่แล้ว +3

    Thank you sir 🥰🥰🥰🥰

  • @bihagamlath8637
    @bihagamlath8637 ปีที่แล้ว +1

    හොයපුම වීඩියෝ එකක්💫

  • @madushaniliyanage2539
    @madushaniliyanage2539 ปีที่แล้ว +2

    Sirta godak pin🙏

  • @fanfootball7546
    @fanfootball7546 ปีที่แล้ว +3

    Thank you soo much sir 😍❤

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 ปีที่แล้ว +3

    Thankyou sir👍

  • @prabhashibulathsinhala5077
    @prabhashibulathsinhala5077 ปีที่แล้ว +2

    Niyamai sir👍

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +2

    2:45 අැත්ත නෙන්නම්❤

  • @SubodhiniSathsarani
    @SubodhiniSathsarani 7 หลายเดือนก่อน

    Thank you so much sir.This is very valuble for me

  • @MotivationalSphere366
    @MotivationalSphere366 ปีที่แล้ว +2

    This is very effective method 🙏🙏

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 ปีที่แล้ว +3

    thank you sir💞🙏

  • @user-ul2jr5jk5d
    @user-ul2jr5jk5d 4 หลายเดือนก่อน

    🎉නියමයි සර් ❤️😍

  • @PODDA142
    @PODDA142 ปีที่แล้ว +1

    මේ සර් කියපු කතාව ඇත්ත fb ඒක නම් 👀

  • @IM-do7co
    @IM-do7co ปีที่แล้ว +4

    Sirge bio supportive programme eka me dawaswala karanwad kiyl danna kenek kiynnko 🙏

  • @updatecode981
    @updatecode981 ปีที่แล้ว +2

    ❤ superb

  • @Chs-i5i
    @Chs-i5i ปีที่แล้ว +3

    ❤✨️

  • @KaveeKavee20
    @KaveeKavee20 หลายเดือนก่อน

    Thank you sor🙏❤️

  • @NimeshaMadushani-rc2sc
    @NimeshaMadushani-rc2sc 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @Emasha23
    @Emasha23 ปีที่แล้ว +2

    ❤🙏✨️

  • @bhathiyasturdy9680
    @bhathiyasturdy9680 ปีที่แล้ว +2

    thanks sir

  • @yasasvineesha6989
    @yasasvineesha6989 ปีที่แล้ว +1

    thank you very much sir

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +3

    best motivation❤️❤️‍🔥

  • @nilukagayani8695
    @nilukagayani8695 ปีที่แล้ว +1

    Sr mechchara lamaing hadavthe redenne sr bokkenm katha karna nisa❤

  • @pamadihettihewa
    @pamadihettihewa ปีที่แล้ว +2

    Sir....🔥

  • @sithunikasha6380
    @sithunikasha6380 ปีที่แล้ว +3

    sir 2024 A/L ayata Gampaha class karanawada

  • @kyleee398
    @kyleee398 ปีที่แล้ว +1

    සර්..🥺❤✨️