Wedding Surprise From Lovely Sister

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #wedding _surprise

ความคิดเห็น • 424

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +321

    අනේ ඒ සිංදුව🥺නංගි දුක දරාගෙන අන්තිම වෙනකං කොහොමහරි කිවුවා ඒක❤️ලබන ආත්මෙ හරි අයියෙක් ලැබුණනං මට🥺🖤

  • @nadu1641
    @nadu1641 3 ปีที่แล้ว +235

    අයියාව අඩවනවා නේ.... ඔයා ගොඩක් අයියට ආදරේයි වගේ... මටත් ඉන්නවා අය්යේක්‌ ❤❤ ආදරෙයි අයියේ ❤❤😘

    • @simidhivihanga
      @simidhivihanga 3 ปีที่แล้ว +5

      Matath innava ayyek eya mata pana vage adarei

    • @irashasewwandi7003
      @irashasewwandi7003 2 ปีที่แล้ว +5

      Mata innaw aiyala 3nek eyala mata godk adarei

    • @akashvikramasinha8320
      @akashvikramasinha8320 2 ปีที่แล้ว +5

      මගේ අය්යා මට දෙවෙනි තාත්තා

    • @chathurajeewantha2502
      @chathurajeewantha2502 2 ปีที่แล้ว +3

      Aiyek nethi asarana mama 😭😭😭😭

    • @ruhununature8602
      @ruhununature8602 2 ปีที่แล้ว

      Matath innawa, hamdeyakadima issella eyatai kadulu enne...e tharam adarei...🥺🥰

  • @tharusachinthana7512
    @tharusachinthana7512 3 ปีที่แล้ว +412

    අයියෙක්ගෙ ආදරේ වැඩිපුරම දැනෙන්නෙ නන්ගියෙක්ට තමයි

    • @nawodyagunarathna4754
      @nawodyagunarathna4754 3 ปีที่แล้ว +3

      Aniwaren

    • @sachinipramodya3056
      @sachinipramodya3056 3 ปีที่แล้ว +2

      Ow eka aththa

    • @achinikaushalya451
      @achinikaushalya451 3 ปีที่แล้ว +1

      Ow..

    • @pamudupankaja227
      @pamudupankaja227 3 ปีที่แล้ว +6

      Hmmm...mathath aiyek innawa.aththatama aiya kenek kiyanne nangiyektha loku shakthiyak❤

    • @achinikaushalya451
      @achinikaushalya451 3 ปีที่แล้ว +19

      ඒත් නංගියෙක්ගේ ආදරේ අයියෙක්ට තෙරෙන්නෙ අඩුවෙන්😥😥

  • @sadunikarajapaksha297
    @sadunikarajapaksha297 3 ปีที่แล้ว +249

    තාත්තා නැති අපිට අයියා තමා අපේ ගෙදර තාත්තා💓 🌎

  • @madushikabalasooriya6762
    @madushikabalasooriya6762 3 ปีที่แล้ว +126

    අයිය තමා නන්ගිගේ ශක්තිය 😍😍

  • @nethunethu1611
    @nethunethu1611 3 ปีที่แล้ว +131

    අයියාගෙ ආදරේ වැඩියෙන්ම දැනෙන්නෙ නංගිට තමා.

  • @wdd8741
    @wdd8741 3 ปีที่แล้ว +199

    මගෙත් පන මගෙ අයියා අද එයාගෙ උපන් දිනේ. අයියට සුභම සුභ උපන්දිනයක් වේව 😘

    • @kumaraudaya7704
      @kumaraudaya7704 2 ปีที่แล้ว

      Oyage aiyata suba upandinayak

    • @chathurajeewantha2502
      @chathurajeewantha2502 2 ปีที่แล้ว +1

      Oya Wasanawanthai ane

    • @kesharaandlahiru501
      @kesharaandlahiru501 2 ปีที่แล้ว

      Oyage aiyata suba උපන්දිනyak 🌹

    • @COINAGE369
      @COINAGE369 2 ปีที่แล้ว +1

      අම්බෝ මගෙ නම් මුලු ලෝක්‍ර්ම මගෙ අයිය 💖💖💖💖🙏🙏🙏🙏

  • @maneeshasemini4177
    @maneeshasemini4177 2 ปีที่แล้ว +49

    මට අයියෙක් නැති උනාට මටත් ඉන්නවා රජෙක් වගේ අයියෙක්....👨‍👧💝💗💖💕🔐තාත්තගේ ආදරේට සම කරන්න බැරි උනත් ..ආදරේට නොදෙවෙනි ඒ ආදරේ අයියගේ ආදරේ තමා... 🌎💕🖤🌎මගේ දෙවෙනි තාත්තා 😍😍😍😍

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 2 ปีที่แล้ว +32

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💜️😔

  • @achiniprobodhani6535
    @achiniprobodhani6535 3 ปีที่แล้ว +49

    මටත් අයියා කෙනෙක් ඉන්නවා අපි දෙන්න නම් නිතරම රංඩු වෙනවා ඒත් මට තේරෙනවා අයියා මට ගොඩක් ආදරෙයි. නිතරම මං ගැන හොයලා බලනවා.

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 ปีที่แล้ว +108

    මටත් නන්ගිලා දෙන්නෙක් ඉන්නවා. එයාලා තමයි මගේ පණ. හදවතට ගොඩක් දැනුන සින්දුවක්. 🤣🤣🤣
    Happy wedded Life Brooo❤️❤️❤👍

  • @nikinisewwandi9501
    @nikinisewwandi9501 3 ปีที่แล้ว +69

    මගේ අයියේ ඔබේ ලෝකේ උදා වේවා සතුටු ලෝකේ🥺❤️

  • @lakshmidinesha7312
    @lakshmidinesha7312 3 ปีที่แล้ว +83

    ඇඩුනා ඇගම හිරි වැටුනා.ඒත් මං යන දවසට මෙ වගෙ අඩන්න සහොඩ්දරයෙක්වත් සහෝදරියක් වත් නෑ ..ඉන්නෙ තාත්ති අම්මි විතරයි ...😔මටත් සහෝදරයෙක් හිටියනම් 😔😔

    • @dewhansi8229
      @dewhansi8229 2 ปีที่แล้ว +1

      මටත් 💔

    • @seuwandiseuwandi5308
      @seuwandiseuwandi5308 2 ปีที่แล้ว +1

      Ane matath😥

    • @aa-ro1xe
      @aa-ro1xe 2 ปีที่แล้ว +1

      🥺🥺

    • @erangamadushanidisanayaka5050
      @erangamadushanidisanayaka5050 2 ปีที่แล้ว +1

      ඔයා වගේම තමා මාත් මටත් කවුරුත්ම නෑ 😭😭😭😭😭😭 සහොදර සහොදරියෝ 😭😭😭

    • @Dinesh-fr8yn
      @Dinesh-fr8yn 2 ปีที่แล้ว +2

      මටත් එහෙමයි මට යාලුවෙක් වත් නෑ

  • @himeshkawshalya3631
    @himeshkawshalya3631 3 ปีที่แล้ว +33

    ඒක නම් පපුවට වැදුන එම සහෝදර බැඳීමක් බුදු සරණ යි

  • @kumudhunimadhumali6004
    @kumudhunimadhumali6004 3 ปีที่แล้ว +227

    අනේ මටත් අයියා කෙනෙක් හිටියන්ම්..😥😥😥

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 3 ปีที่แล้ว +74

    අපේ අ‍යියලත් බදින දවසට අනිවා අපිටත් ඔහෝමම දැනේනව

  • @madumalianagipura3228
    @madumalianagipura3228 2 ปีที่แล้ว +32

    ජීවිතේට මේ ඇස් දෙකට දැකල නැති අයියෙක් මටත් ඉන්නව ... ලඟ නොහිටියත් ... කවදාවත් දකින්න නොලැබුනත් මගේ අයියාඑයා විතරයි... ❤️ ආදරෙයි අයියෙ හැමදාම ... 😢❤️

    • @aa-ro1xe
      @aa-ro1xe 2 ปีที่แล้ว +2

      Ai eya ko

  • @sadunisewwandi6813
    @sadunisewwandi6813 3 ปีที่แล้ว +119

    මටත් ඉන්නව අයියෙක්,,මගෙ පන ඒ❤️❤️

    • @user-seuwandi
      @user-seuwandi 3 ปีที่แล้ว +3

      මටත්❤️

    • @sadunisewwandi6813
      @sadunisewwandi6813 3 ปีที่แล้ว +3

      @@user-seuwandi mage hmdema mge aiya,,mage tutu❤️

    • @kavishlanethuni5499
      @kavishlanethuni5499 3 ปีที่แล้ว +3

      @@sadunisewwandi6813 matah

    • @user-xx7ky4it
      @user-xx7ky4it 3 ปีที่แล้ว +3

      මට.අයියා.ෙකනකු.හිටියනමි.එ්අත්ෙමවත්.මට.අයියා.ෙකනකු.ලබන්න.පුලුවන්නමි

    • @foijvvxhvm3088
      @foijvvxhvm3088 3 ปีที่แล้ว +1

      matath innooo

  • @nethmikaweesha4135
    @nethmikaweesha4135 2 ปีที่แล้ว +7

    මටත් ඔය වගේ රත්තරං අයියලා දෙන්නක් ඉන්නවා.. මගේ අම්මගෙන් මට ලැබුනු ලොකුම තෑග්ග.. 🤗🤗🤗❤❤❤❤

  • @dilchathusameera1242
    @dilchathusameera1242 2 ปีที่แล้ว +11

    මටත් අයියලා තුන්දෙනෙක් ඉන්නවා..... ආදරෙයි මගේ අයියේ.... ඔයාලා මගේ ජීවීතේ

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +15

    මගෙ අයියා මගෙ පන හැම ආත්මෙම මගෙම අයියා වෙලා ඔයා ඉපදෙන්න ඕනි අයියේ මගෙ ආයුෂත් අරන් ඔයා ජීවත් වෙන්න ❤️❤️❤️❤️😭😭😭 .......

  • @shemiperera1648
    @shemiperera1648 3 ปีที่แล้ว +49

    මේ වගේ දේකටත් unlike කරන කට්ටිය ඉන්නවනෙ 😑😑..

  • @kavindyaprathibhani4017
    @kavindyaprathibhani4017 2 ปีที่แล้ว +7

    මේක බලද්දි මාරම දුකක් දැනුනේ....මොකද මට අයියා කෙනෙක් නැ...අයියා කෙනෙක් තියා අක්ක කෙනෙක්වත් නැ......ලබන ආත්මෙදි හරි මට අයියා කෙනෙක් ලැබෙන්න ඕනෙ...🥺🥺අයියා කෙනෙක් ගේ ආදරය රැකවරන වැඩිපුරම ඕනෙ වෙන්නෙ නංගි කෙනෙක්ටම තමා.....🥺🥺🥺💔💔

  • @sujanianuradha2681
    @sujanianuradha2681 3 ปีที่แล้ว +21

    Wooow happy wedding and so beautiful , sad song so romantic god bless you all are ❤️❤️❤️❤️

  • @hmjnseuwandi4720
    @hmjnseuwandi4720 3 ปีที่แล้ว +37

    මටත් අයියෙක් හිටියනම්😔😔😔😔

  • @nimalzoysa6059
    @nimalzoysa6059 3 ปีที่แล้ว +18

    ආනේ මටත් අයියා කෙනෙක් හිටියානම් 😍😍😍😍😍

  • @user-cy3lf4rn7b
    @user-cy3lf4rn7b 3 ปีที่แล้ว +19

    අනේ 😭😭😭😭 මටත් අයියෙක් හිටියනම්😭😭😭😭.....

  • @beatslyrics2078
    @beatslyrics2078 3 ปีที่แล้ว +12

    මගේ අයියටත් මම ගොඩක් අාදරෙයි .හැබැයි ඒයා නම් අාදරේ පෙන්නන්නේ නෑ .ඒත් මම දන්නවා ඒයා මට අාදරෙයි ....

  • @sujanidilrukshifarnendo5423
    @sujanidilrukshifarnendo5423 3 ปีที่แล้ว +24

    එකටනම් හදවත නතර උන..💞

  • @kumarisendwirathna8099
    @kumarisendwirathna8099 3 ปีที่แล้ว +36

    හැමදා සතුට රැදේවා

  • @thilinisewmini6878
    @thilinisewmini6878 2 ปีที่แล้ว +13

    මගෙ අයියාගෙ වෙඩින් එකේ මෙක කියන එක මගෙ හිනයක් ♥️♥️♥️♥️

  • @nishmanayomi8643
    @nishmanayomi8643 2 ปีที่แล้ว +1

    A girl who has a bro 🤗♥️she is a luckiest person bcoz a brother is one who stand by our sides🤗🥰 awesome

  • @erandimadubashini2244
    @erandimadubashini2244 2 ปีที่แล้ว +3

    අයියගෙ ආදරේ හැමදාමත් දෙවෙනි උනෙ තාත්තාගෙ ආදරේට විතරයි ❤️

  • @sanjuhaduwalage9291
    @sanjuhaduwalage9291 3 ปีที่แล้ว +14

    Meka balala adune mata witharaida😢matath innawa me wagema daruwo dennek,,mata mawila penune mage puthage wedding eka dawasa 😢😢

  • @madusvideo3125
    @madusvideo3125 3 ปีที่แล้ว +41

    Matath ayyek hitiya nan kocchara hodaida.

  • @thanujnirvan6147
    @thanujnirvan6147 2 ปีที่แล้ว +6

    අයියා තමා නංගිගෙ ජිවිතෙ අදරෙයි මගෙ අයියෙ 💕

    • @COINAGE369
      @COINAGE369 2 ปีที่แล้ว

      අනේ ඔවූ මගෙත් ම ජීවිතේම මගෙ අයිය 💖💖💖 එයාගෙ ආදරේ තරන් මට කාගෙවත් ආදරයක් වටින්න්‍ර් නෑ...💖💖🙏 මගෙ අයිය මගෙ පන 😒😒🙏💖 අයිර්ක් ඉන්නම ඕනෙ නංගියෙක්ට

  • @malimali4864
    @malimali4864 3 ปีที่แล้ว +37

    මටත් අයියා කෙනෙක් ඉදිය නම් 😥😥

  • @kalaniganga3508
    @kalaniganga3508 3 ปีที่แล้ว +34

    අයියගෙ ආදරේ

  • @nethmiashinsana5043
    @nethmiashinsana5043 3 ปีที่แล้ว +5

    Ane mn aduva.matath inva Aiyala denek.kavada hari eyalage wedding eka davsata matath ohoma vei.lasnai sinduva.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @samindivinodya2786
    @samindivinodya2786 3 ปีที่แล้ว +34

    මටත් හිටියනක් අයියෙක්.

  • @hirunimadubashini5086
    @hirunimadubashini5086 2 ปีที่แล้ว +3

    මටත් ඇඩුනා අවංකව. බුදු සරණයි සතුටින් ඉන්න අයියා නගෝ..

  • @s_diary_48_
    @s_diary_48_ 3 ปีที่แล้ว +8

    මටත් ඉන්නවා රත්තරන් සහෝදරයෙක් මන් පන වගේ adarei❤❤❤❤

  • @ireshakalhari8522
    @ireshakalhari8522 3 ปีที่แล้ว +36

    අන්තිම ටිකට නම් ඇඩුනා

  • @chamodijaneesha8391
    @chamodijaneesha8391 3 ปีที่แล้ว +5

    So heart touching and feel so sad .i am also have a brother i love him so much. Having a brother is very proud and important only to a sister

  • @pradeepapradeepa1435
    @pradeepapradeepa1435 3 ปีที่แล้ว +21

    Mata aiya kenek na.😭😭😭😭😭😭

  • @thenuwaff11688
    @thenuwaff11688 3 ปีที่แล้ว +19

    ලස්සනයි හරිම ලස්සනයි අත්තටම

  • @niduShani
    @niduShani 3 ปีที่แล้ว +7

    Lankawe api koitharam sensitive da mga ayya kenek ne eth godak denua song1 mth adanawa andenawa😍❤

  • @user-lp2in5cn7x
    @user-lp2in5cn7x 3 ปีที่แล้ว +10

    අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්....😭

  • @kimvenu1775
    @kimvenu1775 2 ปีที่แล้ว +2

    Ane mage aiyya wedding ekedi me song eka mata kiymnna one ane eee nisa lyrics & karako eka soyala dennkon plz 🥺

  • @sltiktok7737
    @sltiktok7737 3 ปีที่แล้ว +39

    මට නම් අයියලා දෙන්නෙක්ම ඉන්නව...❤️❤️

    • @jeongirl1095
      @jeongirl1095 3 ปีที่แล้ว +5

      Mata ekkenek wath na 😓

    • @jeongirl1095
      @jeongirl1095 3 ปีที่แล้ว +1

      @Science Knowledge ☺️

    • @yoshiiyoshii2212
      @yoshiiyoshii2212 3 ปีที่แล้ว +1

      oya harima lucky

    • @dinugirl2766
      @dinugirl2766 2 ปีที่แล้ว +1

      Ane mata ekkenek denna barida

    • @dinugirl2766
      @dinugirl2766 2 ปีที่แล้ว +1

      Mata ayyala na ekai ahuwe

  • @lakshikamahima1968
    @lakshikamahima1968 3 ปีที่แล้ว +2

    Ane matath aiya kenek hitiyanam matath me vidiyatama aya issaraha lassana adara sinduvak kiyanna thibba good lak

  • @kumarilatha3419
    @kumarilatha3419 ปีที่แล้ว +1

    මගේ තාත්තා නැති වුනාට දවසේ ඉදන් අදටත් එයා මගේ තාත්තා...මාව එයාගේ ජීවිතේ කරගෙන ලස්සනට බලා ගන්නවා....I LOVE BRO. ...I LOVE YOU FATHER ❤❤❤❤😘

  • @nimalipushpakumari2591
    @nimalipushpakumari2591 3 ปีที่แล้ว +19

    අක්කලාට වැඩිය හොඳයි අයියලා

  • @royalprinces812
    @royalprinces812 3 ปีที่แล้ว +8

    Kohomada ayyagai,nangigai love eke.. Adenawa 😥😥😥😥

  • @pamudisiriwardhane8031
    @pamudisiriwardhane8031 3 ปีที่แล้ว +4

    Anee මටත් ඉන්නේ අයියා කෙනෙක් pana wage ආදරෙයි එයා ඔහොම marry කරණකොට mata nm .... ❤️❤️❤️❤️❤️

  • @suduaraliya3404
    @suduaraliya3404 2 ปีที่แล้ว +2

    මමත් මගෙ අයියලා දෙන්නට ගොඩක් ආදරෙයි 💔💔 හැමදාම සතුටින් ඉන්න 🥺😊💖💖💖🌹🌹🌹💙💚

  • @subhashiwijesinghe4232
    @subhashiwijesinghe4232 3 ปีที่แล้ว +2

    mata ithin aiya kenek na ne....hitiyanm panatath wada adare karanawa.......heart touching song..

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +2

    අඩෙ අම්මො සුපිරි නෙ සිංදුව. නියමෙට කිව්වා. එ නංගී. කව්ද දන්නෙ නැ එ සිංදුවෙ ඔර්ජිලන් හිමිකරු

  • @nilushar-g3d
    @nilushar-g3d 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🥰❤

  • @tharushichaya7345
    @tharushichaya7345 3 ปีที่แล้ว +9

    අනෙ මටත් අයියා කෙනෙක් හිටියා නං. 😥😥

  • @dilukshiwidanalage1382
    @dilukshiwidanalage1382 3 ปีที่แล้ว +4

    අනේ රත්තරන් දරුවනේ තෙරුවන් සරනයි

  • @dinuguruge1327
    @dinuguruge1327 2 ปีที่แล้ว +1

    Mamath mage aiyata godak adrei.eya mt genath dunne nana kenek nemei mt akkek welawakata yaluwek...e wagema mn dn nanda kenek wenna inne.e sathuta mehemai kiyanna be.thun denatama budu saranai.....

  • @neleekachandani7875
    @neleekachandani7875 2 ปีที่แล้ว +1

    මගේ අයිය මගේ පනටත් වැඩිය වටිනවා
    මම හැමදාම දෙවියන්ගේන් ඉල්ලන්නෙ එයාව ආරක්ෂා කරන්න කියලා.........
    ආදරෙයි අයියා

  • @t.n.jfranando93
    @t.n.jfranando93 3 ปีที่แล้ว +1

    Aiyekge adare wadipurama danenme nangita thamai. Mokada matath inne aiya kenek thamai. Godak adren mawa balaganne mage aiya

  • @hiruni.1639
    @hiruni.1639 3 ปีที่แล้ว +7

    Matath aiyek innawa eya marry kareth me lagadi mamath mage aiyata godak adarei 💖

  • @podipodi9357
    @podipodi9357 3 ปีที่แล้ว +9

    Ane matath aiyek hitiyanam

  • @jananiupeksha101
    @jananiupeksha101 3 ปีที่แล้ว +1

    Ane matath aiyek hitiyanm hondai kiyala hithuna.me sinduwa hamathissema ahanawa.harima lassanai.

  • @minadiranasinghe6143
    @minadiranasinghe6143 3 ปีที่แล้ว +4

    I wish If I also had a big bro . I cover big brother's love form my cousin brothers they love me a lot.

  • @chathurimadushika6742
    @chathurimadushika6742 3 ปีที่แล้ว +8

    lassanaii❤️❤️❤️❤️❤️❤ suba pathum❤️❤️❤️❤️

  • @LiyanageJanthi-p7h
    @LiyanageJanthi-p7h ปีที่แล้ว +1

    As walata kadulu enawa kiyana widhihata marama filling ekak hithata danenawa man mage ayyiyata mage panatath wada adareyi ayyiye ayyiyata wish you all the best mage ayyiya yana dawasata mata eka daraganna bari weyi ❤❤❤❤😢😢😢❤❤❤❤❤

  • @arengineering8869
    @arengineering8869 3 ปีที่แล้ว +1

    Aiya kenekge adaraya labanna mamath asai .E adaraya harima apurui.

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 2 ปีที่แล้ว +2

    අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් මගේම කියල එයත් දවසක ඉදිවී මං ගාවින්ම 🥺❤

  • @oshinihansika8125
    @oshinihansika8125 3 ปีที่แล้ว +3

    මටත් අයියා kenek na eth dn matath innawa mage අයියාගේ aduwa පුරවන්න mage huband innawa 😥😍

  • @madushikasewwandi8009
    @madushikasewwandi8009 3 ปีที่แล้ว +4

    Ammo ayyla inna nangilatnm adenw ah....❤️

  • @kimvenu1775
    @kimvenu1775 2 ปีที่แล้ว +1

    Me song lyrics & karako ona mata

  • @talentswithakkainangi
    @talentswithakkainangi 3 ปีที่แล้ว +2

    Plz me song eke music vitharak thiyana track ekak nadda mage ayyage wedding eke kiyanna

    • @kimvenu1775
      @kimvenu1775 2 ปีที่แล้ว

      Ane hambunada akke oyata

  • @thushariwijerathna3846
    @thushariwijerathna3846 3 ปีที่แล้ว +3

    Very fascinating 👍

  • @dreamvibes5793
    @dreamvibes5793 3 ปีที่แล้ว

    Ayyage adarei nngilata amuthuma shakthiyak...mta mage ayya mge hamdema...eth kwdwth adarei kyla pennanne na dennata denna...e adareth pennanne rndu wewi...

  • @mathwareacademy9853
    @mathwareacademy9853 3 ปีที่แล้ว +14

    Matath ayya kenek inna nisa godaak danuna

  • @indranigunaseakara8248
    @indranigunaseakara8248 2 ปีที่แล้ว +1

    Matath innawa lassana aiya kenek aiya kenek labanna nangi kenek godak pin karanna onia I love you mage aiye

  • @maleesha7859
    @maleesha7859 3 ปีที่แล้ว +2

    song patan gatta wele idan aduna maget ayya meh year marry krnwa mata bh oya situation ekata muhuna denna hamdamat adarei kochchara randuwunat❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethuliperera4314
    @nethuliperera4314 2 ปีที่แล้ว +2

    අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් 😔😔😔😔

  • @nishiandrasan891
    @nishiandrasan891 3 ปีที่แล้ว +7

    Ane e adareta asvahak vadinna epa🥰🥰🥰🥰🥰

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว

    Godak Adharei Nangi ❤️ Awanka hadhawath athi Aththo
    🙏👌 Budu Saranai nangiya 👍❤️ hari Lassanai oyage siging eka.. Aiyata aduwa ne 🥺🙂🙂🙂❤️❤️❤️

  • @jeongirl1095
    @jeongirl1095 3 ปีที่แล้ว +3

    ane aiya keneth nathi aduwa danunu wara ananthai ,, I LOVE BROTHERS

  • @shamalinadi5845
    @shamalinadi5845 3 ปีที่แล้ว +6

    Aiyek inna eka loku haiyak matath ahemai kisima bayak ne onima dekata pana unath denava mahe aiyatath adarei

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 2 ปีที่แล้ว +1

    මගේම කියලා අයියෙක් නැති මන් 😪මටත් මගේම කියලා අයියෙක් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි😪😍

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 3 ปีที่แล้ว +9

    මටත් නංගීලා දෙන්නෙක් ඉන්නවා 🌺🌷🌷🌹🌹

  • @MahiMahi-en3ud
    @MahiMahi-en3ud 3 ปีที่แล้ว +11

    Matath aiyala dennek innwa 😍

  • @ChamodyaGimhani-uo5jo
    @ChamodyaGimhani-uo5jo ปีที่แล้ว +1

    අයියාගෙ,ආදරෙ,වැඩියෙන්,දැනෙන්නෙ,නංගී
    ට,තමයි

  • @speedy0.111
    @speedy0.111 ปีที่แล้ว +1

    පව්ලෙ එකම ලමය වෙලා කොමෙන්ට් කියව කියවා යන එක දුකයි මේ වීඩියෝ බලනවට වඩා 🙁🙁🙁

  • @binklyshort
    @binklyshort 2 ปีที่แล้ว +1

    Matat ayya kank ennawa mamat song ekk hoya hoya hitiya

  • @fazalfazal8216
    @fazalfazal8216 3 ปีที่แล้ว +1

    Mekanam patta adareyakk kadhuluth awa eththatama.. lqssana adareyak♥

  • @savithrirajasinghe2009
    @savithrirajasinghe2009 3 ปีที่แล้ว +1

    Mee athme malli laba athme mage aiya wenn oona..🥺❤️

  • @erangamadushanidisanayaka5050
    @erangamadushanidisanayaka5050 2 ปีที่แล้ว +1

    මටත් අයියා කෙනෙක් හිටියානම් 😭😭😭😭😭😭 අයියාලා ඉන්න නංගිලා දැක්කාම ගොඩාක් දුක හිතෙනවා 😭😭😭😭😭😭😭😭

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉madrina mia, vogliamo bene tanto

  • @sachinisewwandi7404
    @sachinisewwandi7404 3 ปีที่แล้ว +2

    Kochchr rndu unt mtth mge aiy pn adrei mge aiy ❤❤❤❤❤❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +2

    Eaka thamai bn SAHODARA BANDEEMA

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว

    She is so cute love you ❤️

  • @kavindayamihirani4914
    @kavindayamihirani4914 2 ปีที่แล้ว +1

    I love my brother❤️❤️❤️