DAL WARUNA KADU KARA WARUNA PAWASUWA PADA WALA ARUMA MUTU HARAKATA RAGANA AA MADE KOTA RATU KATAYAK AMUNA PALADEMATA SUDUSUYA MANIKEGE SUDU GALAHE ❤❤ MAL DAMA SAMAGA
Village life is stree free, there is abundance of fresh local vegetables where you don't have to spend excessively. Fresh air to breathe and you get to do whatever at your own timing and pace. Peaceful and calming 😊
My dear, it’s very nice to see you use this type of cutting stuff, I remember when I was young and my mom used it, also I used it since I am from GOA. But now I live in Canada. You are a very smart and intelligent young girl working very hard and doing everything possible. God bless you always.
Aththatama oba ape hela sanskruthiyata abimanyak obe jeewana kramaya hela kanthawange shakthiyath buddhiyath monawata pasak karanawa mage gaurawaya obata ayu Bohoo wewa udarata manike obata
Beautiful Nature 👌. Village atmosphere is really awesome. Delicious Breadfruit kottu is really a new receipe for me. The preparation of the receipe is so beautiful. ❤❤❤❤ 🎉🎉🎉🎉
Di indonesia buah itu namanya sukun. Sangat enak digoreng dimakan bersama minum kopi/teh. Bisa juga dibuat sayuran, dimasak sama santan kelapa dan daging. Sukses saja 👍👍👍
So beautiful gal wish we have in whole world i am alone came bsck my born country from Australia wish find like her wish her very successful bright future 🔮
GOOD MORNING UDARATA MANIKELATA DAWAS KEPAYAKEN HAMUWANNA BARE WANNA NESA ADA HAWAS WANAKAM MAMA WALAKULU BAMMA AWATA SARESARMI GADARATA BORU KEYALA HARE ANA MANiKELATA MAGAN WHITE CHOCOLATES HORAN UMMA ❤❤ Budu SARANAY
Little bit hard But this is freedom Royalist Love nature of god Create power of nature Security us Given what we need all Good luck Triples of jems God bless you ❤
We here also do eat the bread fruit and all which is eaten in your place. Happy that you are keeping the traditional type of life which is full of health and happiness and love. The young generation seldom know this life as it is vanishing to today's useless comfort culture. God bless you. 🙏🎶🍲🥄💚
Spinach is so healthy it's from I am show the cartoon Network the poppy the sailor serial... I know... So good ur 💕💕💕💕preparing for healthy food amazing❤😍❤😍❤😍❤😍❤😍 you❤👌👌👌👌 great you👌❤👌❤👌❤👌
Tidak tahulah saya ini dari saluran chenel Negara mana.saya menonton vidionya sangat indah. Gaya dan cara aktivitasnya sangat asli pedesaan..semoga hari harinya selalu indah dan banyak sehat.
Today's Note👇 අද සටහන 👇
A beautiful day in this cold, dry January. In the past, our old village women used to collect firewood for this season. When they go to the forest to look for firewood, they are used to finding food in the village.
These days, a common food found in upland villages in Sri Lanka is Del ( Breadfruit ) This is a body heating food. So when we eat more Breadfruits, we cook spinach leaves to reduce the heat in the Breadfruits.
Today I am preparing a Breadfruit Koththu. Koththu is a delicious dinner to our people. Mixing all the things and preparing one dish is what happens here.
Thank you so much for joining today's video. Although the life of a villager in Sri Lanka is not as beautiful as you see, But I often love the freedom of this life.
Sending my love
මේ හොදින් ඉර පායපු දුරුතු මහේ වියලි උදෑසනක්. ශීත කාලය කීවොත් නිවැරදියි. හිරිගඩු පිපෙන් සීතලක් උදේටත් හැන්දෑවටත් දැනෙන, ඒත් ගිනියම් දහවලක් තියෙන කාලයක්. උඩරට කදුකරයේ මේ ප්‍රදේශයට නම් අවුරුද්දේ පායන මාස දෙකක් විතර තමයි ලැබෙන්නේ. මේ දුරුතු නවම් මාස වලදී වැස්ස හරි අඩුයි. දුරුත්තේ මැද 15 න් පස්සේ තමයි මේ පෑවිල්ල උදාවෙන්නේ. ආය ඉතිං මැදින් මහේ මැද වෙනකන්ම වසන්ත කාලය උදා වෙනකන්ම මේ පෑවිල්ල නම් ඔහොම්මයි. කලගුණේ වෙනස් නිසා දැන් නම් ඉදහිට බෙංගාල බොක්කෙ කැලබීමකින් එහෙන් මෙහෙන් වැහි වලා එනවා . ඒ ඉතිං ඉද හිට...
වියලි හුලගත් එක්කම පරිසරය ටිකක් වේලීගෙන එද්දි දුරුතු හුලගට වැටෙන දර කෝටු ගෙට කරගන්න මේ කාලෙදි ගැමි ලියන් අමතක කරන්නේ නෑ. දරට යන ගමන් කෑමට ගමේ ගොඩේ දෙයක් හොයාගන්නත් ගැමි ලිය නිතරම පුරුදු වෙලා හිටියා.
මේ දෙල් වාරෙනේ.. යස අගේට දෙල් පැහිලා. යහමින් දෙල් තියෙන කාලේ ටිකක් වාඩිපුර කෑමට එක් කරගන්න හිතයි. නමුත් ඌෂ්ණ කාලේ දෙල් ඇගේ ඌෂ්ණ තවත් වැඩි කරයි. ඒවට තමයි අපේ මුතුන්මිත්තන් හොදට ගලපලා කෑම වේල් සූදනම් කලේ. දෙල් උයද්දි නිවිති, කතුරු කොල, මුරුංගා කොල වගේ දේ එක් කරන්නේ මදක් ඌෂ්ණ කැපිලා යන්නයි.
යස අගේට වැවිලා තියෙන ගස් නිවිති ටිකක් කඩාගෙන දෙල් හොයාගෙන දර මිටියකුත් එකතු කරගෙනම කුරුලු හඩ පිරුණු වැසි වනාන්තර මැදින් කදු මුදුනේ ගෙදරට ලගා වුනා. මේ නිවාඩු කාලෙනේ ගම්මානේ පුරා ළමයින්ගේ කෑකෝ හඩ නම් මේ දවස්වල නිතර ඇහෙනවා. කමක් නෑ ගැමි සිරියාවට ඒක භාදාවක් වෙන එකක් නම් නෑ.
දර මිටිය බිම දාන හඩත් කුරුට් කුටුස් ගාලා පොඩි පොඩි දර කකුලට යට වෙවී කැඩෙන හඩත් ගැමි ජීවිතේ සුන්දර තරමටම පහසු නෑ කියලා හඩ නගා කියනවා. පායන කාලෙට ගෙට දර රැස් කරලා ලිප යටින් දර පුරෝගන්න අත්තම්මලා මට ඉස්සර හොදහැටි දැකලා පුරුදුයි. මේ ගස් වැල් පිරුණු කදුකරයේ දර නම් එමටයි.
දෙල් කොස් පොලොස් අරන් ආවම අම්මලා අත්තම්මලා එලියේ තියාගෙන ඒවා සුද්ද කරන හැටි පොඩි කාලෙ මං බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්. ලොකුම ලොකු වක් පිහියක් කකුලේ ඇගිලි වලට තද කරගෙන බැලන්ස් එකේ යස අගේට අත් වල හයියෙන් හොද පුරුද්දෙන් පොතු අරින විදිය මං දැනටත් අම්මා දෙල් රැස්සොත් නම් වැඩ ඔක්කෝම පැත්තකින් තියලා බලන් ඉන්නවා. හැමදාමත්වගේ මට තියෙන්නේ දැක හුරුවයි.. අම්මලා දරුවොන්ගෙන් වැඩ නොගත්තත් වැඩ කරද්දි ලගින් තියාගන්න එක හොදයි කියලා මේ නිසා දැන් මට හිතෙනවා.
අම්මා අත්තම්මා වගේම ඒ හැඩේට වැඩ කරන්න හැමදාම මට තිබ්බේ දැකපු හුරුව. හරි ගානට පොත්ත පිහිය වටේ ලිස්සලා ඇද නැතුව කැපිලා යද්දි , දෙල් නහය කපද්දි එන සද්දෙ... ඒවා එක්ක ගෙවුණු පුංචි කාලේ මතක් කලා. අතේ කොහොල්ලෑ නොගෑවෙන්න දෙල් නහයෙන්ම කිරි ඉවත් කරන හැටි .. ඔව් අම්ම වගේම කරගන්න පුලුවන් වුනාම ඇත්තටම දැනන සතුට... ඔව් ඉවීමත් එක ලස්සන නිවුනු නිදහස් කලාවක්...
මේ කදුකරයේ දුරුතු මහේ එක ලස්සන දවසක්... ඇවිත් යන්න ... ටිකක් නැවතිලා ඉදලා යන්න අදත් ආවට බොහොම ස්තූතියි.
මං.. උඩරට මැණිකේ
අමුද්‍රව්‍ය සිංහලෙන් දැනගැනීමට වීඩියෝ එක දකුණුපස ඉහළ කෙලවර ඇති CC මත ක්ලික් කරන්න. එසේත් නැතිනම් වීඩියෝ ඩිස්ක්රිප්ෂන් එක බලන්න යොගන්නා ලද අමුද්‍රව්‍ය ඩිස්ක්රිප්ෂන් එකෙත් සදහන් කරලයි තියෙන්නේ.
😍👍💖💖💖
Unbelievable. The noble triple gems may be with you Udarata Menike. 🙏🙏🙏❤️❤️❤️
DAL WARUNA
KADU KARA WARUNA
PAWASUWA PADA WALA ARUMA
MUTU HARAKATA RAGANA
AA MADE KOTA RATU KATAYAK AMUNA
PALADEMATA SUDUSUYA
MANIKEGE SUDU GALAHE
❤❤ MAL DAMA SAMAGA
🇨🇦🇱🇰🥰🌅🏞️😊😍❤️👌👍🙏
Menika mama oyata oyage gemi kamata godak adarei .mata oyage 4n nambar aka dannako.budu saranai "!!!kelle dirgausa "!!!
මමත් ගමක එහෙත් දැන් ඒ සුන්දර ගම නැහැ මීට වසර 40 කට කලින් මගේ ඒ සොදුරු අතීතය අදවගේ මට මැවිල පේනව මේ සුදු දුවගෙ වීඩියෝව බලද්දි මම හරිම සන්වේගයෙන් යුතුවයි මේක බලන්නෙ අපිට උන දෙයක් කියල
බොහොම ස්තුතියි ❤️
@@UdarataManike-Ceylon I love Ceylon Sinhala people's and Ceylon Tamil people's also love from tamilnadu India
Menna niyama kello❤
මේ වීඩියෝ එක බැලුවම පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ .. අතීතෙට මොහොතකට ගියා වගේ.. ❤️❤️❤️ ඔයා ඇත්තටම මැණිකේ කෙනෙක් ❤️❤️❤️😘
ඔය චරිතෙ නම් සක්කරයටවත් වෙනස් කරන්න දෙන්නෙපා පුදුම ලස්සනක් පුදුම වටිනාකමක් අද වගේ කාලෙක ඔයා සුපිරියක් ❤❤❤වෙනස් වෙන්නෙපා ලොකු ගමනක් තියෙයි වටිනාකමකුත් එක්ක 🎉
❤
@@UdarataManike-Ceylonpeautiful video from Swiss,,, jaffna
එපා එහෙම කියන්න .... වස් වදිනවා ....
Di desa mana,kota mana orang mana trims
You Look Amazing 🥰
අම්මෝ.....ඔයාව තුණුරුවන්ට යි, දෙව්යන්ටයි බාරයි නංගී,කාගෙවත් ඇස්වහක්,කටවහක් වෙන්න එපා.
මට මේක කවියක් වගේ දැනුනෙ...අද කොහෙද මේ වගෙ ගෑණුලමයි...මම දන්න දෙයක් ඇතුලෙ තියෙන ඇත්තයි වැඩ කියලා එලියට එන්නෙ...ඔයා අපෙ රටට වාසනාවක්.❤ඔය දෙන පණිවිඩය ඇති. වෙන කිසි දේකින් ඔයාට බලපෑමක් නොවේවා!!!
සුන්දරම, වසනාවන්තම යවුවනියක් ! ඉන්න ගෙදරට කිරි උතුරනවා !!!
ඔයා, ඔයාගෙ සුරතලාට ආදරයක් තියනවනම් කිසිදාක මස්කටු දෙන්න එපා. ඒවා එයාලට විසයි. chicken කටු විශේෂයි.මස් නොදෙන තරමට එයාලට ලෙඩ අඩුයි. එයා එක්ක ලස්සන vedio 1ක් ගේන්න. viedo 1 ලස්සනයි. මමත් හිතනව ඔය යනවිදිහ හොඳයි කියල. ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට කෙසෙල් කොල, කොලපතහරි කමක් නෑ දේශීය දේවල් පාවිච්චි කරනවනම් හොඳයි කියලයි මගේ පුද්ගලික අදහස. සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා.
අතට වෙරළු ඇහිඳ ගෙනේ +ඉනට පලා නෙලා ගෙනේ+බරටම දර කඩා ගෙනේ+එයි අම්මා විගසකිනේ (මට මතකයට ආවේ ඒකයි)❤❤❤❤❤
හොඳට ඉගෙන ගෙන .... වෙනත් හැකියා තියාගෙන .... හෘදයංගම වම ඒ ජීවිතය ට පණ දෙන එකට .... ඇත්තටම ආදරෙයි ❤️❤️❤️❤️ මැණික .... ඒක හොඳටම තේරෙන්න නම් .... සුන්දර ගැමි දිවිය අප්‍රසන්න කර පොෂ් වෙන්න දඟළන කෙල්ලෝ ඇසුරු කරළා තියෙන්න ඕන .... 🌹🌹🌹🌹🌹🌹🤗🤗🤗🤗🤗🤗
You guys are showing it doesn't require a lot of money to be happy.Traditional , simple yet prosperous lifestyle with full of nature.🙏
She buy your family of thousands time
Oh it is our neighbour.....sri Lanka... Ravanas Kingdom.. very happy to see.....good
💚🇱🇰
කැමරාකරණය අති විශිෂ්ටයි. සුබ පැතුම්...
Thank you so much
අනේ තරහා ගන්න ඵපා කිව්වා ට.මෙ වීඩියෝ ඵකට හින්දයි ඔය විදියට ඉන්නෙ. ඇයි ඔහොම බෙලද විදියට comments කරන්නේ. ලංකාවේ ඉන්නේ තනිකර මැටි ගුලි. හැම දෙකටම අහුවෙලා ඉවරයි. ඔයා වැඩෙ හෙදට කරන වා ස්තූතියි ❤
ඔව් ඇඳුම පැළඳුම සහ මැටි ගෙය වීඩියෝස් වලට ඕනි විදියට සකස් කරගෙන කියලා ඕනි කෙනෙක්ට වැටහෙනවා..
ඔයා නම් ඇත්තටම ගොඩාක් වටින මැනිකක්❤
Village life is stree free, there is abundance of fresh local vegetables where you don't have to spend excessively. Fresh air to breathe and you get to do whatever at your own timing and pace. Peaceful and calming 😊
Wow wonderful super buatifull weather enjoy life super cooking tasty apuruyi 🌹🌹🌹🇮🇳🌷🌷🌷💖❤️👌👍
හිරැ පායනවා. ..මල් පිබිදෙනවා. ..කුරුළු රැහැන් එනවා ....මැණිකේ හිනැහෙනවා. .ආ~~~මැණිකේ හිනාවෙනවා. ආ~~~~❤🎉
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤
ධම්මං සරණං ගච්චාමී.... 🙏🙏🙏
එ කැම එක නම් රස පාටයි 👌😋
Good village life from Austria 🇦🇹
ලස්සන යි..ගැමිකම..ලස්සනට ..පිටහලා..තියනවා..හරි..අාසයි.එෙහම..ෙද්..බලන්න ..බුදුසරනයි.❤❤
My dear, it’s very nice to see you use this type of cutting stuff, I remember when I was young and my mom used it, also I used it since I am from GOA. But now I live in Canada. You are a very smart and intelligent young girl working very hard and doing everything possible. God bless you always.
A great way of promoting culture, traditions and values. Thanks for the effort!
Very good girl and I like hard worker
මටත් මේ වගේ සුන්දර අත්දැකීම් තියෙනවා.සබරගමුවෙ සුන්දර ගමක මම ඉපදිලා හැදුනෙ වැඩුනෙ.දැන් පදිංචිය කොළඹ වුනාට මම හදවතින් ඒ කාලෙ ගැමි දිවියෙ තාම ජීවත් වෙන්නෙ.අම්මා එක්ක දර කඩන්න යන හැටි.බරට බරේ ඔළුවෙ දර මිටි අරන් එන හැටි දෙල්,කොස්,කටු දෙල් හෙවත් දෙල් කොස් (කොස් දෙල්)සහ වල් දෙල් නොහොත් කැලෑ දෙල් ,බෙරළිය,හල්,තොලොල් එකී නොකී දහසකුත් ග්‍රාමීය කෑම වල රස බලලා තියෙනවා ඒ ඒ කාල වලට හැදෙන.මේ දුවගෙ වීඩියෝස් වලින් මම මගේ අතීතයට ගියා .ගොඩක් ස්තුතියි දුව ඔයාට.❤
බොහෝම ස්තුතියි.
Music is peacefull ! The nature is wonderful, the maid is beautiful, our India is proud full !
Srilanka is like a heaven...i wish i will definitely visit srilanka... amazing country and people's also
You very strong and beutiful...❤ good job...👍🏻👍🏻
මට දැන් අවුරුදු 26යි...ඔයා දර මිටිය ඔලුවේ තියාගෙන එනවා දැක්කම මං එකපාරටම අතීතයට ගියා...කාලෙකට කලින් අපේ ගමත් ලස්සනට තිබ්බා..අපේ අම්මාත් ඔහොම දර හොයාගෙන එන්න යද්දි මාත් යනවා එයත් එක්කම පොඩි දර මිටියක් හදාගෙන මාත් ඔලුවෙ තියාගෙන එනවා..වෙලාවකට එයාලා දර හොයද්දි අපි ගස් ගෙඩි හොයනවා..ලස්සන අතිතයක්..ඒත් දැන් ඒ මොකුත් නෑ..හැමදේම වෙනස් වෙලා..ඔයාගේ videos දැක්කම කියන්න තේරෙන්නැති සතුටක් එක්කම පොඩි දුකකුත් දැනෙනවා...මාත් නුවර..ඔයා අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද දන්නේ නෑ..කොහොම උනත් good luck සහෝදරී..❤️🤗😊
බොහෝම ස්තුතියි. අඝීතය කොහොමත් සුන්දරයි. පුලුවන් විදියට ඒ නිදහස ගේන්න උත්සාහ කරනවා. 💝
උඩරට ගැම්ම..ලස්සනයි නංගි ❤❤
❤️
Beautiful presentation of mouthwatering recipe …thanks…! …nicely picturised with nature friendly dress code within natures beauty…!!, Really appealing ..deserves appreciation and encouragement…!!
Bharat Patil ..Maharashtra
Aththatama oba ape hela sanskruthiyata abimanyak obe jeewana kramaya hela kanthawange shakthiyath buddhiyath monawata pasak karanawa mage gaurawaya obata ayu Bohoo wewa udarata manike obata
Hi, I'm from Bangladesh. This is very interesting recipe for me & I hope it will be so delicious.
Thank you ❤️🇱🇰
Hi from USA,very interesting life style,simple,typical sri Lankan style.wish you all the success.support you fully.❤❤❤🎉
You are mostly welcome ❤️
Beautiful Nature 👌. Village atmosphere is really awesome. Delicious Breadfruit kottu is really a new receipe for me. The preparation of the receipe is so beautiful. ❤❤❤❤ 🎉🎉🎉🎉
Very beautiful ❤️ love from Pakistan
Wow!! Looks very delicious 😋 😊❤
Sangat indah pemandangan di kampung....❤❤
I wish to live there,so peaceful and green,rich in fresh vegetables and fruits.wowwww❤❤❤ Farhad
The most beautiful kitchen with the most beautiful view.
Bahut sundar view lga dekhne me
Pure natural serene village life in a remote village
What a place. very nice vlog.for me it was the first time. I really enjoyed it. well done.
උඩරට මැනිකෙගේ දෙල් කොත්තු හරිම රසවත් පාටයි....වීඩියෝ එක හරිම ලස්සනයි..උඩරට මැනිකෙටත්, ලස්සන, හුරතල් බව් මැනිකටත් දලදා සමිදු පිහිටයි...🎉🎉❤❤❤❤❤❤❤❤❤
❤
Di indonesia buah itu namanya sukun. Sangat enak digoreng dimakan bersama minum kopi/teh. Bisa juga dibuat sayuran, dimasak sama santan kelapa dan daging. Sukses saja 👍👍👍
Vietnam watching your video ❤❤❤
Welcome to my channel 🇱🇰💚
Modern Beautiful Village Girl...& So Beautiful Nature.... ❤️❤️❤️
BeaTiful..girl.and.beatifulplace.super
Thank you 💚
I like Sri Lankan culture very much. great vlogs ❤from Bangladesh 🇧🇩
Beautiful day I saw your vlog
I wanted this types of peaceful life 😊
Beautiful gal wish can get in our country god bless you have very long life and bright future 🔮
💚 thank you
So beautiful gal wish we have in whole world i am alone came bsck my born country from Australia wish find like her wish her very successful bright future 🔮
You dont have to say thank you i should say thank you for very hard working princess of world dea
Jai ho we also have breadfruit our country its very nice but we cook different way
Very lovely 🌹🌹🌹 I always loved this way of cooken and part of the life style
Thank you 💚
good video
Good cinematography and it looks like a short film. Good luck!
මේක ගොඩක් බලලා තියෙන්නේ කොල්ලෝ..😅..
රෙද්දයි, හැට්ටෙයි අදින සුදු නංගිගේ රංගනය දකින්න.. මට හිතාගන්න බෑ කොහොමද අඩුම කුඩුම ටිකයි.. දර ටිකත් අහුලාගෙන, ඔලුවේ තියන්... සෙරෙප්පු නැතුව, බොරලු ඇනෙන පාරේ ගෙදර ගියේ කොහොමද කියලා....
මේ වගේ හැකියාව තියෙන නංගි කෙනෙක් ගමේ තියා, මේ සක්වල නම් දැනට නෑ...අතීතයේ ඉන්න ඇති..
හැමදේම නංගිට නුහුරුයි කියලා තේරුනේ මට විතරද..?
අපූරු රංගනයක්... උයන්න කෙසේ වෙතත් රගන්නේ කොහොමද කියලා මං ඉගෙන ගත්තා..
All the best channel..!
එයාට ඉවුම් පිහුම් වැඩ්යි දන්නෙ නැති පාටයි එ කොහොම උනත් පෙනුමෙන් ලස්සන ගැනු ලමයෙක් උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආසිර්වාදෙන් යහපතක්ම වේවා ආරක්ෂා වේවා ❤
සෙරෙප්පු නැතුව ඇවිද්දෙ අමාරුවෙන් කියල නම් මටත් තේරුණා
Só alimento saudável, água pura limpa e toda a natureza. Aprecio muito esses lugares.
GOOD MORNING
UDARATA MANIKELATA
DAWAS KEPAYAKEN HAMUWANNA BARE WANNA
NESA ADA HAWAS WANAKAM MAMA WALAKULU
BAMMA AWATA SARESARMI
GADARATA BORU KEYALA HARE ANA MANiKELATA
MAGAN WHITE CHOCOLATES
HORAN UMMA ❤❤
Budu SARANAY
Love this show this lady hard working and cooking good food texas usa greetings
Buhut acha lagarahe😮😮😮apuka subscribers😮😮😮
Loved the way you treated your pet , loved your recipe greatly , Blessings to your life.💕🙏🏻🙏🏻🙏🏻❤️
Love from North India🌾 🚜
You're very beautiful,n so is d traditional costume ur wearing. Food looks delicious n tempting. God bless u dear
Little bit hard
But this is freedom
Royalist
Love nature of god
Create power of nature
Security us
Given what we need all
Good luck
Triples of jems
God bless you ❤
I love those adventures, also your cooking everything organic, I also love the scenery!
Sending my love 💝
Sou do Brasil. Você é corajosa ficar nesse lugar sozinha.
I like to live in a forest
මාරම සැනසීමක් දැනුනේ අසායි මේම ඉන්න 😊
Nature is very nice ur also beautiful ❤️
Samaharathan wala aktin athathwikae ewa harigassa ganna oba hari lassana gami penuma thiyena yuwathiyak samaharavitaka obata mawama kathakarae ranganayata
හරිම සතුටුයි.මුල සිට දෙල් ලියන කොටස දක්වා.අපේ අම්මල, අාච්චිල මතක් වෙනවා.නමුත් දැන් බේබිලට වාඩිවෙලා ඉඳගෙන පිහිය කකුලට අල්ලන්න බැහැ.මේ සිංහල කම. නමුත් කණගාටුයි. ඔය රඟපෑමක්. හැබැයි, ඉතින් තෙල් දානවනම් දිරපු ඉරටුත් කන්න පුලුවන්.
Harimal..lassanay..gambada...lalanawak❤❤❤❤..bs
Beautiful lady with fantastic job.
🙏 AYUBOWAN 🎉 Namaste Sri Lanka is very Beautiful Country Love from India 🇮🇳❤️🌹🎉🙏🏻
Wee love osho India 🇱🇰🇧🇴🙏 namasthe
Bohoth bohoth sukriya 🙏🙏🙏🙏🙏
We here also do eat the bread fruit and all which is eaten in your place. Happy that you are keeping the traditional type of life which is full of health and happiness and love. The young generation seldom know this life as it is vanishing to today's useless comfort culture. God bless you. 🙏🎶🍲🥄💚
Today we had bread fruit masala for lunch, I happen to remember you and have saved this episode to cook the same in your recipe. Wish me good luck. 😇😋
Iam Rajalingam From India Thamil Nadu Your Vedios Very Supper
💝
Very nice receipe❤ 😍
Very beauty working lady.😎👌👍
como siempre guapa. como una flor que florece en verano. Sigue subiendo 🎉🎉
Gemi Lada koheda neluwada deniyayada gomadeyeda del potu gahanne ne hatara ta palla hurala tamai lassana
I like the way you do
Nice traditional food preparing video. 👍
Thank you ❤️
Really Creative , All the Best .♥
Super food natural 🎉🌄👌🙏🙏
Waaw amazing 👏, Sri Lankan girl. I proud of you...
Very beautiful. Love this video. So natural. ❤
എല്ലാം സൂപ്പർ. വളരെ ഇഷ്ടമായ്...
Spinach is so healthy it's from I am show the cartoon Network the poppy the sailor serial... I know... So good ur 💕💕💕💕preparing for healthy food amazing❤😍❤😍❤😍❤😍❤😍 you❤👌👌👌👌 great you👌❤👌❤👌❤👌
Tidak tahulah saya ini dari saluran chenel Negara mana.saya menonton vidionya sangat indah.
Gaya dan cara aktivitasnya sangat asli pedesaan..semoga hari harinya
selalu indah dan banyak sehat.
I’m from Sri Lanka 🇱🇰 Thank you so much
@@UdarataManike-Ceylon
From java Indonesia..we love you.
I saw the same types of wood collection and waterfall beauty in a previous channel @nadeeka Rasangani srilanka is indeed a beautiful place.
Woww. Nice video.
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූ මැණිකෙට.. මැණිකේ මේ... උයන පිහන වැඩ කරන ගමන් බල්ලෝ හූරතල් කරන්න ඔට්ටු නෑ හරීයෑ.. අනික මැණිකේ ගැමි ගෙදරක ඔයවගේ සත්දන්ත බල්ලෙක් ඉන්න බෑහෑ නොවෑ.. නරියෙක් වගේ බල්ලෙක් ඉන්න ඔනෑ😂😂
Healthy foods , never cooked out without her, even me. She is beautiful
ලංකාවෙිි වැඩිම දෙනක් හරි ඉක්මනටම රැවෙටනවා ... මෙිි සේරම මෙිි විඩියෝ් එකට තමා .. නැතිව ඇත්තටම නෙමෙිි .... 😂😂😂
උබනෙ බන් රැවටිලා ඉන්නෙ. මේකෙ මොකක්ද තියන රැවටීම? මේ දේවල් මිනිස්සු අහන්න දකින්න කැමතිනම් හිතත් සැනසෙනවනම් මොකක්ද තියන ප්රශ්නය? තමන්ගෙ එකාට තවත් ඉදිරියට යන්න වචනයකින් හරි උදව් කරන එක නේද කරන්න ඕන. නිකන් හෑල්ලුවට දාලා ගනන් නොගන්න තත්වයට දාලා කෙනෙක්ගෙ මහන්සිය කැපකිරීම බාල කරන්න යන්න එපා පහත් මිනිස්සු වගේ. මේ ලෝකේ විවිධ වර්ගයේ වීඩියෝ හදන මිනිස්සු මිලියන ගානක් ඉන්නවා ඒ දේවල් හදන්නෙ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු කැමති විදියට මිනිස්සුන්ට ඒක බලලා විදින්න සතුටු වෙන්න සැනසෙන්න. අනේ මේක නිකන් වීඩියෝවක් කැමරාවක් ඉස්සරහ රගපානවා අරකයි මේකයි බයිලා කියන්නෙ නැහැ මිනිස්සු. එහෙනම් අද වෙද්දි Dramas / films වගේ දේවලට විශාල ඉල්ලුමක් වෙළද පොලක් ඇති වෙලා විශාල කර්මාන්තයක් බවට පත් වෙන්නෙ නෑනේ. මිලියන පනහ හැට පෑන් බේස් ඉන්න ගායකයො නලු නිලියො බිහි වෙන්නෙ නැහැනේ. මිනිස්සු රගපානවා කියලා දන්නවා ඒ රගපාන චරිතයටත් ඇත්ත චරිතයට මිනිස්සු ආදරය කරනවා. තව කෙනෙක් වට්ටන කමන්ට් නොදා පුලුවන්නම් කෙනෙක්ට හයියක් වෙන්න කමන්ට් එකක් දාන්න.
Hariyatama Hari,sobana weda
Pejm
ඒක ඇත්ත. පූර්ණගේ වීඩියෝ බලන්න. ඒවනම් ගොඩක් දුරට එයාගෙම ගෙදර සාමාන්‍ය විදියට කරන වීඩියෝ 😊😊
හීනියට ඉරිසියාව ක් මතු උනා නේද...මයිත්‍රී භාවනාව කරන්න හරියයි😂😂😂
අපෙ සෝලො අයියට ( @Ceylonsolohiker ) මේ උඩරට මැනිකෙව ගැලපෙන්නෙ නැද්ද 😁❤️
තකට තක කියලා මටත් හිතෙනවා..❤❤❤
Natural way of life and living I love you i like you too ❤️
Beautiful nature 🌿☘️🌱🌳🌴
Wow! Very nice ❤️
Beutiful place and traditional food preparing ❤ ❤ from Kerala
Thank you so much 💚
beautiful girl..beautiful village..lovely
ప్రకృతికి దగ్గరగా ఉంటూ ప్రశాంతంగా జీవించాలి దీనికి మించిన జీవితం మరొకటి ఉండదు ❤❤❤❤❤❤
Thank you so much 💚💚
I saw one more beautiful girl with all ways smile face with beautiful nature
I love and miss to Sri Lankan womens.... both are...Tamil and Singhala woman....
The woman is devotional Angel 💕