Sulagak Wela Oba Soya karaoke (Without Voice) සුළඟක් වෙලා ඔබ සොයා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 6

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 ปีที่แล้ว +1

    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ
    ඔබ ලඟින් ඉන්න ඕනේ
    හමුවු දිනේ
    හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ
    ඔබටමයි ආදරේ
    සිත් ගත් ළඳේ
    ඔබ ලඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ
    ඔබ සොයා එන්න ඕනේ
    ඔබ මට කීවා
    ගං ඉවුරේ දැවටී මා ගතේ
    තුරු වදුලෙ හැන්ගී
    සිපගද්දීදැනුනා මට සුවේ
    සිසිල දෙන මේ නදී තෙරේ
    තුරුලු වුනු මාගෙ හංසියේ
    හැමදාම මේ ලෙසින් බැඳී
    ඉඳිමු යැයි කිව කුමරියේ
    ඔබ නේද දන්නෙ
    තාම ඒ රහස දන්නේ
    ඔබමයි සොයන්නේ
    සෑමදා මා පතන්නේ
    පෙර සේම ආවා
    මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ
    ගලන දිය වාගේ
    ලඟ නොරැදී කොහිදෝ ඔබ ගියේ
    දිය සුළිය කුරීරු වු ලෙසේ
    ඇයිද ඔබ මාව හැඬවූවේ
    හඬමි මම මේ නදී තෙරේ
    ඇයිද ඔබ මා දමා ගියේ
    ඔබමයි සොයන්නේ
    තාම ඒ රුව සොයන්නේ
    සුළඟක් වෙලා
    සෑමදා මන් සොයන්නේ
    හමුවු දිනේ
    හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ
    ඔබටමයි ආදරේ
    සිත් ගත් ළඳේ
    ඔබ ලඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ
    සොයා එන්න ඕනේ

  • @harshaathukorala6765
    @harshaathukorala6765 ปีที่แล้ว +2

    ඔක්කොම හොඳයි.. අන්තිම වොයිස් එකත් අයින්කරානම්..❤

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 ปีที่แล้ว

    පවි එනු මැන දේදුන්නේදෝ ලාවෙ කුමරිය මගේ ඔරුවෙ තාරකාවෙ...බන්දු සමරසින්හගෙ මේ සින්දුව කරොකි එකක් දෙන්න බැද🥺

  • @AkilaDhilshan-zo1zf
    @AkilaDhilshan-zo1zf 6 หลายเดือนก่อน

    Mihiraviye karaoke eka one sihan ge

  • @nisalsathsaranisalsathsara9404
    @nisalsathsaranisalsathsara9404 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @upuljayawardena154
    @upuljayawardena154 ปีที่แล้ว

    💝