Payana Sade Karaoke (Without Voice) පායන සඳේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 11

  • @sindu-u2c
    @sindu-u2c ปีที่แล้ว +1

    Punsiri nonstop ekk one🥺♥️

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    ඒකනම් ආයෙ කියලා වැඩක් නැහැ

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    පායන සඳේ සීතල රැයේ
    පෝය වගේ හිනැහෙන්නේ
    නාදේට නුඹේ සැලුනා මගේ
    හෘදේ නුඹටයි පූජ කළේ
    රංගන රඟනා උකුලේ සැලෙනා
    තාලෙට සෙළවෙයි මා හෘදේ
    ගී පද සී පද තාලෙට නටනා
    මා මන බැන්ඳේ ඒ හින්දා
    පායන සඳේ සීතල රැයේ
    පෝය වගේ හිනැහෙන්නේ
    දින් තනනන දින් තනනන
    දින්ත නනානා
    දින් තනනන දින් තනනන
    දින්ත නනානා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ හෝ
    හංස වෙසින් උඹ රඟනා විලාසේ
    ඉවසිලි නෑ මාගේ සිත මැණිකේ
    හංස වෙසින් උඹ රඟනා විලාසේ
    ඉවසිලි නෑ මාගේ සිත මැණිකේ
    කන්ට අඳින්නට දෙන්නං සදා මං
    නවතාපන් උඹේ නැටුම නගේ
    පායන සඳේ සීතල රැයේ
    පෝය වගේ හිනැහෙන්නේ
    දින් තනනන දින් තනනන
    දින්ත නනානා
    දින් තනනන දින් තනනන
    දින්ත නනානා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ හෝ
    ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ
    මට විතරක් නම් මගෙ මැණිකේ
    ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ
    මට විතරක් නම් මගෙ මැණිකේ
    රංග සබාවට යන්ට එපා නුඹ
    මට විතරයි ඔය නැටුමේ අගේ
    පායන සඳේ සීතල රැයේ
    පෝය වගේ හිනැහෙන්නේ
    නාදේට නුඹේ සැලුනා මගේ
    හෘදේ නුඹටයි පූජ කළේ
    රංගන රඟනා උකුලේ සැලෙනා
    තාලෙට සෙළවෙයි මා හෘදේ
    ගී පද සී පද තාලෙට නටනා
    මා මන බැන්ඳේ ඒ හින්දා
    පායන සඳේ සීතල රැයේ
    පෝය වගේ හිනැහෙන්නේ

  • @travelwithchathuri8056
    @travelwithchathuri8056 ปีที่แล้ว

    ❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      oyage sinduwa haduwa.danna yanakota copyright waduna.e nisa ayin kala🙁

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 ปีที่แล้ว

    HONEYBIRDS contact no ekak thiyanawada....

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      Whatsapp group ekata join wenna link eka discrption eke thiyenawa

  • @nadeeshwickramasundara3866
    @nadeeshwickramasundara3866 ปีที่แล้ว

    ❤️❤️❤️❤️